'' ඇයි අපි දිලිත්ගේ සතුටට බාධා කරන්නේ? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අපගේ ප්‍රධාන චැනලය (06 වැනිදා ) වීඩියෝව 👇
    • '' වික්කමසිංහට වෙච්ච ද...
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    3 Minutes - #358 07 - 11 - 2023
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #2022may09threvolution
    #dilithjayaweera
    #derananews
    #deranalk
    #deranabreakingnews
    #deranaaruna

ความคิดเห็น • 156

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  11 หลายเดือนก่อน +7

    th-cam.com/video/dAYz3ywkLrg/w-d-xo.html
    '' අකුණු වැදුනාම අමුතු බලයක් ලැබෙනවද? '' ගිරග්ග සමජ්ජ - 28 වැනි සාදය 🍷🍴

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 11 หลายเดือนก่อน

      * පරණ දෙයියාට * අපහාස නොකරමු .😁😁😁😁😁😂😂😂

  • @jprathnapala9546
    @jprathnapala9546 11 หลายเดือนก่อน +17

    දිලිත්ගේ ලෙඩේ පැහැදිලි කරාට ස්තුතියි .

  • @dayanandakannangara463
    @dayanandakannangara463 11 หลายเดือนก่อน +36

    අවිචාර දුපතක
    නීතියක් නැති විටෙක
    මෙවැනි හිස් නරුමයන්
    නැත කිසිම අරුමයක්
    මුන් පොකුරු බිහිවීම
    වෙනස්වියයුතුය රට
    සිහිනයක් ඇත අපට
    එහි ඉඩක් නැත තොපට
    යා යුතුය කනත්තට

  • @anandapiramannage4175
    @anandapiramannage4175 11 หลายเดือนก่อน +51

    මෙතන දේශපාලනයවඩා දෙයක් තියෙනව.. ඔබ හැමදාම මාථෘකාවට වැඩිය දෙයක් දෙනව.. 👍

  • @kolithamendis2780
    @kolithamendis2780 11 หลายเดือนก่อน +12

    දිලිත් ගොයියගෙ ඇස් කන් හරහා මොලයට එන්නතක්. හිනහත් ගියා 😅 ඉඳහිට.
    ඔබට ස්තුතියි සේපාල්.

  • @sudathrohana8931
    @sudathrohana8931 11 หลายเดือนก่อน +20

    සේපාල් කියනදේ හරියටම හරි.

  • @sasankaLK
    @sasankaLK 11 หลายเดือนก่อน +8

    පට්ට ඈ මාථෘකාවට වැඩිය දෙයක් දෙනව.. 👍

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 11 หลายเดือนก่อน +26

    යන්නම් සමරේ.
    රසිකා. ඔබ නම් අපූරුම කිවිඳියක්.
    ඇන්ටිජන් හොරා දකින විටත් අප්පිරියයි.
    ඔව්. අපි මේක හරි විදියට වෙනස් කරමු සේපාල් සහෝදරයා.

  • @nilanthirandani4509
    @nilanthirandani4509 11 หลายเดือนก่อน +22

    ගාල්ලේ තමයි බුද්ධිමත් ජනතාව ඉන්නෙ. ඒත් ගොන්නු වැඩිපුරම parliament යවන්නෙ ගාල්ලෙන්.

    • @ashelkariyawasam
      @ashelkariyawasam 11 หลายเดือนก่อน

      ජන ගහනෙ වැඩිනෙ 😵‍💫😵‍💫

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 11 หลายเดือนก่อน +27

    ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහමතියෙන්නෙ ඔය කටවුට් එක...මමත් නැවතිලා බලාගෙන හිටිය මෙහෙමත් රැවටිලි කාරයෙක් කියල

  • @punsarayahampath695
    @punsarayahampath695 11 หลายเดือนก่อน +24

    මාමා පට්ට ඈ
    ඔබගේ චින්තන ආකාරය සියලු ලන්කාවාසීන් උකහා ගනිතයි පතමි.
    පතමි.
    දියුනු රටවල ඔබේ විලාසයමයි .අන්‍ය මත වලට ගරු කරමින් තම මතය ඉදිරිපත් කිරිම විශිශ්ටයි.
    Rejection without violation
    දිලිත් මාමට වැඩකරන අයටත් එක්ක්ක කියන්නනෙ කියක් හරි හොයාගත්තට කමක් නෑ විරුද්ධත්වය හොරාට පෙන්නුවාටත් කමක් නෑ.

  • @hithannatv202
    @hithannatv202 11 หลายเดือนก่อน +10

    මොල සෝදන්නා ...ආදරෙයි ...

  • @nimalkodagoda7601
    @nimalkodagoda7601 11 หลายเดือนก่อน +20

    සෙපල් සහොදරය ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීම ක් සමඟ ම අගනා යොජනා වක් එමෙන්ම ඔබගෙ අනාගත ප්‍රාර්ථනා ඉටුවෙවා කියා පතමි
    සීතල ස්වීඩනයෙන්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน +12

    සේපාල් සර් ලොකු කථාව නම් පට්ට...ඒක ඉදිරිපත් කළ විදිහ ඊටත් වඩා පට්ට... 😂
    කොම්ඹු ගොය්යගෙ හිස් ආතල්...
    😄😁😂🤣😅

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 11 หลายเดือนก่อน +28

    සුපිරි ඉදිරිපත් කිරීමක් ..යන්නම යායුතුයි...දවසක ..

  • @anuradhabandara2487
    @anuradhabandara2487 11 หลายเดือนก่อน +21

    කිරි ගහට ඇන්නවගෙ සුපිරි

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 11 หลายเดือนก่อน +10

    ඒ කවිය හරි ලස්සනයි සේපාල්

  • @pasanamaraminisamaranayake8715
    @pasanamaraminisamaranayake8715 11 หลายเดือนก่อน +3

    ඔයාගෙ බලපු සුපිරිම වීඩියෝ එකක් මාමෙ ❤

  • @user-sl7k
    @user-sl7k 11 หลายเดือนก่อน +16

    _පිස්සු කෙළියාම අන්තිම කාලෙත් ආතල් එක පිස්සුම තමයි._

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 11 หลายเดือนก่อน +4

    ඔබේ පැහැදිලි කිරීම හරිම අගෙයි. ඇත්තටම අපිට අපේ හිස් බව කවදා හෝ දැනේවි . එදාට පිළිතුර අද ලැබුන . ස්තුතිය සේපාල්

  • @chitraperera8242
    @chitraperera8242 11 หลายเดือนก่อน +7

    සහතික ඇත්ත කතාව 💪

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 11 หลายเดือนก่อน +12

    පට්ට විග්‍රහයක්...ඔය පැත්ත හාංකවිසියක් ගැන දැනගෙන හිටියේ නෑ.ඔබට ස්තූතියි සේපාල සහෝදරයා

  • @Ananda-l5m
    @Ananda-l5m 11 หลายเดือนก่อน +46

    මිනිසුන් දැන් දුියුණුයි. දිලිප් , අර්ජුන රණතුංග... මේ ආතතීයට ගොදුරු උවන්...පව්. . ඒ චරිත..මේ dramas බලන්න මිනිසුන් දැන් ද්යුණුයි. ඒකට සල්ලි ඕන නැහැ. npp platform එකට යන අය කවදාවත් හිස්වෙන්නේ නැහැ

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 11 หลายเดือนก่อน +9

    දිලිප් ගැන ඹබේ අදහස හරි .එයා ඡීවිතය විදිනවා .මම දැක්කා බෲනෝලා වැඩ සටහනක් කරා තනිකර මඩ ගැහුවේ. පුදුම පන්බිතයි සෙට් එක .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 11 หลายเดือนก่อน +23

    නයි නාලිකාව ඇන්ටිජන් හොරා උන් නිස⁣ෙ අද අපා මෙි අගාදයේ දුක්විදිනවා උන් සැපසේ ඉන්නවා පාහරයෝ අප්පිරියයි

    • @nimaliperera9457
      @nimaliperera9457 11 หลายเดือนก่อน +2

      කොහොම හරි ජනාධිපති හීනෙත් සැබෑ උනොත් කාටද....
      වාආආආආආආආආව් දිලිත් ඔයා .....
      ගෝටා අයියා ත් සපෝට් එකක් දෙයි....
      😂😂😂😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 หลายเดือนก่อน

      👍👍👍 me parath rewatena meeharak relak bihiweemata niyamithai....Ratata sorry ma thamai moonath rewatunoth..

  • @karunaratneattanayake9021
    @karunaratneattanayake9021 11 หลายเดือนก่อน +32

    දිලිත් ගේ හිස්කම එහෙම පූර්ණය කරනවා.....ඒවා ගැන කියලා සේපාල්ගෙ හිස්කම මකා ගන්නවා......අපි මෙව්වා අහලා,බලලා අපේ හිස්කම මකා ගන්නවා. මේක චක්‍රයක.😂😂😂😂😂😂😂😂😂

    • @upalipmp4926
      @upalipmp4926 11 หลายเดือนก่อน +1

      😂😂

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 11 หลายเดือนก่อน +15

    සල්ලි තියනවා වින්දනයක් නැහැ....
    ස්වයං වින්දනය..😄😂😄😂😄😂

  • @susiljayalath430
    @susiljayalath430 11 หลายเดือนก่อน +10

    යන්න ං සමරේ...කවිය හා විචාරය අගයමි..ස්තුතියි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 หลายเดือนก่อน +11

    අගනා පැහැදිලි කිරීමක් කලා.තෙරුවන් සරණයි.

  • @sasdinesh
    @sasdinesh 11 หลายเดือนก่อน +9

    දුප්පතුන් නැති ලෝකය
    ජී. බී. සේනානායක

  • @priyashantha-TR
    @priyashantha-TR 11 หลายเดือนก่อน +5

    I totally agree with your thoughts. When people are getting old and have nothing to do with proper discussion or entertainment, they feel alone and easily enter a dementia situation. Because every day their behaviour follows the same pattern, they don't want to change the existing cycle. Thank you, Mr. Sepal, for your valuable time and for sharing thoughts in a different manner.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 11 หลายเดือนก่อน +8

    නියම විග්‍රහය

  • @hem2516
    @hem2516 11 หลายเดือนก่อน +4

    Excellent I have got same feeling in my life after work for 20 years in abroad. What I started to do another big exam . Now busy with another exam . . You are absolutely correct, I did the same thing in my life as well . But I use that feeling for further studies

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 11 หลายเดือนก่อน +17

    ගයා නාල්ලට 😂😂😂😂

  • @pushpakumar2057
    @pushpakumar2057 11 หลายเดือนก่อน +9

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭💯💯💯💯💯👍👍👍👍👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 11 หลายเดือนก่อน +2

    සේපාල් මේ කමෙන්ට් එක කරන්නේ කතාව මැදදි,
    ඒ තරම් ස්පාසුවක් නැහැ ඔයාගේ කතාවට කමෙන්ට් එකක් දානකම්, හරිම වැදගත් ඉතාම අර්ථවත් සමජයේ සිදුවන ඇත්ත, කියන්න වදන් නෑ, යුරෝපා රටවල මිනිසුන් මිනිස්සු පැන්ෂන් ගියත් පරන හුරු පුරුදු ජීවිතයම කිසිදු වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම ගෙනියනවා,
    මම දැන් පැන්ෂන් වයසයි මහන්සියි කම්මැලියි කිසිම දෙයක් හිතන්නේ නෑ, ලංකාවේ දිලිත් ජයවීරලට තියෙන ලෙඩේ මේ රටවල මිනිසුන් ට ඇත්තේම නෑ,

  • @karuapp6083
    @karuapp6083 11 หลายเดือนก่อน +23

    ගාලු කොටුව යටින් විශාල ශබ්දයක් ආව, ඒ එක්කම සප්ත වර්න ගැරඬියෙක් මතුවී පෙනය පුප්පන්න කළ උත්සහය හාස්කම් පෙළක එකක්. ෂාදු කියන්න....

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 11 หลายเดือนก่อน +1

    සේපාල වගේ තව මිනිස්සු 100 ලන්කාවෙ හිටියනම් ලන්කාවට මෙහෙම වෙන්නෙ නෑ .
    ඉතාලියේ සිට ස්තුතියි සේපාල

  • @isurulakshan4794
    @isurulakshan4794 12 วันที่ผ่านมา

    සේපාල අයියගේ කතාව
    දිලිප් ඇහුවනං
    මිනිහගේ එක තරුව තරු කිහිපයක් වෙලා ඔළුව වටේ කැරකෙයි
    ස්තුතියි සේපාල අයියේ බොහොම ලස්සනට ඒ ගැන පැහැදිලි කළාට

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 11 หลายเดือนก่อน +5

    කවියත් එය කියවූ ආකාරයත් පට්ට

  • @tkpraja7753
    @tkpraja7753 11 หลายเดือนก่อน +6

    He comes in a Range Rover Discovery to attend his political meeting , Vehicle worth around 700lakhs/ If he wins he will go in a Rolls Royce which worth 1500lakhs minimum/ But the candidates we/us is same as usual and never will be able to get over our emptiness/this is my point of view and your explanation is very outstanding and very useful/තවත් මේ වගේ පිස්සන්ගේ පස්සෙන් පලයල්ලා./ Thankyou

  • @chethamindinu3192
    @chethamindinu3192 11 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤

  • @priskafonseka7082
    @priskafonseka7082 11 หลายเดือนก่อน +6

    Sepal you explained it clearly, why don't we get together and use this ability of Retired people's knowledge to develop the country in this situation.

  • @marasinghageperera1256
    @marasinghageperera1256 11 หลายเดือนก่อน +2

    Great analysis bro. You are a versatile thinker.

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  11 หลายเดือนก่อน +3

    '' තවත් මේ වගේ පිස්සන්ගේ පස්සෙන් පලයල්ලා...''
    th-cam.com/video/QTPMZVujY1U/w-d-xo.html

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  11 หลายเดือนก่อน +3

    '' වික්කමසිංහට වෙච්ච දේමයි රණතුංගට වුණෙත්...''
    th-cam.com/video/Axq14mvVWPI/w-d-xo.html

  • @Boyashaka22
    @Boyashaka22 11 หลายเดือนก่อน +9

    "A man only needs one thing in life, that's someone to love. If you can't give him that, give him something to hope for. And if you can't give him that, give him something to do" - Flight of the Phoenix
    2004

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 11 หลายเดือนก่อน +5

    Wonderful presentation and explanation. Great work and nicely kintted speech. Metaphoric poem at the beginning ...

  • @wasanthakumara3653
    @wasanthakumara3653 11 หลายเดือนก่อน +7

    අයියේ විනාඩි 7ට අඩු වීඩියෝ දාන්න .මොනවා හරි කන්න හොයාගන්නත් එපැ...

  • @champikahasi
    @champikahasi 11 หลายเดือนก่อน +2

    Mr sepal you explained it very well and this country people’s have great opportunity to when they Retried can do many entertainment but our people have nothing 😢
    I’m sad about it 😢🇬🇧

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  11 หลายเดือนก่อน +3

    th-cam.com/video/D2NMhox2_C4/w-d-xo.html
    '' මහින්ද රාජපක්ෂත් මට තඩි පොල්ලක් තිබ්බා...''

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 11 หลายเดือนก่อน +4

    ඩිලීට් මේ තරම් modayek කියලා අපි හිතුවේ නැහැ. මෙයාට සෙට් වෙලා සමිති හදන්න කියල ගම්වල ඉන්න කට්ටිය සෙට් වෙලා සල්ලි ගන්න balapalla.(somaweera චන්ද්‍රසිරි 1950/60 කාළයේ මොරටුවේ unp ඉල්ලපු සල්ලි කාරයෙක් ට ඔය වැඩේ කරල තියෙනවා. )පුළුවන් නම් කරපල්ලා. ),npp jayawewa.

  • @indu3992
    @indu3992 11 หลายเดือนก่อน +4

    කවියට ❤

  • @bevangunawardena6450
    @bevangunawardena6450 11 หลายเดือนก่อน +3

    DEAR SEPAL Y DONT U START THAT INTERLECTUAL DISCUSSION IN BETWEEN THE
    POLITICAL ANALYSIS APPRECIATE SO MUCH N HATS OFF FOR UR ORATORICAL KNOWLEDGE !!!
    I AGREE WITH UR ANALYSIS ON THIS PARTCULAR VEDEO TOO
    AS WELL JUST CONSIDER ON MY PROPOSAL IF IT IS SUIT AT THIS POINT OF SITU PL.TNKS

  • @bluercdaegu6896
    @bluercdaegu6896 11 หลายเดือนก่อน +6

    😢 හිතුව වැඩිද මන්ද 😉

  • @madavasashi8359
    @madavasashi8359 11 หลายเดือนก่อน +2

    කොවිඩ් නිසා හම්බ කරගත් අසාධාරණ මුදල් වියදම් කරගන්නත් එපාය.

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 11 หลายเดือนก่อน +6

    පට්ට කවිය❤

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 11 หลายเดือนก่อน +1

    දිලිප් එක්ක වැඩ සටහනක් කරනවා බලන්න ආසයි .

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 11 หลายเดือนก่อน

    හොද විග්‍රහයක් සේපාල්. ❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 11 หลายเดือนก่อน +4

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @anandaedirimannage1834
    @anandaedirimannage1834 11 หลายเดือนก่อน +6

    ඕක එක්තරාවිදියකට ස්වයන් වින්දනයක්.😂😂😂😂

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 11 หลายเดือนก่อน +1

    Great analysis Sepal🎉

  • @damindasuranjith9410
    @damindasuranjith9410 11 หลายเดือนก่อน +5

    බලන්න අනිත් පැත්තෙ ඉන්නෙ ඉරාජ්ද කියල.🤣🤣🤣🤣

  • @manjula1201
    @manjula1201 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @ranjithsilva878
    @ranjithsilva878 11 หลายเดือนก่อน +3

    Excellent

  • @hamferd6398
    @hamferd6398 11 หลายเดือนก่อน +1

    Thanks 👍❤

  • @dnnbuddy
    @dnnbuddy 11 หลายเดือนก่อน +1

    Multi faceted explanation....

  • @srilankanraja9338
    @srilankanraja9338 11 หลายเดือนก่อน

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👍👌👌👌👌👌👌

  • @sktravel1979
    @sktravel1979 11 หลายเดือนก่อน

    නියමයි

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  11 หลายเดือนก่อน +1

    '' අපේ අම්මයි වයිල්ඩ් කුකයි ඇරගන්නේ ඇයි ? ''
    th-cam.com/video/onjpBy1l0PA/w-d-xo.html

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 11 หลายเดือนก่อน

    Thanks for your video

  • @jagathperera4309
    @jagathperera4309 11 หลายเดือนก่อน +1

    Tks. for expression of your thoughts about emptiness. But what you have missed is that the cause of feeling empty. According to the Buddhist Philosophy, there is no permanent self which you also explain ( may be unknowingly) when you interpret the Poem. The poem says about the physical and mental change that had occurred in the two friends ( colleagues). In actual fact what we call " self " or " individual " is a System, which runs automatically by way of digestion, breathing, heart function, discarding of waste etc. Even thinking is coloured by the country you are born, your religion, the School background, Cultural background , language etc. Actually these act like a Software program. But unfortunately the hardware ( the body or the physical system) has a limited time for its existence. So if you understand these, you can escape from the clutches of the system which results in Liberation. Instead of this realization, engaging in compulsive activities is not the solution. Hope you understand this. Tks. 🙏

  • @srilanka5819
    @srilanka5819 11 หลายเดือนก่อน +1

    ඔය පක්ෂයත් අර බත්තරමුල්ලෙයාගෙ
    ✋ ✋ ටුුැක්ටර් එක වගේ .

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 11 หลายเดือนก่อน +1

    Well done mr,SEPAL

  • @daisy-pb8qj
    @daisy-pb8qj 11 หลายเดือนก่อน

    Excellent, true but some people have no knowledge to make such social interactions

  • @siripalaathukoralage8171
    @siripalaathukoralage8171 11 หลายเดือนก่อน +2

    👍👍👍

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 11 หลายเดือนก่อน

    You are very knowledgeable

  • @malaabeywardana7455
    @malaabeywardana7455 11 หลายเดือนก่อน

    Mmmmm එ කතාවත් ඇත්ත

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 11 หลายเดือนก่อน

    ඒකනම් පට්ට!

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 11 หลายเดือนก่อน +1

    රාජපක්ෂලාගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ..ආශාවට වුනත් ඡන්ද කැඩෙනවා..

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 11 หลายเดือนก่อน

    Budusarani

  • @felixfernando4799
    @felixfernando4799 11 หลายเดือนก่อน +2

    Much appreciated dear brother,

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 11 หลายเดือนก่อน

    Patta ayye

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 11 หลายเดือนก่อน

    Grate

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @antoneyperera520
    @antoneyperera520 11 หลายเดือนก่อน +2

    Kunu komath kunu gottane sepal...oka janapate unoth aba saranai....

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 11 หลายเดือนก่อน +1

    සේපාල් , අනේ අර TV බලන උන්ට අන්තිමට වෙන විතරක් පොඩ් video clip එකක් දාන්න පුලුවන්ද ...wife ට යවන්න කියල ..

  • @sandrakur2482
    @sandrakur2482 11 หลายเดือนก่อน

    👍👍👍💯💯💯

  • @dissapb9444
    @dissapb9444 11 หลายเดือนก่อน +1

    good

  • @malividanage4324
    @malividanage4324 11 หลายเดือนก่อน +1

    හරි ව්දියට වෙනස් කරමු

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 11 หลายเดือนก่อน +1

    Can you please share the poem

  • @shirajrasikawickramasinghe279
    @shirajrasikawickramasinghe279 11 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @AngodaLiyanage
    @AngodaLiyanage 11 หลายเดือนก่อน

    Supiri❤👍

  • @thanushkamanju
    @thanushkamanju 11 หลายเดือนก่อน +1

    Delete ගන්නේ වෙනමම ආතල් එකක් 😂😂😂😂😂

  • @fukuoka9695
    @fukuoka9695 11 หลายเดือนก่อน

  • @malinduhasaranga154
    @malinduhasaranga154 11 หลายเดือนก่อน +2

    ඇත්ත 🖐️😹😹

  • @lasanthaViraj
    @lasanthaViraj 11 หลายเดือนก่อน +5

    දම්මික පෙරේරත් කරන්න‍ෙ ඔකමයි

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +5

    ගාල්ලට එන්න ඇත්තේ ඕකා ගාල්ලේ එකෙක් නිසා වෙන්න ඇති සේපාල් Bro..අපිට මතකයි ගෝඨා දින්නා කීවම මේකා වයින් වීදුරුවත් අතේ තියන් කුරුල්ලෙක් වගේ පියාඹපු හැටි..අනේ පවු ඇන්ටිජන් Man ..අපි මේ පාර මාලිමාවට ...😂😂 මනාපය ~ පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථියෙක් වෙච්චි Campus 3 ක උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙච්චි නලින් හේවගේ සහෝදරයට..අනේ ඇන්ටිජන් Man, උඹට සල්ලි වැඩි නම් ගිහින් දීපං රාජපක්ෂලාට..😂😂 උඹට හොරාකන්න උන් උදවු කරා නේ..😅😅

  • @tharakasilva2791
    @tharakasilva2791 11 หลายเดือนก่อน

    💗💗💗💗💗💗💗💗💗💗💗

  • @gavi8763
    @gavi8763 11 หลายเดือนก่อน

    This is the truth