" නීතිය නං නීතිය, පුතාටත් එක විදියයි…"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2023
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 25 වැනිදා )
    • " ඒ පිංතූරෙ ඉන්නෙ මම ත...
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Sepal Amarasinghe - #978 26 - 12 - 2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #politicalpropaganda
    #singapore

ความคิดเห็น • 123

  • @VisitMelb
    @VisitMelb 7 หลายเดือนก่อน +100

    අලුත් අවුරුද්දේ ශ්‍රීලංකා ජනතාවගේ එකම පැතුම රාජපක්ෂ හොර පව්ල අපාගත වෙවා 🙏 මාලිමා ආන්ඩුවක් යටතේ රට කන්න හව්ල් වුන සියලු ලොකු සහ පොඩි හොරුන්ට දැඩි දඩුවම් ලබාදීලා රටගොඩගෙන විනාස වෙච්ච ආර්ථිකය ගොඩගැනීමට අපේ චන්දය මාලිමාවට දෙමු 🙏

    • @heshanbaddevithana87
      @heshanbaddevithana87 7 หลายเดือนก่อน +2

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @ribji34
      @ribji34 7 หลายเดือนก่อน +1

      ❤❤❤ esema wewa❤❤❤

    • @dunith305
      @dunith305 7 หลายเดือนก่อน +3

      රාජපක්ශල කම්බ හොරු උනත් අපාගත වේවා කියල පව් පුරවගන්න ඕනෙ නෑ. 🧭🧭 කොහොමත් දින්නව👍👍👍

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz 7 หลายเดือนก่อน +1

      Mainala Kaputala Singapor Wala ipadunanam Ape Ratin Adara Gannawa 🇱🇰♥️🌹🧭🧭🧭👍

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 7 หลายเดือนก่อน +47

    ඉදිරියේදී ජනතාවාදී පාලනයක් තුළින් ලංකාවත් ලෝකයේ ඉහළින්ම පිළිගන්නා හැම අතින්ම දියුණු රටක් වේවායි අපේ ප්‍රාර්ථනයයි ,, ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු ,, පෙල ගැසෙමු,,

  • @anushkasaranga4013
    @anushkasaranga4013 7 หลายเดือนก่อน +37

    ගොඩක් හොඳයි සෙපාල් මේක තමයි වෙන්න ඕන අපි මිනිස්සු වෙනස් කරමු මුලින් එතකොට එකට හරියන පාලකයෝ බලයට එයි

  • @anandajayakody6778
    @anandajayakody6778 7 หลายเดือนก่อน +7

    සේපාල් සහෝදර ලෝකයේ හිටියත් ශ්‍රී ලංකාව තුල සැබෑ මහජන ආණ්ඩුවක් ගොඩ නැගීම සඳහා ඔබ ගන්නා උත්සාහයට අපගේ පූර්ණ සහාය ඔබතුමාට

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 หลายเดือนก่อน +35

    පොහොට්ටුවේ විනාසය ලංකාවේ සමුර්දිය උදාකරනු ඇත

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 7 หลายเดือนก่อน +4

    මෙන්න හාමුදුරුවරු. හික්මීම, විනය, අවංකභාවය, උපරිමයි.👍එ්කට අපේ රටේ හාමුදුරැවරු😀

  • @ruwinimendis4731
    @ruwinimendis4731 7 หลายเดือนก่อน +24

    ඉදිරියට යන්න යන්න ඔබගේ වැඩසටහන්වලට පුදුම උනන්දුවක් අපේ හදවත්වල ඇතිඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 7 หลายเดือนก่อน +24

    හොඳ හමුවක්,හොඳ සාකච්ඡාවක් ..
    ස්තූතියි ඔබ දෙපළටම
    🙏👍

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 หลายเดือนก่อน +21

    අපේ රට නිසි ලෙස සංවර්ධනය කිරීමට නම් අධ්‍යාපනයෙන් ආරම්භ කලයුතුයි මාලිමාවට ජයවේවා

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 7 หลายเดือนก่อน +8

    ඔබ දෙපළ ගේම භාෂා හැසිරවීම ඉතා ඉහළයි, සංවර ,සුපැහැදිලි සාකච්ඡාවක්..

  • @Amarathunge
    @Amarathunge 7 หลายเดือนก่อน +15

    ජනතා රජය ක් පත්කර ගනිමු .රට හදමු.......

  • @SamiTravel
    @SamiTravel 7 หลายเดือนก่อน +13

    සතුටුයි ධම්මරතන හිමියනි අදහසට 😊 .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 หลายเดือนก่อน +3

    🎉🎉🎉 ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 සේපාල මහතාටත් 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @malaniweera5164
    @malaniweera5164 7 หลายเดือนก่อน +16

    මිනිසුන් තියා පාලකයෝ සහ නීතිය කරන කරවන දෙගොල්ලම අනීතිකයි. ඉතින් රටකට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ…

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 7 หลายเดือนก่อน +17

    සිංගප්පූරුව ආසියාවේ සැබෑම ආස්චර්යය

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 7 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා කාලීන සාකච්ඡාවක්,
    ඔන්න සිංගප්පූරුව...
    අපේ නායකයොත් ආවේ ලංකාව සිංගප්පූරුවක් කරන්න,
    හැබැයි රට සෝමාලියාවක් වගෙ කරලා,ඒ අය සිංගප්පූරු ජීවිත ගතකරනවා,
    මේකයි වෙනස...

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 7 หลายเดือนก่อน +18

    සෙපාල් ඔස්ට්‍රෙලියාවෙත් ඔය සිස්ටම් එකම තමයි .👍

    • @nasliibrahim3429
      @nasliibrahim3429 7 หลายเดือนก่อน +2

      සමහරක් දේවල් ඩුබායි නගරයෙත් මෙහෙමයි

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 7 หลายเดือนก่อน +12

    ඉතා හොඳ සාකච්ඡාවක්

  • @rupasiriperera8085
    @rupasiriperera8085 7 หลายเดือนก่อน +14

    සංවර වුණොත් ඔබේ හිත කය වචනය
    ලැබෙයි රටේ හැමටම අවැසි සහනය
    සිදුවුණොත් ඔබ සිතේ කෙලෙස් දහනය
    ලොව හැමටත් දැනෙයි ඔබ ලබපු සහනය

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් ඔබතුමා සහ දෙදෙනාටම තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤

  • @user-damayanthi
    @user-damayanthi 7 หลายเดือนก่อน +15

    ඉන්න හිතෙන රටක්.

  • @VincentPerera-tu5kh
    @VincentPerera-tu5kh 7 หลายเดือนก่อน +9

    සේපාල් ඔයා දේශපාලුවන්ව අසරණකරනවානේ එතකොට ඒ අයගේ චන්දෙට කතිරෙට මොකද වෙන්නේ (ලංකාවෙි එහෙම වුනත් සිංගප්පේ එහෙම වෙන්නේ නැ)❤❤

  • @dinukaperera4478
    @dinukaperera4478 7 หลายเดือนก่อน +3

    ජයවේවා ....

  • @dunith305
    @dunith305 7 หลายเดือนก่อน +4

    ඔබ තුමාටත් ගවුරවනීය හාමුදුරුවන්ටත් තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +1

    _හැමකෙනෙක්ම අවංක වෙන්න ඕනෙ. හැම කෙනෙක්ම කැපවෙන්න ඕනෙ. ජනතාව සූදානම් . දූෂිත දේශපාළුවනි නුඹලා කැමැත්තෙන්ම ගෙවල්වලට පලයල්ලා !_

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 หลายเดือนก่อน +1

    මුලින්ම මේ රටේ විනාශයපටන්ගතේජේ.ආර්.අවසානකලේමහින්දදැන්අළුතින්මපටන්ගන්නයිතියෙන්නෙ

  • @chitramal2702
    @chitramal2702 7 หลายเดือนก่อน +2

    What a Serene sight to see this Hamuduruwo . And what a calming voice ….
    Thank you Sepal for this program.

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 7 หลายเดือนก่อน +1

    ඉතාමත්ම අවබෝධාත්මක වැඩසටහනක් ගොඩාක් ස්තුතියි

  • @pradeepchandradasa1197
    @pradeepchandradasa1197 7 หลายเดือนก่อน +2

    Very informative and valuable discussion. With the right change in place, this is achievable

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 7 หลายเดือนก่อน +13

    in our country social and religious harmony is always disrupting by the politicians for their political gain.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 7 หลายเดือนก่อน +3

    When lawlessness is suppressed and flattened half of the road cleaned or cleared to the success.sepal has arrived at the right spot. Thanks

  • @arun2002
    @arun2002 7 หลายเดือนก่อน +1

    Sepal we salute you sir. This is real explanation and show our people how the developed country Singapore work and play with ordinary citizens. Good programme for citizens of Srilanka to come out from Gawaya attitude.

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 หลายเดือนก่อน +3

    Video එක සතුටින් බැලුව නමුත් අපේ රට කවදා හරි යයිද?ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි සේපාල් මහතාටත් ස්තුතියි බුදු සරණයි

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 7 หลายเดือนก่อน +1

    Great discussion.Thank you Mr.Sepal.From USA

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +1

    _ලංකාවේ දේවල් දැකලා කියවලා මේ විස්තර අහන කොට කටුගොඩක කහලගොඩක ඉඳලා සුවදායක තැනකට ආව වගේ දෙයක් දැනුනා._

  • @samithasela
    @samithasela 7 หลายเดือนก่อน +3

    ඉඳලා හිටලා මේ වගේ හාමුදුරුවෝ කෙනෙක් දැකීමම සතුටක් 🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 7 หลายเดือนก่อน +1

    සිංගප්පුරැව වගේ දියුණු රටක් ලෙස ලංකාවද ගෙන එ්ම ගැන හොර සිියලට, මුත්තලට, අපාගතවු කිරිකිත්තලට අපේ පුණාමය..

  • @upaliupa5766
    @upaliupa5766 7 หลายเดือนก่อน +1

    happy to see dhammarathana himiyani...longlife...

  • @susanthagunarathna2080
    @susanthagunarathna2080 7 หลายเดือนก่อน

    Supirima Desumak haamuduruwoi Sepal” mahattatayai

  • @arun2002
    @arun2002 7 หลายเดือนก่อน +1

    Great programme with knowledgeable / honourable clergy who knows Buddhist philosophy

  • @roycearthur8060
    @roycearthur8060 7 หลายเดือนก่อน +1

    Jayawewa Brother 🎉👍💝💯🇱🇰😌

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 7 หลายเดือนก่อน +1

    Fruitful discussion

  • @hamferd6398
    @hamferd6398 7 หลายเดือนก่อน

    Thanks 👍

  • @sanjayafernando9944
    @sanjayafernando9944 7 หลายเดือนก่อน +1

    Onna hamuduruwaru ( Nihathamani)🙏🙏

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 7 หลายเดือนก่อน +3

    Ape rata Singapore eKak karamu.npp dinawamu 🇱🇰 🇱🇰🇱🇰❤ jayawewa ♥️ jayawewa

  • @lukefernando330
    @lukefernando330 7 หลายเดือนก่อน

    Great discussion.

  • @jlrashmi8689
    @jlrashmi8689 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤me katha ahaplla. Aluthen hithapalla. Rata hadann. Me hamduruwanta ma garu karanawa.

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 7 หลายเดือนก่อน +5

    Singapore is only economically developed. That type of strict laws are stressful. We have to take example of counties like Canada, USA, Japan, Netherlands. Not Singapore. Singapore restricts human freedom. We don't need it to Sri lanka

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 7 หลายเดือนก่อน +2

    DICIPLENE and HONESTY is the key to a successful nation .

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 หลายเดือนก่อน +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @mahathanthreegenishantha9422
    @mahathanthreegenishantha9422 7 หลายเดือนก่อน

    Great program

  • @anuradhabandara2487
    @anuradhabandara2487 7 หลายเดือนก่อน +1

    නියමයි

  • @kandymohamed3289
    @kandymohamed3289 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumar2057
    @pushpakumar2057 7 หลายเดือนก่อน

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน

    ❤pinwantha hamudhuruwo namak, sepala bohoma sathutui aluth Thema genena eka gana

  • @hksamantha5
    @hksamantha5 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @heshanibimanya6599
    @heshanibimanya6599 7 หลายเดือนก่อน +1

    Ape hamuthuruwo🙏🙏❤️

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 7 หลายเดือนก่อน

    Batagalle Ape Hamuduruwane Barida Batalandeta Desanawak Karanna 🙏🙏🙏🙏

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 7 หลายเดือนก่อน

    👍

  • @user-cb2tm7zv1w
    @user-cb2tm7zv1w 7 หลายเดือนก่อน

    Let's go brother!

  • @user-xu1qr4jc9u
    @user-xu1qr4jc9u 7 หลายเดือนก่อน

    ❤❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 7 หลายเดือนก่อน

  • @vineethaperera1566
    @vineethaperera1566 7 หลายเดือนก่อน

    👍👍👍👍

  • @indranisilva6980
    @indranisilva6980 7 หลายเดือนก่อน +1

    අපේ ධම්ම රතන හාමුදුරුවන්

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Aruna91665
    @Aruna91665 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @patrickfernando8444
    @patrickfernando8444 7 หลายเดือนก่อน

    ❤🙏🙏❤️

  • @jlrashmi8689
    @jlrashmi8689 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ape rate hark nisa api duk vidinawa. Ape samahara hamudruwan janathawa buddiya vinasa karanawa

  • @maheshsumanasena2792
    @maheshsumanasena2792 7 หลายเดือนก่อน +2

    අපිත් ඉතා ඉක්මනින් සිංගප්පූරුව ට රැකියාවක් සදහා පැමිනීමට නියමියි. මේ විස්තර ගොඩක් වැදගත් වෙනවා . තව මෙවැනි වැඩසටහන් කරන්න .

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 7 หลายเดือนก่อน

    Human development is even better and amazing in Denmark. You better visit Denmark as well Sepal. Freedom is immense for ppl unless it doesnt destroy the freedom of any other.

  • @BeekeepingSL
    @BeekeepingSL 7 หลายเดือนก่อน +8

    සිංගප්පුරුවෙ කපුටොත් දන්නවා නීතිය ක්‍රියාත්මක බව. මැලෙසියාවෙ බෝඩර් එකෙන් මේ පැත්තට නපුටො එන්නෙ නැහැ.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 7 หลายเดือนก่อน

    වැටුපේ ප්‍රතිශතයක් ලෙස කීවොත් තමයි සැසඳීමක් කරන්න පුලුවන් .

  • @shammikagunarathne678
    @shammikagunarathne678 7 หลายเดือนก่อน

    💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @jokesinsls
    @jokesinsls 7 หลายเดือนก่อน +1

    👍👍👍👍💪💪💪💪💪

  • @sandrakur2482
    @sandrakur2482 7 หลายเดือนก่อน

    👍👍👍💯💯💯

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 7 หลายเดือนก่อน +1

    ඩුබායි වලත් ඔය electronic බස් කාඩ් තියෙනවා බස් mettro වලට එකම කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ..හැබැයි ඉතින් කාඩ් එකේ මුදල් නැතුව ගිහිල්ලා අහුව්නොත් දඩය diraham 220ක් ගෙවන්න වෙනවා ..

  • @srilankanraja9338
    @srilankanraja9338 7 หลายเดือนก่อน

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். 🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👌👌👍👍👍👌

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @USA79999
    @USA79999 7 หลายเดือนก่อน

    Sri Lanka needs a fantastic young very strong leader who works for the people. Like PM Lee of Singapore. Strict laws and even stricter enforcement at any level. Zero race or religious cards and no political parties on race or religion.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏😀😀😀

  • @buddadasaherath2531
    @buddadasaherath2531 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවන්ට

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 หลายเดือนก่อน

    මමත් අවුරුදු 12 ක් විතර රට හිටයෙ මටත් පුදුම කලකීරිමක් එන්නෙ ඒ රටවල් වල ඉක්මනින්ම💖💖 දියුණු වෙනව 😢😢😮😮 අපේ රටවල් තව තවත් පහලට වැටෙනව 😢😢😮😮😊😅😅😮

  • @ChamindaJayawardena
    @ChamindaJayawardena 7 หลายเดือนก่อน

    Ara swaminwahanse pawa thanpath. Ape Ganagediyo wage nemei❤

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  7 หลายเดือนก่อน +1

    '' සාසනෙත් ඉවරයි පඬුහැළියත් ඉවරයි..'' | SEPAL- Short Clips
    th-cam.com/video/UKt1uiAY79w/w-d-xo.html

  • @mohamedifazinamdeen
    @mohamedifazinamdeen 7 หลายเดือนก่อน

    Srilanka must adopt Singaporean rule to prosper the country especially to eradicate illegal drugs.

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 7 หลายเดือนก่อน

    Machan Sepal iye hondata adiyak gehuwa neda. Katahandin kiwwe. Cheers

  • @rohansilva5626
    @rohansilva5626 7 หลายเดือนก่อน

    Dear Mr Sepal, talk to me I’m living in SG for 29yrs 😃🙏

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  7 หลายเดือนก่อน +1

    '' මල්ලවාරච්චිලා සමග නත්තලේ සිසිල්බීම සාදය...''| ගිරග්ග සමජ්ජ - 30 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/RInQxeu4Kvw/w-d-xo.html

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 หลายเดือนก่อน +1

    hongkongවලත් මෙි විදියටමයි quik and easy

  • @prasannalanka4839
    @prasannalanka4839 7 หลายเดือนก่อน

    Me kathawa sampurana attha.. Mokada mn Singapore wala school giya... A danata aurudu 20 kalin... A kale idala meyala me rate system aka hadagena awa.. Api Aka dekka....

  • @bennavaratne9815
    @bennavaratne9815 7 หลายเดือนก่อน +2

    So kaputa has gone to his hometown.
    Nobody is worried about this country in the USA
    By now we expected a few Sri lankans who took part in gota go home rallies in the USA to be armed with a certified copy of the judgement given on the rajapaksas
    Kaputa being a us citizen
    There could be possibilities action on us citizens weighted on the judgement.
    Let's wait and see

  • @chandasomabandara6431
    @chandasomabandara6431 7 หลายเดือนก่อน

    අපේ ත්‍රී වීල් කාරයොත් ඒ විධිහටම තමයි අය කරන්නෙ. බස් එකේ රු. 40/= ගමනට මේ අය රු.400/= ක් වත් ගන්නව.

  • @sugathjayantha9704
    @sugathjayantha9704 7 หลายเดือนก่อน +3

    Mulinma minisunge VINAYA thamai hadanna onaa...

  • @user-jj3ex3fs9b
    @user-jj3ex3fs9b 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @wn4838
    @wn4838 7 หลายเดือนก่อน +2

    නිදහස් සමාජයක්ද ඉතිං සිංගප්පූරුව.ශ්‍රීලංකාව ඒ වගේ රටක් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නෑ.නීති වලින් තද වෙච්ච රටක් එපා

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  7 หลายเดือนก่อน +1

    '' සැබෑ නත්තල' කියලා, එකක් නැහැ…''
    th-cam.com/video/3E5Z1X7yGnk/w-d-xo.html

  • @sonaluchiru
    @sonaluchiru 7 หลายเดือนก่อน +1

    සිංගප්පූරුවේ කෝච්චි ටික පෙන්වන්න. තනිකර පොලව යටින් තියේන්නෙ

  • @janakaprabath1350
    @janakaprabath1350 4 หลายเดือนก่อน

    Thanks Obama thumata