Kandu Pamula Sita ( කඳු පාමුල සිට ) | Athma Liyanage with Feather | ලියතඹරා Live in concert.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ලියතඹරා Live in concert by Athma liyanage with Feather
    Artist - Athma Liyanage
    Band - Feather
    lyrics - Sarath Gunarathne
    Sounds - Perfect studio
    Live Audio engineer Engineer - Chathura Prasad Perera [ Perfect Studio ]
    Live Track Mixed & Mastered - Woogie Productions ( Mayura Liyanage & Chamath Dissanayake )
    Video team - Shutters.LK
    Video Edit - Vidura Vishwajith
    Make up - Navidu Fernando
    Lightings - Ultimate Studio & Warehouse
    Studio - Ultimate Studio & Warehouse
    Players
    Percussions - Kosala Fernando
    Bass Guitarist - Chamath Dissanayake
    Keyboardist 1 - Mayura Liyanage
    Keyboardist 2 - Kumaru Liyanage
    Rhythm Guitarist - Vihanga Warshavithana
    Drums - Nethanga Kaveesha Fernando
    Lead Guitarist - Neluka Sudeepa
    Special Thanks
    Manoj Ranasinghe
    Vidura Sasalanka
    Upali Warshavithana
    Prasad Fernando
    Athma with Feather Facebook - / featheband
    Shutters.lk Facebook - / shutterslk
    Ultimate sudio & warehouse facebook - / 102344585190439

ความคิดเห็น • 259

  • @lakmallahiru4948
    @lakmallahiru4948 ปีที่แล้ว +42

    ආත්මාගේ වොයිස් එකට කිසිම බාදාවක් නොවි මියුසික් එකත් හිතට වදින්න නියමෙට දෙනවා..❤❤❤

  • @kanishkalakmal
    @kanishkalakmal 9 หลายเดือนก่อน +21

    තවත් එක් සදාකාලික තරුණයෙක්.... ❤

  • @dkavi
    @dkavi 2 ปีที่แล้ว +44

    ආත්මයම සුවත් කරන හඬ... ආත්මා.... කලුතර ධර්මදාස ජුවෙලර්ස් උදය අයියගෙ වෙඩින් එකේදි මුලින්ම දැක්කෙ.. මම එතකොට පොඩියි... එදා ඉඳන් තාමත් ආසම ගායකයා...

  • @sumanarathana9093
    @sumanarathana9093 2 ปีที่แล้ว +66

    ජාත්‍යන්තරයට යා හැකි ලංකාවේ හොදම සංගීත ශෛලිය සහ හඩ...ආත්මා..ඒ හඩ ඒ රුව....

    • @shiranthadias1845
      @shiranthadias1845 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඔව්

    • @anilkumara3166
      @anilkumara3166 ปีที่แล้ว

      @@shiranthadias1845 llllplplllllplllllllp

    • @anilkumara3166
      @anilkumara3166 ปีที่แล้ว

      Llplllllllllplllllllpplllplllllllllllllppllllllllllllllll

    • @anilkumara3166
      @anilkumara3166 ปีที่แล้ว

      Lllplllpllpllllllllplpplpppllllllplllpllllplppl

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 2 ปีที่แล้ว +38

    මම පොඩි කාලේ මෙ ගීතය ඇසුවේ තාමත් ආදරෙයි ❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +28

    කඳු යායේ මැද දළු නෙලමින් හිඳ
    නුඹ වගුරන දා දිය කඳුලැල් ගොඩ
    මහ මන්දිර වල සුර සැප වළඳින
    කවුරුන් දුටුවාද ඒ දුක් ගිනි කඳ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ปีที่แล้ว +4

      අදට ගැලැපෙන පරිදි අප් ඩේට් කර ඇත ජයවෙවා ආත්මා ලියනගේ ලවා කියවනු මැන
      සොදුරු පුතේ

    • @user-zy7hk2se9n
      @user-zy7hk2se9n 5 หลายเดือนก่อน

      ්‍​@@jayaweeraapa9273

    • @DaglasAbesakara
      @DaglasAbesakara 2 หลายเดือนก่อน +2

      0:15 0:17 0:17 0:17 0:17

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +12

    සින්දුව අහද්දී ❤❤❤❤වෙනම ලෝකෙකට ගියා වගේ❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +9

    එදත් අදත් හෙටත් මතුවටත් දෙනෙත් පියාගෙන අහන්න පුළුවන්, භාවනාවක් 💞🎁💞🎁

  • @sameerachandrasiri4178
    @sameerachandrasiri4178 ปีที่แล้ว +9

    පොඩිකාලේ කැසට් වලට ආසාවෙන් ගහපු සිංදු

  • @wasanapathirane6616
    @wasanapathirane6616 2 ปีที่แล้ว +43

    එපා නොවෙන ගීත
    අමරණීය හඬ ❤❤🙏🙏🌷🌷

  • @IshankaWeerasekara
    @IshankaWeerasekara ปีที่แล้ว +24

    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
    මිටියාවත් කඳු ශිඛර සිසාරා
    සඳ බැස යන තුරු අවර වන පෙතේ
    ඔබ කිව් රහසින් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    ඇල දොල ගංගා සයුර සිසාරා
    ඉර නැග එන විට පෙරඹර අහසේ
    ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
    කඳු පාමුල සිට දැහැනට සමවැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว +26

    අත්මා ලියනගේ මහත්මයා කොහොමත් පට්ටනේ, ඒ වගේම මේ බෑන්ඩ් එකනම් පට්ටම පට්ට😍 music arrangement backing superb, good luck guy's.❤

  • @kasunkantha694
    @kasunkantha694 2 ปีที่แล้ว +63

    Ammoooo,e voice eka...it's a great & classical, voice, lyrics & music 🎶 🎵 👌 ❤, obviously it is highly & international level.

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 ปีที่แล้ว +5

    අපේ රාහුමාන්

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 ปีที่แล้ว +8

    දෙවියන්ගේ කටහඩ...

  • @dineththiwanka9571
    @dineththiwanka9571 2 ปีที่แล้ว +14

    භාවනාවක් ඒකනම් ❤️😌

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว +1

    Jothi palage hadata sama kranna kisima keneku awe nehe wage.athmage hada athi ayekuth nehe . Hith suwapath krana adaraneeya adak 🎉🎉🎉❤❤❤

  • @lilupasoysa4401
    @lilupasoysa4401 ปีที่แล้ว +5

    Woooowww super 👍👍👍👍👍👍

  • @taniyadissanayake7426
    @taniyadissanayake7426 26 วันที่ผ่านมา

    Mechchara kal song eka ahala thibuna ta Ada thamai atthatama hithala wadune
    Lassanai ❤

  • @amrinaushad4119
    @amrinaushad4119 5 หลายเดือนก่อน +1

    Sada නොමැකෙන සිංදු ❤🎉

  • @nisansaladinoshi3696
    @nisansaladinoshi3696 2 ปีที่แล้ว +3

    ආත්මා ආත්මගනනාවක් මේ ගි අපි අහනව

  • @chanaka.
    @chanaka. 2 ปีที่แล้ว +9

    ඒකනම් භාවනාවක්...
    හීනයක් වගේ...
    ❤❤❤❤

  • @Kithcaption
    @Kithcaption 2 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි ❤️❤️❤️

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 2 ปีที่แล้ว +11

    What a voice ❤
    Same as 15 years before 🥺🥺❤❤

  • @lakmalkapila3501
    @lakmalkapila3501 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒ වොයිස් එක කන පුරෝලා දුක නැතුව අහන්න පුලුවන් 😍😍

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +5

    අහන් ඉන්න පුළුවන් බැකින් එකක් ❤

  • @laknikoushala8459
    @laknikoushala8459 หลายเดือนก่อน

    Superi gayakayek thamai ape game...❤❤❤❤❤❤❤❤❤❤

  • @SamarajeewaBogoda
    @SamarajeewaBogoda 11 หลายเดือนก่อน +4

    Number one voice of sri Lanka ❤

  • @nuwangamage7128
    @nuwangamage7128 2 ปีที่แล้ว +4

    බෑන්ඩ් එකත් පට්ට

  • @HiranHettiarachchi
    @HiranHettiarachchi 6 วันที่ผ่านมา

    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි... 🙂

  • @pawanmadu3117
    @pawanmadu3117 ปีที่แล้ว +2

    අනුර අයියා මේ සිංදුව තවත් රහට කියනවා 💪💪

  • @pathumnisajith963
    @pathumnisajith963 2 ปีที่แล้ว +5

    දහන් ගත උන ගීතයක් ස්තූති අත්මා සර් ❤️

  • @sumanarathana9093
    @sumanarathana9093 2 ปีที่แล้ว +26

    ආත්මා යුරෝපයෙ හිටියනම් ලෝකයම හොල්ලලා.....

    • @1993dana15
      @1993dana15 2 ปีที่แล้ว +4

      එහෙනම් තව steve wonder කෙනෙක් richard marx කෙනෙක් වෙනව

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 2 ปีที่แล้ว +1

      Totally agreed 🥺🥺🥺❤

  • @Vishva_Viraj
    @Vishva_Viraj 2 ปีที่แล้ว +6

    Superb love you all❤️ Liyanage family 💕💕 Athma❤

    • @madhujiyesha7666
      @madhujiyesha7666 2 ปีที่แล้ว

      අසේල ලියනගේ කියලා එකෙක් ඉන්නවා ඌ ගෑනු හොරෙක්. 😂😂

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 2 ปีที่แล้ว +7

    Kiyanna deyak ne ….. a master piece 😍😍😍😍

  • @rohanaaruppola3531
    @rohanaaruppola3531 2 ปีที่แล้ว +19

    Dear Athma...
    Beautiful and soooo Colourful
    Taken our heart 👍
    No change after the year long journey
    Your iconic voice taken us to a meditate in stillness
    Athma reborn in live
    Dear band selute for your performance
    Congratulations 👏🏻
    ආත්මා
    සුන්දරයි හරිම ආකර්ෂණීයයි
    සංගීතය මැද ඔබ යලි උපන්නා සේ හැගේ 🧚‍♀️
    කාලය ඔබව වෙනස් කර නැත💐
    සුභ පතමි 🙏

    • @Kandlines
      @Kandlines ปีที่แล้ว

      Great song nice volcr

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 3 หลายเดือนก่อน +1

    Athma aiya athmayak wenas kala

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +3

    Don't know how many times listened to this masterpiece ,every repeated play gave me that fresh that soulful enjoyment ❤️❤️❤️Athma❤️

  • @melonfernando1068
    @melonfernando1068 5 หลายเดือนก่อน

    I was only 7 or something yet I really remember every one was crazy about him and now I am 36, Athma Liyange still stand tall same with unmatchable charisma

  • @antonfernando7310
    @antonfernando7310 ปีที่แล้ว +2

    ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SideshDias
    @SideshDias 3 วันที่ผ่านมา

    😮Athma Sir❤

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 ปีที่แล้ว +1

    kiyanna wachana ne godak adarei ape gayanaya budu saranai

  • @pasidubanuka2554
    @pasidubanuka2554 2 ปีที่แล้ว +5

    පට්ට. 👌

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว +4

    Edath adath hetath hadawatama danena hagimbara geetayak 👍👍👏👏❤️❤️

  • @sameeraharshanafernando4009
    @sameeraharshanafernando4009 2 ปีที่แล้ว +5

    ජය වේවා හැමෝටම. කෝසල මල්ලි නියමයි 👍👍

  • @sihilas
    @sihilas หลายเดือนก่อน

    තරු එළි වගේ හැම තැනම විසිරුණු ෆැන්ටසියක් හිතට වැහැලා..

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 8 หลายเดือนก่อน +1

    නොමියෙන ආත්මීය හඬ

  • @amilakrishantha4434
    @amilakrishantha4434 ปีที่แล้ว

    Athma aiya oba thumata kohoma sthuthi karannada kiyala vadak na. Me voice aka man danna kale idanma ahanava thank you me vage sindu ahanda labenda salasvanavata

  • @bimalmadusanka6346
    @bimalmadusanka6346 2 ปีที่แล้ว +3

    නියම සිංදු

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว +1

    Thanks my Shan and God bless to all of luck from me and our Children ❤️❤️❤️❤️💕💕💕💕💕

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh 5 หลายเดือนก่อน +1

    ආදරෙයි හදවතේ අඩියෙන්ම ඈ ❤❤

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 ปีที่แล้ว +1

    Box guttar එක විතරක් තිබුනා නම් ඇති...ආත්මා...❤️❤️💎💎💎

  • @buddeepalasantha2331
    @buddeepalasantha2331 2 ปีที่แล้ว +3

    අමිමගේ අසම සින්දුව 👩‍👧‍👧

  • @priyanthihettiarachchiun-o591
    @priyanthihettiarachchiun-o591 ปีที่แล้ว +2

    Really it's one of my favorite songs of Athma Liyanage. Best wishes.......

  • @anuruddhahewaralalage3576
    @anuruddhahewaralalage3576 ปีที่แล้ว +2

    Respect legend Athama❤️

  • @angperera6607
    @angperera6607 ปีที่แล้ว

    Aththatama oba mage hadavathe kisida nomiyena gayakayek,obage ha geayakma hadavathe gamburata ka vadina aruthak toyenava.vishistay oba.

  • @edirimuniranga3546
    @edirimuniranga3546 2 ปีที่แล้ว +2

    රහයි...💜️💜️💜️

  • @thusithlall244
    @thusithlall244 ปีที่แล้ว +1

    දැහැකට සම වැද...හදවත ස්පර්ශ කරන ගී මිහිර ..

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +8

    අමරණීය හඬ ❤🎧

    • @Dihendithnal
      @Dihendithnal ปีที่แล้ว

      මගෙ ආසම සිංදුව ❤️

  • @sachithparanavithana7550
    @sachithparanavithana7550 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 🖤🖤🖤🖤🙏👌

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว +1

    Bass guitar notes මාරම perfect ❤

  • @prasadchinthaka1776
    @prasadchinthaka1776 2 ปีที่แล้ว +5

    Superb..

  • @himaldevinda7313
    @himaldevinda7313 2 ปีที่แล้ว +3

    🌞සිංහල අවිකන🌝🔥
    💚😁❤️

  • @LittleTechs
    @LittleTechs 2 ปีที่แล้ว +7

    Good job. keep it up!!👏❤️️👍

  • @nadeekaniroshna4500
    @nadeekaniroshna4500 ปีที่แล้ว +1

    Athma ayiyata patta adarei.❤❤❤

  • @gayandilip698
    @gayandilip698 ปีที่แล้ว +1

    ආත්ම අයියේ... කියන්න වචන නෑ... ❤❤❤

  • @gayansangeeth878
    @gayansangeeth878 2 ปีที่แล้ว +2

    සුපිරි 🤟✌️✌️✌️👍

  • @pamodajayabahu902
    @pamodajayabahu902 ปีที่แล้ว +2

    My heart song ❤️♥️😃😃

  • @user-do8ez9ku1r
    @user-do8ez9ku1r ปีที่แล้ว +1

    Golden voice,golden song...❤❤❤💖💖💖💖💝

  • @ramlanmzm1644
    @ramlanmzm1644 2 ปีที่แล้ว +1

    Api viddha sundhara jeevithaya apei ANAGATHA paramparavela nethivenava kiyantakota hitha pupurala hithveling lei galanava.

  • @jayaniganga5894
    @jayaniganga5894 หลายเดือนก่อน

    Train eke bahina thanath අමතක una meka අහන්න ගිහින් 😁❤❤❤

  • @rashminperera4186
    @rashminperera4186 ปีที่แล้ว +2

    Love the voice. Singing from heart.

  • @salindudevinda5541
    @salindudevinda5541 2 ปีที่แล้ว +1

    Marama lassna gayakayo❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ranjansumith2635
    @ranjansumith2635 ปีที่แล้ว +2

    Very nice ❤️❤️❤️🎶🎶🎵🎵🎵

  • @asiriwijesinghe9045
    @asiriwijesinghe9045 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍 ඒ අතීතය ❤️

  • @ravindulakshan4868
    @ravindulakshan4868 ปีที่แล้ว +1

    harima lassanai athma ayya ❤

  • @user-ob2zt4sq7j
    @user-ob2zt4sq7j หลายเดือนก่อน

    🔥🔥🔥🔥

  • @banusisikara6229
    @banusisikara6229 2 ปีที่แล้ว +3

    Woow excellent voice and music superb ❤️

  • @nuwangamage7128
    @nuwangamage7128 2 ปีที่แล้ว +2

    ආසම voice එකක්

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 ปีที่แล้ว

    Methek kal bihiwu mihirima kata hadata harima kamathi. Sama githayakama pada wal mihirima une oba thumage mihiri hadin.

  • @ruchiraekanayaka9577
    @ruchiraekanayaka9577 2 ปีที่แล้ว +3

    භාවනාවක් 💗

  • @malshaabeysekare7357
    @malshaabeysekare7357 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

    • @edirisinghewasantha9632
      @edirisinghewasantha9632 ปีที่แล้ว

      සුමුදු නිසංසලේ මගේම තමයි ආත්මය පුරාවටම

  • @SadunDilshan-ld1ml
    @SadunDilshan-ld1ml หลายเดือนก่อน

    Supiri

  • @mcplayer4325
    @mcplayer4325 ปีที่แล้ว +2

    One of the legend of singing 👏 🙌

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +1

    සුපර් ආත්මා සංගිතය සහ ගිතය

  • @amilanishantha840
    @amilanishantha840 2 ปีที่แล้ว +1

    One of my favourite songs and favourite singer ❤️❤️❤️

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 ปีที่แล้ว +1

    Athma kojjara windath athi waennaema na ahada aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ira naga ana wita paerabara ahasae alawadana sada kiduru liyaeeeeee

  • @Vishva_Viraj
    @Vishva_Viraj 2 ปีที่แล้ว +4

    ❤️😍😍

  • @Lion_Nation.
    @Lion_Nation. 10 หลายเดือนก่อน +1

    ආදරෙයි දෙයියෝ....❤

  • @anosh441
    @anosh441 ปีที่แล้ว +1

    Extremly talented and a humble person

  • @b.a.samithradharmasiri7641
    @b.a.samithradharmasiri7641 2 ปีที่แล้ว +2

    Ammoooo

  • @klsriindrajith5950
    @klsriindrajith5950 ปีที่แล้ว +2

    Superb

  • @nisaldilantha3030
    @nisaldilantha3030 2 ปีที่แล้ว +9

    Good job feather ❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    Like all of your songs... 🙏🙏🙏

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 ปีที่แล้ว

    Amaraneeyai handak harima lassana sinduwa

  • @chandhanachandhana7362
    @chandhanachandhana7362 2 ปีที่แล้ว +1

    මෙක භාවනාවක් වගෙ ......🙏

  • @ruwanlasantha204
    @ruwanlasantha204 4 หลายเดือนก่อน

    superb

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    Nice..great, exactly augmented....

  • @charanagunawardana
    @charanagunawardana 2 ปีที่แล้ว +3

    Super ❤️❤️

  • @kelumperera........
    @kelumperera........ 2 ปีที่แล้ว +1

    නිලූක.......👍👍👍👍