ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරියටම හරි ගිය පලවෙනි වතාව.කලින් වෙන chanel වල ඒවා බලලා හදුවාම වැරදුනා.ඔයාගෙ රෙසිපි වලින් බලලා මේ අවුරුද්ට මුං කැවුම්,කොකිස්,අලුවා,නාරං කැවුම් හැදුවා.කඩෙන් ගත්තා වගේ ලස්සනට රසට ආවා.thank u very much !
ඒමද😂😂😂😂
අනේ අක්කී, මම අද හැදුවා අපේ ගෙදර දානයක් තියෙනවා. හැමදාම වැරදෙනවා. එත් අක්කා කියලා දුන්නු වීදිහටම හැදුවා. ගොඩාක් ස්තූතියි අක්කේ
මමත් හැදුවා නැන්දේ හරිම රසයි . තවත් මේ වගේ දේවල් කරන්න ❤
අපිත් හැදුවා හරියටම ආවා. ❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් රස පාටයි
මාත් හැදුවා මුං කැරලි, පලවෙනි වතාවට. ගන්න ඕන ප්‍රමාණ හරියට ම හරි.❤❤❤❤
Thanks for the receipe ❤❤❤❤❤
Ada mama mulwarata haduwa hariyatama awa obathumiyata thank you ❤
Math heduwa hrigiya oyata godak pin 🌹🌹
ඔයාට ගොඩක් ස්තූතියි හරිම ලස්සනට පිළිවෙලට ආවා මගේ ටිකත්. අද උදේ 11.00 ට වගේ Videio eka dekala heduwe ❤❤❤
Great video
Looks very tasty!!! 😊❤❤
Akke oyata puluwanda pesti hadana video ekak karanna
Th ank you for the recipe.
👍👍👍
Man hoya hoya hetpu video eakak man balpu hama video eakakma piti amuwen gatte rata inna apita godak watinwa thank you akke ❤❤
Matath awanna oya rasata hadala❤❤
Thank you akki ❤❤❤❤❤❤❤❤
❤❤
Thanks Akki
Akki pls chocolate brownie recipe daannako..
Thank you recipe ekata. Hakutu walin pani eka hadaganna?
Ow
👍
❤️❤️❤️❤️❤️
Thank you ❤️❤️❤️
Thank you...God bless you
Mun Ata 750kata sini hal piti kochara onada
Akki oya pramana oya eidohatama dannonida nattan apita kmati widohata dagnna puluwanda
මං හැදුවා රසට තිබුනා ස්තූතියි
මමත් හැදුවා රසට ආවා වෙලාවක තල දෝසි හදන හැටි කියන්න
Mun ata 250ta hal piti koccharak gannvada akka
Thank you
අක්කේ පොල් කිරි එකතු කලාම බැදේද්දි ගැලවෙලා අයින් වෙන්නේ ඇයි
හාල් පිටි කියන්නේ කඩේ තියෙන ඉදිආප්ප පිටි එකද
Please add the quantity in the description box
ගොඩක් ස්තූතියි අක්කේ. සමහර අය කියනවනේ පිටි තම්බනවා කියලා. මේකෙන් කරන්නේ පැනි එක ලිපෙන් අයින් කරන් ඊට පස්සෙනේ පිටි දාලා කලවම් කරන්නේ. එතකොට කොච්චර කල් කල් තියා ගන්න පුලුවන්ද
M😘😘😘😘😘😘😘😪😘
Tetha haalpiti ganna bada
Thanks අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊❤❤
මුං ඇට ග්‍රෑම් 500 ට හාල් කොච්චර ද? සීනි කොච්චර ද කියන්න පුලුවන් ද ?
🤔
හාල් කිලෝ එකයි
හාල් පිටි 750g
ඕනකරන දේවල් ටික ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඊලඟ වීඩියෝ එකේ ඉදන්ම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ එතකොට අපිට බලලා හදාගන්න ලේසීනේ. ඒකයි එහෙම කිව්වේ හොඳේ. ප්ලීස් 🙏🙏🙏ප්ලීස්🙏🙏🙏ප්ලීස්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දාන්න හොඳේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😂❤❤❤❤
අනේ ඇයි රෙසිපි දන්නේ නැත්තේ 🤔දැන්
Thanks lots 🙏🙏🙏💓💓💓
මුං ඇට බ්ලෙන්ඩර් කරන්නේ මුං ඇට ලෙලිත් සමගද
මුං ඇට ලෙලි....??
😂
මුං ඇට ලෙලි කියලා කියන් නෑ.. මුං ඇට පොත්ත.. ඔව් පොත්තත් එක්කම තමයි කුඩු කරගන්න ඕනෙ..
😂😂
😮😮😮😢😮😢😢
හාල් සේරු 1ට සිනි හා මුංඇට පුමාන කියන්න
Oya me පාවිච්චි karana භාජන ganne kohenda
මුං පිටිවලට වඩා හාල් පිටි තියෙනවා.එහෙම මුං කැවුම් රස නෑ
Ai dn video ntte
නෑ එහෙම වුනොත් මුං කැවුම් කළු වෙනවා
මම කොහොම හැදුවත් පුපුරුනවනෙ ඇයි එ
බැටර් එක ඝනකම මදි ඇති ඒකයි පුපුරන්නෙ
පැණි වැඩි උනාමත් පුපුරනව