Appalla Pathana - knuckles ( අප්පල්ල පතන​​​​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2022
  • Appalla Pathana - knuckles ( අප්පල්ල පතන​​​​​ ​) night camping by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #Appalla #lakegala #meemure #pathana #knuckles #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
    Previous videos' :
    Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) : • Mathalagala - knuckles...
    Lakegala - Narangamuwa : • Lakegala - Narangamuwa...
    Thunhisgala : • Thunhisgala via KMP an...
    Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 87

  • @kaveenchamila3555
    @kaveenchamila3555 2 ปีที่แล้ว +4

    Traveling , hiking නම් ඕනකෙනෙක් කරනවා. ඒත් trackingනම් මට බෙස්ට් travelhut තමා. විස්තර තිතටම තියනවා

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

    • @weekendsdiary
      @weekendsdiary ปีที่แล้ว

      Aniwa❤

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +5

    මේ දවස් වල ඔක්කෝම එප වෙලා ඉද්දි මේ වගේ වීඩියෝ එකක් දාන එක නියමයි අයියේ thanx bs 😍😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @hikingfirst
    @hikingfirst ปีที่แล้ว +2

    සරල පැහැදිලි කිරිම එක්ක සුන්දර ගමනක් ඒක. Travelhut සෙට් එකටම ජයම වේවා සුබම වේවා 🇱🇰 ❤️

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +5

    සුන්දර තැනක් හොයාගෙන යන ලස්සන වීඩියෝ එකක් වගේ.. තාම වීඩියෝ එක බලනවා මේ…😜😍😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බලල අදහස කියන්නකෝ 💙💙

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක දාලා මාස දෙකක් වෙනවා.අද බැලුවෙ අයියේ ඉඩක් ලැබුනු වෙලේ. මරු ගමනක් අප්පල පතනත්. යන්න ඉන්න ලිස්ට් එක පිරෙනවා එන්න එන්නම. මේ ලස්සන බලන්න යන්න වෙනවා. ලස්සනයි අයියෙ ව්ලොග් එක.👍🇱🇰🇱🇰

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 🥰

  • @madushiliyanage8587
    @madushiliyanage8587 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසරයක්

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 2 ปีที่แล้ว +1

    Nice video ... thanks for sharing ..👏👏👏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @UnknownHikerSL
    @UnknownHikerSL ปีที่แล้ว +1

    ඒක නියමයි....
    ගඟ බොක්ක ගිහිල්ලා බැස්සේ උබලා උඩට ආපු ගඟත් ඒක්ක තිබ්බ අඩි පාරේ.. 😋

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      මට මතකයි ඒක.. 😍😍

  • @worldbikelovers........
    @worldbikelovers........ 2 ปีที่แล้ว +1

    ඒක පට්ට😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว +1

    සුපිරි .. පුලුවන්නම් විඩියෝ තව දික් කරන්න වෛ්ලාව යනවා දැනේන්නැ bro ...ජයවේවා
    අපි දේහිඅත්තකන්ඩිය

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    Supiri අයියා 🥺❤️‍❤️‍🔥

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @beny.fernando
    @beny.fernando 2 ปีที่แล้ว +1

    සුපිරි ❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @sachithlakshan4934
    @sachithlakshan4934 2 ปีที่แล้ว +1

    හුළං 😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      හුලං 😁😁

  • @manojmadugalle
    @manojmadugalle 2 ปีที่แล้ว +1

    Wow...❤❤🔥🔥🔥✌️✌️✌️👍👍

  • @tamarapeiris9314
    @tamarapeiris9314 2 ปีที่แล้ว +1

    So beautiful video .thanks

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    Super view...❤️❤️❤️ maru

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @shaliniherath5211
    @shaliniherath5211 2 ปีที่แล้ว +4

    You guys are amazing 😊😊👍🏻
    I can’t even imagine how you all climb the mountain 🏔 under high wind 💨
    It’s better to take a first aid kit ⛑ including piriton then you all no need to worry about ant bites 🐜 😉 😉
    Hope you guys already have those. Anyway safety should be your #1 priority.
    Cheers to Team Travel Hut👏🏻👏🏻👏🏻

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      Thank you very much as always 💙💙
      Yes we take all the necessary medications.
      We should be careful with insects as they are very hard to see.. 😵‍💫
      This point added to our lernt lessons ☺️

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 ปีที่แล้ว +1

    The way present is really smooth. Appreciate.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @inokathushari6650
    @inokathushari6650 2 ปีที่แล้ว +1

    Wauuu harima lassanai parissaman yanda

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @weekendsdiary
    @weekendsdiary ปีที่แล้ว +1

    Elama kollo tika. ❤

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 ปีที่แล้ว +1

    💚

  • @chathilkumudesh6422
    @chathilkumudesh6422 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @TravelHolidayy
    @TravelHolidayy ปีที่แล้ว +2

    නියමෙටම channel එක කරනවා. සුපිරි ❤️ ලඟදි කොයි වත් ගියේ නැද්ද

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      තැන් කීපයකට ගියා.. අදත් බලන්න පුලුවන් එකක් 🙏

  • @hasmaldinul7040
    @hasmaldinul7040 2 ปีที่แล้ว

    මරු 👌❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @bassa9820
    @bassa9820 2 ปีที่แล้ว +1

    💚💚

  • @rashmikawickramasinghe6778
    @rashmikawickramasinghe6778 2 ปีที่แล้ว +1

    Supiri ❤🍀

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥🔥🔥

  • @jagathdarmapala5115
    @jagathdarmapala5115 2 ปีที่แล้ว +2

    Anakam balan hitiya ayyaga vedio akak

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ආයෙ කාලයක් යනකන් දාන්න බැරිවෙයි වීඩියෝ 😔😔

    • @jagathdarmapala5115
      @jagathdarmapala5115 2 ปีที่แล้ว +1

      @@TravelHut5 ow nada 😒🥲

  • @rondey_indu_harshi
    @rondey_indu_harshi 2 ปีที่แล้ว

    suoper

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +1

    Get well soon ayia.mage lanakawa marama lassani

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      දැන් සනීපයි 😇🤝

  • @lahiruudayanga8881
    @lahiruudayanga8881 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගමන සුපිරි බ්‍රෝ.....❤️❤️ ඔයාලත් එක්ක ගිය බව් යාලුවට මොකද උනේ.එයා ගැනත් පොඩ්ඩක් කියන්න.🙂

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      එයාට අව්ව දරාගන්න බැරුව මගදි හැරිල ආපහුව ගමට ආව.. හැබැයි පහුවදා අපි එනකන් පාර ගාවට වෙලා බලාගෙන හිටිය.. 😘

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    තවත් සුපිරි ම ගමනක් අයියේ ❤️❤️❤️❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @surekasajeewani4405
    @surekasajeewani4405 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයාලා ගේ කැපවිම ට ජයවෙවා.👏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @nawwatravels2831
    @nawwatravels2831 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️☘️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මල්ලි අදත්. මට නමි අද තමයි මල්ලිගෙ පැහැදිලි voice වෙනදට වඩා කනට ඇහු නේ.😆😆😆😆

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
      ඉස්සරහට මේ විදියටම කරන්නම් එහෙනම් 😇
      හැබැයි ඉතින් උගුරෙ අමාරුව හින්දද දන්නෙත් නෑ 😆
      (කවද යන්න වෙයිද කියලනම් දන්නෙ නෑ ඉතින් 😔)

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +1

    බන්ඩාරවෙල කදු ගැන විඩියො එකක් තියේ අයියා මගෙ channel එකෙ, බලන්නකෝ අයියා 🤩

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      නියමයිනෙ. බලන්න ඕනෙ වෙලාවක් අල්ලල 😍💙💙

  • @ydemalka6071
    @ydemalka6071 ปีที่แล้ว +1

    Me hike eka kochchara wage durak thiyenwda hike eka ???

  • @worldbikelovers........
    @worldbikelovers........ ปีที่แล้ว +1

    Aiye hugakalekin vidio ekak watune nane😪

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      මාරම අවුල් මල්ලි.. තෙල් ප්‍රශ්නෙත් එක්ක ගෙදරට කොටු වෙලා ඉන්නෙ.. පොඩ්ඩක් වැඩත් වැඩී 🥵
      වෙලාවක් හම්බුන ගමන්ම ලස්සන වීඩියෝ එකක් දෙන්නම්.. 😇🙏

    • @worldbikelovers........
      @worldbikelovers........ ปีที่แล้ว

      @@TravelHut5 හරි අයිය පරිස්සමෙන්😍❤️

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว +1

    අයියෙ ඔයා දාන ඔය shoes දෙකෙ නමයි ගත්තෙ කොහෙන් ද කියන්න කො මටත් ගන්න ඔනි ලොකු උදව්වක්

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      මම daraz එකෙන් ගෙන්නුවෙ මල්ලි 9000ක් වුනා ඒ දවස්වල... දැන්නම් අවුරුද්දකට වැඩී..
      ඒත් මේක මීට වැඩිය පාවිච්චි කරන්න අමාරුයි.. ඒක නිසා branded එකක් ගන්න decathlon වගේ shop එකකින්.. හැබැයි decathlon එකත් ලඟදි වැහුවනෙ..

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 ปีที่แล้ว +1

    මාවත් නකල්ස් එක්කක් යන්නෝ🥲

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      දවසක සෙට් වෙලා යමු මල්ලි.. 💙💙

  • @blackydila6065
    @blackydila6065 2 ปีที่แล้ว +1

    🖤