තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ හැමදේම දැනගමු | දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2024
  • මෙම වැඩසටහන මගින් මා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට කටයුතු කර ඇත.මෙමගින් ඔබට පහත මතෘකා පිළිබඳ වෙන් වෙන් වශයෙන් කරුනු පැහැදිලි කර ඇත.
    00:38 - ඇයි තයිරොයිඩ් ග්‍රන්ථිය කපල ඉවත් කරන්නෙ ?
    03:35 - ශල්‍යකර්මයට පෙර
    04:34 - ශල්‍යකර්මයේදී විය හැකි අතුරු ආබාද
    07:03 - ශල්‍යකර්මයට සූදානම් වෙමු
    09:00 - ශල්‍යකර්මය අතරතුර
    09:53 - ශල්‍යකර්ම වර්ග
    10:52 - ශල්‍යකර්මයට පසු
    11:40 - ශල්‍යකර්මයෙන් පසු ඇතිවන අපහසුතා
    13:17 - තයිරොයිඩ් ග්‍රන්ථිය නැතුව ජීවත් වෙමු
    15:10 - ශල්‍යකර්මය කරපු ස්තානය ආසාදනය වෙලානම්
    16:38 - තයිරොක්සින් ගන්නවනම් මේ ගැන සැලකිලිමත් වෙන්න.
    18:44 - ඊළඟ වැඩසටහන
    ඔබට තයිරොයිඩ් අධ්‍යාපනය ලබා දීමට මා විසින් නිර්මාණය කල වැඩසටහන්
    හයිපොතයිරොඩිසම් සහ හයිපර්තයිරොඩිසම් වෙනස ගැන නිවැරදිව ඉගෙනගමු | දෙවන කොටස
    • හයිපොතයිරොඩිසම් සහ හයි...
    මගේ බර අඩු වෙන්නැත්තෙ මේ නිසාද? මන් කොහොමද ඒක අඳුරගන්නෙ | Hypothyrodism ගැන ඉගෙනගමු
    • මගේ බර අඩු වෙන්නැත්තෙ ...
    හයිපර්තයිරොඩිසම් රෝග තත්වය නිසා සිදුවන තරබාරුකම පාලනය කරගන්නෙ කොහොමද? | How to manage Hypothyrodism
    • හයිපර්තයිරොඩිසම් රෝග ත...
    තයිරොයිඩ් ගැටලු තියෙන ඔබට රෝග පාලනය සඳහා ගන්න හොඳම ආහාර 10 ක්
    • තයිරොයිඩ් ගැටලු තියෙන ...
    තයිරොයිඩ් ගැටලු තිබෙන ඔබ මේ ආහාර වලින් පරිස්සම් වෙන්න
    • තයිරොයිඩ් ගැටලු තිබෙන ...
    තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය , හොර්මෝන සහ පරීක්ෂණ ගැන ඉගෙනගමු | Thyrodectomy Part 1
    • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක...
    තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ හැමදේම දැනගමු | දෙවන කොටස
    • තයිරොයිඩ් ග්‍රන්ථිය ඉව...
    #hypothyroidismweightloss #hypothyroidweightloss #hypothyroid #ThyroidTalks? ThyroidTips #HypoAwareness? #ThyroidAware #HypoHelp #ThyroidEducation #ThyroidTalk #HypoSolutions #ThyroidFacts? #ThyroidSupport #HypoLife #ThyroidWellness #KnowYourThyroid #ThyroidJourney #HealthWithHypothyroidism #ThyroidCare #LivingWithHypo #ThyroidInfo #EmpowerThyroid#hyperthyroidism #hypothyroidism #hypothyroidismweightloss #hypothyroidweightloss #thyroidcare #thyroideducation #thyroidanatomy #anatomyandphysiology #nursehesh #bellyfatloss #ketodiet #intermittentfasting #nutrition #nutritiontips #thyrodectomy #thyrodectomyeducation ‪@NurseHesh‬

ความคิดเห็น • 143

  • @NurseHesh
    @NurseHesh  4 หลายเดือนก่อน +14

    00:38 - ඇයි තයිරොයිඩ් ග්‍රන්ථිය කපල ඉවත් කරන්නෙ ?
    03:35 - ශල්‍යකර්මයට පෙර
    04:34 - ශල්‍යකර්මයේදී විය හැකි අතුරු ආබාද
    07:03 - ශල්‍යකර්මයට සූදානම් වෙමු
    09:00 - ශල්‍යකර්මය අතරතුර
    09:53 - ශල්‍යකර්ම වර්ග
    10:52 - ශල්‍යකර්මයට පසු
    11:40 - ශල්‍යකර්මයෙන් පසු ඇතිවන අපහසුතා
    13:17 - තයිරොයිඩ් ග්‍රන්ථිය නැතුව ජීවත් වෙමු
    15:10 - ශල්‍යකර්මය කරපු ස්තානය ආසාදනය වෙලානම්
    16:38 - තයිරොක්සින් ගන්නවනම් මේ ගැන සැලකිලිමත් වෙන්න.
    18:44 - ඊළඟ වැඩසටහන

  • @wijinirandunu4656
    @wijinirandunu4656 4 หลายเดือนก่อน +7

    ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් පින් පිරේවා මේ සිදුකරන සත් ක්‍රියාවට..🙏🙏🙏..
    විශේෂයෙන්ම මව්බිමෙන් ඈත ඉඳන් මේ oparation එක කරන්න කියපු දවසේ සිට හිත තිගැස්මෙන් ඉන්න මට නම් බෙහෙවින් වටිනා කරුණු රැසක් පැහැදිලි කලේ....
    මේ පින් ඔබටත් ආදරණීය පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවපත් බව පිණිසම හේතු වේවා !!
    තෙරුවන් සරණයි !!

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබටත් නිරෝගී සුවය පතනව

    • @veronikaperera1001
      @veronikaperera1001 28 วันที่ผ่านมา

      Matath ehamai godak bayen enne

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +2

    මේ තොරතුරු කිසිවක් දැනුවත් කරන්නෙ නෑ thank you sir

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 11 วันที่ผ่านมา

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් , බොහෝම පිං 🙏

  • @samithperera5893
    @samithperera5893 28 วันที่ผ่านมา

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්... ස්තූතියි🙏🙏

  • @Chandani-cd9dh
    @Chandani-cd9dh 14 วันที่ผ่านมา

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතිය

  • @nadeekagunasinghe2314
    @nadeekagunasinghe2314 4 หลายเดือนก่อน +1

    Thank you so much💐💐🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 16 วันที่ผ่านมา

    Very good video
    Thanks a lot
    May noble Triple Gems Bless
    YOU 🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +1

    මගෙත් සම්පුර්ණයෙන් ඉවත් කලා මේ තොරුතුරු දෑනගෙන හිටියෙ නෑ thank you sir

  • @anjuanju3707
    @anjuanju3707 4 หลายเดือนก่อน

    Ape sir, mewa apiwa danuwath karana vidiha puduma pahadiliwa, puduma onakamakin. Karanne. Oba thumage mahansiya ta, godak sthuthi sir ❤️🙏🙏🙏.

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 18 วันที่ผ่านมา

    Thank you so much for the lengthy information

  • @Nishadi-pc1je
    @Nishadi-pc1je 4 หลายเดือนก่อน +1

    Hyperthyroidism ගැන තව videos ටිකක් කරන්න. Treatments , surgery , කන්න ඕන පරිස්සම් වෙන්න ඕන කෑම ගැන

  • @hilareenfernando7952
    @hilareenfernando7952 4 หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @priyanthijayawardana5471
    @priyanthijayawardana5471 4 หลายเดือนก่อน

    Godak pin doctor pahadili kirimata 🙏

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් සිදු වෙනවා මේ විදිහට මිනිස්සුන්ට දේවල් කියලා දෙනවට. 💐❤️
    දත් වල කහ පැහැය ඉවත් කරගන්න විදියත් කියා දෙන්න පුලුවන්ද 🙏

  • @NisansalaSandamali-ln6dp
    @NisansalaSandamali-ln6dp 4 หลายเดือนก่อน +11

    අවුරුදු 4 කට කලින් මමත් මේ ශල්‍යකර්ම කලා සර්.. මට hospital එකෙන්වත් මගෙ Doctor වත් කිසිම දෙයක් කිව්වෙ නෑ මේ තොරතුරු කිසිම දෙයක්. මන් you tube එකේ පවා ගොඩක් මේ ගැන හොයල තියනව. මට මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙලාම නෑ.. සර්❤ නොදැන මගෙන් ගොඩක් වැරදි වෙලා කියල වීඩියෝ එක බැලුවම තමයි දන්නෙ . මේක නම් ගොඩක් වටින දෙයක් thank you sir💓❤

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน +1

      👍❤️

    • @swarnasilva343
      @swarnasilva343 4 หลายเดือนก่อน +1

      Mata kiyanna thiyenneth oya tikamai. Shalyakarmaya kara gedara apu dawase rewanakota enigili ekilenna gaththa. Pandarawenakota sampurnayen kora una ath enguli. Oluwa hiriwetenna gaththa. Hospital admit kala .etu 1kata aran digatama calcium dunna sathiyak yanakan rohale sitiya. Mata hari uwamanai me dr wa muna gehenna .kohomada hambawenne dan nehe.

    • @anjuanju3707
      @anjuanju3707 4 หลายเดือนก่อน

      Ow sir apita devi kenek wage pin denna thamai thiyenne. 🙏🙏🙏

    • @user-om6ty4kx8n
      @user-om6ty4kx8n หลายเดือนก่อน

      මමත් කරා සවිදි හොස්පිටල් එකේ මෙිගැන දැනුවත් උනේ දැන්❤️❤️❤️

    • @ranjithkoralege6397
      @ranjithkoralege6397 22 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට අවුරුදු 7ක් වෙනවා ඔපරේෂන් එකට දැනුවත් කිරීමට ගොඩක් පින් 🙏

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 4 หลายเดือนก่อน

    Ithamath Watina updates obatumata theruwan saranai

  • @dhasunkavinda162
    @dhasunkavinda162 4 หลายเดือนก่อน +1

    Obata. Godak. Thanks

  • @indraniindra6684
    @indraniindra6684 4 หลายเดือนก่อน

    Thanks doctor

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 4 หลายเดือนก่อน

    ඉතාමත්ම හොද පැහැදිලි කිරිිමක්. ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 หลายเดือนก่อน

    Thanks 🙏🏻

  • @arunayapa4079
    @arunayapa4079 4 หลายเดือนก่อน +1

    අපට සම්බන්ධයක් නොමැති වුවත් දැනුවත් වීම සඳහා ඔබගේ පැහැදිලි කිරීමේ රටාව නිසාම හැම වැඩසටහනක්ම බලනවා...ඔබගේ ඒ හැකියාව අතිශය අගය කරමි...💐
    ස්තුතියි ඔබට ....🙏💐

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @nimalbandara4653
    @nimalbandara4653 20 วันที่ผ่านมา

    Godak hoda video ekak mamath thyroid beheth bona kenek thank you doctor 🙏🏼🙏🏼❤️❤️

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e 15 วันที่ผ่านมา

    Obatumata godak pin sir🙏💐💐💐

  • @joshua8418
    @joshua8418 4 หลายเดือนก่อน +1

    Thank you 🙏

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @achirashalinda1827
    @achirashalinda1827 3 หลายเดือนก่อน +1

    Thyroid Malignancy ගැනත් කරන්න

  • @hamrastreet3571
    @hamrastreet3571 15 วันที่ผ่านมา +1

    Bhevinma sthuthi doctor .

  • @shiranimendis7277
    @shiranimendis7277 4 หลายเดือนก่อน

    Thank you 🇬🇧🇬🇧

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @සනා
    @සනා 4 หลายเดือนก่อน +1

    වකුගඩු ගල් සම්බන්දව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න nurse , වකුගඩු ගල් හැදෙන හැටි වගේම විශේෂයෙන් වකුගඩු ගල් තියෙන අය ගන්න ඕන කෑම බීම සහ නුසුදුසු ආහාර වර්ග ගැනත් හොද විස්තරයක් කරන්න , මොකද ලංකාවේ ගොඩක් අය මේ වකුගඩු ගල් වලින් පීඩා විදින අය , ලොකු උදව්වක් වෙයි ඒ අයට , please 🙏

  • @sahantheekshana341
    @sahantheekshana341 4 หลายเดือนก่อน

    Thankyou ❤

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @user-rz2gf4ro3p
    @user-rz2gf4ro3p 4 หลายเดือนก่อน

    Thank you 🙂

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @anushafernando9180
    @anushafernando9180 4 หลายเดือนก่อน

    Thank you 😊

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @user-td8te5lt2l
    @user-td8te5lt2l 4 หลายเดือนก่อน

    Mata kisima thyroid prassnayk nee athe kaleketa edimenawa. Ahema wenne shoulder pain ekak apuwama. Ahema shoulder pain nisa thyroid ganthriya edimenna puluwanda pls explain. Thanks

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 4 หลายเดือนก่อน

    Thank you ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 4 หลายเดือนก่อน

    Thank you mr hesh 😊

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @thanujdsilva1042
    @thanujdsilva1042 4 หลายเดือนก่อน

    Please want a vedio about BCCA and Glutamine 😊

  • @user-ml6hz5ud7f
    @user-ml6hz5ud7f 4 หลายเดือนก่อน +1

    සර් තයිරොක්සින් පෙත්ත අද දවසේ බොන්න බැරි වුන එක ඊට පහු වෙනිදා ඩබල් ගන්න ඕන කියන එක මං දැනන් හිටියේ නැ . ගොඩක් පින් එ ගැන දැනුවත් කරාට.

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @SunandaMalani
    @SunandaMalani 4 หลายเดือนก่อน

    Thank you Sir😊

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @preethikaedirisinghe6879
    @preethikaedirisinghe6879 4 หลายเดือนก่อน

    Obata bohoma pin niyamai

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @ethugalacom6365
    @ethugalacom6365 4 หลายเดือนก่อน

    Sir mage thyroid lobectomy surgery ekak kala 2015 mama dan godak kettu una ese weemata hethuwak thiyanawada plz pahadili kireemak karanna

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @puspathennakoon2848
    @puspathennakoon2848 4 หลายเดือนก่อน

    Ane sar mama rata inne mageth e thairod ganthaya mehedi ain kala eth mata kiwe na mokuth kanna epa kiyala oba thuma kiyannako kanna hoda nathi dewal monawada kiyala obata pin

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 4 หลายเดือนก่อน +1

    දැන්නම් බයත් හිතෙනවා . මේ රෝගය ගැන මම අවුරුදු 6 ඉදන් බෙහෙත් බොනව . බොහොම ස්තූති ඔබට මේ දේවල් කියල දෙනවට.

  • @nuwanmatr
    @nuwanmatr 4 หลายเดือนก่อน

    Orchiodoplexy/ectonomy and testicular torsion gana video ekak ona

  • @ChandaniJayawardena-v8w
    @ChandaniJayawardena-v8w 21 วันที่ผ่านมา

    Gallbladder surgery ek gna video ekak krna puluwnd loku udawak wei

  • @nirmalidinushika913
    @nirmalidinushika913 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MohammadNisar-ky6mb
    @MohammadNisar-ky6mb 3 หลายเดือนก่อน

  • @chathukoralage2355
    @chathukoralage2355 4 หลายเดือนก่อน

    Sir mama dubau inne.mehe docter kiwwa blood test karanna kiyala.eka karata passe eke thyroid kisima deyak na.mage belle gediyak thuyenawa.eka scsn karata passe a docter kiwwa bayawennepa.surgery karanna ona na kiyala.nawatha masa thunakin scan karala balanna kiwwa.namuth mata mehe aya kiyana ewa hariyatama therune na .man dubai inna nisa mata therennaha man mokada karanna ona kiuala.docter mata mukuth beheth dunneth na .sir mama mokaddda karanna ona.

  • @shehanisewwandi1948
    @shehanisewwandi1948 4 หลายเดือนก่อน

    Sir , puluwan nm face fat eka , double chin reduce kragnna widiha gana video ekak karannako 😢 mage age fat eka adu unath face fat eka adu wenne nane

  • @upulkumaraupulkumara1885
    @upulkumaraupulkumara1885 4 หลายเดือนก่อน

    Math danata aurudu 6 kalin ain kala.wathura gedi 7k thibila.mata danaganna ona doctor meka ain karama lingikathwayata asawak ennadda.

  • @sayurihansini519
    @sayurihansini519 4 หลายเดือนก่อน

    Mamat sampurnama tiroide grantiya iwat karapu kenek awuridi 6 kata kalin
    Mage tibune cancer ekak
    Dan man behet magin hormon eka dinapatama laba gannawa
    Doctor obata godak pin mehema danuwat karana ekata

  • @ireshasenanayaka200
    @ireshasenanayaka200 4 หลายเดือนก่อน

    Thairoid lend aeka mage ain karal thiyenne sir.mata babek hadann meya balapanawada sir

  • @thelife3684
    @thelife3684 4 หลายเดือนก่อน

    Sir gym yana nisa hamdama bala maalu 350g kana eka awlk nadda aniwa reply Oni sir

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 4 หลายเดือนก่อน

    Mage akkage me granthi dekama gaman dekakadi ewath kara.den aurudu 2kata asannai.den eyage saund wenas lagadi edan ai ahema wenne dr

  • @bernadeenbulner5552
    @bernadeenbulner5552 21 วันที่ผ่านมา

    Godak pin doctor me pahadili කිරීමට ...🙏🙏🙏🙏

  • @niranjanlal9096
    @niranjanlal9096 26 วันที่ผ่านมา +1

    Doctr මන් ඉන්නේ රට මගේ බාගයක් ain කරා eta පස්සේ hemadama පාන්දර පෙත්ත බොන්න kiuwa den අව්රුද්දක් වෙනවා den මාස තුනකට කලින් මගේ රෝග ලක්සන kiyaddi මට‍ kiuwa ඉරිදා peththa ගන්න epa anith දවස් ටිකේ ගන්න කියලා.. Ei එහෙම kiyanne ඩොක්ට 😢

  • @MaheshSajith-dp9gz
    @MaheshSajith-dp9gz 11 ชั่วโมงที่ผ่านมา

    Operation aka karata passe mau kiri denn hoda nadda babalata

  • @indikasilvasilvasilva8194
    @indikasilvasilvasilva8194 12 วันที่ผ่านมา

    Sir may I kindly request a way to contact you.I need help to understand miscarriage and thyroidectomy.

  • @ChathuChathuranga-rs7nb
    @ChathuChathuranga-rs7nb 2 หลายเดือนก่อน

    Dr man 2024/05/07 wenida me sathkama kala.13 wenida wamanaya giya.dan 16 wenida idan dinapathama wamanaya yanawa dawasata 3 parak wath.mekata api mokakda karanna ona

  • @shiromikumari2126
    @shiromikumari2126 4 หลายเดือนก่อน

    Hi hesh..මම ගොඩක් මහත කෙනෙක් මගේ බර 75kg..මට ඉක්මනට බර අඩු කර ගන්න ඕන. ඩයට් ප්ලෑන් එකත් එක්ක දවසට පැය දෙකක් වියායාම කරනවා....මට දැන ගන්න ඕන වියායාම කරන පැය දෙකම එක දිගටම කරන්න ඕනද උදේට පැයක් කරලා හවසට පැයක් වියායාම කරන්න බැරිද එතකොට රිසාල්ට් එකක් නැද්ද

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 4 หลายเดือนก่อน +1

    Thanks Dr.
    එතකොට උගුරේ සෙම ගතියට තයි රෝඉඩ් ගලැන්ඩ්ස් බලපානවද?? 🌹🌹👍👍♥️

  • @nisansala125
    @nisansala125 หลายเดือนก่อน

    සර් ගොඩාක් පිං හොදින් තේරුම් කරාට..මට ඔපරේෂන් එකෙන් පස්සේ අයිඩින් ප්‍රතිකාරකය 100 මිලිකරි ගත්තා..මාස 7ක දරුවෙක් ඉන්නවා මට කොපමණ කාලයක් වෙන් වෙලා ඉන්න ඕනිද දරුවාගෙන් සර් 🙏

  • @user-qi6qw3yr6q
    @user-qi6qw3yr6q 4 หลายเดือนก่อน

    Doctor contact karaganna puluwanda.mata wisthara tikak thiyanawa dana ganna

  • @sujanithanuja4293
    @sujanithanuja4293 4 หลายเดือนก่อน +2

    පිත්තාශය ඉවත් කිරීම සම්බන්දයෙන වැඩසටහනක් කරන්න පුලුවන්ද?🙏

  • @user-tm6ri2ed5e
    @user-tm6ri2ed5e 4 หลายเดือนก่อน

    මගෙත් thyroid goiter එකක් තියනවා කිව්වා සර්...ඒත් thyroidectomy කරන්න ඕන කිව්වේ නැහැ...ඒ ඇයි කියලා මට විස්තර කලෙත් නැහැ..
    Thyroidectomy එකක් කරන එක pregnancy එකටත් බලපානවද කියලා දැනගන්න ඕන සර්

  • @MohammadNisar-ky6mb
    @MohammadNisar-ky6mb 3 หลายเดือนก่อน

    😢❤

  • @danumadushani4902
    @danumadushani4902 4 หลายเดือนก่อน

    Godak sthuti ❤ thyroidectomy eken passe pregnancy ekata balapana widiha khmd ewage kenek pregnancy ekata lesti wenne wage dewal genat kiyannako

    • @srilankanincanada3170
      @srilankanincanada3170 4 หลายเดือนก่อน

      Ekata bayawenna epa. Matath Kala. I have a baby now

  • @chandranoragala757
    @chandranoragala757 4 หลายเดือนก่อน

    Milkthistle hodada

  • @nadee4107
    @nadee4107 7 วันที่ผ่านมา

    Docter sampurnayen තයිරොයිඩ් ග්‍රන්ථිය ain karapu kenekta gahrnawa wage,ath kata paththata yanawa wage danenne ai

  • @WasanaWasana-cc4lf
    @WasanaWasana-cc4lf 19 วันที่ผ่านมา

    ගොඩක් පිං මහත්තයෝ මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ මගේ ග්‍රන්ථිය අයින් කලා සම්පුර්ණයෙන්ම මේ බෙල්ල ඇතුලේ ගුලියක් තියෙනවා වගේ ඒක එක එක තැනට ගමන් කරනවා ඩොක්ටර් කිව්වේ මට ගෑස් කියලා ඒත් බෙහෙත් බිව්වට අඩු නෑ දැන් අව්රුදු දෙකක් වෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 4 หลายเดือนก่อน

    Mama inne France.lage wena surgery ekak karana wita anaesthetist dekala thiyenawa podi gediyak thiyenawa.hebai mage tch wage hema report ekakma normal.gilinna breath karanna amaru nehe. Meka thyroid thathwatak da

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      නෑ මෙහෙම ඇතිවන ගෙඩි හැම එකම හානිකර නෑ .නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෛද්‍යවරයකු හමුවී ඒ ගැන පරික්ශා කරගන්න ර්ක කෝකටත් හොඳයි

  • @LasanthiUdayakumari-es1on
    @LasanthiUdayakumari-es1on 2 หลายเดือนก่อน

    මගේ තයිරොයිඩ් ග්‍රන්ථයේ ස්කෑන් එකක් කලා. ඩොක්ටර් කිව්වේ මගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉතා කුඩා බව සහ එය දැන් හැකිලී ඇති බවත්, ටික කලක් යනවිට එය අක්‍රීය වෙන බවයි. එවිට ඇතිවෙන සංකූලතා සහ ඉන් මිදීමට ක්‍රම තියෙනවා ද?

  • @chomudikamadurangane9961
    @chomudikamadurangane9961 3 หลายเดือนก่อน

    Ane sir mage thairoid eka peththak ain kare,awasana report eken thamai kiuwe eka cancer ekak kiyala ithin mata eka prshnayak anith peththath kawada hari ain karanna weida mata poddak pehedili karanako pin sidda wenawa kauruth mokuth kiyanne na

    • @user-wu6ex9rp8n
      @user-wu6ex9rp8n 23 วันที่ผ่านมา

      Oyata ain karanna kalin kiuwe nedda cancer cells thiyenawa kiyala.mageth paththak ain kara thama reports beluwe ne😢

  • @dhammikapriyadarshne8776
    @dhammikapriyadarshne8776 4 หลายเดือนก่อน

    Docter mata mahe balapu docter dunna vitemin akak ganna kiyala masa 3k ake nama..Milk Thistĺe..ayi a monawatadada sthuthi

    • @user-zh6ih5ht1t
      @user-zh6ih5ht1t 4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..ස,ර්..මටත් ඔය ප්‍රශ්න ය තියෙනවා ..සිංහල බෙහෙත් ගත්තා ..තවම ත් ගන්න වා.

  • @marythamel8107
    @marythamel8107 4 หลายเดือนก่อน +1

    Thank you Nurse!! Ewath kala pasu kaamata ganna hoda nathi ahara monawada,

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      කියල දෙන්නම්

    • @marythamel8107
      @marythamel8107 4 หลายเดือนก่อน

      Ok, Thanks,

  • @user-kb8ig9zl3i
    @user-kb8ig9zl3i 4 หลายเดือนก่อน

    Mena shalya karmaya karanam.pregnant venna berida?ehema pregnant wunoth daruvata prashnayak veida

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      ඊළඟ video එකෙන් කියල දෙනව

  • @isuruisuru9513
    @isuruisuru9513 หลายเดือนก่อน

    සර් මම අයිඩින් ප්‍රතිකාරය කලා තයිරොක්සින් 200ක් බොනවා මගෙ බර වැඩියි ගන්න කෑම වේලක් තියෙයි ද පැහැදිලි කරන්න ගොඩක් පිං

  • @priyadarshanisubasingha2615
    @priyadarshanisubasingha2615 4 หลายเดือนก่อน +1

    තයිරොක්සින් උදේට ගත්තට පස්සෙ පැය භාගයකින් තේ පානය කරනවා ඒක හොද නැද්ද

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน +1

    තයිරොක්සින් උදේ පාන්දරම එකම වේලාවකදී ද ගන්න ඕනෙ මම පෑය බාගයකට පස්සෙ තේ බොනව.මම එකම වේලාවක දී බොන්නත් නෑ සර්. මේ ගැන පැහැදිලි කරන්න. 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      එකම වෙලාවකදි බොන්න ඕන නෑ හිස්බඩ බොන එකයි වැදගත් පැය භාගයකට පස්සේ තේ බොන්න එපා පැයක්වත් ඉන්න

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน

      @@NurseHesh Thanks sir. තෙරැවනා සරණයි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @user-qi6qw3yr6q
    @user-qi6qw3yr6q 4 หลายเดือนก่อน

    Doctor mamath meka karala inne mage calsiyam ikak wadilu .riposte gathama kiuwa. Eka ehama wenna hoda nadda.

  • @HiroshIma-xf4ks
    @HiroshIma-xf4ks 3 หลายเดือนก่อน +1

    Sir. May i kindly request a way to message you. I really need help to understand a personal matter regarding this. Thanks

  • @nuvaramanike
    @nuvaramanike 4 หลายเดือนก่อน +1

    මම ටයිරොක්සඊන් ටෙස්ට් එකක් කරන්න කිව්වහම .ලේ චෙක් කෙරුවා එතකොට කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒත් විටමින් ඩී අඩුයි කියලා ඒකට d vitamin පිටින් ගන්න කිව්වා මාස තුනක් සතියකට එක බැගින් එහෙම.විටමින් අඩු වීමක් වෙන්නේ ඇයි .ඒකට හේතුව කුමක්ද සහ විට්මින් ඩී වැඩි කර ගැනීමට මා ගත යුතු ආහාර වරග මොනවාද මට කරුනාකරලා පැහැදිලි කර දෙන්න ඔයාට ගොඩක් ස්තූතී වටිනා වීඩියෝ වක් අපි වෙත ග්‍ර්න ඒම සමබන්ද යෙන් 💕💕💕

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน +1

      කියල දෙන්නම්

    • @nuvaramanike
      @nuvaramanike 4 หลายเดือนก่อน

      @@NurseHesh ස්තූතී . ❤️🙏

  • @nilanthifernando2168
    @nilanthifernando2168 หลายเดือนก่อน

    මට කැම ගන්නකොට උගූරේ හිරවෙනවා. වතූර .බිලා තමා ටිකක් වෙලා ගියාට.පස්සෙ. තමා හරියන්නෙ.. ඵහෙම වෙන්නෙ.ඇයි

  • @chomudikamadurangane9961
    @chomudikamadurangane9961 3 หลายเดือนก่อน

    Please sir

  • @user-qg2de5vl2v
    @user-qg2de5vl2v 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය sir ,ගොඩක් දෙවල් ඉගෙන ගත්තා,මන් අපෙක්ෂා රොහලෙට ක්ලිනික් යන්නෙ ,අවුරුද්දකින් විතර කිසිම රුධිර පරික්ෂණයක් කරලා නෙ ,මෙම පරික්ෂණ පිලිබඳ උපදෙස් ලබා ගත යුත්තේ කුමක් සම්බන්ධ ව්‍යෛදය වරුන්ගෙන්ද ?

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน +1

      අන්තරාසර්ග ග්‍රන්ථි පිළිබඳ විශේශඥ වෛද්‍යවරයකු හමුවන්න Endocrinologist

    • @user-qg2de5vl2v
      @user-qg2de5vl2v 4 หลายเดือนก่อน

      @@NurseHesh බොහොම ස්තුතිය සර්

  • @user-kb8ig9zl3i
    @user-kb8ig9zl3i 4 หลายเดือนก่อน +1

    Ane mage aocter mata godak hondin operation eka kara.mage calcium ekatath prashnayak ave ne.mama operation karala apu gaman katha kara.mama ei paththen baladdi godaak lucky.ehema doctor kenek labeemen

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      ඔව් මිහිමත දෙවිවරු කියන්නේ ඒකනෙ

    • @user-kb8ig9zl3i
      @user-kb8ig9zl3i 4 หลายเดือนก่อน

    • @user-kb8ig9zl3i
      @user-kb8ig9zl3i 4 หลายเดือนก่อน +1

      My doctor dilhan bahar

    • @ShiromianupamaThilakarathna
      @ShiromianupamaThilakarathna 4 หลายเดือนก่อน

      Sir shalya karmaya karala ain karata passe nawatha thairoid hadenne ai

    • @user-kb8ig9zl3i
      @user-kb8ig9zl3i 3 หลายเดือนก่อน

      😂

  • @user-ml6hz5ud7f
    @user-ml6hz5ud7f 4 หลายเดือนก่อน

    සර් මම ඔපරෙෂන් එක කරලා දැනට අවුරුදු 2 යි මාස 3ක් වෙනවා මගෙ කැල්සියම් නිතරම අඩු වෙනවා . මම දවසට කැල්සානා 500 පෙති 4ක් බොනවා උදෙට රැට ඇල්පොඩොල් 4ක් බොනවා. මට කැල්සියම් පෙති ජිවිත කාලයටම බොන්න වෙනවද?

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      ඔව් ජීවිත කාලයටම බොන්න වෙනව

    • @user-ml6hz5ud7f
      @user-ml6hz5ud7f 4 หลายเดือนก่อน

      Thank you sir

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 2 หลายเดือนก่อน

    තයිරොක්සින් නිසා දරුවන් නැති වන බව ඇත්තක්ද .. මං අහලා තියෙන්නේ

  • @achirashalinda1827
    @achirashalinda1827 3 หลายเดือนก่อน

    THYROIDECTOMY

  • @hashansubantha5032
    @hashansubantha5032 หลายเดือนก่อน +1

    මමත් තයිරොක්සීන් බොන කෙනෙක්. මට දැනගන්න පුලුවන්ද Levothyroxine Sodium හා Thyroxine Sodium කියන්නේ එකම බෙහෙත් වර්ගයද? මේ දෙක අතර වෙනසක් තියෙනවද? මේ දෙක අතරින් හොද එක මොකක්ද? ... please මට මේ ප්‍රශ්න ටිකට පිලිතුරක් ලබාදෙන්න, බෙහෙත් ගන්න ගියපුවාම සමහර වෙලාවට Levothyroxine Sodium දෙනවා සමහර වෙලාවට Thyroxine Sodium දෙනවා,, ඒකයි පරශ්නය,

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama3550 4 หลายเดือนก่อน

    තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරිමේ දී මාගේ කැල්සියම් නිෂ්පාදනය කරන ග්‍රන්ථිද ඉවත් කර ඇත. එය මට කෙසේ බලපායිද

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      ඔබ කැල්සියම් දිනපතා ලබා ගත යුතුයි. නැත්තම් ඉක්මනින් ඔබේ අස්ති දුර්වල වෙන්න පුලුවන්

    • @damayanthimapalagama3550
      @damayanthimapalagama3550 4 หลายเดือนก่อน +1

      Thanks

    • @IranganieRanaweera
      @IranganieRanaweera 3 หลายเดือนก่อน

      ගොඩක් වැදගත් පැහැදිලි කිරීම ක්.ස්තුතියි ඔබට.මමත්
      මිට වසර 3කට පෙර තයරොයිඩ් ග්‍රන්තිය ඉවත් කළ වයස 72 අයෙක්.
      දැන් මගේ හිසකෙස් විශාල වශයෙන් ගැලවී යාමට පටන් ගෙනඇත.
      අත්පා වල නිතරම වේදනාව පවතින අතර දත් දිරාපත් වෙමින් පවති.
      තයරොක්සින් සහ කල්සියම් නිර්දේශ කර ඇති ලෙස පාවිච්චි කරමි.
      මා වයස්ගත නිසා මෙසේ වෙනවාද ?
      මාගත යුතු ආහාර පිළිබඳ නම් විශේෂ දැනුවත් කමක් නැත.
      සුදුසු උපදේශයක් ලබා දෙන්නේ නම් මැනවි .ස්තූතිය .

  • @user-ye8in4dv8l
    @user-ye8in4dv8l 21 วันที่ผ่านมา

    Thank you sir😊

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      U welcome dr 👍❤️

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน

    🙏🙏🙏