හාස්කම් පාන රාජසිංහ රජුගේ හැරමිටිය | Methera TV With Buddhika Rambukwella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2021
  • හාස්කම් පාන රාජසිංහ රජුගේ හැරමිටිය | Methera TV With Buddhika Rambukwella
    #metheratv #Buddhikarambukwella #Basthama
  • บันเทิง

ความคิดเห็น • 49

  • @prabashdassanayaka4589
    @prabashdassanayaka4589 ปีที่แล้ว +2

    හෙලයන්ට ඔබේ දැනුම අවශ්‍යම කාලයයී මේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    ඔබතුමාට ජයවේවා ,තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @pannaraya5143
    @pannaraya5143 ปีที่แล้ว +2

    හෙල අංගම් ශිල්පය ආරක්ෂා කරගෙන යාම සම්බන්ධ යෙන් ඔබතුමාට ගොඩක් පිං මහා රාවනා යුගයේ සිට පැවැත එන ඉපැරැණි ශිල්පීය දැනුම ඔබට ඇතිබව බොහො කරුණු කාරණා තුලින් පසක්වෙමි වියකීයන හෙල අභිමානය නැවත ගොඩනැගීමට ඔබට ශක්තිය බලය ලැබේවා දීර්ඝායු වේවා

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว +3

    Dergausa ලැබේවා ..
    තෙරුවන් සරණයි !!

  • @sarath24517
    @sarath24517 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණ ප්‍රාර්ථනා කරමි.

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 2 ปีที่แล้ว +3

    ජය ශ්‍රී

  • @jasonsl322
    @jasonsl322 2 ปีที่แล้ว +4

    ඔබතූමාට තෙරැවන් සරණ ප්‍රාර්ථනා කරමි.
    අද ටියූබ් නාලිකාව පාලනය කරන්නේ අති බායානක ඇමරිකානු උබර් සමාගම විසිනි.
    ඔවුන් හෙල රහස් ලංකාවෙ මිනිසූන් ලවාම සොයනවා...
    සුක්ෂම ලෙස අප කලාවන් හොරා ගන්නවා පමණක් නොව අද අනොජ් ද සිල්වා නිහඩ කර ඇත.
    මෙතුමාටත් සුද්දන්ගෙ උගුල් වලට හසු නොවෙවා ප්‍රාර්ථනා කරමි...

  • @anuraekanayake260
    @anuraekanayake260 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...........

  • @tiranlakmal2856
    @tiranlakmal2856 2 ปีที่แล้ว +4

    මගෙ ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏 තවත් හෙළයන් තනන්නට ශක්තිය වාසනවා නිරතුරුවම ලැබේවා ...❤️❤️තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @sada-qv1sw
    @sada-qv1sw 2 ปีที่แล้ว +3

    අපිට කිවවෙ හිරැ දෙවිදුගෙ මිනිස්සු🌷🌷🌷🌷 මහා රාවනයන්ගේ පිහිට ශක්තියෙන් ඔබතුමා කරනා කියනා සියළු දේ සාර්තක වේවා

    • @sada-qv1sw
      @sada-qv1sw ปีที่แล้ว

      @Mister Nobody ඔයා ඉගෙන ගන්න පොත් වල ඉතිහාසයෙන්නේ මම ඉටගන ගන්නේ විශ්වය තුලින් පන්සීයකට පෙර නෙවෙයි පකස්දාහකට පෙර

    • @sada-qv1sw
      @sada-qv1sw ปีที่แล้ว

      @Mister Nobody මගේ ලෙඩේ මම බලාගන්නම් ඔයාට ඒකෙක් වැඩක් නෑනේ නේද සබ්බේ පෘතෘප් ජනා උන්මන්තකා එහෙම බලන කොට මේවට ඇවත් හොට දදා බලන ඔයාටත් හොදටම පිස්සු කියලය මටත් කියන්න තියෙන්නේ

    • @hotsrilanka3931
      @hotsrilanka3931 ปีที่แล้ว

      @@sada-qv1sw තොගෙ හුත්තට දාගනින් උගෙ පය්ය

    • @hotsrilanka3931
      @hotsrilanka3931 ปีที่แล้ว

      @@sada-qv1sw ගොං හැත්ත මුං තවත් විශ්වාසය කරනවනෙ

    • @sada-qv1sw
      @sada-qv1sw ปีที่แล้ว

      @@hotsrilanka3931 මේ තමුන් කුනුහරප කියන්න එන්න එපා තො වරෙන් හරි රෑපයක් දාගෙන මන් වශ්වාස කරන්නෙ මහා රාවනයන්ව නැතුව වෙන කව්රැත් නෙමෙයි තොට ආයෙත් කියන්නෙ නෑ කතාකරන හැටි ඉගෙන ගනින් ගෑනියෙකුට අවජාතක බල්ලෙක් වෙන්නෙ නැතුව සිංහල ජාතිය වෙයන් ⁣තොපි ගොං නිසා තමයි තාම මේ රට මෙතන 😡😡😡

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +1

    කොයි කොයි පරමිපරාවෙි කවුරැත් එකතු වෙලා සුද්දො න්ට.දුන්නා හරයට බැලුවොත් මෙි..නිළමෙිලා..සේරම අයින් කරන්න ඔිනෑ...දළදා මාලිගාව.කටයුතු වලින් රට සුද්දට දුන්නෙ කවුද හොයන්න දෙයක් ද.ඔය.ලියමණින්ම

  • @Helayatv
    @Helayatv 2 ปีที่แล้ว +4

    ක්‍රිස්‌තු වර්ෂ 1815 පෙබරවාරි මස 18 වැනිදා මැද මහනුවර බෝමුරේගම නිවසක සැඟවී සිටියදී ස්වදේශික සිංහලයන් කෲර වදහින්සනයට පත් කල සුරා සොඩෙකු සහ අධික කාමාශාවේන් පෙලුනු රජේක් වු රාජසිංහ රජු මොල්ලිගොඩ හා එක්‌නැළිගොඩ නැමැති උඩරට ඉංග්‍රීසි ආණ්ඩුවේ වරප්‍රසාද වරදාන වලට යටවූ උඩරැටි නායකයන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙ සදහා තොරතුරු ලබා දුන්නේ මැද මහනුවර අතපත්තුවරයේකු විසිනි. පසුව ඉංග්‍රීසි හමුදාවට බාරදෙනු ලැබූ පුවත විස්‌තර සහිතව සඳහන් වන පැරැණි ලියෑවිල්ලක්‌ තිබේ(මෙම ලියවිලි ජතික ලේකනාරක්ෂක පුස්තකාඅයේ ඉංග්‍රීසි අංශයේ ඇත)....මෙම ලියෑවිල්ල එවක ඉංග්‍රීසි යුද හමුදාවේ සිංහල භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ ඩී. වී. ඒ. දියෙස්‌ නමැත්තකු විසින් ලියන ලද්දකි...අදින් වසර දෙසීයයකට පෙර සිදු වූ මේ ඓතිහාසික සිදුවීම එදා තත්වූ ආකාරයෙන්ම දියෙස්‌ නමැති භාෂා පරිවර්තකයා වාර්තා කර ඇත...
    අත්තඩංගුවට ගෙන වසරක් පමණ 1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කළ රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා..ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.
    ඉතිහාසය යනු තමන්ට රුචි පරිදි වෙනස් කරන්න ඔනි දෙයක් නෙවේ එහෙම තමන්ට ඔනි ඔනි විදියට කියාගන්න අවශ්‍යනම් මෙම පුද්ගලයා හට නව කතා කෙටි කතා සුරංගනා කතා වගේ පොතක් ලියන්න කියන්න වගකිය යුතු මාධ්‍යක් ලෙස යූටියුබ් කාරයෝ නොහැසිරිම රටේ අනාගතයට කෙබදු ලෙස බලපාන්නේද

    • @shehanfernando2466
      @shehanfernando2466 2 ปีที่แล้ว +1

      ඉතිහාසය යනු ජයග්‍රාහකයාගේ වාර්ථවයි. එය සත්‍යම නොවෙයි. බුද්ධියෙන් සෑමදේම බලන්න. සුද්දන් අපගේ ඉතිහාසය විකෘති කර අති බව හොඳන් මතක තබගන්න...

    • @hotsrilanka3931
      @hotsrilanka3931 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම broo

    • @samidhisanulya5345
      @samidhisanulya5345 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපි දන්නෙ නැහැ දන්න අය සත්‍ය හෙලි කරන්න

  • @ranabahulk2492
    @ranabahulk2492 2 ปีที่แล้ว +1

    🙏

  • @chamodgimshan9893
    @chamodgimshan9893 2 ปีที่แล้ว +2

    Methre tv bro me angam guruthuma angam clase karanawada bro namba eka dannako eyage aniwarenma danna bro aa

  • @srilankan3206
    @srilankan3206 2 ปีที่แล้ว

    namaskari

  • @asankabandara.
    @asankabandara. 2 ปีที่แล้ว

    Me place godakubure

  • @kasunsameera3955
    @kasunsameera3955 2 ปีที่แล้ว

    සෙංකඩගල ගුරැණ්නාසේ 🩸👍පරපුරේ කෙනෙක් මා )

  • @dileepachathuranga6715
    @dileepachathuranga6715 ปีที่แล้ว

    අනේ දෙයියනේ .

  • @hashihashi5674
    @hashihashi5674 ปีที่แล้ว

    jatiyata ona kale hangan idala dan muntath wadak nati wenakota rata jatiya wenuwen rakagattalu paka dan owa jatiyakata wadak wenne na ban dan km ganak dura idala maRila watennama gahana krama tiyenne dan loke diyaunui kollo anika ravan gana katha karannepa ravange un rajasin deiyangen yuddawalin passe rata jatiya gana newe baleta kadara kalawam un wenuwen kisima yuddekata awe nahallu un hitiyanam demellu raja wenneth na suddo rata allanneth na demellu raja karagena kanda uda radala kiyaganna wasiyata ammawath wikunana jatiye unge pus patiyekwath me kale wenakam pawatigena eynneth na rasin deiyangen suddath 1a yudda nawattala ape un baleta maragaddi yudda walin ain una sinhale niyama ranasurayo ravange kisima danumak issarahata yanna dunne nallu anika asawata apu 1k hari hitiyath ravange 1k nam u kawadakawath kanna natiwa malath rata jatiye dewal wikunan kanna dagalanne na oka rate rajekgenam oka dan aiti wenne jatiyata oka ai laga tiyana inne mona kiwath jatiye dewal badagena kapu jana ne tiyenne 😂😂😂

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    මෙතනදී කියවුනා පංච මහා භූතයන් කියලා,සතර මහා භූතයන්, කියලා නිවැරැදි විය යුතුයි නේද

  • @user-qy3rk1bd7h
    @user-qy3rk1bd7h หลายเดือนก่อน

    Dinewaa guru piyanani

  • @Helayatv
    @Helayatv 2 ปีที่แล้ว +3

    මෙයාව අපේ සුමේධ ගුරුතුමා ලගට යවලා ටිකක් උගන්නලා ගන්න පුළුවන්. අන්න වැඩ්ඩෝ

  • @sandasandee2910
    @sandasandee2910 2 ปีที่แล้ว +2

    මුලින්ම දාපු නිළ තෙරපුම් ටිකත් නොදා හිටියනම් වැඩ්ඩෙක් කියලා හිතනවා. ඒත් ඒටික දැක්කම යුටියුබ් සර්ච් කරලා පුරුදු වෙච්ච එකක් විතරයි. පරම්පරාවට නිගා නොකර හිටු. (මම පහත රටයෙක්.)

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      මූ පට්ට හොරෙක් දන්න මගුලක් නෑ මූ මේ අංගම් කියලා කරාතේ කෑලි උගන්නන්නේ කොන්ඩේ බැදපු චීන්නුන්ට මෙවා හොදා

  • @Helayatv
    @Helayatv 2 ปีที่แล้ว +1

    බොරු කෙලින්න එපා බං

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 2 ปีที่แล้ว +1

    ඇයි බන් මේ වගෙ උන් අන්ගොඩ ගිහින් දාන්නෙ නැත්තෙ 😁😁

    • @hotsrilanka3931
      @hotsrilanka3931 ปีที่แล้ว

      @Mister Nobody සිරාවටම මචන්

  • @hotsrilanka3931
    @hotsrilanka3931 ปีที่แล้ว +1

    නොදකින් පොන්න පකයො මිනිස්සංගෙ සල්ලි මුං පච්ච ගහල පන්නන්න ඕනි

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      නීල කාස හොරා කියලා ගහන්න ඔනි

  • @hottvcricket3191
    @hottvcricket3191 ปีที่แล้ว +1

    මිනිස්සු රවට්ටනවට හෙන ගහනව

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว

      හෙණ ගහලා කුණුවෙලා යන්න ඔනි

  • @hotcricketlive5789
    @hotcricketlive5789 ปีที่แล้ว

    ඕකගෙ පය්ය තියෙනවද බලසම්පන්න ඕනි නැත්නම් වැඩක් පලක් කරගෙන කන්න පුළුවන් නෙ

  • @danu...6558
    @danu...6558 2 ปีที่แล้ว +1

    ක්‍රිස්‌තු වර්ෂ 1815 පෙබරවාරි මස 18 වැනිදා මැද මහනුවර බෝමුරේගම නිවසක සැඟවී සිටියදී ස්වදේශික සිංහලයන් කෲර වදහින්සනයට පත් කල සුරා සොඩෙකු සහ අධික කාමාශාවේන් පෙලුනු රජේක් වු රාජසිංහ රජු මොල්ලිගොඩ හා එක්‌නැළිගොඩ නැමැති උඩරට ඉංග්‍රීසි ආණ්ඩුවේ වරප්‍රසාද වරදාන වලට යටවූ උඩරැටි නායකයන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙ සදහා තොරතුරු ලබා දුන්නේ මැද මහනුවර අතපත්තුවරයේකු විසිනි. පසුව ඉංග්‍රීසි හමුදාවට බාරදෙනු ලැබූ පුවත විස්‌තර සහිතව සඳහන් වන පැරැණි ලියෑවිල්ලක්‌ තිබේ(මෙම ලියවිලි ජතික ලේකනාරක්ෂක පුස්තකාඅයේ ඉංග්‍රීසි අංශයේ ඇත)....මෙම ලියෑවිල්ල එවක ඉංග්‍රීසි යුද හමුදාවේ සිංහල භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ ඩී. වී. ඒ. දියෙස්‌ නමැත්තකු විසින් ලියන ලද්දකි...අදින් වසර දෙසීයයකට පෙර සිදු වූ මේ ඓතිහාසික සිදුවීම එදා තත්වූ ආකාරයෙන්ම දියෙස්‌ නමැති භාෂා පරිවර්තකයා වාර්තා කර ඇත...
    අත්තඩංගුවට ගෙන වසරක් පමණ 1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කළ රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා..ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.
    මේ සත්‍ය ඉතිහාසය වෙනස් කරන මේ වගේ මී හරක් නිසා සිංහල ජාතියම වැනසි යන්නේය. මෙවැනි දැකින දකින දේ හට බලන බලන දේ හට බුරනා ඉතිහාස විකුර්ති කරන බල්ලන් බැද දැමිය යුතිය. නැතහොත් මුලු ජාතියත් රටත් විනාශ වේවි.

    • @Helayatv
      @Helayatv 2 ปีที่แล้ว

      රෙදි නෑ මම හිතනේ ආයේ කවදාවත් වීඩියෝ කරයි කියලා මූ 😁🤣🤣🤣