ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතවත් දිනූජා, .... ඔබ කරන්නේ විශ්මය ජනක කාර්‍යයක්! ආයුර්වේද ප්‍රතිකාර සමඟ මිශ්‍ර වීම එය කිසිදු අතුරු ආබාධයකින් තොරව සාර්‍ථක විසඳුමකි.💐💐💐💐✅💚
ඉතාමත් වටිනා වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ රජය කංසා නීතිගත නොකරන්නේ අප රටේ මිනිසුන් සැමදා විදේශීය ඖෂධ මත යැපෙන ජාතියක් බවට පත්කර තව තවත් රෝගීන් ඇතිවීම මගින් මියයන මිනිසුන් මතින් හෝ ඩොලර් කුට්ටි ඉපයීමටයි. දිනකට පිළිකා රෝගීන් හැටකට වැඩි ප්‍රමාණයක් හදුනා ගනිද්දී ඒ රෝගීන් බේරාගැනීමට කිසිදු උනන්දුවක් නොදක්වයි. නීති පණවපු සුද්දාම කංසා භාවිතා කරද්දී , අපි තවමත් ඒවා හිස් මුදුනින් පිළිගෙන මේ බිල්ලට දෙන්නේ ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවයි.
ගංජා ❤❤❤
ඵ්ක ඇත්ත බං
ඔබගේ සියලුම වැඩ සටහන් ඉතාමත් වටිනවා මුලු මහත් සමාජයටම බොහෝමත්ම ස්තූතියි
වෛද්‍යතුමියට බොහොම ස්තුතියී බටහිර වෛද්‍යවරියක් වෙලත් ආයුර්වේධ වෛද්‍යවරයෙක් සම්බන්ද කර ගැනීම ගැන,
o
@@williamliyanagamage1698Kashmir
වෙලද පොලේ බෙහෙත් තියනවාද ගන්න
වෛද්‍යවරයෙක් හමුවී ලබාගන්න.
@@williamliyanagamage1698
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.... ස්තුතියි.....ස්තුතියි වෛද්‍යතුමියනි....🙏🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් දෙසනාවක් ඔබ දෙපලට තෙරුවන් සරනයි
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබ තුමියට ගොඩක් ස්තුතිය 🙏 ඉතා වටිනා වැඩ සටහනක් 🙏
unlike කරලා තියෙන්නේ මිනිස්සු නම් වෙන්න බෑ...වටිනා වැඩස්ටහනක්.. 🙏👍
ගොඩක් වටින කතා බහක් බුදුසරණයි මිස්
ඩොක්ට ඔබගේ වැඩසටහන් බොහොම හොදයි.හරි වැදගත් ජිවිතේට
වෛද්‍යවරුන් සම්බන්ධ කල හැකි අන්කයක් දෙන්න
ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
Very important topic specially young generation not to follow false advertisement. Thanks lot knowledge sharing. 👍
Hmmm
වටිනා .අදහස් ..වටිනා දේයක්.කියලා දෙන්නේ..හරිම.වටිනවා ..
ගොඩාක් වටිනා අදහසක් පෙළගැස්වු ඔබ දෙපලටම තුණුරුවන් සරණයි .!!
ගොඩක් වටිනවා ඩොක්ටර් මොකද සමාජයේ ගොඩක් අයට අද මේක තියන ප්‍රශ්නයක් නමුත් එලියට එන්නෙ නැහැ .පව්ල් ජීවිත පවා මේ ප්‍රශ්නය නිසා නැති වෙලා තියෙනවා .මේ වගේ වීඩියෝ තුළින් එහෙම ප්‍රතිකාර ගන්න යන්න අකමැති අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් .සුභ අනාගතයක් ඔබට ඩොක්ටර්.
මා ජීවත්වන රටෙහි kansa වලින් නිශ්පාදනය කල ආහාර වෙළඳ පොළේ අලවිය සඳහා ඇත. අපේ රටේ එය මත් ද්‍රව්‍ය යක් ලෙස තහනම් කර ඇත. ගොඩක් වටින ඖෂධයක්.
Ape aya modai kansa over does ganna va.ajen venne manasika abada athiveemai
කංසා කියන්නෙ ලෙඩ ගොඩකට බෙහෙතක්...එය භාවිතාකරන විදිය හරියට දැනගන්න ඕන
Aka thamai duka 😥
ගොඩක් වටින විඩියො එකක්. ගොඩක් පින් මෙ වගෙ සමජ ගැටලු වලට විසදුම් කියලා දීම පිලිබදව.! මට ගැටලුවක් තියනවා . හැකි නම් reply එකක් ❤️
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමියට 👍👍👍👍
Supreee.
He
ඉතාමත් කාලීන වැඩසටහනක්..ඇත්තටම ගොඩාක් වැදගත් මේ දැනුවත් කිරීම..කංසාවලින් ක්‍රීම් තියෙනවා ආතරයිටිස් වලට එහෙම කැනඩාවේ
Mis mata mis aka poddak katha karanna puluwanda
මුකක්ද ඒ ක්‍රීම් එකේ නම ලියල දාන්න
ඉතා වටිනා සාකච්ඡාවක්❤
ඔබතුමාගෙ කතිකාව බොහොම වැදගත්
ගොඩාක් ස්තුති වටිනා එකතු වක් .. god bless u doctor ..
ගොඩාක් වටින වැඩසටහනක්. කේගල් වයායාමත්, දිනපතා කෙටි කාලයක් නිසි වයායාම වල නිරත වීමත් හොද ප්‍රතිඵල ලබා දෙයි
යෝගා excise හොදය්
අපිට ගොඩක් වටිනවා
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්..තෙරුවන් සරණයි
දේශීය වයිද්දිය තුමට හා බටහිර වයිද්දිය තුමියට ගොඩක් ස්තූතියි මේ වැඩ සටහන් ගම් තුලටත් ගෙනියන්න
Cavs Arab
Godak watina වැඩසටහනක්
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට
P9
වටිනාකම කියලා නිම කරන්න අමාරුම වැජසටහනාක් මිස් ඔබට ගොඩාක් පිං
Thank you doctor...God Bless You.
ඔබේ සේවය අපූරුයි!
Godak pin Doctor mewani watina dewal ada nodanna samajyta elidakvimta.
Tecclaa..... Godak sathutuyi.. Godak watina u tube chanel ekak... Ahamben dakke.. ..
ගොඩක් වටින අදහස්👍
Hmmmm pattta
අපේ රටේ පාලකයෝ මේවා තේරෙන්නේ නෑ doctor මේවා.
හුඟක් හොද වැඩ සටහනක්
කැනබීස් සැටීවයෙල් නැමැති විද්‍යාත්මක නාමයෙන් යුත් උදාර බෙහෙත ගැන තොරතුරු ලබාදුන් ඔබ තුමා ට බොහෝම ස්තුති ....
Thanky
My Favorite Doctor ..Dr.D.r.❤❤🌹🌹🙏🙏 Bs tc
Hi doctor 💓 I just came from the work, today I had make my own dish with my own recipe,
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි
1st view Thanks... very important
❤️
මගේ යාළුවාට ලිංගික බෙල හීන තාවය තියනවා එයාට මේ විඩියෝ එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා 🤗🤗 @viran
ඩොක්ටර් ඔය ගොඩක් ලස්සනයි❤❤❤❤
ඉතාම වටිනා වැඩසටහනක් .ඒ වගේම කාලීන වැදගත් වැඩසටහනක් .ඔබතුමියට බොහොම ස්තුතියි .වාජීකරණ ආහාරයක් වශයෙන් වදුරැ මෑ නැතිනම් වෙල්වටි බීන්වල දායකත්වය කෙසේද ? වදුරැ මෑ ආහාරය ට ගන්නේ කෙසේද ?
ඉතා වැදගත් වැඩ සටහනක් ....මොකද අද සමාජය තුළ තිබෙන ප්‍රධාන ගටලුක් බව අපි කවුරුත් දන්න කරුණකි . එබැවින් ඔබ විසින් නිස්පාදාය කරන බෙහෙත් ලබාගන්න විදිය ලබා ගන්න ස්තානය හා විස්තර ලබාදෙන්න ...බුදු සරණයි
මෙහි සදහන්වෙනදේ නොවේ ඔබේ දේසනයේ තියෙන්නෙ.
Lĺkþ
Thanks a lot for your kind advice...may triple jem bless you...
A good very important community program
ඉතාම වටිනා කියන අදහස් කීපයක්. බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳ යොමු විය යුතුය.
පට්ට ලස්සනයි ඩොක්ට ඔයානම් 😀😘😘❤️
Good description about Kansa..
ආයුබෝවන් මැඩම් ස්තුතියි බුදු සරණයි
Bs
Harima wedagath docter...oyagebokkkoma videos balannna oona..godak deawal egena ganna puluwan.onna man obathumiya subscribe kalaa
ස්තූතිය ඔබ තුමියට බුදු සරණයි
Excellent content 👌
බොහොම ස්තුතිවන්ත වෙනව ඔබට
Vidya thumani ithamath vatina danuvath kirimak oba thumatA Saha thumiyata deergayasa labeva
ගොඩක් වටිනවා ස්තුති
Nice explain work
good video for knowledge.if you could do a educational video about 'shanika mochanaya'.that also a common problem most of the people have.
වැදගත් පණිවිඩයක්...ස්තුතියි....
ගොඩාක් වටින වැඩසටහනක් 🙏☝️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ඔබ තුමිය සම්බන්ද කරගන්න කොහොමද
Solo.
මේන්න .වැඩ ..සටහන් ..මෙවැනි .වැඩ .සටහන් .අහන්න .බලන්න .හරි අසයි .මේවනි..වැඩ ..සටහන් ..ම්නිස්සුන්ට..හරි .වැදගත් .ඔබ .දෙපලට .මේ .වැනි.වැඩ .සටහන් .කරගෙන .ඉදිරියට ..යන්න .අසිරි වාදය .පතමි .බුදු සරණ waywa .💯💯🙏
Super Sonic ! Very great program
ස්තුතියි මැඩම්. අද තමයි මම සම්බන්ධ උනේ
Thank you for the valuable information.
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ...
Thanks..madam...api.nodanna.de.kiyadeema...good..night......bs
Bohoma sthuti doctor..🙏❤
Godaak wedagth frogrem akk doctor..apita beheth gnn oni number aka denn ..Budusaranai obata
Godak hoda video akak. Obata jaya. 👍👍👍
ස්තුතියි ඔබ තුමියට
Good advice budusarnai deupihitai
Verry good program thanks a lot let me know pls haw to contact the doctor
මේකටත් අන්ලයික් කරපු හරක් ඉන්නව කාලකන්නි සුද්දට පුක දෙන සක්කිලි අපේ රටේ මේ වගේ වෙදකම ගැන කතා කරන මිනිස්සු අගය කරන්න නේද ඕන බුදු සරනයි ඔබතුමාට
අන්ලයික් කරේ සුද්දට පුක දෙන උන් නොවේ,හොදට සෙල්ලම් කරන්න පුලුවන් උන්,
@@nihalkandewatte2299 🤣🤣🤣
Obata. ඉස්තුති. 🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනවා madam
Most important medicle segment
Mista adarei
Very important program..
අපිට ගොඩක් වටිනවා. ලස්සනයි .
Dear doctor, thank you so much for sharing knowledge with us. Could you please do a video about how important is it to following a skin care routine and is it essential?
ඩොක්ට අද ලස්සනයි😘😘😘
Oya lassanai
ඉතා හොඳ කාලීන වැඩ සටහනක්
අම්මෝ ඇපල් කෑල්ලක් අනේ ඔයා ,පට්ට පට පට නැට්ට කොටඋඩ හැකෑස්🤣🤣🤣🤣
තුක් ආහ්..🍇🍇🎂
@@lakshmankumara33019
Oba depalatama godak sthuthiii ❤️🇱🇰
Uthum Thunuruwan Saranai..!!🙏🙏🙏doctor
ගොඩාක් වටිනා වැඩසටහනක්
So53to8bh8
Thanks Thanks All the best godak watina dayak 🙏🌹❤️
this is a very important lesson
බොහොම ස්තුති ඔබ තුමියට🌺🌺🌺
Godak watina program ekak thank you doctor
Hmmm patta
Most important dr..gd luck..❤
Niyama wada satahanak doctor teruwan saranai oba depalata
Godak watinawa.godak dewal denagatta...
Thanks Maydam were good.. video grogram..aka..sthuthei
සුපිරි හොඳේ
Really good programe
Thank you very much doctor very useful program learn alot from your program
Good doctar
ඩොක්ට ඔයාගෙ වැඩ සටහන් මම ආසාවෙන් අහානවා ඔයාට තෙරුවන් සරණයි
Xxxx
Doctor kshanika mochanaya gena videos ekak danna.
Good hoda wadasatahanak ma...
කංසා වගාව නීතිගත කරන්න වර්ථමාන ආණ්ඩුව යම් වැඩපිලිවෙලක් සකස් කරගෙන යනවා.නමුත් ඒක මත්ද්‍රව්‍යයක් විදිහට බොන එක දිගටම තහනම් විදිහට පවතිනවා නම් හොඳයි.
good excellent.....
හිතවත් දිනූජා, .... ඔබ කරන්නේ විශ්මය ජනක කාර්‍යයක්! ආයුර්වේද ප්‍රතිකාර සමඟ මිශ්‍ර වීම එය කිසිදු අතුරු ආබාධයකින් තොරව සාර්‍ථක විසඳුමකි.💐💐💐💐✅💚
ඉතාමත් වටිනා වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ රජය කංසා නීතිගත නොකරන්නේ අප රටේ මිනිසුන් සැමදා විදේශීය ඖෂධ මත යැපෙන ජාතියක් බවට පත්කර තව තවත් රෝගීන් ඇතිවීම මගින් මියයන මිනිසුන් මතින් හෝ ඩොලර් කුට්ටි ඉපයීමටයි. දිනකට පිළිකා රෝගීන් හැටකට වැඩි ප්‍රමාණයක් හදුනා ගනිද්දී ඒ රෝගීන් බේරාගැනීමට කිසිදු උනන්දුවක් නොදක්වයි. නීති පණවපු සුද්දාම කංසා භාවිතා කරද්දී , අපි තවමත් ඒවා හිස් මුදුනින් පිළිගෙන මේ බිල්ලට දෙන්නේ ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවයි.
ගංජා ❤❤❤
ඵ්ක ඇත්ත බං
ඔබගේ සියලුම වැඩ සටහන් ඉතාමත් වටිනවා මුලු මහත් සමාජයටම බොහෝමත්ම ස්තූතියි
වෛද්‍යතුමියට බොහොම ස්තුතියී බටහිර වෛද්‍යවරියක් වෙලත් ආයුර්වේධ වෛද්‍යවරයෙක් සම්බන්ද කර ගැනීම ගැන,
o
@@williamliyanagamage1698Kashmir
වෙලද පොලේ බෙහෙත් තියනවාද ගන්න
වෛද්‍යවරයෙක් හමුවී ලබාගන්න.
@@williamliyanagamage1698
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.... ස්තුතියි.....
ස්තුතියි වෛද්‍යතුමියනි....🙏🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් දෙසනාවක් ඔබ දෙපලට තෙරුවන් සරනයි
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබ තුමියට ගොඩක් ස්තුතිය 🙏 ඉතා වටිනා වැඩ සටහනක් 🙏
unlike කරලා තියෙන්නේ මිනිස්සු නම් වෙන්න බෑ...වටිනා වැඩස්ටහනක්.. 🙏👍
ගොඩක් වටින කතා බහක් බුදුසරණයි මිස්
ඩොක්ට ඔබගේ වැඩසටහන් බොහොම හොදයි.හරි වැදගත් ජිවිතේට
වෛද්‍යවරුන් සම්බන්ධ කල හැකි අන්කයක් දෙන්න
ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
Very important topic specially young generation not to follow false advertisement. Thanks lot knowledge sharing. 👍
Hmmm
වටිනා .අදහස් ..වටිනා දේයක්.කියලා දෙන්නේ..හරිම.වටිනවා ..
ගොඩාක් වටිනා අදහසක් පෙළගැස්වු ඔබ දෙපලටම තුණුරුවන් සරණයි .!!
ගොඩක් වටිනවා ඩොක්ටර් මොකද සමාජයේ ගොඩක් අයට අද මේක තියන ප්‍රශ්නයක් නමුත් එලියට එන්නෙ නැහැ .පව්ල් ජීවිත පවා මේ ප්‍රශ්නය නිසා නැති වෙලා තියෙනවා .මේ වගේ වීඩියෝ තුළින් එහෙම ප්‍රතිකාර ගන්න යන්න අකමැති අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් .සුභ අනාගතයක් ඔබට ඩොක්ටර්.
මා ජීවත්වන රටෙහි kansa වලින් නිශ්පාදනය කල ආහාර වෙළඳ පොළේ අලවිය සඳහා ඇත. අපේ රටේ එය මත් ද්‍රව්‍ය යක් ලෙස තහනම් කර ඇත. ගොඩක් වටින ඖෂධයක්.
Ape aya modai kansa over does ganna va.ajen venne manasika abada athiveemai
කංසා කියන්නෙ ලෙඩ ගොඩකට බෙහෙතක්...එය භාවිතාකරන විදිය හරියට දැනගන්න ඕන
Aka thamai duka 😥
ගොඩක් වටින විඩියො එකක්. ගොඩක් පින් මෙ වගෙ සමජ ගැටලු වලට විසදුම් කියලා දීම පිලිබදව.! මට ගැටලුවක් තියනවා . හැකි නම් reply එකක් ❤️
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමියට 👍👍👍👍
Supreee.
He
ඉතාමත් කාලීන වැඩසටහනක්..ඇත්තටම ගොඩාක් වැදගත් මේ දැනුවත් කිරීම..කංසාවලින් ක්‍රීම් තියෙනවා ආතරයිටිස් වලට එහෙම කැනඩාවේ
Mis mata mis aka poddak katha karanna puluwanda
මුකක්ද ඒ ක්‍රීම් එකේ නම ලියල දාන්න
ඉතා වටිනා සාකච්ඡාවක්❤
ඔබතුමාගෙ කතිකාව බොහොම වැදගත්
ගොඩාක් ස්තුති වටිනා එකතු වක් .. god bless u doctor ..
ගොඩාක් වටින වැඩසටහනක්. කේගල් වයායාමත්, දිනපතා කෙටි කාලයක් නිසි වයායාම වල නිරත වීමත් හොද ප්‍රතිඵල ලබා දෙයි
යෝගා excise හොදය්
අපිට ගොඩක් වටිනවා
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්..තෙරුවන් සරණයි
දේශීය වයිද්දිය තුමට හා බටහිර වයිද්දිය තුමියට ගොඩක් ස්තූතියි මේ වැඩ සටහන් ගම් තුලටත් ගෙනියන්න
Cavs Arab
Godak watina වැඩසටහනක්
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට
P9
වටිනාකම කියලා නිම කරන්න අමාරුම වැජසටහනාක් මිස් ඔබට ගොඩාක් පිං
Thank you doctor...
God Bless You.
ඔබේ සේවය අපූරුයි!
Godak pin Doctor mewani watina dewal ada nodanna samajyta elidakvimta.
Tecclaa..... Godak sathutuyi.. Godak watina u tube chanel ekak... Ahamben dakke.. ..
ගොඩක් වටින අදහස්👍
Hmmmm pattta
අපේ රටේ පාලකයෝ මේවා තේරෙන්නේ නෑ doctor මේවා.
හුඟක් හොද වැඩ සටහනක්
කැනබීස් සැටීවයෙල් නැමැති විද්‍යාත්මක නාමයෙන් යුත් උදාර බෙහෙත ගැන තොරතුරු ලබාදුන් ඔබ තුමා ට බොහෝම ස්තුති ....
Thanky
Thanky
My Favorite Doctor ..Dr.D.r.❤❤🌹🌹🙏🙏 Bs tc
Hi doctor 💓 I just came from the work, today I had make my own dish with my own recipe,
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි
1st view
Thanks... very important
❤️
මගේ යාළුවාට ලිංගික බෙල හීන තාවය තියනවා එයාට මේ විඩියෝ එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා 🤗🤗 @viran
ඩොක්ටර් ඔය ගොඩක් ලස්සනයි❤❤❤❤
ඉතාම වටිනා වැඩසටහනක් .ඒ වගේම කාලීන වැදගත් වැඩසටහනක් .ඔබතුමියට බොහොම ස්තුතියි .වාජීකරණ ආහාරයක් වශයෙන් වදුරැ මෑ නැතිනම් වෙල්වටි බීන්වල දායකත්වය කෙසේද ? වදුරැ මෑ ආහාරය ට ගන්නේ කෙසේද ?
ඉතා වැදගත් වැඩ සටහනක් ....මොකද අද සමාජය තුළ තිබෙන ප්‍රධාන ගටලුක් බව අපි කවුරුත් දන්න කරුණකි . එබැවින් ඔබ විසින් නිස්පාදාය කරන බෙහෙත් ලබාගන්න විදිය ලබා ගන්න ස්තානය හා විස්තර ලබාදෙන්න ...බුදු සරණයි
මෙහි සදහන්වෙනදේ නොවේ ඔබේ දේසනයේ තියෙන්නෙ.
Lĺkþ
Thanks a lot for your kind advice...may triple jem bless you...
A good very important community program
ඉතාම වටිනා කියන අදහස් කීපයක්. බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳ යොමු විය යුතුය.
පට්ට ලස්සනයි ඩොක්ට ඔයානම් 😀😘😘❤️
Good description about Kansa..
ආයුබෝවන් මැඩම් ස්තුතියි බුදු සරණයි
Bs
Harima wedagath docter...oyagebokkkoma videos balannna oona..godak deawal egena ganna puluwan.onna man obathumiya subscribe kalaa
ස්තූතිය ඔබ තුමියට බුදු සරණයි
Excellent content 👌
බොහොම ස්තුතිවන්ත වෙනව ඔබට
Vidya thumani ithamath vatina danuvath kirimak oba thumatA Saha thumiyata deergayasa labeva
ගොඩක් වටිනවා ස්තුති
Nice explain work
good video for knowledge.if you could do a educational video about 'shanika mochanaya'.that also a common problem most of the people have.
වැදගත් පණිවිඩයක්...ස්තුතියි....
ගොඩාක් වටින වැඩසටහනක් 🙏☝️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ඔබ තුමිය සම්බන්ද කරගන්න කොහොමද
Solo.
මේන්න .වැඩ ..සටහන් ..මෙවැනි .වැඩ .සටහන් .අහන්න .බලන්න .හරි අසයි .මේවනි..වැඩ ..සටහන් ..ම්නිස්සුන්ට..හරි .වැදගත් .ඔබ .දෙපලට .මේ .වැනි.වැඩ .සටහන් .කරගෙන .ඉදිරියට ..යන්න .අසිරි වාදය .පතමි .බුදු සරණ waywa .💯💯🙏
Super Sonic !
Very great program
ස්තුතියි මැඩම්. අද තමයි මම සම්බන්ධ උනේ
Thank you for the valuable information.
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ...
Thanks..madam...api.nodanna.de.kiyadeema...good..night......bs
Bohoma sthuti doctor..🙏❤
Godaak wedagth frogrem akk doctor..apita beheth gnn oni number aka denn ..Budusaranai obata
Godak hoda video akak. Obata jaya. 👍👍👍
ස්තුතියි ඔබ තුමියට
Good advice budusarnai deupihitai
Verry good program thanks a lot let me know pls haw to contact the doctor
මේකටත් අන්ලයික් කරපු හරක් ඉන්නව කාලකන්නි සුද්දට පුක දෙන සක්කිලි අපේ රටේ මේ වගේ වෙදකම ගැන කතා කරන මිනිස්සු අගය කරන්න නේද ඕන බුදු සරනයි ඔබතුමාට
අන්ලයික් කරේ සුද්දට පුක දෙන උන් නොවේ,හොදට සෙල්ලම් කරන්න පුලුවන් උන්,
@@nihalkandewatte2299 🤣🤣🤣
Obata. ඉස්තුති. 🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනවා madam
Most important medicle segment
Mista adarei
Very important program..
අපිට ගොඩක් වටිනවා. ලස්සනයි .
Dear doctor, thank you so much for sharing knowledge with us. Could you please do a video about how important is it to following a skin care routine and is it essential?
ඩොක්ට අද ලස්සනයි😘😘😘
Oya lassanai
ඉතා හොඳ කාලීන වැඩ සටහනක්
අම්මෝ ඇපල් කෑල්ලක් අනේ ඔයා ,පට්ට පට පට නැට්ට කොටඋඩ හැකෑස්🤣🤣🤣🤣
තුක් ආහ්..🍇🍇🎂
@@lakshmankumara33019
Oba depalatama godak sthuthiii ❤️🇱🇰
Uthum Thunuruwan Saranai..!!🙏🙏🙏doctor
ගොඩාක් වටිනා වැඩසටහනක්
So53to8bh8
Thanks Thanks All the best godak watina dayak 🙏🌹❤️
this is a very important lesson
බොහොම ස්තුති ඔබ තුමියට
🌺🌺🌺
Godak watina program ekak thank you doctor
Hmmm patta
Most important dr..gd luck..❤
Niyama wada satahanak doctor teruwan saranai oba depalata
Godak watinawa.godak dewal denagatta...
Thanks Maydam were good.. video grogram..aka..sthuthei
සුපිරි හොඳේ
Really good programe
Thank you very much doctor very useful program learn alot from your program
Good doctar
ඩොක්ට ඔයාගෙ වැඩ සටහන් මම ආසාවෙන් අහානවා ඔයාට තෙරුවන් සරණයි
Xxxx
Doctor kshanika mochanaya gena videos ekak danna.
Good hoda wadasatahanak ma...
කංසා වගාව නීතිගත කරන්න වර්ථමාන ආණ්ඩුව යම් වැඩපිලිවෙලක් සකස් කරගෙන යනවා.
නමුත් ඒක මත්ද්‍රව්‍යයක් විදිහට බොන එක දිගටම තහනම් විදිහට පවතිනවා නම් හොඳයි.
ගංජා ❤❤❤
good excellent.....