Bonsai; Thick Trunk: Wruksha/ වෘක්ෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2020
  • The trunk is a very important part in a bonsai tree. Large tapering trunk gives the visual effect of an old tree, which is very essential in the art of bonsai.
    In this video Wruksha Channel hopes to discuss about several techniques that can be used to make thick trunk bonsai trees.
    Credits:
    Photos: Pixabay

ความคิดเห็น • 51

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +3

    මම දකින විදිහට යූටියුබ් එකේ තියෙන හොදම චැනල් එකක් මේ වගේ දේවල් ඉගෙනගන්න පුලුවන්

  • @surangasampath3001
    @surangasampath3001 2 ปีที่แล้ว +1

    මම මෙතෙක් දැකපු බොන්සායි පිලිබදව දැනුම ලබාදෙන හොදම නාලිකාව. වෙනස් දෙයක් කරන නාලිකාවක්. 👍👍👍👍👍👍👍

  • @modernpoet.6126
    @modernpoet.6126 3 ปีที่แล้ว +3

    හොඳ පාඩමක්.🔥

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +2

    Thank you

  • @bonsaikarnataka5551
    @bonsaikarnataka5551 2 ปีที่แล้ว

    Super information thank u... 🙏

  • @remixmusic4945
    @remixmusic4945 3 ปีที่แล้ว +4

    නියමයි මම මේවගේ එකක් හොය හොය හිටියේ (මරැ)

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. තැන්ක්ස් ❤❤❤👍👌නියමයි. හොද පැහැදිලි කිරීමක්

  • @smartplusadvertising1251
    @smartplusadvertising1251 3 ปีที่แล้ว +1

    This is very very useful video mis. actually we must thank you for the sharing like this videos.

  • @padminiabesingha9663
    @padminiabesingha9663 2 ปีที่แล้ว +1

    නියමයි බොහොම ස්තුතිය

  • @chathushabandara5371
    @chathushabandara5371 3 ปีที่แล้ว +2

    1wana comment eka magen

  • @chathushabandara5371
    @chathushabandara5371 3 ปีที่แล้ว +1

    Hoda video ekak.
    Igena ganna dewal godak thiyenawa.
    Thanks

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว

    Wow amazing. Thanks

  • @Dhammiw
    @Dhammiw 3 ปีที่แล้ว

    Wow! I didn't know that we cann do that. Thank you.

  • @chrishmalperera1474
    @chrishmalperera1474 2 ปีที่แล้ว +1

    thank you very much

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි

  • @tharooshakaveen3076
    @tharooshakaveen3076 3 ปีที่แล้ว +1

    Thanks

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    Respect

  • @MihirL
    @MihirL 3 ปีที่แล้ว +1

    Bonsai karanna hoda pala varga tikak kiyannako

  • @hiransampath2294
    @hiransampath2294 3 ปีที่แล้ว

    niyamai

  • @shanfernando7056
    @shanfernando7056 3 ปีที่แล้ว +2

    එකටම කද මහත් කරගද්දි මුදුන්මුල අයින් කරලද කද මහත් කරගන්නේ? නැත්නම් කද මහත් කරන් පෝච්චියක හිටවද්දිද මුදුන් මුල කපන්නේ?

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +2

      මුදුන් මුලේ ප්‍රධාන කාර්ය වන්නේ ශාකය පොලවට සවිකිරීමයි. ශාකය සිටවා ඇත්තේ පොලවේ නම් එසේ තිබියදීම කඳ මහත් වීමට ඉඩ හැර එය taining pot එකක සිටවන විට මුදුන් මුල ඉවත් කර ගත හැකියි. ශාකය බදුනක සිටුවා ඇතිවිට එහි කඳ මහත් කර ගැනීමට වෙනත් විශාල බදුනක සිටුවන විටද මුදුන් මුල ඉවත් කර සිටුවා ගත හැකියි.

    • @shanfernando7056
      @shanfernando7056 3 ปีที่แล้ว

      👍👍

  • @Ribhupatra
    @Ribhupatra 2 ปีที่แล้ว

    English substitute please...

  • @shanfernando7056
    @shanfernando7056 3 ปีที่แล้ว +1

    ශාක ඉක්මනින් වර්ධනය සදහා ⁣යෙදීමට සුදුසු පොහොර වර්ග මොනවාද?

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      ශාකයක වර්ධනයට ප්‍රධාන වශයෙන් නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් යන මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. පොහොරවල නයිට්‍රජන් ඉහළ මට්ටමක පවතිනවිට වැඩි වැඩියෙන් කොළ සෑදීම දිරිගැන්වීමෙන් ශාකය වේගයෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඔබට හැකිනම් අපගේ plant nutrient video නරඹන්න.

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      බොන්සායි කලාවේදි ඇත්තටම අපට අවශ්‍යවන්නේ ශාකයේ වර්ධනය පාලනය කීරීමයි.

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว +1

      ඒ නිසා අවශ්‍ය පමණට වර්ධනය කරගත් ශාකයකින් බොන්සායි ශාකයක් නිර්මානය කර ගැනීම වඩා සුදුසු ක්‍රමයයි. ඒ නිසා බොහෝවිට බොන්සායි කලාවේදී NPK සමාන ප්‍රමානවලින් ඇති පොහොර යොදනවා. ඒ ශාකයේ සියලුම කොටස් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගතයුතු නිසයි. N අධික පොහොර හාවිතයෙන් බොන්සායි ශාක පත්‍ර විශාලවී එහි සමබරතාව නැතිවී යා හැකියි.

    • @shanfernando7056
      @shanfernando7056 3 ปีที่แล้ว

      උපදෙස් වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම ඹබගේ නිහතමානීකම අගයකරනවා. මමත් youtube නාලිකා අතරින් දැකපු හොදම නාලිකාව තමයි මේක ඉදිරි වැඩකටයුතු හොදින් කරගෙනයාමට සුභපතනවා!!

  • @kaveeshamihisara6282
    @kaveeshamihisara6282 2 ปีที่แล้ว

    මේ ඔයා කියන්න pala එකට ගොඩක් එකතු කරලා හැදුව හම කොච්චර තනි ගහක් වෙන්න කොච්චර කාලයක් යනවා ද?

  • @notopic7475
    @notopic7475 8 หลายเดือนก่อน

    මුලින්ම බදුනෙ හිටවන්න කලින් අවුරුදු කීපයක් ලොකු බදුනක හරි පොලොවෙ හරි හිටෝනව කිව්වෙ ඊට පස්සෙ ආයෙ පොඩි පොට් එකකට දාද්දි මුදුන් මුල ගොඩක් දිගයි. එතකොට පොඩි පොට් එකකට දාන්ඩ බෑනෙ . මුදුන් මුල කැපුවොත් මැරෙයි නේ ඒකට මොකද කරන්නෙ

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  8 หลายเดือนก่อน

      නැහැ. මුදුන් මුල කැපුවට ශාකය මැරෙන්නේ නැහැ. වැඩුනු ශාකයකට අවශ්‍ය ජලය සහ පෝෂක කොටස් උරා ගැනීම සිදු කරන්⁣න වැදගත් වෙන්නෙ පාර්ශ්වික මුල්.

    • @notopic7475
      @notopic7475 8 หลายเดือนก่อน

      @@WrukshaTheTreeWorld hari hari thank you

  • @lahiruhansaka5610
    @lahiruhansaka5610 2 ปีที่แล้ว

    ඕක කරන්නෙ ගහ පෝච්චියක හිටවන්න කලින් නේද. අන්තිමේදි නේද පෝච්චියක හිටවන්නෙ

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  2 ปีที่แล้ว

      බොන්සායි බඳුනක ශාකය සිටුවීමට පෙර එහි කඳ අවශ්‍ය පරිදි මහත් කරගැනීම වැදගත්.

    • @lahiruhansaka5610
      @lahiruhansaka5610 2 ปีที่แล้ว +1

      Thank you . ❤️❤️

  • @AM-be7ck
    @AM-be7ck 3 ปีที่แล้ว

    ඔයා බොන්සායි හැදුවේ නැද්ද

    • @WrukshaTheTreeWorld
      @WrukshaTheTreeWorld  3 ปีที่แล้ว

      මේ video එක බලන්න th-cam.com/video/z-mtRKXlMaA/w-d-xo.html

    • @AM-be7ck
      @AM-be7ck 3 ปีที่แล้ว

      @@WrukshaTheTreeWorld මෙකත් වෙන කාගෙද ව්ඩියෝවක් ඇරන් ඔයා පැහැදිලි කරනවා වගේ මට දැනෙන්නේ