Lihiniyagala | Ankumbura mountain (night camping) | TravelHut | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Lihiniyagala | Ankumbura mountain (night camping) | TravelHut | Srilanka
    this mountain is situated in kurunegala district.
    Subscribe our channel : / travelhut5
    Preiveous vidoes :
    Hawagala : • Hawagala Night Camping...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Horton plains : • Horton Plains National...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs
    #Travelhut #SriLanka #Ankumbura_mountain

ความคิดเห็น • 119

  • @TravelHut5
    @TravelHut5  3 ปีที่แล้ว +6

    යාත්‍රා චැනල් එකේ ඉරෝශාන් මල්ලි තමයි පාර හොයාගන්න උදව් කරේ ...
    Thank you 💙💙💙

    • @iroshanmadushanka7105
      @iroshanmadushanka7105 3 ปีที่แล้ว

      අපේ එකෙක්ට පාර පෙන්නන එක ඉතින්❤️

    • @iroshanmadushanka7105
      @iroshanmadushanka7105 3 ปีที่แล้ว +1

      th-cam.com/video/RRFxORyVwd4/w-d-xo.html මෙක බලලා නේ ආවේ🤪

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว +1

      💙💙💙💙💙💙🧡🧡🧡🧡🧡🧡💜💜💜💜💜🤜

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@CreativeCeylon 💙💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@iroshanmadushanka7105 😍😍

  • @vidurangabasnayaka9106
    @vidurangabasnayaka9106 3 ปีที่แล้ว +2

    අම්මෝ මහ වැස්සෙ සුලි සුලං මැද්දෙ ගිය ගමනක්... 💙💙💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      💙💙💙💙

  • @deepsleeprelaxationmusic5276
    @deepsleeprelaxationmusic5276 3 ปีที่แล้ว +1

    Woow this is superb video 😍😍😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙💙

  • @holidaywalkers1694
    @holidaywalkers1694 3 ปีที่แล้ว +4

    Music එක ටිකක් අඩු උනා නම් ඔයා කියන දේවල් තව ටිකක් clear එකට අහන්න තිබුන bro.. super vlog 💜️ good luck ❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      Thank you bro.. eelaga ekee aniwaa hadaa gannam 💙💙

  • @lowawatasanchare8161
    @lowawatasanchare8161 3 ปีที่แล้ว +2

    මේකනම් සුපිරි අයියලා 🥰🥰🥰🥰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you malli 💙💙

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +1

    අඩේ Notification එන්නෙ නෑ Broo. සුපිරි එකක්. අලුතෙන් video එකක් දානකන් බලාගෙන හිටියේ 💙💙💙🧡🧡🧡💜💜💜☝👉👍🤜

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බෙල් එක ඕෆ් වෙලාද දන්නෙ නෑ. 🤔
      මට තව දෙතුන්දෙනෙක් කිව්ව ඔහොම
      කතාවක් 😔😔

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว

      @@TravelHut5 ඕෆ් වෙලා නැතෝ 😍💜

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@CreativeCeylon අඩේ මොකක්හරි කරල හදාගන්න .. නැත්තම් වීඩියෝ ටික මිස් වෙයි 💙💙💙💙

  • @manojmadugalle
    @manojmadugalle 3 ปีที่แล้ว +1

    ඒක පට්ට මචන්.....🔥🔥🔥🔥

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @hasmaldinul7040
    @hasmaldinul7040 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️😍
    Video එකක් බැලුවම ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දානවා මේකේ එකම අවුල background music එක වැඩි

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      දැන්නම් ඒ අඩුපාඩු ගොඩාක් හදාගෙන තියෙන්නෙ 😇

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +1

    තෙමීගෙන කට්ට කාගෙන ගියත් මාර fun එකක් ගන්නේ. නියමයි 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙💙

    • @chathuraudawaththa8651
      @chathuraudawaththa8651 3 ปีที่แล้ว +1

      සිරාවටම දිනුවා, පට්ට

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว +1

      @@chathuraudawaththa8651 ආ පිට් එක. කාලෙකින් හැම තැනම ඉන්නවනෙ උඹ 😋😍😍😍😍😍💜💙🤓

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว

      @@TravelHut5 😍😍😍😍😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@chathuraudawaththa8651 බොහොම ස්තුතියි 💙💙

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว

    එල එල ගැම්මක් තමා ඒක .... සුපිරියක්

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +1

    මහගල ට යන්න ගිහින් මගින් හැරිලා එන්න උනා පාර හදාගෙන යන්න වෙන්නෙ ඒකටනම්🍃😪

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඔව් නේද.. හරි පාරක් තිබ්බෙ නෑ තමා.. හැබැයි දවසක යන්නම ඕනෙ 😍💙

  • @Status-jt2kg
    @Status-jt2kg 3 ปีที่แล้ว +1

    Background music eka hodatama wadi bro

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you bro adupaaduwa pennala dunnata.. eelaga eke aniwaa hadaa gannam 💙💙

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว

    නියමයි 💪 පට්ට හුළග ඈ 😎😄💪💚

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඔව් මල්ලි මාරම හුලගක් තිබ්බෙ 💙💙💙

  • @damitkh9553
    @damitkh9553 2 ปีที่แล้ว +1

    Balungalata. Yanna. Ovita. Wada. Lassaniyi

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      එතෙන්ටත් යන්න ඕනෙ 😍

  • @unplannedtraveller2083
    @unplannedtraveller2083 3 ปีที่แล้ว

    ‌මරු මචන් විඩියො එක.🔥🔥🔥🔥

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙💙

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 3 ปีที่แล้ว

    great as always 🤩🤩🤩

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @ravinduhirushan7436
    @ravinduhirushan7436 3 ปีที่แล้ว

    මරු 👍🤟👌🔥❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙💙💙

  • @SLCoupleinUK
    @SLCoupleinUK 3 ปีที่แล้ว

    harima lassana video ekak aiyyala

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙💙

  • @dinushapraneeth958
    @dinushapraneeth958 3 ปีที่แล้ว +2

    Love u Brother 💜💜💜💙💙💙 ආරන්චියක් තියෙනවා shortfilm එකක් කරනවා කියලා. ඉක්මනට ඕනේ

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ලගදීම එනව 🤩🤩🤩

  • @BosiAndIshu
    @BosiAndIshu 3 ปีที่แล้ว

    මගේ උපරිම සහයෝගය ලබා දුන්න. ජය වේවා.

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @blackydila6065
    @blackydila6065 3 ปีที่แล้ว

    eka pahara

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว

    අප්පේ අපේ ලන්කාවේ තියෙන අපි නොදන්නා තැන් මෙහෙමවත් බලා ගැනිම සතුටක් .ස්තුති ඔයාලා ට.

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙💙

  • @keerthiperera4989
    @keerthiperera4989 3 ปีที่แล้ว

    Woww❤️❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว

    Supiri video ek

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙💙

  • @travelwithradi9124
    @travelwithradi9124 3 ปีที่แล้ว

    Lovely

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @travelersrilanka8872
    @travelersrilanka8872 3 ปีที่แล้ว

    e gamana maru ✌️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙💙

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว

    Fb එකෙන් ආවේ 😊 එක නම් මරු මේ කොරෝනා ඉවර උන ගමන් යන්න සෙට් වෙන්න හිතනින්නේ නියමයි කියන්න දෙයක් නෑ කතා කරන එක ඇහෙනවා අඩුයි අයියන්ඩි වෙන නම් අවුලක් නෑ මොකුත් හිතන්න් එපා එකයි එහෙම කිවුවේ💪

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      Thank you malli adupaadu kiwwata.. godak aya kiyala thibba sadde ehenne nehe kiyala.. eelaga video eke aniwaa hadaa gannam eeka.. 💙💙💙

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว

      @@TravelHut5 මෙක හදමු අපි

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      මේක දැන් හදන්න බෑනෙ ඉතින් 😔

  • @lakad
    @lakad 3 หลายเดือนก่อน

    ඔය පාරට වඩා ලඟම බයික් වල මහගල කිට්ටුවටම යන්න පුළුවන් පාරක් තව ඉස්සරහට තියනවා

  • @campingfever5299
    @campingfever5299 2 ปีที่แล้ว

    නියමයි 🏕🤟❤️

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว

    පට්ට 😘

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙💙

  • @Magadige
    @Magadige 3 ปีที่แล้ว +1

    ලස්සනයි.. මේක අපේ පැත්තේ තියෙන්නේ.

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      ආ ඇත්තද... 😍
      ඔයාලගෙ පැත්ත මාරම ලස්සනයි හොදේ 💙💙💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      ආයේ ඒ පැත්තෙ ආවොත් මාචි බලල යන්න එන්නම්කො 😍😍

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️

  • @prameelathiyya9520
    @prameelathiyya9520 3 ปีที่แล้ว

    Thanks for sharing such beautiful nature of Srilanka...

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @chathuraudawaththa8651
    @chathuraudawaththa8651 3 ปีที่แล้ว

    කොහෙද මෙච්චරකල් හිටියේ. නියමයි brothers

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඔන්න ඔහෙ හිටිය ඉතින් 😁😁
      බොහොම ස්තුතියි brother 💙💙💙💙

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 ปีที่แล้ว +1

    කට්ටක් වුනත් නියම දවසක ගිහිල්ලා තියෙන්නේ...
    Good Luck මලයා...🧡💚

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      අම්මෝ ... මතක් වෙද්දිනුත් හිරිගඩු පිපෙනව.. 💙💙💙

    • @shamaneranda823
      @shamaneranda823 2 ปีที่แล้ว

      Giva ekka enna unknown hiker

  • @travelyamuko1549
    @travelyamuko1549 3 ปีที่แล้ว

    නියමයි අයියේ..background music එකේ sounds වැඩි අයියේ.. ටයින් ලැප්ස් ටිකක් තිබ්බා නම විඩියෝ එක තව ගති..

    • @iroshanmadushanka7105
      @iroshanmadushanka7105 3 ปีที่แล้ว

      අයියේ මෙන්න මුන් ආවෙත් එහෙම තමා නැද්ද බන්

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Aniwaa malli,,, thank you adupaadu kiwwata.. eelaga eke aniwaa hadaa gannam 💙💙

    • @travelyamuko1549
      @travelyamuko1549 3 ปีที่แล้ว

      @@iroshanmadushanka7105 ඒ කිව්වේ..🤔

  • @wishwamaldealwis6531
    @wishwamaldealwis6531 3 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍👍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @mytraveltalks
    @mytraveltalks 3 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      Thank you So much 💙💙💙

  • @infraredirtravelers9728
    @infraredirtravelers9728 3 ปีที่แล้ว

    awsome!

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว

    ඔන්න මමත් 🍎🍎🍎 අරන් අවා යාලු .පැය 24 න් පස්සෙ අපේ පැත්තෙ ඇවිත් යන්න .

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙💙

  • @nipunajanith8800
    @nipunajanith8800 3 ปีที่แล้ว +1

    Kandy north kudagala ape bodare, obata jaya

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි .. 💙💙💙
      ඔයාලගෙ පැත්ත මාරම ලස්ස්නයි 💙💙

    • @nipunajanith8800
      @nipunajanith8800 3 ปีที่แล้ว +1

      @@TravelHut5 aniwarayenma travel hut nawatha paminenna oba thuma koheda kappatigala parata harena handiye man inne karagahapitiya mage gama obata jaya

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@nipunajanith8800 bohoma sthuthi obathumata 💙💙.. api kuliyapitiya... newatha peminena dawasata paniwidayak dennam 💙💙

  • @SACHI_D
    @SACHI_D 2 ปีที่แล้ว +1

    මේ ලිහිණියාගල නෙවෙයි කුඩාගල. මේ කන්දේ අනිත් කෙළවරේ තමයි ලිහිණියගල

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඔව් නේ.. සමහර කට්ටිය එහෙමත් කියනව..
      සමහරු කුඩාගලට ලිහිණියාගල කියනව සමහරු මහගලට ලිහිණියාගල කියනව.. අංකුඹුර කන්ද කියලත් කියනව.. සරුංගල් ගල කියලත් කියනව..

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว

    Yanakota අපිට කිව්වනම් මොකද ඉතින්...ආසාවෙ බෑ🤭❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      අඩේ සොරි හොදේ.. මේව හෙන හදිස්සියෙන් ගිය ඒව.. තව දෙක තුනක් තියනව දාන්න.. 😬
      ඊලගට යන එකට අනිවා කියන්නම් 💙💙💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      මේ රට නිකන් ජනේලයක් වගේ වහනවයි අරිනවයිනෙ මල්ලි.. කිසි දෙයක් ප්ලෑන් කරන්න බෑ 😔😔😔

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +1

    Ayia ankubura kuwe katugasthota town ekata awith ena para neda

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි.. කටුගස්තොට ටවුන් එකෙන් අඹතැන්න හන්දියට ඇවිත් එතනින් පූජාපිටියට ඇවිත්, එතනින් කෙලින්ම අංකුඹුරට එන්න පුලුවන්. 💙💙💙

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 2 ปีที่แล้ว

      @@TravelHut5 thank u very much ayie

  • @shamaneranda823
    @shamaneranda823 2 ปีที่แล้ว +1

    Ape gama

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ගොඩාක් ලස්සනයි ඔයාලගෙ ගම 💙💙

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +1

    ඔයාගෙ අර දිග කෙක්ක නියමයිනෙ. මාත් order කරන්න ඕනේ. Brand එක මොකක්ද?

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      කෙක්ක තියනව.. 😁
      මේක hiking stick එකක් 💙

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      කෙක්ක telesin 😁😁💙

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว

      @@TravelHut5 😍😍😍😍😍💜💙👉🤜

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      @@CreativeCeylon 💙💙💙

  • @iroshanmadushanka7105
    @iroshanmadushanka7105 3 ปีที่แล้ว

    th-cam.com/video/RRFxORyVwd4/w-d-xo.html මේක දැකලා නේද ආවේ❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      Nethuwa nethuwa ithin 💙💙