Y62 Nissan Patrol Build In Sinhala | අලුත්ම නිසාන් පැට්‍රෝල් එක | gutdgrip | V8 | Tourer Build
ฝัง
- เผยแพร่เมื่อ 1 เม.ย. 2022
- #y62 #nissanpatrol #gutdgrip
Here we are in the middle of doing the latest build of our touring vehicles. The mighty Y62 patrol. Already started doing mods as our next trip is few weeks away.
Here are the list of mods done so far and more to come.
* 2" Front HBMC Lift With Rear Coils
* 35 12.50 R18 Tyres
* Dash Predator Evolution Front Winch Bar
* 12000Lbs Carbon Offroad Winch
* Dash Underbody Protection
* Stainless Snorkel
* Rocksliders
* 3" Exhaust System
* Unichip X
* Hardkorr BZR-X 9" Spot Lights
* Hardkorr XD Series Tri Color Work Lights
* 20" Light Bar
* GME XRS UHF
* Dash 3/4 Platform Rack
* ARB Air Compressor
* 120L Long Range Fuel Tank - To be fitted
and the list will keep going.
Stay in touch with us to se how the build will be going and to see how it handle the challenges on off-road.
Find us on
Facebook - GUTD GRIP
Instagram - gutd_grip
Web - www.gutdgrip.com.au / www.xtremeautocare4wd.com.au - ยานยนต์และพาหนะ
ලංකාවෙ කොල්ලෙක් ගහන ගේම දැක්කම පටිටම සතුටුයි.ජයවෙවා සහෝදරයා ..❤️
අම්මෝ කාලෙකට පස්සේ විඩියෝ සිරියස් ටික ඉක්මනට upload කරන්න
බලන් හිටපු විඩීයෝ එකක් y62
අලුත්ම වන්ඩියක් ❤️❤
අදික පීඩනයෙන් ඉන්න අපිට relax වෙන්න ඉතින් මේකත් ඇති ❤️❤️❤️
Nissan patrol මගෙ පිස්සුවක්.කවදහරි ගේනවා අයියේ .සුබ පැතුම් සෙට් එකටම.go ahead.
Congratulations, so happy for you brother. Outstanding achievement. As always, hard work has paid off. Cheers!
Thanks bro
කාලෙකින් විඩියො එකක් 😍😍🥰
සුභපැතුම් අයියා 😍
සුපිරියක් 😍🔥.
Congratulation brother ♥️💯
යක්ෂ වාහනයක්❤️
ඕක නම් මඩේ ගල්ගොඩවල්වල යන්න එපා බ්‍රෝ දුක හිතෙනව අපිට.,පරන එකේ කොහේ ගියත්
ඒක නම් පට්ට ලස්සනයි 😍
මේක නම් පිස්සුවක්.... 😍❤️🔥 තව තවත් ජය වෙන්න ඕනී.. 💪💪 Thank you gutd grip ❤️
බොහෝම ස්තුතියි සහෝ
හැම වාහනයක් ගැනම හොදටම explain කරනවා නියමයි වැඩෙ අයියෙ♥️
Congratulations brother ♥️😍 සුපිරියක්
ලංකාවේ දක්ෂ කොල්ලෙක්,සුභ අනාගතයක් සහෝදරයා ❤❤❤❤❤
අද තමයි වෙලාව අරන් බැලුවේ.. සුපිරියි අයියේ, සුපිරි වන්ඩියක් 🔥 ❤
නියමයි අයියේ ❤❤😍 අාසම You Tube Channel එක ❤ GUTD GRIP කියන්නේ කලාවක් ❤🍂😍❤
Congratulations 💓💓💓😍😍😍Y62 ආසම එකක් 😍 ලංකාවේ හුගක් නෑ මම දන්න තරමින්.
සුපිරි අයියේ ගොඩක් දේවල් දැනගත්තා... ❤🔥
අම්මෝ එකනම් පට්ට 😍❤️😍❤️😍❤️
සුපිරි වන්ඩිය අයියා..😍🔥 මාරම සතුටුයි..😊👐
සුපිරි brooooooo !!!!!!!!
පට්ට ගින්දර වන්ඩියක් .......
බලගෙන හිටියේ දනකන් ..........
ජය වේවා ............
වීඩියෝ සීරිස් ට්කත් ඔන ඉක්මනට .............
හිත නිවුනා සහෝ මේ හීට් වෙලා ඉන්න කාලෙ.ජය වේවා!
ආසම වාහනයක් ❤️
අමිමෝ කාලෙකින්...
වන්ඩිය 😮❤❤❤❤
ජය අයියා 👊congratulations
ගොඩක් හොඳ වාහනයක් ලස්සනයි. Thanks brother
ඒක බැලුව මදුරංග අයියෙ සන්තොසයි අපේ එකා...එල congratulations brother 💖💖💖💖😍😍😍😍👍👍👍🤜🤜🤜
Congratulations ayya. ඇත්තටම මාර සතුටුයි. ❤❤❤ ජය වේවා.❤✌️
බොහෝම ස්තුතියි මල්ලි.
සුපිරි.. සුභ පැතුම් අයියේ
ඇත්තටම ආඩම්බරයි 😘😘
ජයවේවා .
Congratulations මදුරංග අයියෙ😍💥
සුපිරි අයියා 👍 Gutd grip 😍
💙 congratulations අයියා 🍺
Thank you brother
congratulations ayya❤️
සුපිරියක්🥰
ස්තුතියි මල්ලි.
Congratulations Brother, pattama sira. Jayawewaaaa!!!
සුපිරියක් තමා ... y62...❤️❤️👍👍👌
පිස්සු වැඩෙන වාහනයක් තමා මදුරංග අයියා මේ පාර අරං තියෙන්නෙ. සුපිරියක් තමයි 😍😍😍😍
මරැ වාහනය. නියමයි වෙලාව නැ කියන්න එපා ඉක්මනටම විඩියෝ එකක් දාන්න
මාරම ලස්සනයි වාහානේ . ජය අයියා ❤
අද බලන්න ගත්තේ නියමයි ❤️😍.
පට්ට සතුටක් දැනෙන්නේ මදුරංග අයියා ♥️♥️♥️♥️
Congratulations aiyee😍😍😍😍
Congratulations Aiya. All the best....
Congratulations aiya ❤️❤️ 😍😍
Y62 ekak genakan balan hitiye 😍😍😍
Congratulations aiye😍❤ am speechless ❤
පිස්සුම පිස්සු සුපිරි බාන්ඩයක් නේ. ආදරෙයි❤❤❤❤❤
woow awesome,, thank you very much for the video...love to see your trip with this monster...
First of all congrats, thank you very much for sharing your knowledge with us.Means a lot. ❤️🔥❤️👍
Thanks bro...
Patrol කියන්නේ පිස්සුවක්😍❤️
එනකන් බලන් හිටියේ video එක 😋congratulations අයියේ🎉️🎊️💙
Thanks malli
ඒකනම් පිස්සුවක් අයියේ ❤❤❤❤
මේක නම් පිස්සුවක් 😍❤️🔥
This is awsome!
Congratulations and all the best brothers!
❤❤
Thank you
😍😍😍උණුසුම් සුබ පැතුම් අයියේ 💐❤️😍😍😍
බොහෝම ස්තුතියි
Wahne nam supiriyk aiyee oya supiri weddek ithin jaya wewa❤️💣
Congratulations brother 😍❤️♥️
Patta aiyea😍😍 y62 gana kawuruth video karala tibbea na hariyata. Tnx aiyea video 1 karata❤
සුපිරියක් තමා ❤️❤️❤️
පිස්සුවක් තමා Y62 😍🥵
Superb
Congratulations for new vehicle ❤️👍
3rd row seats පෙන්නුවා නම් වඩා හොඳයි
Congratulations Ayiye 🔥🔥❤️❤️ y62 ake suspension vidio akath ikmanin danna 👍👍
තාමත් Y60/Y61 තමයි යක්කු👿 And congrat brother Maduranga❤️💯
New adventure with new beast🍃
Congratulations ayya.. Searched video❤️🔥
එකනම් කියලා වැඩක් නැ guys 😍♥️✨
#Gutd #grip congratulations...! maduranga aiyah.
Thanks brother
Supiriyak deela♥️v8 sound🥰
ඒක මරු 🥺❤️
Super. Good Achievement, GUTDGRIP. Love your Video's
Aluthma bandeh. Kirikokek. Supiri ayyeh congratulations.,
Congratulations 💜️
මදුරංග අයියා
ජය වෙවා !!
Thank you malli
congratulation brother .never ever give up your hard work ...much love bosa jaya veva.
Thanks bro
Wow...........නියමයිනේ 👍
This is a monster machine ❤️
සුපිරි 👌nissan patrol💖💕
ගොඩක් සතුටුයි 🤩🤩🤩🤩
පට්ට බ්‍රෝ...♥️♥️
නියමයි. දිගටම වීඩියෝ දාන්න.....
Wooooww ......පට්ට ...... 👌👌👏👏👏🎊️🎊️🎉️🎉️
Awesome. Congratulations malli. Jayen jayama wewa.
Thank you Aiya...
පිස්සුවක් තමා ඉතින් ❤️❤️
Congratulations අයියේ ❤️
බොහෝම ස්තුතියි මල්ලි.
Congratulations aiye😍
Ekanam supiri aiyye mara lassanayi ❤️😘
අඩේ අඩේ. සුපිරි .....
Congratulations ayiya ❤️🔥🤗
තප්පරයක්වත් skip කලේ නෑ අයියේ.. ❤
Congratulation on your new car machan...
Congratulations brother....
Superb ❤
thanks brother
ammooo congratulations bro jaya wewa!!!..❤❤❤✌
Thanks bro
ඒකනං ඒකනං ඒකනං පිස්සුවක් බං 😍❤
Congratulations අයියා 🤣😁😁😁😁😁
congratulations aiyee 🥰🥰🥰ade eka nam patta ❤️❤️❤️❤️❤️❤️
Thanks bro
Supiri.. vedio ekak enkm hitiye ..
Congratulations අයියා♥️🖤♥️
Thank you
සුපිරි , නියමය්නෙ ..
congratulations ayiye..❤😍
නියමයි 👍 සුභ පැතුම් මධුරංග මල්ලී,,අපි ගත්තාවගේම සතුටක් ආවා😊 ජයවේවා !!!
බොහෝම ස්තුතියි
වැඩ්ඩෙක් තමා ❤️
Congratulations bro .we happy
Superb maduranga brother 👍 Gutd grip ❤
මරු ඒක❤️
Congratulations aiya ❤️🔥