තයිරොක්සීන් හා අතුරු අබාධ|Thyroxine and side effects | Nutritionist Hiroshan jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Presented by NuTri InFo Video team with Dr.Niranjala Meegoda Widanage (consultant Endocrinology)
This information is meant to supplement, not replace advice from your doctor or healthcare provider and is not meant to cover all possible uses , precautions interactions or adverse effects. This advice/Information may not fit your specific health circumstances. Never delay or disregard seeking professional medical advice from your doctor or health care provider because of somthing you have seen from Nutri-Info chennel.
Thyroxin tablet, Side effects , How to cure of thyroxin, Hypothyroidism, Thyroid gland nodules
Nutrition for a healthy life
ඔබ තුමියට බොහෝම ස්තුතිය මාත් මේ රෝගය තියන කෙනෙක් දැනට වසර 6ක් විතර වෙනව බේත් ගන්නව.. මන් ඉන්නෙ දැනට රට .. ඔබ තුමියට බොහෝම ස්තුතියි මෙ උපදෙස් දිලා දැනුවත් කලාට තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙ නටම දැනුවත් කරාට බුදුසරණයි 🙏🏾❤
හරිම වැදගත් ..ඔබදෙදෙනාගෙම පැහැදිලිකිරීමට බොහොම ස්තුතිය .
නින්ද ඉතාමත් අවශ්‍ය යි මේ රෝග යට මම ඒක හොදින් ම දන්නව
සමාවෙන්න. මම මේ වීඩියෝ එක නොබලා hyperthyroidism Eka බැලුවේ .ආරයෙන් රෝගය එනබව මෙහිදී වෛද්‍ය තුමිය කිව්වා.ඉතාම වටිනා දැනුවත් කිරීමක්.මට ඇති උන hyperthyroidism මුලින් හඳුනා නොගැනීම නිසා ඇති උන ගැටළු නිසා මගේ විවාහය බිඳ වැටුණා .මේගැන කියන්නේ අනිත් හැමෝටම මේ දැනුම ප්‍රයෝජනවත් නිසයි.ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි
හැබැයි ape පවුලේ katawath ne.eth mta tiyenawa .
මමත් මේ රොගයෙන් පෙලෙන කෙනෙක් ඔබ දෙපලට බොහෝ පිං ඒ පිළිබඳ දැනුවත් කලාට ස්තුතියි
Oyata husma ganna amatuida ega unusum wenawada
ගොඩක් ස්තුතියි. ඔබ. දෙපලට. බොහෝ. දේ. දැනගත්තා.. තෙරුවන් සරණයි.
Wasara 20k eltroxine 1ml gannawa, Eth Loku dukak vidinawa, hamotama parissamin kema ganna, we vikalpa ne, abs, gova family food , soya, rabu, piti kema, sudu bath, kawpi, svacardo, peach, me karal, oya wage Loku list ekak thiyenawa kanna Honda ne, hakivita murunga kola Hari kanna, haki tharam mahansiwela exercise karanna, weda karanna, stress eken inna epa, bavana karanna, nilpata light bed light ekak dala nidaganna, theruwan saranai, Nisha homy kiyana channel eka balanna, eke food gena Loku udawwak karanawa, theruwan saranai
Thank you
තයිරොක්සින් පිලිබද නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්න ලැබුනා. ඔබතුමියට ගොඩාක් ස්තුතියී අපව දැනුවත් කලාට.!!! 🙏🙏🙏❤️👍
තෙරුවන් සරනයි !!!🙏💐
Kodak wadagath nodanna godak dewal danagaththa. Oba depalatama godak pin godak sthuthi... theruwan saranai🙏
ස්තූතියි ඔබ දෙදෙනාටම
දැනුවත් කල ඔබ දෙපලට ස්තුති යි බුදුසරනයි 🙏🙏🙏
මම පිරිමි කෙනෙක් මට thyroxine තියනව මගේ ලමය්න්ටත් මේක හැදේවිද
වැදගත් දේශනයක් ස්තුතියි.
තයිරොක්සින් පෙති ගන්න කෙනෙකුට කන්න හොද නැති කෑම වර්ග තියෙනවාද ?
Omepradex 20 mg Caplets මෙම බෙහෙත තයිරොක්ෂින් සදහා දෙන එහෙතක්ද ,මගෙ තයිරොක්ෂින් චෙක් කලාට පසු මෙම බෙහෙත මාස තුනක් ගන්න කිව්ව .මම ගත්ත , මේ බෙහෙත ගැන දැන ගැනීම සදහා විමසුවේ.ඔබ තුමියගේ දේශනය හරිම වැදගත් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි
Danna vidiyatanam omepradex gastraytis walata bonne.
Omepradex පාවිච්චි කරන්නේ GORD කියන ලෙඩේට.
ඒ කියන්නේ උගුරට ගෑස් එනවා, පපුව දැවිල්ල කියන්නේ , ගැස්ට්‍රයිටිස් වලට. මේ බෙහෙතේ තයිරොක්සීන්වලට කිසිම සම්බන්දයක් නැහැ
වයිද්‍යතුමියනි, ගර්බනීසමයේ ඇතිවන තයිරොසින් අඩුවීමක් යතා තත්වයට පත්නොවී පැවතය හැකිද
තයිරොයිඩි ගන්තුුියෙහි ගෙඩි හටගත්විට කුමක්කලයුතුද
එකම ප්‍රශ්නයකටවත් නැවත පිලිතුරැ ලබා දි නොමැති කම කනගාටුවට කරැනක්...
මට අවුරුදු 24 යි. බෙල්ල වම් පැත්තෙන් ඉදිමිලා තීන නිසා ප්රයිවට් හොස්පිටල් චෙක් කලා. එතනදී මට තයිරොක්සින් තියෙනව කියල කිව්වා. ඒත් මාස 6 න් 6 ට චෙක් කරන්න කිව්ව මිසක් කිසිම බෙහෙතක් දුන් නෑ.. ඩොක්ට මං මොකද්ද ඇත්තටම කරන්න ඕන මේකට.
තයිරොක්සින් වෙෙද්‍යවරයෙක්ට පෙන්නනන්න බෙහෙත් නොබි ඉන්න හොද නෑ
Thank you so much for the program it's so useful I have been following your programmes once you upload
බොහෝම ස්තුතියි.. මමත් දවස ගානේ T4 200 mg භාවිතා කරනවා... ඔබතුමිය කිව්ව කරුණු සියල්ල මම අත්විදලා තියෙනවා.. සමහර හේතුන් නිසා T4 දින ගණන් භාවිතා නොකර ඉදලා තියෙනවා . Dippresion එක නම් හොදටම දැනෙනවා...මම TSH ටෙස්ට් එකත් කලා.
Aiye mathkaya aduwimath wge wenwd?
Dr මට නිතරම නිදිමත එනවා එය තයිරොක්සින් වල රෝගලක්සනයක්ද.....? ඒගැන දැනගන්න කැමතියි
ප්‍රෙෂර් බෙහෙත් වලට තයිරොක්සින් අඩු වෙනවාද කියලා කරුණාකරලා කියන්න පුළුවන්ද?
මටත් තයිරොක්සින් තිබෙනවා ඔය අසනීපත් හැම දෙයක්ම මට තිබෙනව ඒත් දේහය බරනන් එතරමි නෑ ගොඩක් වටිනව ඩොක්ට අනුරාධ පුරේ නන් මම ලංකාවට ආපු දවසට ඔබතුමිය සොයාගෙන එනව මම කැකිරාවෙ
තයිරොක්සීන් වැඩි පුද්ගලයෙකුට අවශ්‍ය ඖෂධය ලබා දෙන්නත් වැඩියෙන්දා. නැතිනම් ශරිරයේ වැඩි නිසා අඩුවෙන්ද. පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුති
මේ වෛද්‍ය තුමිය හමුවෙන්නෙ කොහොමද...... අනේ කරුණාකරලා ඉන්න තැනක් සඳහන් කරන්න පුළුවන්ද..🙏
Dana his amaruwak hadunothkalzana. Tablets beema hodayida
Thank you very much. It's really useful these days.
Mata 15mg bagin ude rAa ganna kiya thibena
After meals???
උදේට බොන්න one කෑම බීම මොකුත් kanna පැය භාගයකට පෙර..mata thiyei 😢😢😢😢😢
ගොඩක් ස්තුතියි තේරැවණ සරණයි ඔබ දෙදෙනාට🙏❤️🙏❤️
ගොඩාක් වැදගත්. ඔබදෙපලටම ස්තූති
ගොඩක් ම ස්තුතියි ඔබ දෙපලටමටත් පළවෙනි වරට තයිරොස්ටින් හැදිලාමම විදේශ රටක ඉන්නේඔබතුමිය කියපු රෝග ලස්සන මට හැමදේම තියෙනවාමට තවද වෛද්‍යතුමියනිමට අධි රුධිර පීඩනයසහ කොලෙස්ටරෝල් තියෙනවා
ස්තුතියි Dr වටිනා දේශනයක් ලබා දුන්නට .congratulations all.god bless you.❤️
මට මේ රෝගලක්ෂණ ඔක්කොම ආවා..කල්පනාව අඩු උනා.කොන්ඩේ ගියා.දාඩිය දැම්මා..රෝගය අදුනගන්න කල් ගියා..මම සෑහෙන්න දුක් වින්දා..රෝගය අදුනගෙන බෙහෙත් බීවා අවුරුදු 5ක්..ඒත් අඩු උනේ නෑ.පස්සේ ඔපරේෂන් කරා.දැන් තයිරොක්සින් ගන්නවා..
ඔබට තිබිලා තියෙන්නේ අධිතයිරොයිඩතාවය.
Oyage num aka dennako
Man inne italiye matat teyanawa man nodena idala mage bara 69 tebuna mawa balan idde 45 bessa man godak lassana kenek mage dega konde geya lassanata tubuna aes deka loku wela keta una passei beluwe mokada kiyala atakotat parakkui den aurudu 4 behet gannawa pete 2 bonawa ude re opresan karannat belu hema masema le balanawa
Can you share the link to hyer thyroid please. Thx
බොහොම ස්තුතියි දැනුවත් කලාට ..තෙරුවන් සරණයි
Family doctor kenekta pennala mee Hama wedanawakma kiyala me parikshawa karagtthama hodaine thank you doctor
ඩොක්ටර් මමත් තයිරොක්සින් බෙහෙත් බොනවා MG 100 මට දෙයක් දැනගන්න පුළුවන් ද කොලජන් භාවිතයට සුදුසුද බුදු සරණයි ඩොක්ටර්
Thank you so much 🙏... godak watinawa me pahadili kirima
තයිරොක්සින් ඇතිවීමට වයස් සීමාවක් තිබෙනවද
Thank you doctor හැමදාමත් ඉතා වැදගත් video ekak thama aran එන්නේ congratulations 🙏🙏🙋
Thx Dr. This is a very vital vedio. Is it ok to exercise or jogging?
@@nutriinfosl Thank you Dr for the very valuable advice. I have been treated for pressure, Cholesterol & weeks time for Asthma.
Thanks For Lot( Lady Docret& Sir)YouBoth.. Mama Thyroxin 100 Bona Kaynayk....Dayn Ethaama Pahaydileee Digaatama Bonna OOnaa Keyaa... Maygay Docter Ta Nokeyaama..... Mama Adywayn Bonnae Hethuwaaay...2Years ma Beewa Nesaaa...
වෛද්‍ය තූමිය නිදුක් නිරෝගී වෙත්වා
Thank you so much for this valuable information. Keep it up
Thank you Doctor good lesson 👍
Ethamath vstinaa adahas dakveemsk..godak aya danyuvth una.... oba depalata vydya thumiyata ha nutrition vydya thumatath...godak pin..tripal gem blesse❤❤❤🙏🙏🙏
මට වයස 18. මට තයෛරොක්සින් අඩුකමට බෙහෙත් බොන්න අරන් මාස 2ක් විතර වෙන්ව.ඒත් මන් මහත කෙනෙක් නෙවෙඉ.මට මෙන්සස් හැදන එකත් අක්‍රමවත් වෙලා .ඒක එ බෙහෙත් හින්ද ද
ඔබ තුමාට ගොඩක් පිං..🙏🙏🙏🙏
බොහොම වටිනා කරුනු.ස්තූතියි වයිද්‍ය තුමියනි.
ස්තූතියි ඔබ දෙදෙනාටම
Thanks for the information Doctor
හතිය තියන කෙනෙකුට තයිරොක්සීන් ගන්න එක හොඳයි ද ?
Thairoid rogiyekuta .thaiglobin wedi wema kiyanne kumakda.4000k thiyanawa kiyala thamai repot wala thiyenne
තයිරොක්සීන් වලට කොන්ඩෙ අකලට සුදුවෙන එක වෙනවද?
Dedenatama budusaranai sthuthi🙏💗🌹🙏🙏
ගොඩාක් ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
Thairiksin adu ekata his badata beheth gannawa.ethakota uparima wadiwenawa ekata mk doctor
අවුරුදු 10 pera .tyro.granthiya අරන් දැම්මා .(opparetion ) මෑතකදී ඉඳලා mage පියයුරුවලින් දියර එනවා .exry.scan දෙකම kala normal කියනවා . E ගැන dr. මොකද හිතෙන්නේ mage වයස 56 years. Live in italy.3childrens yangest is 21 y
ඇත්තටම බොහොම පින්....❤❤❤
Masa 2k medicine gatta. THS level eka godak adu una. Aye beheth ganna one nedda..
Thank you doctor ❤
good luck very very in so much doctor💯🙏🏼👍❣️❣️🇱🇰🙏🏼
Doctor samahara ayata thairisin pethi nwattala thiyana .a kohomada
අධික ඔළුවෙ කැක්කුමක් ඇති වීමත් එහි ලක්ෂණයක් විය හැකිද
Thank you docter and niranjala madam.
Bara adu karagttama thyroxin adu prashne wisadebawada
බොහොම ස්තුතියි ඔබ දෙපලට
වෛද්‍යතුමිය මගෙ හස්බන්ට තයිරොක්සින් තියෙනවා අය බෙහෙත් ගන්නවා අවුරුදු 3 විතර මන් දරුවෙක් බලපොරොත්තුවෙන් හිටිය දෙපරක්ම මාස කිහිපයෙන් අස් කරා හස්බන්ගෙ බලපෑමක් තියෙනවද doctor piliz help me....
Oparation karapu kenek kochara kalekata sarayakda tsh ekak karanna oni
ගොඩක් පිං වෛද්‍ය තූමියණ
ස්තුති යි ඔබට සර් 🙏
හුඟක් වටිනවා තයිරොක්සින් පුමාණය දෙපාරකට කඩල ඛිවිවට කමක්නැද්ද
මේක නම් ලොකු උදව්වක්. බොහොම පිං
මට තයිරොක්සීන් බිපුවාම පැය බාගෙකට වැඩිය ඉන්න බෑ නිරාහාරව .ගැස්ට්ටරයිටීස් නිසා .ඒකට මොකද කරන්නෙ වෛද්‍ය තුමියනි .
Kohomada dangththe ?
ආයුබෝවන් . ගොඩක් ස්තුතිවන්ත වෙනවා . Me video eka upload kalata. Oyala danawa da. Mata thyroid cancer ekak thiyanwa. Eka lokuwata බලපාන්නේ neha. නමුත් mata oya kiyana hema රෝගලක්ෂණයක්ම තියනවා . E unata man weda karana thena minissu mata godak chodana karanwa. Man e boru kiyane kiyala. Godak ස්තුති me gena moda minissunawa. Denuwath karnwa ta. Godak pin.
හරිම.වටිනා.විස්තරකිරිමක්
Mama awrudu ganakma thairocsin gaththa...lagadi chek kara baharain walin...e welawe kiwwa thairocsin normal pethi ganna one nekiyala ehema wenna puluwanda...obathumiyage pilithurak balaporoththu wemi..bs
බොහොම ස්තුතියි.. ඔබ දෙදෙනාටම..
මේ කියන රෝග ලක්ෂන ගොඩක් මට තියෙනවනෙ..මම ඉන්නෙ රට. කොහොමද මෙහෙන් බෙහෙත් ගන්නෙ.
දැනුවත් කරදෙන්න පුළුවන්ද..
වටිනා විස්තර කිරිමක් ....👍👍🙏
Very valuable program.Thank you so much
Yes madam thanks so much God bless from madam 🙏
බොහොම පින් 🙏
Thank you 💞 so much both of you doctor.
Sir mata thiyena prashne ai thyroxine ek his bada bonna kiyanne
ගොඩාක් වැදගත් විඩියෝ එකක්...thanks doc...
Tyroxine ganna kenekta age bara adu karaganna amaruida??kohomada bara adukaraganne doctor? ?
Tanks.waiddia.thumiya.dinapatha.uda.kamata.ost.rataidi.samaga.kada.panaya.kaloth.aya.agunaida.gunaida.pahadili.karala.danna.godak.pin.oba.thumiyata.budu.saranai.🙏🙏🙏🙏🙏🙏
Thyroid eka Ain karapu ayata eka newatha labaganna puluwaoda.
බොහොම පින් ❤❤
Thiroxine nisa konde ynawa balan iddi mage
ගොඩක්.ඉස්තුති .ඔබ.දෙදෙනාට.තෙරුවන් සරනය්
Dr grade grade adevice God bless you
Thank you so much 😊
හරිම.වැදගත්..විඩියෝ..1ක්..Thank.u.madam..from.kuwait
Maath 18years Eltroxin tablet gannawa.thanx oyalata.
Very useful video, thank you doctor, 👍
දැනුවත් කිරීමට ස්තුතියි.😊
Obatat,obatumiyatat,nodanna dawal danuwat kalata,thanks,
Bohoma pin obathumiyata deergaayu wewaaaaah
Dr. My TSH _3.018. Is that normal? Should I take medication?
Doctor mate mage konde same prahne godak tiyenewa e nisa E vitamin karala Bonne hodaide