Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 317

  • @Tararsupport
    @Tararsupport 5 ปีที่แล้ว +95

    Beautiful your fan from Pakistan 🇵🇰

  • @rangathisaraka5430
    @rangathisaraka5430 5 ปีที่แล้ว +52

    ඒ වගේ ස්වාමින්වහන්සේලා මිලියන ගනණින් අපේ රටට පහල වේවා..කියන්න වචන නැ ලස්සනයි ආඩම්බරයි බෞද්ධයෙකු වීම🙏❤️

  • @bskcreation1888
    @bskcreation1888 5 ปีที่แล้ว +96

    සිහලුනේ බලාපල්ලා අපේ රත්තරන් දේශයේ ලස්සන,, පිට රටවල් දිහා බලලා මේවා වන්සන්න එපා අපේ සින්හල කම රැකගෙන සින්හල ජාතිය ඉහලට ඔසවා තබව්.. දේශපාලකයිනේ තොපට මේ රට අගය නැතිනම් වහා බැස පලයව් සින්හාසන වලින් , අපේ රටට ආදරය ඇති ශක්තිමත් නායකයෙක් අපට ලබා දෙන්න දෙවියනේ මෙවායේ අගය එත්කොට දෙගුන තෙගුන වෙනවා..බුදුසරනයි චතුර ඇතුලු කන්ඩායමට මේවා ලෝකයට පේන්න සලස්සනවාට..

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 ปีที่แล้ว +77

    රිදී විහාරය වැදපුදා ගැනීමට සැලැස්වීම පිළිබඳව චතුරට අපගේ ස්තූතිය . 💐💐💐

  • @tipsgaming8721
    @tipsgaming8721 5 ปีที่แล้ว +23

    රිදී විහාරය වැදපුදා ගැනීමට සැලැස්වීම පිළිබඳව චතුරට අපගේ ස්තූතිය . 💐💐💐Hodai godak -

  • @කුස්සිය-ද1ඞ
    @කුස්සිය-ද1ඞ 5 ปีที่แล้ว +35

    ලංකාව ගැන හිතට දැනෙන්න රිදෙන්න ආසාවෙන බලන වැඩසටහනක්.රිද්දපන් ලෝකෙටම..ලංකාව ගැන දකින්න..ආදරෙයි ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

    • @saliyabandara8051
      @saliyabandara8051 3 ปีที่แล้ว

      Gale Aruna adi pennuway na

  • @TravelWeekend
    @TravelWeekend 5 ปีที่แล้ว +42

    ගොඩක් ස්තුතියි අපේ පන්සල වගේම පන්සල අවට සුන්දරත්වය සියලු දෙනාටම පෙන්නුවාට .ලස්සනට තියෙනවා වැඩසටහන චතුර ආයෙත් දවසක මේ පැත්තේ සුන්දර ඉසව්වක ලස්සන වැඩ සටහනක් කරමු . මම අනුර පල්ලමුල්ල. රිදි විහාර තරුණ බෞද්ධ සංගමයේ සභාපති.

    • @chamilvishwa8087
      @chamilvishwa8087 5 ปีที่แล้ว +3

      tharunayo washayen obala pilibadawa apata adambarai....

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว +1

      Very proud of your leadership and inspiration. Keep up the unified effort. You'll are blessed with a beautiful temple and even more breathtaking village.

    • @chanakachanaka1498
      @chanakachanaka1498 3 ปีที่แล้ว

      💚❤️💙

    • @cookingfantasise
      @cookingfantasise 3 หลายเดือนก่อน

      oyth innwa dekkahama sathuti travel weekend ❤❤

    • @TravelWeekend
      @TravelWeekend 3 หลายเดือนก่อน

      @@cookingfantasise බොහොම ස්තුතියි ❤

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +9

    බොහොම පින් චතුර මල්ලි අපේ පන්සල හැමෝටම පෙන්නුවාට තෙරුවන් සරණයි ඔයාට

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว +8

    චතුර ඔබ ඉතාම පැහැදිලිව , සාර්ථක ව සහ ආකර්ෂණීය ආකාරයට වැඩ සටහන කරනවා. සුබ පැතුම්!!🙏👍

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +2

    චතුර මහත්තයො බොහොම ස්තූතියි බොහොම පිං මමත් රිදීගම ප්‍රදේශයේ ඒත් නොදන්නා දේ ගොඩක් දැනගත්තාම මෙම වීඩියෝ එකෙන් රිදීවිහාරයෙ හාස්කම් තියෙනවා දෙඹරු ඉන්නව නාග ගුහාව තියෙනවා ඒගැන කිව්වේ නෑ රිදිවිහාර විහාරාධිපති වහන්සේගේ වැඩ පිළිවෙල ඉතාමත් වටිනවා බොහොම ආදර්ශමත් එවැනි ස්වාමීන් වහන්සේලා තවතවත් බිහිවේවා දීර්ඝායු සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණයි මමකුවෙට් සිට

  • @chamarakalo2
    @chamarakalo2 5 ปีที่แล้ว +49

    අපේ උරුමයන් කොච්චර සුන්දර ද ?? පන්සල වටා බැදුණු ගම කොච්චර රමණීයද ?? එක් රොක් වූ තරුණ පිරිස ??? අපේ මහා නායක හාමුදුරුවෝ අප්‍රමාණ පිං ඇති බුද්ධ පුත්‍රයෙක්.. ඇති වූ බුධ්ධාලම්බන ප්‍රීතියට නොදැනීම කදුළුත් වැටුනා.. පිං !!!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +6

    චතුර නිසා කවදාවත් දැකල නැති දේවල් බලා ගන්නවා මල්ලි ඔයාට ගොඩාක් pin බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @takedeel
    @takedeel 5 ปีที่แล้ว +12

    Proud to be a srilakan. This is my living area. Our culture our heritage we must protect them as well. Thnx bro your support by that program. ආදරෙයි රිදීගම . අපේකම , අපේ ගම 🥰🥰🥰

  • @Iresh.S
    @Iresh.S 5 ปีที่แล้ว +10

    අපේ ගම අසිරිය රටට පෙන්වන චතුර අයියෙ., ඔයාට බුදුසරණයි!! මගේත් ගම.. ජය ජය ! Travel with chathura...😍😘💟

    • @harshiw86
      @harshiw86 5 ปีที่แล้ว

      Eka ne ape paththe pansal pennadi hithata loku adambarayak danenawa

  • @thivankaniroshan9810
    @thivankaniroshan9810 5 ปีที่แล้ว +7

    මෙවන් ස්වාමින් වහන්සේලා දහස් ගණනින් මේ පුණ්‍ය භුමියේ පහල වේවා.බුදු සරණයි හැම දෙනාටම

  • @sujasuja3318
    @sujasuja3318 5 ปีที่แล้ว +26

    රිදීගම අපේ ගම ඔයාට ගොඩාක් ඉස්තුතියි

  • @sk.kanishka4900
    @sk.kanishka4900 5 ปีที่แล้ว +6

    බොහොම ස්තුති චතුර ඇතුලු tv derana නාලිකාවට.. අපේ ගම පන්සල ගැන වෙනස්ම විදියට ලෝකයට පෙන්නුවාට...

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @SAMEECEB
    @SAMEECEB 5 ปีที่แล้ว +8

    රිදී විහාරය වැදපුදා ගැනීමට සිත් පහළ විය. ස්තූතියි චතුර.!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว +4

    යන්න වදින්න පුදන්න...සතුටුවන්න...පා සටහන් පමණක් තබා ඒන්න...මගේ රටේ සුන්දර නවාතැනක් ....තෙරුවන් සරණයි සියළුදෙනාටම ..🙏☸️🙏

  • @sankasameerarathnayaka6458
    @sankasameerarathnayaka6458 3 ปีที่แล้ว +1

    අපේ ගම අාඩමිබරයි මේ වගේ දකින විට.ඔයාට ගොඩාක් පින් චතුර මල්ලී.මේ වගේ වැඩසටහන් ඉදිරියටත් සාර්ථකව කරන්න ශක්තිය ෛධර්්‍ය ලැබේවා.

  • @sitharasithara3555
    @sitharasithara3555 5 ปีที่แล้ว +7

    චතුර ඔයාට ගොඩාක් පිං අපිටත් ලංකාවෙ අපි නොදැක්ක පරිසරය වටපිටාව අපටත් දැක ගන්න අවස්තාවක් ලබාදෙනව ඔබ.

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 5 ปีที่แล้ว +3

    ANOTHER GOOD JOB YOU DONE CHATHURA .THANKS.

  • @sanduranasinghe1188
    @sanduranasinghe1188 3 ปีที่แล้ว +3

    අපි නොදැකපූ ලස්සන ස්ථාන කොච්චනම් ලංකාවේ තියෙනවද😌මේක තමයි අපේ ශ්‍රී ලංකාව..ආඩම්බරයි😌❤️

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Itin gihin balanna ko kauda apa kive yanna

  • @chulaniwickramasinghe9043
    @chulaniwickramasinghe9043 5 ปีที่แล้ว +4

    Please - Please - Please...................
    Urgently need English Sub-titles..........
    .so we can show Foreigners.......the Beauty & Culture Of SRI LANKA
    from an ExPat Sri-Lankan-American......retired in Rio De Janeiro, Brazil

  • @dammekabombuwala931
    @dammekabombuwala931 ปีที่แล้ว +1

    අපේ ගම ච්තුර තෙරුවන් සරනයි

  • @YasithaKasthuri
    @YasithaKasthuri 5 ปีที่แล้ว +15

    Travel with chathura එකේ බලපු හොඳම Episode එක ❤️🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @kamalrathnayake9000
    @kamalrathnayake9000 4 ปีที่แล้ว +6

    වැව බලලා විනෝද වෙලා යන්න . වටපිටාව විනාස කරන්නෙ නැතුව 🙏🏻❤️

  • @thissathilakarathna2580
    @thissathilakarathna2580 3 ปีที่แล้ว +1

    චතුර ඔබට ඉස්තුතියි..අපේ පන්සල රටට ලෝකයට ගෙනයාම

  • @stardustindigo
    @stardustindigo 5 ปีที่แล้ว +8

    චතුර තමුසේ මාර බඩුවක්! තමුසේ (not (I say ) ok මේ වැඩසටහන දෙනවා ඇට්ටි හැලෙන්ඩ 👍👍 නියමයි!!

  • @roshanemessianas9084
    @roshanemessianas9084 5 ปีที่แล้ว +5

    Thanks chathura. Its my village

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +2

    Bohoma pin Cthura oba athulu siyaluma denata theruvan saranai

  • @UKSriLankanApi
    @UKSriLankanApi 5 ปีที่แล้ว +9

    අපේ උරුමයන් අර්ථාන්විතව සරලව හැමෝටම දැකගන්න ලැබීමට සැලස්සවීම ඉතා අගය කල යුතුයි.....

  • @rishadr.m.rishadmohamed3915
    @rishadr.m.rishadmohamed3915 5 ปีที่แล้ว +1

    aadarei lankawata apith Rideegama chathura aiya ... a pahan gala lassana aaye dakinna hambuna sathutui aadambarai jayawewa.... Sri lankan

  • @anujaprabath4737
    @anujaprabath4737 5 ปีที่แล้ว +5

    Thanks anura pallemulla aiya...thank chathura aiya

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 5 ปีที่แล้ว +7

    හොද සංකල්පයක් සංස්කෘතියට හානියක් නොකර ඒ සංස්කෘතිය එලෙසම පවත්වගෙන වෙනස්වෙන ලෝකෙ වෙනසත් එක්කම අපූරැ වැඩක්. ලංකාවෙ හැම පංසලක්ම මේ වගේවෙනවනම් කොච්චර දෙයක්ද ? දුරක හිටියත් මාත් වැද පුදාගත්ත හා සමානයි රිදී විහාරය.

  • @tharushinavodya505
    @tharushinavodya505 5 ปีที่แล้ว +3

    2009 wasare iskole trip eken ridee wihare gya...a lassana gami parisarayata mn puduma wela htye.adath pansal bima e waagemai...pitatha parawal nm sanwardanaya wela tikk.namuth gami widiha lassanai ...pansala thula nm edaa wagemai..Thnk u derana and Chatura aiya......🌷🌷🌷🌷my favourite programme 🌺🌺🌺❤

  • @manisteinamrhein3779
    @manisteinamrhein3779 5 ปีที่แล้ว +4

    its a history travel Thanks, i learn with you SL history

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +8

    අපූරුයි චතුර ඔයා පට්ට පින් කාරයෙක් ලන්කාවට ආවහම මමත් ඇවිදිනව උම්බ වාගේ

  • @GrandAvalon
    @GrandAvalon 9 หลายเดือนก่อน

    Ambatake..❤budun Rajanan wehensha wedweshaya dawesha kiyapu nema❤ridiviheraya

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන සුන්දර නිස්කලංක පුජනීය ස්තානයක් කුරුණෑගල රිදීවිහාරය

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +1

    Onna adath ithin apith giya chtura ekka ridigamata vithak nemei ridi viharayath giya. thankyou chtura apiwa aran yana warayak warayk ganee.. 🌹🌹🌹🌹

  • @deenjamaldeen4181
    @deenjamaldeen4181 5 ปีที่แล้ว +1

    Mr.Chatura
    Good explain i like temple art

  • @adrianweeratunga3328
    @adrianweeratunga3328 5 ปีที่แล้ว +3

    Amazing episode! Such beauty in Sri Lanka!

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +1

    අපෙ ගමේ පන්සල .හිතට පුදුම සතුටක් දැනෙනවා .ස්තුති chathura ඔබට ..nodekapu අයට ape පන්සල දැකගන්න selasuwata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +5

    මේ වගේ හැම තරුනයෙක්ම පන්සල එක්ක බැදිලා ඉන්නවනම් ලොකු දෙයක්👍

  • @nalaka.perera
    @nalaka.perera 5 ปีที่แล้ว +8

    රීදි විහාරයට කිපසැරයක්ම ගිහින් තිබිබත් මෙිවා දැක්කේ නැහැ,

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +1

    Thankyou..Thankyou...Chatura..Malli..💖💖💖💖💖💖💖❤❤❤❤❤❤👍

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷

  • @thariduperera9762
    @thariduperera9762 5 ปีที่แล้ว +5

    Still the most interesting travel videos 👌

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @tomyoung1081
    @tomyoung1081 5 ปีที่แล้ว +2

    excellent program. Thank you Chathura. Superb video production

  • @GeoGeo-vj4tc
    @GeoGeo-vj4tc 5 ปีที่แล้ว +1

    රිදී විහාරය වැදී මට සැලැසුවාට.ඔබට ගොඩාක් පින්

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +1

    Nicely done as always Chatura.😊 Beautiful drone images. Made me reminisce the Dalada Maaligawa thewawa. You made me go back to Kandy. Miss home too much. 😢

  • @sudeshsandaruwan9663
    @sudeshsandaruwan9663 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි..

  • @lalithnandana6508
    @lalithnandana6508 3 ปีที่แล้ว

    Denthamai ridee viharaye athitha kathawa denagaththe.thenk chathura aiya

  • @WASIKA-c8l
    @WASIKA-c8l 3 ปีที่แล้ว +2

    අපිට කවුරුත් කියලා දුන් නැ විහාරෙ ගැන

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 ปีที่แล้ว +3

    අපේ රටේ ලස්සන ❤️❤️ ස්තුතියි චතුර 🙏🏾🙏🏾

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @Sandella-o4f
    @Sandella-o4f 3 ปีที่แล้ว +1

    පිළිමය යට රාම රාවාණා යුද්ධය. එහා පිළිම ගෙයි මෛත්‍රි බෝසතුන්ගේ පින්තූරයක් එහෙම තියෙනවා. කුමාර බණ්ඩර දේව අනුහස්.

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සන වැඩසටහන

  • @dondilan2563
    @dondilan2563 5 ปีที่แล้ว +1

    Aiye Adath patta 👌👌👍👍 good luck chthura aiya

  • @sadufernando8021
    @sadufernando8021 5 ปีที่แล้ว +1

    Ape gam පළාතේ giya kenk ayeth yanawa.thawa lassana than tiyanawa Chathura

  • @chandrachandra1654
    @chandrachandra1654 5 ปีที่แล้ว

    Bohoma sthuthi chatura puthata....bohoma pin.....a wagema ape pinwath hamuduruwanth theruwan saranai..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +2

    Ridiwiharayagana Ahathathibunata Daka wandanakaranna Lebilana. Godak pin 🙏 chathura oyata.
    Aththatama Ape Rate Rahathanwahansela wadaHitiyane. Aseddi Aga kilipolayanawa. ( Horarahaththu neweine )
    Nawathath Oyata godak pinsiduwewa.
    Theruwansaranai.🙏

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 5 ปีที่แล้ว +2

    Patta lassanai ape rata mechchara lassan eke minissu ei me lassana widinnethe rata winasa karanne adarei mage ratata ❤️❤️❤️

  • @adrianweeratunga3328
    @adrianweeratunga3328 5 ปีที่แล้ว +3

    Well done Chatura!

  • @nishanisha1650
    @nishanisha1650 3 ปีที่แล้ว +1

    2021 කවුද බලන්නේ

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 ปีที่แล้ว +1

    Chathuraoyatagodakpin.malli. jayawewa. Mama.kumari.dubai

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +2

    ගෙඩක් ලස්සනයි ඒ වගේම ගෙඩක්පිං මල්ලි ඔයාට සැමට සමිමා සමිබුදු සරනයි

  • @NC_COLIN
    @NC_COLIN 5 ปีที่แล้ว +2

    අපේ රිදී විහාරය..

  • @pathmadesilva8636
    @pathmadesilva8636 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @chinthaka1865
    @chinthaka1865 5 ปีที่แล้ว +7

    Ape gama adarei😍😍😍😘😘😘

  • @chandrasirivithanage2049
    @chandrasirivithanage2049 3 ปีที่แล้ว

    Patta

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว +1

    ලස්සනයි thank s broo

  • @RaMa-vw9do
    @RaMa-vw9do 3 ปีที่แล้ว

    Lassanai.puduma.hethata.sahalluwak.daneyna.thanak.b.s.chathura..sir.

  • @ntissera1
    @ntissera1 4 ปีที่แล้ว +1

    අපිත් ගියා මීට අවුරුදු කිහිපයකට කලින්, නමුත් විස්තර කරන්න නම් කවුරුත් හිටියේ නෑ. තරුණ සංගමයේ අය නම් තැන තැන හිටියා.

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว +1

    Ape gama සාදූ ,සාදූ ,සාදූ 🙏🙏🙏🙏 🌹🌹🌹🌹

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 4 ปีที่แล้ว +1

    Ape gama...

  • @CharukaDillshan-jb5ns
    @CharukaDillshan-jb5ns ปีที่แล้ว

    Chathura aiye. niyamai. mage gama ridigama. ada mama na mage game. mn wenath rataka inne ada. mage as dekata kadulu awa me video ekata. thanks aiye me wage wadak karata. ❤❤❤❤❤❤❤❤❤😢

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan7634 3 ปีที่แล้ว

    The best program in the srilankan television network.

  • @00remash91
    @00remash91 5 ปีที่แล้ว +5

    Ethtatama ey nidahasa widinna aasai
    SRILANKA 🌳🌴🍀🛬

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @Shani-yn7cq
    @Shani-yn7cq 3 ปีที่แล้ว +1

    සිය පාරකට වඩා ගිහින් ඇති. .ඒත් අද තරම් ලස්සනට දැක්කෙ නෑ. .

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 ปีที่แล้ว

    Adambarai aiye oya apu ekata lassani wadasatahana

  • @abesinghamudiyanselagethar6656
    @abesinghamudiyanselagethar6656 4 ปีที่แล้ว +1

    Yanna asa hithuna tnx

  • @indukumarisenavirathnaindu7331
    @indukumarisenavirathnaindu7331 3 ปีที่แล้ว

    chatura malli weda satahana hodai harima lassanai hebei oya ara gale aine wadi wela innawa aye eahema bayanaka weda karanna eapa

  • @bandagaming7046
    @bandagaming7046 5 ปีที่แล้ว +2

    අපෙ ගම. ❤️. බැලුම් ගල ගැන් වෙලාවට විස්තර කරේ නැත්තේ නැත්නම් ඔතනත් ඉවරයි

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

    Hathurata.godak.sthuthi.apita.lankave.lassana.places..godak.pennuwa

  • @sanjeewagunathilaka342
    @sanjeewagunathilaka342 5 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩසටහන

  • @danushkaarandara4232
    @danushkaarandara4232 5 ปีที่แล้ว

    Asa nogatena than lassanata kamarawata ganna travel with chathura godak uthsaha karanawa....eda wagema adath .....jayawewa....oba samatama...

  • @My-Recordings
    @My-Recordings 5 ปีที่แล้ว +4

    මාර ලස්සනක්නෙ. ගියාට ඇවිදල නෑ

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @pethumsuranjana
    @pethumsuranjana 5 ปีที่แล้ว +2

    නියමෙට video 1ක karala තියෙනවා

  • @namalbandara7245
    @namalbandara7245 3 ปีที่แล้ว

    thanks chtura ape gamata awata

  • @kuruppurathnapura8231
    @kuruppurathnapura8231 2 ปีที่แล้ว

    What is the program starting background music?

  • @sarathsarath5643
    @sarathsarath5643 4 ปีที่แล้ว

    ගමෙි විහාරය ,සහ දේවාලය කුවෙට් ඉදලත් දැකබලාගන්න ලැබුණ චතුරට ස්තුතියි

  • @chitragunawardana3815
    @chitragunawardana3815 6 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane!

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว

    දැන් ඉන්න හාමුදුරුවරු . අනිත් පන්සල් එක්ක තරඟයට පන්සලේ කොන්ක්‍රීට් කණු.උසට building හදනවා.හරියට ළමයින්ට දහම් පාසලේ අධ්‍යාපනයක් දෙන්නෙ නෑ. ගිහි ඇත්තන්ට අවවාදයක් අනුශාසනාවක් කරන්න තරම් ශක්තියක් නෑ. පෙර දවසේ හිටි හාමුදුරුවරු යළි යළිත් අපේ මව් භූමියෙහි ඉපදේවා.රට ජාතිය ආගම. රැකගන්න

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +3

    අප උපන් මේ හෙළබිම සියලු බුදුවරැ බුදුවෙන බුමියයි🙏🙏🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Akenma

  • @samanthaperera8323
    @samanthaperera8323 5 ปีที่แล้ว +1

    Thanks sir

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලලා හොද නම් මාව එ් කියන්නේ 'Widescreen SL Nature ' TH-cam Channel එක Subscribe කරන්න. මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/pgKWHOUrFls/w-d-xo.html 😋😋

  • @helapuraya2071
    @helapuraya2071 4 ปีที่แล้ว

    Chathura aiya oya budu dhama wenuwen karana karya barya gena adambarai

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    Sadu..Sadu..Sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bashibrook1471
    @bashibrook1471 5 ปีที่แล้ว +3

    Yakooo apee gama

  • @srinla8995
    @srinla8995 3 ปีที่แล้ว

    🙏🙏