Kukulagala (කුකුළාගල​) night camping by Travelhut | Sril Lanka | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Kukulagala (කුකුළාගල​) night camping by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #Kukulagala #VRR #rikillagaskada #360 #victoriya #randenigala #rantembe #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR
    Previous videos' :
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 135

  • @prameelathiyya9520
    @prameelathiyya9520 2 ปีที่แล้ว +3

    Very beautiful nature.. thanks for sharing .. however at d end u found d name of dat british person.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you so much 💙💙
      Yes at last found it 😁😁

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว +2

    අප්පල්ලා පතනින් කුකුලළාගලට .බලන ගමන් කමේන්ටි එක ජයවේවා
    අපි දේහිඅත්තකන්ඩිය

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @sinhalavlog
    @sinhalavlog ปีที่แล้ว

    අපිත් නැග්ගා අපේ වෙලාවට හිරු නැග්ම බලන්න් පුලුවන් උනා ඒකනම් තනිකරම පිස්සුවක් මාරම ලස්සනයි

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +2

    නියමයි 👏👏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +3

    නකල්ස් රේන්ජ් එක දැක්කත් ඇති🖤🍃

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත තමා 😍😍😍😍

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +2

    නියමයි. පරිස්සමෙන්.තෙරැවන් සරණයි.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travelyamuko
    @travelyamuko 2 ปีที่แล้ว +2

    වාව් නියමයි අයියේ 😍🙏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +2

    "ඔයාට පේනවා මලුවෙක්" සොබාදහම හරි විශිෂ්ටයි පහදන්න බැරි තරමට. ලස්සන සරල vlog එකක් අයියෙ ජයම වේවා සුබම වේවා 👣👣❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මල්ලි.. අපිත් පුදුම වෙනව ඒ වගේ විශ්වකර්ම දේවල් දකිද්දී 💙💙
      බොහොම ස්තුතියි මල්ලි.. 😇😘

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +2

    Ayie pattama supiri.kadu tika adath niyamata wisthara kara.Marama aswen baluwa ayia.ayia vedio eken lassanata apiwa gamana ekkan giya.Jayen jayama wewa ayie

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි හැමදාමත් වගේ අපිත් එක්ක ඉන්නවට 💙💙

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 2 ปีที่แล้ว +2

    Eka Maru

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +3

    ශා.... ආසම පලතක් 💜️ නියමයි බ්‍රෝ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +1

    ඒක නියමයි.. කඳු ටික නම් කරපු ඒක 💚😍
    මේ ගල නගින්න නම් @thotawatta Bandara ඉන්නම ඕනේ 🤭😁

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දස්සා.. 💙💙

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 ปีที่แล้ว +1

    අපිට යන්න තියා හිතන්න වත් බෑ .. ගොඩක් පිං ඔයාලට...❤️🙏🏆️ ජයම වේවා !

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      අපෝ මේක හරිම ලේසියි.. ට්‍රයි එකක් දීල බලන්න 😍

  • @ShashikaNadun
    @ShashikaNadun 2 ปีที่แล้ว +2

    Map eka use krana hati video ekk danna.hariytama location eka hoyaganne kohomda godk place map eke nane

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      වෙලාවක් හම්බුන ගමන් දාන්න බලන්නම් 😇..
      ඒකෙ කියන්නනම් ලොකු දෙයක් නෑ.. පොඩ්ඩක් ඉතින් පුරුදු වෙන්න ඕනෙ.. මුල් දවස්වල මටත් වැරදුනා.. ඒත් ඉතින් ටික ටික පුරුදු වුනා..

  • @sachithlakshan4934
    @sachithlakshan4934 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි 👌 💗 පසු තැවෙන්න දෙයක් නෑ.. මීදුමත් එක්ක අමුතුම vibe එකක් තියනව 🔥🤩

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @isanka69
    @isanka69 2 ปีที่แล้ว +1

    මේකත් සුපිරියක්...ඔයාලගෙ නාරන්ගමුවෙ වීඩියෝ එක බලාගෙන එහෙත් ගිහින් ආවා...බොහොම ස්තූති ...🙏🙏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @yamanmacho
    @yamanmacho 2 ปีที่แล้ว +2

    Maru aiye wade❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 🙈🙈🙈❤️❤️❤️👊🤘🤘🤘🤘💪💪💪💪💪

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +2

    මරු අයියෙ 😍😍😍🔥🔥🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +3

    හැමදාාමත් වගේ අදත් සුපිරි Bro ❤️🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 2 ปีที่แล้ว +2

    Woow.. Again superb location 👍👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you 💙💙

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මල්ලී ❤️👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ 💙💙

  • @nisadu8447
    @nisadu8447 2 ปีที่แล้ว +2

    Nice aiya😍😍😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @iroshanmadushanka7105
    @iroshanmadushanka7105 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @travelinglocations9441
    @travelinglocations9441 2 ปีที่แล้ว +1

    supiri aiyee

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @devkasun
    @devkasun 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි අපිත් යන්න තමා හිතාගෙන ඉන්නෙ. මේ වීඩියෝ එක ලොකු උදව්වක් අපිට 🥰

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      අනිවාර්යයෙන්ම යන්න.. මොනවහරි විස්තර දැනගන්න ඕන වුනොත් මැසේජ් එකක් දාන්න.

    • @LahiruRuviniSL
      @LahiruRuviniSL 2 ปีที่แล้ว +2

      හරියටම් කුකුලාගල කියන්නෙ ඔතනට නෙවෙයි පල්ලහින් යනකොට හම්බෙන කුකුලා වගේ හැදුන තැනටයි කලින් දැනම් හිටියනම් විස්තර ගොඩාක් දෙනවා දැනගන්න

    • @devkasun
      @devkasun 2 ปีที่แล้ว

      @@TravelHut5 Thank you 🥰

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      @@LahiruRuviniSL මමත් ඒ කතාව අහල තියනව.. ඒත් හොයාගන්න බැරිවුනා.. මේකට දියතලාව කන්ද කියලත් කියනව නේහ්..

    • @LahiruRuviniSL
      @LahiruRuviniSL 2 ปีที่แล้ว

      @@TravelHut5 ඔවු කොඩියාගල කියලත් කියනවා මං ඉන්ස්‍ර්ටර් එකෙන් හරි ගලේ පොටො එක්කක් දන්නම්

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @samadiyehansa6955
    @samadiyehansa6955 ปีที่แล้ว +1

    දැන් අපි ගිහින් ආවේ ... පැය දෙකක් වගේ අපි නැගලා දැන්නම් ගෙදර යනවා...😁මරු කන්දක්

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      නියමයි 💙💙

  • @manojmadugalle
    @manojmadugalle 2 ปีที่แล้ว

    Superb experience bro....as usual....

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thanks brother .. 💙💙 You missed this one 😔

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +3

    Drone එකත් දාන්න තිබුනෙ ඒ උනාට..😁 ලස්සනයි අයියෙ ගමන. 360' view එකක් සෙට් වෙනවා කියන්නෙ ඉතිං වාසනාව❤️❤️ ජය වේවා 🙏

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      Drone එක දාන්න බැරි වුන එක ගැන දැනටත් පසුතැවෙනව 😔😔

    • @travelersrilanka8872
      @travelersrilanka8872 2 ปีที่แล้ว

      @@TravelHut5 ඒ වගේ සිද්දි මටත් වෙලා තියෙනවා. අනේ මන්ද ඒක එවෙලෙට හිතෙන්නෙ නැති හැටි 😌

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +2

    Yanna oni 😍❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      යමු යමු 💙💙

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම දවසක යනවමයි❤️😍🍃

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 💙💙

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว

    මරුම ගමනක් 🙈🙈🍃 යන්න ඕනි..එතෙන්ටනන්

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @slworld9092
    @slworld9092 2 ปีที่แล้ว +2

    අනේ ඩ්‍රෝන් එකේ රිවිවු එකක් දාන්නකො.. පවර් බෑන්ක් වගේ ඒව එක්ක .පාවිච්චි කරන night lamp වගේ ඒව එක්ක ❤️🙂

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒ ගැන විස්තර ඇතුලත් වීඩියෝ එකක් කරන්නම්.. 💙💙

    • @slworld9092
      @slworld9092 2 ปีที่แล้ว

      @@TravelHut5 good luck ❤️

  • @alonemix197
    @alonemix197 2 ปีที่แล้ว +1

    සුපිරිම තැනක් හැමදාම ගියපු තැනක් 🥺❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +2

    👌👌♥♥

  • @Magadige
    @Magadige 2 ปีที่แล้ว

    ඒක ලස්සනයි ❤️❤️❤️ වැඩත් එක්ක වෙලාවක් නෑ ගොඩ දවසකින් ආවෙ 😊

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      නිවාඩුවක් ලැබුනාම බලන්න 😀

  • @sanjeewanishantha4274
    @sanjeewanishantha4274 2 ปีที่แล้ว +1

    you are one of a real nature lover and a good observer, please continue the journey of hiking unpopuler places in this beautiful island.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @travelocityLK
    @travelocityLK 2 ปีที่แล้ว

    Supiri channel ekak ❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @bassa9820
    @bassa9820 2 ปีที่แล้ว

    ඒ තැන මරු ලොකු අයියේ ❤️❤️❤️👌

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @gaushanoficial9342
    @gaushanoficial9342 5 หลายเดือนก่อน

    අපි මෙහෙ 😊❤️‍🩹

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL 2 ปีที่แล้ว +2

    හැමෝටම කිවුව තැනක් ඇවිත් කැම්ප් කරන්න කියලා ඔන්න ඔයාලා තමයි 1st .සතුටුයි ගොඩාක් අය නොයන තැනක් ...ගෙවල් ලග උනත් යන්න අසම තැනක් එපාවෙන්නෙම නැති❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      මම කාලයක් තිස්සෙ ගොඩාක් ආසාවෙන් යන්න හිටපු ගමනක්.. ලස්සන පරිසරයක් 🥰😇

    • @LahiruRuviniSL
      @LahiruRuviniSL 2 ปีที่แล้ว +2

      @@TravelHut5 ඔවු මං ගොඩාක් travelslt කිවුවා ඇවිත් බලන්න ලස්සන තැනක් කියලා එයෙත් කිවුවා එනම් කියන්වා එත් ඔයාලා කලින්ම ඇවිත් විඩියෝ එක දකිද්දි මාර අසයි ..අපි විතරක් දැකලා වැඩක් නැ ඔයාලා වගේ අය තව දකින්න ඔනි...❤️ තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා 🙏 අයෙත් එන්න වැස්ස අඩු කාලේක

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      @@LahiruRuviniSL අනිවාර්යයෙන්ම 💙💙
      මේක දැකල තව කෙනෙක් ඒ සුන්දරත්වය විඳගන්නව කියන එකම අපිට තෘප්තියක් 😇
      ආයෙත් දවසක එන්නම්.. අනිවාර්යයෙන්ම 🥰🥰

    • @LahiruRuviniSL
      @LahiruRuviniSL 2 ปีที่แล้ว

      @@TravelHut5 අනිවාරෙන් එන්න💙

    • @isanka69
      @isanka69 2 ปีที่แล้ว

      කන්ද නගින්න කොච්චර වෙලා යනවද...පයින් යන්න පටන් ගන්න තැන ඉදන්...

  • @LahiruRuviniSL
    @LahiruRuviniSL 2 ปีที่แล้ว +3

    අපේ ගම අනේ 😣😣😣

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඔයාලගෙ ගම ගොඩාක් ලස්සනයි.. 😍😍

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว

      Koheda thiyenne

    • @LahiruRuviniSL
      @LahiruRuviniSL 2 ปีที่แล้ว

      Nuwreliya ath lga nuwarin...rikillagaskda

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 ปีที่แล้ว +2

    🆂🆄🅿🅴🆁

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @travalwithshanshanbeautifu3758
    @travalwithshanshanbeautifu3758 2 ปีที่แล้ว +1

    apeth gewl issrh thiyn lssna thenak kanda udat negalam balnn oni eke lassana

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 😍💙

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +2

    ට්‍රැවල් වීඩියෝ ගොඩයි අද.. 💪💪💪💪

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ඒකනෙ නේද 😁😁..

  • @deepsleeprelaxationmusic5276
    @deepsleeprelaxationmusic5276 2 ปีที่แล้ว +2

    Great 👍👍

  • @destinatorsrilanka
    @destinatorsrilanka 7 หลายเดือนก่อน

    Say no”” pinus - pine trees 🌲 in Sri Lanka 🇱🇰

  • @ANURADAPR
    @ANURADAPR ปีที่แล้ว +1

    මහනුවර රජකල 2වන රාජසිංහ රජු ,සැඟවී සිටීමට මේ ප්‍රදේශය භාවිතාකලා.ගලඋඩ මාලිගය.

  • @blackydila6065
    @blackydila6065 2 ปีที่แล้ว +1

    🖤

  • @hasithasadaruwan-n7t
    @hasithasadaruwan-n7t ปีที่แล้ว +1

    ayye dalloru gale yannath enna

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      දවසක එන්නම්කො 😍💙💙

  • @thilankahansamal5813
    @thilankahansamal5813 2 ปีที่แล้ว +1

    අපෙ ගම

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      මාරම ලස්සනයි ඔයාලගෙ ගම.. 😍💙
      හරිම හොඳ මිනිස්සු ඉන්න පැත්තක් 🙏😇

    • @thilankahansamal5813
      @thilankahansamal5813 2 ปีที่แล้ว +1

      Thanks

  • @thilankahansamal5813
    @thilankahansamal5813 2 ปีที่แล้ว +1

    Ane miduma thibune naththan api gedarath penawa

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      ඒකනෙ... 🙁
      ආයෙ දවසක එන්න ඕනෙ වටේම ලස්සන බලන්න 💙💙

    • @thilankahansamal5813
      @thilankahansamal5813 2 ปีที่แล้ว +1

      Ayeth enna

  • @prabathmadushanka5097
    @prabathmadushanka5097 2 ปีที่แล้ว +2

    Pehedili krnnn tren ne dinesh tm anka eke inne

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙
      මට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ කියලද කිව්වෙ??
      දිනේෂ් කියන්නෙ අවිවාදයෙන්ම හොඳ සංචාරකයෙක්..
      ඔබ සඳහන් කල අංක ගැන මට අදහසක් නෑ.. අපි සංචාරකයන් අතර තරඟයක් නෑ.. අපි හැමෝම මේ ලස්සන ලංකාවෙ සුන්දරත්වය අපිට හැකි පමණින් අනිත් අය වෙත ගේන්න උත්සාහ කරනව..

    • @prabathmadushanka5097
      @prabathmadushanka5097 2 ปีที่แล้ว +1

      Man agya krnwa oyala krna dewl oyage adu paduwk nemi aiya kiuwe oy kiyna dewl chuthtak aphedili sry werdi deyk kiuwanm sorry

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      @@prabathmadushanka5097 මම එහෙම හිතුවෙ නැහැ මල්ලි.. හොඳ නරක දෙකම එකසේ මම භාරගන්නව.. ඔයාල දකින අඩුපාඩු පෙන්වා දෙන එක ඉතාමත්ම වටිනව.. 💙💙🙏

    • @prabathmadushanka5097
      @prabathmadushanka5097 2 ปีที่แล้ว

      Hary aiye oy koheda wede digtama krgena yann jaya wewa suba pathanawa oba thumata

  • @asangasenarathna2171
    @asangasenarathna2171 2 ปีที่แล้ว +1

    Ara dam pata mala heen bovitiya 🙂

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @prabathmadushanka5097
    @prabathmadushanka5097 2 ปีที่แล้ว +1

    දිනේශ් තම අංක එකේ ඉන්නේ

  • @sltravelideazone2524
    @sltravelideazone2524 2 ปีที่แล้ว +3

    Aiye mata oyawa contact karaganna puluwanda number please

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      මල්ලි මගෙ whatsapp⁩ number එක fb page එකේ තියනව 💙💙

  • @sltravelideazone2524
    @sltravelideazone2524 2 ปีที่แล้ว

    Fb page eke link eka dannako

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      facebook.com/travelhut5/