ඇතුන් අදටත් රකින කවුරුත් නොදන්න අත්භූත පිං බිම | හෙළයන්ට තිබූ ලොව මවිත කරන තාක්ෂණයේ සාක්ෂි මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  4 ปีที่แล้ว +17

    ඇත්තටම ආගම, ජාතිය, අපේ ඉතිහාසය රැකගන්න කැමති අය ඉන්නවනම් විහාරාධිපති, පුජ්‍ය ගෝවුස්සේ සංඝරක්ඛිත ස්වාමින් වහන්සේට කතා කරන්න, 0718283725 මේ දේවල් රැකගන්න උන්වහන්සේ කරන වැඩපිළිවෙලට පිං සිතින් දායක වන්න

    • @ravishkadilan7395
      @ravishkadilan7395 4 ปีที่แล้ว

      Dhanush aiye siva thandawaya wisthara kirimak karanna puluwnda...godak aya waradiytai hithanne... puluwannam thushara sirtama kiyala... illimak krnne😐

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +12

    හොරැන්ට ලං නොවි සද්දන්තයන් විසින් හෝ රැකේවා මේවා අපේ දැන් ඉන්න පරපුරට දැක ගන්න තෙරැවන් සරණයි

  • @Dias2099
    @Dias2099 4 ปีที่แล้ว +55

    මම මුස්ලිම්.ඒත් මම සිංහලයන්ට ගරු කරනවා.ඒ ඔයාලගේ ඉතිහාසය මේ පොළවේ සාක්ෂි එක්ක තියන නිසා.අනික මගේ රටේ මව් ජාතිය නිසා..මන් වැඩිය දන්නෙ නැ.ඒත් දන්නා කරුණු වලින් මගේ යු ටියුබ් අකවුන්ට් එකෙත් පොඩි සටහනක් තිබ්බ.වැරදි ඇති.ඒත් ඊට වඩා මන් හොයනවා

  • @chamidu3870
    @chamidu3870 4 ปีที่แล้ว +2

    මෙක අපි රැකගමු 💪💪💪 බුදු සරනයි

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว

    Mewa soya gihin apiwa danuwath kara obatath danata me dewal rakaganna siyalu denatath තෙරුවන් සරණයි ❤️

  • @NDS-ed9bt
    @NDS-ed9bt 4 ปีที่แล้ว

    Indrawansha mahathaya obte godak Pin Ape dewal arksha karanawate .

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Ane. Bohoma. Watina. Pinwantha
    Stanayak. Reka. Ganu. Namo. Buddhaya

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    බොහොම පිං 🙏🙏🙏

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +22

    පුරාවිද්‍යා එක හොඳයි බලු නාවන්න 🤣🤣🤣🤣කාලකන්නි පුටු රත් කර කර ඉන්නවා

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 ปีที่แล้ว +2

      SHATHIKE ATHTHE OKUN SAKKILLIYO

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      ඒකෙ ලොක්කා සෙනරත් කියන පරජාති ලැදියම කියනවනෙ ලංකාවෙ විජය එන්න කලින් ශිෂ්ටාරයක් ඉතිහාසයක් තිබුනෙ නෑ කියල! හාමුදුරුවරු පරජාතින් අන්‍යාගමාකයන් නටබුන් වනසා ඉඩම් අල්ලා ගන්නවට විරුද්ධව නඩු දැම්මහම පුරාවිද්යා පගාකාරයො ගිහින් බොරු කියනවනෙ ඒතැන්වල පුරාවස්තු නෑකියල. ඒවා අපයෝජනයට ගන්න නිදන් හොරුන්ට ඉඩම් අයිතිකර ගන්න ජාතිවාදින්ට මගසලසා දෙනවනෙ.

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      @@sammurphy4122 . මටනම් ඔය අපේ හෙල ඉතිහාසය බොරු කියලා කියන එකෙක්හරි මූන්ට අහු උනොත්නම් අඩු කඩනවා ආයෙ දෙකක් නැ.

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 ปีที่แล้ว

    Oba karana sewaya ona karana pina asama samai ....budusaranai

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +5

    පුදුම හිතෙන දෙවල් අපේ මේ පුන්චි රටෙ තියෙන්නෙ අපි හිතනව වැඩි කල් නොගොස් සියලු බෞද්ද්‍යයො පින් ලබා මෙ සියල්ල තෙරු ගනි කියා

    • @rosesoma2523
      @rosesoma2523 4 ปีที่แล้ว

      Mekoheda kohomada anne

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      ඊීට කලිම් මේ පිං බිමේ ඉන්න කලු සුද්දො ටික පන්නලා ඉන්න ඕනි. නැතුව බෑ අපිට නැගිටින්න උන් ඉද්දින්

  • @sajinivishmila9876
    @sajinivishmila9876 4 ปีที่แล้ว +12

    නිදන් හොරු යූටියුබ් හිටියොත් ඉවරයි බන් මේකත් 😭😭😭😭

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +12

    ඹවා පෙන්නන්න එපා විනාශ කරයි

  • @lahirudeepalsenavirathna5941
    @lahirudeepalsenavirathna5941 4 ปีที่แล้ว

    Mr dhanush,ko oyage pettigala kaiwaru kara ya.

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว

    Theruwan saranay sinhala bouddYo hatiyata mewa araksa karanna ona janathawa mewa dakala idiripath wela udaw karanawa nam honday pinsidu wewa bududaranay

  • @vprp8017
    @vprp8017 4 ปีที่แล้ว +3

    ඕවා ගන්න කාටවත් බැහැ කිිවට .ඔය විස්තර කරන මහත්තයාත් දන්නවා ඇතිනේ.ඕවා විනාශ කරපු උදවිය . ඔබතුමා දන්නවා ඇතිනේ.වැටත් නියරත් ගොයම් කානම් කියනු කාහට .තව ටික කාලෙකින් ඔය ස්ථාන විනාශ කල අයට ස්භාවධර්මයෙන් දඩුවම් විදින්නට සිදුවේවි .ඕවා ප්‍රතිසංස්කරණ කරන්න තමයි රජවරු නිධන් තැම්පත් කරන්න ඇත්තේ නමුත් දැන් ඒවා අරගෙන තමන්ගේ බඩවඩා ගන්නවා .

  • @reniokachandani6376
    @reniokachandani6376 4 ปีที่แล้ว

    dan inna eun purane dewal adunana ewa vinasa karala ewala thiyana dewal ganna balanne

  • @pasimadu9499
    @pasimadu9499 4 ปีที่แล้ว

    👍👍👍

  • @chamindawerrasingha4383
    @chamindawerrasingha4383 4 ปีที่แล้ว

    මේක පුතා ලෙහෙසි පහසු තැනක් නෙමෙයි .මේ ගැන අනිවාර්යයෙන්ම ඉක්මනින් තොරතුරු හොයන්න ඕන .බලන්න මේ මිනිසුන්ට පිං දෙන්න ඕන .මේවා රකිනවට

  • @SW-pp1qh
    @SW-pp1qh 4 ปีที่แล้ว

    Ayeshmage interview eke video neththe eyip

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් බලන්න සලස්වන එක මොනතරම් වැදගත්ද.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +2

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න කාලකණ්නි අයින් කරල බුද්ධ ශාසනයට එය පැවරිය යුතුයි..ලංකාවේ තියෙන සැම පුරාවස්තුවක්ම බෞද්ධයන් ගේ උරුමයන්...ඒනිසා මේ සැම දෙයක්ම ස්වාමීන් වහන්සේලාගේ පරික්ෂා වට භාජනය විය යුතුයි..නැතිව මොකුත් නොදන්නා පිංකම පඩි ගන්න උන්ට මේවායේ වටිනා කමක් තේරුම් ගන්න අමාරුයි...

  • @SL-cc5fb
    @SL-cc5fb 4 ปีที่แล้ว +2

    ගල උඩ තිබුන පොකුණ මොකක්ද

  • @asanthajayasena7591
    @asanthajayasena7591 4 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා කියන ස්ථානයක් ඉදිරියෙන්. අර තාර පාරක් ඒ අසලින්ම. . ඉදි කිරීම එහි ආරක්ෂාවටත් හොද මදි වගේම . එහි ඇති වටිනාකමට ද හොද මදියි කියා මට සිතෙයි.

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +1

    පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත්ට නම් කියන්න එපා. උතුරේ ඇස්පනාපිට පෙනෙන්න පුරාවස්තු තිබුන විහාර භූමියක මුස්ලිම් ජනයා නටබුන්වල ගල් ගෙවල් හදන්නත් සදකඩපහන් පාපිසි හැටියටත් පාවිච්චි කර ඉඩම් අල්ලා ගන්නවට විරුද්ධව හාමුදුරුවන් නඩු දැම්මහම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව ඒ නඩුවෙදී කියා ඇත්තේ එම භ්‍ූමියේ පුරාවස්තු නැතැයිකියලයි. හාමුදුරුවො නඩුවෙන් පැරදුනා. ඒ ඉඩම් අන්‍යාගමාකයන්ට අයිත්වි පුරාවස්තු වැනසුනා. මෙයට රාජ් සෝමදේව මහතා වැනි අයකුගේ උපදෙස් ගන්න.

  • @kahdamayanthi2493
    @kahdamayanthi2493 4 ปีที่แล้ว +8

    සජියගෙ ඇස් නොගැටේවා

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      සජිත් අලි බලනවා කියලා ආර් ප්‍රේමදාස අගමැති කාලෙ කෙරුව රස්සාව තමයි නිදන් ශැරීම.

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      හාරල තියෙන්නෙ සජිය වෙන්න ඇති

  • @ishansenevirathna4241
    @ishansenevirathna4241 4 ปีที่แล้ว

    Raavanakaarayanta Ehema Pennanna Epa.

  • @asanthasigera4036
    @asanthasigera4036 4 ปีที่แล้ว

    Buvaneka bahu rajathumage. Mahinda ya hora.

  • @hirugeek7502
    @hirugeek7502 4 ปีที่แล้ว

    අපෙත් පන්සලේ මෙවැනි පුරාවිද්‍යා තැනක් තියෙනවා ඒවත් පුරාවිද්‍යා එකෙන් සංරක්ෂණ කරන්න සල්ලි නෑලු

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    ❤👈

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +1

    විවිධ බලවේගය විසින් විනාශයට පත් කරලා, පොලවට සමතලා කරපු නිසා තමයි කාලය ගතවෙලා යනකොට වැහිලා ගියා , නැත්නම් ඔය සියලු දේවල් අදටත් හොදින් ශක්තිමත් විදියට තියනවා ඔය නිර්මාණ, මොකද ශක්තිමත්, ඔය නිර්මාණය නැවතත් සුපුරුදු පරිදි ප්තිසන්ස්කරනය කරන්න ඕන, සමහර විට ඔවා අලි දම්මලා ඇදලා දාන්න ඇති, ගල් කනු වැටේනකොට සමහර එවා ගල් කනු උඩට වැටේනකො කැඩෙන්න ඇති

  • @monikasoloman4898
    @monikasoloman4898 4 ปีที่แล้ว

    Sadu

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว

    Danush mahatata kiya sitinava kadawatha Ragama pare Galedanda pansala Gant vadasatahansk karana lesa e asala nivasaka ma hitiya ge pitipase loku galaka lakunu vagayak tibuna
    E pansale gala uda nitarama vatura pirunu tanak tiyenava

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว

    මේවා ආරක්සා කරගන්න රටේ මිනිස්සුන්ගෙ අවධානය වත් තියන එක ලොකු දෙයක් පුරාවිද්වතුන් ආන්ඩු මේවා බලන්නැ එගොල්ලො ඩොලර් කාක්කො

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 4 ปีที่แล้ว +1

    Aththatama ape rate Pura widya deparrtha mantuwak nadda.......So mewa penne natheee

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว

    අනේ ඕවා ඔහොම තිබුණා වෙන් සද්ධ න්ත යෝ රැක gadden අපේ දේවල් අපි හොඳින් රැක ගනිමු

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 ปีที่แล้ว

    AWEJATHEKA PURAVIDYA DEPARTHEMENTHUWE GANE KISIME VISWAASEYAK THIYA GANNE
    EPA OOKUN LANKAWE ITHIHASEYE
    VINASEKERENA SULU JAATHINTE
    PANSAL IDAM ALLAGANNETA
    UDAW KERENA PIN PADI GANNE
    SAKKILLI JAATHIYAK OOKUN
    SINGHELA BAWUDDEYANTE VIRUDDAIY

  • @haroonnafeel7517
    @haroonnafeel7517 4 ปีที่แล้ว

    Kare සිංහල yoo na wenasa කරන්නේ

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว

    මේක කියන බොරු

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      තෝ කොහොමද එහෙම කියන්නේ ආ. ඇඉ ඔබත් හොරෙක්ද

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว

    ජාතිය ට බොරු කියන් නො මේවා ට රැව ටෙ න්න එපා

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      මේ ජාතිය වට්ටන්නෙ ඔබලා වගේ උන්