ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු පීරිස් නැති ට්‍රැවල් එකක් පරිප්පු නැති හෝටලේ වගේ. දිනේශ්ගේ සම්පූර්ණ බව ලොකු පීරිස්. ආදරෙයි හැමදාමත් ලොකු පීරිස් ♥️♥️♥️
Kawda loku pieris kiynne .
ලොකු පීරිස් තමා නියම සඟයා වෙන උන්වගේ කියව කියව ආතල් කඩන් නැ.බලන එකාටත් විදින්න දෙනවා
@@hashinihashini9134සහෝදරයා
Loku pieris nathi vlogs man balannath adimadi wage...Loku pierisui ara hamadama kema uyana hattiyai tyenna ona. naththama hike eka wadak na.
පටන්ගන්න ටිකට ලෝභ හිතුනා🥺 නිකන් නෙමෙනේ කියන්නේ ඔයා හරිම පින්වන්තයි කියලා...ඔයා අපිට පිස්සු හදලා ඉවරයි🖤🌿🥺🥰
Aniwaren ❤
Me harakekge malakunak thibba api yanakota eke katu wenna athi Oya dekke
සිරා පට්ට ලස්සනයි
ඇත්තම කිව්වොත් ලංකාවෙ දැකපු හොදම traveler♥️ හදවතේ සංචාරකයා😍🇱🇰
Malli. Oyath ehema thama
@@DineshAPathum ♥️
වෙනදා මෙන් අදත් සුන්දර ගමනාන්තයකට අපව රැගෙන ගියාට බොහොම ස්තුතියි අයියා. අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නන්නට හැකිවෙවා 🙏🇱🇰
ගොඩාක් ස්තූති මල්ලි. ඇත්තටම මේ දිරිගැන්විම් ගොඩාක් වටිනවා🇱🇰🫶🏻
@@DineshAPathum අයියා brand ekak wela ඉවරයි 🔥🧡
@@DineshAPathum රට වටා සංචාරය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවගේම ලොව පුරා සැරිසරන්න ඒ සුන්දරත්වය අපටත් පේන්නන්නට ලැබේවා ❤❤
අයියාගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ අවාරේ සිරිපාදේ එදා ඉඳලා අයියාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.බොරු ෂෝ නෑ හරි සරලයි ඕන දේ විතරයි කියන්නේ පට්ටම නිහතමානී චරිතයක් මටත් ආසයි අයියා වගේ පරිසරයට ආදරය කරන සංචාරකයෙක් වෙන්න .දිනෙශ් අයියා .ලොකු පිරීස් අයියා ,සිතුම් අයියා ඔනිල අයියා ,ඩොක්ටර් හැමදෙනාටම තෙරුවන් සරණයි❤
Bohoma sthuthi malli oyala wage rasikayo thmi apita ona.ජයවේවා.❤️🌚
ඔක්කොම baluwa marama ලස්සනයි aiye vloge eka jaya wewaaa...!!!
හැමදාම වගේ notifications එක දැක්ක ගමන් වීඩියෝ එක බලලා ඉවර කරනකම් ඉවසීමත් නැති ඇබ්බැහිවීමක් තමයි මේ❤️🍃🍃
හැමදාමත් වගේම සුන්දර වීඩියෝ එකක්. අහම්බෙන් ඔබේ වීඩියෝ එකක් දැකලා දිගටම වීඩියෝ බලන්න ගත්තා ඇත්තෙන්ම ඔබේ වීඩියෝ භාවනාවක් වගේ හිත නිවනවා. ලංකාවෙන් පිට ජීවත් වෙන අපි ඔබේ වීඩියෝ හරහා අපේ රටේ අපි නොදුටු සුන්දරත්වය විදිනවා.ඔබ නම් සොබාදහම වෙනුවෙන්ම මැවුනු කෙනෙක්.ඒ වගේම ලොකු පීරිස් නිහඩ ගමන් සගයා ඔහුත් ඔබට ලොකු ශක්තියක්.තව තවත් ලංකාවේ සුන්දරත්වය ලෝකයට ගෙනියන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා❤🍀🍃👣
ඒ හැගීම වචන වලින් කියන්න බැරී තරම් ඒ තරම් සුන්දරයි ♥ ජය වේවා අයියේ 🙏
සුපිරි aiye
අයියගෙ සිරීපාදෙ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.. එදා දවසෙ තිබ්බ වැඩ ඔක්කොම අතෑරල ඔක්කොම වීඩියෝ ටික බැලුව... ඒව ඒතරම් Addicted.. මන් ඉන්නෙ රටින් පිට. මෙහෙ ඉන්න වෙනරටවල් වල යාලුවන්ට පෙන්නුවම එයාල මාර ආසාවෙන් බැලුව... මට වෙලාව තියෙන විදියට මන් එයාලට Language එක English වලට Translate කරා.. මොකද එයාල ඒ තරම් interest මේ වැඩේට...පොඩි ඉල්ලීමක් තියෙනව අයියෙ..පුලුවන්කමක් තියෙනවන් English Sub දාන්න.. ඔයාගෙ විස්තර කිරීමත් ස්වභාවධර්මය වගේම සුන්දරයි... ජය ❤️
මාත් එකෙන් තමා බලන්න පටන් ගත්තෙ අහම්බෙන් සෙට් වෙලා ඉට පස්සෙ නැතුවම බැරි උනා ❤️
මාත් ඒකන් තමයි බලන්න ගත්තෙ 😍
ssඝුදරායි ලඝ්ඝනයි budusaranai OBlt
අනේ මන්දා අයියේ ගොඩක් අයගේ traveling volg බැලුවත් මේ හැගීම කොතනකවත් දැනෙන් නෑ.අයියගේ වීඩියෝ එකක් බැලුවට පස්සේ රටටයි උබටයි මාර ආදරයක් බන් දැනෙන්නේ අයියේ.විනාඩි 49ක භාවනාවක්❤️❤️❤️❤️❤️
Harima saralai sundara menisekuge hamuvima
හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️ගොඩාක් ආසාවෙන් සතුටින් බැලුවෙ ❤️දහස් දෙනාගෙ සිත් සුවපත් කල පිනින් ලෝකෙ හැම සුංදරම අස්සක් මුල්ලක් නෑරම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ ඔයාට ❤️❤️💚🌍
මම දැකපු පට්ටම චැනල් එකක් හදවතට දැනුන සහ සුන්දර මනුස්සයෙක් ආසයි මුනගැහිලා කතාකරන්න එයට ඉඩක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් අයියෙ බුදු සරණයි ඔයාට❤️ ඉදිරියටත් මෙවැනි සුන්දර වීඩීයෝ කිරීමට ශක්තිය ලැබේවා🙏
කියන්න වැඩි දේවල් නෑ. හදවතේ සංචාරකයා 🥰. වීඩියෝ එක Next Level
සුපිරි ne brother 🔥
මාර ලස්සනයි අයියේ. බුදු සරනයි
සුන්දර මිනිස්සු ගොඩක් එක්ක මාත් ගියා මානිගල.😊❤බොහොම තුති දිනෙෂ් සහොදරයා අපව එහි රැගෙන ගියාට.💚
සුපිරියක් අයියා 💙💫
Intro එකෙන් අහලා තියෙන අපේ රටේ පැරණි කාලය මතකෙට ආවා අයියේ 🥺💛🌼🍀 ඒ පුංචි සිංදුවත් එක්ක කියන්න වචන නෑ 😍🌾
ගම්මානය කියන්නෙම මතක ගොන්නක්. ඉතිං ඒ රූප රාමු එක්ක ඈතින් ඇහෙන සංගීතයත් එක්ක මවන්නේ අමුතුම කතාවක්. ඉතිං අපි ජීවත් වෙමු මේ සොදුරු ගම්මානයේ පුලුවන් හැම මොහොතකම හදවතින් හෝ
@@DineshAPathum 💯😍
😍සොබාදහමේ අපූර්රත්වය දකින්න ඒ වගේම හරි අපූරුවට ආසන්න ට සලස්වන අපූරු කථා විලාසයක් තියෙන්නේ අයියා ට. බොහොම තුති ඔබ ඇතුලු ලොකු පීරිස් අයියා ත්...😍❤️💚💙 අපේ රටේ වගේම ලෝකේ සුන්දරත්වය විඳින්න ඔබ ඇතුලු සියලු දෙනාටම වාසනාව ශක්තිය ලැබේවා🙏🙏🙏🙏❤️💚😍🏞️🌱🍀🌿🏞️⛰️
Lovely mother nature ❤️🙏.මාර හැගීමක් එන්නෙ මේ වීඩියෝ එකෙන් පරිසරේ ගිලෙන්න හිතෙනෝ.තවත් ගමනාන්තයකින් හමු වෙමු දිනේශ් අයියා ❤️❤️
පිස්සුවක් දිනේශ් අයියේ
ජීවිතේ කිසිම දවසක යන්න ලැබෙයිද දන්නෙ නෑ මට..ඒත් ඔන්න දිනේෂ් සහෝදරයා එක්ක මාත් මානිගල මුදුනටම ගියා..හැමදාම වගේ කියන්නේ මගේ රටේ ලස්සන ලෝකෙටම පෙන්නුවාට බොහොම පින්..💝💐
අනිවාර්යයෙන්ම යන්න ලැබෙයි. මමත් එහෙම පාර්ථනා කරණවා. බොහෝ තුති
දිනේෂ් kiyane commando eke හිටපු සුපිරි poraka
@@DineshAPathum බොහොම ස්තුතියි ..පින්..🙏🙏අයියේ ඒ ප්‍රාර්ථනාවට...
Enna ekkan yannam
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ...ඩ්‍රෝන් ෂොට් ටික,ඒකටම ගැලපෙන සංගීතය ,ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි ...
පිස්සුවෙන් වගේ බලන travel vlog channel එක ....ගැම්මක් තමා dinesh අයියේ.....💪💪💪අදත් මරු.....
නියමයි අයියා මාරම ලස්සනයි වීඩියෝ එක ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අයියගෙ විඩියෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ වෙනදා වගේම තමයි භාවනාවක් වගෙ😍ජය වේවා
😮😮😮😍 දිනේෂ් ☘️
අම්මො පිස්සුවක් අයියේ ඊයේ දැක්කා විඩියො එකේ පුංචිම පුංචි කැල්ලක් මගේ රට මේ තරම් ලස්සනද කියලා හිතුනා. ඇත්තටම ඔයාට මාරම පින් අයියේ මේ ලස්සන අපිට පෙන්නවට. තව සැහෙන කාලයක් ලංකාව වටේටම අපිව එක්කන් යන්න ඔයාට ඔයාගේ යාලුවන්ට බුදු සරණයි අයියේ. 💙💙💙💙
හැමදාම වාගෙ විඩියො එක හරිම සුන්දරත්වයක් තියෙන්නේ ...හරිම ආසයි විඩියො එක බලන්න ...බුදු සරණයි හැමෝටම 👍👍👍
බුදුසරණයී අයියේ.. තව ඉස්සරහට මේ වගේ දේවල් වැඩියෙන් කරන්න ශක්තිය හම්බෙන්න ඕන ඔයාට..❤️
Hemadam balanwa iwara wenkn video eka supiri hodee 🥰🥰😍❤️
ආදරණීය දිනේෂ් ....🙏🙏🙏🙏 මම මාරම ආසාවෙන්,කැමත්තෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ.. "ආයුබෝවන් මම දිනේෂ්" කියලා පටන් ගන්න තැන ඉදලාම ඔයත් එක්කම මමත් ඔය ගමන යනවා වගේ හැගීමක් එනව. පාද යාත්‍රාව උනත් ඒ විදියටමයි හැගුනෙ ,දැනුනෙ.. ස්වභාවධර්මයේ කොටස් කාරයෙක් වෙන්න හැමෝටම බැ..ඒ වාසනාව ඔබට පිහිටලා තියනව නොඅඩුවම.. දීර්ඝයූෂ පතනව. ඔබට ,ලොකු පීරිස් සහ ඔබගෙ සියලුම සගයින්ට.. ලොකු පීරිස් කියන්නෙත් ඔයාගෙ කොටසක් ...බුදුසරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිගටම ඇවිදින්න ශක්තිය ලැබේවා...
අනිවාර්යයෙන්
ටික් ටොක් යු ට් බ් එෆ්බී අයියා ගේ පස්සෙ අපී .. වෙනදා සේම ආයූබෝවන් කියලා පටන් ගත්තා ජය වෙවා ගවේශකයා .. නිහඩ පිරිස් . බුදු සරනයි
දිනේෂ් අයියා කැලෑවටම හැඩ ගැහිලා. මට නිකම් ටාසන් වගේ පේන්නෙ ❤ සොබහදහමේ ආරක්ෂකයා.❤❤❤
බෝහෝම සුන්දර මානවයෝ ඔයාලා,උතුම් උදාර ධෛර්ය සම්පන්න පුතුන්!තුනුරුවන් ගේම පිහිටයි!🙏🌻
ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ ඔයාගෙ වීඩියෝ වලට ❤️හදවතේ සංචාරකයා,ආදරෙයි අයියෙ හැමදාමත්💞💚
චැනල් එක පටන් ගත්ත දා ඉදලා ඒ පීලීන් එක ඒ විදියටම දැනෙනවා දිනෙශ් අයීයා❤️ ඇවිදපන් තව මේ විදියටම අපිවත් එක්කරන් ජය වේවා... 🖤❤️🌺🌸🍀☘️
රත්තොට ඉඳලත් අපිට යන්න බැරි වුන තැනකට අපිව එක්ක ගියාට අයියාට ගොඩාක් පින් , පරිස්සමෙන් අයියේ , බුදු සරණයි ඔයාටයි ඔයත් එක්ක යන හැමෝටමයි. ❤️❤️
අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. රත්තොට පැත්තත් දිව්‍යලෝකයක් මට නම්
දිනේෂ් ඔබගේ ලංකාවට ස්වභාවය ධෛර්මයට ආදරය කරන මම බලගත්තෙ ලස්සන දර්ශනීය දිසාවන් කදු දියඇලි හරිත ශාක වනරක්ෂිතයන් බලන්න සැලැස්වීම බෞද්ධ සිද්දස්තාන දැකබලා ගන්න ලැබීම මා ලොකු භාගය ක් සේ සලකමි. ලොකු පිනක්. මා ත් ලක්ඛණ ත් .COVID වැලදීම නිසා අසනීප තත්වය යන් මගහරිමින් මේ ගමන් බිමන් දැක බලාගැනීමෙන් සිතටගතටද සනිප ය ලැබුනා. ගොඩක් ස්තුතියි ගොඩක් පිං.අපේ රට අපේකමමා දකින අපූරැ පුද්ගල යාද ඔබයි දිනේෂ්.ගොඩක් පිං ලස්සනයි මගේ රට අපේ රට.
මනුස්සකම් කොච්චර සුන්දරද.❤️
සොදුරු සංචාරකය......ඔබට ගොඩක් පිං මේ සුන්දරත්වය අපට පෙන්නනවට....ඔබ සැමට බුදු සරණයි .......
කියන්න වචන නෑ සුපිරියි අයියා.🥰පරිස්සමින්.බුදුසරණයි අයියා.🖤
එක මගෙන් 🥰🍃🌏
හැමදාමත් වගේ දැනුම්සම්භාරයක් අපිට ලබා දුන්නාට ගොඩාක් තුති අයියෙ. පිටවලපතනේ කරන්න යන වික්‍රමය ගැන නම් ව්‍යංගයෙන් වගේ තේරුනා මට නම්. බුදුසරණයි දෙවිපිහිටයි ජය❤️🇱🇰🌿
බලමු සහෝ.. ලොකු වැඩ ටිකකට පුරුදු වෙනවා මේ දවස් වල. 🌿🫡🇱🇰
@@DineshAPathum ගොඩක් පරිස්සමෙන් අයියේ. ජය වේවා❤️🙏 අපි බලං ඉන්නවා ඊලග වීඩියෝ එක් දානකන්❤️🇱🇰🌿
ට්රැපලින් පාරක් දාන්නද හදන්නේ පිටවල පතනින්. ලප් කෝස් එකේ වගේ. පරිස්සම් කරන දෙයක් දිනේශයෝ
Hitha niwaganna me hodatama athi
ලොකු පිරිස් අයියා වැඩිය කතා නොකරට පරිසරය ගැන ඇවිදින දැනුම් ගබඩාවක් කියලයි මටනං හිතෙන්නෙ දිනේශ් අයියා වගේම❤️
ස්භාවදහමේ තිළිණය ඔබයි 🙏ඔබ ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
සුපිරියි❤️.ලොකු පිරිස් කාලෙකින්
නියම ගමනක්ආරම්භ නම් මරුහදවතටම දැනුනා.💪👊👊👊👊👊👊💪
නියමයි දිනේෂ් අය්යේ 💚.. ඒ වගා බිම් වල වගා කරන අපේ මිනිස්සු හරි වාසනාවන්තයි පරිසරයේ ලස්සන අතින් ගත්තම..වෙහෙස මහන්සිය ගොඩක් දුරට නිවෙනවා ඇති සොභාදහමේ ලස්සන නිසා..next video එක ගැන excitement එකකින් බලන් ඉන්නවා..ජය වේවා 🥀🌱💚
මේ ලස්සන රටේ සුන්දරත්වය ,දැකගැනීමට සැලැස්වීම අනේ ගොඩක් පින් දිනේෂ් මල්ලී .❤️❤️❤️❤️
තවත් සුපිරියක්😍❤️
ඒක සුපිරි මචන්. ජයවේවා.
උපහාරයක් ලෙස 👍 බොත්තම එබුව.මේ මගේ රට නේද කියල මතක් වෙද්දි හදගැස්ම වැඩි වෙනව❤️🔥ජය ශ්‍රී ලංකා🇱🇰
විඩියෝ එකක් බලලා screen shot එකක් අරන් වට්ස් ඇප් ස්ටේටස් දන එක දැන් මට පුරුද්දක් වෙලා 👌😍
Film එකක් බැලුවා වගේ.හරිම ලස්සනයි අයියේ✨🙌🏼🌿
Thank you so much nangi ❤️
මාරම ලස්සනයි පසුබිමි සංගීතයත් 👌👌👌
ඔබ පුදුම වාසනාවන්ත මනුස්සයෙක් අපි පුදුම වාසනාවන්ත මිනිස්සු...ඒත් මේ වගෙ මැනිකක් පරිස්සමින් තියා ගන්න.අපේ පාලකයින්ට මිනිස්සුන්ට අවශ්‍යතාවක් නෑ පුදුම ලස්සන රටක් පුදුම වටිනා රටක් නුඹ මේ රටේ අගය හරියාකාරව දන්න කෙනෙකි.නුඹ නියම ශ්‍රී ලාංකිකයෙකි......මෙවන් පුතෙකු ලද දෙමාපියන් නිවුනෝ වෙති...❤️❤️❤️❤️🙏🙏🙏 අයිය පුදුම හොද ආදරනීය මිනිසෙකු..වේ තෙරුවන් සරණයි අයියා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලංකාවෙ තියෙන හොදම ට්‍රැවල් චැනල් එක 😍😍
කතා දෙකක් නැ... අපේ කාලයේ වීරයා තමයි දිනේෂ් සහෝදරයා ..මට නම් පිස්සු හදලා ඉවරයි ඔයා.ගින්දර vlog🔥 එකක් බලන්න දුන්නට පින් අයියා ඔයාට ..ආදරෙයි හැමදාමත් 💖 මගේ අයියා ❤👊🍃
ලස්සනයි ...ස්තුතිය 🙏🙏🙏🙏🙏
හදවතේ සංචාරකයා ..ලංකාවෙ ලස්සනම ප්‍රදේශයකට ඇවිත්..Next level video එකක් එක්ක..අපිව වෙනම ලෝකෙකට අරන් ගියා .ස්තූතියි ❤️🌿🇱🇰
අනේ අයියේ එකනම් පිස්සුවක් ♥️🥰 හවවතේ සංචාරකයා 😍♥️ආදරෙයි
ඇත්තරටම කියන්න වචන නෑ සහෝදරයා...❤❤ ඔයාගේ මේ වගේ චාරිකා බලනකොට මමත් ඔයාලා එක්ක ගියා වගේ හැගීමක් දැනෙන්නේ.කටහඩ ඕනිම කෙනෙක් අල්ලගන්න පුලුවන් පැහැදිලි කටහඩක්.ලංකාවේ මේ වගේ සුන්දර ලස්සන ස්තාන තව කොච්චර ඇතිද.Greate job.gd luck.🥰🥰🥰🥰🥰🥰
Theruvansaranai..go ahead... very beautiful brother budusaranai
ඔයගේ විඩියො මරු අයියා 😍😍
හරිම වටිනා ගමනක්.මම ඉතාමත්ම අගය කරනවා ඔබ සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම
හම්බෙමු ලෝක සිතියමෙන් නිමාවක් නොවුන නිමාව...♥
හරිම ලස්සන ගමනක නිමාවක්, ඔයාගේ විස්තර කරන විදිහ ට දැනෙන්නේ ඔයාගේ පස්සෙන් අපිත් යනවා කියලා,ඒ තරම් ඔබ සොඳුරු මිනිසෙක්,හැබැයි රැවුල සහ කොණ්ඩය වවාගෙන වැඩි අනේ , ඉස්සර වගේ ලස්සනට ඉන්නතවත් ලස්සන තැන් සොයා යන්න ඔබට සහ පිරිවරට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
මගෙ රට මොන තරම් සුන්දරද,💚💚💚💚 තව තවත් මෙවන් සුන්දර තැන්වලට අපිවත් එක්ක යනවට පුතා ඔයාට ගොඩක් පිං.🙏ලොකු පීරිස් දැකීමත් සතුටක් .🙂ඔබ වැනි නිහතමානී සුන්දර මිනිසකු තැනු දෙමාපියන්ට මාගේ ගෞරවය වේවා !!🙏💚❤️ජයම වේවා !!🌹🌹🌹💚💚!💚
ගොඩාක් ස්තූතී.. ඒ වගේම බොහෝමයක් පිං. මම ඒ comment එක අම්මාට පෙන්වන්නම්.
ලස්සනම වචන ටික,ගෙනාපු කිසිම දෙයක් දාලා යන්නෙත් නෑ,තිබෙන දේවල් අරං යන්නෙත් නෑ,හරිම ලස්සන video එකක්,කාර්යබහුල නාගරික ජීවිතය මි.50කට අමතක වුනා,ස්තුතියි දිනේෂ්.
අපේ රටේ යා නොහැකි සුන්දර තැන් අපිට පෙන්නන ඔබට ගොඩක් පීන් 🥺❤️✨️
Respect legend
Q and A එකක් කරමු දිනේෂ් අයියා❤️
මාරම ලස්සනයි. බුදු සරණයි ❤️
Editing, background music, shots - 100% superb!!! Watching you from day 1, Great improvement brother 🔥🔥🔥✌️
ලස්සන ම මානිගල වීව් එක
Passport හදාගත්තා...😁 හරිම ලස්සනයි Vlog එක දිනේෂ් අයියේ...❤️
එහෙනම් ලබන සතියෙ යමු රටෙන් එලියට
@@DineshAPathum ❤️🙏
මුලින්ම අවාරේ සිරීපාදේ යන ගමන බලපු දවසෙ ඉදන් අයියගෙ වීඩියෝ හැම එකක්ම බලනව...බුදු සරනයි අයියට..ඒ වගේම අයියගෙ දකුනු අත වගේ ඉන්න ලොකු පීරිස් අයියා...දෙන්නටම දෙවියන්ගෙ රැක වරනයයි.....හැම වීඩියෝ එකකම අනිවාර්යයෙන් කියන වචනය "ස්වබාවදර්මයට ආදරය කරන්න" ඒ වගේම ස්වබාවදර්මය අයියලව ආරක්ශා කරනවා...❤️❤️❤️❤️❤️
ඒ විනාඩි 49 ඇතුලේ අපිත් ඒ සුන්දරම පරිසරය ඇතුලේ ජීවත් වුනා ❤️ පින් අයියේ මේ වගේ ලස්සනම තැන් ලස්සනම විදිහට අරන් එනවට 🤩 ජයවේවා
Comment නොකරට video එකක් එනකල් බලන් ඉන්නේ.. 😍😍 මේ පාර colours මරු සුපිරියටම තියෙනවා.. බුදුසරණයි.. ❤️❤️
අව්‍යාජ මිනිස්සු ❤️🍃 පිටවල පතනින් බිමට බහින්න වගේ යන්නෙ 🌚
පුතා ඔබ පින් වන්තයි ඔබ පොත් කියවාබොහො දැනුම ලබනවා සේම ඔබ ධර්මානුකුල ජීවිතය කි ගෙවන්නේ ඔය නිරෝගි මත් දිවියට යූටුබ් නාලිකාවෙ මාන්කඩවල සුදස්සනහිමි ඉලුකේගම අත්තද්ස්සී හිමි කොත්මලේ කුමාර කස්සපහිමි යන අතිපූජනීය සගරුවනගේ දර්ම දේසනා ඇත මාලග දහම් පොත් ඇත මට සමාවි ඔබ මාකී ධර්ම දේශනා අසන්න පුතා බුදු සරනයි
ඒක වෙනමම ගැම්මක් මචන් 💚 සුපිරි . අහම්බෙන් දැක්කෙ චැනල් එක 🔥සෙට් වෙලා ඉමු ☔️ ජයවේවා ⭐️🌏✈️
දැන් නම් වෙනම ලෙවෙල් එකක වීඩියෝ එන්නේ..සුපිරි ...
කියන්න වචන නෑ ඒ සුන්දරත්වය 🤩🤩. හැමදාමත් අපිව අලුත් තැන් වලට එක්කන් යනවාට ඔබට බොහොම ස්තුති!!!❤️❤️ අපිට මානිගල hike කරන්න පුලුවන්ද..ඒකට අවසර ගන්න ඕනෙද..
අයියා හරිම හොදට පැහැදිලි කරනවා😊😍😍😍😍😍😍😍😍😍😍🤗🤗😍😍
ජනාධිපති සම්මාන ලබන්න ඔනි මනුස්සයෙක්.පුදුම ලස්සනයි වීඩියො ❤️
මාරම ලස්සනයි මල්ලි ගමන මමත් ගියා වගේ විඩියෝ එක රස වින්දා
මෙහෙම හරි ලංකාවේ ලස්සන අපිට දකින්න ලැබෙන එකට ගොඩක් සතුටුයි 😍 හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️🔥 ඔයා හරිම වාසනාවන්තයි 😍 මොන වැඩක හිටියත් වීඩියෝ බලන්න අමතක කරන්නේ නෑ ඒ තරමට ආසාවෙන් බලන්නේ
@Adithya hi 🤔
කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි මගෙ රට.දිනේෂ් යාලුවා උබ පට්ට පිනක් මේ කරන්නෙ ගන්නේ දැන හෝ නොදැන.ආදරෙයි උබටයි ලොකු පීරිස්ටයි❤️❤️❤️❤️❤️❤️❤️ පිට රටක ඉන්න අපිට මාර සතුටක් උබගෙ වීඩියෝ බලන එක.බුදු සරණයි උබලට🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️
කොහෙන්ද අයියේ ඔහෝම වචන එන්නේ..😯😇
මෙවන් සොදුරු පරිසරයක්, මෙවන් සොදුරු මිනිසෙක් දැකීමට අපි පින් කරලා තියෙනවා තාම. සමාජයටම ආදර්ශයක් ඔබ. තෙරුවන් සරණයි.
කොහොමද google map එකක් වගේ වටේ ම තියෙන කදු ගැන කියන්න 😍
දවස තිස්සෙම කාමරේ බිත්ති හතරට කොටු වෙලා online lectures, quiz, exam , assignment වලින් හෙම්බත් වෙලා ඉන්න වේලාවට අයියගේ video notification එක දකිනවා කියන්නේ දිව්‍ය ලෝකේ දැක්කා වගේ තමයි ඉතින්...❤️Stress එක කොහේ ගියාද නෑ... අයියා හරිම ලස්සනට අපිව කඳුමුදුන් වල ඇවිද්දවනවා...🌿☘️ගොඩක් පිං අයියේ❤️❤🔥
පෙරේදා මානිගල ඈතින් දැක්කා.. පිටවලපතනේ ගිහින්.. ගියාවගේ තමයි ඔයාලගේ වීඩියෝ එක බැලුවම.. 👍👍
කතා කරන්නෙත් නැති මූණ පෙන්නන්නෙත් නැති මනුස්සය ඉද්දි අමුතු එකක් තියනව...😍😍යන තැනක ලොකු පීරිස් අයියව එක්කගෙනම යන්න💜
අම්මෝ මේ ඇස් කොච්චර පින්වන්තද 😍😍😍
ලොකු පීරිස් නැති ට්‍රැවල් එකක් පරිප්පු නැති හෝටලේ වගේ. දිනේශ්ගේ සම්පූර්ණ බව ලොකු පීරිස්. ආදරෙයි හැමදාමත් ලොකු පීරිස් ♥️♥️♥️
Kawda loku pieris kiynne .
ලොකු පීරිස් තමා නියම සඟයා වෙන උන්වගේ කියව කියව ආතල් කඩන් නැ.බලන එකාටත් විදින්න දෙනවා
@@hashinihashini9134සහෝදරයා
Loku pieris nathi vlogs man balannath adimadi wage...Loku pierisui ara hamadama kema uyana hattiyai tyenna ona. naththama hike eka wadak na.
පටන්ගන්න ටිකට ලෝභ හිතුනා🥺 නිකන් නෙමෙනේ කියන්නේ ඔයා හරිම පින්වන්තයි කියලා...ඔයා අපිට පිස්සු හදලා ඉවරයි🖤🌿🥺🥰
Aniwaren ❤
Me harakekge malakunak thibba api yanakota eke katu wenna athi Oya dekke
සිරා පට්ට ලස්සනයි
ඇත්තම කිව්වොත් ලංකාවෙ දැකපු හොදම traveler♥️ හදවතේ සංචාරකයා😍🇱🇰
Malli. Oyath ehema thama
@@DineshAPathum ♥️
වෙනදා මෙන් අදත් සුන්දර ගමනාන්තයකට අපව රැගෙන ගියාට බොහොම ස්තුතියි අයියා. අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නන්නට හැකිවෙවා 🙏🇱🇰
ගොඩාක් ස්තූති මල්ලි. ඇත්තටම මේ දිරිගැන්විම් ගොඩාක් වටිනවා🇱🇰🫶🏻
@@DineshAPathum අයියා brand ekak wela ඉවරයි 🔥🧡
@@DineshAPathum රට වටා සංචාරය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවගේම ලොව පුරා සැරිසරන්න ඒ සුන්දරත්වය අපටත් පේන්නන්නට ලැබේවා ❤❤
අයියාගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ අවාරේ සිරිපාදේ එදා ඉඳලා අයියාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.බොරු ෂෝ නෑ හරි සරලයි ඕන දේ විතරයි කියන්නේ පට්ටම නිහතමානී චරිතයක් මටත් ආසයි අයියා වගේ පරිසරයට ආදරය කරන සංචාරකයෙක් වෙන්න .දිනෙශ් අයියා .ලොකු පිරීස් අයියා ,සිතුම් අයියා ඔනිල අයියා ,ඩොක්ටර් හැමදෙනාටම තෙරුවන් සරණයි❤
Bohoma sthuthi malli oyala wage rasikayo thmi apita ona.ජයවේවා.❤️🌚
ඔක්කොම baluwa marama ලස්සනයි aiye vloge eka jaya wewaaa...!!!
හැමදාම වගේ notifications එක දැක්ක ගමන් වීඩියෝ එක බලලා ඉවර කරනකම් ඉවසීමත් නැති ඇබ්බැහිවීමක් තමයි මේ❤️🍃🍃
හැමදාමත් වගේම සුන්දර වීඩියෝ එකක්. අහම්බෙන් ඔබේ වීඩියෝ එකක් දැකලා දිගටම වීඩියෝ බලන්න ගත්තා ඇත්තෙන්ම ඔබේ වීඩියෝ භාවනාවක් වගේ හිත නිවනවා. ලංකාවෙන් පිට ජීවත් වෙන අපි ඔබේ වීඩියෝ හරහා අපේ රටේ අපි නොදුටු සුන්දරත්වය විදිනවා.ඔබ නම් සොබාදහම වෙනුවෙන්ම මැවුනු කෙනෙක්.ඒ වගේම ලොකු පීරිස් නිහඩ ගමන් සගයා ඔහුත් ඔබට ලොකු ශක්තියක්.තව තවත් ලංකාවේ සුන්දරත්වය ලෝකයට ගෙනියන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා❤🍀🍃👣
ඒ හැගීම වචන වලින් කියන්න බැරී තරම් ඒ තරම් සුන්දරයි ♥ ජය වේවා අයියේ 🙏
සුපිරි aiye
අයියගෙ සිරීපාදෙ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.. එදා දවසෙ තිබ්බ වැඩ ඔක්කොම අතෑරල ඔක්කොම වීඩියෝ ටික බැලුව... ඒව ඒතරම් Addicted.. මන් ඉන්නෙ රටින් පිට. මෙහෙ ඉන්න වෙනරටවල් වල යාලුවන්ට පෙන්නුවම එයාල මාර ආසාවෙන් බැලුව... මට වෙලාව තියෙන විදියට මන් එයාලට Language එක English වලට Translate කරා.. මොකද එයාල ඒ තරම් interest මේ වැඩේට...පොඩි ඉල්ලීමක් තියෙනව අයියෙ..පුලුවන්කමක් තියෙනවන් English Sub දාන්න.. ඔයාගෙ විස්තර කිරීමත් ස්වභාවධර්මය වගේම සුන්දරයි... ජය ❤️
මාත් එකෙන් තමා බලන්න පටන් ගත්තෙ අහම්බෙන් සෙට් වෙලා ඉට පස්සෙ නැතුවම බැරි උනා ❤️
මාත් ඒකන් තමයි බලන්න ගත්තෙ 😍
ssඝුදරායි ලඝ්ඝනයි budusaranai OBlt
අනේ මන්දා අයියේ ගොඩක් අයගේ traveling volg බැලුවත් මේ හැගීම කොතනකවත් දැනෙන් නෑ.අයියගේ වීඩියෝ එකක් බැලුවට පස්සේ රටටයි උබටයි මාර ආදරයක් බන් දැනෙන්නේ අයියේ.විනාඩි 49ක භාවනාවක්❤️❤️❤️❤️❤️
Harima saralai sundara menisekuge hamuvima
හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️ගොඩාක් ආසාවෙන් සතුටින් බැලුවෙ ❤️දහස් දෙනාගෙ සිත් සුවපත් කල පිනින් ලෝකෙ හැම සුංදරම අස්සක් මුල්ලක් නෑරම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ ඔයාට ❤️❤️💚🌍
මම දැකපු පට්ටම චැනල් එකක් හදවතට දැනුන සහ සුන්දර මනුස්සයෙක් ආසයි මුනගැහිලා කතාකරන්න එයට ඉඩක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් අයියෙ බුදු සරණයි ඔයාට❤️ ඉදිරියටත් මෙවැනි සුන්දර වීඩීයෝ කිරීමට ශක්තිය ලැබේවා🙏
කියන්න වැඩි දේවල් නෑ. හදවතේ සංචාරකයා 🥰. වීඩියෝ එක Next Level
සුපිරි ne brother 🔥
මාර ලස්සනයි අයියේ. බුදු සරනයි
සුන්දර මිනිස්සු ගොඩක් එක්ක මාත් ගියා මානිගල.😊❤බොහොම තුති දිනෙෂ් සහොදරයා අපව එහි රැගෙන ගියාට.💚
සුපිරියක් අයියා 💙💫
Intro එකෙන් අහලා තියෙන අපේ රටේ පැරණි කාලය මතකෙට ආවා අයියේ 🥺💛🌼🍀 ඒ පුංචි සිංදුවත් එක්ක කියන්න වචන නෑ 😍🌾
ගම්මානය කියන්නෙම මතක ගොන්නක්. ඉතිං ඒ රූප රාමු එක්ක ඈතින් ඇහෙන සංගීතයත් එක්ක මවන්නේ අමුතුම කතාවක්. ඉතිං අපි ජීවත් වෙමු මේ සොදුරු ගම්මානයේ පුලුවන් හැම මොහොතකම හදවතින් හෝ
@@DineshAPathum 💯😍
😍සොබාදහමේ අපූර්රත්වය දකින්න ඒ වගේම හරි අපූරුවට ආසන්න ට සලස්වන අපූරු කථා විලාසයක් තියෙන්නේ අයියා ට. බොහොම තුති ඔබ ඇතුලු ලොකු පීරිස් අයියා ත්...😍❤️💚💙 අපේ රටේ වගේම ලෝකේ සුන්දරත්වය විඳින්න ඔබ ඇතුලු සියලු දෙනාටම වාසනාව ශක්තිය ලැබේවා🙏🙏🙏🙏❤️💚😍🏞️🌱🍀🌿🏞️⛰️
Lovely mother nature ❤️🙏.මාර හැගීමක් එන්නෙ මේ වීඩියෝ එකෙන් පරිසරේ ගිලෙන්න හිතෙනෝ.තවත් ගමනාන්තයකින් හමු වෙමු දිනේශ් අයියා ❤️❤️
පිස්සුවක් දිනේශ් අයියේ
ජීවිතේ කිසිම දවසක යන්න ලැබෙයිද දන්නෙ නෑ මට..ඒත් ඔන්න දිනේෂ් සහෝදරයා එක්ක මාත් මානිගල මුදුනටම ගියා..හැමදාම වගේ කියන්නේ මගේ රටේ ලස්සන ලෝකෙටම පෙන්නුවාට බොහොම පින්..💝💐
අනිවාර්යයෙන්ම යන්න ලැබෙයි. මමත් එහෙම පාර්ථනා කරණවා. බොහෝ තුති
දිනේෂ් kiyane commando eke හිටපු සුපිරි poraka
@@DineshAPathum බොහොම ස්තුතියි ..පින්..🙏🙏අයියේ ඒ ප්‍රාර්ථනාවට...
Enna ekkan yannam
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ...ඩ්‍රෝන් ෂොට් ටික,ඒකටම ගැලපෙන සංගීතය ,ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි ...
පිස්සුවෙන් වගේ බලන travel vlog channel එක ....ගැම්මක් තමා dinesh අයියේ.....💪💪💪අදත් මරු.....
නියමයි අයියා මාරම ලස්සනයි වීඩියෝ එක ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අයියගෙ විඩියෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ වෙනදා වගේම තමයි භාවනාවක් වගෙ😍ජය වේවා
😮😮😮😍 දිනේෂ් ☘️
අම්මො පිස්සුවක් අයියේ ඊයේ දැක්කා විඩියො එකේ පුංචිම පුංචි කැල්ලක් මගේ රට මේ තරම් ලස්සනද කියලා හිතුනා. ඇත්තටම ඔයාට මාරම පින් අයියේ මේ ලස්සන අපිට පෙන්නවට. තව සැහෙන කාලයක් ලංකාව වටේටම අපිව එක්කන් යන්න ඔයාට ඔයාගේ යාලුවන්ට බුදු සරණයි අයියේ. 💙💙💙💙
හැමදාම වාගෙ විඩියො එක හරිම සුන්දරත්වයක් තියෙන්නේ ...හරිම ආසයි විඩියො එක බලන්න ...බුදු සරණයි හැමෝටම 👍👍👍
බුදුසරණයී අයියේ.. තව ඉස්සරහට මේ වගේ දේවල් වැඩියෙන් කරන්න ශක්තිය හම්බෙන්න ඕන ඔයාට..❤️
Hemadam balanwa iwara wenkn video eka supiri hodee 🥰🥰😍❤️
ආදරණීය දිනේෂ් ....🙏🙏🙏🙏
මම මාරම ආසාවෙන්,කැමත්තෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ.. "ආයුබෝවන් මම දිනේෂ්" කියලා පටන් ගන්න තැන ඉදලාම ඔයත් එක්කම මමත් ඔය ගමන යනවා වගේ හැගීමක් එනව. පාද යාත්‍රාව උනත් ඒ විදියටමයි හැගුනෙ ,දැනුනෙ.. ස්වභාවධර්මයේ කොටස් කාරයෙක් වෙන්න හැමෝටම බැ..ඒ වාසනාව ඔබට පිහිටලා තියනව නොඅඩුවම.. දීර්ඝයූෂ පතනව. ඔබට ,ලොකු පීරිස් සහ ඔබගෙ සියලුම සගයින්ට.. ලොකු පීරිස් කියන්නෙත් ඔයාගෙ කොටසක් ...බුදුසරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දිගටම ඇවිදින්න ශක්තිය ලැබේවා...
අනිවාර්යයෙන්
ටික් ටොක් යු ට් බ් එෆ්බී අයියා ගේ පස්සෙ අපී .. වෙනදා සේම ආයූබෝවන් කියලා පටන් ගත්තා ජය වෙවා ගවේශකයා .. නිහඩ පිරිස් . බුදු සරනයි
දිනේෂ් අයියා කැලෑවටම හැඩ ගැහිලා. මට නිකම් ටාසන් වගේ පේන්නෙ ❤ සොබහදහමේ ආරක්ෂකයා.❤❤❤
බෝහෝම සුන්දර මානවයෝ ඔයාලා,උතුම් උදාර ධෛර්ය සම්පන්න පුතුන්!තුනුරුවන් ගේම පිහිටයි!🙏🌻
ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ ඔයාගෙ වීඩියෝ වලට ❤️හදවතේ සංචාරකයා,ආදරෙයි අයියෙ හැමදාමත්💞💚
චැනල් එක පටන් ගත්ත දා ඉදලා ඒ පීලීන් එක ඒ විදියටම දැනෙනවා දිනෙශ් අයීයා❤️ ඇවිදපන් තව මේ විදියටම අපිවත් එක්කරන් ජය වේවා... 🖤❤️🌺🌸🍀☘️
රත්තොට ඉඳලත් අපිට යන්න බැරි වුන තැනකට අපිව එක්ක ගියාට අයියාට ගොඩාක් පින් , පරිස්සමෙන් අයියේ , බුදු සරණයි ඔයාටයි ඔයත් එක්ක යන හැමෝටමයි. ❤️❤️
අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. රත්තොට පැත්තත් දිව්‍යලෝකයක් මට නම්
දිනේෂ් ඔබගේ ලංකාවට ස්වභාවය ධෛර්මයට ආදරය කරන මම බලගත්තෙ ලස්සන දර්ශනීය දිසාවන් කදු දියඇලි හරිත ශාක වනරක්ෂිතයන් බලන්න සැලැස්වීම බෞද්ධ සිද්දස්තාන දැකබලා ගන්න ලැබීම මා ලොකු භාගය ක් සේ සලකමි. ලොකු පිනක්. මා ත් ලක්ඛණ ත් .COVID වැලදීම නිසා අසනීප තත්වය යන් මගහරිමින් මේ ගමන් බිමන් දැක බලාගැනීමෙන් සිතටගතටද සනිප ය ලැබුනා.
ගොඩක් ස්තුතියි
ගොඩක් පිං.
අපේ රට අපේකම
මා දකින අපූරැ පුද්ගල යාද ඔබයි දිනේෂ්.
ගොඩක් පිං ලස්සනයි මගේ රට අපේ රට.
මනුස්සකම් කොච්චර සුන්දරද.❤️
සොදුරු සංචාරකය......ඔබට ගොඩක් පිං මේ සුන්දරත්වය අපට පෙන්නනවට....ඔබ සැමට බුදු සරණයි .......
කියන්න වචන නෑ සුපිරියි අයියා.🥰
පරිස්සමින්.බුදුසරණයි අයියා.🖤
එක මගෙන් 🥰🍃🌏
හැමදාමත් වගේ දැනුම්සම්භාරයක් අපිට ලබා දුන්නාට ගොඩාක් තුති අයියෙ. පිටවලපතනේ කරන්න යන වික්‍රමය ගැන නම් ව්‍යංගයෙන් වගේ තේරුනා මට නම්. බුදුසරණයි දෙවිපිහිටයි ජය❤️🇱🇰🌿
බලමු සහෝ.. ලොකු වැඩ ටිකකට පුරුදු වෙනවා මේ දවස් වල. 🌿🫡🇱🇰
@@DineshAPathum ගොඩක් පරිස්සමෙන් අයියේ. ජය වේවා❤️🙏 අපි බලං ඉන්නවා ඊලග වීඩියෝ එක් දානකන්❤️🇱🇰🌿
ට්රැපලින් පාරක් දාන්නද හදන්නේ පිටවල පතනින්. ලප් කෝස් එකේ වගේ. පරිස්සම් කරන දෙයක් දිනේශයෝ
Hitha niwaganna me hodatama athi
ලොකු පිරිස් අයියා වැඩිය කතා නොකරට පරිසරය ගැන ඇවිදින දැනුම් ගබඩාවක් කියලයි මටනං හිතෙන්නෙ දිනේශ් අයියා වගේම❤️
ස්භාවදහමේ තිළිණය ඔබයි 🙏
ඔබ ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
සුපිරියි❤️.ලොකු පිරිස් කාලෙකින්
නියම ගමනක්
ආරම්භ නම් මරු
හදවතටම දැනුනා.
💪👊👊👊👊👊👊💪
නියමයි දිනේෂ් අය්යේ 💚.. ඒ වගා බිම් වල වගා කරන අපේ මිනිස්සු හරි වාසනාවන්තයි පරිසරයේ ලස්සන අතින් ගත්තම..වෙහෙස මහන්සිය ගොඩක් දුරට නිවෙනවා ඇති සොභාදහමේ ලස්සන නිසා..next video එක ගැන excitement එකකින් බලන් ඉන්නවා..ජය වේවා 🥀🌱💚
මේ ලස්සන රටේ සුන්දරත්වය ,දැකගැනීමට සැලැස්වීම අනේ ගොඩක් පින් දිනේෂ් මල්ලී .❤️❤️❤️❤️
තවත් සුපිරියක්😍❤️
ඒක සුපිරි මචන්. ජයවේවා.
උපහාරයක් ලෙස 👍 බොත්තම එබුව.මේ මගේ රට නේද කියල මතක් වෙද්දි හදගැස්ම වැඩි වෙනව❤️🔥ජය ශ්‍රී ලංකා🇱🇰
විඩියෝ එකක් බලලා screen shot එකක් අරන් වට්ස් ඇප් ස්ටේටස් දන එක දැන් මට පුරුද්දක් වෙලා 👌😍
Film එකක් බැලුවා වගේ.හරිම ලස්සනයි අයියේ✨🙌🏼🌿
Thank you so much nangi ❤️
මාරම ලස්සනයි පසුබිමි සංගීතයත් 👌👌👌
ඔබ පුදුම වාසනාවන්ත මනුස්සයෙක් අපි පුදුම වාසනාවන්ත මිනිස්සු...ඒත් මේ වගෙ මැනිකක් පරිස්සමින් තියා ගන්න.අපේ පාලකයින්ට මිනිස්සුන්ට අවශ්‍යතාවක් නෑ පුදුම ලස්සන රටක් පුදුම වටිනා රටක් නුඹ මේ රටේ අගය හරියාකාරව දන්න කෙනෙකි.නුඹ නියම ශ්‍රී ලාංකිකයෙකි......මෙවන් පුතෙකු ලද දෙමාපියන් නිවුනෝ වෙති...❤️❤️❤️❤️🙏🙏🙏 අයිය පුදුම හොද ආදරනීය මිනිසෙකු..වේ තෙරුවන් සරණයි අයියා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ලංකාවෙ තියෙන හොදම ට්‍රැවල් චැනල් එක 😍😍
කතා දෙකක් නැ... අපේ කාලයේ වීරයා තමයි දිනේෂ් සහෝදරයා ..මට නම් පිස්සු හදලා ඉවරයි ඔයා.ගින්දර vlog🔥 එකක් බලන්න දුන්නට පින් අයියා ඔයාට ..ආදරෙයි හැමදාමත් 💖 මගේ අයියා ❤👊🍃
ලස්සනයි ...
ස්තුතිය 🙏🙏🙏🙏🙏
හදවතේ සංචාරකයා ..ලංකාවෙ ලස්සනම ප්‍රදේශයකට ඇවිත්..Next level video එකක් එක්ක..අපිව වෙනම ලෝකෙකට අරන් ගියා .ස්තූතියි ❤️🌿🇱🇰
අනේ අයියේ එකනම් පිස්සුවක් ♥️🥰 හවවතේ සංචාරකයා 😍♥️ආදරෙයි
ඇත්තරටම කියන්න වචන නෑ සහෝදරයා...❤❤ ඔයාගේ මේ වගේ චාරිකා බලනකොට මමත් ඔයාලා එක්ක ගියා වගේ හැගීමක් දැනෙන්නේ.කටහඩ ඕනිම කෙනෙක් අල්ලගන්න පුලුවන් පැහැදිලි කටහඩක්.ලංකාවේ මේ වගේ සුන්දර ලස්සන ස්තාන තව කොච්චර ඇතිද.Greate job.gd luck.🥰🥰🥰🥰🥰🥰
Theruvansaranai..go ahead... very beautiful brother budusaranai
ඔයගේ විඩියො මරු අයියා 😍😍
හරිම වටිනා ගමනක්.මම ඉතාමත්ම අගය කරනවා ඔබ සියලු දෙනාගේ ඉදිරිපත් කිරීම
හම්බෙමු ලෝක සිතියමෙන් නිමාවක් නොවුන නිමාව...♥
හරිම ලස්සන ගමනක නිමාවක්, ඔයාගේ විස්තර කරන විදිහ ට දැනෙන්නේ ඔයාගේ පස්සෙන් අපිත් යනවා කියලා,ඒ තරම් ඔබ සොඳුරු මිනිසෙක්,
හැබැයි රැවුල සහ කොණ්ඩය වවාගෙන වැඩි අනේ , ඉස්සර වගේ ලස්සනට ඉන්න
තවත් ලස්සන තැන් සොයා යන්න ඔබට සහ පිරිවරට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
මගෙ රට මොන තරම් සුන්දරද,💚💚💚💚 තව තවත් මෙවන් සුන්දර තැන්වලට අපිවත් එක්ක යනවට පුතා ඔයාට ගොඩක් පිං.🙏ලොකු පීරිස් දැකීමත් සතුටක් .🙂ඔබ වැනි නිහතමානී සුන්දර මිනිසකු තැනු දෙමාපියන්ට මාගේ ගෞරවය වේවා !!🙏💚❤️ජයම වේවා !!🌹🌹🌹💚💚!💚
ගොඩාක් ස්තූතී.. ඒ වගේම බොහෝමයක් පිං. මම ඒ comment එක අම්මාට පෙන්වන්නම්.
ලස්සනම වචන ටික,ගෙනාපු කිසිම දෙයක් දාලා යන්නෙත් නෑ,තිබෙන දේවල් අරං යන්නෙත් නෑ,හරිම ලස්සන video එකක්,කාර්යබහුල නාගරික ජීවිතය මි.50කට අමතක වුනා,ස්තුතියි දිනේෂ්.
අපේ රටේ යා නොහැකි සුන්දර තැන් අපිට පෙන්නන ඔබට ගොඩක් පීන් 🥺❤️✨️
Respect legend
Q and A එකක් කරමු දිනේෂ් අයියා❤️
මාරම ලස්සනයි. බුදු සරණයි ❤️
Editing, background music, shots - 100% superb!!! Watching you from day 1, Great improvement brother 🔥🔥🔥✌️
ලස්සන ම මානිගල වීව් එක
Passport හදාගත්තා...😁 හරිම ලස්සනයි Vlog එක දිනේෂ් අයියේ...❤️
එහෙනම් ලබන සතියෙ යමු රටෙන් එලියට
@@DineshAPathum ❤️🙏
මුලින්ම අවාරේ සිරීපාදේ යන ගමන බලපු දවසෙ ඉදන් අයියගෙ වීඩියෝ හැම එකක්ම බලනව...බුදු සරනයි අයියට..ඒ වගේම අයියගෙ දකුනු අත වගේ ඉන්න ලොකු පීරිස් අයියා...දෙන්නටම දෙවියන්ගෙ රැක වරනයයි.....හැම වීඩියෝ එකකම අනිවාර්යයෙන් කියන වචනය "ස්වබාවදර්මයට ආදරය කරන්න" ඒ වගේම ස්වබාවදර්මය අයියලව ආරක්ශා කරනවා...❤️❤️❤️❤️❤️
ඒ විනාඩි 49 ඇතුලේ අපිත් ඒ සුන්දරම පරිසරය ඇතුලේ ජීවත් වුනා ❤️ පින් අයියේ මේ වගේ ලස්සනම තැන් ලස්සනම විදිහට අරන් එනවට 🤩 ජයවේවා
Comment නොකරට video එකක් එනකල් බලන් ඉන්නේ.. 😍😍 මේ පාර colours මරු සුපිරියටම තියෙනවා.. බුදුසරණයි.. ❤️❤️
අව්‍යාජ මිනිස්සු ❤️🍃 පිටවල පතනින් බිමට බහින්න වගේ යන්නෙ 🌚
පුතා ඔබ පින් වන්තයි ඔබ පොත් කියවාබොහො දැනුම ලබනවා සේම ඔබ ධර්මානුකුල ජීවිතය කි ගෙවන්නේ ඔය නිරෝගි මත් දිවියට යූටුබ් නාලිකාවෙ මාන්කඩවල සුදස්සනහිමි ඉලුකේගම අත්තද්ස්සී හිමි කොත්මලේ කුමාර කස්සපහිමි යන අතිපූජනීය සගරුවනගේ දර්ම දේසනා ඇත මාලග දහම් පොත් ඇත මට සමාවි ඔබ මාකී ධර්ම දේශනා අසන්න පුතා බුදු සරනයි
ඒක වෙනමම ගැම්මක් මචන් 💚 සුපිරි . අහම්බෙන් දැක්කෙ චැනල් එක 🔥
සෙට් වෙලා ඉමු ☔️
ජයවේවා ⭐️🌏✈️