Gangule Weda Madura | ඇස්වලට ඉස්තරම් ගඟුලේ වෙදකම
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- දේශීය හෙළවෙදකමේ අනුහස් ගැන අපි බොහෝවිට අසා තිබෙනවා. නමුත් වර්තමානයේ ඒ පිළිබඳ ව ඇති විශ්වාසය ඇතැමුන්ගෙන් ගිලිහීයන්න ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ කූට මිනිසුන් මේ මහානුභාව දැනුම අවභාවිතා කිරීමයි. නමුත් මේ ඔබ දකින්නේ එහි සත්‍ය යතාර්ථයක් වූ ගඟුලේ වෙද මැදුර යි.
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #gangulewedamadura
දීර්ඝායු .වේවා වෙදැදුරු තුමානන්ට සහ හෙද සොයුරු සොයුරියන්ට මමත් ඇස් රෝගියෙක් ප්‍ර්තිකාර ගැනීමට බලාපොරොත්තුවෙමි ඔබලාගෙන්
මේ වෙදමැදුර ගොඩක් හොදයි මගේ ඇස් පේනීම නැවත මට ලබා දුන්නාට ගොඩක් පිං❤🙏🙏
Oyt dura d pen nthuw thibbe?
Weda mahathyjayage nb ekak nedda
Atatamade
Number ekak dannko
@@binuisanka502 durada pennatte
ජේසුපිහිටයි
❤❤❤ තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 සමිබන්ද කරගන්නේ කේසේ මම මැදපෙරදිග රටක රැකියා කරන බැවින්
Ratawal wala ayage shakshi one nam kiyana denna. Boru e kenek sambanda karannam sound pawa dunna knek innawa man danna laksha ganaka . E ledatath suwayak labun na. Me baila walata rawatenna epa.
දැනට ඇස් කණ්ණාඩි පාවිච්චි කරන දරැවෙකුට බෙහෙත් කරන්න පුලුවන්ද....?
Puluvun
ඇත්තටම ඇස් වල තියන සුද ඉවත් කරන්න ඇස් වල ඉස්නායු පිලිබද රෝග සුව කරන්න හොදම තැන මෙි වෙද මැදුර ඔපරේෂන් කරල වැරදුණු අය ගොඩක් එනව . මම මෙි වනවිටත් ඉස්නායු වලට බෙහෙත් කරනව මට ඔපරේෂන් කරන්න කියල තිබුණේ මම ඒක කරේ නැ . වෙදමහත්මයට ගොඩක් පින් සිදුවෙනව මට දැන් ගොඩක් සුවයි වෙද මහත්තය ඇතුලු සේවක සියලු දෙනාටම ගොඩක් පින් තෙරැවන් සරනයි 🙏🙏🙏
ඔයාට සුද ඉවත් වෙන්න කොච්චර කලක් ගියාද
@@samantharanaweera2207 මගේ ඉස්නායු සිදුරක් තවම බෙහෙත් කරගෙන යනව
Boru karanawa mamath danna aya watema inne eyalage nayo nawathina than walata gewim krala hamba karanawa. Mage ayath giya suwayak nam labun na aurudu ganan beheth kara ayage shakshi tiyenawa.
@@gracesantiago1084 හොද වුන අයත් ඉන්නවා නේද
Oyata ahe dusti withaneda prasne thibune
Theruwan saranai
අනේ මටත් මේ වෙදමැදුරට යන්න තිබුණනම් මගේ ඇස් පෙනීම අඩුයි ඒත් ගාස්තුව කීයද එන්න පාර කියන්න බුදු සරණයි ඔබතුමාට
මමත් ගියා
Glucoma වලට ගොඩක් හොඳයි
Adu unada
Sanipa unada
දැනට ඇස් කණ්ණාඩි පාවිච්චි කරන දරැවෙකුට බෙහෙත් කරන්න පුලුවන්ද.....?
Puluvun
Mathu budu wenna one, menna deviwaru, salli nathath beheth karanawa
අපි රත්නපුර සිටඑන්නේ
දුරකතන අංකය එවනවද ගොඩක් පිංසිදු වෙිවා
Maga aka asakata kachayak damma dammata passe a ase kalu ingiriyawa edimila asa penne na obatumage pihita laba ganna puluwanda
Thunuruwan saranai
As wala mas dalu walata prathekara karanna puluwanda ?
ඇස් වාට්ටු යන්න කලින් මෙහෙට ආවනම් මාත් ගොඩ සුද නම් කාච දාන්න කියා ඇස් වාට්ටු පැත්ත පලාතකට යන්න එපා ඇස කලු කරන් තමයි එන්න වෙන්නෙ
පානදුරෙ රෝහල එක්කම ඇති කිදෙල් පිටිය බසයෙ විත් ගගුල පන්සල ලගින් බහින්න ආරම්බක අඩුම බස් ගාස්තුව දැනට නම් රුපියල් විසිඅටයි පලමුව එද්දි වල් කොන්දලා ගාන කපනව t wheel හැත්තෑ ත් ඒවගෙ එ නරුමයින්‍ට අහුවෙන්න එපා ගගුලෙ පන්සල පහුවෙද්දි රියදුරු ට කිවානම් වෙද මැදුරට යන පාර ලගින් බස්සන්ඩ කියලා දකුනු පැත්තෙ සිලානන්ද මාවතෙ ඉදිරියෙ ට එන්න මමත් මගෙ බිරිදත් ප්‍රතිකාර ගන්නවා ඇස් වාට්ටු ගානෙ නම් යන්න හිතන්නවත් එපා අවස්ස බෙහෙත් වර්ග එතනට ගෙනත් දෙන්න එතන සල්ලි ගසා කන තැනක් නොවෙ මෙ ඇත්ත් මම ලාල්
Ane mageth sida awith tiyenne awur
ඔබට ස්තුති
මගේ ඇසේ සුද කියල කරාපිටිය රෝහලෙන් කිවිව කාචය රෝහලේ නෑ කිවිව. වෙද මැදුරට එන මාර්ගය කියන්න
මගේ ඇසේ සුදමතුවෙලා ප්‍රතිකාර කිරීමට පුළුවන්ද කොහොමද සම්බන්ධ කරගන්නේ
Koheda me weda gedara thiyenne
මෙිි.වෙදමහතා...ඉන්න.ගම....කොහෙද..මට.කියන්නපීූස්
ග්ලුකෝමාවලට බෙහෙත් කරන්න පුලුවන්ද
විස්තර දෙන්න පුළුවන් ද.නොම්බරෙ දෙන්න
වකුගඩු නරක් වෙලා ලේ මාරු කරන ලෙඩෙක්ගෙ ඇස් පෙනීම අඩුකවෙලා ඒකට වෙදකම කරන්න පිලිවන්ද
Puluvun
සිංහල ඇස් වෙදකම් කරන
වෙද මහත්තයා ඉන්න ලගම ප්‍රධන නගරයක් කියන්න
Pànadura
මට දුර පේනිම හොදටම අඩුයි ඔලුවේ කැක්කුම හැදේනවා නිතරම. මම ගොව්තැන් කරන්නේ ඇස් කණ්ණාඩ් පැලදන් වැඩ කරන්න අමාරුඉ සනිප කරගන්න පුලුවන්ද
Puluvun
🙏🙏🙏🙏
සාමාන්‍යන් කීයක් වගේ යනවද ප්‍රතිකාර වලට
Salli ganne na kiyala kiyanne. Kaathi nm danna kiyaawa. Hamoma kaatten suwa wei kiyala godak salli dnwa hithanawata wada kati wadak wenne. Aparade man danna kenk witharak nemei godak aya suwayak nathiwa giya ayai hambune. Me ahakshi kiyanneth kiyawalada hitheawa. Salli nam hodata hamba karanawa meyala. Hoda deyak karaganna wena hari thanakin. Methana yanne wanchawak.
මට ඔයාගෙ දුරකථන අන්කය දෙන්න
Ow@@gracesantiago1084
Sulli gunna
Methannin ase suda hoda karanna puluvan neda
ලංකාවේ කොහේද මේ වෙද මැදුර..තියේන්නෙ එන්න වෙද මැදුරට ගමන් මාර්ග ය පැහැදිලි කරන්න පොන් නොම්බර් සදහන් කරන්න
වෙද මහතා හමුවීමට යනවිදිහ දැනගන්නේ කෙසේද
Panadura ispiritale issarahin buhonna
Panadura gagule
Maga puta danata aurudu 3 kalin acsidant una .dan snau marigana yano kiyala as panima adu vano . Kolaba hospital akan bahat dano.maga putaga as daka sanipa karala danna vada mahattayo .maga putata vayasa aurudu 22 .gagula vada madurata anna pon no akak danna mata .godak pinsiddavano
Theruwansaranayi
Glucoma walata beheth tiyanawada
අපට wedamahaththayage number එක denna
ඔබ තුමා ඉන්නෙ කොහෙද. ටෙලි පෝන් නම්බරෙ දෙන්න අපට. 🙏 බුදු සරණයි
පානදුරෙ ගගුලේ
මගෙත් හොද උනා හොදයි තැන. ඒ කියන විදිහටම කරන්න ඔනෙ. ටිකක් අමාරුයි හැබැයි
පානදුරේ කොහෙද වෙදමැදුර තියෙන්නෙ
Panadura hirana pare.....
😮❤
Mata දුරකථන ankayak lbgnn puluwand wedamahaththayage
Oya ethanata yanna epa hoda karaawa kiyala boru karaawa salli gan na kiyala. Kamathi nam witharak danna kiyanawa pettiyata salli.salli hambenawa hodata. Dan me wedamahattayage thattath maruna.siya hoda athi ita passe meyala karana dewal nam sarthaka na.
ඔය හදන බෙහෙත් හේත් නිකන් දෙනවද ?
@@gracesantiago1084
අද ගහක කොලක පොත්තක් නොමිලේ ගන්න පුලුවන්ද?
මේ රටේ මිනිස්සුන්ට කවදත් තමන්ගෙ දේ අගේ නැහැ.
Phone number එක දෙනවද
Mage wam ase peshar wadi nisa mata terena kale idanma a ase penima sampuranma nati wela..snayu marila..dn a asa tika tika wapara bawayk pennum karanwa..hoda karanna barida asa mahattyo
🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹🙏🌷🌹🇱🇰🇰🇼
ඇසේ සුද වලට ප්‍රතිකාර කරල හොද උන අය ඉන්නව ද?
ඔව් අවුරුද්දක් විතර කරා
සුද සනීප උනාද සති පතා යන්න ඕනද@@amilapradeep357
Taruwana sarani pena what wada mahathayata tawa tawatha yoda bala yoda veriya labawa deriya sakatiya labawa dalada sameduga pehitai maya pena balana sasara katarana katarana atara wanna newana doratu vewara wewa hada watima paratana karamei ma Kuwait sitai 🙏🪻🇰🇼
👃👃👃👃
🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🇱🇰🇰🇼
Me wadamadura sali haba karana wadak mesk as hoda wana naha maranakama geyath .
Oba thuma mona rogayatada beheth gathte
number aka dannako
Glucoma tiynwa mata tama mulma kale sanipa karganna puluwnda mata waysa 32 tama
edres eka dennako..karuna karala..phon no..
Panadura hirana pare...pANADURATA EWITH ONAMA KENEKGEN AHANNA
No no
Contact number ekak nedda