රාවණා රජතුමාටත් වඩා වීරයෙක් | Ravana's Son | Indrajith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2021

ความคิดเห็น • 549

  • @warunadeshapriya7558
    @warunadeshapriya7558 2 ปีที่แล้ว +29

    හොඳයි දිගටම වැඩසටහන කරගෙන යන්න බුදුසරණයි ගණදෙවියන්ගේ පිහිටයි ...🕉️🕉️🕉️

  • @janithasadaruwan2471
    @janithasadaruwan2471 2 ปีที่แล้ว +31

    වෙනදා වගේම සුපිරියක් තමයි😇🤘

  • @ruwanbandara1718
    @ruwanbandara1718 2 ปีที่แล้ว +24

    රාමායනය ඉංදියාවට වාසියට ලිවුවා ලංකා ඉතිහාසය කතාකරන මහාවංශය ලිවුවෙත් ඉංදියාවට පක්ෂපාතීව.
    මූලාශ්‍ර ග්‍රන්ථ දෑහට නොදැකපු උන් මේකට මොනා කිවුවත් ඔය තමා තිත්ත ඇත්ත.

  • @Imesha6368
    @Imesha6368 2 ปีที่แล้ว +6

    අපේ නියම කලු සින්හලයෙක්
    ඉන්ද්‍ර්ජිත්

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 2 ปีที่แล้ว +37

    යක්ක පුතෙක් 🇱🇰

    • @user-gg2jr9ne1z
      @user-gg2jr9ne1z 2 ปีที่แล้ว +1

      😂

    • @PajeetPatel862
      @PajeetPatel862 2 ปีที่แล้ว +2

      යක්කුන්ට අපහස කරන්ට එපා බන්.උබ නම් ගොබ්ලින් කෙනෙක් වගෙ

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +7

    දැක්කා නෙද පාවා දෙන උන් එදත් හිටියා අදත් ඉන්නවා සිංහලයා නැති ඔය නිසයි රාවණා රජතුමා කියන්නේ දෙවි කෙනෙක් මමත් කැමතිම ඔහු ගැන විස්තර දැනගන්න රාවණා රජතුමා ගෙ ආනූභාවයෙන් මෙවැනි වැදගත් දෙවල් පලකිරීම සදහා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා හෙළයින්ට ජය බුදු සරණයි

  • @sasindu9672
    @sasindu9672 2 ปีที่แล้ว +51

    අයියේ මම ඕක ගැන හෙනට හෙව්වා මට හම්බුනා අන්තිම ඇත්ත තමා සීතා කියන්නේ රාවනාගේ එක දුවෙක් සහ මේගනාදගෙ නංගී. අනික් එක බලය අර බල්ලට ගියේ නෑ ඒක යානයක් ගන්න කරපු පූජාවක් ඒවෙලේ අරුන් පහර දෙන්න ආවම මේගනාද ආයුද අල්ලන්න බැරි හින්න්දා අංගම් වලින් පහර දීලා තිබ්බා ඒත් ඒක රාවනා රජතුමා දැනගෙන ආපහු උන්නට බෙහෙතක් නහයට තියලා පන දීලා තිබ්බා.එහෙම කරලා තියෙන්නේ තමන්ගේ දුව වැන්දබුවක් වෙන එක වලක්වන්න අනික මන්දෝදරී තරම මේලෝකේ කිසිම කාන්තාවක් ලස්සන නෑලූ....😇 ඔය මට හම්බුන දේ.😇

    • @lasithmalinga1390
      @lasithmalinga1390 2 ปีที่แล้ว +2

      Tnx

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว +4

      Oya tika matath hambuna anika ravana ge chandrika thama ahase sari karanava vidyagnayo evata kiyanne blacknight chandrikava kiyala blackni@ght chandrikav kiyal scrach karannako uththara deevalaya hariye thama eva samahara velavata penavalu

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      @@samanpradeep3674 aniva

    • @user-pk1wf7js6n
      @user-pk1wf7js6n 7 หลายเดือนก่อน

      ඔව් එක මමත් අහල තියෙන්වා, බොරු බන් මේකෙ කියන්නේ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 วันที่ผ่านมา

      Raavana adirajuge nama kata karanata
      Dambadiva Hindun gotapu
      BO RU KA TAAVALATA
      oya ravatilaa !!!

  • @sdchannel8106
    @sdchannel8106 2 ปีที่แล้ว +25

    ලංකාවෙ ඉතිහාසය ගැන අනිවාරෙන්ම video ඕනේ...

    • @spdhe_shan7116
      @spdhe_shan7116 2 ปีที่แล้ว +1

      ඔව් 👍

    • @PajeetPatel862
      @PajeetPatel862 2 ปีที่แล้ว +1

      පොත් කියවලා ඉගෙන ගනින්

    • @gamingMaliya16
      @gamingMaliya16 2 ปีที่แล้ว +1

      @@PajeetPatel862 ඔයා තමා ඔදටම කරේ 😂😂

  • @sllion602
    @sllion602 2 ปีที่แล้ว +10

    සුපිරි අයියේ

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +41

    මේ මාමත් යක්ක පුතෙක්ද 🥲💔

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      😂😂

    • @seneshimalka4118
      @seneshimalka4118 2 ปีที่แล้ว +1

      Ghin ammagen ahapan

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +5

      @@seneshimalka4118 උඹේ ගිහින් අහපං උඹේ අම්මට ඇරියෙ බල්ලොද කියලා 😥

    • @PajeetPatel862
      @PajeetPatel862 2 ปีที่แล้ว +2

      නෑ සාමාන්‍ය මනුස්සයෙක්

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +2

      @Semper-Fi ඒකත් ඇත්ත නේ බං 😥

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 2 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූති ඔබතුමාට 🙏🌹

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว +8

    රාවනාගෙ රට,🇱🇰❤️

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 2 ปีที่แล้ว +8

    විභීෂණ ඇයි රාවනා රජ්ජුරුවෝ පවා දුන්නේ කියලා video එකක් කරන්න. කැමති අය like කරන්න

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +2

      මම හිතන්නෙ බලයට කෑදර උනා😕✊

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 วันที่ผ่านมา

      Ehema kale Raavanage oonakamata ,
      Raamaava ravatiimata !!!
      Eyin ,
      Lak

  • @padiriproduction
    @padiriproduction 2 ปีที่แล้ว +6

    ත්තටම අපි රාමායණය කියන දේ විතරයි විස්වාස කරන්නෙ. රාමායණය ඉන්දියාවේ නිර්මාණයක්. හිතෙන් නැද්ද මෙ කථාවෙ රාවණා ජය ගත්තා කියලා. මොකද රාමායණයට අනුව රාවණා රජු පැරදුනානං අද අපේ රටෙ භාෂාව , සංස්කෘතිය හින්දු ආගමට අනුව වෙන්න පුලුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි කියලා හැමෝම දන්නවා. හිතෙන් නැද්ද රාවණා ජය ගත්තා කියල. මොකද ඒ කෙන්තියට තාමත් හින්දු බැතිමතුන් රාවණා රජුට ගිණි තියෙනවා. මම දකින විදියට රාමායණය කථාව ඇතුලේ කවුරුත් නොදන්න රහසක් තියෙනවා. ඔබ එකගද ?

    • @mayaasura5432
      @mayaasura5432 2 ปีที่แล้ว

      Eya sebewaki daruwa Maha Ravana pihita

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +1

      එකග නෑ🙄 එහෙම දින්නනම් එකම එක තැනවත් තියෙනවා නේද බම්😕. හැබැයි උබ කියපු තැනත් කොස්සක් තියෙ🙂 බාශාව වෙනස් උනේ නැති එක කියන තැන🙂✊.

    • @dushankavinga8868
      @dushankavinga8868 2 ปีที่แล้ว

      අනිවා සහෝ!!! Jothishaya danagena htya wagema ethuma kyla tynawa ape jivithe liyawilada tynne ea widihatada jivath wenna one kyla!!!! Mona wunath me katha dekama ahanna one !!!!

  • @deletedaccount9393
    @deletedaccount9393 2 ปีที่แล้ว +15

    සිංහ දැනුම අයියට කියන්නේ මේකට රිංගලා ඉන්න නැහැදිච්ච එවුන් ටික බ්ලොක් කරන්න comment එකක් දාන්න විදික් නෑ කොහෙන් හරි සක්කිලියෙක් ඇවිත් කුනුහරපයක් කියනව මොන කරුමයක් ද මන්දා දැනුම දෙන මේ වගේ හොද තැනක ඔය වගේ උං මොකට ඉන්නවද මන්දා 😑😑😑

    • @spdhe_shan7116
      @spdhe_shan7116 2 ปีที่แล้ว +1

      සිරා බන් 😒

    • @mello4065
      @mello4065 2 ปีที่แล้ว +1

      ඔවු බන් කවුද ඒ.

    • @flareraider7103
      @flareraider7103 2 ปีที่แล้ว

      ow bn maha kalakanniyo tikak😕

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      @@spdhe_shan7116 😑😑

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      @@flareraider7103 කාලකන්නි ultra pro max 😂😂😂😂

  • @tharudil277
    @tharudil277 2 ปีที่แล้ว +3

    මේගනාද අපේ ඉතිහාස පොත්වල ලියවෙන්න ඕනේ මේ දේවල්

  • @priyanthadias9327
    @priyanthadias9327 2 ปีที่แล้ว +2

    Video එකනම් සුපිරි අයියේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ඔනා
    මේ වගේ තව video කරන්න අයියාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @devindithiloka454
    @devindithiloka454 2 ปีที่แล้ว +6

    Thankyou aiye video ekata😘❤

  • @shehantv7206
    @shehantv7206 2 ปีที่แล้ว +7

    සිoහ පවුලේ සියළු දෙනාම එන්න මේ පැත්තට

  • @shinobij248
    @shinobij248 2 ปีที่แล้ว +14

    මලහකට ඔය ලක්ශමන් කියන ගෝතයයි රාමා කියන එකයි හම්බානකට ගුටි කාල නැට්ට පු# ගහගෙන යන්ඩ ඇති. ගිහිල්ල උන් මහා ලොකුවට උන් දින්න කියල ලියන්ඩ ඇති.

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว +1

      උන්ට කොරෝනා...

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +1

      ඒම තමා උනෙ🙂✊❤️ රවනා රජුලු ආපහු පන දීලා තියෙනවා කියන්නෙ🙂 මම හරියටම දන්නෑ ඉතිම් මම කියවලා තියෙන පොත් වල තිබ්බ විදිහ කීවේ මචො🙂❤️

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว

      @@sasindu9672 පුක දීලා නැද්ද

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +1

      @@shanaka2473 නෑ 🙂✊ උබට බිජ්ජක් දීලා නැ වගෙ දීලා නෑ🙂❤️

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว

      @@sasindu9672 කව්ද රාවණාගේ බිජ්ජද උඹ ලග තියෙන්නෙ

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 2 ปีที่แล้ว +4

    සිංහලයො වශයෙන් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා එදා ඉදන් සිංහලයා පැරඳුනෙ පාවා දීම් හමුවේ පමණි එකතු වෙලා ක්‍රියා කරපු තැන් වල දිනුම පමණි උදාහරණ ලෙස (කුරිරු ත්‍රස්තවාදය, ඉන්දියාවේ බුද්ධගයාව බේර ගැනිම) හදුන්වා දිය හැක..දැන් රට අගාධයට වැටී ඇත්තේද සිංහලයා එකමුතු නොවී පක්ෂ පාට වලට බෙදී රාජපක්ෂ,රනිල්,සජිත් අරයා මෙයා කියා පිල් වලට බෙදෙමින් කටයුතු කල නිසයි. වැරදුනු තැන් සොයන්න බෙදීමෙන් වැලකී රට ජාතීය ආගම රැක ගන්න කටයුතු කරන්න අනාගත පරපුර සඳහා කල යුතු අපගෙ වගකීමකි....(යම් කිසි රටකට පෞඪ ඉතිහාසයක් තිබේනම් ඒ රටට අනාගතයක් ඇත.) මේ මා සිතන විදිහ. අපි අපෙ නිවැරදි ඉතිහාසය සොයා බලමු.

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 2 ปีที่แล้ว +6

    So Interresting Topic ..Many Thanks Singha Danuma Team, Also pls come with some Real Haunted stories

  • @kalanadilshan2125
    @kalanadilshan2125 2 ปีที่แล้ว +9

    සීතාව පැහැරගෙන ආවෙ නෑ . ඒක ඉන්දියාවෙන් රාවණාව දුෂ්ටෙයෙක් කියලා පෙන්නන්න කරපු දේවල්

    • @poornajg999
      @poornajg999 2 ปีที่แล้ว +2

      ✌ඇත්තක්

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 2 ปีที่แล้ว +5

    රාවණ රජ්ජුරුවෝ ගැන play list හදන්න කෝ අයියේ. ඊටපස්සේ මේ අයියා කරන රාවණ ගැන video ටික එකට add කරන්න please 🙏❤

  • @thusharakumara2362
    @thusharakumara2362 2 ปีที่แล้ว +9

    හැබැයි රාමායණයේ දී ලංකාවෙ රාවණා රජු බලු කරලම තියෙන්නෙ ඒක බලනකොටත් ලේ කෝප වෙනවා

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 2 ปีที่แล้ว +10

    අයියේ ඉලුම නටි කියන්නේ මොකද්ද පුලුවන්නම් විඩියෝ එකක් ගෙන්න

  • @cpworldtechnology
    @cpworldtechnology 2 ปีที่แล้ว +5

    සිංහලය මුලින්ම පාවදුන්න ද්‍රෝහිය විභීෂණ. අද දෙවිකෙනෙක් කරන් වදිනව මෝඩ මිනිස්සු.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 วันที่ผ่านมา

      Eyaa kale Ayyata oona vidiyata
      Raamaava ravatiima y !!!
      Daatuseena Raju ohu venuven
      deevaalayak kerevve ekka y !!!

  • @jayanikalhari8405
    @jayanikalhari8405 2 ปีที่แล้ว +1

    Thanks too much bro
    Really I too much cry
    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Succeslover0829
    @Succeslover0829 ปีที่แล้ว +1

    ඉන්ද්‍රජීත් ❤❤❤

  • @bitcoiner2803
    @bitcoiner2803 2 ปีที่แล้ว +2

    සිංහ දැනුම aiyage,
    Rawana series ටික බලපු අය කෝ?? ❤️

  • @deletedaccount9393
    @deletedaccount9393 2 ปีที่แล้ว +9

    ගැම්මක් තමයි ඉතින් 👉😎👈🇱🇰🇱🇰

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว

      @@mello4065 උබ කට වහපන් අවජාතකයා

    • @flareraider7103
      @flareraider7103 2 ปีที่แล้ว

      ravana fan kenek wage

    • @mello4065
      @mello4065 2 ปีที่แล้ว +2

      ඉතින් අපිට පුකද බේසිගෙ පුතෝ

    • @deletedaccount9393
      @deletedaccount9393 2 ปีที่แล้ว +1

      @@mello4065 බලෙන් දෙන්න එපා 😂😂😂

    • @mello4065
      @mello4065 2 ปีที่แล้ว

      @@deletedaccount9393 උබනෙ බන් පාරෙ ඉන්න බල්ලන්ට පු.. දෙන්නෙ

  • @chefmadu98boy
    @chefmadu98boy 2 ปีที่แล้ว +1

    Thanks information ❤️

  • @huknna339
    @huknna339 2 ปีที่แล้ว +6

    Great one

  • @realproud7282
    @realproud7282 2 ปีที่แล้ว +7

    ගැම්මක්

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 2 ปีที่แล้ว

    Jesu pihitai sahodaraya sinha danuma nisa mn godak danuma ekathu karagannawa godaaaaaaaaaaak pin oyata digatama me වැඩසටහන karanna ජයවේවා 😘😘😘❤❤

  • @denethrukshan6577
    @denethrukshan6577 2 ปีที่แล้ว +29

    රෝහණ විජේවීර ගැන video එකක් කරන්න පුලුවන්ද අයියා😑💔

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +6

      ආසියාවෙ හොදම දෙවනි ආර්ථිකය තිබුන රට, හොදට ස්වයං පෝශිත වැඩපිලිවලකට හදාගෙන ආපු රට,හොදට තිබුන රට කෑවා ඔය මනුස්සය ඇවිත්, මිනිස්සුන්ට නැති ප්‍රශ්න ඇතිකරා, රටම ගිනිතිබ්බ , ප්‍රභාකරන් ආදර්ශයක් ගත්තෙත් ඕකුන් කරපු ගොන් ගරිල්ලා වැඩ,
      අන්තිමට උන්ටත් ජීවිත නැති උනා, තරුනයන්ගේ ජීවිත අදටත් විනාශ කරමින් පවතිනවා, කුහකකම පිරුන ජාතියක් ,ඉරිසියාව වැක්කෙරෙනවා.

    • @hasinduindu9111
      @hasinduindu9111 2 ปีที่แล้ว +3

      Meke deshapalane katha karanna😅😅😅jeppo

    • @idealzone3652
      @idealzone3652 2 ปีที่แล้ว +1

      ඒයා වීරයෙක්ද.

    • @kn-mt2vs
      @kn-mt2vs 2 ปีที่แล้ว

      @semper_fi piisak

    • @kn-mt2vs
      @kn-mt2vs 2 ปีที่แล้ว +1

      @semper_fi pissak

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 หลายเดือนก่อน

    හරිම වැදගත්

  • @donsahan343
    @donsahan343 2 ปีที่แล้ว +1

    එදා පූජාවට ඔහු බාදා නොකලානම් අදත් අපේ නම්බුව අපට තියෙනවා...

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඔයාට 🙏 ස්තුතියි ♥️👍

  • @leogayara5311
    @leogayara5311 2 ปีที่แล้ว

    Niyamai aiya..che ge life story ekath kiyannako

  • @paramithathilini271
    @paramithathilini271 2 ปีที่แล้ว +1

    thanks for the vedio

    • @sachiniash46
      @sachiniash46 2 ปีที่แล้ว

      Aiya kathika tharagayak wage

  • @bitcoiner2803
    @bitcoiner2803 2 ปีที่แล้ว +3

    Best of best
    සිංහ denunma aiya...

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +3

    සුපිරියක්🙂

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    ස්තුතියි!!!🙏🙏🙏..

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +1

    ඔය මොනවා වුණත් රාවණ රජතුමා පුතාව යුද පිටියට දනන කිලින් අවි ආයුධ ලබා දීලා සතුරාට හිතගන්න බැරි වෙන්න පාහර දෙන්න පුරුදු පුහුණු කරේ රාවණ රජතුමායි 🇱🇰🇱🇰🙏🙏🙏

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 2 ปีที่แล้ว

    Theruwan saranai aiya 🙏🙏🔥🔥

  • @kumaregoda3926
    @kumaregoda3926 9 หลายเดือนก่อน

    God kiyala dunnata ba

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +8

    ලoකාවේ"හිටිය විරයන් අතර විරයෙක්

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว

      උඹ දෙවනි ඉනිම බලන එකෙක් නේද

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว

      @@shanaka2473
      නැ මම දෙවෙනි ඉනිම වගේ කතා බලන්නෙ නැහැ ලද බොලද අවුරුදු ගනන් අදින නමුත් හොද නට්‍යාක් තිබුනොත් බලනවා එකත් ලoකාවේ එකක්නම් විතරයි නාඩගම්කාරයෝනම්"බලනවා ඇයි ඔයා දෙවෙනි ඉනිම බලන කෙනෙක්ද මොකද්ද විසේසත්වය

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว

      @@sadathraka9472 නෑ යක්ඛ පුත්තු ගොඩාක් දෙවනි ඉනිම බලන උන් ඒකයි...

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว

      @@shanaka2473
      ආ එක මම දන්නෙ අදයි

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว

      @@sadathraka9472මමත් දැනුයි දන්නෙ දෙවනි ඉනිම බලන ඔක්කොම යක්ඛ පුත්තු නෙවේ කියලා.

  • @naveenanushka7254
    @naveenanushka7254 2 ปีที่แล้ว +1

    👍 නියමයි අයියා video ak

  • @tuanrasheed9135
    @tuanrasheed9135 2 ปีที่แล้ว +8

    ❤️💯✌️

  • @Damn_1844
    @Damn_1844 ปีที่แล้ว

    මහා භාරත් යුද්ධය ගැන video ekak dannako

  • @gamingchariya475
    @gamingchariya475 2 ปีที่แล้ว

    ආසම මාතෘකාවක්

  • @kn-mt2vs
    @kn-mt2vs 2 ปีที่แล้ว +1

    Thanks thava rawana රජ්ජුරුවෝ gana video karala apita gammak danna

  • @sandachathurangi7324
    @sandachathurangi7324 2 ปีที่แล้ว +1

    Mandodari deviya genath video ekak ona

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว +1

    Ape rate ithihasaya, Rawana hela ithihasaya gen hoyal heli krnw t sthuthii , digtm Rawana ithihasaya gen vistara denn plss 🙏

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 ปีที่แล้ว +5

    මොකද්ද බන් මේ comment section එක. Comment එකක් දාන්නවත් හිතෙන්නෙ නෑනෙ

  • @thevinujayawardana8233
    @thevinujayawardana8233 2 ปีที่แล้ว +3

    Best

  • @bhanukabhanuka6798
    @bhanukabhanuka6798 2 ปีที่แล้ว +1

    මම කැමතිම ඉතිහසයක් තමයි රාවණා ඉතිහසය කියන්නෙ මෙවනි රාවණ ඉතිහසය ගැන තවත් Vldeo කරන්න...

  • @AAWARJANA
    @AAWARJANA 2 ปีที่แล้ว

    Super sinha danuma

  • @user-bv8xb8fi8w
    @user-bv8xb8fi8w ปีที่แล้ว

    රාමගේ ජරා වැඩ දේව කතා පාදක කරගෙන ලස්සන කරලා..
    කොච්චර නරකයි කිව්වත් රාවණ රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙක්..❤
    ඉන්දින් movies වගේම තමයි බොරුව තමයි තියෙන්නේ උන්ගේ ඉතිහාස කතා වලත්

    • @GA-qj9ih
      @GA-qj9ih 4 หลายเดือนก่อน +1

      Ow bn රාමා ලොකුද අපිට😂

  • @devindithiloka454
    @devindithiloka454 2 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @denethsankalana9433
    @denethsankalana9433 2 ปีที่แล้ว +10

    අපි පොතෙ ඉතිහාසය ඉගෙන ගන්නවාට වඩා අවුරුදු තව කොච්චර දෙවල් තියෙනවද අපෙ ලංකාවෙ ඉතිහාසය ගැන ඉගෙන ගන්න

  • @Milan-wn6lc
    @Milan-wn6lc 2 ปีที่แล้ว +3

    💗

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว

    ආදරෙයි අයියේ

  • @anuhaspriyasanka8286
    @anuhaspriyasanka8286 2 ปีที่แล้ว

    Tankiu nodanne dewal godak igana ganne hambuna tankiu

  • @mr.thesath3042
    @mr.thesath3042 2 ปีที่แล้ว

    Elizabeth Báthory ganath karannako ayye🤗

  • @sayuva3
    @sayuva3 2 ปีที่แล้ว +16

    මාත් අහිංසක කොල්ලෙක් මමත් පව් නැද්ද මටත් උදව් කරන්නකෝ කවුරුත් මට උදව් කරන්නේ නෑනේ

    • @lasithmalinga1390
      @lasithmalinga1390 2 ปีที่แล้ว +1

      Mn ube video baluwa quality eka wadi karaganna sub higa kanna epa

  • @ashensithija5246
    @ashensithija5246 2 ปีที่แล้ว +1

    Supiri

  • @vihandesilva1241
    @vihandesilva1241 2 ปีที่แล้ว

    ape lankawa gana anavaki Baba wanga ehema kiyala nadda apita ehema thiyanawann apita vedio ekak danna hitha sathutin,well done sinha danuma💪

  • @yomaldiloshana2653
    @yomaldiloshana2653 2 ปีที่แล้ว

    Juice warld gana video ekak oni

  • @dakma6253
    @dakma6253 2 ปีที่แล้ว +1

    👌

  • @samankumara2421
    @samankumara2421 ปีที่แล้ว +1

    😊

  • @manjulaprasad9383
    @manjulaprasad9383 2 ปีที่แล้ว +2

    👍

  • @mmmmmmm4059
    @mmmmmmm4059 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @malishamusic6973
    @malishamusic6973 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයගේ විඩියො හැමදමත් සුපිරි
    අනික මෙඝනද කියන්නෙ එයගෙ උපන් නම මම දන්න විදිහට ඉන්ද්‍ර්ව පරජ කර පසු තම ඉන්ද්‍රජිත් නම ලැබුනෙ
    ඉන්දියාව වන්දන කරන සිතා දෙවිය රාවණා රජුගේ දුව නමින් ස්හෙලි රාවණා රජු සිතා ගෙනවේ අම්මා මුන ගස්සනලු කියලා අහලා තියනවා ලක්ෂ්මගෙ කෙන්තිය නිසා තමා යුද්ධය ක් ඇති උනෙ

  • @SheNKu120
    @SheNKu120 9 หลายเดือนก่อน

  • @seesar3535
    @seesar3535 2 ปีที่แล้ว +1

    First like and comment

  • @shanikadilhani2634
    @shanikadilhani2634 2 ปีที่แล้ว

    Norziya karomathollo gena vedeo ekak karanna

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 2 ปีที่แล้ว +2

    💛

  • @shamindiperera8338
    @shamindiperera8338 2 ปีที่แล้ว

    Oya thamai aiye niyama wadda.. Ape mulu ithihasayama hoya ganna aiye. England wala library ekaka ape puskola path vishala ganak thiyenawa aiye. Anne e gana so yanna. Plz... Ape ithihasaya ehe thiyenne. Ewala Ravana raju ganath athi

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 2 ปีที่แล้ว +1

    💥

  • @chamodminsara7
    @chamodminsara7 2 ปีที่แล้ว

    Patta bn

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee

  • @anudapinsara6247
    @anudapinsara6247 2 ปีที่แล้ว +3

    ❤️🇱🇰

  • @todaytips906
    @todaytips906 2 ปีที่แล้ว +7

    Paul walker ge මරණය ගැන vedio එකක් ඕනේ

  • @rumeshmaduranga4112
    @rumeshmaduranga4112 2 ปีที่แล้ว

    fatta ❤️❤️

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 2 ปีที่แล้ว +1

    🤗

  • @kumarichamoth8359
    @kumarichamoth8359 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️✈️✈️

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว

    රවණා ආයි එන්නේ කවද්ද ❤

  • @isuruakalanka1070
    @isuruakalanka1070 2 ปีที่แล้ว +1

    🥰🙏

  • @sinnayoutubechanal2393
    @sinnayoutubechanal2393 2 ปีที่แล้ว +1

    දැන්වත් තේරුම් ගනිල්ලා රටට කෙලවෙන්නෙ ඇයි කියලා අපේ එව්න් පාවා දෙන්නෙ අපේ එව්න් ම තමයි ඒකයි රටට කෙල උනේ 😒

  • @nilukaranasinha7841
    @nilukaranasinha7841 2 ปีที่แล้ว +1

    Meeganada ramavay, laksgmanvsy maruva kiyalane gayan sadakalum kiwwe

  • @ravinduchathumal5186
    @ravinduchathumal5186 2 ปีที่แล้ว

    😍

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 2 ปีที่แล้ว

    🥰

  • @sanjupathirana172
    @sanjupathirana172 2 ปีที่แล้ว

    😥😥😥..

  • @rohannishanthafonseka505
    @rohannishanthafonseka505 2 ปีที่แล้ว

    Thavath ravana gana video ona 👍

  • @nimuthupathirage5416
    @nimuthupathirage5416 2 ปีที่แล้ว

    🤩

  • @Cmarasinghe7057
    @Cmarasinghe7057 2 ปีที่แล้ว +11

    අයියෙ ඔයාගෙ watsapp number එක ඊළග video ඒකෙදි දාන්න පුලුවන්ද?🇱🇰

  • @tharindusandu7985
    @tharindusandu7985 2 ปีที่แล้ว

    Salt bae gana video akak onemai