Shashika Sadeep | Sahurdaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV
  • บันเทิง

ความคิดเห็น • 26

  • @dimuthugunathunga5855
    @dimuthugunathunga5855 3 หลายเดือนก่อน +1

    ශ්ෂික සදීප්... ආගමක් තමා ඉතිං..❤️❤️❤️❤️❤️

  • @user-jd6vy3se6x
    @user-jd6vy3se6x 6 หลายเดือนก่อน +1

    අපි තරුණ ලමයි උනාට අහන්න ආස ගිරිය යටින් කැ ගහන සිංදු ම නේ .මේ වගේ හිතට දැනේන චිත්ත රුප මැවෙන කවි සිංදු වල තියෙන්නෙ වෙනම රහක් .ඔයාට පින් අපිට මේ රහ හුරු කරනවට .ජයෙන් ජය❤

  • @ThusithaWanniarachchi-gl6qf
    @ThusithaWanniarachchi-gl6qf 3 หลายเดือนก่อน +1

    පොත ගේන්නම book fair ගියා. ❤❤❤ ගෙනපු දවසෙම කියවලා ඉවර කළා.... ❤❤ එච්චර ලස්සන පොතක් මේක...... ❤❤❤

  • @Kasuu..2825
    @Kasuu..2825 6 หลายเดือนก่อน +1

    හීන with shashi.❤🥰

  • @pagodasarana1864
    @pagodasarana1864 6 หลายเดือนก่อน +1

    දකුණු කොරියාවේ රැකියා ස්ථානයක සේවය කරමින්, හෙළ බසින් හරවත් කවි පද ගලපමින් , හෙළ කලා කෙත පෝෂණය කරන අපේ කළණ මිතුරාට අපගේ ආශිර්වාදය...
    මෙවන් හරවත් වැඩසටහන් ගෙනෙන චරණ රූපවාහිනියට ද අපගේ ස්තුතිය .
    රාජකීය පණ්ඩිත
    පාගොඩ සරණසීහ හිමි.
    කොරියා ශ්‍රී ලංකා මහාවිහාරය
    දකුණු කොරියාව

    • @kumaridehigama4293
      @kumaridehigama4293 6 หลายเดือนก่อน

      උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ,ස්තූතියි ඔබතුමාට හරිම ලස්සනයි, හුගාක් රසවත් , ඔබතුමාගේ සියලුම කවි රචනා , දැකගන්න ලැබිිම ගැන තවත් සතුටුයි ජයවේවා 🙏🌹👍👌

  • @user-kv5cl4fd9n
    @user-kv5cl4fd9n 5 หลายเดือนก่อน

    Meyata wayasa keeyada ane 🥺❤️ marama talented

  • @thusharimendis8637
    @thusharimendis8637 6 หลายเดือนก่อน

    වර්තමානයේ කවියට මිනිසුන් හුරු කරන්න විශාල මෙහෙයක් කල අපේ කවියා❤❤❤❤❤❤

  • @mangalikagamage6978
    @mangalikagamage6978 6 หลายเดือนก่อน +2

    දැන් වත් උබේ පපුවෙන් මගේ රුව මකපන් ❤❤❤❤❤ ආදරේ යනු අයිති කර ගැනීමක් ම නොවේ...

  • @r.pnimesha9742
    @r.pnimesha9742 หลายเดือนก่อน

    ශෂික සංදීප්
    අකිල විමංග
    කොරියන් ගුරැ තුමුල ලියනගේ යන තුන් දෙනාගේ කටහඩ භාවනාවක් වගේ

  • @chathudhanu8931
    @chathudhanu8931 6 หลายเดือนก่อน

    එ පොතේ හිතට කතා කරපු පද පේලි තාමත් මං ගාව හරි ලස්සනට තියෙන කොල අතරේ හැංගිලා..❤
    මටත් දුක හිතුන වෙලාවට ඒ දුක පද පේලි විදියට පෙරලලා පොතක් හදලා තියෙනවා හරි ලස්සනට.. 🥺🖤

  • @nayanajayasinghe1240
    @nayanajayasinghe1240 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @mogreen8804
    @mogreen8804 2 หลายเดือนก่อน

  • @user-dw2qd8qo1c
    @user-dw2qd8qo1c 6 หลายเดือนก่อน

    අපූරුයි.. ❤❤❤❤

  • @tharakaruwan9453
    @tharakaruwan9453 6 หลายเดือนก่อน

    ගෙනාවට පස්සේ එක හුස්මට කියවලා ඉවර කරපු කවි පොතක්, 💖💖💖

    • @kumaribandara2442
      @kumaribandara2442 6 หลายเดือนก่อน

      ඔයා ගත්තෙ කොහෙන්ද මේ පොත

  • @mangalikagamage6978
    @mangalikagamage6978 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 6 หลายเดือนก่อน

    ❤❤

  • @jayaniumesha4868
    @jayaniumesha4868 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @skystudio5724
    @skystudio5724 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @BhashyaDiduli
    @BhashyaDiduli 20 วันที่ผ่านมา

    පදගල පල ගලපල අන්තිම පදපේලය හදව තෙ පතුලටම වද්දන ඔයානම් පුදුමයක් තවතවකවිපොත ඉදිරියේදී අපට අසන්නට දකින්නට ලැබේවා !!!❤❤❤❤❤😂❤❤

  • @isurakavinda1227
    @isurakavinda1227 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @subokahadwarachchi1466
    @subokahadwarachchi1466 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @NethminiNimasha
    @NethminiNimasha 6 หลายเดือนก่อน