කාවිංග පෙරේරා මෙතෙක් නොකී ඇත්ත පැත්ත| මං බඳින දවසෙ ඒ දෙන්නම මගෙ ළඟ හිටියෙ නෑ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සිදුකළ විශේෂ වැඩසටහනේදී කාවිංග පෙරේරා හෙළිකළ ඇත්ත පැත්ත / Special Program on Valentine's Day by Royal Ramesses - 0707 000 006 070 62 72 100
    Email : bang.royalramesses@gmail.com
    Facebook : / royalramesses
    Instagram: Royal_Ramesses
    #kavinga_perera#royal_ramesses#

ความคิดเห็น • 700

  • @manjulakenny7862
    @manjulakenny7862 3 ปีที่แล้ว +155

    කාවින්ග ඔයාට ගොඩාක් ආදරේ අය කෝ බලන්න ලයික් කරගෙන යමු වගේම කමට්ස් එකකුත් දාන්න අමතක කරන්න එපා

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +736

    අපේ හරේන්ද්‍ර අයියා⁣ට ඇත්තටම කැමැති අය සුපිරි ලයික් එකක් දාගෙන යමු ..

    • @HarindraJayalal
      @HarindraJayalal  3 ปีที่แล้ว +16

      🙏🙏🙏❤️❤️❤️

    • @kumarajas
      @kumarajas 3 ปีที่แล้ว +5

      අනේ මේකත් share කරන්නකෝ - th-cam.com/video/0XFQOQQSB8s/w-d-xo.html මාර්තු O L දරුවන්ට තෑග්ගක්

    • @mandakiniwijesinghe7415
      @mandakiniwijesinghe7415 3 ปีที่แล้ว +2

      @@HarindraJayalal wife lassanai

    • @dilusandamali8808
      @dilusandamali8808 3 ปีที่แล้ว +6

      මම නම් හරිම කැමැති චරිතයක් හරිම නිහතමානී ධර්මයට අනුව ජීවත් වෙන සුන්දර මිනිස්සු

    • @chandraranasinghe427
      @chandraranasinghe427 3 ปีที่แล้ว

      @@dilusandamali8808 n8

  • @nethusilva7650
    @nethusilva7650 3 ปีที่แล้ว +268

    හරේන්ද්‍ර සර් ට ආදරේ අය කෝ...❤️🙏.. ලස්සනට කරනවා වැඩසටහන වෙනදා වගේ.. බුදු සරණයි ❤️🙏

  • @pushpakanthi165
    @pushpakanthi165 3 ปีที่แล้ว +99

    හොඳ presentersල දෙදෙනෙකුගෙ හමුවක්. කාවිංග ඔයත් හරේන්ද්‍ර ගෙන් presenting පැත්ත තව ටිකක් ඉගෙන ගන්න. ඔයාට ලැබිල තියෙන්නෙ රෝසමලක් වැනි ලස්සන බුද්ධිමත් wife කෙනෙක් . හරි සතුටුයි.
    හරේන්ද්‍ර ඔබගේ program මා ආශාවෙන් බලනව. මේ program එකත් ලස්සන place එකක ඉදල කරල තියෙන්නෙ එයට මගේ සුබපැතුම් !

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි.මේ හොටෙල් එක හදපු ඒ මහත්මයගෙ පුතා තාත්තගෙ ගරුත්වය පවා රකින ආදර්ශමත් කෙනෙක් කියල පේනව.කාවිංග අයියටයි බිරිඳටයි ආදරෙයි.හරේන්ද්‍ර අයියටත් ගොඩක් ආදරෙයි ❤❤❤

  • @renukaliyanage7042
    @renukaliyanage7042 3 ปีที่แล้ว +55

    ලස්සන තැනක් මෙි හොටලය හදන්න ගත්තදා සිට සැම සුභ මොහොතකට මමත් සභාගි වුනා. එ මගේ මල්ලිගෙ නිසා අද එයා මෙි ලෝකයේ නැති නිසා මෙිවා දකින විට කොච්චර සුන්දර නිහතමානි අපට පියෙක් මෙන් බැලු සහොදරයෙක් නැතිවිම අදටත් විශාල වෙිදනාවක්.

    • @rangamanori6206
      @rangamanori6206 3 ปีที่แล้ว

      Koheda thana hariyata kiyanna

    • @worldwide2988
      @worldwide2988 3 ปีที่แล้ว

      @@rangamanori6206 hotel ramesses jaela

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว

      @@rangamanori6206 me hotalaya thiyenne ambalammulle, pasala issraha.

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 2 ปีที่แล้ว

      Math egiypt walathama ඉන්නේ කොහෙද me

    • @anukshikajasenthu-liyanage2399
      @anukshikajasenthu-liyanage2399 7 หลายเดือนก่อน

      What happened to your brother 😢

  • @aluthgers
    @aluthgers 3 ปีที่แล้ว +17

    මේ සොඳුරු ආදරීණීයත්වය සදා කල් දිවි ඇති තාක් රැඳේවා.අද අපි දකින බොහොමයක් ජනප්‍රිය තාරකාවන්ගේ දෙකඩවීම් මේ සොඳුරැ කැදැල්ලට අත් නොවේවා.දෙවි පිහිටයි, ඔය දෙපලට ,කාවිංග සහ සනායා.

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว +29

    කාවින්ද ආදරෙයි ගොඩක් සතටින් ඉන්න හැමදාමත් හරේන්ද්‍ර මල්ලි වැඩසටහන මරැ ජයවේවා

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +412

    හරේන්ද්‍ර අයියාට කැමති අය කෝ☝️☝️

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +19

      මෙහෙම ලියන්න..
      හරේන්ද්‍ර අයියට කැමති අය කෝ..😀
      👇

    • @HarindraJayalal
      @HarindraJayalal  3 ปีที่แล้ว +9

      🙏🙏🙏❤️❤️❤️

    • @samanmalithennakoon6890
      @samanmalithennakoon6890 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +1

      Harima nihathamani kenek apith kemathi israel sita

    • @Lakshika-nf9gh
      @Lakshika-nf9gh 3 ปีที่แล้ว +1

      😃

  • @oshadhimarambe2698
    @oshadhimarambe2698 3 ปีที่แล้ว +345

    කාවින්ග එයාගෙ wife එක්ක හොදට ඉන්නවා.හැමදාමත් එහෙම ඉන්ඩ ලැබේවා.wife ලස්සනයි.

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +73

    ගොඩක් ලස්සනයි වැඩසටහන් ..ඒවගේම මන් ගොඩක් ආසාකරන්න දෙන්නෙක්..කාවිංග සහ එයාගේ නෝනා හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් තෙරුන් සරනයි ....

    • @thamarathamara7618
      @thamarathamara7618 3 ปีที่แล้ว +4

      ඒවගේම ලස්සන්න තැනක්

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +21

    හරේන්ද්‍ර මල්ලි . කරන වැඩසටහන් හරිම වැදගත් ලස්සනයි ..
    ඒවගෙම ලස්සන දෙදෙනෙක් එක්ක. ලස්සන හොටෙල් එකක කරපු කතා බහ තවත් ලස්සනයි .
    සියළුම දෙනාට තෙරුවන් සරනයි .

  • @Dineth_Alwis
    @Dineth_Alwis 3 ปีที่แล้ว +42

    හිත හොද නළුවෙක් සහ දක්ෂ නිවේදකයෙක් . දෙන්නටම සුභ අනාගතයක් 😍😍

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +11

    මේ මනුස්සයා නිවේදනය කරන ඕනම එකක් බලන් ඉන්න පුළුවන් ...❤️ මනුස්සයා කිව්වට තරහ ගන්නෙපා හරීන්ද්‍ර සර්🙏

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +44

    ගොඩාක් ලස්සන තැනක් එවාගේම ගොඩාක් ලස්සන හොද වැඩසටහනක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හරේන්ද්‍ර මල්ලි

    • @nishaubesiri4080
      @nishaubesiri4080 2 ปีที่แล้ว

      Kala ජීවිතේ mama දැක්ක හොඳම ambu semi යුවළක් ලස්සනයි පරිස්සමෙන් inna හරේන්ද්‍ර ඔයාට ගොඩාක් sthuthi

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +43

    අවංකවම කාවිංග පව් මිනිසුන් හිතන්නේ අනතුරු කරන්නේ හිතල කීයල ඕව නිවැරදි කරන්න ඕනේ නෑ ඔය දෙන්නා හොඳට ජිවත් වෙන්න ඔබ දෙදෙනාටම සහ හරෙන්ද්‍ර ඔබටත් ප්‍රණාමය සහ සූභ සිතුම් පැතුම් ඉටුවෙන

  • @indranipereraperira7428
    @indranipereraperira7428 3 ปีที่แล้ว +23

    කාවිංග පෙරේරා හරිම ලස්සනයි නියම ජෝඩුව ජයෙන් ජයම වෙිවා ජේසු පිහිටයි

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +57

    හිතාගන්න බැහැ එතරම් ලස්සන හෝටලයක් කොහොම හැදුවද කියල. අපේරටෙි මිනිස්සු මොනතරම් දක්ෂද? එහි හිමිකරුත් නිරහංකාර පුද්ගලයෙක්. හැමෝටම ජයවේවා !

  • @dila9298
    @dila9298 3 ปีที่แล้ว +11

    ඉතාමත් විශිෂ්ටයි වැඩසටහන. හැම තත්පරයකම skip නොකර බැලුවා.. දීර්ඝායු වේවා ....

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අද දවසේ ආදරෙන් බැලුවා ඔබගේ මේ වැඩසටහන.. හැමදාමත් mr හරේන්ද්‍ර ඔයාගේ හැම වැඩසටහන ක්‌ ම අසාවෙන් බලනවා

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +58

    හරේන්ද්‍ර මහත්තයා ගොඩක් දවසකින් කාවින්ගටත් නෝනටත් ජේසු පිහිටයි

    • @snnaturaltube
      @snnaturaltube 3 ปีที่แล้ว

      අපේ පැත්තෙත් ඇවිත් යන්නෝ 😍

  • @nithuki3990
    @nithuki3990 3 ปีที่แล้ว +37

    කාවිංග අයියා ඉන්න තැන දැක්කහම ගොඩක් සතුටුයි 🌹🌹

  • @bintuyt5968
    @bintuyt5968 3 ปีที่แล้ว +63

    කවුද කොරෝනා අස්සේ මේක අහන්නේ🔥🔥

  • @MADUWAFFYT
    @MADUWAFFYT 3 ปีที่แล้ว +49

    වස්ති වීඩියෝ එක ගැහුවෙ මෙතනනේ 🙏🙏🙏

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 ปีที่แล้ว +8

    කාවිංග හරිම සුන්දර කලාකරුවෙක් . අනාගතයට සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න . ජේසු පිහිටයි .

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +123

    කාවිංගට තියෙන දේවල් එක්ක කාවිංග කියන්නේ නිහතමානි මනුස්සයෙක්.දගකාර බව ඔහුගේ ලේවල තිබ්බත් වගකීම වගවීම හොදටම දන්න කෙනෙක් .කුහකයෝ මොනා කිව්වත්

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +9

      ඌ දඟකාර වැඩි හින්දා තමයි බීලා අහිංසක මිනිහෙක් හප්පලා පැනලා යන්න හැදුවේ සල්ලි හින්දා මූ තාම නිදැල්ලෙ

    • @therubikbrowsforexlivesign6654
      @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +18

      @@රේණුකකරුණාරත්න කුසල් මෙන්ඩිස්ලා පාරේ මිනිස්සු හප්පලා මරලා ඔය නිදැල්ලේ ඉන්නේ ,කෙහෙලියගේ පුතා ඔය නිදැල්ලේ ඉන්නේ මිනිස්සු මරලා..කාවිංග හප්පලා පැනලා ගියේ නෑ අදාල දේවල් ඒ පවුල් වලට ලබා දුන්නා

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +3

      @@therubikbrowsforexlivesign6654 පැනලා යන්න හදද්දී තමයි මිනිස්සු අල්ලගත්තෙ ඌව

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +4

      @@therubikbrowsforexlivesign6654 මුන් ඔක්කොම නිදැල්ලෙ සල්ලි බලෙන් ලංකාවෙ තියෙන්නෙ බල්ලට ගිය නීතියක් ඒකයි

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +1

      @@therubikbrowsforexlivesign6654 ඔව්නෙ

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +6

    මම ගොඩක් කැමති චරිතයක් කාවින්ද කියන්නෙ,කාවින්ද ඉන්න ටෙලි ඩ්‍රාම බලන්න හරිම කැමතියි.....ඔබ දෙපලට ම ත්‍රිවිධ රත්නත්ත්‍රයේම සරණයි!

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +27

    මම කැමතිම කෙනා කාවිංග සතුටින් ඉන්න හැමදැහැම බුදු සරණයි ❤️

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 3 ปีที่แล้ว +85

    වස්තිලාගෙ විඩියෝ එක ගැහුවෙ මෙතන නේ🙊❤🤟

    • @kasungayan9061
      @kasungayan9061 3 ปีที่แล้ว +2

      Ow neda bn😂😂😂😂😂 meke thama loweth gahala thiyenne

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +30

    Kavingas wife is a great lady. She helped me at lunumirise restaurant. God bless you darling.

    • @dilrukshigerath5349
      @dilrukshigerath5349 3 ปีที่แล้ว +1

      Really.. I'v heard otherwise. How could one justify Kaavinga killing a innocent poor man while being high on alcohol. Heard he did nothing for the family and got bailed out of jail too. 😌

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 ปีที่แล้ว +13

    කාවිංග පෙරේරා අපි අගයකරන ටෙලි නාට්‍යය කලාවේ දැවැන්තයෙකි,ජීවන ගමනේදීත් ආදරණීය දැවැන්තයෙකු වන්න.

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +29

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි .ලස්සන තැනක හිත හොඳ මිනිස්සු එකතු උනහම ඊටත් වැඩිය ලස්සනයි .කාවිංග,සනායා ඔයාලගේ ඉදිරි ගමනට සුබ පතනවා ඒ විතරක් නෙවෙයි . හරෙන්ද්‍ර අයියා ඔයාටත් සුබ පතනවා වගෙ වැඩ සියල්ලම සාර්ථක කරගන්න ලැබේවා කියලා .

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +17

    වාසනාවන්ත 💗 🌹යුවලක් 🌹💗කාවිංඟ අපිට ඉරිදාට මුනගැසෙන කෙනෙක් ලඟ නොවේ කොෆීචැට් වලින්
    නෝනා අදමයී පැදිලීව දැක්කේ වෙඩින් දවස ගෝඩක් බිසීනේ
    තෙරුවන් සරණයි දෙදෙනාටම
    හරේන්ද්‍ර ඡයලල් මල්ලී යෝ මරු හොටෙල් එක ඊජිප්තුවේ දර්ෂණ ගෝඩක් අණර්ඝයී

  • @rubicool8238
    @rubicool8238 3 ปีที่แล้ว +29

    ලස්සන. නියම. ජෝඩුව. බුදු සරණයි. ඔබ.දේපල ට.මම.කුවේට සිට

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +15

    හරිමලස්සනයි .ලංකාවෙද.කියලා .කියන්න .බැ.තාත්තෙ ඔයාට ගොඩක්පින් .මෙවැනි.ආයතනයක්.නිර්මානය .කරාට.නිවන්සුුවපතමි .හරේන්ද්‍ර .අයියෙ.ස්තුතිය .👍👌👍👌❤.කවිංග ටත්.වෛද්‍ය්‍යවරියටන්.🙏💘👧

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +21

    හරේන්ද්‍ර නියමයි..
    .good ...
    Kamati දෙන්නෙක් awa...ඔයාට th හැමදාම aderei .👍👍

  • @Dhanuka0928
    @Dhanuka0928 3 ปีที่แล้ว +118

    පට්ටම කපල් එකක් ඔය විදියට හැම දාම සතුටින් ඉන්න ලැබේ වා කියල පතනව ❤️😌

    • @thepeople6430
      @thepeople6430 5 หลายเดือนก่อน

      😂😂😂 එයාලට ඇස්වහ වැදිල වෙන්න ඇති දැන් වෙන් වෙලා ඉන්නෙ😂😂

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 ปีที่แล้ว +34

    වන්නිලා ඇත්තෝ එක්ක වැඩ සටහනක් කරන්න හොඳ අදහස් ටිකක් ගන්නත් පුළුවන් කියලා හිතෙනවා අපි හැමොටම 👍👍👍

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +89

    ලොකයා මොනාකිවත් කමක්නැ ඔයලා ඔයවගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

    • @dilrukshigerath5349
      @dilrukshigerath5349 3 ปีที่แล้ว +1

      Aney... ow.. ahinsaka duppath paul anatha karala mey golla hodin nam..ehcharai.😖

    • @snnaturaltube
      @snnaturaltube 3 ปีที่แล้ว

      අපේ පැත්තෙත් ඇවිත් යන්නෝ 😍

  • @menakasenevirathna25
    @menakasenevirathna25 3 ปีที่แล้ว +14

    නියමයි හරින්ද්‍ර අයියේ ,මේ යුවලත් හරිම ආදරණීයයි........තැනත් සුපිරිම .......ජයවේවා

  • @sripererasri5236
    @sripererasri5236 3 ปีที่แล้ว +11

    කාවිංග නිහතමානි නලුවෙක්.එයාගෙ බිරිඳත් ලස්සනයි..මාත් හරිම කැමති කාවිංග රඟපාපු අඟුරුසිත්තම්‍ ටෙලි නාට්‍යයට.කාවිංග වගේම එහි රඟපාපු සියලු දෙනාගෙම රඟපෑම්‍ සුපිරියි

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr 3 ปีที่แล้ว +15

    සිදුවුවෙ ඉදලත් යන්න බැරි උනානෙ ලස්සනයි හොටෙල් එක අනිවාර්යෙන්ම.ලගදිම යනවා.ආදරෙයි . තෙරුවන් සරණයි.

    • @chamindapeiris897
      @chamindapeiris897 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් මමත් ඉන්නේ ජා-ඇල මමත් අදමයි දැක්කේ සීදුවේ මේ වගේ හෝටලයක් තියෙනවා

  • @Sanda981
    @Sanda981 3 ปีที่แล้ว +15

    අයියා අනේ උපේක්ෂා ස්වර්නමාලි අක්කිව එයා දුවයි හස්බන්ඩ් සමන්ත අයියවයි ගෙන්නන කො දවසක පිලිස් හරි ආදරනිය ෆැමලි එකක් මං ගොඩාක් ආදරය කරන කෙනෙක් උපේක්ෂා අක්කි 🙏❤️❤️❤️

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +15

    වැඩසටහනත් ලස්සනයි .ඔයාලත් ලස්සනයි ...හුඟක්ම වටිනවා ...හැමෝටම ආදරෙයි .තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි .. තෙරුවන්සරනයි ...!

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +10

    හරේන්ද්‍ර අයියා program එක ලස්සනට කරනවා..ඒ වගේම කාවිංග අයියා &අක්කි හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...❤️❤️

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +8

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් හරිම අපූරුයි

  • @indukumariindukumari7556
    @indukumariindukumari7556 3 ปีที่แล้ว +9

    හරිම ලස්සන හොටෙල් එකක් කාවින්ග සහ ආදරණීය වෛද්‍යවරියට ගොඩාක් ආදරෙයි ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හරේන්ද්‍ර ඇතුළු සියලුදෙනාටම සුබ පතනවා

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว

      oke wed ekakata mama lagadi giya..hithagannath behe eke lassana.. kemath supiri..... puduma lassanak thiyenne..hariyata EGYPT giya wagei.....

  • @nikithweerarathna5062
    @nikithweerarathna5062 2 ปีที่แล้ว +2

    සුන්දරත්වයපිරුනු මිනිසුන් සමග සුන්දර ස්තානයක් ,ස්තුතියි හරේන්ද්‍ර

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +22

    සුපිරි කතිකාවතක් තමයි කරොත් කරන්නේ 🤔🤔❤️💜️👌👍

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 ปีที่แล้ว +22

    දෙන්නටම suba pathanawa

  • @චතුරපුතා
    @චතුරපුතා 3 ปีที่แล้ว +7

    නිහතමානි චරිත තුනක් හදවතින්ම ආදරෙයි හරෙන්ද්‍ර අයියේ,සහා කව්ංග අයියා අක්කී❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +70

    නිවේදකයට තියෙන ගරුත්වය කැමැත්ත නිසා පමනයි මේ වැඩසටහනනම් බැලුවෙ..

  • @dianahysinth7788
    @dianahysinth7788 3 ปีที่แล้ว +14

    මං ආස කරන කපල් එකක් ගොඩක් ආදරෙයි ඔය දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤❤❤💐💐💏

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි තුන් දෙනාටම කැමති කවින්ග කියන්නේ හරිම නිරහංකාර කෙනෙක් රටවිරු වැඩසටහනට ලෙබනන් ඇවිත් අප සමග හොදට කතාබහා කරපු කෙනෙක් ⁣හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබදෙදෙනාගෙ යුගදිවිය සාර්ථක වෙිවා කියා සුභ අනාගතයක්

  • @salondiduli588
    @salondiduli588 3 ปีที่แล้ว +9

    Wooooow හරිම ලස්සනයි...
    අපිත් එනවා හොදේ❤️

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +4

    කාවිංග පෙරේරා .වයිෆ් ශනායා එයා ඩොක්‍ටර් කෙනෙක් . ඔයාල ගෙ ආදර කැදැල්ල සැම දා සතුටින් පිරේවා .බුදු සරණයි .හරේන්ද්‍ර මහතානණි ඔබටත් බුදු සරණයි .

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +19

    Doctor ශනායා හරිම ලස්සනයි 😍🌹👈

  • @AvokeMind
    @AvokeMind 3 ปีที่แล้ว +22

    notification ආපු ගමන් බලපු අය මේ කොනට 😍

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +28

    ශ්‍රියන්ත මෙන්ඩිස්..ජැක්ෂන් ..විශ්ව..මහේෂි...මන්ජුලා මහත්ම මහත්ම්න් වගේ පවුල් ජීව්තේ ගත කරන්න....ලස්සනට..ඔබට සුබපතනවා....🌷🌷🌷🌷

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 3 ปีที่แล้ว +1

      Hikizzz

    • @roshanindika7895
      @roshanindika7895 3 ปีที่แล้ว +1

      ජැක්සන්ගේ පවුල හොද උනාට දුව බඩුව කියලා ඔබතුමිය දන්නෙ නැතුව අති සමහර විට....එයාට නාමල් බේබිලා වඩාගෙන හිකුවෙ...එයා ඩිවොස් ගැනියෙක්.

    • @malinibasnayake265
      @malinibasnayake265 3 ปีที่แล้ว +3

      @@roshanindika7895 මම ජැක්ෂන් අන්තනි මහත්තයගේ දුව ගන නෙමෙයි කිවුවේ එතුමාගෙයි කුමාරි මිස් ගැනයි... 🧚🧚🧚

    • @roshanindika7895
      @roshanindika7895 3 ปีที่แล้ว +1

      @@malinibasnayake265 එයලා සුපිරි මිනිස්සු...

    • @kuwaitium5569
      @kuwaitium5569 3 ปีที่แล้ว

      ow neda ayala 👌👌👌👌👌💕

  • @radikafernando4217
    @radikafernando4217 3 ปีที่แล้ว +27

    Lassana couple ekak...god bless ..

  • @ayoma6251
    @ayoma6251 3 ปีที่แล้ว +12

    අද වැඩේ මරු.. ආපු දෙන්නත් මරු තැනත් මරු..

  • @cosmicindra23
    @cosmicindra23 3 ปีที่แล้ว +6

    මමත් කැමති පොල්සම්ඛල් සහ බතට . හරීන්ද්‍ර මහත් මා හොදම නිහතමානී කෙනෙක් ඔබට ස්තුතියි.
    එක්සත් රාජධානියේ න්.

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +10

    Ammooo maara lassana තැනක් නේ අප්පා..ගිහින් බලන්නම ඕනේ..හරෙන්ද්‍ර ඔයා නම් මරු තැන් නේ හොයා ගන්නේ...ඔයාගේ හඩ ඇහෙනකොටත් ආසයි..එන්නකෝ ආයෙත් news කියන්න..ඔයා නැතුව පාළුයි ස්වර්ණවාහිනී එක..මං දැන් ඒ නිසා බලන්නේ හිරු😁😁😁😁

  • @padmapadma382
    @padmapadma382 3 ปีที่แล้ว +11

    Lassni harima asawen baluwa lovly Kawinga labana awurudde babek aragen enna

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +7

    අනේ කාවිංගගෙ ආදරේ හරිම ෂෝයි.ලස්සනම ,ලස්සන තැනක්.පුදුමාකාර සුන්දරත්වයක්.තැන්ක්යු හරේන්ද්‍ර ඔබට.ජයවේවා!

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +17

    හරිම ලස්සන හොටෙල් එකක් ...ඒ වගේම .ආදරනීය යුවලක්..හරීන්ද්‍ර ඔයාගෙ ප්‍රෝග්ම් ලස්සනයි ..

  • @zahndein7426
    @zahndein7426 3 ปีที่แล้ว +13

    She's so classy. Nice couple.

  • @veejay4211
    @veejay4211 3 ปีที่แล้ว +11

    Very nicely brought up👍
    His Mom n Dad will be so proud of him.
    God bless you both forever.
    🙏
    Be careful not to fall prey to soxiety and its viles.
    For there are many who are jealous but come cunningly with smiles 🤔 sad but true.

  • @sanusavindi5940
    @sanusavindi5940 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර සර් ලස්සනට වැඩ සටහන කරනවා ජයෙන් ජය හැමදාමත්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rukshanherath3611
    @rukshanherath3611 3 ปีที่แล้ว +27

    Hotel eka dakkama Wasthi mathaka una aya🎉️

  • @erootravels7102
    @erootravels7102 3 ปีที่แล้ว +16

    Good luck and God bless you guy's...

  • @neron5930
    @neron5930 3 ปีที่แล้ว +20

    Kavinga aiyawa hambela kata karapu dawase tamai terune mona wage nihatamai manussayekda kiyala, selfi ekak gahamu malli kiyala number eka illuwama number ekath dunna... ❤️🔥

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +4

    කාවින්ග ට මම හරිම කැමතියි නිහතමානී දරැවෙක් දැගලිල්ලනම් තියනවා ඒ දඟකාරකම් තියන්න ඕන එකදෙයක් නොකියම බෑ අපි මග බලාන ඉන්නෙ ඔයාලගෙ පැටියෙක් බලන්න තාම නෑ දැන් ඇති විවේකගත්තා ලගදිම අපේ බලාපොරොත්තුව ඉස්ටවේවා අපිම කියනවා සුබ අනාගතයක් ඔබදෙපලට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +2

    Hotel එක නම් ගොඩක් ලස්සනයි මෙවැනි දේවල් හඳුන්වා දෙන ඔබ සැමට ස්තුති ❤❤💐💐

  • @malithdilshan8771
    @malithdilshan8771 3 ปีที่แล้ว +3

    ඔයාලගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දෙන්නෙක්. කාවිංග අයියා මම ආසම චරිතයක්. ඔයාලගේ විවාහ ජිවිතයට සුභ පතනවා. එ වගේම හරේන්ද්‍ර අයියාත් හොඳින් Progamme එක කරනවා.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +33

    ඉස්සර නම් අපිත් කාවින්ගට ගොඩක් ආදරය කරා ඒත් අර බීමතින් රිය පදවලා අහිංසක ජීවතයක් නැතිකරල දරු පව්ලක් අනාත කරාට පස්සෙ ඒ ආදරය නැති උනා ඇත්තම කිව්වොත්

    • @manushasms4249
      @manushasms4249 3 ปีที่แล้ว +2

      Ow eth kavinga eyalata udau karanava ethi eka davasak eya duk una e gena kiyalath

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +12

      @@manushasms4249 කොයිතරම් දුක් උනත් උදව් උපකාර කරත් තමන්ගෙ නැති වෙච්ච තාත්තගෙ අඩුව ඒ දරුවන්ට පුරවන්න බැහැ නේද ..

    • @ayoma6251
      @ayoma6251 3 ปีที่แล้ว +16

      මිනිහෙකුට එක පාරක් වැරදුනාම ඉතින් මැරෙනකම්ම ඒක කිය කිය හිටපල්ලා..😠

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +14

      @@ayoma6251 තමන්ටත් ඒ දේ වෙන්න ඕනි ඒක හරියටම දැනෙන්න නම්

    • @සයිකොසයිබ
      @සයිකොසයිබ 3 ปีที่แล้ว +6

      අනේ. හුකේ ඌ සිහියෙන් න් ගිහින් ද හප්පා මැරුව. හරින්න ඔකව 5 කට වත් ඇතුලට දාන්නොන

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +11

    Kavinga and sanaya love you both stay blessed ❤️❤️❤️
    Thank you harendra, lovely olace

  • @anukshikajasenthu-liyanage2399
    @anukshikajasenthu-liyanage2399 7 หลายเดือนก่อน +1

    I respect Kavinga’s honesty. Very talented actor and his wife seems down to earth. Stay blessed forever ❤

  • @champaroshane2454
    @champaroshane2454 3 ปีที่แล้ว +21

    Lassanai hotel ekath maara lassanai mewage ewa tiyanawada kiyala hethenawa apee lankawe hamotama budu saranai ❤️❤️❤️❤️❤️

  • @champriyangani2254
    @champriyangani2254 3 ปีที่แล้ว +5

    Harima adren oya denna putha hemadama ohoma inna puthala theruwan saranai
    Amma

  • @renukakawishwara7900
    @renukakawishwara7900 2 ปีที่แล้ว +1

    Api asama චරිතයක් kawinga oba දෙපළට suba අනාගතයක් theruwansaranai

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +24

    නිවෙිදකයෙක් නමි අංක එක
    හරේන්ද්‍ර

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +8

    Kavinga kiyanne hoda kenik....Hithala Happala neme ne....👍...Maruna kena nawatha anne na...ae Uncleta Nivan Suwa.🙏....Eyalata wandi dela.. ewa Visada Gaththa neda...Balanna Bari Un Nikan hitapalla..👍...Api Danne Na..Api Athin Heta Monawa weida kiyala...Minussu Athin..Waradi wenawa...ae ebe...Saha hithala...👍👍👍......Dennatama adarei.Sathutin innna🤲🙏❤❤❤❤❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +6

    නිහතමානී කාවිංග..🌹❤️🌹❤️😁

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 ปีที่แล้ว +4

    Hari sundara thenak...niyamai..a wage garu karana daksha charitha dekak Mr..harendra and Mr..kavinga
    A wagema thamai api garu kala youthu charithayak kavinga mahathage birida harima sundarai theruwan saranai oba samatama
    May wage sundara nirmana walin piripun alankara hotel ape ratata sampathak.....all the best..

  • @pushpakataluwa4359
    @pushpakataluwa4359 3 ปีที่แล้ว +8

    Wow! This is wonderful place. Definitely, I try to come one day . Nice couple and nice program . I hope you are going to do nice program further like this. Thank you very much. ❤️

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 3 ปีที่แล้ว +38

    යම් කෙනෙක් හිතා මතා නොහිතා වරදක් කලානම්,එහි විපාකය ඔවුන් අරන් යාවි....මෙ විදියට ඇනුම් පද කීම සුදුසු නෑ නෙද...

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +4

      වරදක් කරලා පැනල යන්න හදපු එකයි ලොකුම වරද

    • @nimeshawanigasekara347
      @nimeshawanigasekara347 3 ปีที่แล้ว +5

      Nohitapu welawk sidda una nisa bayata ehem una wenna berid

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +4

      @@nimeshawanigasekara347 බයට නෙවේ ඕකා ඇඟ බේරගන්න හැදුවෙ මිනියක් මරලා මූ නිදැල්ලෙ ඉන්නවා දැක්කම මාර කෙන්තියක් එන්නෙ මටනම්

    • @dilrukshigerath5349
      @dilrukshigerath5349 3 ปีที่แล้ว +1

      @@රේණුකකරුණාරත්න matath a wagey tharahak thiyenawa.😥. Duppath pawlak anatha una. Beemathwa rita padaweemata samawak neha.

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +1

      @@dilrukshigerath5349 නෑ කොහෙත්ම නෑ

  • @Hashee00
    @Hashee00 ปีที่แล้ว +1

    මම 3න් පාරක් ඇවිත් තියනවා කෑම මාර රසයි .. service එකත් මාර quality ❤

  • @cchathuranga1185
    @cchathuranga1185 3 ปีที่แล้ว +7

    වස්ති ලගේ මේක නම් පිස්සුවක් බං❣💯💯

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +20

    කෝ අයියෙ අත්තනායක සර්?

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 3 ปีที่แล้ว +1

    මාරම ලස්සන තැනක් එ වගෙම වැඩ සටහනත් ලස්සනයි👌👌👌👍👍👍❤❤❤❤❤🌷🌷🌷🌷

  • @anushikashayamalee2458
    @anushikashayamalee2458 3 ปีที่แล้ว +18

    මමත් නිවේදනයට කැමති පුද්ගලයෙක් .

  • @chandekamanike6708
    @chandekamanike6708 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි කව්න්ග මල්ලි හා නංගී හරිම ලස්සනයි ගොඩාක් සතුට්න් ඉන්න බුදු සරණයි දෙන්නටම

  • @socelasocela1697
    @socelasocela1697 7 หลายเดือนก่อน

    වැඩ සහටහන ගොඩක්ම ලස්සනයි හරිශ්චන්ද්‍ර මහතාට ගොඩක්ම ඉස්තුතියි කාවින්ද මහතාට ත් නොනාටත් සුභ අනාගතයක් ආසම කලාකරුවෙක් බුදුසරණයි ❤❤❤❤❤

  • @pathumsameera5070
    @pathumsameera5070 3 ปีที่แล้ว +9

    වස්ති වීඩියො එක ගහල තින්නේ මෙකේ😂♥️

  • @namarasena4774
    @namarasena4774 3 ปีที่แล้ว +5

    Kawinga nihathamani character ekak, dennatama Adarei, all the best, Gbu

  • @harshaniwijesinghe5214
    @harshaniwijesinghe5214 3 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර aiya man danna kale edan hoda නිවේදකයකු budusaranai

  • @imalilanka1145
    @imalilanka1145 3 ปีที่แล้ว +3

    Kavindage Wife harima lassanai all the best 💐💐💐💐💐💐

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් හැමදාම ආදරෙන් ඉන්න දරුවනේ

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 ปีที่แล้ว +2

    i am from seeduwa,,but first time see inside hotel..thanks ravindra...lovely couple..god bless you all.