තයිරොයිඩ් ගැටලු තිබෙන ඔබ මේ ආහාර වලින් පරිස්සම් වෙන්න
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- මෙම වැඩසටහන මගින් ඔබට විශේෂයෙන් Hypothyrodism රෝගයෙන් පෙලෙනව නම් මේ ආහාර ගැනීම නොකල යුතුයි සහ ඉතා අඩුවෙන් ආහාරයට ගත යුතුයි කියන ආහාර වර්ග 10ක් පිළිබඳ දැනුවත් කර ඇත
මේ වැඩසටහන සඳහා මා අද්‍යනය කල පර්යේෂණ
www.ncbi.nlm.n...
www.carolinast...
pubmed.ncbi.nl...
මීට පෙර වැඩසටහන්
තයිරොයිඩ් ලෙඩ ගැන හරියටම ඉගෙන ගෙන බඩ බහින්නැති ප්‍රශ්නයට විසඳුම් හොයමු | පලමු කොටස
• Video
හයිපොතයිරොඩිසම් සහ හයිපර්තයිරොඩිසම් වෙනස ගැන නිවැරදිව ඉගෙනගමු | දෙවන කොටස
• හයිපොතයිරොඩිසම් සහ හයි...
මගේ බර අඩු වෙන්නැත්තෙ මේ නිසාද? මන් කොහොමද ඒක අඳුරගන්නෙ | Hypothyrodism ගැන ඉගෙනගමු
• මගේ බර අඩු වෙන්නැත්තෙ ...
හයිපර්තයිරොඩිසම් රෝග තත්වය නිසා සිදුවන තරබාරුකම පාලනය කරගන්නෙ කොහොමද? | How to manage Hypothyrodism
• හයිපර්තයිරොඩිසම් රෝග ත...
තයිරොයිඩ් ගැටලු තියෙන ඔබට රෝග පාලනය සඳහා ගන්න හොඳම ආහාර 10 ක්
• තයිරොයිඩ් ගැටලු තියෙන ...
මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක සමග සම්බන්ද වෙන්න.
WhatsApp Number : 0712560075
මගේ facebook පිටුව : www.facebook.c...
Instagram : ...
Whatsapp channel : whatsapp.com/c...
Tik Tok: www.tiktok.com...
ව්‍යායාම පිළිබඳ දැනුවත් වීමට : @FIT_NURSE
Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
#hypothyroidismweightlossdiet
#hypothyroidismweightloss #hypothyroidweightloss #hypothyroid #ThyroidTalks? ThyroidTips #HypoAwareness? #ThyroidAware #HypoHelp #ThyroidEducation #ThyroidTalk #HypoSolutions #ThyroidFacts? #ThyroidSupport #HypoLife #ThyroidWellness #KnowYourThyroid #ThyroidJourney #HealthWithHypothyroidism #ThyroidCare #LivingWithHypo #ThyroidInfo #EmpowerThyroid #nursehesh @NurseHesh
ඔබ තුමාට පින් ඉතාමත් පින් ලොකුයට රෝග ගැන කියා දිව ඉතාම ඔබතුවා ඉතාම නිරොති කෙනෙක් බව මට හැගෙනෙවා🙏🙏🙏🙏❤️🌹❤️🌹🌹🌹🌹🌹🌹🪷
වටිනා අදහස් රැසක් ලබාදුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏
තයිරොයිඩ් වැඩි අයට කන්න හොද නැති කෑම ගැනත් සදහන් කරන්න ඔබතුමාට පින් අපිව දැනුවත් කරනවට
තෛරොයිඩ් වැඩි කෙනෙක්ට ගන්න හොද ,නරක කෑම ගැන වීඩියෝ එකක් කරන්න. Thank you 😀🌿
ඉතාමත්ම වටිනා වීඩියෝ පෙලක් ගෙනත් නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත ඇත්තටම මීට කලින් මේව ගැන අපි දන්නෑ බෙහෙත් ගන්න ගියාට ඩොක්ට ල කියන්නෑ.අපි ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම කාල කලින්ම මැරිල යනව ඔබතුමා මෙහෙම හරි කියලා දුන්නැත්තන්.බොහොම පින් 🙏ඔබට❤
ඔබට බොහොමයක් පින් පිරේවා මේ සිදුකරනා සත්ක්‍රියාවට ...
තුන් රුවනේම සරණයි !!
නිදුක් නීරෝගී සුවපත්ම වේවා !!
ගොඩක් පිං…ඔබ තුමාට
මේවා කවුරුවත් කියල දීලා නෑ
❤❤❤❤❤
මමත් තයිරොයිඩ් ඌණතාවය නිසා බෙහෙත් බොන කෙනෙක් . ඒ පිළිබදව ගතයුතු නොයුතු ආහාර විස්තර ඇහුවත් ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් වෛද්‍යවරුන් කරන්නෙ නෑ. ඔබතුමාට ගොඩාක් ස්තූතියි .
ඔබගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළඊ
මේවා බලන හැමෝම හොදින් දැනුවත් වේවි
ඔබට බොහොම කුසල් අතවේවි
උතුම් තෙරුවන් සරණ පතමි
🙏🙏🙏🙏🙏🙏👍👌
බොහොම ස්තූති 🙏🏿🙏🏿❤️
මමත් තයිරොයිඩ් අඩු කෙනෙක් ස්තුති ඔබට....🙏🙏🙏
Nurse මල්ලි තමා හොඳටම කරන්නේ,.....සැපවත් දිවියක්ම වේවා ඔබට,.......Keep going 💪🏽
ගොඩාක් ස්තූතියි ඔබතුමාට.....ඔබගේ ජීවිතය ද නිදුක් නීරෝගී වාසනාවන්ත එකක් වේවා 🎉🎉❤❤🌈️🌈️☀️🌠
🙏🏿❤️
මමත් තයිරොක්සීන් උනතාවයෙන් පෙලෙනවා සෑමදාම හිස් බඩෙන් T4 100mg ගන්නවා , මේ වැඩසටහනෙන් ගොඩක් දැනුවත් වුනා ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදුසරණයි
මගෙත් තයිරොයිඩ් ග්‍රන්තිය අයින් කරලා තියෙන්නේ,ඇගත් හොදටම කෙට්ටු වෙලා, ඔබතුමාට ගොඩාක් ස්තුතු
Mageth ehemai, ethakota me kama balapanawada?
Mageth ane Mage doctor nam one deyak kanna kiwva😅
@@RizFarook-q2u gowa pawule elawalu hoda na kiyanawa,neda?
අනේ බොහොම සතුතියි ඔබ තුමාට මෙි දැනුවත් කරිම❤
තයිරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණයෙන් ඉවත් කරපු කෙනෙකුටත් ගැලපෙන ආහාර කියලදෙන්න සර්❤
Eka thama mamath ahanne....ewa gana kiyannema nene
@user-kb8ig9zl3i kiyannam
තෙරූවන් සරණයී ඩොක්ටර් ගොඩක් පීං අපිව පැහැදිලි කලාට
Matat Dana ganna ona sampurnayenma thyroid grantiya iwat katapu kenek ganimata sudusu ahara
@@RizFarook-q2uq11 qq aww mom by1q
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
අනේකවාරයක් බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏😇
බොහොම ස්තූති 🙏🏿❤️
තෑන්ක්ස් , හරිම වැදගත් වටිනා විඩියෝස් , ඔබතුමාට ගොඩක් පින් 🙏💕🙏💕🙏💕🙏
මං flex seed හොදටම ගත්තා කෙට්ටු වෙන්න කියලා දෙයියනේ හොද නැති දේවල් නේ මෙච්චර කල් කාල තියෙන්නෙ. ඩොක්ටර් ලගට ගියාට අපිට ඔය දෙවල් කියලා දෙන්නෙ නෑනේ. බොහොම ස්තූතිය ඔබට
මාත් කටිලෙජ හදෙන්න කව
බොහොම දැනුවත් උනා ..නොදැන බොහෝආහාර වර්ග මං ආහාරයට අරගෙන
ස්තූති ඔබට
මටත් thayroid රෝගය thienawa.tablet උදේට gannawa.ආහාර gena doctors la දැනුවත් kare neh.ඔබතුමාට ගොඩක් pin.
ගොඩක් පින් ඔබ තුමාට පැහැදිලි කර දුන්නාට,මන් අවුරුදු 9 ,10 වෙනවා මෙි තයරෝඩින් එක තියනවා වෙලාවකට අමතක වෙනවා බෙහෙත් පෙති බොන්න
මගේත් thyroid gland එකම අයින් කරලා . මහත් වෙලා ගොඩක්ම. ඔබ අපව දැනුවත් කරන පිනෙන් ඔබට කිසිම ලෙඩක් දුකක් නොවේවා.❤❤🎉🎉
Mama Ketty venawa.
මේ දේවල් කියලා දෙනවට ඔබට බොහොම ස්තුතියි .
අපි දන්නේ නැතිව ඒ වගේ ආහාර කොච්චර අරන් තියෙනවා ද ... ඇයි වෛද්‍යවරු අපිව දැනුවත් කරන්නේ නෑනේ ...😢
බොහොම ස්තුති ඔබට බොහොම පිං 🙏🙏🙏
එතකොට. එයාලගේ අදායම අඩු වෙනවා නේ 😂😂😊
ගොඩක් pin apiwa දැනුවත් කලාට diat plane ekak දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි බුදුසරණයි ❤
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤
හරිම වටිනා වැඩසටහනක්
මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.thank you very much
ස්තුතියි ඔබතුමාට !!නීරෝගිවේවා...දීර්ඝායු වේවා!!!
🙏🏿❤️
Doctor apita beheth ganna giyata me dewal kiyanne na.me sambanda hoda doctor kenek kiyanna
දැනුවත් කලාට බොහොම ස්තුතියි
Wadagath wadasatahan malawak thank U.......❤❤
ගොඩක් සතුටුයි ඔබ තුමාට පිං
Oba thumata godak pin apiva danuvath karata. Theruvan saranai.
බෙහොම ඉස්තුතියි සර්❤
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලාට .
Hyperthyroidism ගැනත් කියලා දෙනවා නේද?
බොහොම වටිනවා අපිට🙏
දැනුවත් කරට ඔබට ගොඩක් pin sri
ගොඩක් ස්තුතියි ඔබතුමාට..🙏🙏
මූත්‍රා සමග ලේ පිටවීම හා කැක්කුම එන්නේ කුමක් සදහාද කියලා දෙන්න පුළුවන් ද..
Thank you dr Very impt information you gave us .. I was eating all the wrrong food ll these years 😩
🙏🏿❤️
ස්තූති 🙏
Thanks sir watching from Italy ❤
Thank you very much. You saved my life. 🙏
Oatmeal (ots) kanna hoda nadda Dr. Tailored vedi kenakta..
ස්තුතිය doctor ❤️🙏
ෆ්ලෙක්සින් තෙල් මොනවගේ දේටද දාන්නෙ සර් දැනුවත් කිරිමටද ගොඩක් පින්
Thank you so much 👍
Dr. This is also very important to me. I am suffering from hypothyroidism and my 3 months before TSH 43 then doctors prescribed levothyroxine. After had medecine my TSH gone down 0.01. Dr again prescribed levothyroxine another 3 months. This lecture is very important to me. God bless you. Pl give me any ideas about my TSH level.
ස්තුතියි දැනුවත් කලාට
ගොඩක් ස්තුතියි
මටත් තියෙනවා thanks doctor 💞💞💞💞🙏🙏
🙏🏿❤️
Great explanation txs ❤
Thanks doctor 😊
ස්තුතියි ඩොක්ටර්, තයිරොක්සින්වලට පෙති ගන්නම ඔනද?
Good Good Nius ❤❤
Hi, thank you for your valuable information. Just to clarify, you have mentioned wheat is not good, that means any food item made out of wheat is not good or reduce the amount of intake? Thank you
Any food item made from wheat must be avoid if u have hypothyrodism
Goraka...use karata kamak nadda..cholosterol thiyana nisa goraka use karanawa..thank you very much for this valuble information sir
කමක් නෑ
ස්තුතිය සර්
ගොඩක් ස්තුතියි සර් ❤❤❤
Obathuma me karana danuwath kirima godak watinawa.godak sthuthie obata.Mn levothyroxin 25 mg tablat eka gannawa.dawasata green tea cup 2 biwwata kamak nedda.
Apiwa denuwath kalata godak pin teruwan saranei
Oparation eken Passe thyroxine tablet eka ganna kenekutath medewal adalada?
thank you so much❤🙏🙏🙏
Thank you so much sir 🙏🙏🙏♥️♥️
Thank you doctar hoda ahara monada kiyalath danna
Mn me gena kiyala denawa
Thanks❤
❤️
බොහොම ස්තුතියි
Thanku obathumata❤
🙏🏿❤️
තයිරොක්සින් වැඩි නම් ආහාර රටාව ගැන විස්තර කියන්න
ගොඩක් ස්තුතියි සර්
Tharuwan saranai 🙏🙏🙏
0:02 Sir ,මගෙ thyroid gland එක පිලිකා වක් කියලා ඉවත් කලා,අයඩින් ප්‍රතිකාර යත් කලා ,මට මෙන්සෙස් හෙදෙන්නෙ නෙ,amh කියන හොර්මෝනය අඩුලු ,voj ඩොක්ටර් ලා කියන්නෙ ,මට බබාලා නෙ,අනෙ sir මෙ හොමොන ප්‍ර්ස්නෙට විසදුම ක් නෙතිද?මම vegan අහාර විතරයි ගන්නෙ,අවුරුදු 15 විතර ඉදලා,නොදන්නා නිසා හොදයි කියලා හිතලා වරදි අහාර තමයි මන් අරන් තියෙන්නේ ,ඔබතුමා ට ගොඩක් පින් දෙනුවත් කලාට,
Thanks doctor
Thanks so much brother godbess
Danuvath kalaya godakk stutiy
තයිරොක්සින් 105ml පාවිච්චි කරන කෙනෙක් කාලක් සිට ඉදලා තාම gym යනවා. Way protein එකක් ගත්තට කමක් නැද්ද?
Thank you sir 🙏 ❤❤❤❤
Grantiya ivat kala ayata kanna sudusu dewalut kiyanna puluwanda
Namal watching ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage thyroid gland eka athule nodules awilla 1997 di operation kala. Dan right side eketh awilla. Multi nodules kiwwa. Ethakota danata thiyenne thyroid gland eken bagayayi. Me foods matath honda nadda.
Man mekata uththarayak denawa
Radioactive iodine karanna wena hethu kiyala denna.
Thank you so much ❤
Thank you 💐
Thanks
Hyperthyroidism වලටත් ඕවා හොද නැද්ද. ඒගැනත් පැහැදිලි කරන්න සර්..
ඛුදුසරනයි
ඩොක්ටර් හිමාලයා සොල්ට් හොදයිද.මන් කැම්ති දැනගන්න මෙකට ගන්න හොදම විටමින් වර්ග මොනවාද
Thank you dr❤
Theruwan saranai athta
thyroid gland ek edimunama, edimuma adukara ganna barida? operation ek vitharada pratikara.
Morning empty stomach coffee with gee drink ekak biuwama hodai kiyanawa. Weight loss wenawalu. Meka attada? Cholesterol walata balapanne nadda? Please explain
සර් දුරකතන නම්බරය දන්න පුලුවන්ද වැඩි විස්තර දැන ගන්න ඉන්නෙ කොයි පලාතෙද පින් මේය ඉටු කරනවානම්
Iminiuty system problem nisa sels වලට attak karanawa nam, මොකක්ද prathikara doctor
ග්ග්‍රන්ථිය සම්පුර්ණයෙන් ඉවත් කලොත් ගත උත්තේ කුමන අහාරද?
Thank you sir..
Mage babage උස අඩු ගතියක් පේනවා.එයාට dan aurudu5 sampurnai.usa100cm.doctor kiyanne eka normal kiyala.usa wadi kara ganna puluwan widihak nadda
Apiwa danuwath kalata godak pin
Doctor pcos වලට hoda sinhala බෙහෙත් ද english බෙහෙත් ද
රටකජු කන්න හොඳද
මටත් දැනගන්න ඕන තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම වැඩි කෙනෙක්ට ගැලපෙන ආහාර ගැන