UV කිරණ වලින් ඇසේ සුද හැදෙනවද? | Does UV Rays Cause Cataract?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 245

  • @PathmaPathma-zx7pb
    @PathmaPathma-zx7pb 4 หลายเดือนก่อน +8

    ගොඩක් දැනුවත් උනා.මගේ ඇහෙත් සුද කියලා කාච දාන්න කීවා.ඔබතුමා ඉදිරිපත් කරපු එකම ලක්ෂණයක්වත් මට නැහැ.ස්තුතියි මේවීඩියෝව නිසා.ජේසු පිහිටයි.

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    ස්තුති දැනුවත් කලාට නිරෝගි සුවය පුාර්ථනාකරනවා .

  • @KC-ww3no
    @KC-ww3no 3 ปีที่แล้ว +2

    වැදගත් කරුණු වලින් දැනුවත් කලාට ස්තුතියි.

  • @pradeepaswarnamali6409
    @pradeepaswarnamali6409 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් විස්තර කිරීමක්.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +2

    ඩොක්ට ස්තුතියි 🙏 බොහෝම පින් 🙏 නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 8 หลายเดือนก่อน

    වැදගත් දැනුවත් කිරීමක් මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන්න වෛද්‍යතුමනී.

  • @asankavhatharasinghe9834
    @asankavhatharasinghe9834 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි තොරතුරු වලට 🙏

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +10

    වැදගත් වීඩියෝ එකක් 👍👍

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 3 ปีที่แล้ว +49

    කරුංකා අගුරු කකුල්වල මහපටඇගිල්ලේ රෑට රෙදි කෑල්ලකින් බැදලා උදේට ගලවන්න.මාස 3ක් කරාම ගොඩක් අයගේ සුද ඉවත්වෙනවා.ඉපැරණි කෙමකි.

    • @sanjeewaniamarasinghe9064
      @sanjeewaniamarasinghe9064 3 ปีที่แล้ว +3

      Thank you

    • @kasunrathnayaka6522
      @kasunrathnayaka6522 2 ปีที่แล้ว +2

      Godak sthuthi budu saranai

    • @qr6995
      @qr6995 2 ปีที่แล้ว +1

      කරුංගා නිකම්ම ලිපට දාලා පුච්චාලා ගත්තම හරිද?කොච්චර ප්‍රමානයක් කකුලේ මාපටගිල්ලේ බදින්න ඕනද?එකවර මාස තුනකට පමන පුච්චා අගුරු සකස්කරගෙන දිනපතා රාත්‍රී කකුලේ මාපටගිල්ලේ බැන්දට කමක් නැද්ද?

    • @chandimalakmal6814
      @chandimalakmal6814 ปีที่แล้ว

      Mona aguruda

    • @chandimalakmal6814
      @chandimalakmal6814 ปีที่แล้ว

      Mona agurududa

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +1

    සර් දැනුවත් කළාට බොහොම ස්තුති 🙏🙏🙏🙏👍👍👍👍 තෙරුවන් සරණයි

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @yehansapriyamali4462
    @yehansapriyamali4462 3 ปีที่แล้ว +2

    වෙදගත් ව්ඩියො එකක් ඔබ තුමාට ස්තුතිය

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +1

    ඔව් ඩොක්ට සීර් ගොඩාක් වැදගත් ගොඩක් වටිනවා ස්තුති බුදුසරණයි

  • @nandakumara2760
    @nandakumara2760 9 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පින්

  • @manorigamage5096
    @manorigamage5096 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. ඉතා වටිනා වැඩසටහනක්💐

  • @ariyagamalath9645
    @ariyagamalath9645 6 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම ඉතා වෑදගත්.ඔබට ස්තුතියි.

  • @westkids2593
    @westkids2593 3 ปีที่แล้ว

    බොහෝම හොඳයි වටිනා උපදෙසක් සහ දැනුවත් කිරීමක්

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว

    වටිනා උපදෙස් ටිකක් ලැබුනෙ, බොහොම ස්තුතියි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +1

    Dear doctor, more important , advice to all of us for healthy life ...triple gem bless you.God bless you...

  • @NirmaliKarunanayake
    @NirmaliKarunanayake ปีที่แล้ว +1

    අවශ්‍යතාව ඉටු විය .🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුකියි.

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක්.... ස්තූතියි...

  • @gamagehemamali635
    @gamagehemamali635 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති. ගොඩක් වැද්ගත් ,

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිනිසුන් දැනුවත් කිරීම ගැන ..

  • @e.cnugera6313
    @e.cnugera6313 3 ปีที่แล้ว

    Dr.Thanks so much for your valuable advise and your direct approach to the subject with minimum time. God bless you.

  • @eradini
    @eradini ปีที่แล้ว +1

    Good ,suda operrston kalata pasu perewesama veema awassda?

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට tahnkyou sir 👍👍👍👍bs

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි

  • @vimalavimala8190
    @vimalavimala8190 3 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කරාට ඩොක්ට

  • @nadikaayomi9197
    @nadikaayomi9197 3 ปีที่แล้ว

    Godak sthuthi ,math oya prashnin duk vidinawa,pin awashya karunu dunnata,obata niroogi suwa

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 3 ปีที่แล้ว

    Thank uou.
    Its a very important discussion doctor .

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 ปีที่แล้ว +3

    ඒ තියූනු බලවත් ඇස මැවු සර්ව බල නිමැවුම් කරු පිලිබඳව ජීවත් වන කාලය තුල දැනගන්න.ඒ තරම් වාසනාවක්,ජයග්‍රහනයක් ජීවිතයේ නොමැත.අපිට ජීවිතේ ලැබුනේ ඒක දැන ගැනිමටය.ඔබ කරරන සැම වැඩසටහනකම වටිනාකම ගැන මිල කිරිමට නොහැක.ස්තුතියි

    • @upuljayarathna6245
      @upuljayarathna6245 6 หลายเดือนก่อน +1

      අපේ ඇස් මවපුවා නෙවෙයි

    • @anomadesilva6104
      @anomadesilva6104 3 หลายเดือนก่อน

      ඇස හේතුවක පලයක් මිස මැවීමක් නොවේ
      වයසට යනවිට ගෙවී යාම විපරිනාමවේ විවිද හේතූන් නිසා🙏

  • @pmwijeratne1896
    @pmwijeratne1896 4 หลายเดือนก่อน

    Very useful presentation. Thank ypu

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +1

    Thank you very much doctor .Very clear explanation .

  • @sudeeragunasinghe684
    @sudeeragunasinghe684 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති ඩොක්ට

  • @DapanadurageHemachandra-mj3pi
    @DapanadurageHemachandra-mj3pi 3 วันที่ผ่านมา

    Thank you very much, very recent I consulted a eye specialist to show my left eye,my right eye operated in 2019 now that is ok.Doctors advice if you can see from your left eye no need to do an operation now when you feel that eye is weak sited you can operate.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට !

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් ඔබට තෙරුවන් සරණයි .

  • @shayamaliperera2647
    @shayamaliperera2647 3 ปีที่แล้ว +1

    Thanks doctor 🙏 God bless you

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    Itha watina video ekak bohoma sthuthi sri bhudusarani mage as duda evith ain kara eth ayeth evith a as penna ne 🙏🇦🇪🇱🇰🌸💕🙏

  • @kalyaniswarnalatha9872
    @kalyaniswarnalatha9872 ปีที่แล้ว +1

    ඩොක්ටර් මගේ ඇස් දෙකේම නහය පැත්තේ ඉදන් කාචය පැත්තට සිවියක් වගේ මස් වැවිගෙන එනවා. ඔපරේෂන් කරලා ඒක ඉවත් කරන්න ඕනි කියලා කියනවා. මන් තාම ඒම කලේ නැ. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. බොහොම ස්තුතියි.

  • @Dammikajayacody
    @Dammikajayacody 3 ปีที่แล้ว

    Ithamath vadagath video ekak🥰🥰👍

  • @chanukasandaruwan2867
    @chanukasandaruwan2867 ปีที่แล้ว +1

    සම්පූර්ණ ඇස් පරීක්ෂාවක් කර ගන්න තැනක් කොහෙද?😊

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 3 หลายเดือนก่อน

    Great advice thank you Dr

  • @geethagovinna9981
    @geethagovinna9981 3 ปีที่แล้ว

    Thank you doctor. Its very worthy for us.

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน +2

    මට එක වකුගඩු වත් තියෙන්නේ වෙන කෙනෙකුට දිලා අවු 28 ඇසට සුද අවා අවුරු 5 කලින් ඇස් දෙකටමක චයත් දැම්මා අයේත් ලඟද සිට 1 අසක් පෙන්නැ දැන් අවු 79 මකන්නේ එලවලු පමණයි දැන් ජීවිතභගයක් ගෙවලා නිස දැන්මේ ටික කාලය ගෙවිලා ගියාදෙන් කියලා සිතාගෙ සිටිනවා බුදුසරණයි❤🎉

    • @vishwanan4254
      @vishwanan4254 4 หลายเดือนก่อน

      බාගය කියන්නෙ 40 ට

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว

    Ane dr mata kiyannako ennanta behetak. Pinseddawenawa. Budusarnai

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 4 หลายเดือนก่อน

    Wedagath padamak igenagatha thankyou👍

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 ปีที่แล้ว

    ඒක ඇත්ත ඩොක්ටර්,
    මට හැදුනු ලෙඩක් නිසා,අවුරුදු 1 1/2ක් pedrisilon ගන්න වුනා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස මගෙ ඇසේ සුද ඇවිත්, දැන් එක් ඇසක් operation කලා. මට දුක මේ වීඩියෝව බලන්න ලැබුනෙ පරක්කු වෙලා.
    ඒ බෙහෙත නිසා,එනවයි කියු අතුරු ආබාධ වලින් මගේ ඇග ඇතුලේ අවයව බේරා ගත්තත්, ඇසුයි,කොන්ඩෙයි බේරා ගන්න බැරි උනා. මට දැන් වයස 57ක්.
    ඔබතුමාට පින්, වෙන කෙනෙකු හරි දැනුවත් වෙයි නේ.🙏🙏
    දැන් මගෙ අනික් ඇස රිදෙනවා. මට මිග්රේන් තියෙනවා. ඒ ඇස දැන් බේරගන්න බැරුව ඇති නේද? Operation කරපුදා (1.10.21 )ඉදන් නොකල ඇස ලගින් ඔලුවෙ කැක්කුමක් එනවා.නහර ඉලිප්පිලා.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      ඉක්මනින් වෛද්‍යවරයාට පෙන්නන ඔපරේෂන් එක කරපු

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 3 ปีที่แล้ว

    Thank u so much for helping me. My cataract surgery done today's ago.iam a diabetic patients and glaucoma patients. My both eyes are damaged. Dr could u please tell me can i stay without any surgery to my right eye .is there anything to serve .Thank u so much ur valuable videos.

  • @premalatha9595
    @premalatha9595 3 ปีที่แล้ว

    Godak wadagah pahadil kirimak teruwan saranai

  • @BashiniNirosha-m7b
    @BashiniNirosha-m7b หลายเดือนก่อน

    Ape achchi ammage as pennema na dan docter ane eyata penima ayeth ganna puluwanda docter 😢

  • @WjithaMohotti
    @WjithaMohotti 6 วันที่ผ่านมา

    Doctora mage ase vala kadulu galanava

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමාට තෙරැවන් සරණයි.

  • @ඕලුyoutubechannel
    @ඕලුyoutubechannel ปีที่แล้ว +1

    Ahe kalu boleta pitin mas dallak vage tiyanavanam eka ledakda sir? udata mas pimbila vage enava ahe. ahe konata venna

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว

    Obathumata bohoma sthuthi obathuma labagath danuma minisunge nirogibavaya venuve bedaharima venuven

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 3 ปีที่แล้ว +4

    doctor මගේ ඇස් දෙක සුදු ඇවිත් බොඳ වෙලා ගියා මම ඒ හිටියේ සයිප්‍රස් වල පෙන්නුවට පස්සේ operation කරා දැන් මට හොඳට පේනවා මං කොහොමද පරිස්සම් වෙන්නේ ස්තුතියි.

  • @hashanindika1672
    @hashanindika1672 หลายเดือนก่อน +1

    අපේ අම්මගෙ සුද ඒගෙන එනව මොකද්ද කරන්න ඕනි

  • @salithadilshan8483
    @salithadilshan8483 3 หลายเดือนก่อน +1

    Doctor mage ase suda wayasa 22 beth walin hoda karanna puluwan da plz

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 4 หลายเดือนก่อน +1

    Obata sthuthiy.

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 4 หลายเดือนก่อน

    Doctor. Mage daruwage masdallak ewith thiyenawa eka chec karma eka podi kiuwa prathikara karanna puluwannam docture no Danna obata dirga ayusa lebewa

  • @aagunarathna6511
    @aagunarathna6511 2 ปีที่แล้ว

    GODAK watinawa Dr.

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 ปีที่แล้ว

    Doctor eka esakata කාචයක් demmata passe අනිත් ඇසට කාචයක් danna කොපමණ කාලයක් සිටිය යුතුද ..?

  • @adithyasheheran62
    @adithyasheheran62 3 ปีที่แล้ว

    Great program

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว

    Bohoma sthuthiyi sir ❤️

  • @wedageleslie7079
    @wedageleslie7079 3 ปีที่แล้ว +1

    මගේ වම් ඇසේ කලුපාට
    පුංචි තිත් එක පොකුරට වගේම
    තනි තනිවත් තියෙනවා.
    ඇස්වල පෙනුමත් ටිකක් අඩුයි.
    ඒකට මොනවද කරන්න ඕන?
    හැකිනම් පිලිතුරක් ලබාදෙන්න.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      WhatsApp number - 077 190 2277

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว

    ස්තුතියි.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +1

  • @sama01core55
    @sama01core55 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්

  • @Dreamy91
    @Dreamy91 4 หลายเดือนก่อน +2

    Dct mata awrudu 32 man kanndi dana kenek dan tikak kal idan mage as wala dala dala wage naliynwa wage danenwa a suda ennada dct pls pilithurak denna

  • @asihtalakmal3981
    @asihtalakmal3981 ปีที่แล้ว

    ඩොක්ටර් eye kerataites රෝගය ගැන දැනුවත් කරන්නකෝ

  • @chandrikawanigarathna2610
    @chandrikawanigarathna2610 3 ปีที่แล้ว

    බොහොම ස්තැතියි

  • @geethagovinna9981
    @geethagovinna9981 3 ปีที่แล้ว

    Thank you Doctor.

  • @anandamunasinghe1404
    @anandamunasinghe1404 4 หลายเดือนก่อน

    ඔබට ස්තුති

  • @sadalidanushka7263
    @sadalidanushka7263 2 ปีที่แล้ว +1

    Eta passea rata as oluwa redenawa

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Godak wedagath.watinakama kiya nima karanna be.mage oba thumata bohoma pin.mage ahe kalupata delak penawa. Suda athivime laksanada kiya dena ginimata awasyai .ahe penuma boda wela penne.theruwan saranwi deergausa weva mama kuwet

  • @Nadanada-e2s
    @Nadanada-e2s ปีที่แล้ว +2

    සර් මම ඇස් දෙකටම කාච් දැම්මා නමුත් මට හොදට ලග පෙනුනා දැන් ලග පෙන්නෙ නෑ දුර විතරමයි එත් මට අමාරුයි ඇස් දෙක රතු වෙනවා දනවා නාන්න බෑ ඇස් දනවා මෙයට හෙතුව කුමක්ද කරුනාකර මට පහදා දෙන්න මම ලංකාවේන් කාච් දැම්මේ මම ඉන්නෙ කුවෙට් දැන් මට අමාරුයි කාච දාන්න කලින් ම්හෙම අමාරු තිබුණේ නෑ

  • @NimalEkanayakamudiyanselage
    @NimalEkanayakamudiyanselage 9 หลายเดือนก่อน +1

    Best!

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 2 ปีที่แล้ว

    Dokta maga asa kalu cuti cuti dot panawa a ai kiyanna pin budu saranai

  • @kaanthik9679
    @kaanthik9679 3 ปีที่แล้ว +1

    මම ඉන්නේ කුවේට් වල දැනට අවුරුදු 6කට කලින් මත සුවර් හැදිලා තට සුවර් හැදිලා තියෙන්නේ අංශක වලට බෙහෙත් පාවිච්චි කරාට පස්සේ අවුරුදු දෙකක් අතරමඟ පාවිච්චි කළේ නැහැ දැන් මගේ ඇහේ සුද ටිකක් ඇවිත් තියෙන ඇහැක් කොහොමවත්ම පේන්නෙ නැහැ ඒකට මොකක්ද කරන ප්‍රතිකාරය වැහි වතුර කියලා කියනවා

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 ปีที่แล้ว +1

    ඩොක්ට මට වයස අවුරුදු 45ක් .සමහරක් දවස්වලට ඇස් දෙක හරියට කසනවා .කසලා .කසලා රතු වෙනවා .ඒ ඇයි .කරන්න ඕන මොනවාද .

  • @kumarikothalawala134
    @kumarikothalawala134 ปีที่แล้ว

    Podi lamayekge as pariksha karala docttagn beheth ganna berida kohomada chanl karanna ena margaya

  • @praweeramusicify
    @praweeramusicify 3 ปีที่แล้ว +1

    Kalu igiriyawa wataa sudu patin line ekak enne ai doctor ?

  • @vasithalawrencehewa5417
    @vasithalawrencehewa5417 ปีที่แล้ว +1

    Super 🙏

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Budu saranaei doctar nidukneroogeebaavayamalabaevaa ..

  • @kaanthik9679
    @kaanthik9679 3 ปีที่แล้ว

    පරීක්ෂණවලින් කිව්වේ ඇහේ වතුර වතුර කියලා ඒ එන්නේ කොහොමද

  • @manjulaadams6708
    @manjulaadams6708 7 หลายเดือนก่อน +4

    ඩෝක්ට, කාචයක් දැම්මාට පසුව, ඇස් වලට සූද එන්න පූළුවන්ද?

  • @chamindadisanayaka516
    @chamindadisanayaka516 ปีที่แล้ว

    Ane doctor Mata kiyanna puluwanda satiyak man nidi meruwa Ada idan dakunu asa natanawa e ay

  • @m.i.ferdinandas5902
    @m.i.ferdinandas5902 6 หลายเดือนก่อน

    Thankyou docter ❤😊

  • @ranjanigunarathna3988
    @ranjanigunarathna3988 3 ปีที่แล้ว

    Mama inna kiwait.maga aesa panima tika tika adu una dr. Kiwa cataract. Kiyala at pitin pana sudak tibba na.reta lait ali balanna ba.vihidanawa.watura malakwaga.oparasan. kala kacayak damma.at podi akiru panna. Na.anit aehat tiyanawa kiwa.akt panima adui podiakuru. Panna na.pitatin kisima. Sudak na dakina ayata asa sudak panna na at mata. Panima. Adu. Makat.. Cataract. Da mama. Throid walata. Bahat. Bonawa. Ansada

  • @asheemadu9081
    @asheemadu9081 2 ปีที่แล้ว

    Doctor mage dakunu aha kana kota katha karana kota ehema udata pahalata selawenawa.ekata hethuwa mkdda.prathikara thiyeida

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว

      මේකට කියන්නේ Marcus Gunn jaw winking syndrome කියලා මේක ඇසේ උඩ පිහාටුවට සහ කටට එන ස්නායු එකිනෙක වැරදි තැන් වලට සම්භන්ද වීමෙන් ඇතිවෙන්නේ ,ශල්‍ය කර්ම අසාර්ථක වෙන්න පුළුවන්

  • @parakumbandara1332
    @parakumbandara1332 3 ปีที่แล้ว +1

    good video

  • @anuradhakathriarachchi8405
    @anuradhakathriarachchi8405 3 ปีที่แล้ว +2

    මම tissue culture laboratory එකක වැඩ කරන්නේ..දැනට මාස 10 විතර ..laboratory එකේ sterilization සදහා uv rays පාවිච්චි කරනවා..ලගක ඉදලා මගේ එක් ඇසක vision එක අඩුයි..Blurry vision එකක් තියෙන්නේ..uv rays ඒකට හේතු වෙන්න පුළුවන්ද..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว

      ඔව්

    • @anuradhakathriarachchi8405
      @anuradhakathriarachchi8405 3 ปีที่แล้ว

      @@FOODbodyMIND ඒ හේතුව නිසාම කියලා අදුන ගන්න විදිහක් තියනවද ප්‍රතිකාර මොනවාද ?

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +1

    Godak isthuthi doctor

  • @chandaniperera1178
    @chandaniperera1178 4 หลายเดือนก่อน +1

    සුද ඇති වීම ලේසර් කිරීමෙන් ඉවත් කරනවාද.?

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 ปีที่แล้ว

    thank you sir .

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 ปีที่แล้ว +1

    thank u sir

  • @lalithapriyangani892
    @lalithapriyangani892 ปีที่แล้ว

    ඇසක තියන ජෙල් එක ⁣ සුව කරන්න බැරිද?