කුම්බකර්ණා ගැන අහලා තියෙනවාද | The Story of Kumbakarna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2021

ความคิดเห็น • 509

  • @user-hx4vj5ed7q
    @user-hx4vj5ed7q 3 ปีที่แล้ว +21

    කුම්බකර්ණ මාස 6 ක් නිදාගන්නව කියන එකෙයි මාස 6 ක් ඇහැරිල ඉන්නව කියන එකෙයි ලොකු ඉතා ගැඹුරු තේරුමක් තියනවා , ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් තිලක් කන්දෙගම මහත්තයගෙ වීඩියෝ බලන්න

    • @kdn8812
      @kdn8812 2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 ปีที่แล้ว +30

    කුම්බකරන මහා බ්‍රග්මයාගෙන් වර ගන්නවා මාස 6 එක දිගට කුම්බනී මුරග්‍රත ද්‍යනයේ සමවදින්න කුම්බනී මුරග්‍රත ධ්‍යානය ඉතා ගැඹුරු සමාදියක් තියන භාවනාවක් කුන්ඩලිනියේ 9 කන්ඩයේ තියෙනවා එ ගැන .. මුග්‍රර්‍ය තන්ත්‍රය කියවන්න .. කුම්බකරන ගැන ගොඩක් දේ හොයගන්න පුළුවන් ..

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +2

      උබ දැක්කද

    • @slb4842
      @slb4842 3 ปีที่แล้ว +2

      පිස්සු කියවන්න එපා ගොනො 😂😂😂 ඕවා හැරී පෝටර් වගේ ඒ කාලෙ ලියවුනු ප්‍රබන්ධ කතා 😂😂

    • @user-xr6do1dt6s
      @user-xr6do1dt6s 3 ปีที่แล้ว +2

      ඊළාම්වාදී ද්‍රවිඩ හින්දුන්ට අවශ්‍ය සිංහලයාව සත්‍ය ආරිය සිංහල ඉතිහාසයෙන් වෙන්කර ඔවුන්ගේ හින්දු-මිත්‍යා ඉතිහාසයට සිංහලුන් රවටා එකතු කර ගැනීමටයි. බුදුන් වහන්සේ සහ බුදු දහම එකඟ නොවන ද්‍රවිඩයන්ගෙන් එන ඇදහීම් රැල්ලට මෝඩ සිංහලුන් රාශියක් ගිය වසර 10 තුල රැවටී ඇත ! රාවනා යනු හින්දු මිත්‍යාවේ කොටසකි ! ද්‍රවිඩයන් ඔලුවේ තියන් අදහන ශිව දෙවියන්ගේ උග්‍ර භක්තික රාවනා චරිතය දෙරණේ රාවනා බයිලා නාටකයේදී ශිව තාන්දවය කියනා විට අපේ සිංහල මෝඩයින් එකතු වී ඒවාට අත්පොලසන් දුන්හ. දෙරණ යනු සිංහලයා වෙනුවෙන් සිටින නාලිකාවක් වුවත් අවාසනාවට ඔවුන්ද නොදැනම සිංහල ඉතිහාසය ද්‍රවිඩයා සමඟ කලවම් කර වනසයි. විග්නේශ්වරන්ලාට අවශ්‍ය ලංකාවේ ද්‍රවිඩ මූලයක් ඇති කිරීමටයි. සිංහලුන් පැවත එන්නේ ද්‍රවිඩ ශිව සංස්කෘති වලින් යැයි කීමට අවශ්‍ය අඩිතාලම හය හතර නොදත් ද්‍රවිඩ දේව ශිවට වදින රාවනා *ක්කිලියාගේ අසූචිත් පුදන මහාවංශයට ගරහන මෝඩ සිංහලුන් විසින්ම තනා දෙනු ඇත ! ස්වස්ති සිද්ධම් බ්‍රෝ !!!

    • @krishananuranga6424
      @krishananuranga6424 2 ปีที่แล้ว

      Sure?

    • @SasanRandula_
      @SasanRandula_ 2 หลายเดือนก่อน

      Na brahma deviyo kumkaranata shapa Karala thiyenne masa 6k ninda yanna

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +10

    කුම්භකර්ණ යනු , සය මාසයක් භාවනා යෝගීව කටයුතු කරන අතර සය මාසයක් කෘෂි කාර්මික කටයුතු කරමින් රට ස්වයංපෝෂිත කළ පුද්ගලයකු ...

  • @gamingwithsajan8219
    @gamingwithsajan8219 3 ปีที่แล้ว +18

    උබලට පිස්සුද බං එක එකා comente කරලා මරාගන්න ඔන්න ඕකයි උනේ බං හැමදාම මේ වගේ කතා තියෙන්නේ මේ වගේ හොඳ අතීතයක් තිබ්බ කියලා හිතලා motivate වෙන්න මිසක් වෙන දේකට නෙමි ඒක ගැන හිතලා comente කරපල්ලා ලංකාවේ වෙලත් ගූ coment දාන වුන් නම් අප්පිරියයි බං 😪💔

  • @thirdumpire7350
    @thirdumpire7350 3 ปีที่แล้ว +87

    හොඳ වීඩියෝවක්. මේකෙ සඳහන් වැරදි මාස හයක් නිදාගැනීම කියන එක , පොතපතේ තිබුනත් ඒක වැරදියි . ඔහු කළේ මාස හයක් භාවනායෝගීව ධ්‍යානවලට සම වැදි සිටීමයි.

    • @lakshan1296
      @lakshan1296 3 ปีที่แล้ว +14

      ඒ දේ දකින්න ඕනම කෙනෙකුට හිතන්න එතුමා නිදා ඉන්නවා කියල ඒත් එහෙම නෑ එතුමා ඒ ද්‍යාන සුවයෙන් ඉන්න

    • @sureshdias7926
      @sureshdias7926 3 ปีที่แล้ว +5

      හිටගෙනද දන්නෑ

    • @miraculousqueen2571
      @miraculousqueen2571 3 ปีที่แล้ว +3

      ඇත්ත..😌

    • @slb4842
      @slb4842 3 ปีที่แล้ว +3

      උබ දැක්කද ඌ ද්‍යාන වඩනව 😂😂😂😂

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว +4

      uba dakkada

  • @sandyadammika7413
    @sandyadammika7413 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලි ඔයා මේ පැහැදිලි කර දීම ගැන රාමායනය ජය වේවා

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි රාමායනේ.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤

  • @krishananuranga6424
    @krishananuranga6424 3 ปีที่แล้ว +24

    සිංහයන්ට මෙච්චර දැනුමක් තියේ කියලා අදයි දන්නේ 🥰🥰පස්ට ඉටිම්

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 3 ปีที่แล้ว +1

      👍

    • @user-xr6do1dt6s
      @user-xr6do1dt6s 3 ปีที่แล้ว +1

      සිංහලයින්ට සෑහෙන දැනුමක් තිබ්බ තමයි. හැබැයි ඒවා ශිවා අදහන රාවනා කුම්භකර්ණ වගෙ ද්‍රවිඩ චරිත වලින් ආපු දැනුමක් නෙමෙයි !

    • @krishananuranga6424
      @krishananuranga6424 2 ปีที่แล้ว +2

      අපිට ඕව වැඩක් නෑ. පරණ කාලේ ඔලුවේ ගහන් කියවන්නේ ඒ ගැන අනාගතයක් නැති මිනිස්සු උදාහරන වට පිටාවේම තියේ මොලේ පාවිච්චි කරලා බැලුවොත් පෙනෙයි

    • @user-xr6do1dt6s
      @user-xr6do1dt6s 2 ปีที่แล้ว

      @Spiritual Warrior එම ජානමය කරුණුවල කිසිදු වැරද්දක් නැත. මහාවංශ සිංහල ඉතිහාසය නවීන ජානමය විද්‍යාවෙන් පවා සනාත වෙන බවත් සිංහලුන් ක්ෂත්‍රිය වංශයෙන් පවතෙන්නත් බව තවත් මෙයින් සනාත වේ !

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน

      අනේ ලමයෝ මනසේ හැදිච්චමනස් ගාත කියවලා මෝඩ මිනිසුන් ගේ ඔලු කන්න එපා කවදාවත් නොඑන රාවනෙක් ගැන සොයසොයා කාලය කන්නේ නැතිව මේ රට වල පල්ලෙන් ගොඩට ගන්න විදියක් ගැන සිතන්න තරුනයෙක් විදියට අපි රාවනගෙ න් එන අබිමානවත් ජාතියක් කිය කිය ඔලුව පුඹාගෙන හිටපල්ල පුලුවන්තරම් දේසපාලුවන්ට කඩේ පලෞඅල්ල බීපල්ල කසිප්පු ගහපල්ල ගන් ජා රාවනා නොවෙයි හනුමන්තත් ගෙන්න ගනිල්ල උබලා ඔය විදියට මුලාවෙලා ඔලුව නරක් වෙලා අයාලෙ යනකොට වෙනත් ජාතීන් අපේ ලාන්කික උන් ආර්තික වසයෙන් සහ ජනගහනය අතින් ද දියුනු වෙලා උබලා යටකරන් දවස වැඩි ඇත් නොවන බව හිතට ගනිල්ල
      උබල කුඹ කරන යාගෙ පුත්තු වාගෙ මර නින් දෙ අපිට අර වාගෙ අවස්තාවක් ආවොත් මූනදෙන්න සල්ලිත් නැහැ ඉගෙනීමත් නැහැ. පරඩැල් වාගෙ එක එකා පස්සෙ යනවා ඉවක් බවක් නැතුව මෙහේ පාලකයො මුලු රටම විකුකනනවා දුරාචාරය ඉහ වහා ගිහින් තරුන පරම්පරාව් කුඩු වලට පුරුදු වෙලා මුන් කොහේවත් යන රාවනෙක් ගේන්න හදනවා අමන කාලකන්නි හිස් මිනිසුනි ඔබලාට මොල කලදක් නැත්ද මෙහේ අපේ අම්මලා පිටරට බැලමෙහෙවර කරන්වා තාත්තලා මෙහේ තමාගේම දුවත් එක්ක නිදාගන්නවා ඔන්න රාවනාගෙ ජාතිය මේ විදියට අවලමේ යන ජාතියකට රාවනෙක් හිටියත් බලයිද බලහල්ල දෙමල මුස්ලිම් තරුනයෝ නිහත මානීව දියුනු වෙලා ඉන්න හැටි. අනේ මෙහෙම කොන් ද පනනැති නිවට ජාතියක් නිදානයක් උඩ ඉදගෙන නිදානය්ක් සොයනවා මේ තරම් උතුම් දහමක් ලැබුන අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙනැතිව මේ මොනවද හොයන්නෙ මේ දර්මයෙන් හරි ප්‍රයෝජනය් ගත්තොත් ලෝකයේම වටිනා ජාතිය වෙන්න අප්ට පුලුවන් මේක ලෝකයේ පන්සල මේ පන්සල වැනසුවේ උබලාමයි

  • @akenvlogs1154
    @akenvlogs1154 3 ปีที่แล้ว +14

    සැබැවින්ම කුම්භකරණ කෘෂිකර්මය පිලිබද වියතෙක්,,මාසහයක් පර්‍යේශනාතමක දේවල් කලා කියලා තමයි හිතන්නේ,,,

  • @kevinbrayan5630
    @kevinbrayan5630 3 ปีที่แล้ว +8

    එලම තමයි 👍. ජය වේවා.❤️

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      @🌺Madhu Gangabada🌺 Good morning ☀️

  • @warunadeshapriya7558
    @warunadeshapriya7558 3 ปีที่แล้ว +5

    නියමයි දිගටම වැඩසටහන කරගෙන යමු...👍👍👍👍

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน

      අනේ ලමයෝ මනසේ හැදිච්චමනස් ගාත කියවලා මෝඩ මිනිසුන් ගේ ඔලු කන්න එපා කවදාවත් නොඑන රාවනෙක් ගැන සොයසොයා කාලය කන්නේ නැතිව මේ රට වල පල්ලෙන් ගොඩට ගන්න විදියක් ගැන සිතන්න තරුනයෙක් විදියට අපි රාවනගෙ න් එන අබිමානවත් ජාතියක් කිය කිය ඔලුව පුඹාගෙන හිටපල්ල පුලුවන්තරම් දේසපාලුවන්ට කඩේ පලෞඅල්ල බීපල්ල කසිප්පු ගහපල්ල ගන් ජා රාවනා නොවෙයි හනුමන්තත් ගෙන්න ගනිල්ල උබලා ඔය විදියට මුලාවෙලා ඔලුව නරක් වෙලා අයාලෙ යනකොට වෙනත් ජාතීන් අපේ ලාන්කික උන් ආර්තික වසයෙන් සහ ජනගහනය අතින් ද දියුනු වෙලා උබලා යටකරන් දවස වැඩි ඇත් නොවන බව හිතට ගනිල්ල
      උබල කුඹ කරන යාගෙ පුත්තු වාගෙ මර නින් දෙ අපිට අර වාගෙ අවස්තාවක් ආවොත් මූනදෙන්න සල්ලිත් නැහැ ඉගෙනීමත් නැහැ. පරඩැල් වාගෙ එක එකා පස්සෙ යනවා ඉවක් බවක් නැතුව මෙහේ පාලකයො මුලු රටම විකුකනනවා දුරාචාරය ඉහ වහා ගිහින් තරුන පරම්පරාව් කුඩු වලට පුරුදු වෙලා මුන් කොහේවත් යන රාවනෙක් ගේන්න හදනවා අමන කාලකන්නි හිස් මිනිසුනි ඔබලාට මොල කලදක් නැත්ද මෙහේ අපේ අම්මලා පිටරට බැලමෙහෙවර කරන්වා තාත්තලා මෙහේ තමාගේම දුවත් එක්ක නිදාගන්නවා ඔන්න රාවනාගෙ ජාතිය මේ විදියට අවලමේ යන ජාතියකට රාවනෙක් හිටියත් බලයිද බලහල්ල දෙමල මුස්ලිම් තරුනයෝ නිහත මානීව දියුනු වෙලා ඉන්න හැටි. අනේ මෙහෙම කොන් ද පනනැති නිවට ජාතියක් නිදානයක් උඩ ඉදගෙන නිදානය්ක් සොයනවා මේ තරම් උතුම් දහමක් ලැබුන අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙනැතිව මේ මොනවද හොයන්නෙ මේ දර්මයෙන් හරි ප්‍රයෝජනය් ගත්තොත් ලෝකයේම වටිනා ජාතිය වෙන්න අප්ට පුලුවන් මේක ලෝකයේ පන්සල මේ පන්සල වැනසුවේ උබලාමයි

  • @memsagaming681
    @memsagaming681 3 ปีที่แล้ว +1

    Thanx me video eka dammata❤️

  • @nalinduhansitha845
    @nalinduhansitha845 3 ปีที่แล้ว +1

    Elam mara samaja denumak thankzzz

  • @blackclown5471
    @blackclown5471 2 ปีที่แล้ว +2

    හරි දෙයක් කියද්දී. ලංකාවෙ සමහර අතීතය වලලන සක්කිලි අදින්නෙම ඉන්දියාවට.අපේ ඇගේ තියෙන්නේ රාවන ලේ බොල යකුනේ.🔥🔥🔥💪💪💪

  • @chefmadu98boy
    @chefmadu98boy 3 ปีที่แล้ว +1

    Thankyou , brother ❤️

  • @gimhanrandeniya1732
    @gimhanrandeniya1732 3 ปีที่แล้ว +43

    කුම්බකර්න කියන්නෙ මාස හයක් නිදාගෙන ඉන්න එක්කෙනෙක් නෙමේ..මාස හයක් භාවනායෝගීව ඉන්න එක්කෙනෙක් ..ඒ විතරක් නෙමේ..ලෝකෙ ඓතිහාසික පලවෙනි ඔය හැදුව්වෙත් මේ කුම්බකර්න නොහොත් කුබුක්කන් කුමරුම තමා..ඒත් ඒ ඔය 1918 සිංහල නිදහස් සටනට බත සපයාගන්න කුබුක්කන් ඔය දායක වුන නිසා.. ඒ ඔය ඉංග්‍රීසීන් විසින් වෙඩි දමා විනාශ කරා.. ඒ විතරක් නෙමේ..කුබුක්කන් ගසට ඒ නම දීල තියෙන්නෙ කුබුක්කන් කුමරුට උපහාරයක් වෙන්න තමා..

    • @ashinkajayamannage7700
      @ashinkajayamannage7700 3 ปีที่แล้ว +8

      ඔබ හරි 👍 .....
      .. කුම්බකරන මහා බ්‍රග්මයාගෙන් වර ගන්නවා මාස 6 එක දිගට කුම්බනී මුරග්‍රත ද්‍යනයේ සමවදින්න කුම්බනී මුරග්‍රත ධ්‍යානය ඉතා ගැඹුරු සමාදියක් තියන භාවනාවක් කුන්ඩලිනියේ 9 කන්ඩයේ තියෙනවා එ ගැන .. මුග්‍රර්‍ය තන්ත්‍රය කියවන්න .. කුම්බකරන ගැන ගොඩක් දේ හොයගන්න පුළුවන් ..

    • @DON.SILUNA
      @DON.SILUNA 3 ปีที่แล้ว

      😂

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว

      දැක්කද උබ

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว

      ai uba kambakarnage athakoluwada ehema kiyannna

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว

      me inne rawana maththema nahen gampakayek

  • @naviyah4894
    @naviyah4894 3 ปีที่แล้ว +11

    සුපර්ණිකා කියන්නෙ වැඩිමහල්ම සහෝදරිය. රාවණාගෙ අක්කා.
    කුම්ඹකර්ණ නැත්තන් කුඹුක්කන් කුමාරයා මාස හයක් නිදාගෙන ඉන්නෙ නෑ කුණ්ඩලීනී ධ්‍යානයට සමවැදිල ඉන්නෙ.

    • @slb4842
      @slb4842 3 ปีที่แล้ว

      Uba dkkada 😂

    • @slb4842
      @slb4842 3 ปีที่แล้ว

      උබ දැක්කද ඌ සමවැදෙනව

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว

      uuu ganja gaalada sama wadune ...

    • @lakmalnk2373
      @lakmalnk2373 3 ปีที่แล้ว +1

      එච්චර waddek Parada කරපු eun. කොච්චර බලවත් ඇති da.

    • @nimuthupathirage5416
      @nimuthupathirage5416 3 ปีที่แล้ว +1

      @@werewolf8232 ube ammata gahala sama wadune

  • @heshandilantha1253
    @heshandilantha1253 3 ปีที่แล้ว +1

    Super aiye.❤️❤️

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 ปีที่แล้ว +27

    කුම්බකර්නයා වගේ නිදි කිව්වට අද තමා දන්නෙ කුම්බ්කර්න කව්ද කියලා 😂

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 ปีที่แล้ว +1

    God bless you all

  • @shevinhewavitharana5778
    @shevinhewavitharana5778 3 ปีที่แล้ว

    Niyami 👍

  • @SasanRandula_
    @SasanRandula_ 2 หลายเดือนก่อน

    සුග්‍රේමන් නෙවේ සුග්‍රිවා වානර රජු 🙏🙏🙏🙏

  • @nishadchamika966
    @nishadchamika966 3 ปีที่แล้ว

    Niyamai

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 3 ปีที่แล้ว +1

    patta video eka

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 3 ปีที่แล้ว

    Wow

  • @keerthiweerasinha2241
    @keerthiweerasinha2241 3 ปีที่แล้ว

    Ela kathawak aiya asai meka balanna digatama oni rawana rajathuma gena

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +4

    Sinha denumata ආදරෙයි api 💞💞💞💞💞💞

  • @chethiyasakith3533
    @chethiyasakith3533 3 ปีที่แล้ว

    So nice 💪

  • @Gayashan2002priyamal
    @Gayashan2002priyamal 3 ปีที่แล้ว +1

    Supiri

  • @gayangayan4466
    @gayangayan4466 3 ปีที่แล้ว

    Super super..!

  • @mrunknown7882
    @mrunknown7882 3 ปีที่แล้ว +36

    රාමයනයනම් එපා වෙනවා...සැබෑ ඉතිහාසයයි ඕන

    • @ramithdesilva2291
      @ramithdesilva2291 3 ปีที่แล้ว +3

      Ow

    • @Factz654
      @Factz654 3 ปีที่แล้ว +3

      ow

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว

      උබේ ඉතිහාසය හොයං ඉදින් ඉස්සෙල්ලාම 🙏🖕

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว

      @@justinegawesh2171 Anee pala rawanqata haminena moda balla

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว +1

      sirawatam aththa thamai

  • @Chanu_porage
    @Chanu_porage 18 วันที่ผ่านมา

    කුම්බකර්ණ❤

  • @collectersofghoststories1433
    @collectersofghoststories1433 3 ปีที่แล้ว

    👍👍

  • @SasanRandula_
    @SasanRandula_ 2 หลายเดือนก่อน

    හනුමාන් ජි එක්ක සිදුවෙන සටනෙන් පස්සේ අන්ත පරජයකට පත් වෙලා ලක්ෂ්මන් දෙවියන්ගේ ඊ පහරින් කුම්බරකර්නා මැරෙනවා . Hanuman ji kumbakarna va ussala polove gahala damma 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanwickramasinghe8579
    @roshanwickramasinghe8579 3 ปีที่แล้ว +71

    මහින්දගේ මල්ලී බැසිලුත් ඉන්නේ අවුරුද්දෙන් බාගයක් ඇමරිකාවේ,එයාලගේ පුරවැසිභාවය පිළිබදවත් වීඩියෝ එකක් කරන්නවද අයියේ

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 3 ปีที่แล้ว +6

      හරි Ummiyo 😘👍

    • @user-ox6lw9vs4x
      @user-ox6lw9vs4x 3 ปีที่แล้ว +6

      වර හුකන්ඩ පකයා

    • @gamingMaliya16
      @gamingMaliya16 3 ปีที่แล้ว +5

      ඔව් එ ගැන එකල් ඔ ඒමයි 😂

    • @l.7399
      @l.7399 3 ปีที่แล้ว +2

      @@user-gg2jr9ne1z umma😁😄😄

    • @bihanlochana1523
      @bihanlochana1523 3 ปีที่แล้ว +3

      @@user-ox6lw9vs4x ubala wage gobbayo nisa thama me rata vinasa wenne kalakanni

  • @updown4255
    @updown4255 3 ปีที่แล้ว +2

    1st like 1st comment

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    👍👍👍👍🌹🌹🌹

  • @PrasangaJayamaha
    @PrasangaJayamaha 3 ปีที่แล้ว

    😍😍

  • @sahansanjeewa2677
    @sahansanjeewa2677 3 ปีที่แล้ว

    👍👍👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว

    elaaaaaaaaaaa aiyeeeeeeeee

  • @user-gg2jr9ne1z
    @user-gg2jr9ne1z 3 ปีที่แล้ว

    එල.👍

  • @kavindu4844
    @kavindu4844 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว

    ❤️

  • @sanjuff9274
    @sanjuff9274 3 ปีที่แล้ว

    supiri wedak

  • @bhashithamadurapperuma5160
    @bhashithamadurapperuma5160 3 ปีที่แล้ว

    eid mubarak brother

  • @user-lunalight-10
    @user-lunalight-10 3 ปีที่แล้ว +2

    👍👍💜💜😊😊

    • @user-lunalight-10
      @user-lunalight-10 3 ปีที่แล้ว

      @🌺Madhu Gangabada🌺 Hai akki🤗🤗

  • @chamodibandara7325
    @chamodibandara7325 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @maluwolk8834
    @maluwolk8834 3 ปีที่แล้ว +28

    රාවණා බළකාය ගැන ඕන

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +3

      රාවණා බලය තියෙන්නේ බං දැං ලංකාවේ...

  • @indikahemantha3985
    @indikahemantha3985 3 ปีที่แล้ว

    1 st like eka magen

  • @user-in2ce3sq2e
    @user-in2ce3sq2e 3 ปีที่แล้ว +9

    අයියේ පුලුවන්නම් සියත fm එකේ කලින් වැඩසටහනක් ගියා රාවනා කියා කොටස් 200ක් විතර ඇති ඒක අහන්න ඒකෙන් තොරතුරු ගන්න පුලුවන්😊😊😊😊

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    👍👍👍👍🙂

  • @l.7399
    @l.7399 3 ปีที่แล้ว

    Ala👍👍👍👍

  • @preshaniniranjala2076
    @preshaniniranjala2076 3 ปีที่แล้ว

    Good morning අයියේ.දැන් knowledge station එකේ video දාන්නේ නැද්ද

  • @kanishkachamith7102
    @kanishkachamith7102 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 ปีที่แล้ว +9

    වැලිඔය ප්‍රදේසයේ තියෙනවා කුම්බකරන ගල කියලා ලොකු ගලක්

    • @slb4842
      @slb4842 3 ปีที่แล้ว +2

      ඒවා පස්සෙ කාලෙක නම් දාපුවා.

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว +3

      gala kapanna barida

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +2

      @werewolf දැන් ගල කැපුවේ කව්ද දන් නෑ 😂

    • @krishananuranga6424
      @krishananuranga6424 3 ปีที่แล้ว +1

      Galei මෙකෙඉ සම්බන්දයක් තියේද බන්ග් 😏

  • @kumarichamoth8359
    @kumarichamoth8359 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️✈️✈️

  • @pansilushane2665
    @pansilushane2665 3 ปีที่แล้ว +2

    Apu gaman baluwa

  • @user-gg2jr9ne1z
    @user-gg2jr9ne1z 3 ปีที่แล้ว +6

    Video එක නියමයි.❤️

    • @denethnimsara1576
      @denethnimsara1576 3 ปีที่แล้ว +1

      හුකපන් ඒනම් 🖕😂

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว +1

      එල.👍

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 3 ปีที่แล้ว

      @@denethnimsara1576 💔

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 3 ปีที่แล้ว

      @@kevinbrayan5630 👍

    • @denethnimsara1576
      @denethnimsara1576 3 ปีที่แล้ว

      @✯Bat Man✯ ඔව් මූ තමා පලිගැනීමේ මාරය 😂

  • @bitcoiner2803
    @bitcoiner2803 3 ปีที่แล้ว +2

    1 mama

  • @dahamff8037
    @dahamff8037 3 ปีที่แล้ว +1

    1st comment

  • @Sachin.0.z
    @Sachin.0.z 3 ปีที่แล้ว +1

    1 comment

  • @bitcoiner2803
    @bitcoiner2803 3 ปีที่แล้ว +1

    Mama thama 1 palaveni comment aka

  • @miraculousqueen2571
    @miraculousqueen2571 3 ปีที่แล้ว +3

    තවත් කතාවක් තියෙනවා කුම්බකර්ණ සම්බන්ධයෙන්.ඔහු මාස 6ක් නිදාගන්නවා කියන්නේ..ඔහු කුඹුරු අස්වැද්දුවාය කියලා කියනවා.එහිදී..යල කන්නය සහ මහ කන්නයන් 2ක මස 6යෙන් 6යට අස්වද්දන්න නිසා ඔහු සියල්ල අතහැර
    ඒ කාලය තුල සියල්ලන්ටම නොපෙනී
    යම් යම් ක්‍රියාකාරකම් සිදු කලා යැයි සමහර ජන කතාවන් වල සදහන් වෙනවා..ඒ හේතුවෙන් බොහොදෙනා සිතුවේ ඔහු මාස 6ක් නිදා සිටියා යැයි කියාය..

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว

      uba DAKKADA PARAYO

    • @miraculousqueen2571
      @miraculousqueen2571 3 ปีที่แล้ว +1

      @@werewolf8232 මම කීවනේ ජන කතා වල තියෙන්නෙ එහෙම කියලා. මම දැක්ක කියලා කීවෙ නෑනේ...😏

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว

      @@miraculousqueen2571 ANE PALA YANNA

    • @miraculousqueen2571
      @miraculousqueen2571 3 ปีที่แล้ว +1

      @@werewolf8232 හරි 😏

    • @threelankan4705
      @threelankan4705 3 ปีที่แล้ว

      සුරංගනා කතා විශ්වාස කරන්නෙ ඇයි බන්

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @mndeverything3801
    @mndeverything3801 3 ปีที่แล้ว

    marianas web gana video ekak one

  • @kaviyagaming2810
    @kaviyagaming2810 2 ปีที่แล้ว

    ඒකටනම් ආස හිතුන 😓

  • @sameerasmr6217
    @sameerasmr6217 3 ปีที่แล้ว +1

    කුම්භකර්ණ මාස 6ක් කුඹුරු අස්වද්දලා, රටටම බත සපයා, ඉතිරි මාස 6 භාවනා යෝගීව සිටි බවයි අපේ රටේ සාක්ෂි ලෙස පවතින්නෙ...
    ඉන්දියාවෙන් කියන්නෙ, මාස නිදාගෙන ඉදලා නැගිටින්නෙ බත් එක්ක මස් කන්දක් කන්න බලාගෙන කියල.
    සීතා දියණිය බවටත් ලෙන් කටාරම් වල සටහන් වෙලත් තියෙනව.
    ඉන්දියාවෙ වාල්මිකීම විසින් රචිත රාමාපුර සිහිනය ඉටු කෙරුමට සකස් කල සාවද්‍ය රාමායණය.
    සත්‍යය කවදාහරි කොහොමහරි එළියට එනවා...!
    හොඳ වීඩියෝවක් සහෝදරයා

  • @MSRoxofficial
    @MSRoxofficial 3 ปีที่แล้ว +2

    Holman Video ekak oni...

  • @sitharakatugampala4932
    @sitharakatugampala4932 3 ปีที่แล้ว +1

    👍

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 3 ปีที่แล้ว +1

    කුම්බකරණ මාස6 නිදියන්නේ නෑ ඒ පුරාණ් යෝගි බාවනාවක්

  • @badboby4985
    @badboby4985 3 ปีที่แล้ว

    Jajaj

  • @malingadeshappriya9783
    @malingadeshappriya9783 2 ปีที่แล้ว +1

    කුම්බකරණ සෙම්මපටි තුමා මාස 6ක් නිදා ගන්නේ මාස 6ක් ද්‍ය්‍යාන ගතව සිටින්නේ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว

    නන්ගියෙක් කරපුදෙයක් එතකොට ඉන්දියාවේ එවුන් රාවණා රජුට අසුරයෙක් කියලා අපහාස කරාට රාවනාගේ දුවහො නන්ගිව කොහොමද දේවියක් වුනේ එතකොට ඉන්දියානුවන් අදහන්නෙ රාවණා රජතුමාගේ ලෙතියන කෙනෙක්ව එතකොට සිතා දේවිය හෙලයෙක් ඒකියන්නේ ඉන්දියාවේ දෙමල මිනිස්සු අදහන්නෙ සින්හල දේවියක් එතකොටරාමා කියන්නේ සීතදේවියගේ සැමියා නියමය් අය්යේ ඔයාගේ විඩියො බුදු සරණයි 🙏🙏🙏🙏🤟

  • @yeshugirl7350
    @yeshugirl7350 3 ปีที่แล้ว

    22 like 13 comment❤😋

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +3

    කුම්බකර්ණා මාස 3ක් නිදා ගත්තේ නැහැ , එ මාස තුනේ භාවනා යොගිව තමා ඉදලා තියෙන්නේ එවගේම රටේ කෘෂිකර්මාන්තය මෙහෙයවලා තියෙන්නේ ඔහුයි මේ දෙක කුම්බකරණා ගැන කතා වෙන කොට කතා කරන්නේ නැහැනේ ..

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +24

    සූූඌපර්ර්ර් නිකා නෙවෙයි 😂
    සුපර්නිකා 👈 😂

    • @madushikadissanayaka2844
      @madushikadissanayaka2844 3 ปีที่แล้ว +4

      Super nika🤭

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +3

      එයා මුස්ලිම් නෙ ටිකක් අවුල් සමහර වචන කියද්දී

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +3

      @@tharidu6792 හම්මට යකෝ තම්බියෙක් ද 😂

    • @thavirunilnethu471
      @thavirunilnethu471 3 ปีที่แล้ว +2

      @@kaviya2532 ow bn habai thambiya kiyanna epa sinha danuma aiya dakkoth hoda nane

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +2

      @@thavirunilnethu471 ඕක ඉතින් හන්ගන්න දෙයක් ද බන් මුලු ලන්කාවම කියන වචනයක් නේ
      සාමාන්‍යය දෙයක්

  • @SasanRandula_
    @SasanRandula_ 2 หลายเดือนก่อน

    Jai Hanuman ji 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manukaalvis1653
    @manukaalvis1653 ปีที่แล้ว

    ලන්කාවෙ දෙරන ටීවි සීරියස් එකක් ගියා රාවනා2 කියලා ඒකෙ ඉන්නව සෙම්පතිවරු 10ක් ඒගැන විස්තරයක් දෙන්නකෝ මකර,මේග,කම්බිලි,චර,පන්චාලි,දරනි,නකා,ඉන්ද්‍රජිත්,වගේ චරිත✋

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +2

    අම්මා මෙච්චර බැන්නත් අදනේ දන්නේ කවුද කියලා💪....අයියේ රානණා series එකේ ඊලග වීඩීයෝ එකට ඒ කාලේ තිබ්බ ආයුද ගැන වීඩියෝ එකක් කරන්නකෝ.....සමහර අය න්යශ්ටික ආයුද තිබ්බා කියනවා...අනේ මන්දා...හරි විස්තයක් තාම දන්නේ නැ...😪💔

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 3 ปีที่แล้ว +2

      Ummi 😘

    • @BLACKWHITE-fz3bl
      @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +1

      මිත්‍යාවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
      මොකද ඒක ඇත්තක් කින්නත් සාක්ෂි නෑ බොරු කියන්නත් සාක්ෂි නෑ
      මේක වාල්මිකී ගොතපු බොරුවක් වෙන්නත් පුලුවන් රාමාව වීරයෙක් කරන්න
      රාවණාට බනින සමහරු ඇට්ලැන්ටිස් ඇත්ත කියල පිලිගන්නවා ඒත් ඒ දෙකම මේ මනින මට්ටමෙන් බැලුවොත් ඒකත් මිත්‍යාවක් වගේ තමා පේන්නේ
      ඒත් ඒක මිනිස්සු පිලිගන්නේ සුද්දව ලොකු වෙලා ඉන්න නිසා
      සමහර විට රාවණා කියල රජෙක් ඉන්න ඇති ඒත් ආයෙ නැගිටලා එනව කියන එක නම් බොරුවක් (අපිව බේද කරන්න ගොතපු)
      සමහර විට රාවණා නැගිටලා එනව කියන එකෙන් ඒගොල්ලො අදහස් කරේ ඒ වගේ දක්ෂ පාලකයෙක් බිහිවෙනවා කියන එක වෙන්න ඇති අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අතීතය බැන බැන ඉන්නැතිව වර්තමාන හා අනාගතය හොදින් ගත කරන්න අවශ්‍ය වාතාවරණය ගොඩනගා ගන්න

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 3 ปีที่แล้ว

      @@BLACKWHITE-fz3bl මමත් හිතන්නේ ඒ වගේ දෙයක් තමයි. හැබැයි කිසිම එකතුවක් නැති ජාතියකින් ඒ වගේ නායකයෙක් බිහි වෙයිද.

    • @krishananuranga6424
      @krishananuranga6424 3 ปีที่แล้ว

      මොන න්‍යෂ්ටික ද 😏යුරේනියම් නැතුව් අහල හතර දික් බාගෙකට 😂

  • @antanpiries3650
    @antanpiries3650 2 ปีที่แล้ว +3

    අපි නම් දන්නෙ රාවණා යුද්ධයට ගියෙ නැ.

  • @SasanRandula_
    @SasanRandula_ 2 หลายเดือนก่อน

    Jai Shree ram 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lasandaofficial
    @Lasandaofficial 3 ปีที่แล้ว +3

    මං මේ ටිකේ online ආවෙ නෑ , sorry මාමෙ පුළුවන් නම් billie eilish ගැන කියන්නකෝ

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +1

      උබ සොරි කියන්න ඕන නෑ උබ ආවත් නාවත් ඌට වැඩක් නෑ

  • @Buiii8
    @Buiii8 3 ปีที่แล้ว

    😁

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +19

    රාවණා මිත්‍යාවක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
    මොකද ඒක ඇත්තක් කින්නත් සාක්ෂි නෑ බොරු කියන්නත් සාක්ෂි නෑ
    මේක වාල්මිකී ගොතපු බොරුවක් වෙන්නත් පුලුවන් රාමාව වීරයෙක් කරන්න
    රාවණාට බනින සමහරු ඇට්ලැන්ටිස් ඇත්ත කියල පිලිගන්නවා ඒත් ඒ දෙකම මේ මනින මට්ටමෙන් බැලුවොත් ඒකත් මිත්‍යාවක් වගේ තමා පේන්නේ
    ඒත් ඒක මිනිස්සු පිලිගන්නේ සුද්දව ලොකු වෙලා ඉන්න නිසා
    සමහර විට රාවණා කියල රජෙක් ඉන්න ඇති ඒත් ආයෙ නැගිටලා එනව කියන එක නම් බොරුවක් (අපිව බේද කරන්න ගොතපු)
    සමහර විට රාවණා නැගිටලා එනව කියන එකෙන් ඒගොල්ලො අදහස් කරේ ඒ වගේ දක්ෂ පාලකයෙක් බිහිවෙනවා කියන එක වෙන්න ඇති අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අතීතය බැන බැන ඉන්නැතිව වර්තමාන හා අනාගතය හොදින් ගත කරන්න අවශ්‍ය වාතාවරණය ගොඩනගා ගන්න

    • @madupakisal8299
      @madupakisal8299 3 ปีที่แล้ว

      සමහර විට රාවනා නැවත එනවා කියලා කිව්වෙ අපේ මිනිස්සු දෙයක් හොයලා ලබාගන්නවට වඩා නිකම් ලැබෙනකම් නෙ බලන් ඉන්නෙ😂 ඉතින් අපේ මිනිස්සු රාවනා නැගිටලා එනකම් බලන් ඉන්නවා රට ආගාදෙට වැටෙනවා.... යක්ශ ගෝත්‍රිකයන් නැතිවෙලා යනවා😖😖💔

    • @adeletedaccount7916
      @adeletedaccount7916 3 ปีที่แล้ว

      @@madupakisal8299 අපේ එවුන් ට පුලුවන් අනිත් රටවල් වලට වැඩිය ඉදිරියට යන්ඩ . කරුමෙට මුන් ගෙ උත්සාහ යක් නෑ .. මුන් දියසේනයෙක් එනකන් බලාගෙන ඉන්නව .. ඔය කියන දියසේනත් කොහෙ හරි ඉදන් මේවා දැක දැක කියනව ඇති මම එනකන් ඉන්නෙ උබල උත්සාහ කරපල්ලකො කියල

    • @nelukachandranath7183
      @nelukachandranath7183 3 ปีที่แล้ว

      රාවණා නැගිටිනකල් ඉන්න උන් මෙහෙම මිත්‍යාවක් කියන එක වරදක් නෑ..නමුත් රාවණා පරපුර මිත්‍යාවක් නෙවෙයි..සාක්ෂි සාදක ඕනෑතරම්.

    • @visitharashmitha8834
      @visitharashmitha8834 3 ปีที่แล้ว

      ඒක තමයි අපිදන්නෑනෙ බන් ඇත්තද බොරුද කියන්න සමහරු උන් ඒකාලෙ ඉදියවගේ කියනෝ එහෙම එකෙක් නෑ කියල සමහරි කියනව ඉන්නව කියල අනේ මන්දා ඉන්නත් පුලාන් නොවෙන්නත් පුලාන්

    • @threelankan4705
      @threelankan4705 3 ปีที่แล้ว +1

      @@nelukachandranath7183 ඒත් අපි ඒකෙ නෙමෙයි😂😂 විජයගෙ අරූගෙ මූගෙ හැමෝගෙම කලවම් උන් අපි😂😂 රාවණාගෙ පරපුර ශිව දෙවියො අදහන්නෙ එතකොට රාවණා සිංහල බෞද්ධයකුත් නෙවෙයි.... දඩුමොණරෙත් රාවණාත් යුරෝපීය මකර වගේ මිත්‍යාවල්... වාල්මිකීගෙ රාමායණය වැනි සාහිත්‍යමය සාධක තිබුනත් කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් ඔප්පු වෙලා නෑ... තියනව නම් ඔප්පු කරන්න...

  • @madushikadissanayaka2844
    @madushikadissanayaka2844 3 ปีที่แล้ว

    😴😴😴

  • @user-ox6lw9vs4x
    @user-ox6lw9vs4x 2 ปีที่แล้ว

    Pal

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +1

    මේ දවස්වල මං මේ දෙවල් ගැන හොයනවා.
    ( මොකද මට ඒවා ප්‍රයොජනවත් වෙන නිසා )

  • @daka-tv5013
    @daka-tv5013 3 ปีที่แล้ว +3

    මස හයක් බවන කරන මස හයක් වැඩ කරන කෙනෙක් කර්න කියන්නෙ🙏🙏🙏

  • @narullegedaranishantha2379
    @narullegedaranishantha2379 3 ปีที่แล้ว +1

    රාවණා බලකාය ගන video ඔනි

  • @akilm1313
    @akilm1313 3 ปีที่แล้ว +9

    කුම්බ කරන පොඩි කාලේ ඉදන් ආසම චරිතයක්❤❤❤

  • @tharudil277
    @tharudil277 2 ปีที่แล้ว

    රාවනා රජතුමා ❤️

  • @dineshdanushka9159
    @dineshdanushka9159 3 ปีที่แล้ว

    Rawanage malli behela inne gemata thel milath adu karanawalu

  • @thrishinavodya544
    @thrishinavodya544 2 ปีที่แล้ว

    Godak minissunta bari anith ayage de agaya karanna. Thaman hodatama dannawa kiyala thama hamoma hithana inne.

  • @srinikaayomi4007
    @srinikaayomi4007 3 ปีที่แล้ว +1

    horror vidio ekak one

    • @user-we6bb1hx5v
      @user-we6bb1hx5v 3 ปีที่แล้ว +1

      Harror movie ekak බලන්න

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว

      දෙන්නම්.😁

    • @werewolf8232
      @werewolf8232 3 ปีที่แล้ว

      HORA VIDEOS NAA ORIGINAL VIDEOS THIYENNE

    • @srinikaayomi4007
      @srinikaayomi4007 3 ปีที่แล้ว

      @@werewolf8232 😂🤣😁

  • @madushankabandara9257
    @madushankabandara9257 3 ปีที่แล้ว

    nagitinna hoda na aye good night

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 ปีที่แล้ว

    Noka nobi masa ganan tamage sariraya posanaya kara hakke bawana yogiyekuta pamanai

  • @niminanawoda9101
    @niminanawoda9101 3 ปีที่แล้ว +2

    යකෝ අත් කකුල් නැතුව සටන් කරේ කොහොමද

  • @kasunabesekara7067
    @kasunabesekara7067 2 ปีที่แล้ว

    Oyage vedio patan ganna kalin oya kiyavana Eva skip karanna giyama vedio eka ivara Vela 🤔🤔🤔

  • @darshimellavi7853
    @darshimellavi7853 3 ปีที่แล้ว +1

    Oj simpsonge කතාව ඕනේ 😭

  • @Milan-wn6lc
    @Milan-wn6lc 3 ปีที่แล้ว

    Pop smoke ge video ekk 🙄