"කට ඇරියොත් හිරේ?": PTA ගාවගෙන පොලීසිය නාන නෑම | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น •

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 7 ชั่วโมงที่ผ่านมา +1

    Excellently clarified as always. Thanks RJ & the clever lady presenter ❤️❤️.

  • @Chan26220
    @Chan26220 23 ชั่วโมงที่ผ่านมา +112

    කියපු විදිහට කැඳ නොවී ඇල්ලුවා.ඇයි දැන් කෙඳිරි ගාන්නෙ රසික?😂

    • @sujithlasantha6153
      @sujithlasantha6153 22 ชั่วโมงที่ผ่านมา +7

      සිංහල තේරුම් ගැනීමේ ගැටලුවක් තියෙනවද ඔබතුමා ට/

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +1

      Eka atta..
      Dan churu, churu gaanwa..
      Re 1.30 ta gedara giye aiy"...wage dewal alla gena..😂😂
      Moko, polosiyen kudalan yanna enne, kalin appointment daala da?😂😂

    • @Chan26220
      @Chan26220 22 ชั่วโมงที่ผ่านมา +6

      @@sujithlasantha6153 රසික කයියනායකගෙ දායක සභාවට තරහ ගිහින්. 😂කැඳ නෑ කියල පෙන්නන්න තව ටික දවසකින් රසිකගෙ ගෙදරටත් රෑ 1.30ට CID එකෙන් එයි.😀

    • @UserKGFJohnson
      @UserKGFJohnson 21 ชั่วโมงที่ผ่านมา +8

      ​@@Chan26220
      රනිල් ,රාජපක්ෂලා , ප්‍රේමදාස ආයෙත් බලේට එන්නේ නැ . නිකං comment ගහලා තැම්බෙන්නේ නැතිව හිටපන් .

    • @manjula856
      @manjula856 21 ชั่วโมงที่ผ่านมา +2

      Just listen to full podcast and comment.

  • @shanepereraedu
    @shanepereraedu วันที่ผ่านมา +88

    බොරු කීමේ නිදහස තියෙන්න ඕනෙ. හැබැයි ඒ බොරු වලින් මිනිස්සු කුලප්පු වෙලා එකිනෙකා වෛර වෙන එක දක්වා යනව නම් ඒ බොරු වලට ඉඩ දෙන්න බෑ.

    • @sunwick6857
      @sunwick6857 วันที่ผ่านมา +7

      මේ කියන්නේ රසිකට කතා කරන්න දෙන්න කියල, කියන්නේ මහ බොරු නිසා

    • @a.v.randunur.dissanayke1418
      @a.v.randunur.dissanayke1418 วันที่ผ่านมา

      @@sunwick6857 😂😂

    • @Vitocorleone962
      @Vitocorleone962 วันที่ผ่านมา

      Ubl meke kulappu krnw kiyl kagahnw 😂 yko lokuwtm kulappu kre un neda Pacha kiyl demala kollonta thuwakkuwa dila me rata winasa kra minissu mruwa apahu eh wge ekk nowenna nan ltte gawichcha ek httek samaranna denn hoda na 😑

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 23 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @shanepereraedu
      @shanepereraedu 23 ชั่วโมงที่ผ่านมา

      @@Vitocorleone962 දෙමල කොල්ලොන්ට තුවක්කු දුන්නෙ ප්‍රේමදාස කියන hththge puthane. ඌ ltte එකට මහා පරිමාණෙන් ආයුධ දුන්නා කියල උගේම ආණ්ඩුවෙ හිටපු ගාමිනි ජයවික්‍රම පිලිගනිද්දි අහක යන ගොබ්බයො නෑ නෑ කියනව. එතකොට කවුද වැරදි? 💀

  • @samithasck9477
    @samithasck9477 23 ชั่วโมงที่ผ่านมา +33

    මම දැන ගන්න අසායි රසික කසාද බැදලද කියලා ... මොකද එයා කියන සමහර දේවල් ඉසා මාස 3 ක අන්ඩුවකට කැද අන්ඩුවක් කියන්න තරමි රසික ... 2/50 ට වැටුනේ කොහොමද ඇත්තටම ඔයලාගේ චැලන් එක මම හරි අසාවෙන් අහන කෙනෙක් නමුත් සමහර අවස්ථාවල රසකි සියල්ල දත්ගේ ලොකු බෑනා වගේ එහෙම වෙන්න එපා ඔයා බුද්දිමත් කෙනෙක් අඩුවෙන් කතා කරලා වැඩියෙන් යමක් කරන්න 💪💪🌟🌟🙏

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 วันที่ผ่านมา +35

    අත්අඩංගුවට👈 ගන්න පාන්දරද රාත්‍රියද කියන එක වැඩක් නැහැ එය ක්‍රියාත්මක කරන්නෙ පොලිසිය එයට හේතුවක් ඇති වැදගත් වන්නෙ අත්අඩංගුවට👈 ගැනීම කතාව ඇතුලේ රසික පහරක් ගහන්න හදනව වගෙ පේනවා..ආණ්ඩුව කරන දෙයයි වැදගත්

  • @JayakodyPremarathna-k3w
    @JayakodyPremarathna-k3w 23 ชั่วโมงที่ผ่านมา +31

    මෙිියා කථා නිතර කරන ප්‍රකාශ වල මොකක් හෝ පටිිට අවුල් තියෙනවා හේතුව ඉස්සර වෙලා කිවා කැද ආණ්ඩුවක් කියලා දැන් කියන දේ බලන්න කෝ ....? මට විතරද එහෙම හිතෙන්නේ සුභවාදී නැ නේද

    • @MalimawaSL24
      @MalimawaSL24 21 ชั่วโมงที่ผ่านมา +4

      ඒ වීඩියෝ එක අයින් කරලා..😂

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari 19 ชั่วโมงที่ผ่านมา +2

      අනිවා.. අමතක කරන්න එපා රසිකයා රනිල්ගේ පුක ලොවපු එකෙක්.. ඒ වගේම තමා මූ පාඨලී එක්ක කැරි ගේමක් ගහන එකෙක්

    • @MaduraSilva-p8p
      @MaduraSilva-p8p 13 ชั่วโมงที่ผ่านมา

      රසික කියන විදියට අත්අඩංගුවට ගන්න යන්න ඕනේ දවල් වෙලාවක තියෙන නැකතකට

    • @menakafernando4352
      @menakafernando4352 9 ชั่วโมงที่ผ่านมา

      Keda anduwa kiwwa den mokada kathawa wenas karanne man hithuwe genuine porak kiyala muuth vasiyata weda wage

    • @prasadmanjuka1656
      @prasadmanjuka1656 6 ชั่วโมงที่ผ่านมา

      Matath okama hithuna...issalla kiuwe mewata kriyamarga ganne ne kiyala..den mu magulak kiyawanawa...rasika umbata wage apita thirana ganna hadissi ne..iwasala inna

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 17 ชั่วโมงที่ผ่านมา +8

    නාහෙන් අඩනවනේ🤣🤣🤣

  • @lP-od4kpP
    @lP-od4kpP 23 ชั่วโมงที่ผ่านมา +21

    මමත් කාලයක් මෙයාගේ videos බැලුවා. හරි TH-camr කෙනෙක් නම් තමන් කියන දේවල් ගැන වගකීමක් තිබිය යුතුයි. දැන් මොහු මද්‍යස්ථ මතයක් ඉදිරිපත් කරන විදියට පරාජිත දේශපාලන පක්ෂ වල පහත් අරමුණු ඉෂ්ට කිරීමට උදව් කර කෙනෙක් විදියටයි වැඩ කරන්නේ. බුද්ධිමත්ව සවන් දෙන ඕන කෙනෙක්ට එය පැහැදිලියි. This person isn't aware of what he is saying.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +5

      True that

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 22 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන් මේකාගේ ප්‍රාර්ථනය ඒකයි මුන් එක එකාගෙන් සල්ලි අරගෙන මේ දේවල් කරන්නේ අනිත් එක අපෙනුත් හම්බ කරගෙනම හොඳම දේ තමයි මුන්ව ප්‍රතික්ෂේප කරන එක

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 19 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත මුත් අර සේපාලයා වගේ

  • @isuruniranga3367
    @isuruniranga3367 23 ชั่วโมงที่ผ่านมา +18

    අඩෝ දැන් කලින් කිව්වා කැද ආණ්ඩුව ජාතිවාදීන්ට එරෙහිව කිසිම ඇක්ෂන් එකක් නෑ කියල දැන් මොකක්ද කියවන්නෙ 😂 කලින් ආණ්ඩු පාණ්ඩු බව පෙන්නුවා නෙහ්, PTA එක රටේ නීතියක් නම් ඒකට කඩේ ගිය ගෝතයන්ට ඒකෙන්ම දඩුවම් දෙන එකේ වැරැද්ද මොකක්ද

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 19 ชั่วโมงที่ผ่านมา +6

    රසික is putting "the cart before the horse" cool down රසික,

  • @asankasenarath2391
    @asankasenarath2391 วันที่ผ่านมา +34

    ජාතිවාදය උලුප්පන උන් උතුරේද දකුනේද අදාල නෑ, මර්දනය කරන්න ඕනි. එහෙම නැත්නම් කවදාවත් මේ රට දියූනු කරන්නම බෑ

  • @AraNisa-t8x
    @AraNisa-t8x 23 ชั่วโมงที่ผ่านมา +12

    කැඳ ආණ්ඩුවක් කියපු විඩියෝව ගලවා ඇත්තේ ඇයි. කිව්වා නම් කිව්වා තමයි. ආගම් හෝ ජාතිවාදී බේදීම් වලට නිසි බරින් උත්තර දිය යුතුය. ඒ ගැන සැකයක් නෑ.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 วันที่ผ่านมา +38

    තවත් ජාතිවාදී ප්‍රශ්න එපා, හැමෝම හොඳින් ඉමු

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 วันที่ผ่านมา +47

    රසික සිංගප්පූරුවේ මේවාට තියෙන නීතිරීති අනුව නම් ලංකාවේ තිබෙන්නේ කැද නීති.රට හදන්න දැඩි නීතිරීති අවශ්‍ය මයි.

  • @NandawathiA.v.g.
    @NandawathiA.v.g. 21 ชั่วโมงที่ผ่านมา +8

    දෙන්න ම ලොකු මුදලකට යට වෙලා වගෙයි.මුදල් වලට රට පාව දෙන්න එපා.....

  • @RanjithSomaweera
    @RanjithSomaweera วันที่ผ่านมา +24

    මුන් කැඳ,කැඳ කියා මජර කථා කියන්න එපා ආණ්ඩුව ඇවිත් තව parliament එක පටන් ගත්තේ වත් නැ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา

      Munta kohoma th ..NPP aanduwa samaga arrears 1k tibe...
      Ara Paata ,Paata Lee buwa wa ehema kare tiyan promote kole Rasika ya..
      Itin dan podi, podi heen kendirili daanawa...aanduwa gana 😂😂

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj 14 ชั่วโมงที่ผ่านมา

      මුන් මොක්කුද කෙදිරි ගානව දැන්😅

  • @Lankajina
    @Lankajina 16 ชั่วโมงที่ผ่านมา +5

    පාන්දර සොයා යන්නේ ගෙදර න් පිට යාමට අවස්ථා අඩු නිසා.
    මේ වෙලාවට ගෙදර ඉන්නව කියල සිතන නිසා. අවට ගෙදරක හැංගෙනව වුනත් හැමෝම නිදි නිසා එයට ඉඩකඩ අවම නිසා.අනෙක ජනයාගේ දැක්මට හසු නොවෙන නිසා ..වෙන්න පුළුවන්.

  • @joinjanaka4564
    @joinjanaka4564 วันที่ผ่านมา +76

    මීට දින කීපයකට කලින් දුස් තොරතුරු පිළිබඳ රජය ක්‍රියාත්මක නොවීම නිසා මේ රජයට කැද ආණ්ඩුවක් කිව්ව

    • @buddhidayawansa6304
      @buddhidayawansa6304 วันที่ผ่านมา +15

      Yes correct. Now this is totally different

    • @hgramshiuthpala4608
      @hgramshiuthpala4608 วันที่ผ่านมา +2

      Muu Mona paykda

    • @chamindadassanayake84
      @chamindadassanayake84 วันที่ผ่านมา +1

      මුන්ගෙ youtube cast බලන අපියි වැරදි. දැන් හොදටම ඇති. මූ අමු ගං කබරයෙක්.

    • @dilanmahendra3980
      @dilanmahendra3980 วันที่ผ่านมา +1

      Eka delete karala nd

    • @inokaperera1
      @inokaperera1 วันที่ผ่านมา +2

      @joinjanaka මේක ඉවරවෙකම් ඔයා බැලුවද😒
      Thumbnail එකවත්,first five minutes වත් බලලා කමෙන්ට් දාන්න හදිසි නොඋනානම් හොඳයි

  • @MalimawaSL24
    @MalimawaSL24 21 ชั่วโมงที่ผ่านมา +24

    කැඳ ආණ්ඩුවක් කියපු වීඩියෝ එක කෝ..😮

  • @piyalindika7260
    @piyalindika7260 21 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම මම PTA එකට විරුද්ධයි. රසික ගිව සතියේ action ගත්තේ නෑ කියලා ආණ්ඩුවට බැන්නා නේ?

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 21 ชั่วโมงที่ผ่านมา +5

    මිනිස්සු වෙනස් වෙලා කිව්වට වෙනස් වෙලා ම නෑ. ඔන්න දැන් බයියො අවදි වෙලා ආපහු මහින්ද රාජපක්ෂගෙ ගුණ වයනවා. රටට මෙච්චර හරියක් කරපු එවුන් ව මෙච්චර ඉක්මනට ආපහු වන්දනා මාන කරනවා කියන්නෙ, අපේ රට ගැන මාර දුකයි 😢
    (ඊයෙ ලයිව් එනවා කියලා ආපු නැති එකත් කැත වැඩක් හොඳේ 😌)

  • @erfolgreich1
    @erfolgreich1 21 ชั่วโมงที่ผ่านมา +6

    කැඳ ආණ්ඩුවක් කියපු කෙනා පාට මාරු කරලා. එකක් කියපංකො

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 23 ชั่วโมงที่ผ่านมา +28

    ආණ්ඩුව කැඳ ද කියන්න නම් දන්නෙ නැහැ. ආණ්ඩුව ඉතා ඉක්මනින් පෙරළීමට නම් උග්‍ර ලෙස ක්‍රියාකරන බව පේනවා.
    ඒක හොඳටම පැහැදිලියි, අද ඉසුරුපාය ලඟ සිදුවීම.😮

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +3

      Ara eluwa ge ahawal eka watenakan balan unnu nariya wage.
      Thawa boho kal balan inna wei macho 😂😂

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 21 ชั่วโมงที่ผ่านมา +4

      රෙද්ද තමයි සජියා ප්‍රදාන විපක්ශය වෙලා ඉන්න තාක්කල් npp එකට නිකන්ම බලය යනවා 😅

    • @Rann536
      @Rann536 16 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම ආණ්ඩු පෙරළන්න මේව ගල්ද යකූ.🤨.. ගෑස් සීයාගෙන් අහපිය කීයක් උද්ඝෝෂණ තිබ්බද ,කීයකට ඒ කාලෙ ගහල පැන්නුවද කියල.😽..මේ මැණිකේ මාවා තිරිසනෙක් කරගන්න හදන්න එපා🙂 ...ආවා මෙතන ආණ්ඩු පෙරලන්න්න...😼😼🙂

  • @dinarthatero
    @dinarthatero 21 ชั่วโมงที่ผ่านมา +7

    ආණ්ඩුවෙන් හැමෝටම හොදම හොඳ උත්තරයක් හම්බෙලා තියෙනවා....පමා වී හෝ හරි තීරණය ගැනීම ගැන සතුටුයි.ඒත් මීට වඩා ඉක්මනින් ක්‍රියාමාර්ග ගැනීම ඇඟට ගුණයි......

  • @sanjayakarawita158
    @sanjayakarawita158 18 ชั่วโมงที่ผ่านมา +4

    පොලිසියට වෙලාවක් අවශ්‍ය නෑ අත්අඩංගුවට ගන්න ඒගොල්ලෝ පැය 24ම ඩියුටිනි

    • @MaduraSilva-p8p
      @MaduraSilva-p8p 13 ชั่วโมงที่ผ่านมา

      රසික කියන විදියට අත්අඩංගුවට ගන්න යන්න ඕනේ දවල් වෙලාවක තියෙන නැකතකට

  • @nuwanandra5153
    @nuwanandra5153 วันที่ผ่านมา +21

    ගම්මන්පිල, විමල් එකතු වෙලා ජාතිවාදී විෂබිජ පතුරවල මහින්ද වගේ ලෝක හොරු කීප පාරක් ගෙනත් රට ආපස්සට ගෙනිච්චා . ආයෙත් මේ දේවල් ගම්මන්පිල, විමල්, කස්සප වගේ අයට කරන්න දෙන්න එපා. උපරිම බලය පාවිච්චි කරන්න මොවුන්ට හා ජාති වාදීන්ට එරෙහිව. මේක රටේ අනාගතය පිළිබද ප්‍රශ්නයක්. අනික මුන් දන්නවා ජාතිවාදය තමයි මිනිස්සු අන්න්දන්න ලේසිම විදිය කියලා.

    • @Vitocorleone962
      @Vitocorleone962 23 ชั่วโมงที่ผ่านมา +1

      Mahinda ge kale tma lankawe GDP growth ekk tibbe 😂 2012 -9.1 % hama awruddema 7% ude tibba.danagena kt krhn ubl tma yahapalana kiyl horu allanna gihin me rata methnt wattuwe 😅 Anurag,sajith,ranil me yahapalane idpu hma httm wgkiynn oni mekt

    • @viduminigamage6414
      @viduminigamage6414 23 ชั่วโมงที่ผ่านมา +3

      @@Vitocorleone962 GDP ek gana newei ne dn me kiyla thiyenne. theren na ned me kiyala thiyena ek?
      hari ne ithn moda bayyek ne😄

    • @keerthikalawana7602
      @keerthikalawana7602 22 ชั่วโมงที่ผ่านมา

      @@viduminigamage6414ඡාතිවාදය ආගම්වාදය නඩත්තු කරන්නේ මහින්දගේ අය තමයි

  • @DineshKelum-gv7gm
    @DineshKelum-gv7gm วันที่ผ่านมา +45

    මීට දවස් කිහීපයකට කලින් කිව්වා දුස් තොරතුරු පතුරන අයට නිතීය ක්‍රියාත්මක කෙරුවේ නැහැ කියලා ..දැන් කියනවා pta එක ක්‍රියාත්මක කරලා අඩංගුවට ගැනීම වරදක් කියලා .. ලංකාවේ මිනිස්සු හරිම වරදක් කරලා තියෙන්නේ මාලීමාවට චන්දය දීලා ආන්ඩුවක් පත්කරගෙන,, මේ ඉන්න සෙට් එකයි.. අර sl vlog එකේ ඉන්න සෙට් එකයි පාර්ලිමේන්තු යවන්න තිබුනේ .. එහෙනම් අපේ රටට හොද කලක් යන්න තිබුනා,, අනිත් පාරවත් ලංකාවේ මිනිස්සු හොද තීරණයක් අරන් මේ අයවයි.. sl vlog එකේ සෙට් එකවයි පාර්ලිමේන්තු යවමු... 💪💪💪💪☝️☝️☝️💪💪💪💪

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา +1

      PTA එකෙන් දාන්න හොද නෑ තමයි. පණත අහෝසි කරපු ගමන් වැරදි කාරයො එලියෙනෙ. ඒකට අලුත් පණතක් හදල තමයි දාන්න ඕනෙ. නැත්තම් බෑ.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 วันที่ผ่านมา +4

      කතාව ඇත්ත මුන්ට පිස්සු මුන්ටික මාලිමාව වටිටන්න වක්‍රව කටයුතු කරනව මට පේන්න බැරී එකෙක රසිකය

    • @sanojdhananjaya2973
      @sanojdhananjaya2973 วันที่ผ่านมา +4

      ඉතින් බූරුවෝ එක වැරදි තමා මේ කියන්නේ එහෙම නොකරත් පොලිසියෙන් කියපු එක නිසා ආණ්ඩුවට යි ප්‍රශ්නේ අවේ කියලා, සිංහල තේරෙන්නේ නැද්ද, මේවගේ වැඩ වලින් ආණ්ඩුවට හොඳ නෑ කියලා කියන්නේ වහල් ප්‍රෝ මැක්ස් 🤣🤣🤣🤣

    • @shanepereraedu
      @shanepereraedu วันที่ผ่านมา +3

      @@sanojdhananjaya2973 වහල්ලුන්ට යමක් තේරුම් ගන්න බුද්ධිය නෑ බං. උන් යන්නෙ තොරතුරු පස්සෙ නෙමෙයි ඝෝශාව පස්සෙ. මොන පක්ශෙන් පක්ශෙට මාරු උනත් වහලා වහලම තමයි 😂

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 วันที่ผ่านมา +2

      ​@@shanepereraeduඋබ හිතුවද මේ වගේ case එකකට අව්රුදු ගානක් හිරේ දානවා කියලා😅

  • @kddharshana
    @kddharshana 21 ชั่วโมงที่ผ่านมา +6

    පොලීසි ඇපොයින්මන්ට් දාලා අල්ලන්න යන්නේ නෑ රසික. එහෙම නීතියක් තියන රටක් කියපන්.

  • @japandinapotha7135
    @japandinapotha7135 วันที่ผ่านมา +46

    කැඳ ආන්ඩුවක් කියපු වීඩියෝ අයින් කරගෙන..😂😂

    • @dilanmahendra3980
      @dilanmahendra3980 วันที่ผ่านมา +3

      Ne nd eka

    • @garukarajamanthri4523
      @garukarajamanthri4523 วันที่ผ่านมา +3

      පාඨලී ජනාධිපති කරන්නනේ මේ ඔක්කොම, හොර ගෙඩියා ☺️

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 23 ชั่วโมงที่ผ่านมา +2

      ⁣පච රසික

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +4

      Ammo bam😂😂

    • @මොංටි
      @මොංටි 17 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටද😂

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 19 ชั่วโมงที่ผ่านมา +9

    රජයකට විරුද්ධව බොරු කීමෙන් රටේ සාමයට භාධා වෙනවා නම් එයට බරපතල දඬුවම් කල යුතුමයි.

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 23 ชั่วโมงที่ผ่านมา +6

    රසිකගෙ කැඳ කතාව අහලා ආණ්ඩුව ඒකට ප්‍රතිචාර දක්වන්න ගිහින් අමාරුවෙ වැටුණා.අද රසිකයාගෙ explaination එකත් පට්ට කැඳ. භාරතගෙ හවස හෑල්ල අහන්න

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +2

      Amaruwe watune Aanduwa nam newei ....Rasika ya...😂😂
      Kanda video wath ain kora gena lu..😂😂

    • @krishan8645
      @krishan8645 7 ชั่วโมงที่ผ่านมา

      මේ නිකන් මිනිස්සු කියන ඒව අහල් ප්‍රථිචාර දක්වන්න තරම් ආණ්ඩුව කැද වෙලාද 😂😂

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 5 ชั่วโมงที่ผ่านมา

      @ අන්න point එක

  • @thusharajayasuriya
    @thusharajayasuriya 23 ชั่วโมงที่ผ่านมา +7

    ආණ්ඩුව කරන වැරදි ගැන විවේචනය කිරීම සම්බන්දයෙන් ප්‍රශ්නයක් නෑ. නමුත් බොරු පැතිරවීම රටම ආයේ පස්සට ඇද දැමීමක්. අපි සියලු දෙනා එකතුව මේ රට ගොඩ දාගන්න ඕනේ පක්ෂ දේශපාලයෙන් මිදිලා. රට ඉක්මනින් ගොඩනගන්න පුළුවන් අදහස් සාකච්චා කිරීම ඉතා වැදගත්.

  • @prasadsilva3699
    @prasadsilva3699 วันที่ผ่านมา +31

    This guy has no shame. I don’t even think he knows what he’s talking about 😂 two days ago he said Government should arrest and prosecute those spreading hate !

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +6

      True that...
      One day says one thing...
      And another day. ...says the very opposite 😂😂

    • @sharazmohamed6876
      @sharazmohamed6876 21 ชั่วโมงที่ผ่านมา

      Well said guy's having a good long weekend 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari 19 ชั่วโมงที่ผ่านมา +1

      Really 😂😂😂.. rasika is a පට්ට කැරියෙක්.. also they have removed the කැද vedio😂😂😂

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 22 ชั่วโมงที่ผ่านมา +7

    පොලිසිය ගොඩක් වෙලාවට එන්නෙ රෑට තමයි ඒක සාමාන්‍ය දෙයක්.. හේතුවට කියන්නෙ දවල් වෙලාවෙ ගෙදර නැතිවෙන්න පුලුවන් නැත්තන් පැනල යන්න පුලුවන් නිසා..

  • @කර්කශ
    @කර්කශ 23 ชั่วโมงที่ผ่านมา +7

    කලින් කැඳ ආන්ඩුව ගගා රිව්වා නේද උබලා. ඇල්ලුවහම ඇයි කෙඳිරි ගාන්නේ😂😂😂😂😂

  • @prabanwsdb3499
    @prabanwsdb3499 วันที่ผ่านมา +52

    කැඳ ආණ්ඩුවේ වැඩ දැකල කලිසමේ චූ යන්ට පටන් අරං වගේ 😂😂😂😂😂
    ඔහොම යං......

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 23 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍

    • @SamanJayaratne-b6d
      @SamanJayaratne-b6d 23 ชั่วโมงที่ผ่านมา +1

      Mokadha kalabala iwasala hitapan😂😂😂

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 22 ชั่วโมงที่ผ่านมา

      Yes of course.Gossipers

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 22 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @naomilallyett7955
    @naomilallyett7955 2 ชั่วโมงที่ผ่านมา

    සහතික ඇත්ත. රසික ඔයාගේ කතාව. නැත්නම් අපේ රට බොරු කාරයෝන්ටයි, උන්ගේ වහල්ලුන්ටයි යන රට. 😡

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 19 ชั่วโมงที่ผ่านมา +3

    රසිකයත් කැද තමා.. මොනාද බන් උබ මේ කියවන්නේ... 😂😂😂

  • @savindusanthusa99
    @savindusanthusa99 วันที่ผ่านมา +19

    දැන් මම අහන්නේ රසික....මේ ආණ්ඩුව තාම කැද ද ? 😊😊😊

  • @bandulavithanage7059
    @bandulavithanage7059 12 ชั่วโมงที่ผ่านมา +2

    මම ඔයාගේ කලින් වීඩියෝ එක බැලුවා ඔයා කිව්ව නේද මේ ආණ්ඩුව මහා කැඳ ආණ්ඩුවක් කියලා ඔන්න ඉතින් කැඳ පොවනකොට කෙඳිරි ගාන්න පටන් ගත්තා

  • @Malith-o7c
    @Malith-o7c 14 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. 🙃🙃🙃

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 19 ชั่วโมงที่ผ่านมา +2

    හරියටම හරි රසික! ස්තූතියි ඔබේ ස්ථාවරය ගැන ජාතිවාදී දුස්තොරතුරු ගැන .

  • @Tsithum
    @Tsithum วันที่ผ่านมา +53

    අපෝ කැදයා ඇවිල්ලා, කෙදිරි ගාන්න.. 😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 22 ชั่วโมงที่ผ่านมา +2

      Eka maru

    • @rohanchandana1619
      @rohanchandana1619 20 ชั่วโมงที่ผ่านมา +3

      දවස්‍ දෙක තුනක්‍ අර නාටු ගිරවයි අනිත්‍ ඩයල්‍ එකයි නෑ මුගෙ බයිල අහන සිග්‍නල්‍ කණු දෙක 😂😂

    • @Tsithum
      @Tsithum 9 ชั่วโมงที่ผ่านมา

      තමන්ගේ පොඩ්කාස්ට් එකේම මෙහෙම බුලී වෙනවා කියන්නේ වෙනමම කැද කමක්,, නැද්ද රසික ? 😂

  • @prashanperera7288
    @prashanperera7288 20 ชั่วโมงที่ผ่านมา +2

    වැරදි දේට වැරදියි කියන්න වගේම හරි දේට හරි කියන්න කොන්දක් තියෙන්න ඕනෙ. කලින් ඇල්ලුවෙ නෑ කියල කියනවා. ඇල්ලුවහම අර නීතිය අනුව මේ නීතිය අනුව කිය කිය විකාර කියවනවා නේ. වැඩක් නෑ දැන් නම් මේ ක

  • @ManikkaSanjeewaS
    @ManikkaSanjeewaS 22 ชั่วโมงที่ผ่านมา +6

    කලින් කැද ආන්නුවක් කියනවා වීඩීයෝව මම බැලුවා මේන් දැන් කෙදිරි ගානවා😂 උබලට පිස්සුද

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 วันที่ผ่านมา +18

    මෙලෙස බොරුව වපුරන්න දුන්නොත් ආයෙත් ජාතිවාදී ගැටුමකට අපේ රට තල්ලු වෙන්න පුළුවන්.ඒක හින්දා මේක සාමාන්‍ය බොරුවක් නොවේ.ඊට නිසි දඬුවම් ලබාදිය යුතුමයි.

  • @intikhaballang1798
    @intikhaballang1798 21 ชั่วโมงที่ผ่านมา +4

    මුට මෝල්...දඇන් බයිලා ගහනවා

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 22 ชั่วโมงที่ผ่านมา +4

    පොර ටෝක් දෙනවා වගේ හැම දේම මමයි දන්නෙ කියල හිතන්න එපා.

  • @sunwick6857
    @sunwick6857 วันที่ผ่านมา +42

    මේ වගේ හිගන්නෝ එක්ක මේ රට ගෙනියන එකට අනුරට රොම්බ තෑන්ක්ස්.
    දවසකට කලින් කැඳ, දැන් නහයෙන් අඬනව

    • @dilanmahendra3980
      @dilanmahendra3980 วันที่ผ่านมา +7

      ඒ විඩියො එක අයින්කරගෙන නේද.

    • @nirmaldantanarayana9248
      @nirmaldantanarayana9248 วันที่ผ่านมา

      නෑ තියෙනවා​@@dilanmahendra3980

    • @Vitocorleone962
      @Vitocorleone962 23 ชั่วโมงที่ผ่านมา

      Higana jeppo ekk awrudu ganak me rata ginichcha ekta romba thanks 😊 ub

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 22 ชั่วโมงที่ผ่านมา

      ​@@Vitocorleone962tho mona kriponnyekda 💩😅

  • @sankawarapitiya1011
    @sankawarapitiya1011 19 ชั่วโมงที่ผ่านมา +2

    ආ මේ රසික අපිටත් කියන්නකෝ කොහෙද නිතීයේ තියෙන්නේ අතඩංගුවට ගන්න වෙලාවල් එහෙම..රෑට බෑ කියලා කොහේද තියෙන්නේ 😂😂😂😂
    අපිටත් දැනගන්න

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari 18 ชั่วโมงที่ผ่านมา +2

    අල්ලද්දි ඒකෙත් මොනා හරි ගොන් කතා කිය කියා හැමිනෙන්න එපා රසික

  • @PrasannaCad
    @PrasannaCad 23 ชั่วโมงที่ผ่านมา +5

    ඇයි රසික ගොතගහන්නෙ

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 23 ชั่วโมงที่ผ่านมา +5

    බොරු කියන කොට ඒක ගනන් නොගෙන හිටියොත් එක කැන්ද ආන්ඩුවක් උනේ ඔයාටනෙ

  • @dataleaf
    @dataleaf 20 ชั่วโมงที่ผ่านมา +1

    Totally agree

  • @ttaquariums9991
    @ttaquariums9991 20 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මොනවද කියන්නෙ .මීට ඉස්සෙල්ල නේද ඔහේ කිව්වෙ මේ ආණ්ඩුව කැද අන්ඩුව කියල මට තේරෙන්නෙ නැහැ මේ මිනිස්සු කියන දේවල්. හැරුනු හැරුණු පැත්තට මේ මිනිස්සු කහා කරන්නෙ කොහොමද කියල.

  • @Black_Whole2325
    @Black_Whole2325 20 ชั่วโมงที่ผ่านมา +2

    ඕකට රසික නැහුනා නේද,අල්ලන්නෙ නෑ කියලා,,😊

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 19 ชั่วโมงที่ผ่านมา +1

    Adding to this Plesse watch
    Nirmal Ranjith Devasiri Analyse
    About this insident.
    Rasiks you are correct.
    We are wating for Taridu s
    PODCAST.

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 23 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්ය යෙන් ඇරස් කරල උපරිම දෙන්න ඕන කැද ආන්ඩු වෙන්න බැ නේද මචං. නැ නැ කැද වෙන්න බැ. ආගමි වාදය ජාතිවාදය කතා කරොත් අලුතින් නිති හදල අවුරුදු 25 ට වැඩ්ය යවන්න ඔින.

  • @danushkabandara5484
    @danushkabandara5484 20 ชั่วโมงที่ผ่านมา +3

    මීට ටික දවසකට කලින් කැඳ ආණ්ඩුව කියලා මොකද්ද කිව්වේ

  • @likehub-ql1py
    @likehub-ql1py 20 ชั่วโมงที่ผ่านมา +2

    අපරාදෙ රසික ලන්කාවෙ ජනාධිපති උනා නම් ඉවරයි සියල්ල..හරියටම කරන්න දන්නනවා

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 15 ชั่วโมงที่ผ่านมา +1

    අද DD එක හැකරකට රසික නිවලා වගේ කතාවක් කරන්නේ ඇයි... හරිම ශාන්ත දාන්ත රසික

  • @tikka1967
    @tikka1967 20 ชั่วโมงที่ผ่านมา +2

    අපිත් මාලිමාවෙ ... විවේචනය කරන්න ඔනෙ හැබැයි ... හෙලුවෙන් පාරෙ දුවන්න දෙන්නත් බැ.

  • @kusumnandasena962
    @kusumnandasena962 19 ชั่วโมงที่ผ่านมา +7

    භාෂනයේ නිදහස යනූ රටේ ජාතීවාදය ඇවීස්සීම නොවේ
    රටේ මිනිසුන් අනතූරැදායක
    ලෙස නොමග යැවීම කවුරැ
    කලත් එය විශාල වරදකි
    කල්නො"යවා කටයුතු කිරීම
    ඉතා යහපති
    අවුරැදු 30 ක් අපී වගේම රට
    බැට කෑවා රට පස්සට ගියා
    ඉක්මනට පියවර ගැනීම
    සදුසුයි
    සුදූසුයි

  • @Shirline-l9n
    @Shirline-l9n 14 ชั่วโมงที่ผ่านมา +1

    බෙදුම්වාදය වපුරන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ.

  • @Black_Whole2325
    @Black_Whole2325 20 ชั่วโมงที่ผ่านมา +2

    බොරු චන්ද පොරොන්දු වෙනයි මේ වගේ දෙමළ ඊළාම් නැවත නැගිට්ටවන්න හදන එකයි දෙකක් නේද 👋
    වැඩේ කියන්නෙ ජෙප්පොන්ගෙ කටවල් වහන්න ඔය නීති අණපණත් සම්මත කරන්න උපරිම වෙර දාපු එවුන් දැන් කෙදිරී ගාන එක තමයි විනෝද 😅

  • @LalithFernando-e7t
    @LalithFernando-e7t 19 ชั่วโมงที่ผ่านมา +7

    JR ගෙ කාලයෙ සිට බලයෙ සිටිය ආන්ඩු jvp/මාලිමාව මර්දනය කරන්නට නීති ගෙනාවා. ඒ නීති හදපූ අයට විරුද්ධව අද එම කැද නීතිම භාවිතා කරන්න මාලිමාවට බලය ලැබිලා තියෙනවා. දැන් කෙදිරි ගහන්න එපා.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 20 ชั่วโมงที่ผ่านมา +2

    බටලු හම දාගෙන එන නරි....

  • @AlexFernando-b1e
    @AlexFernando-b1e 21 ชั่วโมงที่ผ่านมา +3

    භාෂණයේ නිදහස නෙවෙයි මේ.ජනතාව ජාතිවාදය කරා දැක්කාගෙන යාම නැවතීම අවශමයි.බොරු කියන්න අවසර දීම මෝඩ යෝජනාවක් ..

  • @chathurawijesinghe1917
    @chathurawijesinghe1917 21 ชั่วโมงที่ผ่านมา +2

    Crazy 😂

  • @punsiri14161
    @punsiri14161 21 ชั่วโมงที่ผ่านมา +2

    කැද ආන්ඩුව ... දැන් ගොය්යො මොකද වෙන්නෙ.......... භාෂනයේ නිදහස.......

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge 23 ชั่วโมงที่ผ่านมา +5

    ඔහේ කියවනව. කැදයා

  • @EdmondJayasinghe-d4d
    @EdmondJayasinghe-d4d 22 ชั่วโมงที่ผ่านมา +3

    විජේවීර ගේ භාෂාවෙනම්, මේ ඉන්නේ
    "කුනංමඩු ඇත්තෝ"
    (From Unitef Kingdom )

  • @MohammedNawsad-ku5oi
    @MohammedNawsad-ku5oi 16 ชั่วโมงที่ผ่านมา +1

    බොරැ ප්‍රථාරය කරනවට අන පනත් සමිමත කරගෙන මුලින්ම උගන්ඩාවෙි මුදල් හෙන්ගුවායි ප්‍රචාරය කල අයටත් දැඩි දඩුවමි දිල ආදර්ශයක් දෙන්න

  • @dumaa3327
    @dumaa3327 21 ชั่วโมงที่ผ่านมา +3

    රසික කැදයා.... 😂😂😂

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 20 ชั่วโมงที่ผ่านมา

    Fair anlysis as always Rasika💕 Should have a specific time for the podcast.🌷🌷

  • @himaliherath3048
    @himaliherath3048 22 ชั่วโมงที่ผ่านมา +2

    බොරු කීමේ නිදහස😂
    එතකොට ජාතිවාදය අවුස්සන නිදහස

  • @signwithsirinama8186
    @signwithsirinama8186 21 ชั่วโมงที่ผ่านมา +2

    දේශපාලනයේ අයිතිකාරයා වගේ එක එක වෙලාවට වැල් බයිලා ගහනවා.. පව්..චම්පික රණවක එක්කම ඕව කියවන්න කො..

  • @gamikasrinath8249
    @gamikasrinath8249 19 ชั่วโมงที่ผ่านมา +1

    පොලිසිය යාපනේ ට එක නීතියක් බත්තරමුල්ලට එක නීතියක් එදා ප්‍රභාකරන් ව සමරනවා අහක බලන් හිටියා අද අපේ ගුරුවරුන්ට නඩු දානවා මෙහෙම ගියොත් මොනවා වෙයිද කියල හිතා ගන්න බෑ

    • @shanithdinusha
      @shanithdinusha 9 ชั่วโมงที่ผ่านมา

      උතුරේ ප්‍රභාකරන් සැමරුවානම් පලයන් ත්‍රස්ත විමර්ශනයට...ගිහින් තොරතුරු දීපන්...ගොං පකයා

    • @zeenathlattif7296
      @zeenathlattif7296 3 ชั่วโมงที่ผ่านมา

      Exam karala ennakeyanna

  • @inokaperera1
    @inokaperera1 วันที่ผ่านมา +2

    300 k subscribers
    Congratulations guys🎉❤

  • @samithasck9477
    @samithasck9477 23 ชั่วโมงที่ผ่านมา +2

    රසික සමහර වෙලාවට ටූ මච් ....😅😅😅😅

  • @sameerasisil-jt2pg
    @sameerasisil-jt2pg 20 ชั่วโมงที่ผ่านมา +4

    දුස් තොරතුරක් කිවාම කොයි දුස්තොරතුරත් එකයි බම්.
    රසිකමනේ කීවේ දුස්තොරතුරු වලට ක්‍රියාත්මක නොවුනාම කැද ආණ්ඩුවක් කියලා.
    ඔතන අවුල රසික , ඉස්සේල්ලා කරන්න ඔනා ඔය සැමරුම් මිය ගිය අය සැමරීමේන් එහාට ගිහින් ත්‍රස්තවාදීන් සමරන්න ගියපු අයව සහ ප්‍රකාශකරපු අයව අත්අඩංගුවට ගැනීම .
    ඉන්පසුව ඒ සාමාජමාදය වල වයාජ තොරතුරු දාපු පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්න එක .
    එතකොට සාධාරණයි . දෙපැත්තේන්ව වැරදී කරපු අයව අරන්.
    දැන් වෙලා තීනේ වැරැද්ද කරපු උන් එලියේ. වැරද්ද කරා කියලා පෙන්නපු උන්ව අල්ලනවා.
    අනික ඔය සාෆීගේ හරි වැරැද්ද ගැන කතා කරද්දි ඉස්සේලා නඩු තීන්දුව බලන්න . හරි වැරැද්ද මොකක් උනත් ඔය නඩු තීන්දුවේ තීන්නේ, මේ පරීක්ශ කරන්න තරම් පහසුකම් ලක්කාවේ නැති නිසා, නිදොස් කොට නිදහස් කරනවා කියලා .
    කිසිම අවස්තාව ජාතිවාදය සහ අන්තවාදීන්ට අවස්තාවක් නොදිය යුතුයි.
    හරි විදියට වැඩ කරනවානම් ඔය කොයි පනතීන් ගත්තත් කමක් නෑ.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 20 ชั่วโมงที่ผ่านมา +1

    නැ නැ දකුණේ විතරයි අන්ත වාදීන් ඉන්නෙ .

  • @bernardsilva9549
    @bernardsilva9549 วันที่ผ่านมา +4

    කැද ආන්ඩුවක් කිව්වෙ ඔබම නේද?

  • @munasinghe825
    @munasinghe825 14 ชั่วโมงที่ผ่านมา

    මුන් කැද වූ වග මුන් ගේ වචන භාවිතයෙන් ම පැහැදිලියි.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 วันที่ผ่านมา

    Thank you .

  • @kkumadhawa9361
    @kkumadhawa9361 19 ชั่วโมงที่ผ่านมา +1

    උතුරෙ සමරන එක ජාති වාදි නොවෙයි දකුනෙ ඒක වාර්තා කරන එක ජාතිවාදය මාර ලොජික්😂😂😂😂

  • @krishan8645
    @krishan8645 7 ชั่วโมงที่ผ่านมา

    දුස් තොරතුරකට උදාහරණයක් විදියට "මාලිමා ආණ්ඩුවක් ඇවිත් ඉක්මනටම කාංචනය ගහපු කොමිස් අයින් කරල තෙල් මිල අඩු කරන්න පුලුවන්" කිව්ව එක ගන්න පුලුවන්ද ???

  • @jayanthadesilva7503
    @jayanthadesilva7503 12 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩුවට විරුද්ධව ආන්ඩුව කරන වැරදි වැඩක් නම් ඒව විවේචනයට සම්පුර්න අයිතිය ඇත. නමුත් ඒ මුවාවෙන් බොරු ප්‍රවෘර්ති පැතිර විම දඩුවම් දිය යුතු වරදක්වේ.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 20 ชั่วโมงที่ผ่านมา

    හරි ශෝක්. මරු .pta පනත නියමෙට ක්‍රියාත්මක කරයි .
    නිදහස ......

  • @AnuraFarando
    @AnuraFarando 20 ชั่วโมงที่ผ่านมา

    Basically. Correct

  • @MaduraSilva-p8p
    @MaduraSilva-p8p 13 ชั่วโมงที่ผ่านมา

    රසික කියන විදියට අත්අඩංගුවට ගන්න යන්න ඕනේ දවල් වෙලාවක තියෙන නැකතකට

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 20 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ මිනිස්සු තේරැන් ගන්න ඔනීම දෙයක් තමයි භාෂනයේ නිදහස වෙනයි ජාතිවාදී කැලඹීම් සහගත හැසිරීම වෙනයි කියන එක .ඒක හොදටම පැදිලි කලා .❤.ජනාධිපති තුමා මේ පිලිබදව පැහදිලි කිරිමක් කලොත් හොදයි .

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf วันที่ผ่านมา +5

    සම්මත වූ පණතක් එක පාරටම ඉවත් කරන්න හැකියාව තියෙනවාද?

    • @azcodingyt
      @azcodingyt วันที่ผ่านมา

      Eka thamai matath thiyena aula, thama parliament eke eka davasai thibbe, dn aye heta anidda aye thiyenakotath godak eva thiyenava krnna, eva okkoma krla itapasse PTA ekath ahosi krla okkoma klata passeda oya fake news dapu unva arrest krnna one, klin kada anduvak kiwwa, dn arrest klama kiyanava eka varadiylu

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 22 ชั่วโมงที่ผ่านมา +1

      මොකද බැරි

  • @maduranga9563
    @maduranga9563 21 ชั่วโมงที่ผ่านมา +3

    උබලාගෙ ඔය බයිලා වැඩැක් නැ අර්ජුන කියන්න කොටියා කොටි ප්‍රවර්ධනය කරන එක ගැන ඔහු අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි කියනඑක ගැන කතා කරපං

    • @Shirline-l9n
      @Shirline-l9n 14 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @sumindamihiripenna345
    @sumindamihiripenna345 18 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි නෑ ..

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 9 ชั่วโมงที่ผ่านมา

    අපගේ සිංහල බෙෘද්ධ රටෙි ඈත අතීතයේ සිට ජාතිය සදිහන් කීුඩා සමාජ 05 ක් මනා ආදර්ශයක් දෙමින් වර්තමානයෙහි ද පවතී.
    එම ආදර්ශ⁣ය පාලකයන් නොගන්නේ ඇයි?
    කීුඩා සමාජ 05
    01) සිංහල කීුඩා සමාජය (SSC)
    02)දමිළ කීුඩා සමාජය (Tami Union )
    03) යෝනක කීුඩා සමාජය (Moors Sports club
    04)බර්ගර් කීුඩා සමාජය (BRC)
    05) මැලේ කීුඩා සමාජය (Malay Sports club
    මෙම කීුඩා සමාජ 05 අතීතයේ සිට
    සියලුම තරගවලට සහභාගිවී ඇත.
    මෙම කීුඩා සමාජවල කණ්ඩායමිවලට කීුඩා කරන්නේ
    ජාතිකත්වය සදහන් වුවද විවිධ ජාතීන් මෙම කීුඩා සමාජ 05 ටම කීුඩා කරන්නේ දක්ෂතාවය අනුව
    එකී කීුඩා සමාජ ජයගුහණය කිරීමෙි එකම බලාපොරොත්තුවෙන්

  • @empatheticgrinch
    @empatheticgrinch 16 ชั่วโมงที่ผ่านมา

    කැඳ නොවෙන්නත් ඕනෙ හැබැයි ඒ සෘජු වෙන විදිහත් වැදගත්. PTA කතාව ඈඳුන එක විශාල වැරැද්දක්. ඒක පාවිච්චි කරලත් නැතුව ඒක නිසා විවේචනයට ලක්වෙන එක ආන්ඩුවෙ ක්‍රියාකලාපයෙ නොසැලකිලිමත් කම.

  • @sshantha27
    @sshantha27 วันที่ผ่านมา +3

    පොලිසිය ඇතුළු සියලු ආයතන වල දුෂිත නිලධාරීන් තවමත් සිටීම පිලිබඳ වැඩසටහනක් කරන්න.

  • @InduHewapathirana
    @InduHewapathirana 20 ชั่วโมงที่ผ่านมา

    Excellent

  • @sneeksMF
    @sneeksMF 14 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්න අයිතියක් තියනවා,...හොරකම් කරන්න අයිතියක් තියනවා....ඒකට දඬුවම් තියනවා....