මෙන්න ඇලඩින් ලාම්පු | ඔය සූප්පු දෙකේ කිරි බෝතලේ |කවුරුත් නොදැක්ක වැදුම් පහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology หลายเดือนก่อน +2

    මනුස්සකම අදුරන සුන්දර මනුස්සයෙක් ❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 หลายเดือนก่อน +11

    ඔහ් හරිම ලස්සනයි .අද ඇන්ටික් බඩු ටිකක් දැක ගන්න ලැබුනා.ඒ කිරි බෝතලෙන් මමත් කිරි බිලා තියෙනවා ගල්කුරෙන් ලිව්වා රැජිනගේ හිස තියෙන කුඩයක් තිබුනා අපෙ අම්මට.කුරහන් ගලක් .පෙට්ටගමක් තියෙනවා අපෙ ගෙදර .මේ වගේ පරන පත්තරයක් තවම තියෙනවා අපෙ තාත්තා ලග.හරිම සතුටුයි මේ ටික දකිනකොට .ස්තුතියි ඔබ දෙපලට .තෙරුවන් සරනයි .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน +3

    වී කරල් පැදුරක් ගැමි ගෙදර එල්ලන්න .....හරිම ලස්සනයි ....අපුරුයි ....

  • @florenceherath3732
    @florenceherath3732 2 หลายเดือนก่อน +4

    හරිම වටිනවා මෙම සහොදරයගෙ ක්‍රියාව👌

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 2 หลายเดือนก่อน

    මේවාට මෙහෙම වටිනාකම් දීලා ආදරයෙන් රැකගන්නා මේ ⁣මිනිස්සු රටට මහා සම්පතක්. මේ අයට අපි ගෞරව කළ යුතුයි❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 หลายเดือนก่อน +5

    මටත් ඔය බෝතලයකින් තමයි අපේ අම්මා කිරි දුන්නේ එක පැත්තකට ඇගිලි පුරුකක් දිග චූටි සූප්පුවක් හයි කරන්නේ අනිත් පැත්තට දැන් තියෙනවා වාගේ එකක්

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ......දිග හෝල් එකක් හදලා පිළිවෙලට අහුරලා , නම් ගැහුවා නම් හුගක් වටිනවා .....ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි .....

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 หลายเดือนก่อน +3

    අපේ ගෙදරත් තාත්ත පත්තු කරනවා..විශේෂ දවස්වලට විතරයි.
    මේවායින් හුඟාක් දේවල් අපේ ගෙදර තිබුණා❤❤❤💗💗💗🧡🧡🧡

  • @MadhuPala-z6b
    @MadhuPala-z6b 2 หลายเดือนก่อน

    අනුරාධ සහෝ හරිම wadagath godaaak watinawa අර කුනු කරොලයා waga පන්ඩිත yoth akka karana wadasatahan walata wadaawadaa, ජය ❤❤❤

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 2 หลายเดือนก่อน

    කිරි බෝතලයක් අපේ ගෙදර තියනවා. 👍👍👍

  • @LasanthaWijesooriya
    @LasanthaWijesooriya 2 หลายเดือนก่อน

    Attatama hodai lahatmaya ape itihasa kautuka banda stana rasak obatumage video walin api daka bala danumak labadimagana hadawathinma stutiwantha wenawa maaaa obatumage idiriPAt kiri walata.....ada ape rate eka telinattiyakwat na adarsayak ganna puluwan vidihe .anagataya baraganna inna daruwanta...eeee taramatama ape madya snskrutiya pirihila mahatmaya. Obage meheya utumkota salakami ...jayawewaaa❤❤❤❤❤❤❤❤❤ 19:47

  • @MaheshKodikara-v8l
    @MaheshKodikara-v8l 2 หลายเดือนก่อน

    mama katavath mukuth kiyana kenek nevei habai mekata nokiya ba maru valdak mahaththaya dakapu nlathi deval godak dakka❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน +8

    අපි නම් galkuru වලින් ලියල තියෙනවා gal ලෑල්ල තිබ්බා

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน

    බලාපොරොත්තුව ඉටුවේවා.❤🇱🇰🇱🇰🇱🇰😍😍😍😍👍👍👍

  • @sprodrigo146
    @sprodrigo146 2 หลายเดือนก่อน +1

    අපෝ මේවා මම නම් දැකලා තියෙනවා.ඒත් මේවා අනාගතයෙ අයට රැකබලා සංරක්ෂණ කිරිම ගැන නම් සතුටුයි ❤

    • @nima0011
      @nima0011 2 หลายเดือนก่อน +2

      උබට බලන්න කියල නෙවේ දාල තියෙන්නෙ නොදැකපු උන්ට බලන්න තමා දාල තියෙන්නෙ

    • @sprodrigo146
      @sprodrigo146 2 หลายเดือนก่อน

      @@nima0011 ඇත්තද උබ කියනකං තමයි බලන් හිටියා.උබේ වැඩක් බලාගෙන උබේ පාඩුවේ ඉදහං.අනුන්ගෙ සීනි කිරන් නැතිව.මට උවමනා දේ මම දානවා මේ video දාන කෙනාට බලන්න.මෝඩ සිපයින්ට නෙවෙයි.

  • @gayanpresad7071
    @gayanpresad7071 2 หลายเดือนก่อน +23

    ඔන තිරම් තියෙනවා එන්නෙ කො මෙ පත්තෙ හිතා ගන්නවත් බරි දෙවල් තියෙනවා cam එක අරන් එන්න❤❤

    • @ZukoriswanZukoriswan
      @ZukoriswanZukoriswan 2 หลายเดือนก่อน +2

      Api awa aiye kurunagala passage awa katsina aththatama hitha gannawath ba..❤❤❤

    • @gayanpresad7071
      @gayanpresad7071 2 หลายเดือนก่อน +1

      @@ZukoriswanZukoriswan ස්තුති ❤️

    • @SasiduDilhara-bu5ez
      @SasiduDilhara-bu5ez 2 หลายเดือนก่อน

      Me oyala gathiyeda

    • @SasiduDilhara-bu5ez
      @SasiduDilhara-bu5ez 2 หลายเดือนก่อน

      Parana kola kasi thiyeda

    • @SasiduDilhara-bu5ez
      @SasiduDilhara-bu5ez 2 หลายเดือนก่อน

      Balannai gannai puluwanda

  • @deepmark6842
    @deepmark6842 2 หลายเดือนก่อน +3

    Ape gedarath thiyenawa malliyo ape manage puthata tibuna mathakai uta milk ewarawenakota api anik pathogen kiri purawana mata mathakai 1970 wage

  • @EraniFernando
    @EraniFernando 2 หลายเดือนก่อน +1

    Ape gedarath thiyenawa

  • @ccsl6890
    @ccsl6890 2 หลายเดือนก่อน

    Chanal ake watinakama kiyanna be ithin.
    Ape parana Gewalwala oya Laampu, kurahangal, Tranka petti pettagan, thibuna mata mathakai.
    ❤❤❤❤❤

  • @indikajayalath4210
    @indikajayalath4210 2 หลายเดือนก่อน

    මා ගාවත් තියෙනවා පෙට්ට ගම් දෙකක් තියෙනවා.එකක් අවු:100 වඩා පරනයී.එකක් තියෙනවා අවු:70 වගේ පරනයි.

  • @amilarathnayake5080
    @amilarathnayake5080 2 หลายเดือนก่อน +3

    කරඩුව නම් අාරක්ෂා අැති තැනක තැන්පත් කරොත් නම් හොදයි කියල තමයි මං නම් කියන්නෙ..😕

  • @diamilarexe8460
    @diamilarexe8460 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක් සුපිරි ආදරෙයි ගොඩක් ලස්සනයි ❤❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 2 หลายเดือนก่อน +2

    අද නම් ජීවිතේ අතීතයට මගෙ පුංචි සන්දියට අරන් ගියා

  • @ThariduHimsara-g1l
    @ThariduHimsara-g1l 2 หลายเดือนก่อน +1

    Dan kalee daruwanta hodae egana ganna dewal godak watenawa kohe hare thanaka kauthu ka garak danna

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us 2 หลายเดือนก่อน +1

    Antic gannawada.

  • @lashmandg1300
    @lashmandg1300 2 หลายเดือนก่อน

    Good 👍👍❤🙏

  • @pabasaravideovision
    @pabasaravideovision 2 หลายเดือนก่อน +3

    1st comment ❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

    Harina watina vidiyowak.❤

  • @NuwanBandara-p5c
    @NuwanBandara-p5c หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 หลายเดือนก่อน

    Wow niyamai🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 หลายเดือนก่อน +3

    මගේ යාලුවෙක් ගාව තියනවා

  • @SithumMayanthabandara
    @SithumMayanthabandara 2 หลายเดือนก่อน +1

    Mewana sahenta watinawa

  • @MargueritePerera
    @MargueritePerera 2 หลายเดือนก่อน +1

    Clean them it will look good

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 2 หลายเดือนก่อน

    Niyamai❤❤❤

  • @RathnasiriBg
    @RathnasiriBg 2 หลายเดือนก่อน

    Hsri .watina vidiyowa

  • @chamod-ew2zn
    @chamod-ew2zn 2 หลายเดือนก่อน

    Mantel,koheda thiyene

  • @kithsirijayalath5580
    @kithsirijayalath5580 หลายเดือนก่อน

    පුරාවිද්‍යා එකේන් ඇවිත් කොහේ හරි කටු ගෙදර කට දාන්න අරගෙන යාවි

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +2

    මොකද්ද කුරිණියට කිව්වේ වෙල් වලට කතාවක් කිව්වෙ කුරණිය එ් කාලේ මනින උපකරණ යක් සේරු 4 යි කුරණියට කාල බගේ හුංඩුව අාදි අපි 😮😮😮😮

  • @arunatissera5849
    @arunatissera5849 2 หลายเดือนก่อน

    සූප්පු දේකේ කිරිබෝතලේ මම දැකලා තියෙනවා. එක පැත්තක සාමාන්‍ය සූප්පුවක් අනිත් පැත්තේ කොට සූප්පුවක් හැබැයි කිරි බොන්න බෑ.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 หลายเดือนก่อน

    මටත් ඔය සූප්පු දෙකේ කිරි බෝතලයක් කුඩාකාලේ මටත් තිබුනා❤ 1998 විතර වෙනකමි කරත්ත කීපයක් තිබුනා

  • @DeepaniFernando-yl7hx
    @DeepaniFernando-yl7hx 2 หลายเดือนก่อน

    Mama biwwa okin lagade wanakam maga kire botali tebba dan kiyanna maga wayasa

  • @TREEbeardSL
    @TREEbeardSL 2 หลายเดือนก่อน +2

    ඉටිපන්දම් 6,12 කිවට එක ඉටිපන්දම් නෙවේ. candle ආලොක තීව්‍රතාව මනින එකකයක්. (0.981 candelas)

    • @amilamadushanka242
      @amilamadushanka242 2 หลายเดือนก่อน

      ඉටිපන්දමක එලිය= 1W

    • @TREEbeardSL
      @TREEbeardSL 2 หลายเดือนก่อน

      @@amilamadushanka242 nope. kawuda kiyanne.koheda mehema tiyenne? 😄.

  • @skrfoodie7181
    @skrfoodie7181 2 หลายเดือนก่อน

    Super

  • @ashokaLandagea
    @ashokaLandagea 2 หลายเดือนก่อน

    මාත් දැකල තියෙනව මේ කිරි බෝතලේ නම්

  • @NishanWimukthi
    @NishanWimukthi 2 หลายเดือนก่อน

    ලාම්පුවට මැන්ටලයක් ඔනිද අහන්න

  • @sasenkaparanagama3519
    @sasenkaparanagama3519 หลายเดือนก่อน +1

    මගෙ .කිරි බොතලෙ මා ගාව තියෙනව

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +1

    පැට්‍රොල් ලාම්පුව අනේ අපේ ගෙදර තීනව අපි පත්තු කලා😮

  • @RathnasiriBg
    @RathnasiriBg 2 หลายเดือนก่อน

    Mahata kohomada ynna

  • @NalinPrasanna-oz5fw
    @NalinPrasanna-oz5fw 2 หลายเดือนก่อน +1

    අයියෙ එන්න පන්නලට.ලස්සන ගොවි ගෙදරක් බලන්න.නම්බර් එක දෙන්න ඔයාගෙ.

  • @CanukaMadushanka
    @CanukaMadushanka 2 หลายเดือนก่อน

    අඩේ අපේ පැත්තේ 😊

  • @isurusajith3134
    @isurusajith3134 2 หลายเดือนก่อน

    Kudamita inna elisabath

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 2 หลายเดือนก่อน

    Ape gawa godak kasi this yenaww

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 2 หลายเดือนก่อน

    Dakina eakath wasanaawak.....

  • @GhigghjkHjjggih-gv5ko
    @GhigghjkHjjggih-gv5ko 2 หลายเดือนก่อน

    Ganna vanm badu hoyala dennm

  • @qatarqatar9063
    @qatarqatar9063 2 หลายเดือนก่อน +1

    Mamat bila tiyanawa oyawaga dapattha supu gahau botaaka

  • @NimalGunatilaka
    @NimalGunatilaka 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inakshimadushani
    @inakshimadushani 2 หลายเดือนก่อน +1

    What

  • @sudathlokugamhewa7995
    @sudathlokugamhewa7995 2 หลายเดือนก่อน

    Meygedanuma.montisori

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 2 หลายเดือนก่อน

    තබ දොය්තුවක් දෙන්නේ නෑ කියල කියන්නේ ඔය දොය්තුවටද.ඔය කිරි බෝතලය නම් මම දැකලා තියනවා

  • @pathmakanthiwarigamage-x2w
    @pathmakanthiwarigamage-x2w หลายเดือนก่อน

    ලාහට ගෙම්බො අල්ලනව වගෙ කිව්වට ඇත්ත ලාහ කවදාවත් දැකල නෑනෙ

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 หลายเดือนก่อน

    කුරුණිය කියන්නේ වී මණින්න ගන්න උපකරණ යක්.

  • @01.fernández
    @01.fernández 2 หลายเดือนก่อน

    කුට්ටි කාසි Rix Dollar ලන්දෙසි කාලෙ

  • @kolikuttu
    @kolikuttu 2 หลายเดือนก่อน

    VOC, Rajina hoyana badu okkoma Tambilage Games 😂🤣😂🤣

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน

    අනේ යකඩ පෙට්ටි අපේ ගෙදර දෙකක් තිබුන

  • @KamalNalinda-q2f
    @KamalNalinda-q2f 2 หลายเดือนก่อน +1

    මාත් බිව්වෙ ඔය බොතලෙන් තමයි

  • @01.fernández
    @01.fernández 2 หลายเดือนก่อน

    Voc රැජින කාසියක් නැ ඇත්තටම

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanakaud
    @chanakaud 2 หลายเดือนก่อน

    කිරි බෝතලයක් තියෙනවා විකුණන්න ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න......

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 2 หลายเดือนก่อน

    💪🫡💚💛❤❤

  • @slae46
    @slae46 22 วันที่ผ่านมา

    nikam pennanna epa 50rs hari gnna

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 2 หลายเดือนก่อน +1

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @senakaperera2798
    @senakaperera2798 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 หลายเดือนก่อน