විවිද ලිංගික ඉරියව්, විවාහයට පෙර ලිංගික එකතුවීම, ලිංගික ජීවිතයට ප්‍රවේශ වීම| Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @Kani6191
    @Kani6191 3 ปีที่แล้ว +61

    එක video එකක ගොඩක් දේවල් කතා කරනවා, ඒ වගේම හරිම ලස්සනට අපිට ඒවා තේරුම් කරලා දෙනවා, Thank you Doctor

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +43

    ස්තුතියි ඩොක්ට මේ වැඩසටහන් බැලුවම ඩොක්ටට ස්තුතියි කරලත් මදි කියලායි මට හිතෙන්නේ විවාහ දිවියට ගොඩාක් කරුනු ඔබ තුමාගේන් ඉගන් ගත්තා ස්තුතියි 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @kavyawidanage6612
    @kavyawidanage6612 3 ปีที่แล้ว +158

    වෙන කිසිම doctor කෙනෙක් ලිංගික ඉරියව් ගැන මෙතරම් විවෘතව කතා කරලා නෑ, මෙම video එකේ හැමෝටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියල මට හිතෙනවා. ඔබට ගොඩක් පින් doctor.

  • @sajisrilangasaji2772
    @sajisrilangasaji2772 3 ปีที่แล้ว +3

    හැමදාම වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොම පිං
    තෙරුවන් සරණයි

  • @Danaganna
    @Danaganna 3 ปีที่แล้ว +16

    හැමදාම වගේ ලස්සන වැදගත් වැඩසටහනක්, බොහොම ස්තුති ඔබට

  • @sanathnandasiri4406
    @sanathnandasiri4406 3 ปีที่แล้ว +10

    බොහොම බොහොම ඉස්තූතියි ඩොක්ටර්
    ඇත්තටම බොහොම වටිනා දැනුවත් කිරීමක්

  • @hansifernando7848
    @hansifernando7848 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා උපදෙස් කිහිපයක්..

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +5

    හොද ඩොක්ටර් කෙනෙක් පිං ඔබ තුමාට

  • @gangarajapaksha8832
    @gangarajapaksha8832 3 ปีที่แล้ว +7

    නොදන්නා ගොඩාක් දෙවල් කියලා දුන්නා ගොඩාක් ස්තුති ඩොක්ට

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +10

    වෙනදා වගේම අදත් video 1 ගොඩක් වදගත් ,,thank you doctor ,,

  • @podisanawithheena9420
    @podisanawithheena9420 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූතී ❤️🔥🔥🔥🔥🙏🙏🙏 ඩොක්ටර්.. 😍

  • @finestquotes9167
    @finestquotes9167 3 ปีที่แล้ว +8

    නොදන්නා ගොඩක් දේ දැනගත්තා, thank you doctor

  • @dildilrukshi1618
    @dildilrukshi1618 3 ปีที่แล้ว +21

    අදත් වෙනදා වගේ වැදගත් වැඩසටහන් අපිට කියල දෙනව ලස්සනයි ගොඩක් ස්තුතියි ඩොක්ට

  • @amilarshan5102
    @amilarshan5102 ปีที่แล้ว

    හැමෝටම වැදගත් වෙන විඩියෝවක්❤

  • @deepikanilanthi1003
    @deepikanilanthi1003 3 ปีที่แล้ว +6

    ඩොක්ට ගොඩාක් වැඩගත් වැඩ සටහන් ලබා දෙනව බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

    • @kavindugimhan6997
      @kavindugimhan6997 3 ปีที่แล้ว

      Oya badala da?

    • @madhushankaproduction5667
      @madhushankaproduction5667 ปีที่แล้ว

      Wayasa awlack na mama tanikada shakthimath pirimiyeck sahakariyack hoyanawa kamathi da mata 25 iwarai wayasa oyata adarei oyawa adaren balagannam

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 3 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ‍ට ගොඩක් 🙏🙏🙏❤❤❤

  • @renukarenuka7474
    @renukarenuka7474 3 ปีที่แล้ว +6

    Bavanavak vage Ahagena inna asa hithenava....kauruth kiyala denanthi deval godak pahadiliva kiyala denava..Doctor sthuthi karanna vachana madi🙏🏻🙏🏻🙏🏻🙏🏻Godak pin

  • @NILU-PERERA
    @NILU-PERERA 3 ปีที่แล้ว +9

    නියමයි නියමයි නියමයි dr මේ මම කිවිවෙ සරලව. මේ වැඩසටහන් බලනකොට මම මම ගැන ගොඩක් සතුටු වෙනවා. එ මම ගොඩක් මේ ක්‍රියාවන් හරියට කරන නිසා. මම දවසක් වැරදිමකින් dr කතාකරා එදා මට හොදට තේරැමි ගිය දෙයක් dr හරිම හොද කෙනෙක් කියලා. අදටත් මේ වැඩසටහන් වලින් එ දෙය දැනෙනවා. මම හිතන විදිහට dr ලොකු පිනක් කරගන්නේ.

    • @samankumara1800
      @samankumara1800 3 ปีที่แล้ว

      Hi

    • @sachinibandara1558
      @sachinibandara1558 2 ปีที่แล้ว

      ඩොක්ටර්ව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් තියෙනවද ඔබතුමිය ලග..

    • @lklaka193
      @lklaka193 2 ปีที่แล้ว

      ඩොක්ටර් ගේ නම්බරයක් තියෙනවද

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 ปีที่แล้ว +7

    Harima වටිනවා වෛද්‍යතුමණි

  • @honeylanka7021
    @honeylanka7021 3 ปีที่แล้ว +3

    Dr..oaya.හරිම ..sanvadi...hoda.dawal.කියලා dunnata..istuti...බුදු සරණයි

  • @sachinrasadula9773
    @sachinrasadula9773 3 ปีที่แล้ว +1

    Aththatama godak sthuthie doctor, godak hoda programme akak.

  • @viwekakumari1160
    @viwekakumari1160 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @සදමලිකුමර්.වඩුගේ
    @සදමලිකුමර්.වඩුගේ 3 ปีที่แล้ว +4

    ගෙඩක් .ඉස්තුතියි .ඩේට්ට..

  • @sheroniblast5908
    @sheroniblast5908 3 ปีที่แล้ว +2

    Your a great doctor. GOD bless you!!!

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට.... 👍👍👍

  • @ireshasandamali3633
    @ireshasandamali3633 3 ปีที่แล้ว +2

    Mamat godak dewal danaganne doctor nisa.thank you doctor .

  • @niranjiperera9296
    @niranjiperera9296 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං වෛද්‍යතුමනි..

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 ปีที่แล้ว +1

    Superr👌hemadema godak pehedili.e wagema godak wedagath.👍ithin godak godaak godaaaak thanks doctor....🙏

  • @subashinisandaya4437
    @subashinisandaya4437 3 ปีที่แล้ว +5

    Doctor oyata budu sarnai... thank you.

  • @madusvideo3125
    @madusvideo3125 3 ปีที่แล้ว +4

    Godak watinawa. Thank you doctr.

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 3 ปีที่แล้ว +11

    ඇත්තටම මේ දේ මට අත්දැකීමක් ,මම මේ තත්වයට මුහුන දුන් කෙනෙක්,මගෙ විවාහය පවා කැඩෙන්න ගියා,ඇත්තටම මීට අව්රුදු 3,4ට කලින් අපි දෙදෙනාටම මේ ගැන දැනුවත් වන්න තිබුනානම් ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුනා,නමුත් පෙර පිනකට අපේ විවාහය රැකුනා,අපි හිතලම මේ ගැන කතා කරල දැන් ගොඩාක් සාර්ථක විවාහ ජීවිතයක් ගෙවනව,නමුත් පෙර බිදුන හිත අතීතයට ගිහින් සමහර වෙලාවට හිත් පාරනව,ගොඩාක් පින් ඩොක්ටර් මේ පැහදිලි කිරීම බොහෝ දෙනාට වැදගත්,🌹🙏

    • @nayanachandani2897
      @nayanachandani2897 3 ปีที่แล้ว

      Thanks doctor married life aka lassana ta issara ta gniyanna ..harima watin ..wa🙏🙏🙏🙏

    • @anushadxb9944
      @anushadxb9944 3 ปีที่แล้ว

      Hi oyaga namba aka danna puluwanda akki

  • @pramukakarokemusic3278
    @pramukakarokemusic3278 3 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් පාඩමක් මට දැන ගන්න ඔනේ සර් විවාහයට පෙර එම සහකාරිගෙන් ලිංගික ඇසුරුක් ලැබිම හරිද වැරදි ද

  • @onesalad449
    @onesalad449 ปีที่แล้ว

    Thank you doctor nodannade kiyala denawata

  • @warunalakshika1050
    @warunalakshika1050 3 ปีที่แล้ว +4

    Good explanation doctor. Good luck!!!!!😍👍

  • @nayanachandani2897
    @nayanachandani2897 3 ปีที่แล้ว +3

    Thanks doctor ..hama dama harima pahadili wa wiutrwa kata keranawa....godak..wadagath dawal kiynawa

  • @Induminijayathilake95
    @Induminijayathilake95 ปีที่แล้ว

    මේ ඩොක්ටර් නම් පට්ට

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว

    Thank you docter gdk vatinawa me vedio eka

  • @nilunilu5089
    @nilunilu5089 3 ปีที่แล้ว +9

    Godak watina video ekak. Thanks doctor.👍👍

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +3

    Wow wht a valuable lesson..

  • @rajithalakmali4928
    @rajithalakmali4928 3 ปีที่แล้ว +1

    Thank you dr. Very importnt torpic.

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 ปีที่แล้ว +1

    Athhthatama kiyapu hamadema godak watinawa. Thanks doctor.

  • @chandrakumari7134
    @chandrakumari7134 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති sir 🙏🙏🙏🙏

  • @chanyageesarani3186
    @chanyageesarani3186 3 ปีที่แล้ว

    Gdk. Hodai me video eka Doctor Thank you🙏🌹🌹❤

  • @inlandtv9887
    @inlandtv9887 3 ปีที่แล้ว +2

    thank you doctor, very important topic

  • @sriyanganayanajith344
    @sriyanganayanajith344 3 ปีที่แล้ว +1

    Wow Doctor Niyami, super explain..

  • @hemarathana4436
    @hemarathana4436 หลายเดือนก่อน

    ඇත්තටම මම අවුරුදු දෙකක් තිස්සේ ආදරේ කරන අවුරුදු 23ක කොල්ලෙක් ඉතින් අපි මේ කාලේ ඇතුලේ දෙවතාවකට වඩා හම්බවෙලා නෑ හැබැයි අපි ලිංගිකත්වය ගැන කවදාවත් යන්න හිතුවේ නෑ හැබැයි මේ හැමදේම ගැන කතාකරා මං හැමදෙයක් ගැනම ඒ සම්බන්දව කතා කරලා තියනවා.. ඉතින මම එයාගෙන් මේ ලගදි දවසක ලිංගිකත්වය ඉල්ලුවා හරිම පැහැදිලිව ඒකෙන් මම එයාට හානියක් කරන්න හිතුවේ නෑ ඉතින් මේ හේතුව නිසා එයා මාව අත්හරින තැනට දැන් අපේ සම්බන්ධය ඇවිල්ලා තියනවා ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒක එහෙම වෙයි කියලා මං එයාට බලහත්කාරයෙන් ඒ දේවල් කියන්න ගියේ නෑ මම ආදරය ලිංගිකත්වය කියන මේ දේවල් පටල ගත්තේ නෑ. ඒත් එහෙම ඉල්ලපු එක මට දැන් වැරදී කියලා හිතනවා ඒක මගේ ඔලුවට ලොකුවට වදදෙනවා.... කාටහරි පුලුවන්නම් මේ දේ ගැන මට පැහැදිලි කරන්න මම වැරදිද කියන්න...
    මේක මගේ ඔලුවට වදයක්

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว +3

    Godak watina video eka. 🙏🙏🙏🙏

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +3

    Godak watina wedasatahanak isthuthii doctar

  • @harshaniperera570
    @harshaniperera570 3 ปีที่แล้ว

    වටිනා විස්තර ස්තූති

  • @nethuwasana1331
    @nethuwasana1331 3 ปีที่แล้ว +3

    විවාහයට පෙර ලිංගිකව එකතු වීම සුදුසුද ඩොක්ටර් ......please reply for this

  • @shyamalipanagoda2562
    @shyamalipanagoda2562 3 ปีที่แล้ว +2

    godaak wadagat budusaranai💙

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 ปีที่แล้ว +3

    thanks so much doctor🙏💯🙏

  • @danuu5607
    @danuu5607 3 ปีที่แล้ว

    Good explain doctor bs

  • @gkumari675
    @gkumari675 3 ปีที่แล้ว +1

    Doktaga vidiyo balanna asa hethanawa awaga kiyala dana vidiha nam niyamai asa hethanawa bs

  • @Ish-Waps
    @Ish-Waps 2 หลายเดือนก่อน

    ඩොක්ටර් විවාහය සඳහා දෙදෙනාගේ උස බර අතර වෙනස්කම්වල ගැලපීමේ අවශ්‍යතාවයක් පවතීද යන්න පැහැදිලි කරනවද? ගොඩක් උස(5'9) මහත පුද්ගලයෙක් සහ මිටි(5'2) කෙට්ටු (45.6kg) කාන්තාවක් අතර විවාහය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුකාරි තත්ව පවතීද?

  • @ramithasenevirathne4670
    @ramithasenevirathne4670 3 ปีที่แล้ว

    godak istuti doctor.. godak wadagath dewal.. kawruth katha nokarana dewal..

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 4 หลายเดือนก่อน

    මන් තාම එයා එක්ක ඒම දේකට ලෑස්ති නෑ..ඒත් ඒක එයාට කියන්න බයයි.

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 3 ปีที่แล้ว +2

    lot of thanks doctor.

  • @udanchandaka1054
    @udanchandaka1054 3 ปีที่แล้ว +1

    Thank you Doctor ❤

  • @ireshalakmali8858
    @ireshalakmali8858 3 ปีที่แล้ว

    Harima vedagath katha bahak....

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +1

    Doctora godak hodai ❤❤❤❤

  • @thusharahimashini4053
    @thusharahimashini4053 3 ปีที่แล้ว +26

    විවාහයට පෙර ලිංගිකත්වය පොලිබද කතා කරන්නනං ඊට කලින් අපේ වැඩිහිටියන්ගේ මානසිකත්වය හදන්න ඕනෙ ඩොක්ට🤐.මොකද සමහරක් වැඩිහිටි පරම්පරාව තාමත් යල් පැනපු පුහු අදහස් හිස්මුදුනේ තියාගෙන තමයි ඉන්නේ.අඩුම තරමේ විවාහ වෙන්න ඉන්න cupl එකකට කෙල්ලට කොල්ලගේ ගෙදර යන්නවත් දෙන්නේ නෑ බදින්න කලින් එහෙම යන්න හොද නෑ කියලා😂.මං හිතනව දැන් ඉන්න පරම්පරාව වැඩිහිටියන් උනාම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙනවා.මොකද එයලා දියුනු තාක්ෂණත් එක්ක ලෝකය සමග ගැටෙන නිසා.thankyou doccter ❤

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +2

      Well said 👍

    • @jamarasinghe5072
      @jamarasinghe5072 3 ปีที่แล้ว +3

      Oya hariyatama hari.me sanskruthika hirakoodu bidiya yuthui.

    • @sheilaf.4872
      @sheilaf.4872 3 ปีที่แล้ว

      Yup hopefully the younger generation will be far more open minded

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      👍👍👍

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      Dan inna unta yanna dunnanam thiyei yasa ageeta

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 3 ปีที่แล้ว +1

    Thanks doktar

  • @skmusic6807
    @skmusic6807 3 ปีที่แล้ว

    Thanks for you....

  • @ravishansineth2923
    @ravishansineth2923 2 ปีที่แล้ว +1

    ඩොක්ට මන් පෙම්වතෙක් විදිහට ප්‍රශ්නයක් අහන්නද , අපි බැරිද විවාහ වෙන්නෙ නැතුව ලිංගිකව එකතු වෙන්න පුලුවන්ද එහෙම එකතු උනොත් ප්‍රශ්නයක් ඇති වෙයිද

  • @ssmobile4953
    @ssmobile4953 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි බොහෝම ස්තුති

  • @KavishkaSadaruwan-d9h
    @KavishkaSadaruwan-d9h 2 หลายเดือนก่อน

    ඩොක්ට අපි ලිංගිකව එකතු උනෙ 14 එයාට ලෙඩෙ හැදුනා පහුවදා15 එයාට මොකක් හරි වේයිද

  • @chaminda1250
    @chaminda1250 3 ปีที่แล้ว +1

    Thank you doctor me dewal kiyala denawata

  • @janithgimhan5881
    @janithgimhan5881 3 ปีที่แล้ว +1

    Thank you doctor

  • @asankafernando2093
    @asankafernando2093 3 ปีที่แล้ว

    thanks doc..👍

  • @pabasaramadubashini6801
    @pabasaramadubashini6801 3 ปีที่แล้ว +1

    විවාහයට පෙර ලිංගිකව එක් වෙන එක හොද නැද්ද ඩොක්ටර් ? Please reply 🙏

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +2

    Good video... ❤️❤️❤️👈

  • @th9916
    @th9916 ปีที่แล้ว

    Doctor api hammbenna karanna ba 😢api yalu wela thama tika kalayai eth eya romantic paththata tikak wadi eya hoda nathi kene nisada mt thama 19i eyata 22i naththam eya mt wadiya wadimal nisada 😢

  • @dilansandaruwan5858
    @dilansandaruwan5858 3 ปีที่แล้ว

    Wadagath godak thanks

  • @sonalsilva4741
    @sonalsilva4741 3 ปีที่แล้ว

    Tahanks doktar oyata pin

  • @janakanuwan5752
    @janakanuwan5752 3 ปีที่แล้ว +2

    thank you doctor theruvan saranai

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว +1

    Thanks doctor

  • @manojhimasha3921
    @manojhimasha3921 3 ปีที่แล้ว +2

    Thanks 😊

  • @jayamalsenarath2145
    @jayamalsenarath2145 3 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @santyss1822
    @santyss1822 3 ปีที่แล้ว +1

    Good video

  • @relaxmind3256
    @relaxmind3256 3 ปีที่แล้ว

    මට දැන ගන්න පුලුවන්ද අවුරුදු 16 යේදී කන්‍යාබාවය නැති උනොත් ආය ඇගේ වර්දනයක් සිදු වන්නෙ නැද්ද?? පියයුරු ලොකු වීම් ඇග මහත් විම් වැනි දෑ 😓

  • @ravishansineth2923
    @ravishansineth2923 2 ปีที่แล้ว +1

    අනික ඩොක්ට එවා ලිංගිකව එකතු වෙන්න කැමති නැහැ , ලමයෙක් හදන්න කැමති නැහැ ඇයි ඩොක්ට ඒ

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    Ok,👌

  • @nuwanrathnayaka8805
    @nuwanrathnayaka8805 3 ปีที่แล้ว

    Woo Biutiful

  • @udeshnadeeshan3898
    @udeshnadeeshan3898 3 ปีที่แล้ว +1

    Doctor minoxidil gena video ekak karanawada

  • @savanthigunasekara8122
    @savanthigunasekara8122 3 ปีที่แล้ว +1

    Excellent

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    Apa jeevithta awsha dawal pirimi dala giyahna eylata mokda wanna 😥😥😥

  • @sureshpathirana9718
    @sureshpathirana9718 3 ปีที่แล้ว +13

    me wage videos unlike karana un okkoma siyalladath wenna ethi

  • @malkamadushani1775
    @malkamadushani1775 3 ปีที่แล้ว

    Doctor mata deyak dena gnn thiynwa

  • @milajayaweera3271
    @milajayaweera3271 3 ปีที่แล้ว +1

    doctor pleas make a vedeo about how to maintain healthy viginal area.what are the healthy products for kill bectirial deases.and mention healthy feminine wash plz doctor.

    • @donmudit2257
      @donmudit2257 3 ปีที่แล้ว

      Many creams and tablet,..It needs to get upon your situation..

  • @dilinimaheshika5327
    @dilinimaheshika5327 3 ปีที่แล้ว +1

    Tnxu dctr

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +3

    Doctor ඔබතුමා hamu wenna oni kohomada number eka denna puluwanda godak watinawa oba thumage me program eka apita ගොඩක් watinawa තෙරුවන් සරණයි ඔබතුමාට

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

    • @samankumara1800
      @samankumara1800 3 ปีที่แล้ว

      Hi

  • @nimanthapasindu3162
    @nimanthapasindu3162 3 ปีที่แล้ว +1

    ලිංගික ආශාව නැති කරල දාන්න විදිහක් තියනවද? තියනවානම් ඒ කොහොමද? ලිංගික ආශාව නැති වුනොත් කොහොම ඉදීද?

  • @miyurudilshan5123
    @miyurudilshan5123 3 ปีที่แล้ว

    ඩොක්ට මගෙ ලිගුව ප්‍රානවත් වෙනකොට පහලට .. වක්‍ර වි තියෙන්නෙ ..එය ලෙඩක්ද .... තව තවත් පහලට වක්‍ර වෙයිද ... මට අනාගතයෙදි ලින්ගිකව එකතු වෙනකොට .. ප්‍රශ්නයක් වෙවිද

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා උපදේශයක් ලබාගන්න පුළුවන්

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 3 ปีที่แล้ว +1

    ❤️❤️👍👍👍

  • @kokilathathsarani5560
    @kokilathathsarani5560 3 ปีที่แล้ว

    Doctor wa privet contact krgnn puluwn wenne kohomd...clinc 1k hru tiyna tank dngnn puluwnd

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @tharindugayashan7656
    @tharindugayashan7656 3 ปีที่แล้ว +1

    Tnx doc ❤

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว

    Honda pahadili kirimak doctor ..