පොහොට්ටුව කෝක කළත් කෙලවෙනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 547

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน +81

    0:01 - ආන්සර් කරන්නම ඕනේ කෝල් එකක් 😮
    0:53 - හැමෝම හොයන කම්බිනේෂන් එක එක්ක 🔥🎉❤
    1:39 - රත්තරන් ටේලර්
    4:10 - සිංහ රැජිණියන්ගේ අවලෝකනය ❤
    17:09 - අපේක්ෂක තේරීම ගුටි කෙලියක් වෙයි
    21:48 - ඉල්ලුවොත් උඩින් දෙන්නේ
    27:48 - හෙලිකොප්ටරෙන් ත්‍රීවිල් එකට වැටුනු හිටපු ජනපති
    29:24 - ට්‍රැක් කරනවානම් වැඩක් තියෙනවා
    38:25 - Daily Dose ද්විත්ව ශතකය ❤ වැඩිම සහභාගිත්ව ජයග්‍රහණය බෲනෝට 🎉
    39:42 - තුනට කැඩුනු අත
    44:28 - රනිල් මවන තෙන්නකෝන් ප්‍රශ්ණය
    54:41 - පොලිස් කොමිසම ඉවත දැමූ පොලිස්පතිගේ ඉල්ලීම
    55:12 - උසස්වීම අත්හිටවූ නියෝගය
    55:45 - නීතිය ගැන ගැටළු ලිහාගන්න එන්න ඕනෙ තැන ❤
    56:43 - හිටියට වඩා හොඳයි නැති උනාම
    59:06 - SLVLOG දේවාලේ අනාවැකිය සපල වෙයි , ප්‍රතිඵල බිත්තිවල
    1:00:48 - අපරාධයක් කරන්න හිතුවත් අල්ලනවා
    1:02:08 - අතවරය ගැන පැමිණිලි කරන්න ගිය දැරියට අතවර කල SI
    1:04:16 - NPP හෙද සමුළුව නීති විරෝධීද...??
    1:08:59 - ඡන්දය පෙනි පෙනී රස්සා බෙදිල්ල
    ❤❤❤

    • @krishanduminda
      @krishanduminda 2 หลายเดือนก่อน +3

      අද Patreon Live 200 මචං.❤ ඔක්කොම 282 Episode එක.

    • @Senith_Dulshan
      @Senith_Dulshan 2 หลายเดือนก่อน +1

      ❤🤟

    • @gaminimudiyanse2830
      @gaminimudiyanse2830 2 หลายเดือนก่อน +1

      😂

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 หลายเดือนก่อน +1

      @@krishanduminda ආහ් පොඩ්ඩක් මටත් පැටළුනා ඒක ❤️

    • @maduka_pathum2727
      @maduka_pathum2727 2 หลายเดือนก่อน

      @@Senith_Dulshan 🥰🥰😊❤️

  • @tharukanadeeka
    @tharukanadeeka 2 หลายเดือนก่อน +218

    අනුර සහෝදරයා ආරාධිතයකු ලෙස සහභාගීවූ සමස්ථ ලංකා හෙද සංගමයේ සමුළුවට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම්, පැමිණිල්ල විමර්ශනයෙන් පසු ලැබෙන තීන්දුව අනුව කටයුතු කරමු. ලැබෙන තීන්දුව කුමක්වුවත් එයත් මෙහි නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (තම වුර්තීය සමිතියේ කටයුතු සඳහා සහභාගී වීමට අවුරුද්දට එක් රාජකාරී නිවාඩුවක් හිමිවේ.තම නිල ඇඳුමෙන් සහභාගී විය හැකියි.)

    • @basilmahanamavidyarathne6636
      @basilmahanamavidyarathne6636 2 หลายเดือนก่อน +7

      මෙයාලට ලොකුවට කතාවක් අල්ලගෙන

    • @ChethanaKalanaMahindapala
      @ChethanaKalanaMahindapala 2 หลายเดือนก่อน +7

      Thanks explain ekata

    • @tharukanadeeka
      @tharukanadeeka 2 หลายเดือนก่อน +1

      @@ChethanaKalanaMahindapala ජය

    • @tharukanadeeka
      @tharukanadeeka 2 หลายเดือนก่อน

      @@basilmahanamavidyarathne6636 නිවරදි තොරතුරු ලභාගෙන, සියලු දෙනා දැනුවත් කරමු, ජයවෙවා

    • @sakuna_isiwara
      @sakuna_isiwara 2 หลายเดือนก่อน +3

      👍

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 หลายเดือนก่อน +3

    S l vlog ඔබලා බුද්ධිමත්ව කථා කරන හ විනොා්දාත්මකව රසවිඳින්න සැකසිම අපිට සතුට කි ඔබලාට බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 2 หลายเดือนก่อน +51

    මම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ක්‍රිකට් තරඟ නැරඹීම නවත්තලා ගොඩක් කල්.. උන් පරාද වෙනවටත් වඩා මම අකමැතින දේ තමයි උන් දාන බොරු පඩ ෂෝ.විකට් එකක් ගත්තොත් දඟලන දැඟලිල්ල
    අපිත් 1980 මුල ඉඳන් ක්‍රිකට් බලපු කට්ටිය තමයි.
    මම කිසිම රටක දැකලා නැහැ මේ වගේ බොරුෂෝකාරයෝ
    එකෙක් දුන්නක් විඳී..තව එකෙක් සැලියුට් ගහයි
    අදින් පස්සේ මම නරඹන්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන මැච් විතරයි.

    • @ThePodiYa
      @ThePodiYa 2 หลายเดือนก่อน +1

      එකෙන්ම ලොන්තයො ලොන්තයොම තමා අප්පා

    • @ThushaWijesinghe
      @ThushaWijesinghe 2 หลายเดือนก่อน +1

      සිරාවටම බන් මාත් එහෙමයි මන් හිතුවෙ මට විතරයි මුන්ගෙ පඩ එපාවෙලා තියෙන්නෙ කියලා

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 หลายเดือนก่อน +1

      Salute ගහන්නෙ නම් west indies 😁

    • @mwasana6081
      @mwasana6081 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත.දිනල නම් කමක් නෑ මුන්ගෙ පඩ ශෝ එක.එක අතකින් විරාට් හොදයි ඌ confident ඇතුව ශෝ දාන්නෙ දිනන බව දන්න නිසා.අපේ උන් පරදිනව කියල දැන දැනම ශෝ එක 😂

    • @user-zs6lj3wo9k
      @user-zs6lj3wo9k 2 หลายเดือนก่อน

      සිරා. පැරදුනත් කමක් නෑ අවංකෙන් දුක් වෙනව නම්.. ඒ වගකීම බාර ගන්නවා නම්. ලොන්තයො. උන් පැරදුනාම බනින්නෙ බලන අපිට 😂

  • @erandamudalige139
    @erandamudalige139 2 หลายเดือนก่อน +40

    චමරි තිරය ඉදිරියේ දස්කම් දැක්කුව වගේම තිරය පිටුපස අප්සාරි තිලකරන ලොකු සේවයක් කලා.. දුෂ්කර පලාත්වල ගොඩක් දක්ෂයන් ගෙනාවෙ අප්සාරි.ඔව්‍ට ස්පොන්සල හොයල දුන්නෙ අප්සාරි ... ඇයත් අගයන්න ඕන....

    • @indikabandara6814
      @indikabandara6814 2 หลายเดือนก่อน +8

      ට්‍රේනින් එක හරියට අල්ලලා දුන්නේ හශාන්..හස්බන්ඩ්, වයිෆ් දෙන්නම වැඩේ හොදටම කරා...

    • @bandusilwa7967
      @bandusilwa7967 2 หลายเดือนก่อน +4

      ඔබ පවසන දේ ඇත්ත එතුමිය ලොකු මෙහෙවරක් කලා.

    • @sudharshanicooray757
      @sudharshanicooray757 2 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන් ම 👍👍👍💐💐💐

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน +25

    Thiwanka ❤
    පිරිමි කණ්ඩායමට කාන්තා කණ්ඩායමට ගෙවන මුදල ගෙවලා,කාන්තා කණ්ඩායමට පිරිමි කණ්ඩායමට ගෙවන මුදල ගෙව්වනම් පිරිමි කණ්ඩායම එක මාසෙන් හැදෙනවා 😅

    • @naduyt2767
      @naduyt2767 2 หลายเดือนก่อน +3

      ඔකුන් ඒත් ෂුවර්නෑ 😂😂😂😂

  • @drrap1259
    @drrap1259 2 หลายเดือนก่อน +30

    දායක සභාව කෝප කරගන්නැතුව හසා ඒක ලස්සනට හැඩල් කරා...ඒ කියපු එක සම්පූර්න ඇත්ත මචං..

  • @damithsasunika9688
    @damithsasunika9688 2 หลายเดือนก่อน +26

    අභිශේක කිව්ව crickwire එකේ පෝස්ට් එකේ මරු කමෙන්ට් එකක් තිබ්බ..
    "ඕකෙන් වෙන්නෙ දුප්පත් ගමේ කෙල්ලො ඉන්ස්පයර් වෙන එකටත් වඩා.. පෝසත් බලපුලුවන්කාරකම් තියෙන එවුන් මේකටත් රිංගගන්න බලන එක" කියල..

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 หลายเดือนก่อน +2

      Cricket eka goda danna loku plan ekk ඕනෙ 2015 ඉදන් අපේ cricket සන්නාමයට විශාල හානියක් උනා 22 asia cup එක ගත්තට පස්සෙ ආයෙත් පිස්සු කෙලිය අපේ cricket අපරාදේ

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 2 หลายเดือนก่อน +3

      Hoda welawata me women cricket eke miracle eka 2006 7 une naththe una nam ema 😂😂 tatyana nangith cricket ghanawa...😅😅 a kathawa nam aththa habai... ara kawru hari minister kenek hari army eke lokkek hari unama sewa wanitha eke lokka uge gani wena eka wage😅😅

  • @Prasaaaa
    @Prasaaaa 2 หลายเดือนก่อน +9

    සිකුරාදා මං කරපු යෝජනාවට like 427 තියෙනවා.. මොකෝ හසා කරමුද?? හැබැයි ඉතින් ඒක වෙන්නෙත් නෑ..චමුදිත එන්නෙත් නෑ කියල මං දන්නවා..☺️☺️

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +6

    මේවැඩසටහන බලද්දි පුදුම සතුටක්.ඒවගෙම වැදගත්.වටිනා අදහස් ඉතා පහසුවෙන් ග්‍රහණය කරවීමට ගන්නා උත්සාහයට අපගේ ස්තුතිය.අමතක වීයමින් තිබුනු ලංකාවට නවපනක් දී ක්‍රිකට්වලට උත්තේජනයක් දුන් දැයේවිරියදියනියන්ට අපගේ උත්තමචාරය.පුදනව.අපේරට හැම අතින්ම දක්ශ තරැන තරැනියන්ට ඇගයීමි කලයුතුමයි.රටටම ආඩමිබරයි.මෙවන් දරැවො.SLVLOGවලට කවදත් ආදරෙයි.වැඩසටහන මෙහෙයවන ඔබ සියලුදෙනාටම ආදරෙයි.

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +23

    Api malimawata මුළු ගම malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 หลายเดือนก่อน +23

    බටලන්දේ මස් වෙද්ද ගොටගේ කොටය අදින්න ඇවිත් නහුතෙටම පිස්සු කෙලිනවා. රනිල් ජනාධිපති ලෙසින් අනෙකුත් රාජකාරී කරන්නේ නම් වැඩබලන පොලිස්පති කෙනකු පත් නොකරමින් මග හැරිම සිතා මතාම රාජකාරීය පැහර හැරීමක්ද වන්නේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් වහාම ශේෂ්ටධිකරනයට ගොසින් මැතිවරණය වැලක්වීමට ඇති බාධා ඉවත් කිරීමට වහාම ඉල්ලීමක් කල හැකිය. අධිකරණයෙන් එම ඉල්ලීම කිරීමට පෙර ජනධිපති ලේකම්වෙත වහාම වැඩ බලන පොලිස්පති කෙනකු පත් කරන ලෙසට නියෝග කලහැකිය. අවසානයේ නරි රනිල් අනිවාර්යයෙන්ම වැලිකඩ වසර ගණනාවකටම කුඩූ වෙන්නට වෙනවා.පොලිස්පති නොමැතිව එවක D.I.G වික්‍රමරත්න යොදා ගෙන කරන ලද්දේ කෙසේද? රජපරිපලන රෙගුලාසි මගින් කවරම අවස්ථාවක ප්‍රධානියා නොමැති නම් දෙවැන්න විසින් කලයුතුබව මග පෙන්වා ඇත.
    ආයතනයක ප්‍රධානියා රට ගිය විට හෝ අසනීපවූ විටත් ඔහු එම තනතුරු දරන්නේය. නමුත් අදාල වැඩ ආවරණය කිරීමට හදිසි අවශතාවය මත අදාල අමාතංශයේ ලේකම්ට හෝ අමතා මණ්ඩලයට වැඩ බලන කෙනකු පත් කිරීමේ පුර්ණ බලතල රජ්‍ය් පරිපාලන නීති රෙගුලාසී මගින් මෙන්ම ආයතන සංග්රහය මගින්ද ඉතාමත්ම නිවැරදිව,පැහැදිලිව ක්රියකලයුතු ආකාරය මැනවින් පෙන්වාදී ඇත. මැතිවරණ කොමසාරිස් ජනරාල් ජනපති ලේකම්ට වහාම ලිකිතව දන්වුවිට ප්‍රමාදය විමසා ඔහු ක්‍රියා නොකොළොත් අනිවාර්යයෙන්ම ජනපති ලේකම් මා මිත්‍ර සමන එකනයකට වන්දි ගෙවීමට සිදුවනු ඇත.

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 2 หลายเดือนก่อน +83

    මාලිමාව රටේ පක්ෂවලට කරපු දෙයක් ඒ ඒ පක්ෂවල නායකයන්ටත් හොයාගන්න බෑ තමන් මොන පක්ෂයෙද කියල

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 หลายเดือนก่อน +9

      උන් නන්නත්තාර වෙලා.....

    • @chamara4833
      @chamara4833 2 หลายเดือนก่อน +4

      ඔව් මේ පාරනම් හොරැ හැමෝම කන්පියුස් වෙලා ඉන්නෙ මාලිමාව නිසා. ❤

    • @shiromaniperera3859
      @shiromaniperera3859 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත අප්පා 😀😀😀​@@chamara4833

    • @anushafernando6709
      @anushafernando6709 2 หลายเดือนก่อน

      Horunta yana ena man nathi wela ane apoi malimawa kala hadiyak.😢

    • @InduniltharanganiSenanayaka
      @InduniltharanganiSenanayaka 2 หลายเดือนก่อน

      අරගලයෙන් නන්නත්තාර වුණු පක්ෂ

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 2 หลายเดือนก่อน +65

    Intro එකටම තනි ඇහැට ඇඩුනා..😂

  • @shethansilva250
    @shethansilva250 2 หลายเดือนก่อน +52

    කැමතිම combination එක❤❤❤

  • @UD-95
    @UD-95 2 หลายเดือนก่อน +9

    ඔය NPP එකේ කෙස් එකේ වැඩේ මෙහෙමයි
    හොදට බැලුවා නම් එතන NPP, මාලිමාව, 🧭 , ජාතික ජන බලවේගය යන ඒවයෙන් වචනයක්වත් කිසිම තැනක පේන්නවත් නැ. ඒ අවස්ථාව වෙනකොට අනුර ඇප බැඳලවත් තිබ්බේ නැ ඒ කියන්නේ පොර අපේක්ශකයෙක්වත් නෙමේ ඒ වෙනකොට 😎 උන් ප්ලැන් කරලා ගහලා තියෙනව වගේ පේන්නේ හොදට ෆොටෝස් විඩියොස් බලහන්කෝ කිසිම තැනක NPP එක ගෑවිලාවත් තියෙනවා කියලා පේන්න නැ. අනුර හිටියා ලාල් හිටියා එච්චරයි.

    • @thesldude97
      @thesldude97 2 หลายเดือนก่อน

      ලාල් කොහොමත් ඔය වෘත්තිය සමිතිවල සභාපති කෙනෙක්ද කොහෙදනේ?

    • @JanakaRathnakumara-r7x
      @JanakaRathnakumara-r7x 2 หลายเดือนก่อน

      ඔයා පව් හලෝ

    • @UD-95
      @UD-95 2 หลายเดือนก่อน +1

      @@JanakaRathnakumara-r7x සිරාවට? කෝ කේස් එකක් හරි ඇදුනද 😅😅👍 ගොබ්බ සජියගෙව් ගොන් වැඩ වගේ නෙමේ

  • @slelakirikandy9538
    @slelakirikandy9538 2 หลายเดือนก่อน +26

    ​​අමතක වූ සිහින වල නටබුන් අතර, මාලිමාව බලාපොරොත්තුවේ සහ අලුත් කිරීමේ බීජ රෝපණය කරනු ඇත.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 หลายเดือนก่อน +8

    Slvlog ඔහොම ආතල් දෙන්න එපා..හිනා වෙලා මැරෙනවා කොයි වෙලාවේ හරි..😂😂😂

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 2 หลายเดือนก่อน +24

    පොහොටිටු රජය අපිට එපෝ අප්පිරියයි ඔිකුන්ට අබ සරනයි අපේ අරගල කරපු දරැවො කදුලුගැස් කාල කැමිපස් දරැවො කදුලුගැස් කාල තොපට චන්දෙ දෙයි යකුනේ ලැජ්ජයි තොපි අපේ රටෙි පුරවැසියො මොනතරමි මැරැවද තව චන්ද ඉල්ලනව නාමල් බබා රෙදි ඇදලද ඉන්නේ කියල අහනව.

    • @demunidesilva8328
      @demunidesilva8328 2 หลายเดือนก่อน

      Terminal outcome of Aragalaya lead to country being lead by the corrupted Ranil gang !

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 2 หลายเดือนก่อน +4

    මේ කලෙකින් බලන්න සෙට් වුණේ,
    දේශබන්දුගේ එක බැලිවා ඊයේ,
    අම්මෝ හිනා වුණාගමකට,
    මේකත් බලන්න ගත්තා දැන්,
    හරි හරියට ආතල් දෙනවා 😂😂👌👌

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 2 หลายเดือนก่อน +1

    S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා අපි ආසාවෙන් බලනවා ස්තුතිය

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 2 หลายเดือนก่อน

      oyalaga wadasatahan mru hai aka waradda tiyanawa akkanak katakaran Kota aka sampurana kiyanna danna ewara wanakam kata karanna dannako sorry mama pannuwa waradda hodada😅

  • @MJJNamalDias
    @MJJNamalDias 2 หลายเดือนก่อน +20

    ෂා... පටන්ගනිද්දිම දාපු කට්ටියගෙම acting මරු 😄

  • @Techno_bro-yt
    @Techno_bro-yt 2 หลายเดือนก่อน +13

    කාන්තා Cricket වැඩිපුර බලන්න උනන්දු කරන්න තව ක්‍රමයක් තියනව. පිරිමි කන්ඩායමට තව පඩි වැඩිකරන්න ඕනෙ. එතකොට උන් ඔයටිකවත් ගහන්නෙ නෑ. එතකොට නිකන්ම කාන්තා මැච් බලන ගාන වැඩිවෙනව.

  • @manushafernando9938
    @manushafernando9938 2 หลายเดือนก่อน +50

    18:12 ශිරන්ති මැදින් පැනලා මෙත් මල් පිබිදේවා කියන්න ගන්න ඇති😂😂😂

  • @indrasilva3925
    @indrasilva3925 2 หลายเดือนก่อน

    My favorite announcer Abiseka wish you all the best for your future carrier. I am From England.

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 2 หลายเดือนก่อน +27

    ඔය සමරේ හරි gtv එකෙන් හරි චමරිට කෝල් එක දීලා තියෙන්නෙ

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      😂😂😅😂

    • @nimsarapara
      @nimsarapara 2 หลายเดือนก่อน +3

      Ado na nada රනිලා තමයි මන්නම් හිතන්නේ ඒ ක ඇත්තක් එකක් ....

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 หลายเดือนก่อน +1

      Ranil dd එකෙන් තමා points ganne ඒකයි සුබ පැතුවේ😊

  • @homeandgarden9991
    @homeandgarden9991 2 หลายเดือนก่อน +26

    Drama එකක් බලලවත් ගන්න බෑ මෙහෙම ආතල් එකක්.ආදරෙයි set එකටම❤❤❤❤

  • @v235255
    @v235255 2 หลายเดือนก่อน +12

    Congratulations 200 💐
    Keep the good work going on 💚✅

  • @Curiousme-bm6xi
    @Curiousme-bm6xi 2 หลายเดือนก่อน +14

    මට හිතෙනවා මේ අය හදිසි නීතියෙන් මැතිවරණය කල් දාන්න හරි අවශ්‍ය උනොත් ප්‍රතිපල අත්හිටුවන්න හරි සැලසුම් කරනවා (Plan B වෙන්න පුළුවන්). බන්දුසේන මේ formula එකේ අත්‍යවශ්‍ය variable එකක් වගේ

  • @mr.mike678
    @mr.mike678 2 หลายเดือนก่อน

    අද තමයි SSP Shani එපිසෝඩ් 3 එක බැලුවේ. ඒකෙ අන්තිමේට තරිදු අතින් පොඩි වැරදි දෙයක් කියවුනා. මෛත්‍රීපාලට ජයමහගේ පවුලේ අයට වන්දි ගෙවන්න උනා කියලා. එක ජයමහගේ පවුලේ අයට නෙවේ ඉවෝන්ගේ පවුලේ අයට කියලා නිවැරදි වෙන්න ඕනි.

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 หลายเดือนก่อน

    තව ඉදිරියට guti beta වැඩිවෙයි.ශිරන්ති අවි අතේ තියන් තමයි ඉන්න වෙන්නේ ඔයාලගේ වැඩසටහන ලස්සනයි ආදරෙයි ❤❤❤❤

  • @geethakakalingu7879
    @geethakakalingu7879 2 หลายเดือนก่อน +3

    බෲනෝ වරමෙන් අනාවැකි සහ අංජනම්, මෙතෙක් කිවූ කිසිම දෙයක් වැරදී නැත - හසාවල්ලියා ගුරුන්නාන්සේ, එස් එල් ව්ලොග්ස් ගලේ දේවාලය -

    • @SLVLOG
      @SLVLOG  2 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 หลายเดือนก่อน +2

    ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට හැක .ඔබ තොරතුරු කියවීමට අවශ්‍ය වෙන්නේ ජනතාව රැවටීමට නොහැකි බව දැකගතහැක. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා
    .

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 2 หลายเดือนก่อน

    Thank you Mr.Ranil Wickremasinghe for save us from economic crisis 🇱🇰❤️

  • @daca5375
    @daca5375 2 หลายเดือนก่อน +19

    එතකොට ඉස්කෝලේ ලමයි පිරිසක් ඉස්කෝලේ ඇදුමින් දේශපාලන රැස්වීම් වලට ගන්න එකේ වැරැද්දක් නැද්ද 👀

    • @niroshanperera9722
      @niroshanperera9722 2 หลายเดือนก่อน

      එහෙම ගත්තේ කව්ද?

    • @nissankamayadunna532
      @nissankamayadunna532 2 หลายเดือนก่อน

      ඉස්කෝලේ ළමයින්ට ඡන්දෙ නෑ නේ එම නිසා පාලකයෝ බය වෙන්නේ නෑ

    • @JanakaRathnakumara-r7x
      @JanakaRathnakumara-r7x 2 หลายเดือนก่อน

      මුන්ගෙ අර මොකක්ද රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඔන්න ඕක තමයි

  • @around_sl
    @around_sl 2 หลายเดือนก่อน +6

    2024 ජනාධිපති කවුද? Comment
    අනුර කුමාර - 1
    රනිල් වික්‍රමසිංහ - 2
    සජිත් ප්‍රේමදාස - 3
    වෙනත් - 4

  • @Ravindukanishka358
    @Ravindukanishka358 2 หลายเดือนก่อน +20

    යකෝ intro එක..🤣🤣 චමරිටත් ඔහොම හිතෙන්න ඇති නේද.? 😂😂

  • @ch_paintings
    @ch_paintings 2 หลายเดือนก่อน +4

    DD is like a comfort zone for me

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 หลายเดือนก่อน +7

    අනේ අම්මපා දෙයියනේ.. 😂 හීනෙකින් වත් හිතපු නැති ඉන්ට්‍රො එකක් 😂

  • @R-me5ey
    @R-me5ey 2 หลายเดือนก่อน +13

    සල්ලි පස්සේ ගියොත් කාන්තා cricket ඉවරයි 😢😢😢😢

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 2 หลายเดือนก่อน +4

    කාන්තා කණ්ඩායම කලර්ස් පෙන්නනකොට ඒකෙත් ක්‍රීඩිකාවන් සල්ලි තියෙන නිකන් colombo 7 වගේ කට්ටියට විතරක් සීමා වෙලා ඒකත් පරිමි කණ්ඩායම වගේ වෙයිද??

  • @bandarasusantha521
    @bandarasusantha521 2 หลายเดือนก่อน +46

    සීයා මළා මහගෙදර වරෙල්ලා😂

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 2 หลายเดือนก่อน +3

      😂😂😂

    • @lathaudagedara2749
      @lathaudagedara2749 2 หลายเดือนก่อน +1

      බලපල්ලා මහගෙදර බුතයෙක් වෙලා වත් ඉන්නවද කියලා

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +2

      PEREETHAYEK..වෙලා .

    • @NishiWeerakoon
      @NishiWeerakoon 2 หลายเดือนก่อน +1

      😂😂

    • @premathilakaabeywickrama3228
      @premathilakaabeywickrama3228 2 หลายเดือนก่อน

      සීයා පනහවෙලාද මළේ.

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 2 หลายเดือนก่อน +6

    Finally දවස් දෙකක් බලන් හිටියා❤

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 หลายเดือนก่อน +2

    පොලිස්පති නැතුව මැතිවරනය කරන්න පුලුවන්. නමුත් දේශබන්දු නැතුව ටිරාන්, රනිල්, එක්ක මැතිවරන සමයේ කරන්න සැලසුම් කරගෙන තිබෙන දේවල් කරගන්න බැහැ.

  • @slca
    @slca 2 หลายเดือนก่อน +3

    අනුරය කට්ටය.. හෙද සමුළුවට අනුරයට ආරාධනා කලා ආරාධිත දේශනටය යනව කියලයි කැම්පේන්ග් එක කලේ.. මාලිමා ලකුණක් වත් බැක් ස්ක්‍රීන් එකේ දැක්කෙ නෑ මම නම්. අනික මේක නිවුස් එකක් විදියට අනිත් උන් ගැහුවොත් ඒකෙ වාසිය යන්නෙත් මාලිමාවට..

    • @MallikaPearea
      @MallikaPearea 2 หลายเดือนก่อน +2

      කට්ටය නෙමෙයි, ඒක තමයි විචක්ෂණභාවය.(තේරුම දන්නවද)

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน

      Thawath baiyyek😂😂

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 2 หลายเดือนก่อน +2

    රනිල් වික්කමසිංහ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාවට කතා කරලා සුභ පතන වීඩියෝ එක බලද්දියි තේරුණේ, මේ යකා Asian Cup Women's Matches ලංකාවෙම තමයි ගැහුවෙ කියලවත් දන්නෙ නෑ කියලා. කතාවෙ අන්තිම හරියෙ " Okay we'll see how we can help you, when you've comeback" කියලා කියනවා නේ 😂

  • @නිදහස්අදහස්
    @නිදහස්අදහස් 2 หลายเดือนก่อน +8

    Intro එක නාකි ලොන්තයට ඇඩෙන්න දීලා

  • @Ratadinawanabalawegaya2024
    @Ratadinawanabalawegaya2024 2 หลายเดือนก่อน +1

    වෘත්තිය සමිති සමුළු වලට රාජකාරි නිවාඩු දෙනවා, ඒ වගේම uniform වලින් එන්නත් පුළුවන්, ඒ සමුළුවට ආරාධිත අමුත්තෙකු විදිහට අනුර සහෝදරයා සම්බන්ධ වෙන්නෙ, ඒ නිසා ඒකෙ නීතිමය ගැටළුවක් නැත..

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 2 หลายเดือนก่อน +2

    නියමයි .අසා දැන ගතුදේ බොහොම යි..

  • @Tharidu_1224
    @Tharidu_1224 2 หลายเดือนก่อน +1

    රජයේ හෙද නිලදාරින් ගේ සංගමය (මුරුත්තෙට්ටුවෙ හිමි)කියන්නෙ Union එකක් බොල. ඒක රජයේ ආයතනයක් නෙමෙයි.
    හෙදියෝ අද ආවේ සමස්ත ලංකා හෙද නිලදාරින් ගේ සංගමය (union එක) වාර්ශික සමුලුව ට.
    මෙච්චරකල් හැම union එකක්ම තමන්ගෙ වාර්ශික සමුලුව ට හෙදියො සම්භන්ද කලේ uniform එකෙන් තමයි.

  • @sudathrohana8931
    @sudathrohana8931 2 หลายเดือนก่อน +1

    රනිල් දැන් කියන ඒව වැඩිය ගනන් ගන්න එපා. කෙලවෙනබව දැනගෙන මොලේ මඥ්ඥං වෙලා මරු කියවනවා.

  • @roshineeperera752
    @roshineeperera752 2 หลายเดือนก่อน +2

    Heartiest Congratulations for ur great Achivement. Keep it up the Best work!

  • @ishanmannan7833
    @ishanmannan7833 2 หลายเดือนก่อน +1

    Wow……!! Very creative team ❤❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 2 หลายเดือนก่อน +1

    45:00 අයියෝ බෘෘ අද භාරතගෙ වීඩියෝ එක බැලුවෙ නැද්ද.

  • @madushathilakarathne2270
    @madushathilakarathne2270 2 หลายเดือนก่อน +5

    Intro නම් intro.... 📢📢📢📢📢❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +2

    තවම අනුර ඡන්ද අපේක්ෂක යෙක් නෙවෙයි .රනිල් ඇප මුදල් බැඳල රනිල් ට දැං බැහැ හෙදියන්ව ගෙන්වන්න.අනෙක අනුර ආරාධිත ය.ඒකෙ වරදක් නෑ.

  • @anroidgamer8713
    @anroidgamer8713 2 หลายเดือนก่อน +9

    මාලිමවට ජය වේවා ! පර හැතිත එලවන්න උපරිමෙන් වැඩ කරමු

  • @jayaruwanbandara7167
    @jayaruwanbandara7167 2 หลายเดือนก่อน +2

    හෙද නිලධාරින්ගේ NPP රැස්වීම ගැන ප්‍රශ්න කිරීම අගය කරමු. හැබැයි පුතානෝ මැතිවරණ නීති රීති පමණක් නොව සදාචාරය ද උල්ලංඝනය කරන පාසල්වල කරන දේශපාලනය මොකද්ද එය මැතිවරණ නීති රීතිවලත් එහා ළමා අපයෝජනයක් නොවේද ??????

    • @Andrewsenanayake
      @Andrewsenanayake 2 หลายเดือนก่อน

      පව් බං කාලකන්නි පොහොට්ටු උබලා😂😂

  • @asankakumara9426
    @asankakumara9426 2 หลายเดือนก่อน

    නලීන් එක්ක කරපු what if එකෙන් පස්සෙ viewersල boost වෙලා නේ.. නියමයි ❤

  • @Amzta1234
    @Amzta1234 2 หลายเดือนก่อน +1

    අනුර තාම ජනාධිපති අපේක්ෂකයෙක් නොවේ. ඔහු ඇප බැඳලත් නෑ. ඒ හින්දා කොහොමත් නීති විරෝධී නෑ. උඹලා හිතන්නෙ මාලිමාවේ අය පුරුදු වෙන්න දේශපාලනය කරනවා කියලද

  • @SumithrapalaMallawaarach-hm1bc
    @SumithrapalaMallawaarach-hm1bc 2 หลายเดือนก่อน +7

    ත්‍රීවීලර් එකෙන් ඇවිත් පෙට්ටි කඩේකින් ආප්පයකුත් කෑවනම් ඩ්‍රාම එක තවත් ලස්සනයි

  • @ShahanKavinda
    @ShahanKavinda 2 หลายเดือนก่อน

    තිවංක අද ඇවිත් ස්තුටුයි.හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IlangiKeerthiratne
    @IlangiKeerthiratne 2 หลายเดือนก่อน +1

    අපේ කෙල්ලන්ගේ ටීම් එකත් එක්ක කොල්ලන්ට පරාජය නොවී ක්‍රීඩා කරන්න හැකි වේ නම් ..ආසයි එහෙම මැච් එකක් බලන්න...

  • @indikalakmali9055
    @indikalakmali9055 2 หลายเดือนก่อน

    76 වසරක රතු ජෙපි මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු!

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน

    ස්තුතියි හැමෝටම බුදු සරනයි.

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +3

    Excellent program

  • @mohomedrishan3459
    @mohomedrishan3459 2 หลายเดือนก่อน +4

    අබී රන්ග කලා ප්‍රගුණ කලේ කොහෙන්ද ?

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 2 หลายเดือนก่อน

    නිල ඇදුමෙන් යන්න පුළුවන් රාජකාරි කටයුතු අතරට වුර්ති සමිති කටයුතුවල ට යන්න පුළුවන් නේද?

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය හොරු සියල්ල අතුගාදමමු ජන්ද ලක්ෂ 90 ක් නියත ජය

  • @tvseriescraziers2397
    @tvseriescraziers2397 2 หลายเดือนก่อน +10

    සීයා මලා.. ගෙදර එන්න!

  • @3rdeyecreation007
    @3rdeyecreation007 2 หลายเดือนก่อน

    කාලි ස්ටේජ් නැගමු එක දැක්කේ නැති එකනම් අවුලක්... 😢😢

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +2

    විවස්ථාවේ තියෙනවලු රටේ ජනාධිපතිවරයා පිස්සු කෙලිනවනං.මානසික ලෙඩෙක් කියලා ඔප්පු කරලා අයින් කරන්න පුළුවන් කියලා.ඉතින් ඇත්තටම රටේ ජනාධිපතිවරයා මානසික ලෙඩෙක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.නීතිඥවරුන්ට දැන් අවස්ථාවක් තියෙනවා.😂😂😂😂😂

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 2 หลายเดือนก่อน +6

    0:50 අම්මෝ ඒක 😂😂❤

  • @alexrider606
    @alexrider606 2 หลายเดือนก่อน

    1:00:22 😂😂😂

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 2 หลายเดือนก่อน +1

    Malimawata jaya ❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 2 หลายเดือนก่อน

    හසාගේ acting....👍👏👏👏

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 หลายเดือนก่อน +1

    මුලින්ම....හෝල මරෙක්...ලස්සනයි.

  • @manulabimsara1627
    @manulabimsara1627 2 หลายเดือนก่อน +2

    නායකතුමා ඇවිල්ලා ❤

  • @gnanawathiperera9003
    @gnanawathiperera9003 2 หลายเดือนก่อน

    Ithin ane methiwaran comisamata Dsabandu nethiwa methiewaranya karanne kohamada ane Ranil. Chand petti horakam karanne, hora chanda danne kphomada??

  • @sarathdesilva8329
    @sarathdesilva8329 2 หลายเดือนก่อน +4

    Start එකම එල

  • @dumindahettiarachchi1877
    @dumindahettiarachchi1877 2 หลายเดือนก่อน

    J 51:06

  • @samanpriyantha4537
    @samanpriyantha4537 2 หลายเดือนก่อน +1

    Abi ❤❤❤...hemadama oya nisa thsmyi mama balannee ❤🎉

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ඔයාලා හැවෝටම..!❤❤

  • @ashansandeepa1110
    @ashansandeepa1110 2 หลายเดือนก่อน +1

    Patta superb ada asama 4innawa gurath niyamai kohoma unath dd❤❤❤ hadawathe හැමදාමත් ihalin❤

  • @anojakoumari7303
    @anojakoumari7303 2 หลายเดือนก่อน +3

    සදුදා වෙනක්ල් බලන් හිටියේ dd එක දානකල්.ඇති යාන්තම් රෑවෙන්න කලින් දාලා.

  • @Tharushagayashan-x4d
    @Tharushagayashan-x4d 2 หลายเดือนก่อน +3

    Athal athal ❤ bruno, hasa, thiwa,abi and others ❤🎉

  • @danushkadarshana1315
    @danushkadarshana1315 2 หลายเดือนก่อน +5

    හැම එකා ගෙම මැතිවරණ වියදම් track කරොත් ඒක කරන එකා ගේ track පනිනව චන්දෙ ඉවරවෙද්දි😂 ප්‍රායෝගික නෑ බන්

    • @sunwick6857
      @sunwick6857 2 หลายเดือนก่อน

      AI AI, හොම්බ බලා ඇප් එකකින්

  • @nalakafernando3939
    @nalakafernando3939 2 หลายเดือนก่อน +1

    Abiseka inn hind bln innt puluwn eka digta❤

  • @sureshsenavirathne545
    @sureshsenavirathne545 2 หลายเดือนก่อน

    කාලි පෝට්ටුවේ ලැගපු එක මිස් උනාද මිස් කරාද?

  • @GeorgePereraPA
    @GeorgePereraPA 2 หลายเดือนก่อน

    S.L kantha (asia cup) matches S.L rupawahini nalikawaka balanda nohaki veem monataram wesanawakda?????????????

  • @naturalworld885
    @naturalworld885 2 หลายเดือนก่อน +8

    Congratulations DD...200

  • @musicalshowssrilanka9128
    @musicalshowssrilanka9128 2 หลายเดือนก่อน

    15:32 බෲනෝට ගිහින් ප්ලේන්ටියක් ගහලා එන්න තිබ්බා දෙන්නගේ ක්‍රිකට් චැට් එක ඉවර වෙනකං😅

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m 2 หลายเดือนก่อน +1

    Thiwanka putha 117❤ good luck

  • @lahirukumarasinghe7322
    @lahirukumarasinghe7322 2 หลายเดือนก่อน +1

    Bruno ඔරලෝසුව දැක්කා ,ලස්සනයි 😁

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน

    හොඳ වැඩ සටහනක් ❤❤❤

  • @mTEC85
    @mTEC85 2 หลายเดือนก่อน +27

    ශිරන්ති ට ඇයි මේ මැඩම් කියන්නේ හෙරක් නේ ඇයි මේ හරක් වගේ මැඩම්, සර් කියන්නේ උන් රටේ ජනතාව ගෙ සල්ලි හොරකම් කරපු හොරු 😂😆🤣🤮

    • @charithasds
      @charithasds 2 หลายเดือนก่อน +2

      කින්ඩියට කියන්නේ 😁

    • @pradeepsumathipala333
      @pradeepsumathipala333 2 หลายเดือนก่อน +1

      Badu pot eke loku madam 😂😂😂😂

  • @mdchandana
    @mdchandana 2 หลายเดือนก่อน +1

    Nice program ❤❤ Good Luck

  • @dawnjayonline
    @dawnjayonline 2 หลายเดือนก่อน

    බැරිවෙලාවත් මැතිවරණ කොමසාරිස් තුමාට විරුද්ධව වෙන මොකක් හරි අපරාධ නඩුවක් තිබිලා තීරණයක් ආවොත් රනිල් කියයි "විනිසුරුවරුන් ට තිබ්බා මේ චන්දෙ වෙලාවෙ ඔය නඩු තීන්දුව නොදී මැතිවරණ කොමසාරිස් එක්ක සාකච්ඡා කරන්න කියලා".

  • @maduka_pathum2727
    @maduka_pathum2727 2 หลายเดือนก่อน

    Intro එකට ලකුණු සීයෙන් දෙසීයක් දෙනවා 😂❤❤❤❤

  • @rukmalt
    @rukmalt 2 หลายเดือนก่อน

    Rather, will match Cricket Mens payment rates to that of women....