රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2021

ความคิดเห็น • 2.3K

  • @padiriproduction
    @padiriproduction 2 ปีที่แล้ว +287

    ඇත්තටම අපි රාමායණය කියන දේ විතරයි විස්වාස කරන්නෙ. රාමායණය ඉන්දියාවේ නිර්මාණයක්. හිතෙන් නැද්ද මෙ කථාවෙ රාවණා ජය ගත්තා කියලා. මොකද රාමායණයට අනුව රාවණා රජු පැරදුනානං අද අපේ රටෙ භාෂාව , සංස්කෘතිය හින්දු ආගමට අනුව වෙන්න පුලුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා හැමෝම දන්නවා. හිතෙන් නැද්ද රාවණා ජය ගත්තා කියල. මොකද ඒ කෙන්තියට තාමත් හින්දු බැතිමතුන් රාවණා රජුට ගිණි තියෙනවා. මම දකින විදියට රාමායණය කථාව ඇතුලේ කවුරුත් නොදන්න රහසක් තියෙනවා. ඔබ එකගද ?

    • @slnotymax1881
      @slnotymax1881 2 ปีที่แล้ว +24

      ඒක ඇත්ත තමා රාමා රාවණා රජු මැරැවනම් සීතා දේවිය බේර ගත්තනම් ඇයි රාවණා රජු වගේ ස්වරූපයක් හදලා ගිනි තියන්නේ අපේ රටේ අයනේ රාමා වගේ ස්වරූපයක් හදලා ගිනි තියන්න ඕනෙ

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +15

      රාමායණය ප්‍රබන්දයකට හදපු බොරු story එකක්

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +11

      @@slnotymax1881 සීතා කියන්නෙ රාවනා රජුගේ දුව.ඉන්දියාවේ අය රාවනා රජුට බයයි වෛර කරනවා. රාවනා රජු ආයෙ එයිකියන බයට එහම නොවේවා කියලා උන් ප්‍රාර්ථනා කරනවා.දුශේරා උත්සවය එක පාරක්වත් හරියට කර ගන්න බෑ .ඒක නැවැත්තෙනවා ඒක කරන හැමකෙනෙක්ටම අකල් මරණ සිද්ද වෙනවා.වාල්මිකී කියන එකා රාමායණය හැදුවේ රාමට සපෝට් කරන්න.ඒක බොරු කතාවක් .ඇත්ත සත්‍ය ඉතිහාසය රාවණාවලිය,රාජාවලිය වගේ සිංහල පොත් වල තියනවා .

    • @mkshantha801
      @mkshantha801 2 ปีที่แล้ว +8

      @@SHAN-un8vr යකෝ රාවණා රඡුගේ දුව නෙමයි බන් සීතා කියන්නේ 😃😃😃

  • @paradiseofficial01
    @paradiseofficial01 ปีที่แล้ว +39

    නැවත උපදින්න රාවණා රජුණී ♥️🇱🇰🙏🏻

  • @user-oy9un5dx3p
    @user-oy9un5dx3p 3 ปีที่แล้ว +572

    රාවණා කියන්නෙ ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක් 🌹❤️‍🔥

  • @deletedaccount9393
    @deletedaccount9393 3 ปีที่แล้ว +309

    හැමෝම රාවන රජතුමාට විහිලුවකට ගන්න කාලයක මේ වගේ විඩියෝ එකක් කරපු එක ගැන ගොඩාක් සතුටුයි 😊 ස්වස්ථි සිද්ධම්!.

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @motherfuckermmm
      @motherfuckermmm 2 ปีที่แล้ว

      හ්ම්ම්

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +6

      හැමෝම නේමේ බන් සුද්දන්ට ක්‍රොස්වෙච්ච විජයගේ බලු පැටව් විතරයි විහිලු කරන්නේ .බෝදිසත්වයෙවක්ව විහිලුවකට ගන්න අයට සොබාදහමින්ම දඩුවම් ලැබේනවා .අකල් මරණ සිද්ද වෙනවා.ඒකයි ඉන්දියාවේ දුශේරා උත්සවය හරියට උන්ට කරගන්න බැරි .අනිවාරෙන් කොහම හරි රෙ අයට අකල් මරණ සිද්ද වෙනවා.සමහරක් අය ඒ ගින්නෙම්ම පිච්චෙනවා නැත්තන් කෝච්චි ඇවිත් හප්පගෙන යනවා සේරම. විහිලු කරන අය මෝඩකමයි නොදන්නකමයි නිසා කරන්නේ .ඒත් උන්ට සොබාදහමින් වෙන විපත් වලට අනිවාරෙන් මූනදෙන්න වෙනවා

    • @jasminbellajo3546
      @jasminbellajo3546 2 ปีที่แล้ว

      hemoma kiyala kohamada kiyanne? eya honda raja kenek kiwwa wage.

    • @dimiyabro9983
      @dimiyabro9983 2 ปีที่แล้ว

      @@SHAN-un8vr 😂👍

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +41

    රාවණා නම දැක්ක විතරයි මේක බැලුවෙ..💐💐💐ස්තුතියි සිංහ දැනුම අයියේ..

  • @shirleyimalka4468
    @shirleyimalka4468 3 ปีที่แล้ว +73

    රාවණා කියලා දැක්කා විතරයි ඉක්මනටම ආවා

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      එල.🔥🤟

    • @sathsarahasarangi1784
      @sathsarahasarangi1784 3 ปีที่แล้ว

      Mth

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว +1

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +578

    මුස්ලිම් කෙනෙක් වුණත් අයියට අපේ ඉතිහාසය ගැන උනන්දුව අගය කරනවා❤️

    • @sanjuslmusic
      @sanjuslmusic 3 ปีที่แล้ว +8

      100% fake story

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว +5

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

    • @Diehard583
      @Diehard583 3 ปีที่แล้ว +8

      මූ බොරු කියන්නේ
      මුගේ marketing වලට උඹලා අහුවෙලා
      මූ අමුතුවෙන් රාමායණය උගන්වන්න ඕනා ද බන් අපිට

    • @sithumvishmitha2610
      @sithumvishmitha2610 3 ปีที่แล้ว +4

      Mokk muu muslim ekkda

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +17

      @@holytemple47 කොහෙද බන් ඔය කතා තියෙන්නේ අනික සුද්දාන්ට ජාතක වෙලා අම්මලා සුද්දො එක්ක බුදියලා හත්බල්ලොන්ට ජාතක වුනාම ඔහොම හිතෙනවා ඉතිහාසේ අලුතින් ලියන්ඩ හදනවා වාගේ කලු සුද්දා ඔ්වා උබලගෙ අම්මලගෙ වැරදි.අනික බුද්ධාගමේ තියන වැරැද්දක් කියපන් බලන්න.අනික කුරැසේ අැන හතර ගලවගන්න බැරි වුන පොරක්නෙ යකෝ අදහන්නේ තොපිලා😝

  • @kavinudulkith6366
    @kavinudulkith6366 3 ปีที่แล้ว +506

    ඉන්දියාව තාමත් රාවණාට බයයි ඒකනේ උන් තාම රාවණාව පුච්චන්නේ ආයි එයි කියලා තියෙන බයට

    • @pathumchanuka5882
      @pathumchanuka5882 3 ปีที่แล้ว +29

      රාවනා ඒවි අයෙත්

    • @teostreaming6868
      @teostreaming6868 3 ปีที่แล้ว +10

      ow ekapara indiyawe minissu godak marune oya utsawaya tiyanna gihin train ekakata yata wela

    • @lahiruziru5778
      @lahiruziru5778 3 ปีที่แล้ว +10

      Rawana puchchanna gihin thamai kochchiyak minissu yata Karan giye langadi

    • @mashi1929
      @mashi1929 3 ปีที่แล้ว +18

      රාවණා එනවා ආයෙම 🤝

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +22

      ඉන්දියන් කාරයෙක්ට රාවන් දේශ් කිව්වොත් ඌට චූ යනවා බං 😂🦁🇱🇰💪

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +56

    රාවණ දේශය කිසිදා දෙවෙනි වෙන්නෙ නෑ... මේ වගේ කාලයක් ඇවිත් තමා අයේ මුල ඉදන් පටන් ගන්නේ...ඒක බුදු දහමෙනුත් ඇත්තක්... ඒ හින්දා ඉන්න ටික කාලෙ පින් කරල ඉන්න... රාවණ දේශයට ජය...💪💪💪

  • @uisiranga8926
    @uisiranga8926 3 ปีที่แล้ว +717

    අදටත් රාවණ හිට්යනම් ලංකාව මීට වඩා සැහෙන දියුණුයි කියලා හිතෙන්නේ මට විතරද

    • @slchanidu2538
      @slchanidu2538 3 ปีที่แล้ว +22

      Lowa balawatma rata.

    • @ndhunter5280
      @ndhunter5280 3 ปีที่แล้ว +67

      රාවණා හිටියත් වැඩක් නෑ මේ තරම් දුශ්ඨ කුහක ඊරිසියාකාර මිනිස්සු ඉන්නකොට..ඒ කාලේ මිනිස්සුත් දාර්මිකයි එකමුතුයි...

    • @chinthakanirmal1163
      @chinthakanirmal1163 3 ปีที่แล้ว +8

      Aniwaren diunui mokada ape ekama raja kageda danna magenam wiraya

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial 3 ปีที่แล้ว +24

      තැවෙන්න එපා ඔච්චර... ඇතිවෙන හැම දේකම අනිවාර්ය ස්වභාවය නැතිවීම... රාවණ තාක්ෂණයටත් ඒ දේ පොදුයි... ඒ නිසා නැති උන දේ ගැන තැවෙන්නේ නැතිව තියන දේ දියුණු කරන්න , අලුත් දේවල් සොයාගන්න උත්සාහ කරන්න...

    • @nyncodm9494
      @nyncodm9494 3 ปีที่แล้ว +10

      රාවනා ජනාදිපති😂

  • @slpandaofficial9368
    @slpandaofficial9368 3 ปีที่แล้ว +57

    මේක කොච්චර දිග උනාත් අපි ආසාවෙන් බලන් හිටියා, ජිවිතෙට හොද පාඩමක් ඉගෙන ගත්තා... තවත් රාවණා රජ තුමාගේ ඉතිහාසය අපිට දැනගන්න ඕනේ... යහපතක් වේවා..!

    • @hanzogaming19
      @hanzogaming19 3 ปีที่แล้ว +2

      ඇත්ත කතාව.......හරිම ආස කරන චැනල් එකක්

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +69

    මම සීගිරියෙ ගියා දවසක් සුද්දො හෙන ගොඩක් ඉන්නව උන් කියන්නෙ රාවනාගෙ රට කියලා ........ආඩම්බරයි 🇱🇰මට වයස 19

  • @slmafia5379
    @slmafia5379 3 ปีที่แล้ว +329

    ස්වයංපෝෂිත රටක් තිබ්බේ අපිට.රාවණා රජු ❤️

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +10

      ඔවු තිබ්බා.
      හැබැයි දැන්නම් නෑ.😪

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +5

      රාවනා එනව ඔයි

    • @sitharakatugampala4932
      @sitharakatugampala4932 3 ปีที่แล้ว +1

      th-cam.com/video/8SejqnMUSTM/w-d-xo.html ඉතා කුඩා වයසින් දෙමව්පියන් වූ දරුවන්

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว +2

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

  • @HonalKeshara
    @HonalKeshara 11 หลายเดือนก่อน +33

    රාවණයන්ගෙ රටේ ඉපදුන එකත් භාග්‍යයක්❤

  • @esteemlanka7497
    @esteemlanka7497 3 ปีที่แล้ว +214

    මුස්ලිම් ජාතිකයෙක් වෙලත් ලංකාවේ ඉතිහාසයට ඇති ලැදියාව සහ සිංහල කතාකිරීමේ හැකියාව ගැන මල්ලිව ඉහලින්ම අගය කරනවා.

    • @peakyedits503
      @peakyedits503 3 ปีที่แล้ว +1

      100% fake story

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว

      Me too.

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +3

      ඇත්තටම සිංහ දැනුම නිවේදක තුමා මුස්ලිම්ද කියන්න වත් බෑ හොදට සිංහල උච්චාරනය කරනවා ඇත්තටම කොච්චර හොදද ඵ්ක අන්න නියම ශ්‍රි ලාංකිකයෝ

    • @dineshchandima169
      @dineshchandima169 2 ปีที่แล้ว +1

      Aadarei Aiya ❤️😃

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว +5

      @@Shyamal.2023 අන්‍ය ජාතිකයෙක් අපේ හෙළ සංස්කෘතිය,ඉතිහාසය ගැන කතාකලාමත් වැරදියි.කතා නොකලාමත් වැරදියි.ලෝක විහිලු තමයි මේවා

  • @linaliperera8285
    @linaliperera8285 3 ปีที่แล้ว +384

    අදටත් චීනය, තායිලන්තය වගේ රටවල සමහර ප්‍රදේශවල අය රාවණා රජුගෙ නම ඇහුවත් බයයි. ඒක අපි ඇත්තටම අත්දැකපු දෙයක්.

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +7

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @damindutharinda8815
      @damindutharinda8815 3 ปีที่แล้ว +8

      ඔව්

    • @sitharakatugampala4932
      @sitharakatugampala4932 3 ปีที่แล้ว +2

      th-cam.com/video/8SejqnMUSTM/w-d-xo.html ඉතා කුඩා වයසින් දෙමව්පියන් වූ දරුවන්

    • @kanishkakaushalya4286
      @kanishkakaushalya4286 3 ปีที่แล้ว +10

      සුපනිකා නෙවෙයි සුපර්නිකා..

    • @kura5288
      @kura5288 3 ปีที่แล้ว +13

      චඒක තම රාවනා ගේ රටම අල්ලගෙන ඉන්නේ චීනේ උන් 😂

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +42

    ජීවිතයට ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගත්තා !
    ඔබට බොහොම තුති !
    💙🙏💙🙏💙🙏💙🙏💙🙏💙

  • @sanojwijerathne892
    @sanojwijerathne892 3 ปีที่แล้ว +43

    කතාවනම් ලස්සනයි අයියේ...දුකක් දැනෙනවා ලංකාවට මෙහෙම උන එක

  • @Fernando-ih9ve
    @Fernando-ih9ve 3 ปีที่แล้ว +188

    හෙලයේ මහා පාවාදීම් අතීතයේ පටන් අපේ රටේ තිබුන දෙයක්..

    • @dayarathnayake9543
      @dayarathnayake9543 3 ปีที่แล้ว

      😀😀😀

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว +1

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +3

      @@holytemple47 උබ මොකද මේක හැම කමන්ට් එකකම දාන්නේ බං😂😂😂

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว

      ලංකාව රට පාවලා දීපු ස්ක්කිලියට කැලනිය බාර දීලා ඌව දෙවියෙක් විදිහට අදහනවා අපේ කාලකන්නි... නොදකින් විතරක්...

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn ปีที่แล้ว

      ​@@holytemple47rawana.thama.shiva.deviyo.me.vidiyo.danne.pal.horek

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว +29

    අපි මතු අනාගතය ට රාවණා රජු කෙනෙකු ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏

  • @widuruwankaushalya1345
    @widuruwankaushalya1345 3 ปีที่แล้ว +16

    ඔයා මේ කරන්නෙ ලංකාවට සේවයක් .මොකට මේවගෙන් හරි මිනිස්සු දැනගනවා අපේ අතීතය ගැන.පාලකයෝ මේවා හංගනවා නැත්තන් මේවා හොයන්න පෙලබෙන්නෑ.ඉතින් ගොඩක් අයට අපේ ඉතිහාසය මඟ ඇරෙනවා.මිනිස්සු මේවා හොයන්න පෙලබෙනවා අයියා මේ කරන වැඩෙන්.ජයෙන් ජයම අයියට.❤️🙏

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 3 ปีที่แล้ว +46

    අපෙ දුවන්නේ රාවණ ලේ🙂💕👍

    • @navodith_nusej4096
      @navodith_nusej4096 3 ปีที่แล้ว

      Ha

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +8

      DNA test එක පෙන්නන්නකො අපිත් ආසයි රාවණාගෙ ජාන මොන වගේද කියලා බලන්න 👀

    • @user-el2no5uu3x
      @user-el2no5uu3x 3 ปีที่แล้ว +3

      රට ගැන කැක්කුමක් තියෙන්නෙ මිනිස්සු ඉන්නවා නෙද බඩ ගැන නොහිතා ...අන්න එයාලට තමා රාවණ DNA තියෙන්නෙ.

    • @tamasharavinda137
      @tamasharavinda137 3 ปีที่แล้ว

      Naha bn Cross le😂

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +1

      @@tamasharavinda137 ලෝකෙ හැමොටම තියෙන්නෙ ක්‍රොස් ලේ තමයි.

  • @piniduhansaka
    @piniduhansaka 8 หลายเดือนก่อน +8

    රාවනා අපේ රජු අපේ ඉතිහාසය අපේ පැවැත්ම අපේ ලේ ❤️❤️❤️❤️❤️🙏🙏

    • @ramanimendis9866
      @ramanimendis9866 24 วันที่ผ่านมา +1

      නිකං ලේ නෙමේ බං යක්ක ලේ.❤❤❤🎉🎉🎉😊😊

  • @samithsamiya7491
    @samithsamiya7491 3 ปีที่แล้ว +20

    මෙච්චර කාලෙකට අයියගෙන් බලපු වැදගත් හා ලස්සනම විඩියෝ එක මේක.

  • @arrowflash5815
    @arrowflash5815 3 ปีที่แล้ว +78

    ලන්කාවෙ පාවල දෙන උන් නැත්තන් අදටත් ලන්කාව හොද රටක්

  • @rasadunff5986
    @rasadunff5986 2 ปีที่แล้ว +23

    මුලින්ම බුදුන් දෙවනුව රාවණා හසවතින්ම

    • @bad_bo9392
      @bad_bo9392 2 ปีที่แล้ว

      Aniwa

    • @sepaalika5298
      @sepaalika5298 2 ปีที่แล้ว

      🤣👏🤣👏🤣මරැ කතාව😆1බුද්ධ
      2දේවදත්ත???

    • @rasadunff5986
      @rasadunff5986 2 ปีที่แล้ว

      Ade bn uba lankawe neweida😂😂😂😂

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      Buduhamuduruwo kawda bn

    • @thenulapradeep5811
      @thenulapradeep5811 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว +22

    ලංකාවෙ ඉතිහාසය වලලලා තියන කාලෙක මුස්ලිම් උනත් ඔබ ගැන ආඩම්බරයක් ආවා. එල

  • @erandaprasd3943
    @erandaprasd3943 3 ปีที่แล้ว +58

    ගෑණියක් වෙනුවෙන් දහස්ගණන් මිණි මරපු කැරි රාමා ඕක අන්තිමට සීතාව සැක කරල ගිනි මැලේට පනින්න කියනව ..කොහොමද බං ඕකුන් දෙවියන් උනේ😂😂😂

    • @zevon9024
      @zevon9024 3 ปีที่แล้ว +3

      ග්‍රාමසේවකට ජනාධිපති වෙන්න පුළුවන් එකේ ඒ කාලේ ඔක නෝමල්

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +3

      @@zevon9024
      හැබැයි ඒ ග්‍රාමසේවක දැන් ඉන්න හිවල් හිපාටු පඹයට වඩා නම් දහස් වටිනවා. පොර නම් අනිවා රාවණාගෙ පරපුරේ එකෙක්.😂😂

    • @erandaprasd3943
      @erandaprasd3943 3 ปีที่แล้ว +5

      මී හරක් ඉන්න රටේ මී හරක් රජ වෙනව මිසක් සිංහයෙක් රජ කරවන්න බෑ දැන් රට හදනවට වඩා ලේසියි පාස්පෝට් එක හදාගන්න එක

    • @mashisherath
      @mashisherath 3 ปีที่แล้ว +2

      ගෙතූ කතාවක් උනත් බලු වැඩේ...

    • @arirajniroshan5243
      @arirajniroshan5243 2 ปีที่แล้ว +1

      True உண்மை

  • @sithumvishmitha2610
    @sithumvishmitha2610 3 ปีที่แล้ว +210

    ඔව් ඔව් ඉන්දියන් කාරයෝ ඒ කාලේ ඉදලම අපිත් එක්ක තරහින් ඉන්නේ

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว +1

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

    • @sithumvishmitha2610
      @sithumvishmitha2610 3 ปีที่แล้ว +2

      @@holytemple47 අපේ රට පාලන කරන ගොන් හරක් නැත්තම් අපි අද හොද ස්ථාවරයක ඉන්නවා .
      ඒ වගේම විනාශ වී යන අපේ හෙල සංස්කෘතිය පවා රැකෙනවා.

    • @warnasamika
      @warnasamika 2 ปีที่แล้ว +3

      ඉංදියාව තමා අපේඑ පරම හතුරා... ඒ නිසාම තමා කැමති වුනත් නැත්ත් චීනය එක්ක ඉන්න වෙන්නෙ... අපි ස්තාවරයකට එනකම් නැත්තං ඉංදියාව මේක කොහොමහරි විනාසම කරලා දානවා...

    • @user-em9pg2oi5f
      @user-em9pg2oi5f 2 ปีที่แล้ว

      @@holytemple47 💩

  • @anjanarock1811
    @anjanarock1811 3 ปีที่แล้ว +36

    රාවණා රජු 🔥❤️

  • @sithuminisitumi8103
    @sithuminisitumi8103 13 วันที่ผ่านมา +1

    රාවණා අප්පච්චිගෙ පිහිට දැන් අපේ රටට අවශ්‍යම වෙලා තියෙන්නෙ.🥺
    නැවත අප අතරට වඩිනු මැන රජුනී....🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +10

    සුපිරි සහොදරයා දන්නෙ නැති දෙවල් හුගක් ඉගෙන ගත්තා ඔබට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +31

    මේ ලෝකයේ කුහක මිනිස්සු ඉන්නා තාක් කල් රාවණා වගේ සක්විති රජ වරු බිහි නොවේවි. ඉතා වටිනා අපේම කතාවක් ස්තුතියි ඔබට

  • @DulminaThirimanna
    @DulminaThirimanna 3 ปีที่แล้ว +76

    රාවණා වැනි පාලකයෙක් නැවත පහල වන්නේ කවදාදෝ...😞😩😪😢😭

    • @keanureeves9314
      @keanureeves9314 2 ปีที่แล้ว

      Palakayata puluwan minissungen wada ganna eka witharai... Minissu danaganna one nawa nirmana karala export karannna, igenagannna , good qualitys thiyagannna... ekai wenna one... api prarthana karanna one rate minissungen wada ganna puluwan rate parani krama wena karanna puluwan palakayek.!

    • @keanureeves9314
      @keanureeves9314 2 ปีที่แล้ว +1

      Hoda palakayek aa pamanin rata wenas karanna ba minissuth wenas wennna one

    • @shewondanushka495
      @shewondanushka495 2 ปีที่แล้ว

      උබට පුකේ ඇරපු දවසට

  • @FloatFishing.001
    @FloatFishing.001 3 ปีที่แล้ว +12

    ලගම ඉන්න එකා තමා කෙලවන්නේ කියලා අපේ සර් කෙනෙක් කලින්ම කිව්වා ඒවට හොඳම උදාහරණ තමා ඕවා ❤️‍🔥

  • @renukadamayanthi5401
    @renukadamayanthi5401 3 ปีที่แล้ว +14

    ස්තුතියි .ඇත්තම විස්තරේ පල කලාට.තවමත් ඉන්දියාවේ රාවනාගේ උපදෙස් අනුව රට කරනවා ඇත්තේ.අපේ අයට තමා ඒවා අමතක.පාවා දෙන්නන් මුලාරම්භය විභිෂන තමා.

  • @antonbulner225
    @antonbulner225 3 ปีที่แล้ว +12

    හරිම වටිනා මාතෘකාවක්...රාවණා....ඉදිරි වීඩියෝ ටිකත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා....🙏

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +92

    දසිස් රාවණ නමෝ නමහ්....🙏🙏🙏

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว

      😂😂😂

    • @waruna35
      @waruna35 3 ปีที่แล้ว

      @@shanaka2473 🤣🤣🤣🤣

    • @25nethsara39
      @25nethsara39 2 ปีที่แล้ว

      ඒ බන් තේරුම මොකක්ද

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว

      @@25nethsara39 දන්නැද්ද?? රාවණා ට කියන ස්තෝත්‍රයේ අග ටික

    • @shewondanushka495
      @shewondanushka495 2 ปีที่แล้ว

      පොන්නයා

  • @kasunkayashora7100
    @kasunkayashora7100 2 ปีที่แล้ว +13

    රාවණාට එන්න කියමු
    අපේ රට කරන්න කියමු
    කියාලා සතුටින් ඉමුකෝ අපි 😁😍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +26

    ඒ ග්‍රන්ථයට අනුව කතා කරපු නිසා කිසි විවේචනයක් කරන්න බෑ! නමුත් ඉදිරියේදී මේ මාතෘකාව යටතේ series එකක් ගේනවනම් සත්‍යය තොරතුරු අනාවරණය කරනවානම් හොඳයි කියලා හිතෙනවා! GOOD WORK! 👌👌👌

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +55

    ගොඩක් ආස මාතෘකාවක් . පැරණි කාලයෙ තාක්ෂණයන් ගැන හොයන්න මම ගොඩක් කැමතියි .

    • @flareraider5634
      @flareraider5634 3 ปีที่แล้ว

      goda kalekin ne

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว

      @@flareraider5634 ඔව්

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @sitharakatugampala4932
      @sitharakatugampala4932 3 ปีที่แล้ว

      th-cam.com/video/8SejqnMUSTM/w-d-xo.html ඉතා කුඩා වයසින් දෙමව්පියන් වූ දරුවන්

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +22

    වැඩියෙන් අහන්න කැමති කතාවක් නමුත් රාවණ රජතුමා වගේ උතුම් රජුන්ගේ මරණය ගැනය දුකයි ... , රාවණ ශක්තිය අවධි වෙලා කියලා පෙනවා හේතුව දුශේරා වෙදි වුණු සිදුවීම් අයියට රාවණ රජුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🌞

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 ปีที่แล้ว +6

    හරි ආසවෙන් කතාව ඇහුව . වටිනා කතා වක් ස්තූතියි !

  • @udalak6375
    @udalak6375 2 ปีที่แล้ว +10

    ඔබතුමා කුමන ජතියේ වුවත්..රට සියලුම ජතීන් දැනුමෙන් පෝශනය කරමින් කරන මහගු සේවය...ඉතාමත් සතුටින් අගය කරමි..කුමන ජතියෙද වර්ගයෙද අදාල නැත.කරන හොද හෝ නරක මගින්..හොදනරක යන ජාතින් 2කට වෙන වේ...ඔබට ජය..❤️❤️😘

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 3 ปีที่แล้ว +250

    රාමායණය කතාව ඉන්දියාවේ උන්ට ඕන විදිහට දාපු අමූලික බොරු තියෙන්නේ කාලතරනය කරපු කෙනෙක් වගේ හිටිය නම් ඔක්කොම විස්තර දැනුවත් වෙන්න පුළුවන්

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @user-ju8cj1bw8i
      @user-ju8cj1bw8i 3 ปีที่แล้ว +13

      2007 වසරේදී ‍පෝක් සමුද්‍ර සන්ධිය හරහා සේතුසමුද්‍රම් නම් නැව් මාර්ගය ඉන්දියාව විසින් සැලසුම් කිරීමේදී ඊට ඇතැම් හින්දූන් විරෝධතාව පළ කර ඉන්දීය අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මේ ව්‍යාපෘතිය නිසා ඔවුන්ගේ වන්දනීය චරිතයක් වන රාමා සම්බන්ධ ස්ථාන නාම ආදියට පහරක් වැදෙන බව කියමිනි. එහිදී ඉන්දීය අධිකරණය මගින් මේ සම්බන්ධයෙන් එරට රජයෙන් විමසීමක් කර තිබිණ. ඉන්පසු ඉන්දීය රජයත් එරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් කරුණු දක්වමින් කියා සිටියේ රාමායනය සාහිත්‍යයක් ලෙස ඉතා රසවත් වුවත් එය පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි ඓතිහාසික වටිනාකමක් නොමැති මිථ්‍යා කතාවක් බවය.

    • @lalanthaindrajith6710
      @lalanthaindrajith6710 3 ปีที่แล้ว +1

      අනිවා

    • @sitharakatugampala4932
      @sitharakatugampala4932 3 ปีที่แล้ว +1

      th-cam.com/video/8SejqnMUSTM/w-d-xo.html ඉතා කුඩා වයසින් දෙමව්පියන් වූ දරුවන්

    • @btsarmyclubbytheeditingguy5077
      @btsarmyclubbytheeditingguy5077 3 ปีที่แล้ว

      Na yalwua jayarathna pathirarachchi mahthmayage video balnna 😁 ewa wlaa sell lipi thiyenawa

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +13

    අතීතයේ පටන් පාවාදීම් තමයි තිබී ඇත්තේ.
    අවසානයට දුන් පණිවිඩයනම් ඉතා වැදගත්. කෙසේ වෙතත් රාමායනය හුදු අතිශයෝක්තියක් බවයි අපගේ හැගීම.

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 2 ปีที่แล้ว +2

    රාවනා ලක්ෂමන්ට මරණ මංචකයේ දුන්න අවවාද 3
    1)හොද දේවල් ඉක්මනට කරන්න
    නරක දේවල් කරන්න වෙනවා නම් පුළුවන් තරම් කල් දාන්න. ඒවාට උත්තර කාලය විසින් උත්තර ලබා දීලා විසදන්න පුළුවන් වේවි
    2)තමන්ගේ මතය ගැන විරුද්ව මත පල කරන අයගේ අදහස් විමසන්න වැඩක් කරන්න යන කොට. එහෙම කොටසක් හැමදෙනාම ජිවිතේ තුල තියා ගන්න
    3)තමන්ට ලගින්ම ඉන්න සහ ලගින්ම ආශ්‍රය කරන අය ගැන දැනුවත් වෙලා ඉන්න. ඒ අයට හොදට සලකන්න.
    ඒ අය තරහා වුනොත් අපේ ප්‍රශ්න, දුර්වලතා වෙන අපේ සතුරන්ට කියලා අපිව විනාශ කරන්න උදව් කරන්න පුළුවන් කියලා මතක තියා ගන්න
    ඉතා වටිනා අවවාද 3ක්‌ මේ අවවාද 3 රාවනා ලක්ෂ්මන්ට දුන්න
    අපි හැමෝටම ගොඩක් වටිනවා

  • @user-rh6el9fy8r
    @user-rh6el9fy8r 3 ปีที่แล้ว +21

    ඔබතුමා (ශ්‍රී ලංකාවේ) අපේම මේ භූමියේ සුපිරිම ලේ හිමි නියම සිංහල දරුවෙක් අයියේ. මුස්ලිම් අයට වගේම අපේ බෞද්ධයන්ටත් ගොඩක් ලොකු ආදර්ශයක් අයියේ ඔයා. ඔයා තමන්ගේ රටට කොච්චර ආදරයක් තියන කෙනෙක්ද කියලා මගේ හිත ගොඩක් හොදට දන්නවා. විව්ස් ගන්න වගේම අපේ රටටත් ඇති ආදරෙන් මේ වීඩියෝ එක කරන්න ඇති කියලා මම හිතනවා. බුදු හිමි සරණයි ඔබට.

  • @isaraheshan47
    @isaraheshan47 3 ปีที่แล้ว +42

    අතීතයෙ සිට වර්තමානයෙත් එමෙන්ම අනාගතයෙත් අපෙ එකෙක්ට කෙලවන්නෙ අපෙ එකෙක්මයි🙂

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

    • @madumaths1852
      @madumaths1852 3 ปีที่แล้ว

      Kele kapanna kele gahakma one kiynawane. E wage thama

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 3 ปีที่แล้ว +10

    එකෙන්ම පට්ට සුපිරි වැඩක්. ඕන තරම් අපේ රටේ ඉතිහාස කතා ඕන තරම් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ ඒක නිසාඒවගේම ලංකාවේ ඉතිහාසය ගැන දිගටම කරන්න වරදින්නේ නැහැ මොකද Rawana ගැනම කියලා ඉවර කරන්න බැහැ. එකෙන්ම වටිනවා අපි කැමතියි රාවණා ගැන dana ganna. රාවණා ගැන වැඩසටහනක් අහපු කරන්න අනිවාර්යෙන්ම. 👍👍❤️❤️🇱🇰🇱🇰☀️☀️

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +5

    කාලීනව දැඩි විමසීමකට , දැඩි කුතුහලයකට ලක්වූ හෙළ රාවණ රජතුමන් ගැන කරන වීඩියෝ පෙළක ආරම්භක වීඩියෝව හරිම සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කළා . ඔබතුමාණන්ට බොහොමත්ම ස්තුතියි .

  • @pruthivisanthush554
    @pruthivisanthush554 3 ปีที่แล้ว +10

    රාවණා රජතුමා තමයි වීරයා රාමට දෙවියො කියන්නෙ ඒ රටේ සිටින මිනිසුන්ගෙන් ලැබුනු මමක් විතරයි💙

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +127

    මරු මචන් ගැම්ම.

    • @Su.Vi04z
      @Su.Vi04z 3 ปีที่แล้ว

      🤩👻👻👻👻👻👻

    • @daminduakalanka8433
      @daminduakalanka8433 3 ปีที่แล้ว +1

      @Bat Man kuppayata mokakda yako kiyanne

    • @slysbentertainment2158
      @slysbentertainment2158 3 ปีที่แล้ว

      @Bat Man ow oii dennama boru karayo🤣🤣

    • @sankasanka3201
      @sankasanka3201 3 ปีที่แล้ว

      A ouba hoda youtuber kenek

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว

      අඩේ කුප්පයෝ උබ තාමත් ජිවතුන් අතරද බන්

  • @sigithiperera3100
    @sigithiperera3100 3 ปีที่แล้ว +8

    මම හරිම ආසාවෙන් අහනවා හැම කතාවක්ම ස්තුතියි අයියේ වැදගත් දේ හොයලා කියලා දෙනවාට

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +54

    ජය ශ්‍රී රාවණා 🙏🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +4

    අතීත භවතුන් ගේ හොඳ දෙයින් අනාගතය සුරක්ෂිත කිරීමෙන් පමණි පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @apsarademel7980
    @apsarademel7980 3 ปีที่แล้ว +106

    මේම කතාව මමත් පොඩි කාලේ අහල තියෙනවා අපේ අත්තම්මා ගේන්

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @thakshilasrimali6037
      @thakshilasrimali6037 3 ปีที่แล้ว

      මාත් අවු 4 දී ඇහැවෙ අත්තම්මාගෙන්

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +3

      අත්තම්ම දැන් නිවන් ගිහින් අපිට හුගක් ඈතයි...ටික දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි

    • @holytemple47
      @holytemple47 3 ปีที่แล้ว

      අද ලොව මුස්ලිස්ලිම් මිනිසුන් වර්ධනය වෙන්නේ යම් නීතියක් හදාගෙන ඒ නීතිය යටතේ හොඳින් සංවිධානය වෙලා ඉතා හොඳ පිලිවෙලක් ඇතිව නමුත් මුස්ලිම් ජනයා විස්වාසකරන්නේ මේය දෙවියන් වහන්සේ අපට කිව්ව දෙයක් කියල එහෙම නැතිනම් දෙවියන් වහන්සේ තමයි කරන්නේ කියල මුස්ලිම් මිනිසුන් කවදාවත්ම විස්වාසකරන්නේ නැහැ මේ හැම දෙයක්ම කරන්නේ මිනිස් ශක්තියෙන් පමණක් කියන කාරනය ඒ අය දෙවියන්ගේ නීතියට යටත්වෙන්නේ එකයි,නමුත් චීනයත් ලෝකය පුරා වර්ධනය වෙන්නේ ඒ ආකාරයටමයි ඒ අය මේක නම් කරන්නේ චීන කොමියුනිස්ට්වාදය කියල ඒ අයගේ විස්වාසය මකරා චීන කොමියුනිස්ට් පක්ෂය කියල කාසියක් අපේ රටේ තිබෙනවා රාවණා කියල කියන්නෙත් එක්තරා විදියකින් ඔය වගේ එකක් තමයි එකල ලක්දිව තමතමන්ගේ යහපත් සිතුවිලිවල පිහිටා ජිවත් උනත් සංවිධානත්මක සටකපට බුදුන් ඇදහූ අය බොහො වාර වලදී එකල යුද්ධවලින් ජයගත්තා ඒ කාලයේ දී රජුන් ලංකාවේ චයිත්‍ය සාදා ඉංදියාවෙන් පැමිණි බුදු දහම බුදුන් නොහැදව් ජනකොට්ටාසවලට බලහත්කාරයෙන් පැටෙව්වා ඊට පසු සුද්දාට විරුද්ධව යුද්ධ සංවිධානය කරන කොට මේ සට කපටි බවුද්ධ නායකයෝ බුදුන් නොහැදවු ඉතිරි ආදීවාසීන් එකතුකරගෙන සුද්දා සමග යුද්ධෙට ආවා ආදිවාසීන් මේ යුද්ධයවලට සහභාගි උනත් නම ගියෙ සිංහල බවුද්ධ නමින් අදත් විවිධ ආගමීක විවිධ ජාතින් අපේ රටට විදේශ කිර්තිය ලංකාට ගෙනාවහම එය සිංහල බවුද්ධ කියල ලේබලේ ගහල මුලු ලෝකෙටම ප්‍රචාරය යවනවා මේ සටකපට බවුද්ධ නායකයො අපේ රටේ සෑම සැබෑ සත්‍ය සිදුවීමක්ම යට ගහල සිංහල බවුද්ධ කම විතරක් ඉස්මතුකරනවා මුලු ලෝකයේම ස්භාවිකබලවෙගය අපේ රටේ විතරක් බුදුදහමේ කොටසක් කියල එකත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා ලොකයේ වෙනත් ජාතින් ජයගත් සිද්ධිත් සිංහල බවුද්ධ කියල ලේබලේ ගහනවා නමුත් සිංහල බවුද්ධ මහා මෝඩකම වැරදි එළිදරව් වෙන්නේ බුද්ධිමත් අයට පමණයි, නැත්තම් සිංහල බවුද්ධයා මේක පිලිගන්න ගොඩාක් අකැමැතිවෙන්නට පුරාණ බවුද්ධ නායකත්වය සටකපටකම ඇතුල් කරල එකයි බුදුදහම තුල කිසිදු අඩුපාඩුවක් ගැන කිව්ව සැණින් කේන්ති යන්නේ කලබලකාරී ඉතා නොසන්සුන්කම සිංහල බවුද්ධ ජනයාට පිහිටා තිබෙන්නේ,අපි තමයි හොඳටම කරේ.

  • @kevinbrayan5630
    @kevinbrayan5630 3 ปีที่แล้ว +159

    රාවණා ගැන දැනගන්න ආවෙ මම.😍🤩🤟👍

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +2

      පට්ට නේමේ පඩ

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +7

      @@PoyGameplay උබට තියන ප්‍රශ්නය මොකක්ද?🤟

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +3

      @@kevinbrayan5630 එක ප්‍රස්නයක් නැ මම Joke එකක් කරේ

    • @PoyGameplay
      @PoyGameplay 3 ปีที่แล้ว +4

      @Bat Man උබ නිකන් පොඩි එකෙක් නේ

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +5

      @@PoyGameplay හරි බන් එල.❤️🔥🙏👍

  • @seandruid8780
    @seandruid8780 2 ปีที่แล้ว +7

    Very Valuable pieces of advice. I read Ramayan 17 years ago. You reminded me a lot. Thank you. Ravana is the greatest king I've ever heard. Proud. And thank you so much.

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +9

    සුපිරි ..ජය ඔබට!!

  • @bhooshithajagoda
    @bhooshithajagoda 3 ปีที่แล้ว +15

    🇱🇰😍❤️🦁යක්ඛයන්ගේ නැගීසිටීම ❤️🇱🇰 Coming soon.......

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว +1

      අම්මෝ යක්ඛ පුතෙක්...😂😂😂

  • @dineshmadusanka6517
    @dineshmadusanka6517 3 ปีที่แล้ว +14

    රාවනා ගැන වීඩියෝ සීරිස් එකක් ඕනෙ අයියේ 😍😍

  • @nimaa3415
    @nimaa3415 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සහෝදරයා 💖

  • @sumithhemantha3614
    @sumithhemantha3614 2 ปีที่แล้ว +5

    ආගය කරනව ඔබගෙ ඉදිරිපත් කිරිම thank you brother

  • @suranbuddhika5460
    @suranbuddhika5460 3 ปีที่แล้ว +14

    නියමයි එල,,, අපෙ රාවණ මුත්තා ගැන කිම ගොඩාක් හොදයි ,,,, මගෙ පුතාගෙ නම මම දැම්මෙ,,, කෙෂ්ව මෙඝ සන්දිප ,,, මගෙ පුතා ගෙ නම

    • @rockstone2030
      @rockstone2030 3 ปีที่แล้ว

      @Bat Man අම්මෝ 😂😂😂

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 3 ปีที่แล้ว

      බොහොම අගෙයි ! 💙💙💙💙💙

    • @user-lp3lz3fi7i
      @user-lp3lz3fi7i 3 ปีที่แล้ว

      @Bat Man දැක්කෙ නැ වගේ යන්නෙ මිනිස්සුන්ගෙ හිත් නොරිදවා .. ඇයි ඔබලාවගේ අය ඉපදුනේ හිතල බලපන්. මෙතුම මෙතුමට හිතුන දේ කිව්වා. වචන විශාල යුද්ධයක් අරඹයි ඒ නිසා. පරිස්සමෙන් භාවිතා කරන්න.

  • @thiyaprahastha9498
    @thiyaprahastha9498 3 ปีที่แล้ว +14

    රාවණා රජතුමා ගැන ගොඩාක් ලොකු වීඩියෝ එකක් ඕනි..වේරම්භ වාතය ගැන...ලොකු විස්තරයක් ඕනි ...☸️❤️🌎

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +53

    ගිය අවුරුද්දෙ ඉල්ලපු වීඩියෝ එක හම්බවුනේ මේ අවුරුද්දෙ😒❤

    • @Roperlk223
      @Roperlk223 3 ปีที่แล้ว +1

      ඔවු බන්

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +11

    සතුටුයි ඔබ මේ ගැන වැඩසටහනක් කලාට.

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 3 ปีที่แล้ว +94

    වාල්මිකි කිය හොර තක්කඩි පඩිවරයා රාමයනය ලියල තියෙන්නේ උන්ට ඕනේ විදියට .

  • @widuruwankaushalya1345
    @widuruwankaushalya1345 3 ปีที่แล้ว +16

    රාවණා රජතුමා මැරැනේ නෑ.ඒ වගේම කාටවත් මරන්නත් බෑ.අදටත් එතුමා සිහිසුන්ව සිටිනවා.මම විශ්වාස කරන විදිහට අනාගතේ දවසක එතුමා නැවත අවදි වෙනවා.ඒ වගේම ලංකාව විශ්වයේ බලවත්ම රට වෙනවා.ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.ලෝ⁣කයා මොනවා කිව්වත් පලවෙනියටම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යැව්වේ රාවණා රජතුමා .අවාසනාවකට කියන්නෙ ලංකාවේ ගොඩක් මිනිසුන් මේවා දන්නෙ නෑ.හෙළයන් විදියට දැන්වත් මේ රට ගොඩගන්න ඕනෙනම් මේ ඉතිහාසය ආයි ඉස්මතු කරලා ඒවයේ ආදර්ශ අරන් රට හදන්න ඕනෙ.කවුරැ මොනවා කිව්වත් මටනම් රාවණා කියන්නෙ දෙවියෙක්.අදටත් මම එතුමාව අදහනවා.❤️

    • @sanjulamadubashaka9533
      @sanjulamadubashaka9533 3 ปีที่แล้ว

      මමත් මේ කතාවට එකඟයි...නැවත රාවණා යුගයක් එනවා

    • @janasports99
      @janasports99 3 ปีที่แล้ว

      එකඟයි මිත්‍රයා😍😍😍🙏

  • @priyankasandaruwan6541
    @priyankasandaruwan6541 2 ปีที่แล้ว +8

    දිගටම රාවණා ගැන විඩියෝ දාන්න .❤️💎😁🌼👑️🌍📸. ඔබ කියන දෙ පැහැදිලිව ඉදිරිපත් කරනවා ස්තුතිය ඔබ සැමට.

  • @sadaruwanbro7400
    @sadaruwanbro7400 3 ปีที่แล้ว +20

    රාමායණය ලියල තියෙන්නෙ උන්ට ඕන විදියට .ඔවුන්ගේ මිනිස්සු දිනපු විදියට ..සුද්ද දැන් අපිට කරල තියෙන දේ වගේ ..අපේ මිනිස්සු පව් ,,?

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි රාමායනේ.ඔබට බොහොම ස්තූතියි ඉතා ලස්සන වැදගත් වීඩියෝවක් 🌹🌹❤❤🙏❤❤❤🙏🙏🙏👍👍👍👍🌷🌷

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 ปีที่แล้ว +8

    රාවණා ♥️

  • @sunethprasad4185
    @sunethprasad4185 2 ปีที่แล้ว +8

    ඉතිහාසය කොච්චර හොඳ වුණත් වැඩක් නෑ වර්තමානයේ අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා නම්.අතීතය ගැන පම්පෝරි ගහල තමයි දේශපාලකයෝ මෝඩ මිනිස්සුන්ගේ ඡන්දය ගන්නේ.

    • @user-jj2sq2up7w
      @user-jj2sq2up7w ปีที่แล้ว

      සහතික ඇත්ත, මේවට අපි තර්ක කරන්න ගියොත් අපි දේශ ද්‍රෝහියො වෙනවා, අභිමානවත් ජාතියක් වර්තමානේ දුක් විදිනවා,

  • @nirmaliranga4109
    @nirmaliranga4109 3 ปีที่แล้ว +8

    රාවණා ❤️💫💪💫❤️

  • @malaniekanayaka3768
    @malaniekanayaka3768 3 ปีที่แล้ว +9

    ඇත්තටම නියම වීඩියෝ ඒකක්.👍

  • @harshaisurusampath37
    @harshaisurusampath37 2 ปีที่แล้ว +5

    සුපිරි 👍💯❤️🔥

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +2

    වටිනා පැහැදිලි කිරීමක් ඉතිහාසයේ යටව ගිය ඔබට බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @inushihewage561
    @inushihewage561 2 ปีที่แล้ว +7

    King of RAVANA🙏🙏

  • @suriarachchidilruk9240
    @suriarachchidilruk9240 3 ปีที่แล้ว +6

    මම අහලා තියන විදියට සීතා,රාවනා රජුගේ දුව.ඔබ සියත FM එකේ රාවනා වැඩසටහන මුලසිට අහන්න,ඔබගේ වැඩසටහන් වලට ගොඩාක් ප්‍රොයෝජනවත්වෙයි.සිංහ දැනුම ඔබට ජය...!!!

  • @nadeenadee2343
    @nadeenadee2343 3 ปีที่แล้ว +14

    අපිත් අලුත් රජෙක් ගැන කතවක් හදලා පතුරවමුද. අනාගතේ ඉපදෙන උන්ට හොදට ඇන්දෙන්න 🤣🤣

  • @slcricket23458
    @slcricket23458 2 ปีที่แล้ว +7

    ඔක්කොම කතාව දැනගන්න කැමති .ඉස්සරහටත් තව වීඩියෝ කරන්න ❤️

  • @ishararajapaksha9208
    @ishararajapaksha9208 2 ปีที่แล้ว +2

    රාවණා රජූ ❤️❤️❤️❤️

  • @sachinthajayarathna3412
    @sachinthajayarathna3412 3 ปีที่แล้ว +51

    එයාගෙ නන්ගි ඔහොම කරේ නැත්තම් අද,දවස මීට,වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      කිසිම දෙයක් හැමදාමත් තියෙන්නෙ නෑ සහෝදරයා ☝

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @sachinthajayarathna3412
      @sachinthajayarathna3412 3 ปีที่แล้ว +1

      @@hasiWills1021 ම්ම්ම්

    • @World_Of_Music123
      @World_Of_Music123 3 ปีที่แล้ว +1

      @@hasiWills1021 ඇත්ත ✔️💯සියල්ල අනිත්‍යයි....

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@World_Of_Music123the reality 🙏

  • @Thilina_madushan
    @Thilina_madushan 3 ปีที่แล้ว +71

    මෙච්චර කාලයක් ඔයාගෙ වීඩියෝ බැලුව.ඒත් අදතමා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ.
    මොකද සබ්ස්ක්‍රයිබ් කරල නොටිෆිකේෂන් ඔන් කරන්නෙ තවත් වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන්.
    මම ආයෙ මේ චැනල් එකෙන් රාවණා චරිතය ගැන දැනගන්න ආසාවෙන් ඉන්නෙ.
    මේ කතාව අහගෙන ඉන්නකොට පුදුම ආඩම්බරයක් එක්කම ලොකු දුකක් දැනෙනවා.
    මොකද රාවණා රජතුමා වගේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් හිටිය නිසා.දුකක් දැනෙන්නෙ,ඒවගේ ශ්‍රේෂ්ඨ රටකට අදවෙලා තියෙන දේ ගැන.
    කරන්න තියෙන්නෙ ඉවසීමෙන්,බලාපොරොත්තුවක් තියාගෙන වැඩකරන එක.
    මොකද අපේ මේ රට අනාගතේදි ලෝකෙ බලවත්ම රටක් වෙනව කියල අනාගත වාක්‍ය කියල තියෙන නිසා.

    • @sunandapushpakumara5151
      @sunandapushpakumara5151 3 ปีที่แล้ว +4

      එක විය යුතුයිමයි...අද්‍යත්මික නයකයෙක් ඔනම මොහොතක් මෙරට ලොකෙම නෙවෙයි මුලු විෂ්වයේ ම බලසම්පන්නව තිබු හෙල දෙෂයක් මිත්‍රය මෙ සිව්හෙලේ පින් බිම

  • @binusandali3152
    @binusandali3152 2 ปีที่แล้ว +2

    ඇසට කදුලු එනවා.. අපේ රාවන ඉතිහාසය ගැන හිතද්දිත්.. ඉන්දියාව අපේ ඉතිහාසය වෙනස් කරල තියෙන්නෙ.. අපෙත් ඉතින් ඒ කාලෙ ඉදල ඉදල තියෙනවනේ පාවලා දෙන උන්..

  • @hemanghadissanayake5244
    @hemanghadissanayake5244 2 ปีที่แล้ว +6

    රාවණ රජ්ජුරුවෝ මැරිලා නැ
    . එක වෙනම කොණයකින් බලන්න
    රාවණ අදිරාජයාට ජය !!!

  • @Factz654
    @Factz654 3 ปีที่แล้ว +10

    මොකක් උනත් අපට පොතක් කිව්ව පලියට අතීතය විශ්වාස කරන්න බැනෙ✌✌✌

    • @colinrogan2254
      @colinrogan2254 3 ปีที่แล้ว +2

      ඔවු නෙ.👍

    • @flareraider5634
      @flareraider5634 3 ปีที่แล้ว

      100%✔ hari

    • @sitharakatugampala4932
      @sitharakatugampala4932 3 ปีที่แล้ว

      th-cam.com/video/8SejqnMUSTM/w-d-xo.html ඉතා කුඩා වයසින් දෙමව්පියන් වූ දරුවන්

    • @shewondanushka495
      @shewondanushka495 2 ปีที่แล้ว

      @SPD Heshan $$" මුගේ අම්මට හොර එකෙක් හුකලා හදලා තියෙන්නෙ

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +25

    Video එක නියමයි.🔥❤️

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @🌺Madhu Gangabada🌺 🤭🔥👍

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +1

      @Bat Man හා මල්ලී.❤️🤭

    • @user-ed6ku5yd2x
      @user-ed6ku5yd2x 3 ปีที่แล้ว +1

      puka gini gannawada

    • @minozgirl5898
      @minozgirl5898 2 ปีที่แล้ว

      යන යන තැන ඔයා ඉන්නො නේ😁🤭

  • @pramendakaushaal7806
    @pramendakaushaal7806 ปีที่แล้ว +2

    එ්ක අැත්ත රාවණා රජතුමා මැරිලා නෑ සිහිය නැතිව දීර්ඝ නින්දකයි ඉන්නේ.

  • @asith89
    @asith89 3 ปีที่แล้ว +23

    නියමයි අයියේ 😍 ආසම topic එකක් ❤️ තව video ගේන්න රාවණා රජතුමා ගැන 🙏

  • @moderator3431
    @moderator3431 3 ปีที่แล้ว +5

    ඉතිරි ටික :-
    රාවණ උපත පිළිබඳ කතා කරන්න පෙර, ඊට මඳක් දුර ඉතිහාසය පිළිබඳ කෙටියෙන් හෝ සඳහන් කළ යුතුමය. එතුමාට පෙර පරපුර පිළිබඳ කෙටියෙන් හෝ සඳහන් නොකළොත් ඒ පෙළපත නිසි ලෙස හැඳිනගත නොහැකිය.
    එතුමාගේ මුතුන්මිත්තන්ගේ සමයේ ‘බ්‍රාහ්මණ’ සහ ‘සුර’ යන ජන වර්ග දෙකොටසක් ජීවත්ව සිට ඇත. බ්‍රාහ්මණ වංශයේ කුමාරවරු හත් දෙනෙකි. ඔවුන්, මරිචි, අත්‍රි, මනු, පුලස්ති, අංගීරස (අගස්ති), ක්‍රතු සහ වශිෂ්ඨ ලෙස හඳුන්වා තිබේ. මොවුන්ගෙන් මරිචි, මනු සහ පුලස්ති යන කුමාරවරු තිදෙන විවාහකය. මෙයින් පුලස්ති ඍෂි (මොවුන් බ්‍රාහ්මණ වංශයේ බැවින් හඳුන්වනු ලැබුවේ ඍෂි නාමයෙනි) විවාහ වී සිටියේ ආර්යපුත්‍ර කදර්මගේ දියණිය වූ ‘මර්විභූ’ සමඟය. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා වූයේ ‘විශ්‍රවස්’ මුනිය.
    විශ්‍රවස් මුනි විවාහ වූයේ ‘තෘණ බින්දු’ නම් මුනිවරයාගේ දියණිය වූ ‘ඉලවිඩා’ සමඟය. ඉලවිඩා කුමරිය ‘ඉඩා’ ලෙස ද හඳුන්වනු ලැබේ. විශ්‍රවස් මුනිට දාව ඉලවිඩා කුමරියට උපන් කුමරා වූයේ ‘වෛශ්‍රවණ’ හෙවත් ‘කුවේර’ ය
    එක් සමයක, සුකේස සහ දේවවතීගේ දරුවකු වන ‘සුමාලි’ නම් යක්ෂ ගෝත්‍රික රජු, භාරතයේ විසූ සුරයන් සමඟ ඇති වූ යුද ගැටුමකදී පරාජයට පත්ව පලා ගියේය.
    මෙවිට සුරයන් හා එක් වූ කුවේර ඔවුන්ගේ ආධාර ඇතිව ලංකාපුර රාජත්වය අත් කරගනී. මේ වන විට කුවේරගේ පියා වූ විශ්‍රවස් මුනි තවුස්දම් රැකීමට වනගතව සිට ඇත. ඒ නිසා විශ්‍රවස් මුනි එතෙක් විසූ ඔහුගේ මාලිගය වන සීගිරිය, කුවේර සිය වාසය සඳහා තෝරාගෙන තිබේ. දීපවංශයේ සඳහන් වන පරිදි රාක්ෂ ගෝත්‍රිකයන්, කුවේර යනු ‘යක්ඛාධිපති’ ලෙස සලකා ඔහුට වැඳුම් පිදුම් කර තිබේ. යක්ඛාධිපතියකු ලෙස පෙනීසිටි කුවේර, බ්‍රාහ්මණ වංශිකයකු වීමත්, ඉන්දියාවේ සිට පැමිණි හින්දු පූජකවරුන් හා එක්ව රටට අයහපත් පාලනයක් කරමින් සිටීමත් දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටියේ, පලාගොස් භූගතව, රහසිගතව සැඟවී සිටි ‘සුමාලි’ රජුය.
    යක්ඛයන්ගේ බලය නැවත ස්ථාපිත කිරීමට සිතා සිටි සුමාලි, යම් ආධ්‍යාත්මික බලයක් හිමිව සිටි පුද්ගලයෙකි. සිය ධ්‍යාන බලයෙන් විමසන සුමාලි දැනගන්නේ, විශ්‍රවස් මුනිට දාව දරුවකු උපන්නොත්, ඔහු ඉතා බලගතු තැනැත්තකු වන බවය; එසේම ඔහු අනිවාර්යයෙන්ම ලක්දිව රාජ්‍යයට සුදුසුකම් ලබන්නකු බවය. මේ අනුව වහා ක්‍රියාත්මක වන සුමාලි රජු තම රූමත් දියණිය වූ කෛකසී, විශ්‍රවස් මුනි වෙත හොර රහසේම පිටත් කර හරී.

  • @darksiders4085
    @darksiders4085 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක මරු ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ❤️

  • @hansika104
    @hansika104 ปีที่แล้ว +1

    රාවණා රජු නියම රජ කෙනෙක් මේ හෙලේ හිටපු ❤ ඒ වගේම යි රාමා හරිම ආත්මාර්තකාමී කෙනෙක් අග්නි පූජාව නැත්නම් පිලිගනිද සීතව මන් සීතා උනන්ම් එවෙලෙම එනව ලන්කාවට එච්චර ඔප්පු කර් කර මොකට්ද ඉතින් හරි මොකුත් උනාම කියමු රාමා හොද්ටම දන්නවා සීතා කැමැත්තෙන් ගියා නෙවෙ කියලා ඒ අතින් රාවනා රජු great ❤❤

  • @LINESH8511
    @LINESH8511 3 ปีที่แล้ว +16

    බලංගොඩ ආනන්ද මත්‍රී හිමියන් ගැන වීඩියෝ එකක් කරන්න

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +19

    රාවණා ගෙ යක්ක පුතුන් කෝ බලන්න 🙂😊👊

    • @colinrogan2254
      @colinrogan2254 3 ปีที่แล้ว +2

      ඇ මොකක්.😂

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis 3 ปีที่แล้ว

      මොකක්......wtf man අපි ඔය ගෙරි බල්ලගේ පුත්තූ නෙවෙයි ප@#

    • @sachinthajayarathna3412
      @sachinthajayarathna3412 3 ปีที่แล้ว

      එහෙම උන් දැන්,නෑ දැන් ඉන්නෙ දේශාපලනීය වෙච්ච සමාජයක් 🙂💔

    • @kavindu4844
      @kavindu4844 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @hasinduindu9111
      @hasinduindu9111 3 ปีที่แล้ว +1

      Api yakku bolawu😉😉😉

  • @budwinbombuwala4343
    @budwinbombuwala4343 3 ปีที่แล้ว +7

    ඉතා සාර්ථක වීඩියෝ එකක්

    • @SHAN-un8vr
      @SHAN-un8vr 2 ปีที่แล้ว +1

      But completely fake story

  • @chamodsiriwardana6805
    @chamodsiriwardana6805 3 ปีที่แล้ว +67

    රාමායණය හුගක් බොරු යකෝ ඔච්චර රාමා සීතට ලව්නම් ඇයි රාමා සීතා අතෑරියේ 😏 මොනා උනත් ලංකාවේ මිනිස්සුන්ට හැමදාම කෙලඋනේ පාවා දීම හින්ද විතරමයි 😒

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +2

      එතකොට සිතාව රාම බැන්දේ නැද්ද 🤔

    • @sunandapushpakumara5151
      @sunandapushpakumara5151 3 ปีที่แล้ว +5

      ලමයි දෙන්නෙකුත් හැදුද...රම එතරම් සිතට පෙම් කලනම් ඇයි අග්නි පුජවක් කලේ පතිවත බලන්න ..
      රවනා රජු අතිතය අනගතේ වර්තමනය දකින්න හිත් කියවන්න දක්ෂකම් තිබියදී සිතව පැහැරන්ගන්නෙ ඇයි..අපේ රටේ මිනිස්සු තමත් බහුබුත රමයක් සහ මහවංසය ඔලුවෙ තියන් එක හබල් ගනව ..එකයි ඇත්ත..

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Yalu... ape patthatath awith video balala hodaiinm sahayogayak dennako plz..........

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      @@sunandapushpakumara5151 ඔව් මට නම් රාවනාව විශ්වාසත් නෑ 🤣🤣🤣

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +1

      @@sunandapushpakumara5151 ගෑනුන්ව විශ්වාස කරන්න බැරි ජාතියක් හින්ද වෙන්නැති 🤣

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว +1

    හරිම sathutan බැලුව.ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏