කඳුකර පාරදීසය සෙම්බුවත්ත | Splendor of Sembuwatta | ක්‍රිස්පි බීෆ් | Crispy Beef
ฝัง
- เผยแพร่เมื่อ 15 มี.ค. 2024
- 🌟 Indulge Your Senses in the Splendor of Sembuwatta! 🌄
Welcome back to Kamal Uncle's TH-cam channel, where adventure meets culinary delights amidst the stunning backdrop of Sembuwatta! In our latest episode, "The Mountain Paradise, Sembuwatta," get ready to tantalize your taste buds and feast your eyes on the unparalleled beauty of this enchanting region in Sri Lanka.
🏞️ Sembuwatta Estate, nestled in the serene Elkaduwa region, is a haven of natural wonders. From rolling hills to cascading waterfalls, this picturesque landscape sets the stage for an unforgettable adventure. But that's not all-prepare to be whisked away to a culinary paradise as we showcase a delectable crispy beef recipe, cooked camp-style in a rustic hut amidst the breathtaking scenery.
Sink your teeth into mouthwatering cassava dish, perfectly complemented by a fiery scotch bonnet sambal, adding an extra kick to your culinary journey. As you savor every bite, immerse yourself in the tranquil ambiance of Sembuwatta, letting the cool mountain breeze and majestic views soothe your soul.
But wait, there's more! Stay tuned for some exciting bonuses that will add an extra layer of excitement to your viewing experience. So sit back, relax, and let the mesmerizing visuals of Sembuwatta's mountain paradise transport you to a world of serenity and culinary delight.
Don't miss out on this epic adventure with Kamal Uncle! Hit that subscribe button and turn on notifications to be the first to experience the magic of "The Mountain Paradise, Sembuwatta." Trust us, it's a journey you won't soon forget! 🎥✨
👇 Connect with Us:
/ kamaluncle
/ kamal_uncle
/ kamal.uncle
Let's spread the love for Sri Lankan cuisine together! 🌏💙
#Sembuwatta #MountainParadise #CulinaryDelights #NatureEscape #ExploreWithKamalUncle - บันเทิง
අපි ඉන්නවා නේ😍🙈 මරු කමල් අංකල්🤍
මෙන්න කොල්ලො! ❤️🤠
Suddh ubath innwa ne. ❤
මුලින්ම කෑම කාපු පොඩි කඩේ කෑම ටික නම් දැක්කත් බඩ පිරෙනවා , ඔච්චර ලස්සන වඩයක් දැක්කෙ කාලෙකට පස්සෙ ❤
තරැණ කාලේ සල්ලි පස්සේ දුවලා දුවලා හති වැටිලා ජීවිතේ මැදි වයස කමල් අංකල් වගේ relax එකේ ආතල් එකේ beer එකක් බීලා මේ වගේ ඉන්න ලැබුනොත් ඇති ❤❤
Travelling + Cooking ඇගට වදින්න කරන්නෙ කමල් අන්කල් විතරයි 💚😋
කමල් අංකල් (මමත් අංකල් කෙනෙක් ) මාරයි මචං . ලංකාවෙ ලස්සනට පෙන්නනවා. ලංකාව ස්විට්සර්ලන්තය වාගේ දැනෙනවා....ගමේ කඩෙන් ලුනුමිරිස් එක්ක රොටියක් කන හැටි හරිම ලස්සනයි. හරිම තාත්වියි. තව මේ වාගේ එවා තව කරන්න . මං බලන් ඉන්නවා 👍🙏🇱🇰
බොහොම ස්තූතියි 🤠🙏🏽✨
මාසේට විඩියෝ දෙකක්වත් දාමු කමල් අංකල්.. මරු ඔබතුමාගේ විඩියෝ.. වෙනස් අමුතු රසක් ❤
ජීවිතේ විදින සුන්දර පුද්ගලයෙක්.❤❤❤❤
කොහෙද මෙච්චර දවස් ගිහින් හිට්යෙ .
අක්කගෙ කෑම කඩේ දවසින් දවස දියුණු වේවා.
කාලෙකින් අංකල්ව දකින්න ලැබුණු එක සතුටක්..😍🤩👍 ජයවේවා 🍃
වැඩේ දැනගෙන TH-cam ආවහම ලස්සනයි! ජයවේවා අන්කල්♥️
ඇල්කඩුව , රත්තොට , මාතලේ , සෙම්බුවත්ත , රිවස්ටන් ...... වෑර ලෙවල් ❤ . නේද කමල් අංකල් 🎉
අදත් නියමයි uncle ❤❤❤
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ආපහු හමු වෙමු❤❤❤
කමල් අංකල් videos ටික නම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි ❤❤❤
ගමනේ සහකරු නාකි ජපනෙක්....❤❤
Netherlands වල ඉදන් කමල් uncle ගෙ videos වල feeling, taste එක imagine කරන මම!!!
❤❤❤❤නියමයි කමල් අන්කල්.ගොඩ දවසක් බලන් හිටියා vedio එකක් දානකන්.බලපු හැම වීඩියෝ එකකම වෙනස්ම විදියට ආස හිතෙනවා බලන්න.තවත් episode එකක් ඕනි.❤❤❤❤අපි බලන් ඉන්නවා
Drone shots nm kiyala wedak na.Superb 🔥
කමල් අන්කල් මරූ..❤ඔයා හිතින් කවදාවත් වයසට යන් නෑ.හරි සුන්දර චරිතයක්..හැමෝම එක්ක බෙදාගන එයා හදපු කෑම එකේ රස බැලුවා😇..ආස හිතුනා යන්න සෙම්බුවත්තෙ💚🍃
🤠🙏🏽✨
දෙයියනේ අපි මේ ජීවත් වෙන රට කොච්චර සුන්දරයිද ලස්සනයිද ❤❤❤ මෙහෙම හරි ඒ අපූරුව දකින්න ලැබුණා ඒක වාසනාවක්. බොහොම ස්තූතියි කමල් අංකල් ❤❤❤ ආදරෙයි ඒ වගේම සුපිරිම කෑම එක ❤❤
අපේ රට කොයිතරම් ලස්සනද.එත් අපෙ මිනිසුන්ට වින්දින්න විදිහක් නෑ.රටේ ප්‍රශ්න පවුලෙ ප්‍රශ්න එක්ක.Thank you kamal uncle.මෙහෙම හරි මිනිසුන්ට මෙ සුන්දර කම දකින්න දුන්නට 👍🇱🇰❤️
Great work. Love to see more videos.. Keep it up.
pissu uncle kenekni.... ADOOO SUPIRI........
Beautiful nature. Beautiful drone shots. The food made me very hungry 😋
සුපිරියක් තමයි කමල් uncle ❤
ලස්සනයි බලන්න බලන්න මනසට හරි සනීපයි.තවත් තැන් බලන්න ආසයි ඔබේ ඉදිරිපත්කිරීම අසෙහිතෙනවා..🎉🎉
amuthuma lassanak thiyenne kamal uncle ge video wala,, jaya weywa obata,🔥🔥
Amazing dishes..keep rocking
අදත් සුපිරියක්❤❤
සුපිරි,මම හරිම ආසාවෙන් බලන්නෙ අන්කල්ගෙ වීඩියෝ❤️
Awesome 😍 love it. Keep it up!
Uncle ge videos බලන්න මාරම ආස හිතෙනවා ❤
okkoma vlogersla kale meyata...supiriii
Amazing 😍😍
Nice creation with different angle eye❤
Patta aiyee.. 😊
amazing channel that we found. we are watching your videos kamal uncle for long time. and amazing recipes
from pitakotte, discount shop
cinematography next level 👌
කමල් Uncle කලොත් සුපිරියක් තමා💞💞💞💞💞💞💞
Supiriyak kamal uncle❤
Uncle kamal another great video cheers 🍻
ela jayawewaa...
ඉදලා ඉදලා කමල් අන්කල් දැම්මොත් එකක් ඉතින් සුපිරියක් තමා..😍😍😍
අයියේ මේදක්වා කරපු සුපිරිම විඩියෝ එක.. ජයෙන් ජය...
සුපිරි ❤
Supiri Kamal uncle
Love your content big boss!😍
jaya wewa! kamal Uncle . I'm AIWa Products Ajith
වැඩෙ ලස්සනයි! 🎉🎉🎉
සුපිරියක් අංකල්❤
නියමයි 👍❤❤
සුපිරි ❤❤
Next level creativity ♥
එක පට්ට ❤
Ela Kamal Uncle 👊👊👊❤❤❤
හරිම ලස්සන,සුන්දර පරිසරයක පහස වින්දා කමල් අයියා ❤
Good luck kamal mami❤️
තවත් ලස්සන video එකක් 😍 ආය ආයේ බලන්න හිතෙනවා ❤️ stay strong
ඉස්සරහටත් තව ලස්සන ඒවා ගේමු.
So proud of you mami❤️
Real swagger KAMAL UNCLE.... SUPERB...😊
next level vibe ekak 🎉🎉❤
Superb video
අම්මෝ කමල් අන්කල් ඒක සුපිරිම සුපිරියක් 🔥👍👍👌✌
සුපිරි තමයි අංකල් පටිට තමයි ඡය වෙිවා .👍👍👍
අද මතක් කරා විතරයි... වීඩියෝ එකකුත් දාලා.. මරු 💙💙😍 අඩේ මයියොක්කා එක නම් පිස්සුවක්
බලන්න ආස හිතෙන වීඩියෝ❤
Superb,,,, 🤟
Super👌
Supiri uncle ❤
Video ekak awe ne. Dn masayak uncle. Kawadahari hambenn one charithayaka ❤️ adarei 💐
Next level 🥇
Kamal uncle supiri❤❤❤
පට්ට❤
Really love that vibe 🥂🖤
වෙනම රහක් තියන චැනල් එකක් , නියමයි කමල් අංකල්, අපි අංකල්ගෙ රෙසපි තමා ට්‍රයි කරන්නේ ❤🤝
Mama asama kenek jaya wewa🎉
Super ❤
ඒක සුපිරි කමල් අංකල් ♥
ජීවිතේ විදින මනුස්සයෙක් 😍
Oluwa relax wenawa unclege videos baluwata passe🥺🥺❤️❤eka marama vibe ekak🥺😍😍
නියමයි කමල් අන්කල්....❤❤
Love it❤❤❤❤❤
Wow😍
Kamal Uncle Oya....Maxxaaa......No words...Excellent.....❤❤💯
camera shots mru❤ next level
Kamal Uncle වෙනම level එකක් බං ♥️
Supiri appa🎉
මරූ❤🎉
Superb
Super Kamal uncle.. 😍💯❤️
Patta Bro
Love every bit of the video. The drone shots are beautiful. Thank you for taking us to beautiful places. Hats off to you Kamal.
Thank you 🤠🙏
This is art ❤️
Supiri❤
🎉🎉🎉🎉❤Maru Kamal ancle
as usual your vdos are in a next level....❤❤❤ absolute master class....thank you Kamal
dron shots perfect
ඒක වෙනම රහක්.. ❤
This is how I want to grow OLD.🤩😍
Worth a Subscription🔥
Wow kamal uncle. Niyamai.habai anith ayata denna kalin ahana eka hodai.samaharak ayata meat warga alagic wenawane.ethakota mara case.❤❤❤❤
Finally kamal uncle is back❤
This is amazing ❤
Waiting for another beutyful vedio uncle . We watched all the vedios within one day. ❤
Wen wedk thibunem nedd krnn.😂
If only I could have enjoyed my retirement life like this, that would be enough ❤