Dr. This is also very important to me. I am suffering from hypothyroidism and my 3 months before TSH 43 then doctors prescribed levothyroxine. After had medecine my TSH gone down 0.01. Dr again prescribed levothyroxine another 3 months. This lecture is very important to me. God bless you. Pl give me any ideas about my TSH level.
Hi, thank you for your valuable information. Just to clarify, you have mentioned wheat is not good, that means any food item made out of wheat is not good or reduce the amount of intake? Thank you
තයිරොයිඩ් වැඩි අයට කන්න හොද නැති කෑම ගැනත් සදහන් කරන්න ඔබතුමාට පින් අපිව දැනුවත් කරනවට
තෛරොයිඩ් වැඩි කෙනෙක්ට ගන්න හොද ,නරක කෑම ගැන වීඩියෝ එකක් කරන්න. Thank you 😀🌿
ඉතාමත්ම වටිනා වීඩියෝ පෙලක් ගෙනත් නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත ඇත්තටම මීට කලින් මේව ගැන අපි දන්නෑ බෙහෙත් ගන්න ගියාට ඩොක්ට ල කියන්නෑ.අපි ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම කාල කලින්ම මැරිල යනව ඔබතුමා මෙහෙම හරි කියලා දුන්නැත්තන්.බොහොම පින් 🙏ඔබට❤
ගොඩක් පිං…ඔබ තුමාට
මේවා කවුරුවත් කියල දීලා නෑ
❤❤❤❤❤
ඔබට බොහොමයක් පින් පිරේවා මේ සිදුකරනා සත්ක්‍රියාවට ...
තුන් රුවනේම සරණයි !!
නිදුක් නීරෝගී සුවපත්ම වේවා !!
මමත් තයිරොයිඩ් අඩු කෙනෙක් ස්තුති ඔබට....🙏🙏🙏
තයිරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණයෙන් ඉවත් කරපු කෙනෙකුටත් ගැලපෙන ආහාර කියලදෙන්න සර්❤
Eka thama mamath ahanne....ewa gana kiyannema nene
@user-kb8ig9zl3i kiyannam
තෙරූවන් සරණයී ඩොක්ටර් ගොඩක් පීං අපිව පැහැදිලි කලාට
Matat Dana ganna ona sampurnayenma thyroid grantiya iwat katapu kenek ganimata sudusu ahara
@@RizFarook-q2uq11 qq aww mom by1q
මමත් තයිරොයිඩ් ඌණතාවය නිසා බෙහෙත් බොන කෙනෙක් . ඒ පිළිබදව ගතයුතු නොයුතු ආහාර විස්තර ඇහුවත් ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් වෛද්‍යවරුන් කරන්නෙ නෑ. ඔබතුමාට ගොඩාක් ස්තූතියි .
මං flex seed හොදටම ගත්තා කෙට්ටු වෙන්න කියලා දෙයියනේ හොද නැති දේවල් නේ මෙච්චර කල් කාල තියෙන්නෙ. ඩොක්ටර් ලගට ගියාට අපිට ඔය දෙවල් කියලා දෙන්නෙ නෑනේ. බොහොම ස්තූතිය ඔබට
අනේ බොහොම සතුතියි ඔබ තුමාට මෙි දැනුවත් කරිම❤
මමත් තයිරොක්සීන් උනතාවයෙන් පෙලෙනවා සෑමදාම හිස් බඩෙන් T4 100mg ගන්නවා , මේ වැඩසටහනෙන් ගොඩක් දැනුවත් වුනා ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදුසරණයි
Nurse මල්ලි තමා හොඳටම කරන්නේ,.....සැපවත් දිවියක්ම වේවා ඔබට,.......Keep going 💪🏽
ඔබගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළඊ
මේවා බලන හැමෝම හොදින් දැනුවත් වේවි
ඔබට බොහොම කුසල් අතවේවි
උතුම් තෙරුවන් සරණ පතමි
🙏🙏🙏🙏🙏🙏👍👌
බොහොම ස්තූති 🙏🏿🙏🏿❤️
මගෙත් තයිරොයිඩ් ග්‍රන්තිය අයින් කරලා තියෙන්නේ,ඇගත් හොදටම කෙට්ටු වෙලා, ඔබතුමාට ගොඩාක් ස්තුතු
Mageth ehemai, ethakota me kama balapanawada?
Mageth ane Mage doctor nam one deyak kanna kiwva😅
@@RizFarook-q2u gowa pawule elawalu hoda na kiyanawa,neda?
මගේත් thyroid gland එකම අයින් කරලා . මහත් වෙලා ගොඩක්ම. ඔබ අපව දැනුවත් කරන පිනෙන් ඔබට කිසිම ලෙඩක් දුකක් නොවේවා.❤❤🎉🎉
Mama Ketty venawa.
මටත් thayroid රෝගය thienawa.tablet උදේට gannawa.ආහාර gena doctors la දැනුවත් kare neh.ඔබතුමාට ගොඩක් pin.
ගොඩාක් ස්තූතියි ඔබතුමාට.....ඔබගේ ජීවිතය ද නිදුක් නීරෝගී වාසනාවන්ත එකක් වේවා 🎉🎉❤❤🌈️🌈️☀️🌠
🙏🏿❤️
අනේකවාරයක් බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏😇
බොහොම ස්තූති 🙏🏿❤️
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
තෑන්ක්ස් , හරිම වැදගත් වටිනා විඩියෝස් , ඔබතුමාට ගොඩක් පින් 🙏💕🙏💕🙏💕🙏
බොහොම දැනුවත් උනා ..නොදැන බොහෝආහාර වර්ග මං ආහාරයට අරගෙන
ස්තූති ඔබට
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤
මේ දේවල් කියලා දෙනවට ඔබට බොහොම ස්තුතියි .
ගොඩක් පින් ඔබ තුමාට පැහැදිලි කර දුන්නාට,මන් අවුරුදු 9 ,10 වෙනවා මෙි තයරෝඩින් එක තියනවා වෙලාවකට අමතක වෙනවා බෙහෙත් පෙති බොන්න
ගොඩක් pin apiwa දැනුවත් කලාට diat plane ekak දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි බුදුසරණයි ❤
හරිම වටිනා වැඩසටහනක්
මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.thank you very much
අපි දන්නේ නැතිව ඒ වගේ ආහාර කොච්චර අරන් තියෙනවා ද ... ඇයි වෛද්‍යවරු අපිව දැනුවත් කරන්නේ නෑනේ ...😢
බොහොම ස්තුති ඔබට බොහොම පිං 🙏🙏🙏
එතකොට. එයාලගේ අදායම අඩු වෙනවා නේ 😂😂😊
දැනුවත් කලාට බොහොම ස්තුතියි
ගොඩක් සතුටුයි ඔබ තුමාට පිං
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලාට .
දැනුවත් කරට ඔබට ගොඩක් pin sri
ස්තුතියි ඔබතුමාට !!නීරෝගිවේවා...දීර්ඝායු වේවා!!!
🙏🏿❤️
Doctor apita beheth ganna giyata me dewal kiyanne na.me sambanda hoda doctor kenek kiyanna
බෙහොම ඉස්තුතියි සර්❤
Oparation eken Passe thyroxine tablet eka ganna kenekutath medewal adalada?
Hyperthyroidism ගැනත් කියලා දෙනවා නේද?
බොහොම වටිනවා අපිට🙏
Oba thumata godak pin apiva danuvath karata. Theruvan saranai.
ස්තුතිය doctor ❤️🙏
ෆ්ලෙක්සින් තෙල් මොනවගේ දේටද දාන්නෙ සර් දැනුවත් කිරිමටද ගොඩක් පින්
මටත් තියෙනවා thanks doctor 💞💞💞💞🙏🙏
🙏🏿❤️
ස්තූති 🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට..🙏🙏
මූත්‍රා සමග ලේ පිටවීම හා කැක්කුම එන්නේ කුමක් සදහාද කියලා දෙන්න පුළුවන් ද..
Wadagath wadasatahan malawak thank U.......❤❤
ස්තුතියි ඩොක්ටර්, තයිරොක්සින්වලට පෙති ගන්නම ඔනද?
Thank you dr Very impt information you gave us .. I was eating all the wrrong food ll these years 😩
🙏🏿❤️
Thank you very much. You saved my life. 🙏
ස්තුතියි දැනුවත් කලාට
තයිරොක්සින් 105ml පාවිච්චි කරන කෙනෙක් කාලක් සිට ඉදලා තාම gym යනවා. Way protein එකක් ගත්තට කමක් නැද්ද?
Hyperthyroidism වලටත් ඕවා හොද නැද්ද. ඒගැනත් පැහැදිලි කරන්න සර්..
ගොඩක් ස්තුතියි
Iminiuty system problem nisa sels වලට attak karanawa nam, මොකක්ද prathikara doctor
Thanks sir watching from Italy ❤
Mage babage උස අඩු ගතියක් පේනවා.එයාට dan aurudu5 sampurnai.usa100cm.doctor kiyanne eka normal kiyala.usa wadi kara ganna puluwan widihak nadda
ඩොක්ටර් හිමාලයා සොල්ට් හොදයිද.මන් කැම්ති දැනගන්න මෙකට ගන්න හොදම විටමින් වර්ග මොනවාද
Obathuma me karana danuwath kirima godak watinawa.godak sthuthie obata.Mn levothyroxin 25 mg tablat eka gannawa.dawasata green tea cup 2 biwwata kamak nedda.
Dr. This is also very important to me. I am suffering from hypothyroidism and my 3 months before TSH 43 then doctors prescribed levothyroxine. After had medecine my TSH gone down 0.01. Dr again prescribed levothyroxine another 3 months. This lecture is very important to me. God bless you. Pl give me any ideas about my TSH level.
Pituitrophin PMG( පවිච්චි කරලා උසයන්න පුලුවන්ද ??
ගොඩක් ස්තුතියි සර්
ස්තුතිය සර්
Morning empty stomach coffee with gee drink ekak biuwama hodai kiyanawa. Weight loss wenawalu. Meka attada? Cholesterol walata balapanne nadda? Please explain
Thank you so much 👍
ගොඩක් ස්තුතියි සර් ❤❤❤
Mage thyroid gland eka athule nodules awilla 1997 di operation kala. Dan right side eketh awilla. Multi nodules kiwwa. Ethakota danata thiyenne thyroid gland eken bagayayi. Me foods matath honda nadda.
Man mekata uththarayak denawa
මටත් දැනගන්න ඕන තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම වැඩි කෙනෙක්ට ගැලපෙන ආහාර ගැන
බොහොම ස්තුතියි
තයිරොක්සින් වැඩි නම් ආහාර රටාව ගැන විස්තර කියන්න
Doctor pcos වලට hoda sinhala බෙහෙත් ද english බෙහෙත් ද
Goraka...use karata kamak nadda..cholosterol thiyana nisa goraka use karanawa..thank you very much for this valuble information sir
කමක් නෑ
carbimazole වලට සමාන බෙහෙත් වර්ග නැද්ද ඩොක්ටර්.
මම තය්රොක්සින් ගන්න වා පැටිලීව 1ලමු අදියර තියනවා එතකොට කෑම ගන්න ඕනෙ කොහොමද 😊
ඛුදුසරනයි
thyroid gland ek edimunama, edimuma adukara ganna barida? operation ek vitharada pratikara.
ග්ග්‍රන්ථිය සම්පුර්ණයෙන් ඉවත් කලොත් ගත උත්තේ කුමන අහාරද?
Apiwa denuwath kalata godak pin teruwan saranei
Thanks doctor 😊
Doctor. කිනෝවා.qinowa ආහාරයට ගත්තට කමක් නැද්ද ..මං බත් වෙනුවට එළවළු and qunowa ආහාරයට ගන්නේ ..ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් ද.
Kamak ne quinoa Honda kemak
තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අයින් කරපු අයට ගතහැකි අහාර මොනවාද?
ධානය වර්ග (මුං ඇට, රතු කව්පි, සුදු කව්පි, කඩල) ගත්තට කමක් නැද්ද මහත්මයා
සර් දුරකතන නම්බරය දන්න පුලුවන්ද වැඩි විස්තර දැන ගන්න ඉන්නෙ කොයි පලාතෙද පින් මේය ඉටු කරනවානම්
Hi, thank you for your valuable information. Just to clarify, you have mentioned wheat is not good, that means any food item made out of wheat is not good or reduce the amount of intake? Thank you
Any food item made from wheat must be avoid if u have hypothyrodism
Tsh balala mata 150 bonna kiwa a kiyanne mata thayiroksin wedida aduida kiyannako
Hyperthyroidism තියෙන අය නොගත යුතු ආහාර මොනවාද
Grantiya ivat kala ayata kanna sudusu dewalut kiyanna puluwanda
මගේ ටී එස් එච් අගය..4.2 .නිදිමත,කම්මැලි,ඈනුම් යනවා,ඇඟත් මහතයි..මම100 mg thyrocin bonawa. බොන්නැති අවස්ථාවල 7.. වැඩි වෙනවා.. මම නොගත යුතු ආහාර සහ,ගත යුතු ආහාර මොනවාද..ආහාර වර්ග වලින් හෝමෝන නිෂ්පාදනයවැඩි කරගන්න බැරිද .තයිරොක්සින් බොන්න ඕනෙමද කරගන්න බැරිද
අනිවාර්යෙන් බොන්න දවසක් නොබොන ඒකත් ගොඩක් හොද නෑ, මගහැරුනොත් පැය 4 නිරාහාරව ඉදල බොන්න
Thanks so much brother godbess
Hert ake valve leak vela nam tretment monavada dr.upadesak denna.
Tharuwan saranai 🙏🙏🙏
TSH 3rd generation 5.27 mehema tamai report eka awe a gana chuttak kiyala denna sir
Great explanation txs ❤
තයිරොයිඩ් ග්‍රන්ථිය අඩුවෙන් වැඩ කරන අයටත්. එකම දෙවල්ද
Radioactive iodine karanna wena hethu kiyala denna.
Sir Mama th kuttu whane me Nesa DA,,, Mata doctor s LA kyena Na Sir,,
මට කියන්න පුලුවන්ද මොනව හරි කෑවම දිවේ අග තුවාලයක් එනව හරිම වේදනයි කොච්චර බේත් ගත්තත් සුවයක් නැහැ එ්කට මන් මොනවද කරන්න ඕන
Becozinc daily
Thanks doctor
Hyperthyrodisum තියන අයටත් මේ කෑම හොද නැද්ද( ඔබ පැහැදිලි කරන්නේ Hypo ගැන විතරයි නේ)
Thyroid glad ඉවත් කරපු කෙනක් කන්න ඕනේ මොනවද? කොහොමද diet කරන්න ඕනේ?
මොනවද කන්න හොද නැත්තේ?
කොහොමද exercise කරන්න ඕනේ ?
Video එකක් කරනවානම් හොදයි.
ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.
(flex seed දෙහි එහෙම උදේට බොනවා. මේ කරන එව්වා හරිද වැරදිද දන් නැ )
පින් 🙏
Danuvath kalaya godakk stutiy
හයිපර් තයිරොඩිසම් තියෙන අයට කන්න හොදම නැති කෑම මොනවද
thank you so much❤🙏🙏🙏
0:02 Sir ,මගෙ thyroid gland එක පිලිකා වක් කියලා ඉවත් කලා,අයඩින් ප්‍රතිකාර යත් කලා ,මට මෙන්සෙස් හෙදෙන්නෙ නෙ,amh කියන හොර්මෝනය අඩුලු ,voj ඩොක්ටර් ලා කියන්නෙ ,මට බබාලා නෙ,අනෙ sir මෙ හොමොන ප්‍ර්ස්නෙට විසදුම ක් නෙතිද?මම vegan අහාර විතරයි ගන්නෙ,අවුරුදු 15 විතර ඉදලා,නොදන්නා නිසා හොදයි කියලා හිතලා වරදි අහාර තමයි මන් අරන් තියෙන්නේ ,ඔබතුමා ට ගොඩක් පින් දෙනුවත් කලාට,
Thank you so much ❤