MISS YOU (2022) | Short film by Nalin Lusena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @kasunbandara5022
    @kasunbandara5022 2 ปีที่แล้ว +2031

    කෙල්ල මාලේ දපු විදියට තේරුනා ඔතන අපි හිතපු කතාව නෙමෙයි තියෙන්නේ කියලා.. ආයේ කොල්ලා සිගරැට් බොන එක නැවත්තුවා කියන කොටත් ඒක තේරුනා... කෑම ආව බාබා ඉක්මනට එන්න කියද්දි sexy talks දීලා අපිට හිතුන එක නෙමෙයි කතාව කියලා හිතුනා... , දෙවනි පාර forward කර කර බැලුවා එතකොටයි ඇත්ත කතාව තේරුනේ....
    ඇත්තටම ආදරයක් නාමෙන් කරපු කියපු කිසිදෙයක් ඕකේ නෑ.. දෙන්නගෙම 🤷 කෙල්ල සැප ජීවිතයක් ගෙවන්නේ.. ඒකි pizza delevery කරන එකෙක් බදින්නෙ නෑ.. කොල්ලත්.. බොරුවෙන්ම ගේම ගහන එකෙක්... බිමින් අහුලපු මාලේ ඌ මෙච්චර කල් ලග තියන් ඉදලා වගේ දුන්නේ.. 😂
    ළමයගේ නම බොරුවක් කෙල්ල කියුවේ.. ඇතත නම අන්තිමෙට මාලේ දාන තැන foto එකේ තියෙනවා ..
    අන්තිමට foto ටිකෙන් පෙන්නනේ කෙල්ල දැන් ඉන්න එකා එක්ක හොදටම ඉන්නවා ඉදලා තියෙනවා කියලා.. 😂
    ඒත් පෙන්නන්නේ.. ඔය නැති නිසා මන් මෙයා බැන්දා.. කවුද හරියට මාව තේරුම් ගත්තේ වගේ 64 මායමක්..
    පිරිමි ගෑනුන්ගේ අතීතය එක්ක ජීවිතය හෙව්වට.. ගෑනු මොකා එක්ක හරි තමන්ගේ අනාගතයයි හොයන්නේ...
    මට දැනුනේ ඒක...
    විශිෂ්ඨ නිර්මාණයක් ❤🔥🙏🇱🇰

    • @grozza6964
      @grozza6964 2 ปีที่แล้ว +54

      තෑන්ක්ස් තේරුම් කරල දුන්නට

    • @bunkyboy1110
      @bunkyboy1110 2 ปีที่แล้ว +9

      Aththa kathawa

    • @slyachtcrew8093
      @slyachtcrew8093 2 ปีที่แล้ว +9

      සිරාවට ම

    • @superMatic488
      @superMatic488 2 ปีที่แล้ว +22

      සිරාම සීන් එක..තැන්ක්ස් තේරුම් කරාට

    • @alokalliyanage7022
      @alokalliyanage7022 2 ปีที่แล้ว +23

      හොඳ පැහැදිලි කිරීමක්👏

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL ปีที่แล้ว +44

    දෙන්නට දෙන්නා බොරු කරනවා ඒත් දෙන්නම වෙන ජීවිත එක්ක සතුටින් ජීවත් වෙනව...විශිෂ්ට නිර්මානයක්.. ❤

  • @dhanu_31
    @dhanu_31 2 ปีที่แล้ว +734

    ජීවිතය රඟ මඬලක්. මිනිස්සු අවස්ථානූකූලව රගපානවා. බැඳීම් කියන්නෙම බොරුවක්💔

    • @shanjad9216
      @shanjad9216 2 ปีที่แล้ว +15

      true as fuck we adapt to the situation

    • @Akash-sr7ny
      @Akash-sr7ny 2 ปีที่แล้ว +4

      ✌️🤗

    • @cnknaotunna345
      @cnknaotunna345 2 ปีที่แล้ว +7

      Hamoma act karanawa, apith jeevitha ranga madale naluwo wemu

    • @3010Tweety
      @3010Tweety 2 ปีที่แล้ว +3

      so true

    • @amilabandara2073
      @amilabandara2073 2 ปีที่แล้ว +24

      රග මඩලක රගපාන්නේ නැතිව ඇත්තට ජිවත් වෙන්න හදන උන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්න එක තමයි හොදම.

  • @rasikanamali9432
    @rasikanamali9432 2 ปีที่แล้ว +756

    විශිෂ්ට රංගනයක් උමාලි. ඔබගෙන් මා ස්වර්ණා මල්ලව ආරච්චි මහත්මියව දකිනවා. සුබ පැතුම් උමාලි. බුදුසරණයි..!!🙏❤

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +15

      මුහුනුවරත් ඒවගේමයි

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 2 ปีที่แล้ว +8

      Ow..
      Matath ehema hithenawa..
      Voice ekath tika ewage..
      Swarna tharuna kaale wage

    • @priyapeirisip3853
      @priyapeirisip3853 2 ปีที่แล้ว +6

      පෙනුමයි,ඒ දක්ෂතාවය යි නොඅඩුව තියෙනවා.💕💕💕

    • @jayasanka3096
      @jayasanka3096 2 ปีที่แล้ว +3

      Aththatama ow

    • @reshelareshela520
      @reshelareshela520 2 ปีที่แล้ว +4

      මමත් හැමදාම කියන්නෙ රූපය ,දක්ෂතාවය,,කතාව ,හැම දෙම සුවර්න මල්ලවආරච්චි ගෙ copyyamai.🌹🌹🌹🌹

  • @heshisk1746
    @heshisk1746 2 ปีที่แล้ว +45

    දෙන්නට දෙන්නව රවට්ට ගැනීමක් 🤭
    හරි ප්‍රායෝගිකයි. වර්තමානයේ බිදුන relationship වලදි නිතරම අනෙකා කරන්න උත්සාහ කරන දෙයක්. තමන් single හෝ තවමත් අනෙකාට ආදරේ බව. ඒත් විය යුත්තේ තමන් සතුටින් බවත් ඒ අතීතය අතීතය ලෙසින් වල දැමූ බවත් ඔවුන්ට ඇගවීමයි.
    අන්තිමට අනෙකා රවටන්න ගිහින් තමන් රැවටීම හරිම ලස්සනට රූප රාමුවලට ගන්නවලා 💚

  • @TheHappinessMuse
    @TheHappinessMuse 2 ปีที่แล้ว +337

    යාථාර්තය සහ මායාව අතර දෝලනය වෙන මිනිස් ජීවිත වල ඇතුලාන්තයෙන් බිඳක්.. තමන් තමන්ටම නේද මේ බොරු කරගන්නේ..?
    හිතන්න ඉඩදෙන ලස්සන නිර්මාණයක් 🙏

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว +1

      ඔයා නේද අර සල්ලි කතාවක් කිවෙ😂

    • @royal4795
      @royal4795 2 ปีที่แล้ว +1

      @@TheHappinessMuse man nm eke wensak dakin na Uba hena kapati ganiyek

    • @TheHappinessMuse
      @TheHappinessMuse 2 ปีที่แล้ว +12

      @@royal4795 ඒ original video එකේ මම කියන්නෙ නිකන් මගේ හිතට එන අදහස් නෙවෙයි, ඒ ලොව පුරා කෙරිලා තියෙන research වලින් ඔප්පු වෙච්ච කරුණු. ඒ ඇත්ත පිලිගන්න කැමති නැත්තේ ජීවිතය හදාගන්න මහන්සි වෙන්න අකමැති නිවටයෝ වෙන්න ඕන🤷 මම මේක ගැන විස්තර කරලා මගේ community tab එකේ post එකක් දාල තියෙනවා, අවශ්‍ය කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුලුවන් 👍

    • @bastiandombagoda8378
      @bastiandombagoda8378 2 ปีที่แล้ว

      th-cam.com/video/qSZLs1zYOkg/w-d-xo.html

    • @teshanchamodgunasekara7148
      @teshanchamodgunasekara7148 2 ปีที่แล้ว

      @Sandaru T yes

  • @asankaweerasinghe7262
    @asankaweerasinghe7262 2 ปีที่แล้ว +29

    අතීත ආදරේ හිත්වලම තියාගෙන වර්තමානයේ වෙනම ගතකරන ජීවිත දෙකක්...මොහොතකට දෙන්නම ඒ අතීත ඇබ්බැහිවීම් වලට අරං ගියා...සියුම් රැවටීමක් වගේ පෙනුනට දෙන්නම කරේ තමාවම රවට්ට ගත්ත එක...මොහොතකට මිනිසුන්ව සැබෑ ජීවිතේ විඳවීමෙන් අයින් කරලා හීන ලෝකෙක විඳීමෙන් අතරමං කරවපු හදවතට කතාකරන තවත් ලස්සන ක්ලිප් එකක්...❤❤
    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිවුව පලියට නවත්තන්න බෑ....
    තමන්ටම හිතිලා නතරකරොත් මිසක්..."💕

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +68

    අතීත ආදරේ හිත යට තියන් වර්තමානය එක්ක සතුටින් ජීවත් වෙද්දි හදිසියෙම අතීතය මුණගැහෙන්න පුලුවන් ..ඒත් ඇත්ත කතාව ඒ මොහොතේ අපි ඒ කෙනා එක්ක අතීතය මතක් කලා උනාට ඒක ගෙවිලා ගිහින් ඉවරයි .හැමදේම හිත ඇතුලේ තියන් වර්තමානය එක්ක ජීවත් වෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.
    ආදරෙයි උමාලි අක්කිගෙ ඒ රංගනයට ❤❤

  • @sithum7433
    @sithum7433 2 ปีที่แล้ว +158

    ආදරණීය උමාලි....ඔයා ඇබ්බැහියක්......ඔයා ඉන්න නිර්මාණ යක් දැක්කම අපි ඒකට ඇබ්බැහි වෙනවා.....ඔයා අතිවිශිෂ්ට ගැහැනියක්

    • @nelkaranjani8393
      @nelkaranjani8393 2 ปีที่แล้ว +6

      ඇත්තමයි , උමාලිගේ ෆොටෝ එකක් හරි දැක්කොත් ඉක්මනින් බලනවා ,අලුතින් ටෙලියක්දෝ කියලා ඒ තරම් එයාට ඇබ්බැහි වෙලා ,

    • @rohini9599
      @rohini9599 2 ปีที่แล้ว +2

      Mamath

    • @roshanperera7699
      @roshanperera7699 2 ปีที่แล้ว +1

      100% true

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +351

    විනාඩි 12 මෙි film එකට ජාතියන්තර සමිමානයක් ලැබුනා නෙද.. අතිවිශිෂ්ට රංගනයක් උමාලිගේ..💐💐❤️❤️❤️

    • @chandanakumara3227
      @chandanakumara3227 2 ปีที่แล้ว +3

      Halo Rukshani kohomada oyata matakada mawa

  • @udarifernando1479
    @udarifernando1479 2 ปีที่แล้ว +74

    පරන තැන් වලින් නැවතුනාට පස්සෙ අලුති ජීවිතෙර් පටන් ගන්නව කියපු ගොඩක් අය පරන තැනට ගොඩක් ආසයි ඒත් නවතින්න නෙවෙයි

  • @gaweshhasantha9751
    @gaweshhasantha9751 ปีที่แล้ว +2

    වෙන්වීම් කොහොමත් අසම්පූර්ණයි . සමහර අසම්පූර්ණ තැන් සම්පූර්ණ වෙන්න නැවත හමුවිය යුතුයි .

  • @chandihansa
    @chandihansa 2 ปีที่แล้ว +138

    උමාලි හිටියොත් ඉතින් දෙයක් ගින්දර තමයි.. අන්න එක තමයි උමලිගෙය් අනිත් අයගෙ යි වෙනස.. කේශාන්තයේ සිට
    පාදාන්තය දක්වා Superb acting. උමාලි කලාවේ තිබෙන හැම අස්සක් මුල්ලක්‌ම හදාරපු කෙනෙක් Japan වල. Film එකක දකින්න ආසයි හොඳ Character එකකින්. මුළු Crew එකටම wish කරනවා.!💐

    • @odiethedoberman7600
      @odiethedoberman7600 2 ปีที่แล้ว +3

      I felt the same feeling about umali s acting abilities ,I wonder how she is full of packed well . after reading your comment knew where she learnt . amazing her acting , natural n beauty is her success in her career .

    • @chandihansa
      @chandihansa 2 ปีที่แล้ว +1

      @@odiethedoberman7600 Thanks🙏

    • @shashikachamod131
      @shashikachamod131 2 ปีที่แล้ว +1

      Japan wala kiwwe ?

    • @chandihansa
      @chandihansa 2 ปีที่แล้ว +3

      @@shashikachamod131 උමාලිගේ තාත්තා කරන්නේ business. එයාගේ ව්‍යාපාර රැසක් තියෙන්නේ එහේ. Tea exporter කෙනෙක් mainly. ඉතින් උමාලිට Japan කියන්නේ ගෙදර වගේ තැනක්. ඇය higher studies කලේ එහේ. කලාව සම්බන්ද උපාධියක් තමයි හැදෑරුවේ.

  • @gamagethilinashehanbuddhik6568
    @gamagethilinashehanbuddhik6568 2 ปีที่แล้ว +77

    මිනිස්සු ඇත්තටම ආදරේ කරන්නෙ එක පාරයි ඒක හැමදාටම එහෙමයි. වෙන් වුන දවසක වුනත් ජීවිතේ සතුට තියෙන්නෙ ඇත්තටම ආදරේ කල හිතේ සතුට ලග 😌

  • @chandramalanie8879
    @chandramalanie8879 2 ปีที่แล้ว +170

    උමාලි....ඔයා ස්වර්නා වගේමයි....හැඩරුවත් ,රංගනයත්...දෙකම..ඔයාට සුබ පැතුම් දුවේ..........❤

    • @chandiwicks307
      @chandiwicks307 2 ปีที่แล้ว +9

      ඇයි බිදිලා ගිය ක්‍රැක්වුන වගේ ස්වර්නාගේ කටහඬ එම විදිහමයි

    • @shammirajapaksha9669
      @shammirajapaksha9669 2 ปีที่แล้ว +2

      Attatama mayath umaliwa pennene aya wagemi

    • @purnimadusha4882
      @purnimadusha4882 ปีที่แล้ว +2

      මටත් පෙන්නෙ එ විදිහට ම

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 2 ปีที่แล้ว +195

    රිදෙන්න ඕනි හදවත් වලට රිදෙයි දැනෙන්න ඕනි හදවත් වලට දැනෙයි. ඒ කියන්නෙ "මට " තිබිලා තියෙන්නේත් රිදෙන්නයි දැනෙන්නයි තිබ්බ හදවතක්💚 උමාලිට ආදරෙයි කොහොමත් 💚

  • @dinushaudayangani2530
    @dinushaudayangani2530 2 ปีที่แล้ว +85

    ජීවිතයම රගමඩලක් කියන එක හොදට ඔප්නම්වපු නිර්මාණයක් ❤👌

  • @nisansaladilrikshi1254
    @nisansaladilrikshi1254 2 ปีที่แล้ว +43

    මාරයි..බැදීමක් කියනදේ..
    එකේ යතාර්ථය..ආදරය..බොරුව..රැවටීම..ඒ ඔක්කොම ලස්සනට ගලපලා හරි අපුරුවට ගලාගෙන යනවා.ලස්සනයි ගොඩාක්..❤️

  • @winsithawineth2460
    @winsithawineth2460 2 ปีที่แล้ว +37

    සමහර වචන ඊතල වගේ අන්සතු එකෙන් පස්සේ මට හම්බුනු ෆීල් වෙන හොදම නිර්මාණය ජය වේවා සෙට් එකටම ලුසේනා සර් නෙයියා අයියා 🖤

  • @thalgaswaththagenilu9331
    @thalgaswaththagenilu9331 2 ปีที่แล้ว +35

    මිනිස්සු රඟපානවා. ජිවිත කාලෙම. තමන්ට ආදරේ ,ගෞරවෙි ලබා ගන්න. අනිත් කෙනාගේ අවදානේ දිනාගන්න. ඒ වෙනුවෙන් කඳුළු වුනත් ඇස්වලට ගන්න පුළුවන්. කවුරුවත් කැමති නෑ නවත්තපු තැනකවත් තමන් වැරදිකාරියෙක් කරන්න... ඇත්තටම මට දැනෙනවා මෙි කතාවෙි චරිත අතර මමත් ඉන්නවා. ඔබත් අනිවාර්යෙන්ම ඉන්නවා.. පසුතලේ තියෙන සිතුවම දැක්කමත් මුළු කතාවම එතැන තිබුණා වගේ මට දැනුණා..

    • @sasheemadewmini8575
      @sasheemadewmini8575 ปีที่แล้ว

      aththa. oyage mage api hamogema jeewithe winadiyak hari meka athulen pennanawa🙂😊

  • @sakithdinusahan9240
    @sakithdinusahan9240 2 ปีที่แล้ว +768

    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බැහැ. තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න."
    I felt it💔

  • @indusubashani11
    @indusubashani11 2 ปีที่แล้ว +34

    "ඔයාට මං එක්ක තරහා ඇති..
    නෑ.මං ඔයාට ආදරෙයි."
    අපි හැමෝගෙම ඇතුලේ තමන් විතරක් දන්න බොරුකාරයෙක් , බොරුකාරියක් ජිවත් වෙනවා.වෙනස සමහරු හොඳට ඒ චරිතේ රඟපානවා.ඒත් සමහරුන්ට ඒක බැහැ.

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 2 ปีที่แล้ว +98

    උමාලී "කීයද" කියලා අහපු තැනින්ම මාර හැගීමක් ආවේ ඒ වොයිස් එක ❤ ලෝකය රගමඩලකි අපි එහි රගන නළුවෝ වේ 🎭 හැමෝම භූමිකා රංගනයක් කරනවා ✌🎭 සුපිරි කතාවක් ජය වේවා ❤✌

  • @brayonipinto
    @brayonipinto 2 ปีที่แล้ว +36

    අතීතය වල දාල හිත අස්සෙම තද කරන් ලෝකෙ ඉස්සර පවුල වෙනුවෙන් ඉවසන දරන ගෑනු තමා මෙ ලොකෙ වැඩිම ගොඩාක් ගෑනු හිත් අස්සෙ පේනවට වඩා හිතක් තියන ගහැනියක් සිටිනව

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +36

    ස්වර්ණා මල්ලවආරච්චිට.......නොදෙවෙනි....ඇය උමාලි ......ආදරෙයි හැමදාමත් ❤️😘.මාරම ලස්සනයි ..❤️❤️

  • @dilkiwettasinghe7356
    @dilkiwettasinghe7356 2 ปีที่แล้ว +43

    හදවතින් බැ‍දීමක් ඇති වුණාම හැමදාටම ඒක හිතේ තියේවි කාටවත් කරදරයක් නොකරම කවදා හරි දවසක අපිත් එක්කම මිය යන්න බලාගෙන.. බැ‍දීම් මෙච්චර දුකක් කියලා තේරුම් අරගෙන හිටියනම් ඇත්තටම තිබුනා නොඇලී ඉන්න කිසිම හිතකට💔🍃

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +18

    ඇබ්බැහි උන දෙවල් කවුරුත් කිව පලියට නවත්තන්න බෑ
    තමන්ට හිතිලාම නැවැත්තුවොත්
    ඇරෙන්න .? ඉතාමත් ව්සිස්ට රංගනයක් උමාලි ❤️❤️

  • @chathuravimarsha5017
    @chathuravimarsha5017 2 ปีที่แล้ว +62

    ජීවිතය කියන්නේ මහා අතපසු වීම් රැවටීම් ගොඩක්
    නලීන් ලුසේනා ඔබට ජය .
    මේ ප්‍රේම වියමනට

  • @ayeshamunasinghe742
    @ayeshamunasinghe742 2 ปีที่แล้ว +78

    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ..තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න"❤💔🔥

  • @peshalasureni3215
    @peshalasureni3215 2 ปีที่แล้ว +15

    අපි තාමත් එතනමයි කියලා පෙන්නන්න හිත හරිම කැමති... හැබැවින්ම කොච්චර දුර හිටියත්

  • @priyankadayani1495
    @priyankadayani1495 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️උමාලි දුව තවත් මේ වගේ හිතට. දැනේන රන්ගනයන් අරන්. එන්න. අිදරනියයි ඔයා හැමදාකටම අපේ. හිත් තුල. ඡේසු පිහිටයි. 🌹🌹🌹

  • @crystal8277
    @crystal8277 2 ปีที่แล้ว +63

    Umali you are a gem 💎. You are so beautiful and simple. You are a great actress. Good luck with your future ✨🙏❤️

  • @vishakabalasooriya9406
    @vishakabalasooriya9406 2 ปีที่แล้ว +173

    උමාලි ඇති තැන ඇත්තේ විශිෂ්ට නිර්මාණයක් ..කිහිප වතාවක් බැලුවා ...හරිම ලස්සනයි ..

    • @nnelectricalsandengineerin7274
      @nnelectricalsandengineerin7274 ปีที่แล้ว

      දුම්පානයත් අතිවිශිෂ්ටයි.නහයෙන්ම දානවා.

  • @dinushasampath9778
    @dinushasampath9778 2 ปีที่แล้ว +23

    ආදරේ කරපු මිනිස්සුන්ට රිදවද්දි ඒ එන ෆීල් එක වෙනමම එකක්.. superb concept..❤️❤️❤️

  • @TharinduDamsara
    @TharinduDamsara 2 ปีที่แล้ว +8

    ජයවේවා ♥️👌

    • @janithavlogs5312
      @janithavlogs5312 2 ปีที่แล้ว

      දෙන්නගෙන්ම මේ වගේ තවත් නිර්මාණ බිහිවෙන්න ජය✊❤️

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +23

    ❤️🥺 මොන මනුස්සය ජිවිතේ එක පාරයි ඇත්තටම ආදරේ කරන්නේ ජීවිතේට කොච්චර අය ආවා ගියත් හිතට දැනුන කෙනා ළග හරිම අසරණයි ඒ හැගීම් කියන්න බැහැ ❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 ปีที่แล้ว +24

    ඇත්තක් ඇ . හැමෝම දෙමව්පිය සතුට වෙනුවෙන් මරපු ආදරකතා හිත ඇතුලේ තියන් ලස්සනට පවුල් ජිවිත ගත කරනවා .හිත් ඇතුල පිච්චෙනවා . හැන්දැවට මදුවිතක් වයින් කෝප්පයක් එක්ක හිත එක්කම දොඩමලු වෙනවා . පව් අපි . එහෙම නැති ජිවිත තියේනම් ඒ ඉතිං අතලොස්සක් . ලුසේනා මහත්තයෝ පිහියක් එව්වනම් මිට වැඩිය සැපයි ඇ .කොහිල කටු තියෙන්නේ මේවයේ 🤕🤕🤕🤕

  • @dasund754
    @dasund754 2 ปีที่แล้ว +13

    මේක බලද්දි හිතෙන්නෙ හැමෝම රවට්ටනව බොරු කරනව වගේ ද ඊට වඩා දෙයක් තියෙනවා.මෙතන බොරු කරන දෙන්නගෙන් කාටවත් මේ කරන බොරුවෙන් අමුතු වාසියක් වත් ප්‍රයෝඡනයක් නෑ. ඒත් බොරු කරනවා. නිකං තමුන් දුකෙන් ඉන්නව පසුතැවෙනවා කියල පෙන්නන්න හදනවා.ඒකෙන් අනිත් කෙනා දුක් වෙනවා කියල හිතල තමුන් සතුටු වෙනවා.

  • @nelkaranjani8393
    @nelkaranjani8393 2 ปีที่แล้ว +17

    ස්වර්ණා මල්ලවරච්චි,😘😘 ඒ මූනමයි ආයේ කිසිම වෙනසක් නෑ මාරම මාරයි ඒකනම් ,😘😘😘

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +12

    කවුරුත් කතා නොකරපු, බොහෝ දෙනෙක් ගේ ජිවිතවල සැගවුණු තිත්ත ඇත්තක්.

  • @swordrun2670
    @swordrun2670 2 ปีที่แล้ว +250

    Umali, Actually when i see your acting i always remember the greatest actress Swarna Mallawaarachchi. Your acting too is great. ❤️A great film with a good team.

  • @chamindakumara8122
    @chamindakumara8122 6 หลายเดือนก่อน +1

    මිනිස්සු ආස දුකට .. නොකිව්වට ගොඩක් අය බැදීම් අස්සෙ දුක හොයනවා 💙

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว +29

    මේ නම් ස්වර්ණා මල්ලවආරච්චි ශිල්පිනිය මයි..හැඩහුරුව ඒ වගේමයි
    ජයෙන් ජය උමාලි

  • @NandikaKariyawasam
    @NandikaKariyawasam 2 ปีที่แล้ว +160

    අපි හැමෝම බොරු ලෝකෙක අතරමං වෙලා ඉන්නෙ❤️ කතා කරන්නෙ කා එක්කද ඒ කෙනාට ඒ මොහොතේ අවංක වෙන්න..🥺

    • @tharukasomarathna5327
      @tharukasomarathna5327 2 ปีที่แล้ว +2

      ඇත්තටම ❤

    • @Dailydose1-10
      @Dailydose1-10 2 ปีที่แล้ว +2

      ♥️

    • @vindyahiru4144
      @vindyahiru4144 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ කතා කරන්නෙ husband එකක්ක්ද🥺

    • @dumindasudarshana9979
      @dumindasudarshana9979 2 ปีที่แล้ว +1

      Duwage nama ganath boru kiwwe!..

    • @NandikaKariyawasam
      @NandikaKariyawasam 2 ปีที่แล้ว +2

      @@vindyahiru4144 මං හිතන්නෙ ඩිරෙක්ටර් අපිට එතන හිතන්න ඉඩ තියල🥺

  • @dineshalaknilu3201
    @dineshalaknilu3201 2 ปีที่แล้ว +14

    වර්තමානයේ වෙනම ලෝක දෙකක ජීවත් උනත් එයාලා කැමතී තවමත් අතීත ආදරය ගැන දුකක් පසුතැවීමක් හිතේ තියෙන බවට එකිනෙකාට ඒත්තු ගන්වන්න .නමුත් ඔව්න් වර්තමානයේ තෘප්තිමත් .
    කොල්ලා:= මම සිගරට් බොන එක නැවැත්තුවා ( ඔයා දාලා ගියාට පස්සේ මං හැදුනා කියන්නම් වගේ,ඒත් තවමත් බොනව )
    මං බදින්න හිටියේ ඔයාව
    ( මං කසාද බදින් නෑ කියන්න වගේ ,ඒත් ඒ කියද්දිත් මැසේජ් එකක් එනව )
    කෙල්ල := බබාගෙ නම නෙතුමි
    (ආදරේ කරන කාලේ දෙන්න බබාලට දාන්න හිතන් ඉදපු නම දැම්මෙ කියන්න වගේ,ඒත් බබාගෙ නම වෙන එකක් )
    කෙල්ල හදන්නේ එයා වර්තමාන ජීවිතේ දුකින් ගෙවනවා කියලා පෙන්වන්න.
    කොල්ල හදන්නෙ ඔහු තවමත් ඇය ගැන සිතමින් දුකින් ජීවත් වෙනවා කියලා පෙන්වන්න .
    එකිනෙකාට බොරු කරමින් ඔවුන් තවමත් අතීත ආදරයට කැමතී එය අහිමි ඌවට කලකිරීමක් පසුතැවීමක් මෙන්ම තවමත් එයට ආදරෙයි යන්න ඇඟවීමට උත්සහ කරනවා .
    හැමෝම ජීවිතේ අවස්ථාවට අනුව එක එක චරිත නිරූපනය කරනවා. මේ දේවල් අපේ ජීවිත වලත් සිදුවෙලා තියෙනවා නේද කියලා මතක් මේක බලනකොට මතක් වෙයි.

  • @Janaranga
    @Janaranga 2 ปีที่แล้ว +10

    මානව සබඳතා වල තියන ආවේණික ගුප්තභාවය කියන්නෙම අපූරුව සංකල්පයක්. පුද්ගලානුබද්ධව හිමි අහිමිවීම් කියන තැනදි මානව සබඳතාවන්හි ප්‍රකාශනයන් සෘජු උනාට,අනිත් හැම තැනකදිම ඒවා කුතුහලයක් ඇති රහස් පමණයි. අපූරු නිර්මාණයක් බිහිකරපු කණ්ඩායමටම සුබ පැතුම්! ❤️

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +12

    ජීවිතකාලෙම තේරැම් කරත් සමහරැන්ට අපිවතෙරෙන්නෙ නෑ ඒක තේරැම් අරන් ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන ආදරෙයි උමාලිට❤❤

  • @ascharya_
    @ascharya_ 2 ปีที่แล้ว +45

    බැඳීම් වල යතාර්ථය මේ තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක්❤️

  • @hashinimadhu7377
    @hashinimadhu7377 2 ปีที่แล้ว +41

    ජීවිතය රග මඩලකි. අපි එහි රගන නලුවෝ වෙමු. අවස්තාව අනුව විවිධ චරිත වලට පන පොවන මිනිස්සු අපි කවුරුත්. ඒක අනෙකාව රැවටීමක් විදිහට ගන්නත් පුලුවන්, අනෙකාගෙ අංශු සතුටක් වෙනුවෙන් කරන අහිංසක ප්‍රයත්නයක් විදිහට ගන්නත් පුලුවන්.
    ලස්සන නිර්මාණයක්💜️

    • @jayanthatraders6611
      @jayanthatraders6611 2 ปีที่แล้ว +1

      එක්කෙනෙක් හරි ඔතනින් ඇත්තටම ආදරේ කලානම්. අනිත් කෙනාව සනසන්න බොරු කලා කමක් නෑ අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන්නෙ කියල හිතන්න පුලුවන්. ඒත් දෙන්නම ඔතන කලේ බොරුවනෙ. ඒ නිසා දෙන්නටම සැනසීමක් නෑ ඒ බොරුවෙන්. මම නම් කියන්නෙ අනිත් කෙනා සනසන්න උනත් බොරු කියන්න හොද නෑ. බොරුවෙන් කාටවත් සැනසීමක් නෑ . අනිත් කෙනාටත් හිත හදාගන්න හිත හදන් ඉස්සරහට යන්න හරි නැතුව උනත් ඇත්ත දැනගන්න අයිතියක් තියනව. අනික මේ දෙදෙනා දැන් සබදතාවයේ ඉන්න අනිත් පාර්ශ්වගෙ තැන පවා බිද දමනව. ඉතින් තිත්ත උනත් ඇත්තෙහිම ක්‍රියා කරන්න. විශිෂ්ට රංගනයක්. ස්තූතියි. 💗

  • @yasithawettasinghe203
    @yasithawettasinghe203 2 ปีที่แล้ว +20

    "කවුරුත් මාව තේරුම්ගත්තෙ නෑ."
    අද වෙනකන් කාටවත් මාව තේරුනෙත් නෑ.

  • @vishwadeeptha9084
    @vishwadeeptha9084 2 ปีที่แล้ว +19

    නලින් ලුසේනා.. මම හිතන් හිටියෙ නළුවෙක් විතරයි කියල. බලන් ගියාම පට්ට වැඩ්ඩෙක් නෙහ්. ❤️👌
    උමාලි නම් කියන්න වචන නෑ 👌❤️

  • @sH-hq9uj
    @sH-hq9uj 2 ปีที่แล้ว +3

    ආදරයයි ජීවිතයයි එක තැනක තියනකොට,ජීවිතය වෙනුවෙන් ආදරය අත් හැරපු මිනිස්සු මේ ලෝකේ ගොඩක් ඉන්නවා...කොයිතරම් ආදරය දැනුනත් එතන තමන්ට ජීවිතයක් නෑ කියලා තේරුනාම අයින් වෙන්න මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ..විශේෂයෙන්ම ගැහැනු...ඒක ආත්මාර්ථකාමීකම නෙමෙයි...
    "මං නුබව අත් හැරියේ කැමැත්තෙන් නෙමෙයි " එහෙම ඒත්තු ගන්වන්න දෙන්නම හැදුවත් ඇත්ත ඒක නෙමෙයි .මේ වෙන්වීමට දෙන්නම කැමතියි.

  • @ridmigamlath8202
    @ridmigamlath8202 2 ปีที่แล้ว +163

    " The fantasy of love "❤‍🔥
    එක සැරයක් බලලා ආයෙම සැරයක් මේ short film එක බලද්දි මගෙ හිතට ආවෙ ඒ වචන ටික...
    " මගේ නොවුනත් මගේ වගේ "
    හරියට ම කිව්වොත් ;
    " අපි අපේ ම නොවුනත් අපේම වගේ "
    ඔව් ඇත්තටම ඒ feeling එක ප්‍රේමයේ හරි අපූරු ෆැන්ටසියක් ...
    ඉතින් ;
    විඳවන රියලිටියකට වඩා විඳින ෆැන්ටසිය ලස්සන නැද්ද ..
    Excellent ❤️🔥

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 11 หลายเดือนก่อน +2

    අවු12ක ආදරේ ..නීතියෙන් බැදිලත් එක දිනක්වත් එකට නොඉද වෙන්⁣වුනු ආදරේ..උසාවියෙදි අවසන් නඩු තීන්දුව දින හමුවෙලා කියල ගියෙත් මම තමුසෙට මැරනකමි ආදරෙයි කියල විතරයි..(එදා ඒක කියල ඉක්මනින්ම යන්න ගියෙ එයාගෙ අලුත් බිරිඳ කාර් එකේ තනියම නිසයි)
    ආදරේ කියල දෙයක් මෙි ලෝකෙ නැහැ ..ඒක අවස්තාවාදී රගපෑමක් විතරමයි.

  • @sekira9370
    @sekira9370 2 ปีที่แล้ว +377

    උමාලිට කොහොමත් මන් ආදරෙයි 😘කච කච ගගා කියවන අයට වඩා නිහඩව රගපාන උමාලිට පට්ට ආදරරෙයි එයාගේ රගපෑම මට නන් බාවනාවක් වගෙ 🤗🤗🤗👈😘😘

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว +15

      ඔයා කච කච කිව්වෙ අරයට නේද..😁

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +10

      සහතික ඇත්ත ...කච කචේ නම් අප්පිරියයි දැන්

    • @pathumkodithuwakku8185
      @pathumkodithuwakku8185 2 ปีที่แล้ว

      👍👍👍

    • @sashikalakmali7121
      @sashikalakmali7121 2 ปีที่แล้ว +5

      Eka nm aththa.

    • @madushanadeeshanirathnayak2139
      @madushanadeeshanirathnayak2139 2 ปีที่แล้ว +1

      අනේ ඔව්.මටත් එහෙමයි .එයා act කරන එකක් වත් අත අරින්නෙ නෙතුව බලනවා

  • @zzzar
    @zzzar 2 ปีที่แล้ว +169

    මිනිස්සුන්ට බොරු කරන්න වෙලා. මිනිස්සු අසරණයි, ආදරේ නිසා. මිනිස්සු ඉන්න කැමති විදියයි, මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන විදියයි, මේ. කෙල්ල කැමති ආදරේ වැඩිම තැන සතුටින් සුඛෝපභෝගී ව ඉන්න. ඒත් ආදරේ වැඩිම තැන සුඛෝපභෝගය නැති නිසා කෙල්ල ආදරේ අත් ඇරියා. දැන් සුඛෝපභෝගී ව ඉන්නවා ආදරේ නැතිව. හබීට ආදරෙයි වගේ පෙන්නනවා, කතා බහෙන්. ජීවිතෙ දැන් රගපාන්න වෙලා. කොල්ලාටත් ඕනෙ ආදරෙ එක්ක ඉන්න. ඒත් ඈ ගිහින්. තනියම ඉන්න බෑ. ඒ නිසා මැණිකක් හොයන්. ආදරෙයි වගේ රගපානවා. ඒ රගපෑම් දෙක තමයි දැන් ඔවුන්ට ඉන්න වෙලා තියෙන විදිය. ඒත් ඔවුන්ට ඉන්න ඕන විදිය (ඉන්න කැමති විදිය) ඔවුන් ඔවුන්ටම කියාගන්නවා: හිතපු විදියටම දරුවගෙ නම දාලා, හිතපු විදියට ම මාලයක් තෑග්ගකට දීලා. මේ දෙකම බොරු. ඒත් ඔවුන්ට ඉන්න ඕනෙ උනේ එහෙම. ඒත් සුඛෝපභෝගය ඒකට හරහට හිටියා. දැන් කෙල්ල හබී එක්ක සතුටින් වගේ රගපානවා. කොල්ලා මැනික එක්ක රගපානවා. ඒ ඔවුන්ට ඉන්න වෙලා තියෙන විදිය. දෙන්නා හමුවූ මොහොතේ බොරුවක් උනත් කිය කිය දුක් උනේ ඔවුන්ට ඉන්න ඕන විදිය;ඔවුන් ඉන්න ආසා විදිය.
    ඒකියන්නෙ අපි ආදරේ කරන්නෙ එක පාරද? ඊටපස්සෙ හම්බෙන අවස්ථා ජීවිතය කියන රග මඩලේ කරන රගපෑම්ද? ඔව්/නෑ නරඹන්නාම තීරණය කරාවි, තමන්ට සාපේක්ශව.😌❤
    කොල්ලත් ඇත්තටම කැමතියි කෙල්ලට මාලයක් දෙන්න තිබුණානම්. කෙල්ලත් ඇත්තටම කැමතියි ප්ලෑන් කරපු නම දාලා බබෙක් හදන් ජීවත් වෙන්න. ඒත් ඒ ෆැන්ටසියේ දුක් වෙමින්, වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නයි ඔවුන්ට වෙලා තියෙන්නෙ. මිනිස්සු කොච්චර අසරණද? අසරණකම කතාව පුරාවටම මූණුවල තියෙනවා.
    *ජීවත් වෙන්න ආස විදිය vs ජීවත් වෙන්න වෙලා තියන විදිය*

  • @madu9831
    @madu9831 2 ปีที่แล้ว +86

    ඇත්තම කතාව හස්බන්ඩ් ට ,ඒ ජීවිතේට තමයි උමාලි ඇත්තටම කැමති.කොල්ලාත් ආදරේ නම් මෙච්චර කල් ගේ තියෙන තැනක් වත් නොදැන ඉන්නෑනේ..එයත් ඇත්තටම ආදරේ දැන් ඉන්න කෙනාට..දෙන්නට දෙන්නා වැරදි නෑ,ශේප් කියන්න බොරු ගොඩක් කියලා දෙපැත්තට පෙන්නගන්නවා..මේවා අපිත් මේ තරම්ම නැතත් පොඩියට හරි කරනවා... හැමෝම මිනිස්සු රගපානවා🚬

    • @danushkabandara8277
      @danushkabandara8277 2 ปีที่แล้ว

      👌

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      👏👏👏

    • @sankharandenikumara6288
      @sankharandenikumara6288 2 ปีที่แล้ว +1

      ඇත්ත. ඒ තමයි මේක සිගරට් කොම්පැණියකින් sponsor කළා කියන එක!

  • @manjulachathuranidissanaya7327
    @manjulachathuranidissanaya7327 2 ปีที่แล้ว +5

    මම තුන් පාරක් බැලුවා ගොඩාක් හොඳ නිර්මාණයක් මට නම් මේක එක නිර්වචනයකින් විස්තර කරන්න අමාරුයි, ඔබට ජය 💐👍

  • @vinol_fdo
    @vinol_fdo 2 ปีที่แล้ว +43

    මූලාරම්භය අපේ සිතේ නැගී ආ කතාවට සමාන උනාට අවසානය වූයේ අපි කාටත් සිතාගත නොහැකි අවසානයකි.... 😐

    • @jonanu5914
      @jonanu5914 2 ปีที่แล้ว +1

      Hmm ඇත්තමයි .....

  • @tharunawodya5380
    @tharunawodya5380 2 ปีที่แล้ว +12

    ඇත්තටම අපි රග පානවා තැනට අනුව...😌....well done film...❤️

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 2 ปีที่แล้ว +4

    හැම කෙනෙක්ම... ඒ moment එකට අනුව හැඩ ගැහෙනවා මිසක එතනින් එහාට එයාට මෙයාවත් මෙයාට එයාවත් නැති ලෝකයක් නැත්තේ නෑ...

  • @Sadeesh217
    @Sadeesh217 2 ปีที่แล้ว +9

    දැනුනු තැන්වල නතර වෙන්න පුලුවන් උනානම් අපි හැමෝම අදටත් හුස්ම ගන්නවා...ජීවත් උනත් ප්‍රාණයක් නැති මල කදක් වගේ ජීවත් වෙන්න ඔයත් එක හේතුවක්..ඔයත් නෙවෙයි.ඔයා තමයි හේතුව .අදටත් ඔයාගේ තැන වෙන කෙනෙක්ට දෙන්න මට හිත හදාගන්න බෑ.ඉන්න තැනක සතුටින් ඉන්න

  • @AmbalamaFilms
    @AmbalamaFilms 2 ปีที่แล้ว +8

    මේක මරු ❤ අඩුපාඩුවකට තිබ්බෙ හරියට දෙබස් ඇහෙන්නැති එක විතර​යි

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 2 ปีที่แล้ว +20

    ස්තුතියි බෙහෙවින්ම ❤
    හරිම අපුර්ව නිර්මාණයක් වගේම සම්මානනීය රංගනයක්🌹

  • @hawatalk
    @hawatalk 2 ปีที่แล้ว +27

    ඇබ්බැහි වුණ දේවල් හිතලමයි නවත්තන්න ඕනේ...❤👍

  • @priyapeirisip3853
    @priyapeirisip3853 2 ปีที่แล้ว +13

    උමාලිගේ රංගනය හැමදාම වගේ විශිෂ්ටයි👍 නිර්මාණයත් අති විශිෂ්ටයි👍සුභ පැතුම්🙏💕💕💕

  • @Dinageei5j
    @Dinageei5j 2 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි ..... දාහක් දේවල් ඒ විනාඩි කීපය ඇතුලේ ගැබ් වෙලා....❤️❤️❤️❤️❤️❤️

  • @Neesha1129
    @Neesha1129 ปีที่แล้ว +1

    මේ දෙන්නම අවංකව ආදරේ කරලා නෑ.ඒත් එහෙම කලා වගෙ රඟපානවා. කාන්තාව තමා ලොකුම බොරුව කරන්නෙ. පිරිමි කෙනා නම් තමන් අහුලගත්ත දේ පවා දීලා යනවා. අමුතු නිර්මාණයක්. ලස්සනයි ❤

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 ปีที่แล้ว +85

    මම මේක බලද්දී Upload කරලා පැය 7යි, *අවුරුදු 9ක මගේ සම්බන්ධය නැවතිලා පැය 10යි.* *හිතේ රැදුන තුන්වැනි පාර්ශයේ කෙනත් බැදලා අවුරුද්දක් වෙන්න එනවා.* අපිත් දවසක මේ විදියට කොහේ හරි හම්බ වෙයි. එතකම් *පරිස්සමෙන් යමු.*

    • @tharushinavodya5222
      @tharushinavodya5222 2 ปีที่แล้ว

      🥺

    • @indeewariedimbulgasthenna3838
      @indeewariedimbulgasthenna3838 2 ปีที่แล้ว +3

      You 'll be fine....be strong bro

    • @mihirajmunasinghe7096
      @mihirajmunasinghe7096 2 ปีที่แล้ว +3

      @@indeewariedimbulgasthenna3838 Of course I would never give up, but I killed my feelings

    • @tharushilakshika1377
      @tharushilakshika1377 2 ปีที่แล้ว +10

      So even 10 hours after your first love , you're not a great double gamer who can love a third party for a year. I think that's why your 10 year love ended...🥲🥲

    • @indeewariedimbulgasthenna3838
      @indeewariedimbulgasthenna3838 2 ปีที่แล้ว +1

      @@mihirajmunasinghe7096 you are not the first one or last one...Don't lose your precious... When you love somebody let somebody go. Have a bright future

  • @hansikadilrukshi5394
    @hansikadilrukshi5394 11 หลายเดือนก่อน +1

    අන්‍තිම ටික ...ඔක්කොම තියනවා ...අතීතේ ජීවත් වෙලා අනාගතේ විනාශ කරගන්න හොද නෑ කවදාවත් ...වර්තමානයේ ඉන්න කෙනා එක්ක උපරිම ආදරෙන් ඉන්න ඕන, එතකොට එයත් සතුටින් අපිත් සතුටින්.....මට නම් තේරුනේ එහෙම...යථාර්ථය වෙන්නත් ඕන ඒකමයි❤

  • @nilanthapriyadarshana4499
    @nilanthapriyadarshana4499 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ රංගනයක් උමාලි.සුභ පැතුම්.

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරෙයි.ඒත් හිමි වෙන්නෙ නැති බවත්,අහිමි වීමම හොද බවත් දෙදෙනාම දන්නවා....ඒ රගපෑම දෙන්නම ලස්සනට රගනවා.....තමන් සතු පෙමට තවත් ආදරේ කරන්න පටන් ගන්නවා.....

  • @dhanu7shakya152
    @dhanu7shakya152 2 ปีที่แล้ว +27

    මිනිස්සු තමන්ගේ ජිවිතේට ඇත්තටම ආදරේ කරන්නේ එකම එක පාරයි♥️🍃

  • @RuvaniThakshilaJayalath-by1tq
    @RuvaniThakshilaJayalath-by1tq ปีที่แล้ว +1

    සමාජයේ බහුතර ජීව්ත නියෝජනය කරන සාර්ථක නිර්මාණයක්... ගැලපෙනම චරිත ගැලපෙනම කෙනාට දිලා තියෙනවා .. තමන්ගේ උපරිම දක්ශතාවය දලා සමාජයක් වට්නා පණිවිඩයක් දිලා තියෙනවා... මරු .. හැමොම තමන්ගේ උපරිමයෙන් වැඩේ කරලා තියෙනවා ..❤❤❤

  • @milanmadubob
    @milanmadubob 2 ปีที่แล้ว +7

    දැනෙන්න ඕනේ තැනක් තියනවන්ම් හිතේ එතනටම දැනනවා රිදෙන්න ඕනේ තැනක් තියනවනම් හරියටම එතනට රිදෙනවා.... ලස්සන නිර්මාණයක්.... උමාලිව දකිද්දී මටත් මිස් යූ කියන්න පුලුවන් කෙනෙක් මතක් වෙනවා... 🙂💚❤️

  • @nuwanindu1528
    @nuwanindu1528 ปีที่แล้ว +3

    මේක ඇතුළේ බැඳීම් කියලා දෙයක් නෑ මචන්. ඔක්කොම තියෙන්නේ ඩීල්!❤

  • @DJ-zg9ji
    @DJ-zg9ji 2 ปีที่แล้ว +62

    හරිම සියුම් ආකාරයට සාමාන්‍ය ජීවිතවල සිදුවීමක් ගෙනහැර දක්වනවා...සැගවුනු අර්ථ සහිත වචන කිහිපයක් සහ ප්‍රතිභාපූර්ණ නළුනිලියන් පමණයි නිර්මාණ ශිල්පියාට අවශ්‍යය වෙලා තියෙන්නෙ..විශිෂ්ට නිර්මාණයක්.

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +13

    මට නම් හිතෙන්නේ කවුරුත් කාටවත් ආදරේ කරන්නේ නෑ.(දෙමව්පියන් සහ දරුවන් අතර ඇති ආදරය ගැන නෙමෙයි මං කියන්නේ) ආදරේ කියන ඒ හැගීම අවස්තාව අනුව වෙනස් වෙනවා. නොලැබුනු දේවල් වලට ආසා කරන අය ලැබුනු දෙයින් සතුටු වෙනවා.හැබැයි නොලැබුනු දේ ගැන විදවනවා.කොයි විදියෙන් හරි ඒ දේ ලැබුනොත් ආයෙත් තමන් ලග නැති දෙයකට ආසා කරනවා.මොනවා හරි දේක වටිනාකම තියෙන්නේ අයිති කරගන්නකන් විතරයි.ආදරේ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මායාවක්....

  • @asmapresanthika1815
    @asmapresanthika1815 2 ปีที่แล้ว +8

    හදවත ස්පර්ශ කළ සුන්දර නිර්මාණයක් .ජය වේවා!

  • @ajithkranatunga
    @ajithkranatunga 2 ปีที่แล้ว +7

    හැම තත්පරේම කියවන්න දෙයක් තියනව. මරු වැඩක්. ජය ❤️❤️

  • @sithshamal5745
    @sithshamal5745 2 ปีที่แล้ว +17

    සැබෑ ප්‍රේමය තිබුනේම හිත පතූලටම කිමිදිලා හැමදින..නුඹ නොදැක්කේම ඒ ප්‍රේමයයි ,
    මට නුඹ අහිමි කරන තුරුම......✍️🖤

    • @krishankaushalya
      @krishankaushalya 2 ปีที่แล้ว +2

      මේක ගන්නම් දැනුන වචන ගොඩක්

    • @sithshamal5745
      @sithshamal5745 2 ปีที่แล้ว +2

      ගන්න broo..අවුලක් නැ..ගොඩක් ස්තුතියි එහෙම දැනුනට..❤️

    • @krishankaushalya
      @krishankaushalya 2 ปีที่แล้ว +1

      @@sithshamal5745 ❤️❤️

  • @nilupaliyanage757
    @nilupaliyanage757 2 ปีที่แล้ว +25

    සුපිරි නිර්මාණයක් මම ආසම කරන නිළියක් තමයි උමාලි එයත් හරියටම ස්වර්ණා මල්ලවාරච්චි වගේමයි.

  • @renukafernando.5541
    @renukafernando.5541 2 ปีที่แล้ว +9

    ලස්සන වැඩක්.
    බුවනෙකගෙ ඇක්ටින් දැක්කමයි මේ.
    උමාලි , අකලංක මල්ලි 💜💜

  • @human9597
    @human9597 2 ปีที่แล้ว +35

    A great creation. None of them have truly loved each other. They have just lived the moment and moved on. It's so hard to find a true love story these days as people build relationships to fulfill their need. When they get what they want they move on in life.

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      ලස්සනයි ගොඩාක් budusaranai ඔයාට ගොඩාක් ආදරෙයි

  • @dilshanbandaragunasekara9464
    @dilshanbandaragunasekara9464 2 ปีที่แล้ว +62

    වෙන් උන සම්බන්දතා බොහොමයක ,පසු හමුවීමේ අවස්තාවල ,උතුම් ප්‍රේමවන්තයා,ප්‍රේමවන්තිය ලෙස මවාපෑමේ රංගන....

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      සත්‍ය ගරු කරන සත්‍ය වාදීන් කවදාවත් එලෙස කරන්නේ නෑ එහෙම අය අඩු මිසක් නෑ නොවේ....

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 ปีที่แล้ว

      🔥👌🤣🤣🤣

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +5

    සිරගෙවල් කියා දෙයක් නෑ
    ලෝකයම සිරගෙයකි
    එහි සිරවී,
    අපි අපිවම රවටා ගනිමින් සිටියි.
    උමාලි අතිවිශිෂ්ඨ රංගනයක් !
    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @86upsmaya
    @86upsmaya 2 ปีที่แล้ว +15

    කාල් මල්ලි, වැඩේ සුපිරියි. ඉදිරියෙදිත් කොලිටි වැඩවලට අතගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍

  • @navodashamini676
    @navodashamini676 2 ปีที่แล้ว

    Minissunge hith maaray deyyane...miss you...adare kiyanne maha puduma deyak.. minissunge hith vala sabama sawarupaya monawavata pahadili wena..lassana nirmanayak

  • @sandunwarnakulasooriya9933
    @sandunwarnakulasooriya9933 2 ปีที่แล้ว +51

    හැගීම් අවුස්සන්න ඒව අවුස්සල එලියට ඇදල දාන්න හැමෝටම බෑ.. මේ විනාඩි කිහිපයත් එහෙම වැඩක්.. Great team work 💫 වචන නෑ මේ වැඩේත් අගය කරන්න.

  • @awishkaisuru0573
    @awishkaisuru0573 2 ปีที่แล้ว +8

    එක්නොවෙනා හිත් මුනනොගැසේවා ප්‍රේමයේ නමින් ..............♥️

  • @Kolasandawatha
    @Kolasandawatha 2 ปีที่แล้ว +11

    ලස්සන වචන ගොඩවල් ලියන්න පුලුවන් වුනාට රියැලිටිය පට්ට වෙනස් ❤️❤️❤️❤️
    ආස එකෙක් ආසම එවුන් ටිකක් එක්ක කරපු පට්ට වැඩක් ❤️

  • @isurusadaruwan272
    @isurusadaruwan272 2 ปีที่แล้ว +2

    වෙනස්ම නිර්මාණයක්. හිතට ලෙන්ගතු ආදරයක් හමු වුනාම ඒක අත්හරින්න බෑ...

  • @dilinikumari1124
    @dilinikumari1124 2 ปีที่แล้ว +9

    කෙනෙක් ගැන දෙයක් ගැන හදවතේ බැදීම කොච්චර ද ඒ තරම් ඒ කෙනාට ඒ දේට අපිව රිද්දන්න පුලුවන්💜

  • @DanushaMadusanka
    @DanushaMadusanka 2 ปีที่แล้ว +27

    පට්ට කතාව...
    මේ තමා මට දැණුනු දෙබස් ටික👇
    පොඩ්ඩිගෙ රඟපෑම රඟපෑමක් කියල හිතුනෙ නෑ...
    ඒ තරමටම තාත්විකයි... ❤️
    සුභ පතනවා... 🙏
    04:40
    "මං ඔයාට ආදරේ කළේ ඇත්තටම..
    ඔයා එයාට ආදරේ කරන්නැද්ද?
    මම පවුලක් විදිහට ජීවත් වෙනවා.."
    06:20
    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පළියට නවත්තන්න බෑ, තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න"
    හැබැයි මේ ඔක්කොම කියන්නෙ බොරුවට නං...😁
    අපි අපිවම රවට්ට ගන්නවා...

    • @danushkacostha6704
      @danushkacostha6704 2 ปีที่แล้ว +1

      Okkoma kiwve boruvata baba nethumi manisha nemei tehani daniel jeevithema ragamadalak 😊

    • @nalikasiriwardana2690
      @nalikasiriwardana2690 2 ปีที่แล้ว +1

      උමාලිගෙ රගපෑම අති විසිස්ටයි

    • @lakshikamadhubhashini1156
      @lakshikamadhubhashini1156 2 ปีที่แล้ว +1

      Nethumi manishaa e dennage lamayata daannahitiya nama..ahinda gatta maale daanne lamayge maala walalu daana box ekata aththatama lamaya eyageda nattnam e feel eka arandeenna kiyalaaa hitan hitapu maaale dan dunne lamayata

  • @srizara1448
    @srizara1448 2 ปีที่แล้ว +165

    පඩිපෙළ ලග බිත්තියේ තිබුනු ආට් එක 🌝 ඒක ගොඩක් දේවල් කියනවා කියලා හිතුනා . නියම කලා අධ්‍යක්ෂණයක් ❤. හැමදාම උමාලි අක්කගේ රගපෑම රගපෑමක් කියලා අමතක කරවනවා අපිට . ❤

  • @ariannaudadewa4604
    @ariannaudadewa4604 2 ปีที่แล้ว +3

    Oh gosh😍 thiiiiiiz umaaaaaaaliii
    U are sooooooo beautiful. Most beautiful actress 😍♥️💥 god bless u girl ♥️💥

  • @chandrasirikumara4119
    @chandrasirikumara4119 2 ปีที่แล้ว +51

    සමහර මිනිස්සු ආදරේ කරනවා කියලා කරන්නේ අවස්තාවේ හැටියට රඟපානවා එච්චරයි

  • @shehankurera
    @shehankurera 2 ปีที่แล้ว +1

    නිර්මාණයක් හැටියට, පුංචි වෙලාවකින් විශාල අර්ථයක් ගැබ් කරන්නට දරාපු වෑයම අති සාර්ථකයි...
    මෙම නිර්මාණයේ සියලුම පාර්ශවයන්ට තුති..
    ඒහා සමානව ජිවිත තුල ඇති යථාර්ථයයි මිනිසුන් විසින් මවාපාන රංගනයයි ඉතා සියුම් අයුරින් මෙම නිර්මාණය තුළ විදහා දක්වා තිබෙනවා..
    මෙය තමයි බොහෝදෙනාගේ ජිවිත කතාන්දරයේ තමන් පිලිනොගන්න ඇත්ත ❤❤❤

  • @Sadeep_Rathnayake
    @Sadeep_Rathnayake 2 ปีที่แล้ว +69

    හරිම දවසෙ release කරේ ❤ The Fantasy of Love
    කාලෙකට පස්සෙ feel වුණ සුපිරිම නිර්මාණයක් 🔥❤

  • @sachanidinushika8404
    @sachanidinushika8404 2 ปีที่แล้ว

    Lusena sir.. Lassanai eka. Loku kathawak .. Godk diga hagim tikka podi welawakin. Congratulations sir.