Dr Kamal S. Jayasekara | ලිංගික පෙරේතකම ආදරය නෙමෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි sir..ඔබට ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    ඩොලර් මම නිතරම ඩොක්ටගේ විඩියෝ බලනවා ඉස්තුතියි ගොඩක් ❤❤❤ තෙරැවන්සරණයි .🙏

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 ปีที่แล้ว +9

    ඒක ඇත්ත ඕනම බලු වැඩක් කරලා මානසික ලෙඩෙක් කියනවා.
    කැම්පස් බල්ලත් මාස 2ක් තිස්සේ කෙල්ල මරන්න ඉදලා මරලා මානසික ලෙඩේ ඉස්සරහට දානවා බල්ලො එල්ලලා ගහන්න ඕන 😡😡

    • @magicstitchcanada
      @magicstitchcanada ปีที่แล้ว +4

      මම දන්න විදියට ඇය ඔහුට පිස්සා යැයි දිගින් දිගටම අපහාස කරලා තියෙනවා කාලයක් තිස්සේ.. එතන මේ වීඩියෝව තුල කියවුන ආදරය තුල අන්තර්ගත විය යුතු ගෞරවය නෑ නේද? ඔහු කල දේ සාධාරනය කරනවා නොවෙයි.. ඒත් ඔයා කැමතිද ඔයාගේ දුර්වලකමක් හොයාගෙන ඒක පදනම් කරගෙන ඔබගේ සහකරු නිතර ඔබට අපහාස කරනවා නම්? ප්‍රසිද්ධයෙ අපහස කරනවා නම්? විශේෂයෙන් තමුන් බොහො කැපකිරීම් කරපු පුද්ගලයෙක් ආපසූ හැරී ඔබට අපහස කරොත්? මේ වීඩියෝවේ කියවෙනවා ආවේගය ගැන.. කතාවක දෙපැත්තක් තියෙනවා.. කෙසේ වෙතත් ප්‍රාණඝාතය නම් අනුමත කරන්නේ නෑ... මට එහෙම කවූරු හරි මම පුද්ගලිකව දන්න කෙනෙක් අපහාස කරොත් මම ඒකට ප්‍රතිචාර දක්වනවා.. හැබැයි.. මිනීමරලා නොවේ.. එම පුද්ගලයාට මුදලින් දැනෙන පාඩුවක් වන ලෙස සූක්ෂම උගුලක් අටවනවා.. මම එහෙම ඕන තරම් කරලා තියෙනවා..මම එහෙම කරන්නේ මම දරමිටියට බඳින්න කලින් නයෙක් බව පෙන්වීමට.. 😊

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 2 หลายเดือนก่อน

    Thankyou very much doctor ❤

  • @nadeeshaadikaram5602
    @nadeeshaadikaram5602 ปีที่แล้ว +1

    Thankyou sir

  • @NadikaSadamali-q5u
    @NadikaSadamali-q5u 11 หลายเดือนก่อน

    🌹🌹🌹🌹Thank you dorctor❤❤❤❤

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 ปีที่แล้ว +1

    agei Dr.

  • @WasanthiKodagoda-zk5vx
    @WasanthiKodagoda-zk5vx ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @HNSmusicroom
    @HNSmusicroom 2 หลายเดือนก่อน

    Doctor contact krgnn vidihk nadd

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว

    ♥️♥️♥️👍

  • @vimalavimala5479
    @vimalavimala5479 ปีที่แล้ว

    👍👍👍👍👍❤❤❤❤🙏

  • @MalshaPiume
    @MalshaPiume ปีที่แล้ว

    Boru bana ane mawa rahathan wahanse keneknam ohoma hithai kruthakjana minissu api hamoma asawa nisama thama jiwath wenne

  • @jinaninisansala30
    @jinaninisansala30 9 หลายเดือนก่อน

    Contact number ekak nedda