" මුං අපිව මරලා දාන්නත් බැරි නෑ..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 404
    23 - 01 - 2023
    අපගේ ප්‍රධාන චැනලය ( 22 වැනිදා ) වීඩියෝව 👇
    • " මේ බණ නම්, රටම සුවපත...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 205

  • @devuminfernando9252
    @devuminfernando9252 7 หลายเดือนก่อน +62

    තරිදු උඩුවර ඔබලා රට වෙනුවෙන්ම ජනතාව වෙනුවෙන්ම මේ කරන මහඟු සේවයට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය 💜💜💜💜💜💙💙💙💙❤❤❤❤💚💚💚💛💛💛🖤🖤🖤🤍🤍🤍🤍

  • @ribji34
    @ribji34 7 หลายเดือนก่อน +43

    තරිඳු මල්ලි ඔයත් පිටරටකට පැන ගන්න බලන්න 🌹🌹🌹🌹

  • @devuminfernando9252
    @devuminfernando9252 7 หลายเดือนก่อน +59

    තරිදු උඩුවර ගෙදර ඔබ රටට ඉතාම අතීශය වැදගත් දරුවෙකි සහෝදරයෙකි යාලුවෙකි අපට ඔබව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය යි එනිසාම පරිස්සමට 👍🏻🙏🏻💕

  • @srweerakoon6729
    @srweerakoon6729 7 หลายเดือนก่อน +21

    තරිදු..සේපාල් සොයුරනේ ඔබ දෙපලටම සහෝදරාත්මක ස්තූතිය..සහ ප්‍රණමය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon 7 หลายเดือนก่อน +42

    බටලන්දේ අලුගොසුවාට නිවන්සුව

  • @ishanivm
    @ishanivm 7 หลายเดือนก่อน +69

    මේ තක්කඩි ආණ්ඩුව කෙක්කෙන් හෝ කොක්කෙන් පලවාහැරිය යුතුයි. ඉන් පසුව මේ තක්කඩියන් ජනතා අධිකරණයක් ඉදිරියේ එල්ලුවත් පව් නෑ ආයුබෝවන්ඩ.

    • @calistafernando1713
      @calistafernando1713 7 หลายเดือนก่อน +5

      අනිවාර්ය යෙන්ම දෙදාස් විසි හතර වර්ෂය තොපේ මළ ගම භූමිදානය සිදු කරනවාමයි බලපියව් 😛😝😛

    • @anushafernando6709
      @anushafernando6709 7 หลายเดือนก่อน +2

      100%.

  • @devuminfernando9252
    @devuminfernando9252 7 หลายเดือนก่อน +24

    සේපාල අමරසිංහ සහ සමාජ මාධ්‍ය කරන කරන සැමට ස්තුතිය හැකි තරම් ජනතාව දැනුවත් කරන්න මේ පාහර බල්ලන්ගේ ත්‍රාඩ වැඩ වලින් සුරක්ෂිත වීමට 👍🏻

  • @leslieperera5589
    @leslieperera5589 7 หลายเดือนก่อน +17

    මුන් බලය අතහරින්න අකමැතියි. මියන්මාරය style එකට බලේ ඉන්න හදයි...හමුදා සහාය ජනතාවට අවශ්‍ය වෙයි..❤

  • @devuminfernando9252
    @devuminfernando9252 7 หลายเดือนก่อน +27

    අනිවාර්යයෙන්ම අපි නම් කිසිම ප්‍රෝගෑම්වත් බලන්නේ ම නෑ මුන්ට විරුද්ධව අපි රටටම කියනවා ඔය ජඩ මාධ්‍ය කුඩු මාධය නොබලන ලෙස 👍👍👍👍👍👍

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 7 หลายเดือนก่อน +28

    මේ වෙලාවේ සියලු දෙනාම බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුයි. සේපාල අයියා , තරිඳු වගේ හැමෝම ඔයාලගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. ජයවේවා 🙏

  • @ruwinimendis4731
    @ruwinimendis4731 7 หลายเดือนก่อน +29

    වීරසේකරට හෙට පිළිතුරක් දෙනවද? ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +52

    ආදරෙයි දෙපොලටම තරිඳු සේපල් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +24

    තරිදු උඩුවර ඔබට ශක්තිය ධෛර්ය වීර්ය පතමු 🙏🏻 රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඩ නගන උදාර මිනිසුන් ඔබලාය 🙏🙏🙏🙏පරිස්සමින් 🙏🏻

  • @smhs3313
    @smhs3313 7 หลายเดือนก่อน +16

    ඇත්තටම ඔය චැනල් අපි දැන් බලන්නෙ නැ.සියත තමයි බලන්නෙ. ඒකත් නිවුස් තමයි ගොඩක් බලන්නෙ.

  • @wakupzd
    @wakupzd 7 หลายเดือนก่อน +79

    පොල්පොට් රනිලා අල්ලස් ටිරාන් එක්ක ජනාධිපතිවරණය ළං වෙද්දිම ලංකාවේ පොලිස් state එකක් කොහොමහරි හදාගන්න try කරයි කියලා හිතෙනවා. මොනවා උනත් මේ රට අපි හදනවාමයි. NPP ජයවේවා.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 7 หลายเดือนก่อน +18

    දෙදෙනාටම විශ්වයේ අසිර්වාදය ලැබේවා ආරක්ෂාව ලැබේවා දීර්ගායු ඔබලා නිසා තමයි ජනතාව වන අප සත්තිය තොරතුරු දැනගන්නේ දීර්ගායු!!!

  • @appuhamisir
    @appuhamisir 7 หลายเดือนก่อน +157

    අපි දෙරන හිරු ස්වර්නවාහිනි වැරදිලාවත් බලන්නෙ නෑ

  • @tikka1967
    @tikka1967 7 หลายเดือนก่อน +40

    ජයවෙවා සේපාල අයියා ❤❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +26

    රටද පිටරටද දන්නෙ නෑ බලන්නේ හිරු online යන වෙලාවට පොඩ්ඩක් බලන්නකෝ සේපාල් හැමදාම 5000 පන්නලා ඔන්ලයින් බලනවා ෂික් හපොයි රටට ගිය කලක් 😣

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +20

    භේද කරන්න කවුරුවත්ම නැත්නම් ගෙදර ගෑණියි මිනිහයි හරි භේද කරයි !

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +14

    හොඳ පැහැදිලි කිරීමක් 🎉🎉🎉 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉 දෙන්නටම තෙරුවන් සරනයි💖💖💖

  • @vinsri7129
    @vinsri7129 7 หลายเดือนก่อน +9

    ජය වේවා තරිඳු කොල්ලෝ
    ජය වේවා Sepal lokka...🎉🎉

  • @naliniperera612
    @naliniperera612 7 หลายเดือนก่อน +11

    තරිඳු ගොඩක් කාලෙකින්. තුණුරුවන් සරණයි!

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 7 หลายเดือนก่อน +22

    අනිවාර්යයෙන්ම ඔබලා රටට අත්‍යවශ්‍යයි. දීඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ❤🙏

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 7 หลายเดือนก่อน +11

    We love you mr.Sepal and Tharindu ❤ ❤ ❤ ❤ ❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 7 หลายเดือนก่อน +12

    පනතට එරෙහිව කටයුතු කරන. හැමෝටම ස්තුතියි ❤❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 หลายเดือนก่อน +36

    ඔබ දෙදෙනාට බුදු සරණයි ඉජිප්තුවේ සිට

  • @champaperera8487
    @champaperera8487 7 หลายเดือนก่อน +12

    Tharindu and Sepal , both are great 👍

  • @ajithedirimanna7331
    @ajithedirimanna7331 7 หลายเดือนก่อน +31

    මේ සඳහා සියලු බලවේග එකතුව කටයුතු කළ යුතුයි.

  • @chethamindinu3192
    @chethamindinu3192 7 หลายเดือนก่อน +19

    ස්තූතියි ඔබ දෙපලට ❤❤❤

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 7 หลายเดือนก่อน +29

    ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +19

    මිනිස්සු එකපාරක් හිතුවෙ " කන්න නැතත් කමක් නෑ ත්‍රස්තවාදීන් ඉවරවෙනව නම්" කියල . දැන් මිනිස්සුන්ට මුන් ගැනත් එහෙමම හිතෙනව.

  • @recommended2
    @recommended2 7 หลายเดือนก่อน +12

    ආදරෙයි දෙපොලටම

  • @induhewapathirana8924
    @induhewapathirana8924 7 หลายเดือนก่อน +10

    Excellent speach

  • @raviliyan2669
    @raviliyan2669 7 หลายเดือนก่อน +14

    මේ පනතේ අවසාන ඉලක්කය NPP අතුගා දැමීම බව හැමෝටම දැනෙනවා

  • @patrickfernando8444
    @patrickfernando8444 7 หลายเดือนก่อน +9

    Aniwarenma ❤❤❤❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน +20

    මේ ඒකාධිපති මිනීමරු රනිල් ඇතුලු පොහොට්ටු හොර හැත්තගෙන් රට බේරගන්ඩ වෙන්නේ දරුණු ලේ වැගිරීමකින් 😢 ජනතාවට

  • @karuapp6083
    @karuapp6083 7 หลายเดือนก่อน +94

    රනිල් ටින් පියා ට ඇරලා දාන්න කවුරුවත් නැද්ද?

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 7 หลายเดือนก่อน +5

      Ane තමයි ඊයේ thiyapu wedillak muuta තිබ්බා nam 👍👍👍👍

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน +16

    මිනීමරු ගෝඨා ,මිනීමරු රනිලට රට බාරදීලා හැංගුණා😮

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 7 หลายเดือนก่อน +15

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @dammikadammika7216
    @dammikadammika7216 7 หลายเดือนก่อน +7

    Super

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน +10

    සමහරුන්ට පොලීසියේ මෙම වැඩ අමුතු දෙයක් නෙවී ගොඩක් අයට පොඩ්ඩක් වැඩි වීම නිසා දැනෙනවා වැඩී
    කාල මැරෙනවා ද නොකාම මැරුම් කමුද?

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 7 หลายเดือนก่อน +1

    ඔබ දෙපල කරන මෙහෙවර
    ප්‍රශංසනීයයි.
    මම නම් යෝජනා කරන්නේ
    ජනතාවට කෙතරම් තාවකාලික අපහසුවක් වුවත්
    සමස්ත මහා වැඩවර්ජනයක්
    කලයුතු බවයි මුන් බලය අතහැර දමන තෙක්.

  • @haroldperera697
    @haroldperera697 7 หลายเดือนก่อน +6

    Oba vani uthuma minisun aaraksa vemin rate buddimath minisun danuvath karanna 💪💪💪 Jayaweva..

  • @mohamedikram6098
    @mohamedikram6098 7 หลายเดือนก่อน +11

    ස්‍ුභාධර්මය මුන්ට දෙනවා ඇඞ්‍රස් නැතිවෙන්ඞ

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 7 หลายเดือนก่อน +10

    හිරු දෙරන ස්වර්ණවාහිනිය නොබලමු

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 7 หลายเดือนก่อน +6

    ඔට බෝහෝම ඉස්තූතියි

  • @heshanibimanya6599
    @heshanibimanya6599 7 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 7 หลายเดือนก่อน +11

    අපි මෙවා බෙලිල්ල අත් හෙරල ගොඩක් කල්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 7 หลายเดือนก่อน +1

    සාමකාමී ව අරගලය කරමු අවට ඉන්න සියලුම දෙනා ගැන අවදානයෙන් ඉන්න

  • @Rmd289
    @Rmd289 7 หลายเดือนก่อน +7

    අලුගෝසුවෝ දෙන්නෙක්ට මිනීමරන්ඩ රට බාරදීලා රනිල් රාජපක්ෂ රට පැන්නා...බටලන්දේ භීෂණ නැවතත්..😡😡😡😡

  • @sandrakur2482
    @sandrakur2482 7 หลายเดือนก่อน +6

    👍👍👍💯💯💯❤️

  • @silvag9383
    @silvag9383 7 หลายเดือนก่อน +6

    🇱🇰☝️

  • @jayaweeraasoka9522
    @jayaweeraasoka9522 7 หลายเดือนก่อน +5

    👍👍👍💪💪💪

  • @sanjayafernando9944
    @sanjayafernando9944 7 หลายเดือนก่อน +10

    🤜🙏

  • @indraamarani3518
    @indraamarani3518 7 หลายเดือนก่อน +11

    Npp❤❤❤❤❤❤❤❤

  • @athularathnaweera4092
    @athularathnaweera4092 7 หลายเดือนก่อน +10

    තරිඳු උබල වගේ පූත්තූට දකිනකොට විජේවිර ගෙ පූතා ලැජ්ජයි ඛන්

    • @ashelkariyawasam
      @ashelkariyawasam 7 หลายเดือนก่อน +2

      ඒකෙන්ම තේරෙනවනේ රජාගෙ පුතා තවත් රජෙක් නෙවෙයි ර්ජ වෙන්න නම් සුදුසුකම් තියෙන ඕන කෙනෙක්ට රජ වෙන්න පුලුවන් කියන එක❤️‍🔥🇱🇰👑

  • @anojaariryadasa774
    @anojaariryadasa774 7 หลายเดือนก่อน +1

    ඔබ සියලු දෙනාටම ස්තුතියි...🙏🙏🙏💪💪💪💪💪💐

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤මාලීමාවටජයජය ❤❤❤❤❤

  • @albdos5430
    @albdos5430 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤A

  • @gaminiediri
    @gaminiediri 7 หลายเดือนก่อน

    Thank you, Sepal, for this discussion with Tharindu Uduwaragedera. Thank you, Tharindu, for fighting against these unjust Bills brought by corrupt and unethical Ranil-Rajapaksha regime.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 7 หลายเดือนก่อน +3

    Congratulations 🎊 both of you ❤❤❤❤❤❤❤❤

  • @nimalranasinghe309
    @nimalranasinghe309 7 หลายเดือนก่อน +5

    Sharing knowledge

  • @chamsad6534
    @chamsad6534 7 หลายเดือนก่อน +5

    #NoRetrunRanil Please share this # on every social media platform. Don’t let Ranil to return Sri Lanka after his longest honeymoon.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 7 หลายเดือนก่อน +1

    මහ ජනතාවට ජයවේවා

  • @wmvijerathne2088
    @wmvijerathne2088 7 หลายเดือนก่อน +4

    Tin tin සොම්බියා ලංකාව අමු සොහොනක් කරන්නයි යන්නේ , ජනතාව සිහිබුද්දියෙන් කටයුතු කලයුතුයි .

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +7

    අපි ඔය ජඩ බලු කුඩු මාධය බැලීම නතර කර ගොඩක් කල් ඔය බල්ලෝ රට කාපු රට හාපු සක්කිලි අවජාතක යෝය 😛😝😛😝😛😝😛😝

  • @hasithagunathilaka1821
    @hasithagunathilaka1821 7 หลายเดือนก่อน +1

    Jaya wewaa

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 7 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏👍Thank you Sepal ,Thank you Tharindu. I am with you bros❗️

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  7 หลายเดือนก่อน +7

    " දේශපාලන වියරුවේ පනත වහා හකුළා ගනු…"
    th-cam.com/video/ZejpJk4t7_E/w-d-xo.html

  • @hasitvlogs6909
    @hasitvlogs6909 7 หลายเดือนก่อน +6

    Civil disobedience
    වගේ දෙයක් මේ අසාධාරණ නීති වලට practice karanna පුළුවන් neda? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න please 🤔🤔

  • @user-iq2jz4mr8g
    @user-iq2jz4mr8g 7 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් පාරට බහින ජනතාවටත් ත්‍රස්ත විරෝධී පනත රටේ පොඩි හොරුන්ට තවත් පනතක් ලොකුවට මිලියෝනි ගනන් වලින් හොරකම් කරන රට විනාශ කරන උන්ට ඒ හොරුන්ට කිසිම පනතක් නෑ උන්ට නිදහසේ හොරකම් කරන්න පුළුවන් ගාඩ් එකයි ආරක්ෂාවයි දෙකම තියාගෙන උන්ට පුළුවන්

  • @sababathydiluksan5859
    @sababathydiluksan5859 7 หลายเดือนก่อน

    They make this people revolution stronger
    be intelligent
    be aware
    be peaceful
    be united

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 7 หลายเดือนก่อน +2

    👍

  • @nishw9200
    @nishw9200 7 หลายเดือนก่อน

    Oba dedenatama thrivida rathnaye pihitai. ❤🙏

  • @anuruddikaSuranga
    @anuruddikaSuranga 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙ කට්ටිය ඡන්දය පැරදිචීචී ගමන් රටේන් පනිනවා

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc 7 หลายเดือนก่อน

    Tharidu malli oya hakihak prissam venna jayaveva sepal sahodaraya 👍👍💪💪

  • @user-iq2jz4mr8g
    @user-iq2jz4mr8g 7 หลายเดือนก่อน +2

    රනිල් ආපු වෙලා විඳලා රට විකුණනවා ව්‍යාපාරවල් වහනවා ව්‍යාපාර වල විකුණනවා ඌට ඕන විදියට ඌව රැකෙන විදියට වූ පනත් හදනවා ඌ ජනාධිපතිවරණයකට වූ ඉදිරිපත් වෙන්නෙ නෑ මොකද ඌට ඡන්දෙ කවුරුත් දෙන්නයි කියලා දන්නවා ඌ වෙන ගේමක් යන්නේ පනත් ගෙනල්ලා

  • @noblepath6992
    @noblepath6992 7 หลายเดือนก่อน +1

    Let's report all those channels together💪

  • @terranceperera6465
    @terranceperera6465 7 หลายเดือนก่อน +1

    තරිඳු ටිකක් ප්‍රවේශම් සහිතව සහෝදරයා

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 7 หลายเดือนก่อน +11

    සේපාල මහත්තයා ගියඑක.හොදයි ඔයාලා සියලුම දෙනා.එකමුතු උනොත් හරි.අර.චාපා.එකවිදිහක.මනුෂ්‍ය යෙක්.එයා.හිතන්නෙ එය.පොරක් කියලා

  • @NimanthaS3177
    @NimanthaS3177 7 หลายเดือนก่อน

    Thanks bro

  • @MrDpsrilanka
    @MrDpsrilanka 7 หลายเดือนก่อน +6

    ❤👍ඩීපී මාතලේ

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 7 หลายเดือนก่อน +1

    Nirogee suba dawasak sepal. Ara harak wijesekara oyawa edala gathth parliment eke. Ma hodawen 02 liwwa. Oya ahantako u monade kiyanne kalaya. From Europe .

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @anandakempitiya8367
    @anandakempitiya8367 7 หลายเดือนก่อน

    අපි මෙතෙන්දි ලොකු වැරැද්දක් කරනව මේ රනිලා සහ අනිකුත් එවුන් අතිශයෝක්තියෙන් දරුනුයි කියල සදහන් කරන එක. උන් දරුනු නෙවෙයි උන් භයයි සහ නිවටයි ඒ නිසාම උන් මෝඩ විදියට හැසිරෙනව කියලයි මට් හිතෙන්නෙ.

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 7 หลายเดือนก่อน +1

    👍❤

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 7 หลายเดือนก่อน

    Ela ela ❤❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 7 หลายเดือนก่อน +1

    Peoples knows good parliament members they have to join with peoples for them have their feature

  • @nevilleanthony8276
    @nevilleanthony8276 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @DON.SILUNA
    @DON.SILUNA 7 หลายเดือนก่อน +1

    🎉

  • @pabikara233
    @pabikara233 7 หลายเดือนก่อน

    Tharidu and Sepal 💪💪💪💪❤️❤️

  • @madavasashi8359
    @madavasashi8359 7 หลายเดือนก่อน +5

    හොරු දුෂිතයෝ අපරාධකාරයෝ ජෙප්පන්ට පට්ට බයයි. ජනතාව දැනුවත් නිසා අපි හැමෝම මාලිමාව සමඟයි. කස්ස ප කයා උබට හොද දාන වේලක් මම ලැහැස්ති කරලා දෙන්නම්.

  • @lokuali931
    @lokuali931 7 หลายเดือนก่อน

    Tv වර්ජනය කරමු 👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 7 หลายเดือนก่อน +5

    Let's strike Hiru ,Derana, and ස්වර්ණවාහිනී

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 7 หลายเดือนก่อน

    ❤ thanks, congratulations

  • @user-tc3io5xr9p
    @user-tc3io5xr9p 7 หลายเดือนก่อน

    Good luck tharindu

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  7 หลายเดือนก่อน +4

    "චන්නව ගන්නවා නං, ජෝන්ස්ටන්ත් ගන්න" සජිත්...
    th-cam.com/video/nAB5VRgd378/w-d-xo.html

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 หลายเดือนก่อน +2

    ANY MAHATHAYO
    API HAMOMA EKATHU WAYMU
    THANI
    THANIWA
    PORAWAL
    WAYNNA TRY KARANNA EPA
    API EKATHU WAYMU
    MUNWA ELAWALA DANNA API EKATHU WAYMU
    MENESSU DANUWATH KARAMU
    MULU RATAMA EKA DEGATA
    HARTHAL EKAK PATAN GAMU..
    OBATHUMALA OKKOMA EKATHU WAYNNA
    MENESSU EKATH KARAMU