'' 2024 න් පස්සෙ, ලංකාවේ පොහොට්ටුවක් නෑ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Sepal Amarasinghe - 1177
    30 - 07 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 29 වැනිදා )
    • '' රටට කරපු විනාසෙට,ඔහ...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 448

  • @wasanthakumara533
    @wasanthakumara533 2 หลายเดือนก่อน +81

    හරි ම පැහැදිලි විග්‍රහයක් ඔබ වැනි මාධ්‍යවේදින් අපට සමිපනක්

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත .💪💪💪

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +9

    ඔබ අපට මහත් ශක්තියක්. සේපාල් ✋

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +41

    හරියටම හරි සේපාල් සහෝදරයා මෙයාලගෙ පටු අරමුණු වෙනුවෙන් ජනතාවට කොකා පෙන්නල රනිල්ව ජනාධිපති කළා ජනතාව ඉල්ලුවෙ system change එකක් නමුත් රට තවත් අර්බුදයකට පත්කළා මේ රාජපක්ෂල. අන්තිමට රනිල් රාජපක්ෂලට කොකා පෙන්නුව ක්‍රමය වෙනස් කරමු මාලිමාව දිනවමු අනුර ජනපති කරවමු 🧭🌹

  • @rohanfernando4745
    @rohanfernando4745 2 หลายเดือนก่อน +19

    සේපාල් මහත්මයා රටේ ඉතිහාසය වෙනස් කිරීමේ කාර්‍යයේ ලා ඔබ කල මහඟු මෙහෙවර ඉතා උතුම් සහ භාරදූර කර්තව්‍යයයක්.බෙහෙවින්ම ස්තූතියි 🤲🙏🤲

  • @Kumarage-tk4ee
    @Kumarage-tk4ee 2 หลายเดือนก่อน +8

    ඉතා නිවැරදි විශ්ලේෂණයක් !

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 2 หลายเดือนก่อน +15

    ස්තුතිය සේපාල් ඔබේ පැහැදිලි කිරීමට

  • @chandrasiriathulathmudali7598
    @chandrasiriathulathmudali7598 2 หลายเดือนก่อน +16

    ඔබ නිවැරදියි

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน +15

    ජයවේවා සහෝදරයා❤❤❤

  • @khchandana4593
    @khchandana4593 2 หลายเดือนก่อน +112

    මේ නොගැලපෙන අලි පොහොට්ටු දීගෙන් 😢😢😢
    නියම පාක්ශිකය අතරමං වෙලා
    ඒ අය මේ දෙගොල්ලට හොඳ පාඩමක් කියා දී
    මාලිමාවට එකතුවෙනව 💪🙏👍
    ජාතික ජනබල වේගයට ජයවේවා

  • @sandyakumari4172
    @sandyakumari4172 2 หลายเดือนก่อน +37

    Great speech Sepal ❤❤❤❤❤

  • @karuapp6083
    @karuapp6083 2 หลายเดือนก่อน +102

    මෙ පරිවර්තනය ධර්තාවයක කොටසක්, සියළුදෙනා ඉවසීම තව ප්‍රගුනකර ඉස්තිර අධිෂ්ඨානයකින් යමු. මාලිමාව මේ අපේ වාරයයි.

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +18

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 หลายเดือนก่อน +12

    කථාව ඇත්ත....👍

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +11

    ජය වේවා තඹුත්තේගම රතු තරැවට

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 หลายเดือนก่อน +13

    👍👍👍👍❤❤❤❤හරියටහරි

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +49

    මං වගේම සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 หลายเดือนก่อน +86

    2014 වෙනකොටම මේ ගොල්ලො මිනිස්සුන්ට එපා වෙලා හිටියේ. කරුමෙට ගෝටා නිසා 2019 ත් රැවටුනා. ආයෙ රැව්ටෙන්නේ නැ

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 2 หลายเดือนก่อน +2

      2010 චන්ද මංකොල්ලයක් කරල කොම්පියුටර් ජිල් මාට් දාල චන්දය දිණුවෙ , මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුණෙත් ඒ චන්දෙන් . අන්තිමට එයා දැන් කොහේ ඉන්නවද දන්නෙ නෑ .‌ආතතියෙ අභිරහස තාමත් ජනතාවගේ සිත් වල තියෙනව .‌ ඇමරිකන් පුරවැසි කපුට තමයි එළිවෙන ජාමෙ මැතිවරණ කොමසාරිස්ගෙ ඩියුටිය කරේ .

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Niyama pehedilikirimak obata jayawewa. 👏👍✝️🙏❤️✊

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +13

    ස්තුතියි සේපාල්!!!!!

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +52

    ඔය බොරුවට බෙදන්නේ ඕ රාජපක්ෂල ගලව ගත්තේ රනිල් එහෙව් රනීල එක්ක මුන් කවදාවත්ම තරහ වෙන්න නෑ ඔය බෙදිල ඉන්නේ බොරුවට මාලිමාවට යන චන්ද ටික කඩා ගන්න ගහන ගේමක් මෙහෙම උන්ට රටක් පාලනය කරන්න පුඵවන්ද මේපාර මොකා ගේමි ගැහුවත් අපි මාලිමාවට ❤❤❤❤

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 2 หลายเดือนก่อน +11

    දැන්නම් මාළීමාව, සුනාමියක් වෙලා ඉවරයි ❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +11

    අවසන් රැවටීමට හසු නොවී රට වෙනස් කරමු මේ පාර ..❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 2 หลายเดือนก่อน +5

    නියමයි සේපාල් .පැහැදිලි කිරීම අනර්ඝයි.ජයවේවා මාලිමාවට

  • @themagicboyfans
    @themagicboyfans 2 หลายเดือนก่อน +143

    ජයවේවා මාලිමාව දිනනවා සත්තයි. ඒක නවත්තන්න කාටවත් බෑ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +33

    සාරය උරාගෙන ඉවරයි මහත්මයා.....
    මාලිමාව ජය ගමු....

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 หลายเดือนก่อน +18

    බොක්කටම වැදෙන්න කියපු මරු කතාවක් !
    👏👏👏👏👏👏👏👏👏👏👏👏
    ලංකා දේශපාලනයේ මහ ඉහලින් වැජඹුණු UNP එක රනිල් නැත්තටම නැති කරා.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හැඳිගෑවිලාම ගියා. ආයෙ ඔළුව උස්සන්න බැරි වෙන්නම.
    මහින්ද - බැසිල් පොහොට්ටුවත් උන්-උන්ම කා කොටාගෙන දිය වෙලා යනවා.
    මේ තමයි ලංකාවේ ජනතාවගෙ අභග්‍යසම්පන්නම කාලයේ දේශපාලන වේදිකාව පාලනය කරපු පර හැත්තගෙ අවසානම ජවනිකාව.
    ජනතා රජයක් බිහිකිරීමට ඔබ දෙන දායකත්වයට ස්තුතියි සේපාල් මහත්මයා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 2 หลายเดือนก่อน +169

    රට කාපු කාලකන්නි හැත්ත නොදකිං විතරක් මුංට හෙනම ගහපිය අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +4

      👍👍👍♥️♥️♥️

    • @Dharmadasa-c4h
      @Dharmadasa-c4h 2 หลายเดือนก่อน +1

      ගූ.......බල්ලෝ.....චික්

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 2 หลายเดือนก่อน +10

    ඔබ හරි

  • @mTEC85
    @mTEC85 2 หลายเดือนก่อน +172

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 2 หลายเดือนก่อน +4

    ස්තුතිය සේපාල් ඔබේ පැහැදිලි කිරීමට, ක්‍රමය වෙනස් කරමු මාලිමාව දිනවමු අනුර ජනපති කරවමු

  • @gaurimaxim3622
    @gaurimaxim3622 2 หลายเดือนก่อน +16

    Thank you Mr.Sepal for your dedication.. ❤💐

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +58

    මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමු.❤❤❤

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 หลายเดือนก่อน +12

    ඔක්කෝම හොරැ දැන් තියෙන්නේ මාලිමාව රජයක් පිහිටුවීම පමණයි ජයවෙිවා ..යුරෝපයේ සිට ඔබතුමා ගෙන් විස්තර දැනගැනීමට සැලසීම සතුටුයි ස්තුතියි .❤

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน +54

    පොහොට්ටුවක් සෝදාපාලු වුනඑක ඇත්ත ඉන් පසුව මාලිමාව.ජයග්‍රහණය කරනවාඅපේ මවුරට ස්වර්ගයක් කරඅවුරුදු දහයකින් පමණ ණය නැති රටක් බවට පත් කරාවිමාලිමාවට ජයවේවාසේපාල අයියේඔබේ පැහැදිලි කිරීම් ඉතාම විශිෂ්ටයි අපිට හිතන්න බැරිපැත්තක් ඔබ අපට තේරුම් කර දුන්නා

    • @PubgKing12338
      @PubgKing12338 2 หลายเดือนก่อน

      Viswasaya thabaganna❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 หลายเดือนก่อน +50

    මේක පුදුම රටක් ,රටට කේලවලා ගියපාර පැරදුනු එකා මේ පාර වෙන නමකින් එනවා...මිනිස්සු රැවටෙයි කියලා..ඒ ඉස්සර දැන් බැහැ...😮😮😮😡😡😡

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 หลายเดือนก่อน +30

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sudathh6569
    @sudathh6569 2 หลายเดือนก่อน +40

    තව ටික දවසයි සහෝදරයා මේ අයගේ game අතුගාල ඉවරයක් කරලම දාමු

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน

      Aniwaryenme Ranil Rajapaksha Sajith Hora Kalliyeme Palewa Harimu

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 หลายเดือนก่อน +5

    අදි පරිබෝජන වාදී මිනිස්සු කොටසක් බිහිකළේ මුන් තමයි... ඉතා හොද පැහැදිලි කිරීමක් මාලිමාවට ජයවේවා!!ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 หลายเดือนก่อน +4

    අද කථාව නම් සුපිරියි...තාර්කිකයි...බුද්ධියට ගෝචරයි...

  • @rohanpremaratne
    @rohanpremaratne 2 หลายเดือนก่อน +13

    මේ කන්ඩායම ලඟදීම චුතවෙනවා. මේ ව්‍යායාමය සඳහා ඔබ දෙන සහයෝගය අගය කරමි.

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +4

    Very good thank you

  • @chandrasiriathulathmudali7598
    @chandrasiriathulathmudali7598 2 หลายเดือนก่อน +8

    ආදරෙයි

  • @AmilaSandaruwan-ig7wz
    @AmilaSandaruwan-ig7wz 2 หลายเดือนก่อน +2

    සුපිරි කතාව ❤

  • @sujeewadhamayanthi7638
    @sujeewadhamayanthi7638 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට ජාතික ජනබල වේගය ට ජයවේවා

  • @anulaanula3887
    @anulaanula3887 2 หลายเดือนก่อน +10

    සාතීක ඇත්ත. ජය වේවා ජාතික ජනබල වේගයට ජයවේවා ගෙම්බො කොයේට පැන්නත් මඩට තමයි

  • @zeenafarouque8977
    @zeenafarouque8977 2 หลายเดือนก่อน +2

    💯🙏👌 ජය වේවා ♥️🇱🇰

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 หลายเดือนก่อน +82

    කුරහන් සාටක කල්ලියේ අන්තිම පුරුක ගලී නසෙන්න තව දින ගනන කිහිපයෛ..

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 หลายเดือนก่อน +28

    කළකම් පලදීලා!
    අපායෙ දොර ඇරේවා නුදුරේදීම!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫🫣😭😫🫣

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සහෝදරිය ,Thanks

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 2 หลายเดือนก่อน +17

    තවත් මාලීමාවට චන්දේ වැඩි වෙනව

  • @inokainoka8311
    @inokainoka8311 2 หลายเดือนก่อน +18

    උන් අපෙන් හොරා ගත්තු වත් ගන්න ඔනෙමයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +7

    දමාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ
    අවංක තරුණ අභිමානවත් ශ්‍රී ලංකා 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰❤️🇱🇰
    ප්‍රබළ මහජන මහා බලවේගය.
    මාලිමාව මහජනතාවගේ දැවැන්ත බළවේගය.
    මහජනතාව මාලිමාවේ දැවැන්ත ජනතා බළ ශක්තිය.

  • @salad-oo9to
    @salad-oo9to 2 หลายเดือนก่อน +88

    මේ චන්දෙන් පස්සෙ unp පොහොට්ටු කියල එකක් ලංකාවේ නෑ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅🤣😂🤣😂🤣😂🤣😂🤣😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน

      😪😪😪😪😪😪😢😢😢😢😢

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน +1

      Horu Horu Aniwaryenme N.P.P. Ekete Baye Ekethuwenewa. Janathaweni Obe Chandeye Malimawete Laba Denne

    • @diasprasanna3101
      @diasprasanna3101 2 หลายเดือนก่อน

      එසේම වේවා ! .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @travellingchef_
    @travellingchef_ 2 หลายเดือนก่อน +7

    ඕකුන් අදත් එහෙම යි. හෙටත් එහෙමයි.

  • @desenguwawaduge
    @desenguwawaduge 2 หลายเดือนก่อน +2

    Great explanation ! Thank you. 🙏🧭❌👍

  • @xxxxc860
    @xxxxc860 2 หลายเดือนก่อน +64

    පොහොට්ටුවොත් ඉවරයි...!

  • @chethamindinu3192
    @chethamindinu3192 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @conyff1276
    @conyff1276 2 หลายเดือนก่อน +46

    මාලිමාවේ ජයග්‍රහණය කිසිවෙකුට්ස් නවතනු බැහැ.

  • @sanathkakulpura133
    @sanathkakulpura133 2 หลายเดือนก่อน +25

    සේපාල් අයියා මසුරන් කතාව බරවැඩිකරලම කියන්න ඕන ....
    මෙම කතාව මහින්දට හා ඔහුගේ දරුවන්ටයි ... කවුරුහරි ඇසීමට සලස්වනවා නම්....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅😂🤣😂🤣

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 2 หลายเดือนก่อน +19

    උන් අපි දන්න කාලේ ඉදන් පක්ශේ හදාගන්න දගලනවා .එහෙම උන්ට ආයි බලේ දෙන්න මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ ❤❤

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 2 หลายเดือนก่อน +1

      Naha. Thawama pisso innawa

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣

  • @lakshithasilva826
    @lakshithasilva826 2 หลายเดือนก่อน +4

    හොඳ විස්තර කිරීමක්

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 2 หลายเดือนก่อน +29

    මෙදා සැරේ මුංගෙ ආතල් ඉවරයි මාලිමාව ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @nassarshariff9232
    @nassarshariff9232 2 หลายเดือนก่อน +4

    Amazing Speech...

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 2 หลายเดือนก่อน +23

    රෙද්දෙ #විලා ඉන්නෙ හොර හැතිකරේට 😂

  • @manjulasolanga7437
    @manjulasolanga7437 2 หลายเดือนก่อน +18

    කලකමි පලදෙනවා කියන්නේ මෙිකට තමයි.මෙයාලට දැන් වැලිකඩ පේනවා.මාලිමාවට ජය වෙිවා❤❤🎉🎉

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 2 หลายเดือนก่อน +2

    හරි විදියට වෙනස් කරමු

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 2 หลายเดือนก่อน +20

    ඒ වුණාට බදු ගහලා කොමිස් ගහලා හොරා කාපු අපේ ධනය උන් ලඟ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰♥️🇱🇰🫣😭😩😫

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 หลายเดือนก่อน +1

    මේක හරිවිදියටම වෙනස්කරමු මකලමදාමු සේපාල් මහත්මයො,රටම දිනනවිදිය තෝරමු🎉❤

  • @inokainoka8311
    @inokainoka8311 2 หลายเดือนก่อน +14

    උන්ට කැරකිලා ඇවිල්ල,පව් විපාක.

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +6

    මුන් ඔක්කොටම කලකම් පල දී ඇත ! මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤❤❤❤❤

  • @Japanborder-LKR
    @Japanborder-LKR 2 หลายเดือนก่อน +18

    ❤NPP🎉🎉AKD🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manojpemarathna2028
    @manojpemarathna2028 2 หลายเดือนก่อน +17

    මුන් ගෙඩි කඩා ගත්තෙ ගහ බිමට කපල...ගෙඩිය කාල එවෙලෙට බඩ පුරෝගත්ත.ඇට ටික dustbin දැම්ම..දැන් මුන්ගෙ බඩගින්න නිවන්ඩ ඵලදාව තියෙන ගසුත් නෑ..කලින් කාපුවගෙ ඇට පැළවෙලත් නැ..මෙලෝ රහක් නැති මාන,ඉලුක් ගස් විතරයි මුන් ලග ඉතුරු උනේ...මුන්ට ඔහොම වෙලා මදි..කාලකණ්නි 😅 🧭 ❌

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰❤️🫣😭

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +14

    වෙන වෙනම තැන් තැන්වල ගිහින් ඡන්දේ ඉල්ලලා ආපසු එකට එකතු වෙලා බලය හදාගන්නයි මේ හදන්නේ

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน +6

    ආයෙ සාටකත් එපාමහින්ද රාජපක්ෂ පරපුරේ එකෙක්වත් දේශපාලනයට එපාඔවුන් අතුගාලම දාන්න ඕනෑ

  • @kasunkemal8256
    @kasunkemal8256 2 หลายเดือนก่อน +16

    බටු ගෙඩිය පොලවෙ ගැහුවා වගේ🤪🤪🤪 ගම් වල බයියෝ පව්😅😅😅

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +28

    මාලිමාව බලවත් බූද්ධිමත්.
    මාලිමාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ
    මහාජන ආණ්ඩුවක් පිහිටුවනවා.
    🇱🇰❤️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 หลายเดือนก่อน +28

    ගත්ත ණය කන්දරාවෙ 75% ක රටට වැඩකරල 25% ක් මාටිය ගැහුව නං මිනිස්සුන්ට මේ තරං දැනෙන්නේ නෑ .එහෙම කරානං නාමල් ටත් ඔලුව උස්සගන්න තිබුණ . දැං sorry ම තමයි.🤔

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 หลายเดือนก่อน

      මුං 75% ක් මාටිය ගහල 25% ක විතර වැඩ කලා
      දැන් ලැජ්ජ නැතුව එනව විකාර කියව කියව.....
      සජිතුත් ඒ වගේම තමයි.
      ශ්‍රී මුඛයෙන මෝඩ වාක්‍ය දෙසනවා හිනා වෙවී....
      අහන්න ලැජ්ජයි....

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 2 หลายเดือนก่อน

      බාගෙන කන්න තිබුනදේ ඉහගෙන කෑවා ඒකයි උනේ

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 2 หลายเดือนก่อน +1

    Ela සේපාල ❤

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 2 หลายเดือนก่อน +34

    සේපාල මහත්තයට හිතන්නෙ නැද්ද...මුං මේ "නාටකයක් "රඟපාන්නේ කියලා...!

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 2 หลายเดือนก่อน +13

    👍👍👍👍👍👍

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවේවා , රාජපක්ෂ හොරනැලේට පොහොට්ටුව පුකේ ගහගන තමා ඉන්න වෙන්නේ

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน +6

    Good Job Bro..... Npp,, AKD......❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻💜️💜️💜️💜️💜️💜️👌👌👌👌💜️💜️💜️💜️🌻🌻🌻🌻❤️❤️❤️❤️

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 หลายเดือนก่อน +5

    මෙි.පාරත්.වාමවදින්.පවාදුන්.සටක.රිපොටර්.වසු.හැරමිටියෙන්

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 2 หลายเดือนก่อน +23

    Malimawata jayawewa NPP yata jayawewa AkD ta Jayawewa Janathawata Obata Ratata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthapadmaKumar
    @ShanthapadmaKumar 2 หลายเดือนก่อน +1

    Real introduction Mr. Sepal, stakeholders.

  • @supemfernando485
    @supemfernando485 2 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි .පැහැදිලි කිරිම් ගැන.

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 2 หลายเดือนก่อน +12

    දැන් කුරහන් නෑ.පිදුරු විතරයි තියෙන්නේ.ඒක නිසා සාටකය නිර්මාණය කරන්න පිදුරු සුදුසුයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂

  • @roshanrohith3023
    @roshanrohith3023 2 หลายเดือนก่อน +2

    Supirior speech..

  • @Sanathmatharage
    @Sanathmatharage 2 หลายเดือนก่อน +7

    Thawa poya 2 AKD Niyatha janadipathi ❣️❣️❣️❣️❣️

  • @indraniudugamasooriya231
    @indraniudugamasooriya231 2 หลายเดือนก่อน

    ජය වේවා!❤❤❤❤

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 2 หลายเดือนก่อน

    සුපිරි

  • @Sanathmatharage
    @Sanathmatharage 2 หลายเดือนก่อน +5

    Malimawata jayawewa ❤️

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +35

    බටලන්දෙ මිනීමරුවා චන්දෙ තියන්නෙ නෑ ඒක ෂුවර්. ගලබොඩ අත්තෙ චන්ඩ් ඤාණසාරව එලියට දාලා මුන් ඔක්කොම එකතු වෙලා අමුතුම ගේමක් ගහයි වගේ මේ පාර.

    • @indika0072
      @indika0072 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මල්ලී ,අපි සැවොම එකට එකතු වෙලා munta පාඩමක් ugannanna ඕනි ..ජය වේවා ජය වේවා

  • @sudeepafernando1969
    @sudeepafernando1969 2 หลายเดือนก่อน

    ස්තූතියි සේපාල්

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 2 หลายเดือนก่อน +58

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @sameeraperera3826
    @sameeraperera3826 2 หลายเดือนก่อน +2

    Supiriyatama. Kiwwa. Kiyanna. Oni. Dee. Hariyatama. Thanks. Mr. sepal ❤❤

  • @philomenafernando3842
    @philomenafernando3842 2 หลายเดือนก่อน +2

    නියමයි! පොහොට්ටුවට නිවන් සුව!

    • @monikananayakkara3793
      @monikananayakkara3793 2 หลายเดือนก่อน

      නිවන් සුව කියන උතුම් වචනෙ තේරුම දැනගෙන ලියන්න

  • @surajranga8170
    @surajranga8170 2 หลายเดือนก่อน +7

  • @madhusamindi3750
    @madhusamindi3750 2 หลายเดือนก่อน +2

    කලක් බලාපොරොත්තු වුන ඒ දවස අත ලගටම ආවා එහෙනම් 🎉🎉

  • @gaminisusajee8467
    @gaminisusajee8467 2 หลายเดือนก่อน

    HARIMA aththa kathawa
    SEPAL

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน

    හරියටම හරී