අවාරේ සිරිපා | Off season Sripada | කුරුවිට එරත්න මාර්ගයෙන් Kuruwita Erathna Trail by TravelHut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අවාරේ කුරුවිට එරත්න මාර්ගයෙන් | Off season Siripada Hike Kuruwita Erathna Trail
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #dronevideo #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone #siripadaya #erathna #kuruwita #adamspeak #aware #nature
    Previous videos' :
    Pudukulama (පුදුකුලම කන්ද)​ - • Pudukulama (පුදුකුලම ක...
    Knuckles Kirigalpoththa - ( නකල්ස් කිරිගල්පොත්ත​​​​​ ​) : • Knuckles Kirigalpothth...
    Peddawa Mountain - ( පේද්දව​ කන්ද​​​​ ​) : • Peddawa Mountain - (...
    Kandulawa Mountain - ( කඳුලව කන්ද​​​​ ​) : • Kandulawa Mountain - (...
    Appalla Pathana - knuckles ( අප්පල්ල පතන​​​​​ ​) : • Appalla Pathana - knu...
    Mathalagala - knuckles ( මාතලාගල​​​​ ​) : • Mathalagala - knuckles...
    Lakegala - Narangamuwa : • Lakegala - Narangamuwa...
    Thunhisgala : • Thunhisgala via KMP an...
    Dethanagala ( දෙතනගල​ ​) : • Dethanagala ( දෙතනගල​ ...
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 56

  • @traveltrinco
    @traveltrinco ปีที่แล้ว +2

    🙏👍අවාරේ මරු ගමනක්

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Travelknowledge31
    @Travelknowledge31 28 วันที่ผ่านมา

    23:30 ඔය අපේ බාපපලගෙ කඩේ❤️😍

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว +2

    🙏🌼 ලස්සන, හිත නිවෙන ගමනක් !

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @ervinslens
    @ervinslens ปีที่แล้ว +2

    Fantastic looking hike my friend, scenery is simply outstanding!👌👌

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      Thank you very much 🙏💙

  • @hikesome
    @hikesome ปีที่แล้ว +2

    Looks like a great adventure with wonderful scenery. Really nice!

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you very much.. 💙💙
      I will try to add subtitles 🙏

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +2

    බලු සුරතලා එක්ක කතා කරපු එකට දුක හිතුනා. කතා කරන්න පුලුවන් නම් එයාලත් බඩගිනි කියයි ❤️ ගොඩක් ලස්සන vedio එකක්. ජයවේවා. කරුණාවයි! කරුණාවයි! ❤️ මෙ පරිසර පද්ධතිය රැකගන්න බැරි අය සිරිපා කරුණා නොකලට කමක් නෑ නේද අයියා❤️

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +2

      වීඩියෝ එකේ නොතිබුණාට ගොඩාක් වෙලා එයාල දෙන්නත් එක්ක කතා කරා.. එයාලට අපි කියපු දේ තේරිලාද කොහෙද හැරමිටිපානට ඇවිල්ල තිබ්බ අපි ආපහු එද්දින්..
      ඒගොල්ලන්ට පොරොන්දු වුන විදියට කන්න දීල
      සැලකුව.. සතුටින් අපි ගාවම නිදාගෙන හිටිය පහුවදා එලි වෙනකම්.. 😍😍
      මටත් හිතෙන්නෙම සිරිපා කරුණාව සීමා කරන්න ඕනෙ කියල 😞😞

    • @shen7167
      @shen7167 ปีที่แล้ว

      එයාලට අපි කියන එක තේරෙනව ඇති 😍 අපි අරන් යන හැමදේම ආපහු ගෙදර අරම් ආව නම් මේ මොකුත් ප්‍රශ්න නෑ නේ. 😥

  • @mytraveltalks
    @mytraveltalks ปีที่แล้ว +1

    කරුණාවයි.....මහා කරුණාවයි 👏👏

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      කරුණාවයි 🙏🙏

  • @Letsgo-ne5iq
    @Letsgo-ne5iq ปีที่แล้ว +1

    Great video

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    මම ආසම යුටියුබ් චැනල් එකක්.. ජයවේවා... ❤❤❤

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว +1

      @@TravelHut5 ආය මේ දෙවැනි පාරට බලන ගමන්

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      @@Vihanagarukshan හෑ.. 😱😍 ජයවේවා 🙏🙏

  • @hasmaldinul7040
    @hasmaldinul7040 ปีที่แล้ว +1

    දිගටම video ඕන
    You tub එකෙන් ඇඩ් එකක් play කරොත් ඇඩ් එකත් ක්ලික් කරලා යනවා 😌

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ දෙනව 💙
      බොහොම ස්තුතියි 🙏🙏

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว +1

    super

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you 💙💙

  • @CreativeCeylon
    @CreativeCeylon ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +1

    කරුණාවයි🙏💚

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      කරුණාවයි 🥺🙏

  • @HarshaniSandaruwani
    @HarshaniSandaruwani 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @Russia.vlogs_
    @Russia.vlogs_ ปีที่แล้ว +1

    💙💙💙

  • @darshanasandaruwan48
    @darshanasandaruwan48 ปีที่แล้ว +1

    ❤️😍

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      thank you 💙💙

  • @udarapallawala4832
    @udarapallawala4832 ปีที่แล้ว +1

    සිතගගුලෙන් පස්සේ තියෙන්නේ ඉටිකොල ගහලා එ ඔක්කොම කඩ තියෙන්නේ. අපි ගියපාර ගියා ලස්සනට තිබ්බා මන් හිතන්නේ සත්තු විනාශ කරලා තියෙන්නේ.

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      ඒ කඩේ ගාව විනාශ කරල තියෙන්නෙ මනුසතා තමයි...
      අපි පහලට කරුණා කරද්දි හම්බුනා 30ක විතර නඩයක් කෑම කන්න තෝරගෙන තියෙන්නෙ මේ කඩේ.. කඩදාසි, බත් කොල, ඉතිරි කෑම හැමතැනම 😞😞

    • @udarapallawala4832
      @udarapallawala4832 ปีที่แล้ว +1

      @@TravelHut5 හපොයි එමද තිරිසන් මිනිස්සු අප්පා ඉන්නේ

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    සැහෙන්න දුකයී කුණු දැක්කාම කරලා තියන විනාසේ දැක්කාම 🥺

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      ඇහැට කඳුලු එනව මල්ලි.. කුහකත්වයයි ආර්ථමාර්ථකාමීත්වයයි විතරයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.. 😞

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว +1

      @@TravelHut5 මට සිරිපාදේ ගියාම තරහයි මේ මිනිස්සු කරන එවා දැක්කාම

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      @@Vihanagarukshan ඒකනම් ඇත්ත.. හිත සනසගන්න කියල සිරීපාදෙ කරුණා කරනව.. මේව දැක්කාම තරහ යනව.. දුකයි 😞😞

  • @shanakawanasinghe5724
    @shanakawanasinghe5724 ปีที่แล้ว +1

    Missing the tour 🙄

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Next time brother 🙏

  • @udarapallawala4832
    @udarapallawala4832 ปีที่แล้ว +1

    මතක අලුත් උනා❤️🍃🥺

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +1

    අනේ මන්ද කවදා අපේ මිනිසුන් විනයක් එතිව ජිවත් වෙන්නෙ .යන්නේ කොහෙද එතන විනාශයක් .

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      කියල වැඩක් නැහැ ඉතින්.. ලංකාවෙ ප්‍රෞඩ ඉතිහාසය ගැන දොඩෝ දොඩෝ ඉන්නව.. තමන් හැදෙන්න උත්සාහ කරන්නෙ නෑනෙ 😞😞

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว

    වීඩියෝ දාන්නකෝ ආයෙත්😢

  • @watenpiten-9810
    @watenpiten-9810 ปีที่แล้ว +3

    ඔය බිත්ති වල කුරුටුගීත ලියන එකෙක් හම්බුනානම් හපල කන්න තරම් තරහයි. බූරු හරක් ඉන්නෙ ලංකාවේ.

    • @Nima_Walker
      @Nima_Walker ปีที่แล้ว +1

      සිරා😑

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +2

      වැඩක් නෑ මල්ලි කියල.. 😫
      නිකමට හිතන්නකො ඕකෙ මුලින්ම ලියන එකාට මොනවගේ මානසිකත්වයක් තියෙන්නෙ ඕනෙද කියල.. 😞..

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว +1

      Siraaa..

    • @Vihanagarukshan
      @Vihanagarukshan ปีที่แล้ว +1

      @@TravelHut5 ටැක් අයියේ මිනිස්සුන්ට

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      @@Vihanagarukshan මොලේ අවුලක් තමා මටනම් හිතෙන විදියට.. සාමාන්‍ය දැනීමෙන් හොඳ නරක අඳුරගන්නවත් බැරි මිනිස්සු ඉන්න රටක්.. ඒකට මොකද සාක්ෂරතාවයෙන් ලෝකෙ ඉහලින්ම ඉන්නෙ.. 😞😞

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 หลายเดือนก่อน

    Contact number ekak denna plwanda...pls podi advice ekak ganna

  • @blackydila6065
    @blackydila6065 ปีที่แล้ว +1

    🖤