විජයබාහු රජුගේ සිර මැදිරිය සොයා | වඩුවාකෙටූගල |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඓතිහාසික දඹදෙණිය පුරවරයේ පිහිටා ඇති තවත් සුවිශේෂි ගිරි ශිඛරයක් තමයි වඩුවාකෙටූගල කියන්නේ. එකල දඹදෙණිය රාජධානියක්ව පැවති සමයේ මෙම පර්වතය සිර මැදිරියක් ලෙස භාවිතා කර ඇති බව කියැවේ. ඒ තුන්වන විජයබාහු රජුගේ පාලන සමය තුළයි. පහසුවෙන් ලඟා වීමට අපහසු මෙම පර්වතය අද බොහෝ දෙනා තරණය කරන්නේ එකල එක් වඩුවෙකු සිරගෙයින් පැනයාමට කලුගල් පර්වතය කොටා නිර්මාණය කරගත් පඩිපෙල භාවිතයෙනි.
    දඹදෙණිය නගරයේ සිට මීටර් 100ක විතර දුරින් තියෙන නිසා මීගමුව කුරුණෑගල මමාර්ගයේ ගමන් ගන්නා අයගේ නිතර ඇහැ ඇටෙන පර්වතයක් තමයි මේක. ඉතිං එන්න මගෙත් එක්ක වඩුවාකෙටූගල තරණය කරන්න. මේක නගින එක ලේසිද අමාරුද කියලා අපි යන ගමන් කතා කරමු.
    ---
    මේ දඹදෙණිය සංචාරයේ අපි ගිය තවත් සුන්දර ඉසව්වක් තමයි දඹදෙණිය මාලිගාගල පර්වතය. දඹදෙණිය රාජධානියේ එකල මාලිගය පිහිටා තිබූ ඒ පර්වතය තියෙන්නෙත් දඹදෙණිය නගරයට බොහොම සමීපව. ඉතිං ඔයාලට පුළුවන් ඒ ගමනටත් මාත් එක්ක එකතු වෙන්න. පහල තියෙන්නේ වීඩියෝ එකේ link එක.👇
    • දඹදෙණිය මාලිගාගල | පුං...

ความคิดเห็น • 21

  • @dishandishanjayasinghe2822
    @dishandishanjayasinghe2822 17 วันที่ผ่านมา

    ලස්සනට veedio එක karala තියනවා .very important .

  • @kasunchamara327
    @kasunchamara327 11 หลายเดือนก่อน +3

    🌴🌾🌿🍃❤❤❤

  • @dulshanjayadeewa719
    @dulshanjayadeewa719 11 หลายเดือนก่อน +1

    nice video 🔥😍❤

  • @ncptechnic5976
    @ncptechnic5976 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kasunchamara327
    @kasunchamara327 11 หลายเดือนก่อน +2

    Niyamai aiye ❤️❤️❤️

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි ❤🙂

  • @dayaniyapa
    @dayaniyapa 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NimaRecipes
    @NimaRecipes 11 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 11 หลายเดือนก่อน +2

    Lassanai 💚🍀😍

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      ස්තූතියි අක්කා❤🙂

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 12 วันที่ผ่านมา

    ගමන සහ අදහස් වලට ස්තුතියි.

  • @user-mz8ft1ny4d
    @user-mz8ft1ny4d 11 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      ස්තූතියි නැන්දා ❤🙂

  • @sldream6194
    @sldream6194 11 หลายเดือนก่อน +1

    Goodluck malli 🎉🎉🎉🎉

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙂❤

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 4 วันที่ผ่านมา

    දඹදෙණිය පංසල ලග ඉදන් ගොඩක් දුරද මට හොයාගන්න බැරි උනා

  • @user-vh6uk2zx1n
    @user-vh6uk2zx1n 2 วันที่ผ่านมา

    If you with women unknown places be careful you in danger.

  • @NimaRecipes
    @NimaRecipes 11 หลายเดือนก่อน +2

    ❤❤❤😊

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      වයිෆි❤🤗😍

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @SuwaaZ
      @SuwaaZ  11 หลายเดือนก่อน

      ❤🙂