Doctor mata desember 27 osap vima patan gaththa mata Dina 6,7 k osap vima thiyanawa January 1 api lingikawa akathu una a weddi mata yanthan Le pellan wage pita une den me mase thama osap vima patan gaththe ne
Atthatama godak watenawa me prasna tebunata katawat kiyanna ba ahsnnat ba oba tuma me dewal kiyala dena nisa hamotama වැදගත් godak taruna ayata alut jewethayak patan ganna enna ayata...godak thanks doctor ...🙏🙏🙏
Sar mama L latek karala theyanna babala dannak innawa namut mata dan thawat daruwak hadanna one dan ma oparasan aka karala aurudu 8k mata visadumak danna
Docter mge podi babata auruddi masa 2 wenawa babata masa 9 wage unama thamai mn menses une.mul masa wala d awas 2/3 wage giyama hari ynaws eth me mese dn dawas 10 wenawa nethawama hoda na
අලුත් ජිවිතේකට යන්න ඉන්න අපිට ඔබතුමාගේ මේ උපදෙස් අපිට ගොඩක් වටිනවා
ගොඩාක් අය කතා කරන්න අකමැති දේවල් ඔබතුමා හරිම අපූරුවට පැහැදිලි කරනවා .දීර්ඝායුෂ ඔබතුමාට
Hi
ඔබ මේ කියලා දෙන දේවල් පවුල් ජීවිතේට එළබෙන්න ඉන්න අපිට බොහොම වටිනවා වෛද්‍යතුමනි, ඔබට ගොඩක් පින් මේ කරන සේවයට.
😂
Its ok putha
@@rashiiwickramasinghe2896 😒
මටත් තිබුන ප්‍රශ්නයක් Doctor eka.ඒකට ඔබතුමා ගෙන් පිලිතුරක් ලැබුන .තෑන්ක් යූ Doctor
හැමදාමත් වගේම අදත් හොඳ මාතෘකාවක් ,,,නොදන්න වැදගත් කැරුණු රාශියක් දැන ගත්තා ,,ස්තුතියි doctor 🙏🙂
Hmm
ගොඩාක් වටිනා .. මෙවැනි වීඩියෝ හැමදාමත් කරන්න .. හදවතින්ම ස්තුති .. දළදා සමිදු පිහිටයි
ගොඩක් වැදගත් දෙයක් ඔබතුමා පැහැදිලි කරන්නේ අද සමාජේ දරුවෝ ගොඩක් අනවශ්‍ය අවබෝධ නිසා විනාශ වෙනවා
ගොඩක් ස්තුතියි .විවාහ වෙින්න බලාපොරොත්තුවෙින් ඉන්න අපට වැදගත් වෙිනවා.ගොඩක් පිං.ඔබතුමාට තෙරැවන් සරනයි .
Nangiyo apita sapot akak nadda
Its ok duwa
Hi kohomada
ඇත්තටම ගෝඩාක් වටින උපදෙස් හැම දේශනයකින් ගන්න තියෙන්නේ ජීවිතයට ගෝඩාක් ඉස්තුති වෛද්‍යතුමනි මෙ දැනුවත් කිරිමට ....
අද මේ දැනුවත් කිරීම තුල ඇත්තටම ඩොක්ටර් මම ගොඩක් දැනුවත් වීමක් ඇතිකරගත්ත.
හැමදමත් බොහොම වටිනා දැනුවත් කිරීම් කරන ඩොක්ටර් ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා
Oba.yhumaata.bohoma sithuthi..
ගොඩාක් වටින දැනුවත් කිරීමක් Doctar...තෙරුවන් සරණයි ඔබතුමාට..!!
ලස්සන වැඩසටහනක් doctor, ඔබට බොහොම ස්තුති මේ වගේ වටිනා වැඩසටහන් අප වෙත ගෙන එනවට
ලස්සන වැඩසටහනක් ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහනක් අප වෙත ගෙන එනවාට වැදගත් වැඩ සටහනක් සර්ට ගොඩාක් පින් තෙරැවන් සරණයි
Waidya thumani mensas awasan wela dina hathak awasan wenakal preknath wenne naddaa
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් නොදත් දේ දැනුවත් කිරීම ගැන නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌻🌻🌻
නියමයි සර්
Yamak iganagathta tanks
ගොඩක් ස්තූතිය ඩොක්ට මට කාගෙනවත් අහන්න තියා හිතන්නත් බැරුව හිටිය හැම ප්‍රශ්නෙකටම ඩොක්ට උත්තර දුන්නා... Thank you doctor
ඇත්තටම ගොඩාක් පින් ඔබතුමාට මේවැනි වැදගත් පනිවිඩයක් අපිට දුන්නාට.
Hi kohomada
Mk chamu akkiyoo koo oyaa
බොහොම ස්තුති වෛද්‍ය තුමනි
ගොඩක් ,හොඳ දැනුවත් කලට ඔයාට බුදුසරනාආඉ ,👌👌❤️🇦🇪
ස්තුතියි සර් අපිව දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඉස්තුති
ඇත්තටම ඩොක්ට හරිම පැහැදිලි ඒවගේම ගොඩක් පි ඔබතුමාට නොදන්නා දේවල් අපි හැමදෙනාටම කියලා දෙනවට බුදු සරනයි ඔබතුමාට
ගොඩක් ස්තූති ඔබතුමන්ට මේ වගේ වටිනා කරුනු පැහැදිලි කරලා දෙනවට
දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏
මේ වගේ දේවල් දාද්දි හෑල්ලුවට ගන්න උනුත් ඉන්නවා.ඒවා ගනන් ගන්න හොද නැ.මොකද wishesha adayapanaya සහිත දරුවන් ලන්කාවේ ජීවත් වෙන නිසා..sir thax you😍
ගොඩාක් පිං doctor ඔබ තුමාට
ඇත්තටම ගොඩාක් වටිනා දේවල් කවුරුත් නොදන්න කතා කරන්න අකමැති දේවල් ඒ නිසා ගොඩාක් වැදගත් ස්තූතියි
Good pin shr
මේ සර් නං දෙවියෙක්. මිනිස්සුන්ගෙ පිනට පහල උන කෙනෙක්. කොච්චර ජනප්‍රිය ඩොක්ට කෙනෙක් උනත් කිසිම අහංකාරකමක් නැති එක්කෙනෙක්. බුදුසරණයි ඩොක්ට
🙈🙈🙈🙈
නොදන්නා දෙ ගොඩක් දැන ගත්තා.ඔබට බුදුසරණයි❤️
ඩොක්ට මට පිරියඩ් හැදුනා එත් මගේ යොනිමාරිගයේ අදික වෙදනාවක් තිබෙනවා ඉදගැනිමට පවා අපහසුයි ගොඩක් වෙදනාවක් එසේ සිදුවිම සාමාන්‍ය ද
ස්තූතිය බෙහෙවින්ම වෛද්‍ය තුමනි🙏🙏🤝😊
වෙනදා වගේම ගොඩාක් වැදගත් මාතෘකාවක් කියලා දුන්නට ඔබතුමාට ගොඩාක් පින්..👌👌👌
දැනුවත්.කිිමට.ඔබතුමාට.බොහොම.
ස්තුතිය.💕💕💕💕💕
නොදන්න කරුණු බොහෝමයක් ඉගනගත්තා..
ගොඩක්ම වටිනවා ඩොක්ට මේ දෙවල් ගැන කියලා දුන්නට
mk kelle
බොහෝම වැදගත් පිලිතුරක්
බුදු සරණයි ඔබ තුමාට
වැදගත් කරුනක් 👌ඔබ තුමාට ස්තූති
Oba හොඳට පැහැදිලි karanwa 👌👌👌👌👍
බොහොම ස්තූතියි ඔබට බුදුසරණයි
Tnx doctor oba thumata දීර්ඝ ausha ලැබේවා
Hmm
ගොඩක් ස්තුති නොදන්න දෙවල් දැනුවත් කරනවට සමාජයට ගොඩක් වටිනවා තෙරැවන් සරණයි
Thanks doctor .... api nodanna dewal.. ahanda lejja dewal godak oba thuma ithamath saralawa kiyala denawa. 🙏🙏🙏
ගොඩක් හොද දෙයක් ...ඩොක්ට ❤❤❤❤❤
හම්මෝ 🤭😅 මේ ගැන මෙච්චර දෙයක් අද වෙනකන් දැනන් හිටියේ නෑ, thank you doctor ❤️❤️
Godak aya danne neha..
දෙන්නම් බැටේ නේද 🤣🤣
එහෙමද
ඔයනම්ම්😋😀😀😀😁
@@cricketset1920 vghfju
බොහොම ස්තූතියි ඩොක්ටර්
Mk akkiyoo
ස්තූතියි ඩොක්ටර් ❤️
ඉතා වැදගත් ...👍👍👍👍
Sudu nangiyo asai karamuda
hi
@@w.a.jayarathnapereraperera4165 අසහනේද
Godak pin oba thumata.Thank you.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....
ගොඩාක් වටිනවා ඩොක්ටර් තැන්ක් යූ🥰💞
බොහොමත් ම ස්තූති ඩොක්ටර්.කරුණු නොදැන තැවෙමින් සිටි ප්‍රශ්නයක් 🙏🙏
බොහොම වට්නා දේ කියලදෙනව
Aththatama doctor gdk dewal danagaththa hamadama. Thank you very much doctor. Loku udawuwak ma karanne.
ගොඩක් ස්තුති Dr
ගොඩාක් හොඳයි Doctor 🙏🙏🙏
Hmm mk akkiyoo koo
Thank you doctor danne nathi gidak karana danagaththa.❤️
Oba thumata budusaranai jesu pihitai
බුදු සරණයි සර් ..🙏🙏🙏
බොහොම පින්🙏🏻🙏🏻🙏🏻🙏🏻
Dannathi dewal godak dana gatta docter bohoma sthuthiy godak pin budu saranai
ස්තුතියි ඩොක්ට 🌹🌹
Thank sr
Doctor ගැබ් ගැනීමෙන් පසු පියයුරු එල්ලා වැටීම නිසා විසදුමක් ලෙස ආලේපන bavithaya අහිත කරයිද? ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්ද?
Dimbayak pita welda kiyl blna strip ekt mkdd kynne ? Eka balanne urine ekakinda ? Mensas hedil dawas kiyenda ? Thamantm bala gann puluwnda ? Plz mt kynnko
Obata godak ස්තුතිවන්ත wanawa ma dena upades walata
ඔසප් කාලය තුල ලින්ගික ආශාවල් ඇති විය හැකියි ✊ එහෙත් ඔසප් කාලය තුල ස්‍වයන් වින්දනයෙ යෙදීම සුදුසුද ? 💔 මෙකට උත්තරයක් දෙන්නකො 🙏
මටත් හරීයට ඕණී මෙන්සස් දවස් වලදි හරීයට නිතර නිතරම ස්වයං වින්දනය කරන්න ඕණී ඇයිමෙහෙම
ආ අරකට ගැටලුවක් නැත්නම් ඒකටත් ගැටලුවක් නෑ X කෙනෙක් නැත්නම් මොනාගන්නද වෙන
Thank you so much doctor...
Doctor mata desember 27 osap vima patan gaththa mata Dina 6,7 k osap vima thiyanawa January 1 api lingikawa akathu una a weddi mata yanthan Le pellan wage pita une den me mase thama osap vima patan gaththe ne
Thank you docter 🙏🙏🙏🙏
Hi
Godak pin obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak ස්තුති doctor ...godak watina video hemadaaama pehediliwa aran enwaa😊
Nangiyo asai mmma
ගොඩක් පිං.ඩොක්ට
බුදු සරනයි 🙏🙏🙏🙏ඔබ.තුමාට
Waidda thumani mata getaluwak mekata pilithurak denna..mata mensas giya mase 23heduna'daruwek balaporuththuwen dimba morannaa behethuth gaththa..me mase 18le bindu deka thunak giya strip beluwa.negative.tika tika le giya 21re le godak gihin le ketath giya godak amaru una.mata denaganna ona meya geb genimakda..mage daru geba nethi una kiyalada meken kiyanne.
Bohoma stuti Doctor😊😊😊😊😊
Thank you doctor, nice program
Osam wela dawas 4.5 wage linkikawa hitiyoth , geb gannawada
Thanks ❤dc
Godke watina vido akhake tawthe mawani vido karana good lake doctar
Hmm
හදීසි ගැබ් ගැනීමක්ද?
බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර
මේකට වට්සැප් එන්න
Godak pin docter
Thank you doctor God bless you
doctor දිනපතා ඖෂධ පානය කිරීමෙන් වකුගඩු වලට හානි සිදුවෙනවාද
Atthatama godak watenawa me prasna tebunata katawat kiyanna ba ahsnnat ba oba tuma me dewal kiyala dena nisa hamotama වැදගත් godak taruna ayata alut jewethayak patan ganna enna ayata...godak thanks doctor ...🙏🙏🙏
doctor ekahu vimen pasu sukkanu pita vimak sidiwenawada
ඉතාම වටිනව
Mkk a
Dr,kiri dena mawak හදිසි gab ගැනීමක් වළක්වා ganna postinor2 tablet gathata කමක් නැද්ද ,babata බලපෑම් tibeda,
Dr osap wiman passa saru dawas wala akathu unam garbasaya thula kalalayak thanpath wimata kothchara kalayak yanawada
Sar mama L latek karala theyanna babala dannak innawa namut mata dan thawat daruwak hadanna one dan ma oparasan aka karala aurudu 8k mata visadumak danna
Oba tumate godak pin hodate terun kala atetama loku aulakin inne
ස්තුති ඩොක්ටර්
A dawas walata asawan adui thanks doctor
Docter mge podi babata auruddi masa 2 wenawa babata masa 9 wage unama thamai mn menses une.mul masa wala d awas 2/3 wage giyama hari ynaws eth me mese dn dawas 10 wenawa nethawama hoda na
Ada samaje lamai mewa danne na doctor...mewage digin digtama kiyala dunnoth. Sahena dewal lankawa thula natra karagnna puluwan .....
Good Job Doctor
hamotama bohoma watinaa wadagath karunu .
Docter me pahadili kirima godak hodi mokad alutin marry karapu aya me gana danne nahane godak watina danuwat kirimk docter
මෙන්සස් කලේ ලිංගික එකතු විමේ දී රුදිරය පිට වීමක් සිදුවන්නේ නැද්ද Dr. Pilz උත්තරයක් දෙන්න කො 🙏😥
කරල බලන්න
Thank you so much sir
ගොඩාක් ස්තුතියි සර්
එතන ආයේ comment කරන්නත් බැ අක්කි .එකයි මෙතන comment කරේ.මගෙන් මාර කතා අහන්න යන්නේ පිරිමි .කාන්තාවකට ප්‍රශ්නයක් අහන්න වත් දෙන් නැනේ මෙයලා.මම comment එකත් delete කරා අප්පා. අක්කාට බාබාලා ඉන්නවා ද
තැනක් යූ ගොඩක් දේවල් දැන ගත්තා
Doctor nena massina wiwaha ha ounta leba daruwan sambandawa vedio akk krnnko . Akama le denntm thibima gataluwakd daruwk hadanne
Budu saranai doctor..
Aurudu 3 karala dammoth mensas hadenwada
doctor plz reply krnn..මෙන්සස් හැදිලා අන්තිම දවසෙ ලිංගිකව එකතු උනොත් ගැබ් ගැනිමක් සිද්දවෙන්න පුලුවන්ද
මායි නොනයි ඒ වගෙ දවසක එකතු වුනා.හැබැයි එහෙම ගැබ් ගැනීමක් නම් වුනෙ නෑ.
නෑ
ගොඩාක් වටින වීඩියෝ එකක්
Sudunangiyo asai sudunangiyo