තයිරොයිඩ් අඩු වැඩි වීම නිසා ඇතිවෙන රෝග ගැන දැනගමු | Tissa Jananayake with Life (EP 122)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- තයිරොයිඩ් අඩු වැඩි වීම නිසා ඇතිවෙන රෝග ගැන දැනගමු | Tissa Jananayake with Life (EP 122)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®
0:01 ඇත්තටම sir free card ඉල්ලන් යන ලමයින්ගෙන් කවදාවත් ග්‍රාම සේවක සහතික අරවා මේවා ඉල්ලලා නෑ වචනයක්වත් කියන්නෙ නැතුව free card අත්සන් කරලා දෙන කෙනෙක් .❤❤❤ sirta නිදුක් නීරොගි දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ
මටත් දුන්නා සර් free card ekak. සර් ට ගොඩක් පින්.❤
හරිම වැදගත් පාඩමක් . සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏.❤️❤️
හරිම වැදගත් පාඩමක්.
ඉගෙන ගන්න දරුවන්ට විතරක් නෙවෙයි.
මේක බලන සියලු දෙනාටමත්.
මමත් අවු 26ක් තිස්සේ බෙහෙත් බොනවා.
නොබී හිටියම ඇගට හරිම අපහසුතාවයක් දැනෙනවා..
කොන්ඩෙ යනවා. හරිමහන්සියි.ඇවිදින්න අමාරුයි.බෙහෙත් නොබි හිටියොත් විවිධ ලෙඩ හැදෙනවා. මම අවුරුදු 18 ක් පමණ තයිරොක්සින් ගන්නවා. මුලදී අවුරුදු පහක් පමණ හරියට බෙහෙත් ගත්තේ නෑ.දැන් මම
උදෙ පහට තයිරොක්සින් ගත්තම පැයක් යනතුරු කිසිවක් කන්නෙ බොන්නෙ නෑ.දැන් මම සුගර්.පෙෂර්.කොලස්ටරොල්.පාකින්ස.සයිටිකා.ඩිප්පෙසන්.ආදි ලෙඩ ගොඩකට බෙහෙත් බොනවා.හරිම දුකක් විදින්නේ.ඒනිසා ලෙඩේ හදුනගත් විගසම නිවරැදිව බෙහෙත් බොන්න.(නැතිනම් මට වගේ ලෙඩ ගොඩකට මුහුණ දීමට සිදුවේ). මෙසේ කියන්නේ අත්දැකීමෙන්.
Matath ehamai😢
මමත් කලේ ඔය මෝඩකම. බෙල්ල කපල ග්ලෑන්ඩ් එකේ බාගයක් අයින් කරන්න උනා. ආයෙ හිතුමතේ බෙහෙත් නැවත්තුව ප්‍රෙශර් ශුගර් කොලෙස්ටරෝල් හාට් කේස් සයටිකා 😢😢😢😢
Thank you math lagadi idan beth bonawa
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
මටත් තයිරොක්සින් අඩු එක තියෙනවා . නිදිමතයි , කම්මැලියි , පාරෙ යන වාහන දිහා බලන්න බෑ කැරකැවිල්ල වගෙ .. ටිකක් මහත් උනා. ඒත් ලේ බර නෑ. කොන්ඩෙත් යනවා , අව්වේ යන්න බෑ . කිසිම වැඩක් කරන්න බෑ කම්මැලියි. ඇඳට වෙලාම දවස ගෙවන්න තියෙනවා නම් ඊටවැඩිය දෙයක් නෑ. කන්න ඕනෙත් නෑ . 2017 ලෙඩේ හොයා ගත්තේ. තාම බෙහෙත් බොනවා.
මමත් මේ ලෙඩෙන් පීඩා විදිනවා, hypothyroidism. මේ කියපු ටිකට අමතරව. බර වැඩි වෙනවා, කටහඩ ගොරෝසු වෙනවා, brain foggy, difficult to concentrate. වගේ දේවලුත් ඇති වෙනවා.
මෙවන් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර කරගන්න මේ දැනුවත් කිරීම බොහොම වටිනවා. ඔබතුමාට බොහොම පිං 🙏🏻🙏🏻. ආදරෙයි හැමදාමත් ❤
monawa sambanda doctor kenek gawatada yanna ona
ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න, එහෙම නැත්තම් ලගම තියෙන රජයේ රෝහලේ බාහිර රෝගි අංශයට යන්න.@@kavinduonline4818
@@kavinduonline4818 malinka sumanathilka good doctor
@@kavinduonline4818meet the endocrinologist
@@kavinduonline4818උගුර කණ නාසය සම්බන්ධයෙන් පෙන්නන්ඩ ..එයා පරීක්ෂණ කරනවා
ජීවකයන් තැනුව පූතේ සක්විති රජ නූඔයි පූතේ රට හැරදා නොයන් පූතේ නූඔ මැණිකකි රටට පූතේ ❤❤❤❤
සත්තකින්ම
ඇත්ත මයි
මටත් තයිරොයිඩ් ලෙඩේ තියෙනවා කෑම අධික බව දහඩිය දැමීම ඇඟ කෙට්ටු කිරීම මතකය ගිලිහීම කොණ්ඩ යෑම අධික වතුර පිපාසය i වේගවත්ව ඇවිදීම අධික වේගයෙන් වැඩ කිරීම බඩුමුට්ටු නොදැනීම අතින් ගිලී යෑම මම ඔපරේෂන් එකකින් අයින් කරා ඒත් දිගටම බෙහෙත් බොනවා
මම සර්ගේ වීඩියෝ බලනවා.මම අවුරුදු 17 තිස්සේ තෙයිරොක්සින් අඩු කමින් පෙලෙනවා. එක දවසක් බෙහෙත් නොබිව්වොත් අත,පය රිදෙනවා.ඇගිලි නවන්න බැරි වෙනවා.ඇග ගල් වෙනවා.මැරෙනකල්ම බෙහෙත් බොන්න වෙයි😢
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
අම්මෝ සහතික ඇත්ත සර්
මට තියෙන්නෙ කෑම කන්න හිතෙන්නෙ නැහැ. වැඩ කරන්න කම්මැලියි. ඇඟට කිසිම ශක්තියක් නැහැ.
ස්තූතියි සිර
ස්තූතියි සර් තෙරුවන් සරණයි 🙏❤❤
😢😢😢අනේ අවුරුදු 20ක ඉදන් මටත් තියෙනව.බලන් ඉද්දි ඉදිමෙනව මං.කොණ්ඩෙ යනව හරියට.බඩගින්නක් අැත්තෙම නැ.දවසට පැය 2ක්වගේ තමයි හරියට නින්ද යන්නෙ.එත් නිදිමතයි.හරිම මහන්සි ගතියක් දැනෙනව.දවස්3ක් වුනත් එකදිගට නොනිදා ඉන්න පුළුවන්.එ වගේම සමහර වෙලාවට දවස් 3 ක් 4ක් වුනත් නිදා ගන්න පුළුවන් වගේ.එත් අනේ පිටරටක තාමත් දුක් විදිනව මේ හැම දෙම ඉවසන්.😢😢😢අත් කකුල් සේරම හිරි වැටෙනව කොන්ද පන නැති ගතිය තියෙනව😢
mama inne canadawe mama lankawen me wedamahaththayagen beheth gannawa ethakota thyroxine tablet bonna ona naha
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
තව තව දීර්ඝායුෂ ලැබෙන්න ඕනි සර් ❤❤
සර් මම වයස 69.ක අම්මා කෙනෙක් මගේ තයිරොයිඩ් ග්‍රන්තිය 2005 සැත්කමකින් අයින් කරා දැන් m.g:50 දිනපතා ගන්නවා දැන් මට නිතරම් ක්ලාන්ත ගතිය අත්පය වේදනාවයි කොන්දෙ අධික වේදනාවයි .කිලිනික් යනවා මාස්පතා .අනේ සර් උපදෙසක් දෙන්න බුදුසරණයි සර්.🙏🙏🙏
තෙරුවන් සරණයි සර්ට..හොඳ දැනුවත් කිරීමක්...ස්තුතියි බෙහෙවින්..🙏☸️
Sir, sirge වැඩසටහන් හැමදාම බලනවා, මට හිටපු ගමන් අමතක වෙනවා දැන් කරපු කියපු දේවල්, මට ඒක වදයක්, මෙකට මොකක්ද කරන්න ඕන sir, වේලාවක් තිබුණොත් comment එකක් දාන්න
Sir,
Turner syndrome
ගැනත් video එකක් කරන්න please .
ඒකත් growth hormone
වලට සම්බන්ධ ලෙඩක් නේද ???
පැහැදිලි කලොත් බොහොම පින් .
👍👍👍
ජය වේවා සර්
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
මාරම වැදගත් පාඩමක්
මෙය දැන් බහුල රෝගය ක් නොදන්නා අය බහුලයි
තවත් විස්තර කරන්න
සර් ට පින්
මමත් ඒ රෝගය තියෙන කෙනෙක්.මගෙ තයිරොයිඩ් ඔපරේශන් කරලා ඉන්නෙ..මැරෙන තුරාවටම බෙහෙත් ,තයිරොක්සින් ගන්න ඕනෙ කියලා තමයි තියෙන්නේ ..ඒ කොහොම කලත් සර්,මට දැනුත් බෙහෙත් පාවිච්චි කරද්දිත් නිදිමත,අධික දහදිය දැමිල්ල තවමත්..එතකොට මොකක් ද ඒ...
තෙරුවන් සරණයි සර්..
බෙල්ලේ ගෙඩියක් වගේ එන්නේ එකද,ඔපරේෂන් කලම වත් හරියන්නේ නැද්ද, කරුම ලෙඩ නේ 🥲බැන්දම ළමයින්ටත් යාවිද 🥲
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
හරිම වැදගත් දේසනය බුදු සරනයි ඔබතුමාට
තයිරොයිඩ් තියන අයට වීස් එකට දෙන රෝස පාට පෙත්ත දෙන්නෙ නෑ ඒවගේම සමහර එන්නත් විස වෙනවා. එත් රෝහල් වල දොස්තරලා ඒවා දෙනවා මාගෙ පවුලෙ කෙනෙක්ව අපිට අහිමි උනා.
mata eka biuwama husma ganna amaru wenawa. ai ehema w3nne kiyannpuluwanda. mn doctorslata kiyalama eka epa kiynawa e handa .
රෝස පෙත්ත salbutamalt
තෙරුවන් සරණයි සර් ඔබට දීර්ඝායු වේවා😊
මටත් ඔය ලේඩේ තියෙනවා බේහෙත් ගෑ 75 පෙත්ත බොන්නේ නිල් පාටයි කුවේට් එකෙ දොස්තර කිව්වේ මුහුදු මාලු කන්න එතකොට අඩු වෙනවා කියලා
Oyata thiyenne ideen adu lede mata ideen wedi lede mama serama aran demma udeta 75mg kanna peya bageta kalin bonava mama padinchiya urop vala e beheth eka hodai masa 4 bithara test ekak karala balanava TSH FT04 dekama.
2009 මේ වැඩසටහන තිබ්බනම් මම මගේ ලෙඩේ දරුනු නොවී බේරගන්නවා.හයිපර් තයිරොයිඩ් හැදිලා නොමැරී බේරුනා.මටනම් කන්න බැරුව ගියා.වමනේ ගියා.ඒ විදිහටම ඇස් ඉදිමිලා එකක් හීනී උනා.කොණ්ඩේ ගියා.ඇත්තම කීවොත් මතකය නැතුව ගිහින් තනිකර පිස්සු හැදුනා වගේ උනා.අඩු උනාමත් වැඩි උනාමත් කොණ්ඩේ යනවා.
dan hodaida.. Honda une kohomada..
Sir ගේ class අපි වගෙ අයටත් වටිනවා. මගෙ තයිරොක්සින් ml 300k බොනවා.. ග්ලාන්ට් එක අයින් කරා පේරාදෙණිය හොස්පිටල් එකෙන් මම මහත් උනා ඒක් දැන් කොච්චර ඩයට් එක්සසයිස් කරත් අඩු වෙන්නෙම නෑ
මමත් තයිරොයිඩ් ඔපරේට් කරලා ඉන්නෙ ..බෙහෙත් පාවිච්චි කරනවා .ඒ උනත් තවම ත් දහදිය දැමිල්ල,නිදිමත ගතිය තියෙනවා ,දැන් අවුරුදු 18 විතර වෙනවා ,ඔපරේට් කරලා .ඒ එක්කම මටත් ඔය අධික තරබාරුව තියෙනවා .මොන තරම් දේවල් කලත් බර අඩුවෙන්නෙ.මේක නම් මහත් හිසරදයක් ..දන්න දෙයක් තියේ නම් කියන්නකෝ...ස්තූති 🙏
ස්තුතියි සර් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️🪷
මටත් තයිරොක්සින් වැඩි සර් බෙහෙත් ගන්නවා ඒත් අඩු උනාම තියෙන රෝග ලක්ෂනත් සමහරක් තියෙනවා
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
Harima wadagath lession 1 thank you so much sir ♥
Sir I appreciate your teaching.I accidentally found this video. I understand you are trying to teach about how hyper and hypo thyroidism works and how it changes people's behaviour and the appearance. Dear sir, I kindly request you not to tell about those kids external appearance because they might get depressed about their appearance and think about it all the time. ( because they already have a disease that they have to live with life long ) this is not a offence. every other detail is so much valuble and easily understandable. I'm just pointing out a facet. hope you wont get mad ❤
@@MEGAfiles3 Your comment is so important. It's very true.
අනේ සර් මම ඉන්නේ මැදපෙරදිග මටත් තයිරොයිඩ් තියනවා මගේත් කොන්ඩේ කාලෙකට ඔක්කොම වැටෙනවා සර් කියපු විදියට මුන සමහර දවස් වලට ඉදිමිලා හැම දාම බෙහෙත් ගන්නවා අතුරු ආබාධ බොමයක් තියනවා බේහේවින්ම ස්තුතියි 🙏
මම අඩුබායිවල ඉන්නේ මටත් අද තමා ඩොක්ටර් කීවේ. මේ එහෙම ලෙඩක් තියෙනවා කියලා ඒක හැදෙන්නේ කොහොමද
මට අ 48ක් සර් මම කුවේට් එකේ ඉන්නෙ මම බෙහෙත් බොනවා mg 25 මටත් සමහර රෝග තියෙනවා අතපය කැක්කුම් තියෙනවා මම මහතයි ඉනවට ප්‍රමාණය ගොඩක් ස්තූතියි සර් මේ සම්පූර්ණ වීඩියෝ එක දෙන්න ගොඩක් ලෙඩ හදුන ගත්තේ සර්ගේ වීඩියෝ බලලා මම දියවැඩියාව රෝගියෙක් ඉතින් බර අඩු කරගැනීමට උපදෙස් පතමි
මුහුදු මාලු ජාති කන්න මටත් තියෙනවා කුවේට් දොස්තර තමයි කිව්වේ මාලු කන්න කියලා
මට තියෙනවා මං සවුදි ඉන්නේ ගොඩක් කල් බෙහෙත් බොන්න ඕනේ ද
@@sanjeewasanjeewa5246 ඔයා ගිල්ලා දොස්තර කෙනෙක් ලග පොන්නලා ප්‍රතිකාර කරන්න ඔයා ගෙ කැමැත්තට බෙහෙත් බොන්න එපා ඔයාට පුළුවන් නම් මාලු ඉස්සෝ වගේ දෙවල් සතියට තුන්පරක් හරි කන්න බලන්නරාබු ගෝවා කන්න එපා එවා ඒ ලේඩේට හොද නැහැ
Godak dewal igena gaththa sir..obathumata pin..theruwan saraning devi pihiten yahapathakma wewa.
මටත් ඔය රෝගය තියෙනවා ,job එකth epa වෙලා
මටත් අඩු තෛරෝඉඩ් තියෙනවා දිනපතා බෙහෙත් ගන්නවා මගෙත් මුණ ඉදිමිලා වගේ වැඩිපුර කෑම ගන්නේ නෑ එත් ඇග මහත් වෙනවා නින්ද ට බර වැඩි
මගේ තාත්තත් එහෙමයි.දිනපතාම බෙහෙත් බොනවා..තාත්තත් ඉදීමිලා වගේ ගොඩක් මහත් වෙලා..ඇස් දෙකත් එක්කම ඉදිමිලා..හිතට බයයි මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ 😢😢😢😢😢😢තාත්තත් ගොඩක් වෙලාවට නිදියනවා..
තාත්තාගේ කට හඩත් ගොරෝසු වෙලා😢
Mgeth thiroyid ain karata passe muna idimila bada enda enda wadi wenwa mkna karnda da mnda
Mamath adai danne
Oyage thamath ehemada
ස්තූතියි
කොන්ඩේ යනවාතමයි 👍
ස්තූතියි සර් තෙරුවන් සරණයි
හොද උපදෙස් මාලාවක් ස්තූතියි
අදරේයි සර්❤❤❤❤❤❤❤❤
මම වයස අ:60 තයිරොයිඩ් ග්‍රන්ථිය අයින්කල අම්මා කෙනෙකි දැනට වසර 5පෙර මට පොඩි වැඩක්වත් කරන්න බෑකුස්සියේඇදුම පෙගිලා වතුර බේරෙනවා ,මගේ බරද k15න් වැඩි වේලා කෑම වේල් 2 කන්නෙ මට උපදෙස් ලබාදෙන්න
වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. 🙏
Sir..hariyatama hari..mama careke deparak acdnt una..mama thairoxin ganna kenek..careka kudu.....mama thama innawa...❤❤
Sir me gana thawa deerga pahadili kiremak denawa nm godak watinawa .beheth ganima gana .athuru abadha .beheth noganima nisa mokada wenne .lamayek nm jevithaya pawathwagena yana akaraya gana wage dewal .Rathnapura nagaraya thula godak lamai innawa me nisa pida vidina .samahara doctors la kiyanawalu Rathnapura wathura wala tyna prasnayak nisa kiyal. Pahadi karanna sir .thank you
තයරොක්සින් තියන අයට සුදුසු කෑම මොනවද සර්
ගෝවා රාබු නෝකොල් හොද නැ
සර්ට❤බුදුසරණයි❤
Ane sir mtth තියෙනවා ඕක...දාඩිය දානවා ගොඩක්...බෙහෙත් ගන්න ගියාම තයිරොක්සීන් වලට බෙහෙත් තමයි දුන්නෙ..අවුරුද්දකටත් වඩා දැන් බෙහෙත් බිව්වා තාම අඩුවක් නෑ සර්..මේකනිසා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා😢
මම ඉපදිලා මාස තුනේ ඉඳන් හෝමෝන ක්‍රියාශීලිත්වය අඩුයි... ඒ වුනාට මටත් බඩගිනි එනවනේ සැරින් සැරේට 😒😒
මට ගැටලුවක් තියෙනවානේ...මගෙත් තෛයිරොක්සීන් ඌනතාවක් තියෙන්නේ .අනිත් රෝග ලක්ෂණ ඔක්කොම තියෙනවා...කොණ්ඩේ යනවා...මුහුණ ඉදිමිලා විරෑපී ගතියක් ඇවිත් තියෙන්නේ..වැඩිය කෑම කන්නේ නැතත් ඇග මහතයි..ඒත් මගේ ඇග සීතල නෑ අසීමිත දාඩියක් දාන්නේ මට...
TSH එකක් බලන්න.ඒ සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න.
මටත් ඔය ටිකම තියෙන්නේ මාත් තයිරොක්සින් උනතාවයට බෙහෙත් බොනවා
Thyroxine wedi unama babala hadanna prashna anawada.babalata koi vdiht balapanawada?
මටත් තෛයිරොයිඩ් තියෙනව. බඩගිනි නැතිකම. අධික මහන්සිය, කොණ්ඩෙ යාම, හම වියලීම වගෙ රෝග ලක්ෂණ මටත් තියෙනව.
Me too
Thanks very much.❤❤❤.
මමත් අවුරුද්දක් විතර ඉදන් බෙහෙත් බොනව තයිරෝඩ් වලට සෑම මාස 3 ට සැරයක් ලේ බලලා බෙහෙත් දෙනව මුලින්ම දුන්නා පෙති 6 ක් බොන්න දැන් ක්‍රමයෙන් අඩු කරල පෙති 3 යි දවසට බොන්නෙ NeoMercazole 5mg .
මේ බෙහෙත් වරගය
තයිරොක්සින් අඩු ද වැඩිද කියලා ලේ පරිකසාවකින් පුඑවන්ද
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
Harima wedagath.isthutiy Docter.🙏🙏🙏
ඔයි චිට් එක එව්වෙ මම ..ගාල්ලෙ පන්තියෙදි..😊❤️ නිතර නිදිමත වගේ එනවනම් ඩොක්ට කෙනෙක්ට කියලා TSH එකක් චෙක් කරවගන්න.මටත් මගේ ලෙඩේ අහු උනේ අහම්බයකින්...
මට තියෙන්නේ මේ ලෙඩේ නිතර බඩගිනි එනවා ,අධික ලෙස දාඩිය දමනවා 😢මං බෙහෙත් ගත්තා ඒත් අඩු නෑ 🥹🥹
General physician kenek channel karala hariyata beheth karanna.suwa karann puluwan
Godak sthuti lassanata pahdili kalata jesu pihitai ❤
Mage duwatath thyroxine tiyenawa.....harima wadagath lesson aka❤❤❤❤
මූණ විතරක් නෙමේ සර්... මුලු ඇගම ඉදිමෙනවා... බත් එක වත් අනාගෙන කන්න බෑ... මහන්සි වුනත් ඉදිමෙනවා... මල බද්දය වගේම මෙන්සස් ප්‍රශ්නත් ඇති වෙනවා... මාසයක් වුනත් නිදා ගන්න නම් පුළුවන්... කවුරු හරි කතා කලත් තරහ යනවා... 😅 අත්දැකීම් නම් අවුරුදු 5ක ඒවා සර්.. 😢😢
Oyata wagemai matath
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
Sar mama,wayasa 40wenawa madi weya pudgalayak
Mage papuwa chis lokui ganu lamyak wage harima prsnyak sar
Mewata beth nadda
මගේ නංගීගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයකින් අයින් කරලා හැම දාම තයිරොක්සින් බොනවා එවිටත් අඩු වැඩි වීම් වෙන්න පුළුවන් ද ඇගේ වයස දැන් 55 ක්
Masa 3 n 3 wage clinic yanawane eyage le check karala balala adu ho wadinm beheth maru karanawa.jivitha kalema doctor kiyana vidiyata beheth bonna onimai.
Math ain kara masa4 vithara yaddi text karanava
Prednisone බොනකොටත් සද වගේ මුණක් එනව නේද සර්
Mama awrudu 30 idala thairocxin pethi bonawa 175mg bonawa.eka lamayai inne lamayek hadanna hodaida.dan wayasa 32i.
අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි
Ai eyata thyrocsin wadi welada?
මට තියෙනවා තයිරෝඩ් අඩු කොන්ඩේ යෑම තියෙනවා හම වියෙලිනවා කැසීම මන් බෙහෙත් ගන්න තයිරෝඩ් බෙහෙත් ගත්තම නිදිමතයි හරියටම කේන්තිය එන්න රෑට නීදී නැහැ නිතරම ඇගට රස්නය දාන්නෙවා
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
මම තයිරොයිඩ් ඔපරේසන් කරලා ඉන්නෙ ග්‍රන්තියම්ස් ඉවත් කරලා .දනිස ලගට තිබුන කොන්ඩය හැලුනා.දැන් තට්ටෙ ව්ස්ගේ වගේ තියෙන්නේ .පෙත්ත අඩු වැඩි කලත් වැඩක් නැහැ .මොකද කරන්නෙ.කල පවු තමා කියලා හිතෙනවා .
අපේ ගුරු උතුමන් කෙනෙක් උනත් ඔබ තුමන් අපේma වෛද්‍ය වරයෙක්..
Eththatama වැඩිහිටියන් වරයෙක් මම නිතරම ඔබ තුමන්ගේ වැඩ සටහන් බලනව... ඒවා දරුවන්ට පමණk සේම una දෙයක් නොවේ...Mage Sareeraye ඇති Asanepa තත්වයන් hariyatama හදුනා ගන්නෙත් ඔබ තුමා ගෙන් mai...A. ගැන මට හරිම සතුටුයි...Eththatama එක නම් හරිම පුදුමයි Sir..මා නොදත් සෞඛ්‍යmaya ගැටලු කීපයක් ඔබ තුමන් නිසා විසදා ගන්න හැකි una..ගුරු පියාණනි ඔබට deergausha ලැබේවා...දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන ඔබ වැනි ගුරු භවතුනට Mage hada පිරි ප්‍රණාමය....❤❤❤❤ Theruwen සරණයි ...
Thyroxin gannawa aurudu 10katat wadiyen. Thank you sir❤
Sir hypothyroidism gana pahadili karanna puluvanda
Sir කුඩා කාලයේ තයිරොක්සින් වැඩි වුණොත් මොකද වෙන්නේ
බුදු සරණයි ඔබ තුමාට
Mathiduni daye daruwanta wiwathdanuma yahapawathum kiyadena vidwath viruwaneni obata mage pranamaya obe mwata gaurawa pranamaya manawa hithwadi puthek hdu Amma keneki ma sathutui rata obawani puthungen pohosath karamu SriLanka
සර්, තයිරොක්සින් බලපාන විදිය ගැහැණු පිරිමි අනුව වෙනස් වෙනවද ? මේවා සියලුම ළමන් හට ඉගැන්විය යුතුයි. ස්තුතියි ඔබතුමාට
ස්තූතියි සර්
මේ පාඩමේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න විදියක් නැද්ද 😢
Good job sir thanks ❤❤❤❤❤
මට දැන් වයස 27i.අවුරුදු 11ඉදන් තයිරොක්සින් බොනවා.ඩොක්ටර්ස්ලා මගෙ ඇගේ තයිරොක්සින් නිපදවෙන්නෙ නෑ කිවුවා.ජීවිත කාලෙම බෙහෙත් බොන්න කියලා තියෙන්නේ..
Babala hambu wanna akata aulak nadda
@@MaduriDilhani-jo9nu ඇබෝශන් වෙන්න බලපානවා කියලා අහලා තියෙනවා.අපි මැරි කරලා ඉක්මන්ට බබෙක් හදාගත්තා.මට ප්‍රශ්නයක් වුනේ නෑ.ගොඩක් නිරෝගී පුතු පැටියෙක් ඉන්නවා මට
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
ගෙඩි ඇවිත් ඔපරේෂන් කරන ටික කිවුවෙ නෑනෙ,මටත් ආව ක්ලිනික් ගියා,කිසිම බෙහෙත් පෙත්තක්වත් දුන්නෑ,ඔපරේෂන් කරා,තයිරොයිඩ් ග්‍රන්තියෙ එක පැත්තක් අයින් කරා,කිසිම බෙහෙතක් බොන්න නෑ
ඔපරේෂන් කරාට පස්සේ ගැටලුවක් නැද්ද.
@@amalprabhath5003 නෑ
තයිරොක්සීන් බොන්න වෙනවනේ. TSH පරීක්ෂණයක් කරගෙනම ගිහින් ඩොක්ටර කෙනෙකුට පෙන්වන්න . පරීක්ෂණය කරන්න ඩොක්ටර් කෙනෙක්ගෙ ලියුමක් ඕන නැ ආසිරි රසායනාගාරයකට කීවම කරනව
ඉක්මනින්ම ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න යන්න. මගෙත් ඔය වගේ කලා ගෙඩිඇවිල්ල. නරක අතට හැරිලා තිබුනේ. ඔපරේෂන් එකෙන් පස්සේ බෙහෙත් ගන්න ඕන. අවුරැදු දහයකට කලින්.තවමත් මාස හයකට වරක් චෙක් කරනවා. අපේ රටවල ඒ පහසුකම් නෑ.😢
T S H එකක් බලන්න ඕන කීවම බලල දෙනව
මටත ඔය ලෙඩේ තියනවා .මූනත් මහතයි,කොන්ඩේ ගියා.යකඩ ,c විටමින් ,ca බොනකොට කොන්ඩෙ යන එක අඩු වෙනවා,මටත් ගොඩාක් දාඩිය දානවා
තෙරුවන් සරණයි ඔබට ගොඩක් pin❤
Sir matah thairoksin thiyanawa mage muna thanathana sudu wenawa ekata mokada karanne mata uththarayak denawada sir
Mama sir ta namak dannam sampath potha
මටත් තයිරොයිඩ් අඩුකම තියෙනවා . බෙහෙත් ගන්නවා අවුරුදු 30 තිස්සෙ. හැබැයි මට මර බඩගිහියි තමා. නින්දක් නම් අහලක නෑ .
th-cam.com/video/239niNz_tQg/w-d-xo.html
Bohoma stuti sir math boho dewal gana danuwath wenawa obatumagen bohoma pin jayawewa 😊
ටී ත්‍රී ටී ෆෝ අඩු උනහම ලෙව තයිරොක්සින් පෙති දෙනවා මාස තුනකට වරක් චෙක් කරලා බලනවා usa වල උදේ කෑමට පැය භාගයකට පෙර ලෙව තයිරොක්සින් පෙත්ත ගන්න ඕනේ
මමත් ගන්නවා එහෙම හැමදාම .dan වසර ගණනක් සිට .😢
ඔහු මමත් ගන්නවා හුඟක් කල් මාස තුනකට සැරියක් ත්‍රීටී ත්‍රී 4 චෙක් කරනවා පටන් ගැන්මෙදි මිලිග්‍රෑම් 25 ගත්තේ දැන් පනහක් ගන්නවා ඔයා නවත්තන්නැතුව දිගටම ගන්න නවත්තන්න හොඳ නෑ
Synthroid kiyana brand eka try karanna eka hodai
Sar lede kalin hoyagena beth kaloth hodawenawada
සර් තයිරොක්සින් වලට බෙහෙත් ගන්න හොද ඩොක්ටර් කෙනෙක් කියන්න.
Sar oya mike මගුල ain කරන්න blue tooh akk use කරන්න
Teruwan saranai sir❤❤
මටත් තයිරොක්ශින් තියෙනවා
වැඩි එක ඒඋනාට බෙහෙත් බීල හොදින් ඉන්නව
මටත් ඒක තියෙනව ලඟදි ඉඳන්
Matath thiyenawa adu eka eth beheth bila hodin innawa
Thanks Sir ❤
බුදු සරනයි සර්❤❤❤
මට තයිරෝයිඩ් වැඩ් යි මම නම් ගෝටාක් කන්නේ na ඒත් මව මහත් වේනවා මට වයස 63 උස 5 2 බර 80 ඉතාලියේ බේ හේත් ඒකක් තමයී බෝන්නේ
Sr nirnaala granthi walin sarirayata athi prayojana gena wistharayak karann.
ස්තූති සර්
mageth thyroxine adui aurudu 16 idan roga lakshana tiyenne eth 28di lede hoyagtte, konde yanwa, watena watena thana nidi,loosemotion wenawa, angata pana na., wachana patalenawa, blank wenawa,mathaka shankthiya adui, seethala dargann ba. samaharawelawata baya hitenawa me lede gana hithalama
මට තෛරෝඉඩ් 50k බොනවා... වෙනසක් නෑ
මටත් නින්දගිහිල්ල Car එක හැප්පුනා ඊට පස්සෙ තමා හොයා ගත්තෙ තයිරොක්සින් ප්‍රස්නයක් කියලා
අනේ මට 2023(2024) bio stream result වලින් island rank 820 - 835ට අතර කෙනෙක් ගේ colombo district rank එකක් කියන්න පුලුවන්ද ?
තෛරොක්සීන් අඩු ,වැඩි සහ නිරෝගී යන සියළු දෙනාම අයඩින් ලුණු භාවිත කිරීම ගැටළුක් නැද්ද?
සර් එම කෙට්ටුවෙන එක නතරකරගන්න බැරිද. ගොඩක් කෙට්ටුයි මහත්වෙන්න විදිහක් නැද්ද. 😢 මම මානසිකව විදවන ලොකුම ප්‍රස්නයක්.
තයිරොක්සින් අඩු වීම හොද කරගන්න බෙහෙත් වලින් පුලුවන්ද
හොද විමක් නම් සිදුවන්නේ නෑ පාලනය විමක් විතරයි සිදුවන්නේ