වාහනේ ප්‍රොජෙක්ට් එක ඉවරයි 💪🙌අලුත් මොඩිෆිකේශන් ? | Nissan Patrol Ute Project | Gutdgrip | New Mods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • #nissanpatrol #4wd #tourer
    On this video I'll be going through the final modifications I've done to the ute to get the project to the finish line. And also I'll be going through the price figures that cost me at the end of the project.
    Enjoy
    Find us on
    Instagram - gutd_grip
    Facebook - gutdgrip
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 523

  • @buddhikaneel7930
    @buddhikaneel7930 ปีที่แล้ว +62

    ජපානේ වාහනේ හදලා ඔස්ටේලියාවේ මොඩිෆිකේශන් කරලා ගැම්මෙන් යන්නේ අපේ එකෙක්....❤️🙏 ආයේ ආයෙත් කියන්නේ ඔයානම් ලංකාවටම ආඩම්බරයක් මධුරංග අයියේ.... මේනක අයියේ.... ඔයාලට තව තවත් හරියන්න ඕනේ.... ❤️🙏❣️

    • @user-qp6yg5fn2r
      @user-qp6yg5fn2r 4 หลายเดือนก่อน +1

      Uoya pobdy unata loku minihek❤❤❤❤

  • @SlNightFury422
    @SlNightFury422 ปีที่แล้ว +20

    ලංකාවේ මුදල් වලින් මේ වෙද්දි කෝටි 4 ක් වියදම. ❤️🔥

  • @kavindukunchana9840
    @kavindukunchana9840 ปีที่แล้ว +77

    🥺❤️ Nisaan Patrol වල උණ හැදුවේ ඔයා කිව්වොත් හරි අයියේ.. තත්පරයක් නෑර බැලුවා වීඩියෝ එක.. අපටත් සතුටුයි අයියේ වාහනේ දැක්කම..😍❤️❤️

    • @hansirajayathilake4953
      @hansirajayathilake4953 ปีที่แล้ว +5

      අම්මප ඒක හෙන ගහන ඇත්ත...😘😘

    • @Reverb_Lk
      @Reverb_Lk ปีที่แล้ว +4

      සිරා කතාව

    • @nalinprasad9324
      @nalinprasad9324 ปีที่แล้ว +4

      ❤❤❤

  • @gayanchathuranga7164
    @gayanchathuranga7164 ปีที่แล้ว +26

    වාහනේ තරමිවත් උස නැති කෝල්ලෙක්... ලංකාවට ගොඩක් වටින මෙ වගේ සුපිරි වැඩිඩෝ අද රට රටවල් වල... ආඩම්බරයි ලංකාවෙ කොල්ලෙක් පිටරටක ගහන ගේම දැක්කම....ඔයානමි එකෙන්ම සුපිරි වැඩිඩෙක් සහෝදරයා.. ජයෙන් ජයම වෙවා... ❤❤❤❤❤

    • @MATHIYA-222
      @MATHIYA-222 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว +1

      Yako me wahane kohomath usai normal pickup ekakta wada, Me wahane tharam usata innwanm NBA Playersla thama.

  • @dishaninduranga4163
    @dishaninduranga4163 ปีที่แล้ว +19

    අපිටත් පට්ට Happy අයියේ වාහනේ දැක්කාම් මාර වෙනස් කං ගොඩක් කරලා✌️ විස්තර කරං යනකොට woooow😍 කියවෙච්ච back කරලා බලපු තැං අනන්තයි ගෙයක් ඕනෙ නෑ ඔය වගේ වාහනයක් තිබ්බනං හිතුන වාර ගොඩයි😁 හැම්දාමත් වගේ සුපිරිම track ටිකකින් UTE එකේ වැඩ බලමු ✌️ ❤️

  • @sajeewakalhara5623
    @sajeewakalhara5623 ปีที่แล้ว +2

    Skip නොකර youtube එකේ video බලන එක channel එකක්... වාහනේට සැප දෙන තැනක් ❤💕

  • @sahan9250
    @sahan9250 ปีที่แล้ว +8

    Life time use කරන්ඩ වාහනයක් හදනව කියන්නේ මෙන්න මේ වගේ වැඩවලට😍
    Great work aiye🤩

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපිට ආඩම්බරයි. කමෙන්ට් එකක් නො දැම්මාට පටන් ගත්තු දවසේ ඉඳලා youtube අද වෙනකන් හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා . ඕස්ට්‍රේලියාවේ තියන හොඳම offroad vehicle එක ඕක වෙන්ඩ ඕනා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට jaya.
    .

  • @kithmaltharinda3235
    @kithmaltharinda3235 ปีที่แล้ว +10

    වාහනේට වියදන් කරන විදියයි අයියාගේ වාහන ගැන තියෙන පට්ට දැනුමයි පට්ටම ගැම්මක් අයියේ...❤️❤👌දිගටම videos ඕනේ😍❤️

  • @lasithdilusha2022
    @lasithdilusha2022 ปีที่แล้ว +7

    නියමයි සහෝදරයා, offroad වලට ආස අයට මේවගේ ඒවා ලෝකෙට ම හදන්න ශක්තිය ලැබෙන්න ඕන.

  • @marinemindsl
    @marinemindsl ปีที่แล้ว +7

    පිස්සුවක් ඒක...❤️💪🤩
    #GUTD_GRIP Australia වල Brand එකක් වෙන්න තව වැඩි කාලයක් නෑ...
    Keep it up අයියා.. All the best... ❤️💪😎

  • @Youthgamers1
    @Youthgamers1 ปีที่แล้ว +5

    අයියේ වැඩේ සැහෙන්න පිලිවලට කරලා තියෙනවා, නියමෙටම කරලා තියෙනවා ❤️❤️

  • @sajithrukshan4969
    @sajithrukshan4969 ปีที่แล้ว

    Aththatma godak Thank you Hithe thiyena hina Thwath Motivatate krnwta. PATROL pissuwa hadunoth oya hinda tama aiye...Congratulations for your achievement..Thank you...

  • @janithchandima5169
    @janithchandima5169 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින් #GUTD_Grip 😍😍😍😍😘😘😘😘

  • @bumindumanthila40
    @bumindumanthila40 ปีที่แล้ว +1

    සුපිරියක් තමා #Gutd Grip ❤️‍🔥

  • @wajirabandara9368
    @wajirabandara9368 ปีที่แล้ว +10

    Great work brother.❤️🔥 Congratulations for your achivement....💪💪💪 Thanks for the time you taking to give this knowledge and experience to us.❤️

  • @sajithniroshan4308
    @sajithniroshan4308 ปีที่แล้ว

    Amazing project 👍💯💥🧡❤💚 nissan petrol 4×4 ජය වේවා!!! Gutd drip brothers "Happy New Year "!!!!!🙏

  • @imaanayan2372
    @imaanayan2372 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් අයියා 💖

  • @adeeshanagunarathna5608
    @adeeshanagunarathna5608 ปีที่แล้ว +2

    Best build i ever seen
    Good luck to gutd grip

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว +3

    අම්මෝ කියන්නෙ මොනවද කියලා හිතාගන්න බෑ . තනිවචනෙන් ඉතින් සුපිරියක් තමා. Nissan patrol පිස්සුවක් කරපු අපේ කෙනා. වාහනේට කරලා තියන මොඩිෆිකේශන් ටිකටනම් වචන නෑ . 4x4 offroad වාහනේකට දෙන්න පුලුවන් උපරිම සැප දීලා. මීට වඩා තව මොනවද එන්න ඕනේ කියලා හිතාගන්නවත් බැරි තරම් . ඒ අදහස්, ඒ පිලිවෙල, ඒ මහන්සිය හැමදේකම ප්‍රතිපලය දකිද්දි තියන සතුට වචන කරන්න බෑ. මේ තරම් දුරක් වාහනයක් ගේන්න කැප උනු මදුරංග අයියා මේනක අයියා ඇතුලු හැමෝටම පින් අපිට මේ දේවල් පෙන්නනවට. ඇත්තටම නියම විදියට ජීවිතේ විදින කොල්ලෙක් . වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් . ඉස්සරහටත් මේවගේම දේවල් ගේනකල් බලන් ඉන්නවා . කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 🥰❤
    GUTD Grip...❤
    Nissan patrol...❤
    4x4 offroad...❤

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      🙏🙏🙏

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි 🥰 offrode පිස්සුව හැදුවෙ ඔයා අයියේ 🥰🥰

  • @pradeeppitiyegedera4101
    @pradeeppitiyegedera4101 ปีที่แล้ว +1

    Really happy about you and your vehicle, what an achievement , lots of great advices and information.

  • @arushanshauna4012
    @arushanshauna4012 ปีที่แล้ว +3

    Very proud of you brother. Love your work. Awesome looking machine. ❤️❤️❤️a lot of hard work and time gone into it. Patta

  • @SFernando2xx2
    @SFernando2xx2 ปีที่แล้ว +5

    Great project bro...Congratulations 🔥🔥🔥 අයියගෙ වාහන ටික දකිද්දි අපිටත් පට්ටම සතුටක් එන්නෙ ❤️

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว

    Happy new year ❤️ වාහනේ සුපිරි 🔥

  • @n80sr5
    @n80sr5 ปีที่แล้ว +1

    Wow Maddy!!! Such a cool beast! Not only that, the length you’ve gone to build it & the the way you explain about the build shows you are truly passionate about this lifestyle! Exceptional work mate!

  • @shehanbandaragodamunne3147
    @shehanbandaragodamunne3147 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටිය vedio එකක් 😍❤️

  • @chanakasuranga130
    @chanakasuranga130 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @lahirushamika6975
    @lahirushamika6975 ปีที่แล้ว +1

    Great Work අයියේ😍❤️✨️

  • @ravindulakshan3335
    @ravindulakshan3335 ปีที่แล้ว

    niyamai aiyaaa..apitat patta happy meka aiyat oni widiyat hada ganna pluwn una ekata. meken aluth trip ekak oni aiya

  • @kasunyasanka6578
    @kasunyasanka6578 ปีที่แล้ว

    congratulations aiyya❤❤❤❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว

    බලපු අපිටත් පට්ට happy
    Tks best rgds

  • @dasunvishmika7426
    @dasunvishmika7426 ปีที่แล้ว +1

    Great work maduranga aiya 👏😍

  • @maheshdidulantha6873
    @maheshdidulantha6873 ปีที่แล้ว +3

    ඒ වාහනේ ගැනනම් අයේ අමුතුවෙන් හිතන්න දෙයක් න්හ් සුපිරියටම හදල තියනවා.. සුබ පතනවා ඉස්සරහටත්.. හැම dream ඒකක්ම සාර්ථක වෙන්න කියලා maduraga අයියේ.. 😍❤🥰💪

  • @damithkarunasena6536
    @damithkarunasena6536 ปีที่แล้ว

    Great job Maduranga. ❤️❤️❤️❤️thanks for sharing all knowledge with us.

  • @Roamer_in_USA
    @Roamer_in_USA ปีที่แล้ว +1

    Awesome work man. Best of luck ❤

  • @madushadeshan2607
    @madushadeshan2607 ปีที่แล้ว

    Congratulations bro❤️. kiyanna wachana ne supiri👍👌❤️

  • @greenvision6091
    @greenvision6091 ปีที่แล้ว

    Great work. Clear explanation, not everyone does that.

  • @heshankavinda5290
    @heshankavinda5290 ปีที่แล้ว

    wow great job brother.😍😍 Awesome you vehicals. no words to tell. wow superb. thank you for the share your experiences. waiting for the next video. thank you so much all of you

  • @Piumal_Suchithra
    @Piumal_Suchithra ปีที่แล้ว

    වහානෙනම් පිස්සුවක් ආ පට්ට උත්සහයක හා කැපවීමක පෙතිපලය අද ඇස් දෙක ඉස්සරහා තියෙද්දි පට්ට සතුටුක් දැනවා ඇති අයියාට ... ගැම්මක් ආ ගින්දර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulara_j
    @dulara_j ปีที่แล้ว

    Niyamai Aiye❤️‍🔥..Thanks😍

  • @yjsudda1767
    @yjsudda1767 ปีที่แล้ว

    Patta sathutui ban ape ekek jivithe vidina ekata ubata budu saranai jesu pihitai ban Yana gamanak parissamen palayan yaluwa 👍👍♥️🙏🙏🍁🍁🍁

  • @tilansp3920
    @tilansp3920 ปีที่แล้ว +1

    Great work maduranga 👍 👍congratulations for your achievement ❤️❤️ and I’m very proud of you as a srilankan 👏👏

  • @rasindu158
    @rasindu158 ปีที่แล้ว

    තනිකරම පිස්සුවක් ❤️❤️
    ජය වේවා අයියේ 😍😍

  • @chanukaranaba
    @chanukaranaba ปีที่แล้ว

    Congratulations for your achivement ❤❤❤
    Great work as always and a great video with explanations. Thanks bro. ❤❤❤

  • @gayanthilina1600
    @gayanthilina1600 ปีที่แล้ว +2

    Happy new year to Gutd grip family ❤️👍

  • @ChanakeMadushan
    @ChanakeMadushan ปีที่แล้ว +1

    අපේ වාහනයක් වෙන කෙනෙක් හදලා ඒක විස්තර කරලා දෙනවා වගේ උනන්දුවෙන් බැලුවේ.ලෝකේ වටේම යන්ඩ ලැබෙවා ❤️❤️❤️❤️❤️.. නියමයි 👌

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 ปีที่แล้ว

    So great aiya... math godak kal idan balan hitiye aiyage UTE eke project eka complete wenakan... mt pattama happy aiya... mkd math Patrol pissek 😂 ekai... congratulations aiya... UTE ekath ekka thawa video series one 💪... jaya wewa aiya GUTD GRIP set ekatama... 💪💪❤❤💯💯🔥🔥

  • @autozips
    @autozips ปีที่แล้ว

    Dn nm supiriy tnq hamadema kiyala dunnata❤️

  • @prasannamadushan2125
    @prasannamadushan2125 ปีที่แล้ว

    සුපිරි අයියෙ නියමයි පිස්සුවක් තමා 😍😍😍

  • @tharakaperera5759
    @tharakaperera5759 ปีที่แล้ว +1

    ආස දේවල් මෙහෙම බලන්න ලැබුන එක මරු
    වාහනේ සුපිරි
    ඇත්තට දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ.
    විඩියෝ වල කැම්පින් ටිකත් පොඩ්ඩක් වැඩි කර්න්න පුලුවන්නම් මරු.

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 ปีที่แล้ว

    Congratulations අයියේ ❤ වාහනේ පට්ට #Gutd_grip

  • @sj197919
    @sj197919 ปีที่แล้ว

    Great Ute it is a beautiful beast. I know exactly what you mean when you mention the outback, your vehicle preparation is the key.

  • @dineshliyanage5202
    @dineshliyanage5202 ปีที่แล้ว

    Jayen Jayama wewa ,Me wage dewal karanna thawa thawath shakthiya dirrya Labewaaa !

  • @markperera5463
    @markperera5463 ปีที่แล้ว

    Great work brother . Genuine type 💯👍🏻💪🏽💗

  • @sllalina2259
    @sllalina2259 ปีที่แล้ว +1

    Great Work Bro ❤❤✌

  • @madhawasubasinghe661
    @madhawasubasinghe661 ปีที่แล้ว

    Great work brother. All the very best. 👍

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka ปีที่แล้ว

    Congratulations පරිස්සමින් පදින්න අයියේ ඉතින් හැමදාම අපිට video dhenna

  • @sankakumara8008
    @sankakumara8008 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් ❤️...Nissan petrol ආදරෙයි..😍

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka ปีที่แล้ว

    ගොඩක් වටින video ekak .. ලංකාවේ අපිට Petrol ගැන ඉහෙනගන්න තියෙන Channel එකක්💥💥

  • @denuwankalhara7691
    @denuwankalhara7691 ปีที่แล้ว

    Excellent bar works aiya..🔥🔥🔥

  • @shanwimukthi7336
    @shanwimukthi7336 ปีที่แล้ว +1

    අයියටත් සතුටුයි වීඩියෝ එක බලපු අපිටත් සතුටුයි😍

  • @janakarathnayake3564
    @janakarathnayake3564 ปีที่แล้ว +2

    ඔයා ඉතිං වැඩ්ඩෙක් තමයි ඈ.....මදුරංග=අයන් මෑන්

  • @chamoddiyagahage
    @chamoddiyagahage ปีที่แล้ว

    සුපිරියක් තමා ayye❤️❤️🔥🥰

  • @chanakamadhushan8322
    @chanakamadhushan8322 ปีที่แล้ว +1

    සුපිරිම වාහනයක් මදුරංග අයියා 😍💜️

  • @hasankapiyumal
    @hasankapiyumal ปีที่แล้ว

    සුපිරි වන්ඩියක් තමා ❤️🔥

  • @damithhasantha5470
    @damithhasantha5470 ปีที่แล้ว

    Ekanum supiri aiyee…kiyanna wchana naaa❤❤❤… thank youuu very much brooo❤❤❤🎉

  • @manulajayaweera7145
    @manulajayaweera7145 ปีที่แล้ว

    Great work ❤️❤️🤘🤘 Congratulations brother 🔥🔥

  • @volleyballmoments4137
    @volleyballmoments4137 ปีที่แล้ว

    අයියේ සුපිරී ගැම්මක් තමයි ❤️❤️✌️✌️💪💪

  • @savesrilankaa
    @savesrilankaa ปีที่แล้ว +2

    REALLY HAPPY FOR YOUR ACHIEVEMENT , WISH YOU ALL THE BEST , 👍👍👍🌼🌼🌼🌸🌸🌸

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +1

    සුපිරි ko aiyee anith videos tika trip ekeee

  • @dinusahanedirisinhe5705
    @dinusahanedirisinhe5705 ปีที่แล้ว +1

    Off rode නම් ඩිෆෙන්ඩර් කියල තම ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ . Nissan patrol best ❤️

  • @Nasaraniya131
    @Nasaraniya131 ปีที่แล้ว

    සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතින් ❤❤

  • @user-zx6lu8le7u
    @user-zx6lu8le7u 3 หลายเดือนก่อน

    Congratulations aiyaaa ❤

  • @DushmanthaKriyaanvithadk0
    @DushmanthaKriyaanvithadk0 ปีที่แล้ว

    Bar works fabrication mind-blowing bro, amazing job , congratulations for the dream project

  • @janakasudasingha1674
    @janakasudasingha1674 ปีที่แล้ว +1

    ඔයාගෙ හීනෙ හැබෑ වෙලා තියනවා කියල ඔයාට දැනුනට වඩා සතුටක් බලන් ඉන්න අපිට දැනෙනවා අයියා❤️ හැමදාටම ජය💪🍻

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 ปีที่แล้ว +1

    ❤️❤️❤️so happy about u 🥳🥳🥳🥳❤️❤️👌👌👌👌

  • @chamithnimsara9470
    @chamithnimsara9470 ปีที่แล้ว

    No comments maduranga aiya... Keep up the good work...

  • @pubuduerandika2048
    @pubuduerandika2048 ปีที่แล้ว

    All the best aiya🔥 thapparayak nara asawen balan ekam chanel ek... ❤️🌍

  • @sheranjayakody7073
    @sheranjayakody7073 ปีที่แล้ว +2

    Off-road modification king❤️❤️❤️ next off-road brand GUTD ❤️✨

  • @wijendraa7495
    @wijendraa7495 ปีที่แล้ว

    Congratulations brother

  • @nelankasandroo9204
    @nelankasandroo9204 6 หลายเดือนก่อน

    Supiri pahadiliwa kiyala denawa budu saranai

  • @sakisampath5003
    @sakisampath5003 ปีที่แล้ว

    Good job bro & congratulations 🎉👏 good luck 👍

  • @indulaudam3078
    @indulaudam3078 ปีที่แล้ว

    Superb ayye 😍❤️

  • @khemalokathero5057
    @khemalokathero5057 ปีที่แล้ว

    Wow bro, congratulations

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 ปีที่แล้ว +1

    ආදරෙයි bro 😍😍😍

  • @chamillakmal9301
    @chamillakmal9301 ปีที่แล้ว

    ඒක ෆට්ටම ❤ වාහනේ දුටුවම කියන්න වදන් නෑ........

  • @travelwiththushararuwan7093
    @travelwiththushararuwan7093 ปีที่แล้ว

    good luck malli ❤

  • @nimeshmadushanka3462
    @nimeshmadushanka3462 ปีที่แล้ว

    Aye itn supiri paharak wahane nm❤️

  • @kavishkagayan7860
    @kavishkagayan7860 ปีที่แล้ว

    සුපිරියක් තමයි❤️😍

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว

    Niyamai aiye 😍😍

  • @rangapriyadarshana6355
    @rangapriyadarshana6355 ปีที่แล้ว +1

    Supiriyak thama adarei 💚💚💚💚💚💚😊

  • @damithsandaruwan5095
    @damithsandaruwan5095 ปีที่แล้ว

    ලංකාවට හීන . තියෙන නීති එක්ක
    සුපිරි video එක❤❤❤❤❤

  • @dyno3314
    @dyno3314 ปีที่แล้ว

    මාරම ආසාවෙන් බැලුවෙ බ්‍රෝ

  • @kanishkageenath4348
    @kanishkageenath4348 ปีที่แล้ว

    Bar work ek maru ❤💪

  • @rushanhimsara3840
    @rushanhimsara3840 ปีที่แล้ว

    Great Project & congratulations Brother 🥰🔥♥️💯

  • @damithsm1980
    @damithsm1980 ปีที่แล้ว

    සුපිරි ..කොහේ ගියත් සිංහලෙන් කතා කරලා ඔක්කොම අඩු නැතුව කියල දෙන ඔයා වගේ අය හරිම අඩුයී
    උනන්දුව කැපවීම මම පුදුමයට පත් කලා, හැම දෙයක් ම සාර්ථක වෙන්න කියල මම හදවතින් ම සුබ පතමී.... 🙂

  • @nadeeraasanka1546
    @nadeeraasanka1546 ปีที่แล้ว

    සුපිරිම වැඩිිඩෙිික් තමයි.ආසාවෙිි බැ.නියමයි

  • @roxmadu8420
    @roxmadu8420 ปีที่แล้ว +1

    Nissan company should take this young man for their future buildup. He know every inc of Nissan Petrol than manufacture 😅. Brilliant work and keep it up…
    Love form Dubai

  • @kasunhewagama6453
    @kasunhewagama6453 ปีที่แล้ว

    Great work brother ❤🔥