Hada Wila Sakmana (හද විල සක්මන) | Episode 01 | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.พ. 2023
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#HadaWilaSakmana #SirasaTV #ThePeoplesChannel #lka - บันเทิง
සසන්ති ජයසේකර කැලුම් අයියත් එක්ක කරපු වැඩසටහන බලල මේක බලන්න ආවේ
මමත්
මමත්
මමත් ❤❤❤
Me too
ඔව්,ආයෙ බලන්න හිතුනා.🥰
යුද්ධ කාලයේ නිර්මාණය වුනු අග්‍රගන්‍ය ටෙලි කෘතියක්. නැවත නරබන්න ආසාවෙන් ම සිටි සංවේදී කතාවක්. ස්තූතියි සිරස 🙏
Sunaeye❤ aasan Katha❤
ප්‍රසන්න ජයකොඩි මහතාගේ තවත් සම්මාන ලද විශිෂ්ටතම නිර්මානයක. මම මේ කතාව බලන්න නොගත්ත උත්සාහයක් නැහැ. අහම්බෙන්ම අද එය බලනින මට ලැබුනා. හරිම සතුටුයි . සියලුම රංගන ශිල්පීන් තම තමන්ගේ වගකිම මනාව ඉටුකර තිබෙනවා.
බොහොම ස්තුතියි !
මගේ සිතුවිලි ඔයා එ විදියටම ලියලා😍👍
අනේ බිමල් ජයකොඩි ඉන්නව හරිම ලස්සනයි
බි ....මල්,..ඉන්නවානමි.......කතාව මල්😊😊😊😊
එක් මුර්ගාංගනාවියක් ආදරනීය සසන්ති ,❤️මං කැමතිම,බිමල් මහේන්ද්‍ර,🔥🔥🔥ලස්සන කතාව❤️
අහම්බෙන් දැකපු කතාවක්....tv එකේ යනවා දැක්ක වෙලේ ඉදන්ම u tube දාලා තියෙයිද කියලා බැලුවා...tnk u sirasa tv
හොය හොය හිටිය කතාවක්,එයා දැන් බැඳලා බලනකොට මතක් වුනා,තාමත් හදවිල සක්මන ලඟට කිට්ටුවෙන්වත් බෑ එයා දැන් බැඳලා එකට,ඒ තරම් මේක මාරම ටෙලි ඩ්‍රාමා එකක්..සඳ අමාවකයි,හදවිල සක්මන දෙකම මාර කතා දෙකක්...❤️❤️❤️ස්තුතියි මේක නැවත පෙන්නනවට..මිණි ගං දෑල,තාත්තා, සක්කාරං රැගෙන ආ සිරසට ස්තුතියි
How many Episodes please? Thnx heaps.
@@emmadevni8039 මතක නැහැ හරියටම,හැබැයි කොටස් තිහක් විතර වෙන්න ඇති,ඉස්සර ගියේ සතියට එක දවසයි කතාව
ස්තුතිය ලස්සනයි ගොඩක්
ඔව් ..සිරසෙ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම කතා දෙක තාත්තා සහ මිණි ගං දෑල...
Thnx again fr all the info. Yes, looks like an epic Tele- drama.👍🏼❤
මං බලල තිබ්බේ නෑ.සසන්ති ලංකාවට ඇවිත් ,කට්ටිය කොමන්ට් කරල තිබ්බා මේ නාට්‍ය ගැන .ඒකයි බලන්න ආවේ.අනේ නළු නිලියන්ගේ පොඩි .සසන්ති ගොඩාක් ලස්සනයි ඉස්සර .දැන් ඇය ගොඩාක් තරබාරුයි.
ගොඩක් ස්තූතිය සිරස ඒ කාළේ අතීතයකට මේ ටෙලිය අරගෙන ගියා බලද්දි
ලස්සන නිර්මාණ ❤️❤️❤️👍
හරිම ලස්සන නාට්‍යයක් .2001වසරෙ විතර පෙන්නුවෙ.සම්මාන ගොඩක් ලැබුන .
එහෙනම් අලුත් කතාවකින් එක්වෙමු
එක එක විදියට Search 👀 කලා දෙයියනේ, Finally got thanks a lot Sirasa🙏♥️😍
අම්මෝ කතාව හොය හොය හිටියේ ..පොඩි කාලේ බලපු කතාව..නම අමතක කරන්න වෙලා තිබුණේ ...ලස්සනයි කතාව
මේ කතාව මම ගොඩක් පොඩි කාලේ tv එකේ ගියේ.පිළිවෙළකට බලන්න ලැබුනේ නෑ.සසන්තිට සුමති සම්මානය ලැබුනේ මේ චරිතයට. ගොඩක් ස්තූතියි upload කළාට
පරණ කතාවක් උනාට
හරිම ලස්සනයි බොහොම ස්තූතියි
සහතික ඇත්ත
අවුරුදු ගානක් බලා පොරොත්තුවෙන් සිට කතාවක් බොහෝම ස්තුතියි
Hii
දැන් තියන ඒවා වගේ නෙමෙයි ලස්සනයි
ඉන්න ආදරණීය නළුකැල දැකල බලන්න සිතුව 💖
ස්තුති සිරස ටීවී ..ගොඩක් ගොඩක් ...❤️❤️🙏🙏
මන් හොය හොයා හිටිය ඩ්‍රාම එක
අනේ කවුරුහරි එක් මෘගාගනාවියකුත් දානන්කො
ලස්සන නිර්මාණයක් ❤️
Drama eka dapu eka වටිනවා ❤️
අම්මෝ හොය හොය හිටපු කතාවක් ආයේමත් බලන්න .මම පොඩි කාලේ බැලුවෙ මේක 😍😍😍🤩😊
ඉතාම ....ආසාවන් ....නැරඹිිම ට..බලාපොරොත්තු වෙන් සිටි නිර්මාණය ක්.. ස්තුතියි ....බොහෝ ..
Bimal,marama,lassanai,tiyenne
Ane bimalge lassana
බිමල් දැකලා ආවේ බලන්න
කොච්චර කාලයක් බලන් හිටියද මේක බලන්න
ලස්සන. කතාවක්. හැමෝගෙම. රගපෑම. ගොඩක්
ලස්සනයු
ලස්සනයි 💐
Thanks sirasa TV great drama
2003 Sumathi awards best teledrama 👏
thankyou sirasa tv
Thank you Sirasa for uploading such a great teledrama .
After sasanthis interview
බොහෝම ස්තුතියි
Mama podi kale ape amma ashawen balapu kathawak.ayemath balanna baluna eka hari sathutak.thanks obata.
Bimalge lassana.
මේ කතවට සම්මන හම්බ උනා
To my knowledge awarded teledrama.
Attatama man meka danna kiyala iye kiwwe Ada eka dala thibba.harima sathutui.anit kotas tikat danana ithin.tank you😊😊
Ane hoya hoya hitiya katavak.godak stutiyi sirasa.🙏
Den aurudu kiyak parana kathawakda.marama lassanai
Loku sathutak me kathawa balanna labunu eka
Ow neda yalu .Dan me wage katha nene
Thanks සිරස tv
Lassanai kathawa thanks sirasa tv 💐💐🌹🌹ikamninma neela pabalu iwara karala lassana kathawak danna 💕💕💕🌹🌹🌹🌹Mama kuwait
Harima ලස්සනයි
Hi yalu
Lassanai godak mama edath tveken balapu ekak adath asawen balanna youtube eken balanna gattha ekak
ලස්සනයී
Thank you Sirasa!
සි,ඩි,එකත්,තියනව,ඒත්,බලනව,බලන්න,බලන්න,ආසකතා,ස්තුතියි,
Marama lassanai ♥️🤗
Tarunakala hemoma harima lassanai bimamandra sarama vsisata naluwo paranakata marama lassanai
Godak lassanai
Bimal jayakodi lassana dsgakara penuma
කෝ 2 කොටස
මහි අයියා එක්සලට්
අද අවසන් කොටස❤
මහේන්ද්‍ර ඉන්නවනම් ඔනේ මගුලක්
Ammo hamoma dakshayo Suminda mahatha wa dakinna labeema satutak
අප්පච්චි ට. රස කෑමක් වත්
Meka gahala thiyenne ape game.eka nisai illuwe.eka lassani 🤗
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මේක කීයට ද සිරස ටීවී එකෙ යන්නෙ
උදේ 11 ta පටන් ගන්නේ.
👍👍👍👍
Bimalge lassana
♥️♥️♥️♥️
♥️♥️♥️
👍👍👍
🌹🌹🌹🌹❤️❤️❤️
පරන කතාවක්😘
මන් මේක හෙව්වා youtube එකේ...අනේ කොටස් ඔක්කොම දාන්න
2004
මටත් හිතුනා කතාව බලන්න
Suraj Mapa, Shalani Tharaka, Gayan wickramathilake, Umali Thilakarathne hathara dena hitapu nattayak giya swarnavahini eke. Nama mathaka na. Ekath dannako pls.
MN godak Asa kathawk MN hemdama balnwa
sirasa tv kindurangana drama eka denna aniwaren
සරස්වතී චන්ද්‍ර දාන්නකො Please
මේක සිරසේ ද විකාශනය උනේ ඉස්සර
Sasanti asama niliyak eya den hoyagannawath ne
මට මේ කතාව නිතර මතක් වෙනවා .එතකොට මං හරි පොඩී. ජායාවක් වගේ මතකයක් විතරයි තිබුනේ .ගොඩක් ස්තූතියි නැවත විකාශය දුන්න්ට .❤
සමහර අඩ්මින්ල වගේ ,කතාව බාගෙට දාල අපිව අතරමන් කරන්න එපා .
Mn podi kale beluwa mathaki...
Fantasy avenue daannkoo
Mata one durghanthaya tele drama
අද හම්බුනේ මට
Meke theme song eka mokakda
Suminda sirisena methuma widiya rangana shilpiyek
Ayemth me wage tele dramas bihi wenawa nm Mega nathuwa kochchra hodada
Time aka kiyanna
උදේ 11ට සතියේ දවස්වල .
Budusranai siyaluma dviynnama
Bawanawak!
Dusheni wage tikak hadaruwa
ස්තුති සිරස ටීවී ..ගොඩක් ගොඩක් ...❤️❤️🙏🙏
👍👍👍
❤❤❤❤❤