Horton Plains National Park 🍃| Sri Lanka🇱🇰 | මේක පුදුම ලෝකයක් | Vlog No:03 | 2022 | Part 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මේක පුදුම ලෝකයක්
    Horton Plains (හෝටන් තැන්න)
    සැරින් සැරේ වෙනස් වෙන කාලගුණය ඇත්තටම අපේ ජීවිතේට නියම අත්දැකීමක් දුන්නා.. මේ හැම දේම මේ Vlog එක ඉවරවෙනකන්ම බලන්න.. මම මෙහෙම කියනවට වඩා ඔයාලම බලන්නකෝ..
    හෝටන් තැන්නේ ගත්ත Photos ටික මේ link එකෙන් බලන්න.. 👇
    Horton Plains Click📸
    m.facebook.com...
    Like 👍 Shere 🤝 Subscribe 🚨 Click the Bell 🛎
    Udara Vlogs on Social Media 👇
    👉 Fallow on Fb Page - www.facebook.c....
    👉 Fallow on TikTok - / udaratharakap. .
    Hi, my name is Udara and I'm a travel Logger. In this video, I'm going to show you Horton Plains National Park. Horton Plains is an amazing place with a lot of wildlife. In this video, I'll show you some of the animals that you can see in the park. I hope you enjoy the video!
    Horton Plains National Park is one of the most beautiful places to visit in the Caribbean, and we're going to explain everything you need to know to make the most of your trip.
    From where to stay to what to see and do, we'll walk you through everything you need to know to have the perfect visit to Horton Plains National Park. Subscribe now to get access to our full travel guide series, and be sure to tell your friends about our channel!
    #vlogs #travel #world #hortonplains #srilanka #youtubeshorts

ความคิดเห็น • 119

  • @diaryofnish
    @diaryofnish ปีที่แล้ว +1

    Video eka ලස්සනයි මාර ම විදිහ ට ❤😍

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว

      Thanks Brother 😍😍

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +2

    නියමයි...ලස්සන ගමනක් ජය වේවා..🤗❤

  • @travelocityLK
    @travelocityLK ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක්

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 28 วันที่ผ่านมา +1

    nice video

    • @UdaraVlogs
      @UdaraVlogs  27 วันที่ผ่านมา +1

      🥰🥰🫶

  • @Supun_N_Chathuranga
    @Supun_N_Chathuranga ปีที่แล้ว +2

    ඔය පාරෙ මේ දවස් වල යනව නම් මාරම ලස්සනයි උදේ 8.30 , 9.00 අතර කාලෙ කලින් දවසෙ වැස්ස වැහැල තිබ්බොත් ඔය පාරෙ යන්නත් අමාරුයි මීදුම ඒත් හැබැයි මීදුමයි ඉර එලියයි එක්ක මාරම ලස්සනක් තියෙන්නෙ ❤️ good luck දෙන්නටම

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +2

      ඒක ඇත්ත❤❤ Thanks Brother❤❤

  • @Lakshithari_D
    @Lakshithari_D ปีที่แล้ว +1

    Woow❤

  • @DinWithanage
    @DinWithanage ปีที่แล้ว +1

    Elakiri bro !

  • @senuthgeemeth
    @senuthgeemeth ปีที่แล้ว +1

    Supiriyak🌍🍃

  • @adhi.5473
    @adhi.5473 ปีที่แล้ว +1

    Nice

  • @nuwanchathumal7351
    @nuwanchathumal7351 ปีที่แล้ว +1

    Eka supiri ❤️😍

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +2

    Couple ekta jaya weewaa...🖤🖤 ada set une 👣👣

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    wow

  • @ushmikakavindi7145
    @ushmikakavindi7145 ปีที่แล้ว +2

    Superb ❤️😍

  • @suriyacool9665
    @suriyacool9665 ปีที่แล้ว +1

    Ela mchn ❤🔥

  • @trkkaviya
    @trkkaviya ปีที่แล้ว +1

    Maru

  • @pubudunirathnayaka5305
    @pubudunirathnayaka5305 ปีที่แล้ว +3

    අපෙත් ඊළග එක🙊😍 සුපිරියක් හොදේ

  • @sahanweerasinghe6841
    @sahanweerasinghe6841 ปีที่แล้ว +1

    ජය වේවා 🌱💚🌿💪

  • @damindasilva976
    @damindasilva976 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @UdaraVlogs
      @UdaraVlogs  5 หลายเดือนก่อน +1

      🥰🥰

  • @jdgvsu266
    @jdgvsu266 ปีที่แล้ว +1

    Lassani

  • @wssupuntv6749
    @wssupuntv6749 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @Love_Dish_Bgm
    @Love_Dish_Bgm 5 หลายเดือนก่อน +1

    ♥️

    • @UdaraVlogs
      @UdaraVlogs  4 หลายเดือนก่อน +1

      🌸🌸

  • @dilshansandun4838
    @dilshansandun4838 ปีที่แล้ว +1

    eka patta

  • @piumimaheshika3673
    @piumimaheshika3673 ปีที่แล้ว +1

    Great work..❤👊

  • @Mr_Mrs_oona
    @Mr_Mrs_oona ปีที่แล้ว +1

    awesome 👏 👏

  • @shtdfdhed6751
    @shtdfdhed6751 ปีที่แล้ว +1

    Ela

  • @hasindusachintha4548
    @hasindusachintha4548 ปีที่แล้ว +1

    සුපිරී ❤️😍

  • @damithkumara1946
    @damithkumara1946 ปีที่แล้ว +2

    Apith 5wenida horton plains goya oya parema... හෝටන්ප්ලේස් ඇතුලෙ ඇවිදිනව නම් ලේසිම අර බෝඩ් එකෙන් දකුනට ... ඔයාලා ගියපාරෙ ගියොත් අන්තිමට හැක් වෙනවා ....🌳❤️

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +2

      එහෙම වෙන්නත් පුලුවන් brother.. හැබැයි අපිට තේරුන විදියට මුලින් ලෝකන්තෙ පැත්තෙන් යද්දි කන්ද බහින්න වගේ තේරුනේ.. අන්තිමේදී බේකස් ඇල්ල හරියෙදි තමයි අමාරු නගින්න.. අපිත් ඉස්සරහින් අහුව යන්න ලේසිම පැත්ත මොන පැත්තෙන්ද කියලා.. හැබැයි එයලත් කිව්වා මුලින් බේකස් ඇල්ල බලන්න යන එක ලේසි කියලා.. Thanks Brother for your comment ❤❤❤

  • @Unusualstuff-786
    @Unusualstuff-786 ปีที่แล้ว +1

    Splendid

  • @kavikalanikavikalani7858
    @kavikalanikavikalani7858 ปีที่แล้ว +1

    Wooooow ❤❤

  • @chethanaweeracoon5454
    @chethanaweeracoon5454 ปีที่แล้ว +1

    ❤️🥀

  • @dishansalinda3417
    @dishansalinda3417 ปีที่แล้ว +1

    Superbb

  • @slhealth4980
    @slhealth4980 ปีที่แล้ว +1

    Great ❤

  • @kasunsanjaya9763
    @kasunsanjaya9763 ปีที่แล้ว +1

    😍💪💪

  • @imjiya3
    @imjiya3 ปีที่แล้ว +1

    👌👌👌

  • @Naveen_Isuru_Thaaraka
    @Naveen_Isuru_Thaaraka ปีที่แล้ว +1

    Waiting 💓💓

  • @SeekersVlog
    @SeekersVlog ปีที่แล้ว +1

    Waiting

  • @theekshanashamika3051
    @theekshanashamika3051 8 หลายเดือนก่อน +1

    බඹරකන්ද දිය ඇල්ල ලග ඉදලත් පුළුවන් ද හෝටන් තැන්නට යන්න ඒ පාරෙ

    • @UdaraVlogs
      @UdaraVlogs  8 หลายเดือนก่อน

      Mm e gananam hariyata danne na.. Mm danna vidiyatanam ohipaththen hari nuwara eliya paththen hari thamai athul wenna puluwan gate deka thiyenne..

  • @moviehub6702
    @moviehub6702 ปีที่แล้ว +1

    😍

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 ปีที่แล้ว +1

    Shoi.... Leges...

  • @akashmadushanka7810
    @akashmadushanka7810 ปีที่แล้ว +1

    ❤️😍

  • @aziishorts5273
    @aziishorts5273 ปีที่แล้ว +1

    🇱🇰❤❤💚💚

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +2

    මට දැනගන්න පුළුවන් ද ඇයි ඔයගොල්ලෝ සෙරෙප්පු දාගෙන ඔය ගමන් යන්නෙ කියලා 🤔😯☝️❓

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +1

      Shoes ගෙන්න බැරි උනා.. Shoes තිබුනනම් ඇත්තටම තවත් ලේසි තමයි අවිදින්න.. 😢😢

    • @kapusenarath1776
      @kapusenarath1776 3 หลายเดือนก่อน +1

      ලස්සනයි .අපි දැකල නැති කලාත්මක දර්ශන

    • @UdaraVlogs
      @UdaraVlogs  2 หลายเดือนก่อน

      @kapusenarath1776 🥰🥰🥰😍

    • @UdaraVlogs
      @UdaraVlogs  2 หลายเดือนก่อน

      @kapusenarath1776 ඇත්තටම මම ලංකාවේ යන්න ආසම තැනක් මේ Horton Plains එක.. ජිවිතේට ලබන්න තියෙන සුන්දරම අත්දැකීම් ගොඩක් වගේම .. හිතට කියාගන්න බැරි අමුතුම හැගීම් ගොඩකින් මාව වෙලාගන්න තැනක්.. කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් මේ Horton Plains කියන්නේ..😍🥰

  • @pasanthewanderer
    @pasanthewanderer ปีที่แล้ว +1

    Camera ekata katha karanna 🙂

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +2

      camer ekata katha karoth oyalata view eka balaganna bari wenawane.. Ilagal videos wala tikak camer ekata katha krannam..Eththatama Thanks comment ekata❤❤❤

  • @dinukanilnuwan171
    @dinukanilnuwan171 ปีที่แล้ว +1

    Oyala kawadda geya

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +1

      අපි ගියේ November 09❤❤

  • @pasinduXxx
    @pasinduXxx ปีที่แล้ว +1

    කිරිගල්පොත්ත ,තොටුපළ කදු දෙකෙත් යන්න

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත තමයි.. අපි ගිය දවසේ මාර විදියට මීදුම.. ඒ නිය යන්න බැරි උනා.. 😟😟

  • @champikas.akmeemana1729
    @champikas.akmeemana1729 10 หลายเดือนก่อน +1

    kawadada bro meh?

    • @UdaraVlogs
      @UdaraVlogs  10 หลายเดือนก่อน +1

      December මාසේ ❤️❤️

  • @tjditgeu3149
    @tjditgeu3149 ปีที่แล้ว +1

    Nice

  • @pradeepudayakumara9339
    @pradeepudayakumara9339 ปีที่แล้ว +1

    ❤❤

  • @inethkadarshani7214
    @inethkadarshani7214 ปีที่แล้ว +1

    ❤️

  • @nethumnimsara5484
    @nethumnimsara5484 ปีที่แล้ว +1

    💚👀😍

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    ❤❤❤

  • @travelwithshihan
    @travelwithshihan 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @UdaraVlogs
      @UdaraVlogs  5 หลายเดือนก่อน +1

      🥰🥰

  • @NadeeshVlogs
    @NadeeshVlogs ปีที่แล้ว +1

    ❤❤

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว

      ❤❤❤

    • @sadunlokumeegoda1156
      @sadunlokumeegoda1156 ปีที่แล้ว +1

      ලස්සන සන්චාරයක් ,සුභ පෙර මග ලකුණු !

    • @UdaraVlogs
      @UdaraVlogs  ปีที่แล้ว +1

      Thanks 🥰🥰

  • @Photo_Tips_Photography
    @Photo_Tips_Photography ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @moviehub6702
    @moviehub6702 ปีที่แล้ว +1

    ❤️❤️

  • @achinthalakshan6651
    @achinthalakshan6651 ปีที่แล้ว +1

    ❤❤