පාස්ටර් ජෙරම් ට පිළිතුරු 2 - පාස්ටර් ජෙරම්ගේ දේවස්ථානයට අපි වඩිනවා Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 691

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 ปีที่แล้ว +106

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මෙ වගේ හැම අවස්ථාවකම ඔබ වහන්සේ ඉදිරිපත් වෙලා හරි වැරදී මේකයි කියා තේරුම් කර දෙනවා. විවත සාකච්ඡාවට එන්න කියනවා. ඒ බුදු දහම සත්‍යයක් බව නිසා.ඔබ වහන්සේලා වගේ උතුම් යති වරයානාන් වහන්සේලා තව තවත් පහළ වේවා 🙏 ඒ උතුම් දහම අනන්තයි අප්‍රමාණයි ඒකාන්තයේන් ම සත්‍යයයි.තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @lb-qx2yp
      @lb-qx2yp ปีที่แล้ว +1

      Oba වහන්සේ wage ස්වාමීන් වහන්සේලා wediwediyen me pin bimata pahala wewa

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว

      සාධු .... සාධු .... සාධු.... 🙏 🙏 🙏

    • @ishanudayanga339
      @ishanudayanga339 ปีที่แล้ว

      හමුදුරුවෙ සන්වාද වලට කාතා කරනවා ඔකට හරියන්නෙ අපි ගිහින් ගල් ගහලා මරන්න ඔන ,අනපිටින් ගිනි තියමු ,අග ඉදන් කඩුවක් අරන් පෙති ගහමු ,t56 වෙඩි තියමු ඔය ඔන විදියක් අපි කරමු 🎉🎉🎉

    • @malkanthimunasinghearachch3326
      @malkanthimunasinghearachch3326 ปีที่แล้ว

      🙏🙏🙏

    • @mymobile5878
      @mymobile5878 ปีที่แล้ว +1

      තේරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ...

  • @vimalchandana1375
    @vimalchandana1375 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ 🙏🙏🙏

  • @hmjinadasa5187
    @hmjinadasa5187 ปีที่แล้ว +42

    ජෙරමි නිසා අපි උතුමි දහමි කරැනුටිකක් ඉගනගත්ත .සාදු.සාදු.සාදු. මේ පිනෙන් ජෙරමිට සතය වැටහේවා. කරැනාවෙන් දහමිකරැනු කියාදීම ගැන ඔබවහන්සේට නමස්කාරයවේවා. සාදු.සාදු.සදු.

  • @renukajayasooriya7514
    @renukajayasooriya7514 ปีที่แล้ว +67

    මුදල් මත, අන්ඩ වු , භික්ෂූන් අත්‍රරේ, ඔබ වහන්සේ , අති උතුම්... නමස්කාර වේවා !!! තාමත්, සැබෑ බුද්ඩ සලකුණ ජීවමාන යි...

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 ปีที่แล้ว +55

    දැයෙ පිනට පහළ වු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුවෙවා !!!🙏🙏🙏🧡

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +16

    ජෙරම්ට නිවැරදි දේ කියා දුන් ඔබ වහන්සේට මේ පිං නිවන් දොරටුවක්ම වේවා... 🙏🙏🙏

  • @athulakumara4559
    @athulakumara4559 ปีที่แล้ว +58

    ඔබ වහන්සේ විසින් තමයි පාස්ටර් ජෙරොම් පාදට බුදු දහමට අනුව උත්තරය දීල තියෙන්නේ.....විය යුතුම දේ නිවැරදි දහම ජනගත කිරිමයි....වාදභි සිංහ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් මෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුය.එය ඔබ වහන්සේ හොදින් පහදා දෙනවා හිමියනි.ඔඹ වහන්සේට තෙරුවන් සරණයි....අපේ හාමුදුරුවනේ.....

    • @shirleydezilva5223
      @shirleydezilva5223 ปีที่แล้ว +1

      He is not a Father..but a pastor..
      A Father leaves everything and follow Christ....but he is a Pastor married ad living a family life

  • @shammiwickramasooriya8041
    @shammiwickramasooriya8041 ปีที่แล้ว +16

    මාගේ සම්බුදු ශාසනය රැක ගැනිමට ,අාරක්ෂා කරගැනිමට
    පින්වත් ගෞරවණී ස්වාමින් වහන්සේට ශක්තිය ධයිර්ය ලැබේවා...තෙරුවන් සරණයි....

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +15

    සෝම හාමුදුරුවන්ව අපවත් කළේ මේ වගේම පිරිසක් කියා බරපතල සැකයක් තිබෙනවා . ජෙරම් වැන්නවුන් කරන පව් පින් ඔවුන්ගේ ඉරණම තීරණය කරාවි . ඔබවහන්සේලාව බෞද්ධ අපට බොහොම වටිනවා .

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏නමෝ බුද්ධාය 🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏සුපින්වත් අති පූජනීය වන්දනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ආර්ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට අපගේ අග්‍ර වූ නමස්කාරයම වේවා 🙏🌹🙏🌹🙏🌹🙏තෙරුවන් සරණින් ඔබ වහන්සේ ලා නිදුක්, නිරෝගී දීර්ගායු චිර ජීවනය ලබත්වා... චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයෙන් උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🏵️🌻🌼🙏🙏

  • @wagiragauri9900
    @wagiragauri9900 ปีที่แล้ว +47

    බුදු සසුන බැබලේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrika1370
    @chandrika1370 ปีที่แล้ว +65

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස,
    ඔබවහන්සේ බෞද්ධාගම වෙනුවෙන් කරන්නාවූ සේවාව ඉතා අගය කරමි. ඔබවහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ඔබවහන්සේට පතන්නා වු බෝධියකින් උතුම් නිවන වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏

    • @prasadruwan9871
      @prasadruwan9871 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි අපේ හමුරුවන්නේ ...

    • @sarathfernando5862
      @sarathfernando5862 ปีที่แล้ว +2

      ඔබ වහන්සෙලාට ගොඩාක් පින් අත්වෙනවා ඔය මොඩ ජෙරම් කියපු පිස්සු කතාවට පිලිතුරු ලබා දිමට
      ඔය මිනිහා බලය ගිලිහුන හොරුන්ට කඩෙ යනවා ඔය සහරාන් දෙක දැන් ජනතාවට ඔව හොන්දට තෙරෙනව

    • @anuracaldera4523
      @anuracaldera4523 ปีที่แล้ว

      🙏🙏🙏!!!

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +50

    ඔබවහන්සේ පමනයි වයිරයකින් තොරව කතාකරන එකම තැනැත්තා. ජේසු පිහිටයි🙏

    • @susanthakannangara9764
      @susanthakannangara9764 ปีที่แล้ว +3

      Bowdda minissu Jesus wahanaeta apahasa kaloth obatala kenthi gihin Gini thiyala mini marala vinasa karala iwarai melehakata

    • @arthmaniroshani4888
      @arthmaniroshani4888 ปีที่แล้ว +1

      Ow

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +19

    මම කතෝලිකයෙක්.ඒත් ඔබතුමාට හිස නමා නමස්කාර වේවා !!ඔබවහන්සේ මෙන බුද්ධ පුතුන් තවබොහෝ බිහිවේවා.ජේසුපිහිටයි සැමදෙනාටම .🙏

    • @rainbowabc3217
      @rainbowabc3217 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @mrdanu4811
      @mrdanu4811 ปีที่แล้ว +1

      Tharuwan saranai nubatath

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 ปีที่แล้ว +2

      Mama kristhiyan kanak habai hama agamakatama garu karanava adara karanava hama agamakama hoda dawal kiyala danava aranna naraka dawal kiyala danna na habai ada samaja inna minissu ava waradeyata paveche karanava ahama karanna apa apa daveyan wahansata wagama බුදුරජාණන් vahansatada a vagamaadara karamu garu karamu borudawal kiyala minissu atara prashna atekaranna apa hama agamakama kiva samayanjewat wanna kiyala a samaya natekarana apa mata lajjai apa pasta thumani oba gama makan apa daweyan wahansatat apahasayak ma pasta thumaga una waraddata daveyan wahansaga daruwak vana mama බෞද්ධ hama kanaggamma samava illanava 🙏🙏

    • @sameeraherath5398
      @sameeraherath5398 ปีที่แล้ว +2

      උතුම් ධර්මාවබෝදයම වේවා 🙏🙏🙏

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ අහන්න ලැබුණත් හිතට පුදුම සැනසීමක් අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා ඔබවහන්සේට!!!

  • @sriyanisriyani4515
    @sriyanisriyani4515 ปีที่แล้ว +19

    ඒ උතුම් දේසනාව අති උතුම් දෙසනාවක් .ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +18

    හිත නිවෙන වෛරයෙන් තොර එ හඩ මම මැලේ කාන්තාවක් ..හෙදට පැහැදිලි කරිමක් හරිම කැමත්තේන් එ බන ඇහුවා .මම ⁣විබු තන්නහව ❤.අපේ සුවාමින් වහන්සේට බුදු සරනයි අල්ලා අතිකලාපියා ...

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +22

    ඔබවහන්සේට බොහෝම පිංසිදුවෙනවා මේ සම්බන්ධයෙන් පාස්ටර් ජෙරමිට විවෘත සංවාදයකට ආරාධනාවක් කිරීම සම්බන්දව. 🙏🙏🙏🙏🙏🙏

  • @tharindusampathkumara4392
    @tharindusampathkumara4392 ปีที่แล้ว +31

    නිර්වාණ මාර්ගය අවබෝධ වේවා!!!!

  • @chitragunawardana3815
    @chitragunawardana3815 6 หลายเดือนก่อน +1

    Obawahaseta Theruwan saranai!

  • @بالحبات
    @بالحبات ปีที่แล้ว +25

    බොහොම පිං අපේ හමුදුරුවනේ බුදුසරනයි

  • @chanischan880
    @chanischan880 ปีที่แล้ว +1

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා...මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +53

    උතුම් දේශයේ ශ්‍රී ලාංකීය අපි වෙනුවෙන් පිනට පහළ වූ පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +27

    ජාතියේ පිනට පහලවූ උතුමන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @dhanapalamawegedara8027
    @dhanapalamawegedara8027 ปีที่แล้ว +8

    සාදු.... සාදු.... සාදු... ඔබවහන්සේ වැනි යතිවරයාණන් වහන්සේලා තව තවත් මේ ධරණී තලයට බිහි වේවා.

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +27

    ඔබ වහන්සේට පින් සිද්ධ වේවා🙏

  • @sameerabandara-og4pq
    @sameerabandara-og4pq ปีที่แล้ว +18

    දර්ම දෙශනයක් වගේ ..මම අහගෙන හිටියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +37

    🙏🙏🙏🌻🌻🌻පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌻🌻

    • @ruwanindika9767
      @ruwanindika9767 ปีที่แล้ว +2

      🙏🙏🙏sadu sadu sadu

    • @tabeydeera3382
      @tabeydeera3382 ปีที่แล้ว

      Ape hamuduruwane.meka buddha adishtaanyenma budunta puuja una ratak.api waada karanna awshya wanne na.mama danna widiyata budu kenek gana kiyanne danne budu kenek mai.uuta uge baibalaya aragena uge ratata yanna ona waada karanna.meka bawudda ratak.mama danne echchrai ape hamuduruwane.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 ปีที่แล้ว +101

    ක්‍රෝදය වපුරනවා වෙනුවට මෙවැනි සංවාදයක් කොපමණ අගේ ද ?
    නමස්කාර වේවා !

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      ඔව්ව්ව්

    • @rainbowabc3217
      @rainbowabc3217 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @psathya6345
      @psathya6345 ปีที่แล้ว

      බුදු දහම අතක්කාවචර ධර්මයක්.

    • @madusri8473
      @madusri8473 ปีที่แล้ว

      A uthum dasanaya godak wedagath sadu sadu sadu budusaranai deergau wawe

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      කරුණාව දයාව මයිත්ත්‍රිය හාමුදුරුවනේ එයින් ජෙරම් මහත්තයා සත්‍යය යඨාර්තවාදි අවබෝධ කරගනිත්වා.

  • @prasannagamage4441
    @prasannagamage4441 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @respectme_11
    @respectme_11 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දම්මවිජය හාමුදුරුවෝ වගේ පින්වත් ස්වාමින් වහන්සේලා නැත්නම් මේ සාසනයට මොනව වෙඉද දන්නෙ නෑ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේලා අමාරුවෙන් ඉගෙනගත් දේ අපිට කියලා දෙනවට සහ මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන එක 🙏🙏🙏🙏🙏🙏

  • @pramudithadeshapriya5306
    @pramudithadeshapriya5306 ปีที่แล้ว +6

    පෙර පිනකට බෞද්ධයෙක් උනා අපි 🙏

  • @aselapiyananda487
    @aselapiyananda487 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 ปีที่แล้ว +24

    රොබට් නොක්ස් ක්‍රිස්තියානි ආගමිකයෙක් ඒත් අවුරුදු 19පමණ කාලයක් ලංකාවෙ ගතකරල බෞද්ධයන් ඇසුරෙන් බුදු දහම ගැන අවබෝධයක් ලබාගත් කෙනෙක්.ඔහු කියන්නෙ මේ රටේ මිනිස්සු අදහන්නෙ මේ ලෝකෙ තියෙන උසස්ම ආගම බුදු දහම කියල.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +4

    බුදු වදන ( සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා) බුදුන් වහන්සේගේ ශ්‍රී මුකයෙන් පිට උනු බුදු වදන.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ පැහැදිලි කිරීම මොන තරම් වටිනවාද ඔය අසත්පුරුෂයා මෙලොවදීම අපාගත වෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා

  • @dilmidikshanherath2642
    @dilmidikshanherath2642 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි !අපේ පිංවත් ස්වාමීන් වහන්ස....

  • @OppoA17-d7v
    @OppoA17-d7v 7 วันที่ผ่านมา

    පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +4

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 අපේ ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස !උතුම් යතිවරයාණන් වහන්ස,කරුණාබර ,වචනයේ පරිසමාප්තියෙන්ම ඉතා නිහතමානි ,ගුණබර හිමියනි💎🙏💎 ,ඔබවහන්සේ සැමදාමත් අසරණ වූ අයට,නිසිමග පහදා දෙනවා. සසුන දිවි හිමියෙන් සුරකින උතුම් බුදුපුතුන් තවමත් වැඩ සිටිනවා. සාධූ!සාධු!සාධු!🙏 සත්ත්වයා නිවන් මගට යොමු කරමින් ,ඒ උතුම්. මග වඩින හිමියනි ,පාරමී දම් පිරී ධර්මාබෝධය ලැබීමට හේතු වාසනා වේවා¡🙏🙏🙏 මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +18

    අපේ ලොකු ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .මෙිමණුෂයා කියපු දේට එයාට යතාකාලයෙම ප්‍රතිඵල ලැබෙයි .

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 ඔබ වහන්සේට උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා .

  • @anandasamarakoon3859
    @anandasamarakoon3859 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි !

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @cibtechmartpvtltd2612
    @cibtechmartpvtltd2612 7 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය...!!!
    🙏☸🙏

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මෙවැනි අවස්ථාවක ඉදිරියට පැමින ආගම වෙනුවෙන් ඉදිරිපත් විම ගැන

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 ปีที่แล้ว +4

    ම්ත්‍යා දෘෂ්ටියන්ට හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prabathanuradha-g6w
    @prabathanuradha-g6w ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 ปีที่แล้ว

    බොහෝම පින් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthasiri1117
    @samanthasiri1117 ปีที่แล้ว

    මෙි ලෝකෙ පරම සත්තය බුදු දහම පමනයි ඔය හෙලු බෙලි අගාමි පටිට බෙරු බුදු දහමට අබියේාග කල හැකි එනේක් මෙලොව නැත දෙවියනුත් බුදුන්ට යටයි අපේ හාමුරුවන්ට තෙරුවන් සරණයි

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว

    අපේ හාමුරැවනේ ඔබවහන්සේට දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි ඔබවහන්සේ තේරෙන විදියට ධර්ම දානය දේශනා කලා ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා . නාගසේන මහ රහත්තන් වහන්සේ කල උතුම් කෘතිය සේම ඉතාමත් කාලෝචිත සාසනික කෘතියකි.

  • @kavishkashevin1929
    @kavishkashevin1929 8 หลายเดือนก่อน

    නිර්මල වූ බුදු දහම බැබලේවා.🙏🙏🙏

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว

    ඔබ වහන්සේට දිර්ඝායු ලැබ සසර ගමන නිමා කොට නවන් මගට යොමු වෙිවා.මෙි තමයි නියම කියමන ජෙරමිට දෙන.

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! මිත්‍යා දෘෂ්ටියට එරෙහිව නැවත " පානදුරා වාදයක්" අත්‍යවශ්‍යයි . දැන් කාලය පැමිණ තිබේ.

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +15

    සියලුම මිනිසුනි මේ ධර්ම ය වෙටහේවා!

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 ปีที่แล้ว +85

    1873.8.26 දින පැවැති පානදුරා වාදය දී මිගෙට්ටුවත්තේ ගුනානන්ද ස්වාමින්වහන්සේ අන්‍යගමික මිත්‍යා මත බ්ද හෙලු ආකාරය සියලුම බෞද්ධයන් දැනුවත් විය යුතුය .

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤

    • @athigeanurarosemari5006
      @athigeanurarosemari5006 ปีที่แล้ว +4

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු 🤎🙏🏻🤎

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sameeraherath5398
      @sameeraherath5398 ปีที่แล้ว +2

      මතක්කරලා දෙන්න කාලය හරි වගේ

  • @dayarathnayake
    @dayarathnayake ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස, මේ උතුම් ධර්මය ඉතා හොඳින් පැහැදිලි කිරීමම ඇති ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න.පින්වත් ස්වාමින් වහන්සේට මේ උතුම් නිවන බොහෝ දුර නොවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏!!!

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +15

    සර්වඥයින් වහන්සේ විසින් පස්වග මහණුන්ට දේශනා කල පළමු දේශණය වන ධම්මචක්ඛපවත්තන සුත්‍රයට අනුව ආලෝකෝ උදපාදී යන්නෙහි තේරුම මා දැනගත ආකාරය ලියමි
    තං ඛො පනිදං දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවිතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු
    චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
    තවදුරටත්, භික්‍ෂූවණි ඉහත විස්තර කළ සත්‍ය වශයෙන්ම නැවත්විය හැකි දුක සංසිඳුවා ගැනීම සඳහා ගමන් කළයුතු මාර්‍ගය හෙවත් පිළිපැදිය යුතු ප්‍රතිපත්තිය පිළිබඳව,
    මා පෙර දරාගෙන තිබුණු හෙවත් ලබාගත් කිසිම දැනුමක ආධාරයෙන් (අනුසාරයෙන්) මෙම ක්‍රියාවලිය තුලින් නොඇසුන අතර, ඉහත පැහැදිලි කළ පරිදි දුක්ඛ නිරොධ ගාමිනී පටිපදාව
    භාවිතා කිරීමට තීරණය කර භාවිතා කළ නිසා,
    • ඉහත සඳහන් දුක්ඛ ආය්‍යී සත්‍යය, දුක්ඛ සමුදය ආය්‍යී සත්‍යය,
    සහ දුක්ඛ නිරොධ ආය්‍යී සත්‍යය, ප්‍රගුණ කිරීම තුලින්,
    “සම්මා දිට්ඨිය” උදාකරගෙන, නිරායාසයෙන්ම හෙවත් ආයාසයකින් තොරව “සම්මා සංකප්ප” පවත්වා ගැනීමට
    ඇසක් උදාවුනා,
    • එසේ ආයාසයකින් තොරව “සම්මා සංකප්ප” පවත්වා ගැනීම හේතුකොටගෙන, නිරායාසයෙන්ම උදාවෙන “සම්මා වාචා” සහ “සම්මා කම්මන්ත” පවත්වාගෙන ජීවත්වීමට
    ශක්තියක් උදාවුනා,
    • එසේ ආයාසයකින් තොරව “සම්මා වාචා” සහ
    “සම්මා කම්මන්ත” පවත්වා ගැනීම නිසා,
    එමගින් නිරායාසයෙන්ම උදාවෙන “සම්මා ආජීව”
    සහ “සම්මා වායාම” පවත්වාගෙන ජීවත්වීමට
    හැකියාව උදාවුනා,
    • මෙසේ “සම්මා දිට්ඨිය” තුලින් නිරායාසයෙන්ම උදාවෙන
    “සම්මා සංකප්ප”, “සම්මා වාචා”, “සම්මා කම්මන්ත”,
    “සම්මා ආජීව” සහ “සම්මා වායාම” පවත්වා ගැනීම නිසා,
    ආයාසයකින් තොරව උදාවෙන “සම්මා සතිය” යොදාගෙන,
    ශාරීරික පද්ධතිය සන්සුන්ව පවත්වා ගැනීමට
    දැනුම උදාවුනා,
    • මේ ආකාරයට ජීවිතය “සම්මා සතිය” (කායානු පස්සනාව, වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව සහ ධම්මානු පස්සනාව)
    තුලින් යථා භූත ඥාණ දර්ශණය උදාකර
    “සම්මා සමාධිය” පිහිටුවා උතුම් රහත් ඵලයට පත්වී
    සියළු දෑ විනිවිද භාවයෙන් දැක දැන ගැනීමේ හැකියාව
    උදා කරගෙන ධ්‍යාන සතරේ
    මෙම ක්‍රියාවලිය පවත්වා ගැනීමට ගත් නිවැරදි තීරණය නිසා
    එම ධ්‍යාන සතරේ ජීවිතය පවත්වා ගැනීමට හැකි වුනා.
    මෙහිදී, සර්වඥයන් වහන්සේ විසින් පස්වග තාපසයන්ට
    වටිනා අවවාදයක් කර ඇති අතර,
    එම අවවාදය පහත සඳහන් පාඨ යුගලයෙන් දක්වා තිබෙනවා.
    යාව කී වඤ්ච මෙ භික්ඛවෙ ඉමෙසු චතුසු අරිය සච්චෙසු
    එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඤාණ දස්සනං
    න සුවිසුද්ධං අහොසි.
    නෙව තාවාහං භික්ඛවෙ සදෙව කෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මා සම්බොධිං අභි සම්බුද්ධො පච්චඤ්ඤාසිං.
    යම් භික්‍ෂුවක් ඉහත පැහැදිලි කරණ ලද,
    මෙම චතුරාය්‍යී සත්‍යයේ එක සත්‍යයක් තුන් ආකාරයකට,
    එනම්, මුළු චතුරාය්‍යී සත්‍යයම දොළොස් ආකාරයකට,
    තම ක්‍රියාවලිය තුලින් කළ යුතු සමීක්‍ෂණය,
    අවංක නොවී, එනම්, වංකව සිදු කළහොත්,
    එවිට, එම භික්‍ෂුවගේ අභ්‍යන්තරය තුල උපදින භූත ප්‍රජාව
    එනම්, තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො),
    දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ
    දැනීම් වල වෙනසක් ඇතිවීම (විඥාණ) යන සය ධාතු මගින්
    සිහියේ පැවතුන සහ දැන් පවතින සැබෑ තත්‍වය
    දැකගැනීමට අවශ්‍ය ඥාණය උදා නොවන අතර,
    තවද, එම වංකවීම නිසා, එම ක්‍රියාවලියේ අශුද්ධිය පහවී
    එහි ශුද්ධවීමක් කිසිසේත්ම සිදුවන්නේ නැත.
    භික්‍ෂූවණි මෙසේ, අවංක නොවී ක්‍රියා කිරීම හේතුකොටගෙන,
    එම ක්‍රියාවලිය තුල පවතින අපෙක්‍ෂාව උපදවන කාම ගින්න,
    තවා ගැනීමට නොහැකි වන අතර,
    තාවකාලික සැප සහ දුක් විඳින,පාලනය කළයුතු ලෝක දෙකක
    සැරිසරමින් තම ක්‍රියාවලියේ ස්වභාවයෙන්ම පවතින සැනසිල්ල
    මරාදමන දස බිම්ඹරක් මාර සේනාව වන
    කාම, තණ්හා, රති, රාග, ලෝභ, ද්වේශ, මෝහ, මච්ඡරිය, ක්‍රෝධ සහ වෛර, සමග යෝගවෙමින් අඛණ්ඩව ජීවත් වීමට සිදුවෙනවා.
    එමගින්, තම අභ්‍යන්තරයේ පවතින දැරීම් ක්‍රියාත්මක වීමෙන් උපදින භූත ප්‍රජාව පාලනය කර
    ශ්‍රමණත්‍වයට පත්වීමේ හැකියාව මගහැරීයන අතර,
    එම භූත ප්‍රජාවේ ක්‍රියාකාරිත්‍වය සතර බ්‍රහ්ම විහාර වඩා
    පුර්ණ වශයෙන් පාලනය කර
    එම ප්‍රජාව සතර බ්‍රහ්ම විහාරවලින් පෝෂණය කිරීමෙන්
    දියුණු කරගත හැකි බුද්ධියටම සුදුසු වූ අංග වන
    බෝජ්ජංග ධර්ම තුලින් ලබන
    මනුෂ්‍යත්‍වය (රහත් ඵලය) මගින් පසක් කර ගත හැකි
    ඥාණයෙන් ලබන උත්තරීතර උපෙක්‍ෂා සති පාරිශුද්ධියට
    පත්වීමට කිසිවිටෙක හැකි වන්නේ නැත.
    සැමටම පරම සත්‍ය දැක දැනගැනීමට හැකියාව ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

    • @ashokanandanee2758
      @ashokanandanee2758 ปีที่แล้ว

      🙏🙏🙏

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว

      කල්‍යාණ මිතුර ඔබට මම ගවුරව කරමි අප වෙනුවෙන් කොපමන ඇගිලිතුඩු වෙහෙස වෙන්න ඇද්ද ඒ කුසලයම ඔබේ නිවනට හේතුවේවා නිවන දුර නොවේවා සාදු සාදු සාදු

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +28

    සාදුසාදුසාදු ඔබවහන්සේට තෙරුවන් සරනයි

    • @indu8232
      @indu8232 ปีที่แล้ว +3

      Sadu.sadu.swamin.wahansa
      Namasksra.wawa

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว

    මේ ලෝකයේ පිනට පහළ වූ ස්වාමීන් වහන්සේ නමක්.😢🙏❤️❤️❤️

  • @maalilanka3687
    @maalilanka3687 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +4

    දියුණු මනසක් තිබිය යුතුයි බුදු දහම තේරුම් ගන්ඩ

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 ปีที่แล้ว +5

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya dirgau wewa!!!

  • @ranjanipushpakumari8266
    @ranjanipushpakumari8266 ปีที่แล้ว

    ඔබ වහන්සේට බලය ශක්තිය නීරොගී බව වැඩේවා

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +36

    ජෙරම් දේවගැති තුමනි, ඔබ තුමාට උතුම් බුද්ධ ධර්මය හොඳින් පරිශීලනය කරන්නට සුදුසුම කාලයයි මේ .

    • @K_is_me
      @K_is_me ปีที่แล้ว

      Tf

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +26

    ජෙරම් මහත්තයත් නොමග ගිහින් වටේට ඉන්න අයටත් නොමගට යන්න පාර පෙන්නල අන්තිමට සේරමලා නිරයෙ ගිහින් තමා නවතින්නේ..එදාට තේරුම්ගන්න පුලුවන් වෙයි.. ආලෝකය කියන්නේ මොකක්ද කියල 😢
    😢

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว

      ඔව් ඇත්ත වශයෙන්ම ..... !
      හරි කණගාටුයි ධර්මය නොදන්නා , අධර්මයෙන් දෙනෙත් අඳ එවන් වූ පුද්ගලයන් ගැන...😕.....😢
      උතුම් සත්‍යය ධර්මාවබෝධයෙන් උන් සිත් පැහැදේවා..... !
      උන් සිත් ආලෝකමත් වේවා ..... !
      සැමට තිසරණ සරණයි .....
      🙏 🙏 🙏 ... !!!

  • @achinidayarathna6110
    @achinidayarathna6110 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻 තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +2

    Teruwan saranai පින්වත් ගරු obawahanseta ....

  • @sameerageeganage8286
    @sameerageeganage8286 ปีที่แล้ว +2

    හරියටම හරි අතන මෙතන ආගමක් නොදන්න උන්ට සිංහහයා වෙනනේ නැතුව කෙලින් කතාවකට.දීර්ඝායු වේවා ඔබ වහන්සේට

  • @lilibp576
    @lilibp576 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සෙට. මෙ පුද්ගලයාට යතාර්තය කියාදෙන්න ඔබවහන්සෙට හැකිවෙවා.

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 ปีที่แล้ว +1

    Deviyan wahanse saththyathawaye devidun. Pastor jesus with you

  • @maalilanka3687
    @maalilanka3687 ปีที่แล้ว

    ජෙරම් මහත්මා ඔබ සුවපත් වෙත්වා!

  • @lankawijerathna6588
    @lankawijerathna6588 ปีที่แล้ว

    උතුම් සම්මා සම්බුදු සරණයි ,සම්මා සම්බුදු රාජ්‍ය බැබලෙවා!!!!!!!!!!!!!!!

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว +1

    සාමිනි.වහන්සේට.මාගේ.නමස්කාරය.වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว +1

    ජේසුස් වහන්සේ පහල උනේ අපෙ බුදුන් වහන්සේට පසුවයි. මේ අය මේ බෛබලේ අදහන්නේ ජේසුස් වහන්සේට අම්මා කෙනෙක් නෑ කියලා. එත් මම මේ රටේ ඉදන් කියන්නේ මම දැක්ක දේව මෑණියන් හිටිය ගුහා. සියළුම දෙනාටම බුදුසරණයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @somatrasomatra2441
    @somatrasomatra2441 ปีที่แล้ว

    ඔබවහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IRG849
    @IRG849 ปีที่แล้ว +6

    Wonderful explanation 🙏🙏🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +1

    පාස්ට ජෙරම්ට පින් සිද්දවෙන්න හොද බණ ටිකක් අඇහුවා

  • @sahananssd1619
    @sahananssd1619 ปีที่แล้ว

    හරිම වටිනව පින්වත් ස්වාමීන් වහන්ස

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +9

    Obavahaseta bohomathma pin.pirisidhu bududhahama bebalena kalayak.nigaru karana ayata vipaka labena kalayak.suvapath veva.🙏🙏🙏theruvan saranayi.

  • @bisomanike7851
    @bisomanike7851 ปีที่แล้ว +2

    Budu dahama babelewa 🙏🙏🙏🙏🙏

  • @raminiramini40
    @raminiramini40 ปีที่แล้ว

    Oba wahanse mohu samaga sanwadayak karanna theruwan saranai

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 ปีที่แล้ว

    Samma sambudu saranai ape hamuduruwane, oba wahanseta niduk niroogee sapa labathwaa, ayu bohoo wevaa, niwan sampatama ath wewaa, hisa da danada nama namaskara karami, sadu saadu saaadu

  • @PAVANPAVAN-q2y
    @PAVANPAVAN-q2y ปีที่แล้ว

    නමෝ බුද්දාය

  • @sunithisakunthala
    @sunithisakunthala ปีที่แล้ว +1

    E uthum budu dahamata mage namaskaraya wewa! Bauddayek weema ma sathu uthumma asheerwadayayi!

  • @chathuneverfails
    @chathuneverfails ปีที่แล้ว +57

    හාමුදුරුවනේ ඔබවහන්සේලා පරිස්සම් වියයුතුයි. ජෙරම් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. කල්ලියක්. ඔබවහන්සේලාගෙන් මේ රට්ට සිදුවන සේවය අපමණයි.

    • @srilankanchannel1439
      @srilankanchannel1439 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි. ජෙරම්ට වෙන දේ බලන් ඉන්න. ඒකෙන් ගොඩක් අය දේවල් ඉගෙනගනී. ජෙරම් ලග ඉන්න අමුනුශ්‍යයන් අතුරුදහන් වී ඔහු ලෙඩ වෙලා හොයාගන්න බැරි වෙනවා 🙏

    • @hirushiperera7549
      @hirushiperera7549 ปีที่แล้ว

      Aniwaryen Swamin wahansa! Theruwan Rakina oba wahanseta theruwan Saranai!

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Jeramiyage ata deken allanne ape buumiyata vada vadi dewal walata awoth para sudda,sinhela nodanna,👹

    • @karunawathikarunawathi2135
      @karunawathikarunawathi2135 ปีที่แล้ว

      ​@@Sundara_Ethihasaya theruwan saranai

  • @sathirachandika279
    @sathirachandika279 3 หลายเดือนก่อน

    Wish ven. thera good health and long life.

  • @ranidu5940
    @ranidu5940 ปีที่แล้ว

    Sadu sadu sadu tharuwan saranae oba wahansata 🌻🙏🌷🙏🍁🙏💐

  • @asankanayan2652
    @asankanayan2652 ปีที่แล้ว

    Oba vahanse budda darsanaya rakinna pahala u daviyak. Yam kalayakata hari hama dayama boruvan vanchavan vahuna mohotaka. Ma dakina oba daviyak. Dirgayou vewa

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +5

    Oba wahanseta mage namas karaya wawa pinwath swamin wahansa 🥀🥀🥀🥀🥀🥀💐💐💐🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @piththamanodakin6915
    @piththamanodakin6915 ปีที่แล้ว

    Sadu sadu sadu sadu 🙏🏻🙏🏻🌼
    Age mavil kelin wenawa ape hamuduruwane meka ahaddi

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !
    ඔබ වහන්සේට