හොදම උපත් පාලන ක්‍රමය කුමක්ද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Danaganna
    @Danaganna 4 ปีที่แล้ว +35

    මේ video එක එනකන් ගොඩක් කල් බලන් හිටියේ, හරිමා වටිනවා,ගොඩක් නොදන්න දේ දැනගත්තා

  • @disanauyakadmd5784
    @disanauyakadmd5784 3 ปีที่แล้ว +6

    ඇත්තටම ඔබ කරන සේවය අගයකොට සලකමි ජිවිතය යහපත් කරගන්න අපට මෙි විඩියෝ ගොඩක් වටිනවා .ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි

  • @Kani6191
    @Kani6191 4 ปีที่แล้ว +47

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් මෙච්චර දෙයක් එක video එකකින් බලපොර්තු වුනේම නැහැ. ඔබට ගොඩක් පින්.

  • @nirupanishanthi1800
    @nirupanishanthi1800 4 ปีที่แล้ว +9

    හරිම වටිනා video එකක් ඩොක්ටර්.ස්තුතියි ඔබතුමාට

    • @dhanushkasanjeewa1529
      @dhanushkasanjeewa1529 3 ปีที่แล้ว +1

      Doctor අතට ඇතුළත් කරන කරලේනුත් සහ injection එකෙන් කාන්තාවගේ ඇග මහත් ව්මක් සිදු වෙනවාද , කොච්චර දුරට එය සාර්ථකද ?

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +1

    මේ විඩියො එක නම් හරිම වැදගත් . ඔබ තුමාට ගොඩාක් ස්තුතියි . බුදු සරනයි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 4 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි ඩොක්ටර් හොඳ උපදෙස් මාලවකින් දනුවත් කිරීම ගැන 👌👌

  • @hansikas8273
    @hansikas8273 3 ปีที่แล้ว +2

    ලස්සනට doctor තේරුම් කරනවා.විවෘතව කතා කරනවා.

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +2

    Doctor garbashaya ewath karapu kenekuta gabganimak seduwenne na neda.sawenna danaganimata nisa ahuwe pls.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว +2

      Oyata da?

    • @nilanthinilanthidissanayak4609
      @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +1

      Yes

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@nilanthinilanthidissanayak4609 බිංදුව බිංදුව නවය හය පහ පහ එක හතර බිංදුව පහ බිංදුව හය හතර

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@nilanthinilanthidissanayak4609 oyata man upadesak gatta doctorge numbere dala thiyanne eya inne pita rataka oya wtps walin katha karala upadesak ganna

  • @hashinichathurangini9639
    @hashinichathurangini9639 9 หลายเดือนก่อน +1

    Dr mama mithuri pethi pawichchi kara aurudu 3 k man nathara kare 2024 janawariye eth mata thaama pilisida genimak une ne e aei dr mata mensas hedenawa dawas 29/30 mata pilithurak laba denna dr 🙏🙏🙏

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      Man upadesayak gattu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata

    • @hashinichathurangini9639
      @hashinichathurangini9639 7 หลายเดือนก่อน +1

      @@Geetha_Anjali44 oyata hari giyada

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      @@hashinichathurangini9639 ow

  • @shashikalamadhusa3144
    @shashikalamadhusa3144 2 ปีที่แล้ว +1

    Dr. Injection eka widina dawasa pahu unoth passe dwase widdata prashnayak naddaa?

  • @sanidudilantha3326
    @sanidudilantha3326 4 ปีที่แล้ว +5

    Thank you Doctor..❤️

  • @hansisupun
    @hansisupun 2 ปีที่แล้ว +4

    Dr.මං බැදලා මාසයක් පමණ කාලයක් වෙනව.මට midwife මිස් පවුල් සංවිධාන ක්‍රමයක් ලෙස florina 28 tablet එක දුන්නා .මට ඊයෙ රෑ tablet එක ගන්න අමතක වුනා.මං දැන් රැකියාවට ගොස් සිටින නිසා උදෙම එය ගැනිමට නොහැකි වුනා.සවස් කාලයෙ ඊයෙ බිමට තිබු tablet එක ගත්තට කමක් නැද්ද .අද තිබෙන tablet එක රෑ 10ට පමණ ගන්නද.අනෙ පිලිතුරක් ලබා දෙන්න.මට florina 28 කියන tablet එක ගැනත් විස්තර ටිකක් කියනවද dr.එයත් මිතුරු පෙති කියන එකම වෙන නමකින්ද.

  • @sureshdimuthu2677
    @sureshdimuthu2677 3 ปีที่แล้ว +3

    Thank you doctor..budu saranai 🙏🙏

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 3 ปีที่แล้ว +1

    හරිම වටිනා විඩියෝ එකක් ඩොක්ටර් ⁣thanks

  • @silanthinandasena8336
    @silanthinandasena8336 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්.

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +4

    Thank you Doctor... 👈

  • @nilanisilani6647
    @nilanisilani6647 7 หลายเดือนก่อน +1

    Doctor loop eka dala aurudu 8 loop eka ain karahma aimth daru petiyek laba ganaa කොච්චර kalyak yanwasa doctor

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 6 หลายเดือนก่อน

      @nilanisilani6647-masa 3k wath yanawa mata help karapu doctor kenekge numbere dennam oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 6 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 ปีที่แล้ว +1

    Me video nm godak watinawa doctor ....... api salli deela doctor kenek meet wela deyak denagannawata wediya deyak therum karala denawa ... budu saranai

  • @mohanjanaka8737
    @mohanjanaka8737 ปีที่แล้ว

    Doctor api dana loop eka nikamma ain wela yanawada. Mn loop ekak dala thiyenne eth eka dn nalu. Ekata m karanne

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +1

    වටිනා අදහස් ගොඩක් ස්තුති සර් 🙏

  • @nishanthideepika5188
    @nishanthideepika5188 4 ปีที่แล้ว +1

    Sir gd evening.... mata jadelle implant karala adata dawas 3y man kawadada plaster eka remove karanna ona saha implant ekata passe lingika ekathuweema dawas keeyakata passe sidukala yuthuda...... plz reply me. Thank u

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว

      Me number ekata 0714167287 katha karala obe gataluwa Dr Kamal S. Jayasekara samaga katha karala upadeshayak laba ganna obata puluwan

    • @EADCEAD
      @EADCEAD 3 ปีที่แล้ว

      Hello sister mata oyagen danaganna deyak තියෙනවා ara අතට demma karala ගැන ඔයාge whsp number eka ewanna puluwanda please .

  • @nishanshalakaushalya678
    @nishanshalakaushalya678 4 ปีที่แล้ว +1

    Docter upathpalana krama wala behet videna eken mahat wenawada. E gana podi pahadilikirimak karanna.

  • @mallikafernando347
    @mallikafernando347 4 ปีที่แล้ว +5

    Hoda pahadili kirimak, Thank you doctor

  • @anjali-un9nv
    @anjali-un9nv 4 ปีที่แล้ว +1

    Doctor meka upath palanaya sambanda deyak newe mage mune kurula danwa pite papuwe mn sudu nisa penwath wadi dan kalayak tisse duk widinwa me leden osap chkarayath tikak akramwath mn gdak mahatha kenekuth newei kettui mn doxcycline gannwa gedi adu wenna. Eka me osap weem akaramwath wenna balapanwada kiyala mata danganna oni me pethen tyena athuru abada mnwada?

  • @heshaniweerakkody2980
    @heshaniweerakkody2980 4 ปีที่แล้ว +3

    Ane doctor mn mithuri pethi biuwe... mn hriyatama eka biuwa eth mata daru ptiyek hadunane.... doctor mn aye loop ekak pavichchi kaloth hodayda

  • @roshandili2517
    @roshandili2517 4 ปีที่แล้ว +2

    Thank you so much for🙏

  • @NadishaPrabarshi
    @NadishaPrabarshi 8 หลายเดือนก่อน +1

    Doctor pethi 21 kard ekk mta ganna kiuwe

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      Man upadesayak gattu doctorge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata

  • @sewwandiabeysiriwardhana9354
    @sewwandiabeysiriwardhana9354 3 ปีที่แล้ว

    Dipo ennatha labagaththama mahath wenawa kiyanne aththada.e wagema babala labena eka parakku wenawa kiyana ekath athathada.doctor ho dipo ennatha vidapu athdakim thiyena kenek kiyanawada plzz..

    • @dilinijayamali7523
      @dilinijayamali7523 3 ปีที่แล้ว

      විදින්න එපා මන් විදලා හෝර්මෝන වෙනස් වෙලා ගොඩක් මහත් උනා බර වැඩි උනා පීරියඩ් අව්ල් ගියා අවරුදු එකහමාරක් ගියා මට එකට ට්‍රිට්මන්ට් කරලා බබෙක් හදාගන්න. නමුත් හැමෝටම එක වගේ නැතිව ඇති. මගේ අත් දැකීමයි මන් කිව්වේ

    • @sewwandiabeysiriwardhana9354
      @sewwandiabeysiriwardhana9354 3 ปีที่แล้ว

      @@dilinijayamali7523 ehemada.ane thanks oyata.oya kochchara kal beheth viddada.

    • @dilinijayamali7523
      @dilinijayamali7523 3 ปีที่แล้ว +1

      @@sewwandiabeysiriwardhana9354 එක පාරයි ඩිපෝ විද්දේ. විදලා තමයි වරද්ද්ද ගත්තේ
      මන් නම් දාන්න කෙනෙක් ට කියන්නේ නෑ ඩිපෝ විදින්න කියලා

    • @madushadamayanthi6579
      @madushadamayanthi6579 ปีที่แล้ว

      Ane akki oyata dipo ennth widapu palmu mase agt amuthk danunada...man me lagadi widde..mage agt hari amuthk danenaw..appiryawak wgee.. mensasa uneth na na mn dannawamm kiyannkoo

    • @sewwandiabeysiriwardhana9354
      @sewwandiabeysiriwardhana9354 ปีที่แล้ว

      @@madushadamayanthi6579 na nangi mata ehema wenasak une nam na.eth mn dipo vidde eka sarayai. Masa 3 passe api babek hadanna hithuwa.ewagema babekuth labenna awa.mensas nam haduna mata hariyatama dinawalata masa 3 ma

  • @senurishanika9462
    @senurishanika9462 3 ปีที่แล้ว

    හරිම වටින video එකක් ඩොක්ටර් ස්තූතියි අපිව මෙ කරුණු පිළිබඳව දැනුවත් කරනවට.උපත් පාලන ක්‍රම වලට වයස බලපාන්නද ඩොක්ටර්.

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පැහැදිලි කිරිමක් thanks 👍👍🙏🙏

    • @kushan8638
      @kushan8638 2 ปีที่แล้ว

      hi ,Kohomada

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +1

    Pahadiliwa hamadema pahadily kirima gana oba thumbtack pin budusarani mewan ratak watina oba thuma wanani kenekuta dirgausa labewa budusarani

  • @mmoottrr1361
    @mmoottrr1361 3 ปีที่แล้ว

    Doktor LRT sathkamen pasu salkula tha wadi kiyalawa eka aththada adika konde kakkuma ewage thiyenawada

  • @MashiMashi..992
    @MashiMashi..992 4 ปีที่แล้ว +1

    Thanks your doctor harima wedagat video eakk

  • @renukarenuka7474
    @renukarenuka7474 4 ปีที่แล้ว +1

    Thank u somuch doctor🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @achiniachini7901
    @achiniachini7901 4 ปีที่แล้ว +11

    දීර්ඝායු වේවා ඔබතුමාට!!!

  • @inlandtv9887
    @inlandtv9887 4 ปีที่แล้ว +6

    Thank you Doctor, Bless you

  • @malakamadushan3073
    @malakamadushan3073 3 ปีที่แล้ว +1

    Doctor mata prashnayak thiyenawa plant ekak danawanam daruwan nathi ayata hoda nadda

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      Me number ekata 0714167287 katha karala obe gataluwa Dr Kamal S. Jayasekara samaga katha karala upadeshayak laba ganna obata puluwan

  • @IshanSangeeth-t9k
    @IshanSangeeth-t9k 11 หลายเดือนก่อน

    Sir man giya mase 14 mensas wuna 20eathuwuna postino gatta eth tawam mensas wune ne plz riply denna

  • @ruwansenevirathna8919
    @ruwansenevirathna8919 3 ปีที่แล้ว +1

    Sir jadel galawa kochchara kalekin gab gannawada

  • @janithpriyanka6711
    @janithpriyanka6711 3 ปีที่แล้ว +2

    Doktar mata tiyena prashnaya visadaganna pilithurak laba denna

  • @lakminilakmini8271
    @lakminilakmini8271 2 ปีที่แล้ว

    Dokta mn gilina pethi bona gaman pregnat una. eka prashnayak wenawada babata

  • @sadunisewwandika1042
    @sadunisewwandika1042 3 ปีที่แล้ว

    Doctor,Awrudu 18 vivaha una gehenu lamayekuta mithuru pethi pawichchiya hoda nedda

  • @isharalifetravel
    @isharalifetravel 4 ปีที่แล้ว +3

    Thank u dr 😗😙😙😙

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏

  • @ruwanrawan8329
    @ruwanrawan8329 ปีที่แล้ว

    වැදගත්..👋

  • @zonicproduction557
    @zonicproduction557 ปีที่แล้ว

    Doctor
    ලිංගිකව එකතු වෙලා දින 10ක් ගත වුනා
    හදිසි ගැබ් ගැනීමක් වලක්කව ගන්න මේ අවස්ථාවේ දී අනුගමනය කල හැකි පියවර මොකක්ද doctor
    මේ අවස්ථාවේ දිත් භාවිතා කරන්න පුලුවන් පෙති තියනව ද doctor ?

  • @finestquotes9167
    @finestquotes9167 4 ปีที่แล้ว +5

    harima lassanata pahadili karanawa, godak dewal dangatta, thank you doctor

  • @dinithsandaru4799
    @dinithsandaru4799 3 ปีที่แล้ว +1

    great doctor...!

  • @imashaumayangani2295
    @imashaumayangani2295 3 ปีที่แล้ว

    Eka babekwath hadanne nethuwa masa thune beheth eka widdoth babala nathi wiime awadanamak thiyenawada doctor?

    • @priyapriya4145
      @priyapriya4145 3 ปีที่แล้ว

      Imasha Umayangani-yes sure oyata safe methord inna puluwan neda

  • @24venihoorawa37
    @24venihoorawa37 3 ปีที่แล้ว

    Doctor mensas late karana teblat biuvoth birth control teblat use karanna awashya nedda. Wedding eka nisa mensas late teblat use karanna awashyai.

  • @nuwanchathuranga6590
    @nuwanchathuranga6590 2 ปีที่แล้ว

    Doctor mm jaddle ekak demma eka den galawala masa 6k wenawa mata thama mensas hedune ne mm pregnancy chek kala ekath negetive

  • @thadunipavithara7857
    @thadunipavithara7857 3 ปีที่แล้ว

    Dr api badala dan awrudu 3 nak wenawa mama karal pavichchi karanawa awrudu 5kata dala thiyenne .....karala galewwata passe api daruwek balaporoththuwen inne ...apita prashnayak wena ekak na ne

  • @mikelanthperera3442
    @mikelanthperera3442 4 ปีที่แล้ว

    Dipo annathan kalayak thisse labaganimedi sharirayata ahithakara balapeemak enawada...cancer wage leda?

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +1

    Godak sstuti jayawewa Sar budusaranayi good luck

  • @samithchiranthaka9950
    @samithchiranthaka9950 2 ปีที่แล้ว

    Ane docter mn aurudu 5kata karal 2k daala thinne den aurudu 5 iwarai.meka aiyn karanna giya eth meka ahuwenne na mn scan karalath beluwa scan ekata ahu wenneth na.ane docter den mn kohomada meka aiyn karanne.(mn s madhshani)

  • @aselamotors1007
    @aselamotors1007 3 ปีที่แล้ว

    Doctor mata beheth widinna tibune 16 ithin Mama eda idan widinne nethuwa mithuri pethi bonna patan gatta .ewa bona nisada Doctor Agata pana nehe wage .appiriyawa.kanna be .ahema wenawada Doctor.

  • @erandikumari3583
    @erandikumari3583 4 ปีที่แล้ว +1

    Ane thanks docter.godak kal balagena hitiya.

    • @shaniindika150
      @shaniindika150 3 ปีที่แล้ว

      Doctar masa 36 babek lebenne aiii

  • @sandatharu7729
    @sandatharu7729 3 ปีที่แล้ว

    DR.marri karala masa 6n babala hadanna kemathi ayata dipo inj.eka use karata kamannadda

  • @nelumkumari6940
    @nelumkumari6940 3 ปีที่แล้ว +4

    L.R.T. සැත්කමෙන් පසුව දරුවන් තැන්පත් කිරිමට නොහැකිද කාරුනිකව පිලිතුරක් දෙන්න 🙏🙏🙏🙏

    • @manoripriyangika7920
      @manoripriyangika7920 11 หลายเดือนก่อน

      අනෙ මටත් දැන ගන්න ඔනි ඩොක්ටර් plz කියන්නකො🙏

  • @MilindaAkash-k1p
    @MilindaAkash-k1p 8 หลายเดือนก่อน +1

    ඩොක්ට මංඑල් ආර්ටි කරලා ඉන්නෙ මට ආයෙත් බබෙක් හදන්න ඕන පුළුවන් වෙයිද ඩොක්ට

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 7 หลายเดือนก่อน

      Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata

  • @roshiniroshini3697
    @roshiniroshini3697 4 ปีที่แล้ว +1

    ස්තුතිය සර්. බුදු සරණයි .

  • @nadeekafernando5859
    @nadeekafernando5859 3 ปีที่แล้ว

    Dr,,man sathitak wenna wa meeka balanna aran mata oba thumagen deyak dana ganna oni

    • @priyapriya4145
      @priyapriya4145 3 ปีที่แล้ว

      Nadeeka Fernando-doctoe gen no dennada sis?

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 ปีที่แล้ว

    Doctor mama judle kiyana item eka use kare.hama masakama osap vimak siduwela nawathath dina kihipayakata pasuwa ema masayema osap wenawa.e sadaha beheth ganima sudusuda..eyata doctor kenek hamu wiya yuthuda..godak pin obathumanta.mata pilithurak denna..bs

  • @kumudukumudu1117
    @kumudukumudu1117 4 ปีที่แล้ว +2

    godak wadagat

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 ปีที่แล้ว +2

    Godak watinawa godak dewal denagaththa . 👍👍👍👍👍🙏🙏

  • @sandeepanidilhari2742
    @sandeepanidilhari2742 3 ปีที่แล้ว

    Doctor marry karapu gaman aurudu 3kata wage upath palanaya karaganne kohomada. Hoda upath palana kramaya mokakda. Athuru abada nathi

  • @blsapuni5667
    @blsapuni5667 2 ปีที่แล้ว

    Ane Doctor Mata udau karanna...man daruwek balaporoththuwen inne.mata duwek innawa aurudu 3 Ka . doctor Mata thawa daruwek awashyai.man masa 4ka idala uthsaha kalath babek ne doctor...ane doctor mn bavitha kale gilina pethi...awa aurudu 2 1/2k biuwa...thawa deyak thamai Doctor Mata mensas wenne Dina 28n28ta..mage saru dawase idala Dina 7k giya Vita mage yati bada godak ridenawa mensas hedunama denena amaruwai Doctor...ai Doctor ehema wenne..Mata pilithurak awashyai...

  • @AnjaliAnjali-co6pz
    @AnjaliAnjali-co6pz 4 ปีที่แล้ว

    dokta mama kiridena mavak dan babata masa 6 mama oya upath palana valin mithuri pethi pavichchi karanna hoda nad.da babata kiri adu vevida

  • @anushkadilruksha3472
    @anushkadilruksha3472 2 ปีที่แล้ว

    Ladaru upath palanaya karanna plwn masa kiyakata kalinda docter

  • @kavyawidanage6612
    @kavyawidanage6612 4 ปีที่แล้ว +27

    උපත් පාලන ක්‍රම දෙකක් හෝ තුනක් ගැන මම අහලා තියෙනවා , එත් මෙච්චර තියෙනවා කියලා දැනගත්තේ අද , Thank you Doctor 💖💖

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      තවත් ක්‍රම තියෙනවා Kavya ඒත් ලංකාවේ දැනට මෙපමනයි..👍

    • @kasunjayawardana4638
      @kasunjayawardana4638 4 ปีที่แล้ว

      Very important

    • @raviyaaa4469
      @raviyaaa4469 4 ปีที่แล้ว

      Aneee ehemd

    • @නදීකානදීකා-ප8ෂ
      @නදීකානදීකා-ප8ෂ 4 ปีที่แล้ว +1

      Doctor mata katha කරන්න oni.ෆෝන් namba eka danna.mama kuwait inne .ලොකු udauwwak.pliss doctor

    • @නදීකානදීකා-ප8ෂ
      @නදීකානදීකා-ප8ෂ 4 ปีที่แล้ว

      Doctor mata katha කරන්න oni.ෆෝන් namba eka danna.mama kuwait inne .ලොකු udauwwak.pliss doctor

  • @kasunbandara739
    @kasunbandara739 2 ปีที่แล้ว

    LRT හෝ Vasectomy Operation කලාට පසුව ඩිම්බ කෝෂයේ නිපදවෙන ඩිම්බ වලට සහ වෘෂණ කෝෂණ වල නිපදවෙන ශුකාණුවලට මොකද වෙන්නෙ ඩොක්ටර්.. ඒ හැදිලා පිරිලා ඉදිරියේ අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් තියෙනවද.. කරුණාකර මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

  • @jkcsmaduwanthi1088
    @jkcsmaduwanthi1088 3 ปีที่แล้ว

    Mata kiynna pulwanda prency app eka gnna vidiya

  • @Thiwa-Hiru
    @Thiwa-Hiru 3 ปีที่แล้ว

    Doctor upath palana beth wala nam kiyannko puluwannm. Famacy walin gann puluwan

  • @ThTravel00
    @ThTravel00 ปีที่แล้ว

    Doctor koheda inna hospital 1

  • @mayuragihan3203
    @mayuragihan3203 3 ปีที่แล้ว

    Sir dennek ekathu unma dennagema agen pitawena shrawayan gahanu kenata pita nowenne ai

  • @virajlakmal5541
    @virajlakmal5541 3 ปีที่แล้ว

    Shuwer nathi kenekuta bari welawath pregnet wela masayak gathawela wagenam.kohomada a kalalaya nathi karaganne

  • @harshakumara8237
    @harshakumara8237 2 ปีที่แล้ว

    doctor bhth widdama mahath wenwada godak.babek nethuwa aluthin benda kenekta me bhth eka widina eka hodDa.

  • @gihankirthirathna4429
    @gihankirthirathna4429 ปีที่แล้ว

    Doctar mama inplant ekak kala ita pase mage osap wima Akkrmawath nisa inplant eka ain kala eth mata suwayak nane mama godak manasikawa watila inne

  • @sandumihirushika205
    @sandumihirushika205 2 ปีที่แล้ว

    Dr. Bithcontrol ekk nawathala masa kiyakinda babek hadana sudusu.

  • @kyethushitehara3709
    @kyethushitehara3709 4 ปีที่แล้ว

    Dr.dipo eka parak use kara.ita passema mesas wenne nha.dan masa 8k.ekata mokdda karanna oni.ayeth babek balaporoththuwen inne...

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว

      Obata me number ekatha 0714167287 katha karala Dr Kamal S. Jayasekara samaga sambanda wela updaeshayaka laba ganna puluwa

  • @nuwanjanaka8858
    @nuwanjanaka8858 4 ปีที่แล้ว

    Docata mata masa tunakata kalina babeka idala palopiya nalayaka baba idala tiyenne .ita passe eka palopiya nalayaka aina kara .aye babeka hadanna puluwanada docata .mokutha aulaka wenne nedda .mata visatara tikaka kiyala pilituraka dennako docata

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว

      Me number ekata katha karala 0714167287 obata Dr Kamal S. Jayasekara samaga sambanda wela upadeshayak labaganna puluwan

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Doctor depo injection ekak witharak widala babek labenna kalayak yanawada doctor.eke balapamak thiyenawa gab ganimata.

  • @sunil-zt3iv
    @sunil-zt3iv 3 ปีที่แล้ว +1

    දිනපතා භාවිත කරන පෙතිවල නම මොකද්ද..ඒක එක් වතාවකට භාවිත කරන්න පුළුවන්ද

  • @jeevanthakumara7766
    @jeevanthakumara7766 ปีที่แล้ว

    Karalbdamapuwaama mahath wenawada

  • @sheferdz4212
    @sheferdz4212 4 ปีที่แล้ว

    Great explanation doctor. Kindly educate on better intimacy after menopause (age 35- 40).

  • @vipvip3399
    @vipvip3399 4 ปีที่แล้ว +4

    ඩොක්ට්ට මට කියන්න ගැබ් ගැනීම සිදු වන්නට ලිංගික හැසිරීමෙදි පිරිමි යාට විතරක් ධාතු පිට වීම ප්‍රමාණ වත්ද

    • @imashadilrukshi4081
      @imashadilrukshi4081 4 ปีที่แล้ว

      ඔව්..ධාතු පිට වෙන්නෙ පිරිමි අයට පමණයි..කාන්තාවන්ට පිට වන්නෙ ඩිම්බ..ඒක ශරීරය තුළ මාසෙකට වරක් සිදුවන දෙයක්..ඒක අපිට පේන්නෙ නැහැ..ගැබ් ගැනීමට මේ දෙකම සිදුවිය යුතුයි

    • @sashiniprabodhani6095
      @sashiniprabodhani6095 4 ปีที่แล้ว

      Doctor lup demmama mahath venawada lup eka dala kochchara kalayak ekatu venn netuwa inn onid

  • @thuwanaslam6161
    @thuwanaslam6161 3 ปีที่แล้ว

    Mithuri tablet eka pavichchi karata prashnayak wenawada

  • @prajapathinavaratne3063
    @prajapathinavaratne3063 4 ปีที่แล้ว

    Doctor menapause kaaledi gabganeema sidu wenawada

  • @srigossip-7238
    @srigossip-7238 4 ปีที่แล้ว

    doctor postinor 2 eka use karala dawas 7k athulathatha osap unne muthra sampal chek kara positive une ne mokdda hetuwa

    • @lochaniperera6548
      @lochaniperera6548 9 หลายเดือนก่อน

      දවස් හතල් ඇතුලේ නෙවෙයි ගන්න කියන්නෙ පැය 72 ක් ඇතුලත ගන්න කියලා

  • @pathumgraphiccreation4359
    @pathumgraphiccreation4359 3 ปีที่แล้ว

    Mithuri pethi aurudu 4k pamana aka digata use karanna sudusuda doctor. Samahru kiyanawa lamai nati wemawalu

  • @sathisbandara1751
    @sathisbandara1751 3 ปีที่แล้ว

    Thank you docter

  • @sudharmakumari6874
    @sudharmakumari6874 ปีที่แล้ว +1

    Dokta luup ekak dala thiyenne meka thamantama ain karaganna baida

  • @pushpakanthi4754
    @pushpakanthi4754 3 ปีที่แล้ว +1

    L.r.t සැත්කම කල අයෙකුට නැවත දරුවෙකු සෑදීමට කිසිම අවස්තාවක් නැද්ද කරුනාකර පිලිතුරක් දෙන්න ඩොක්ටර්

  • @sandaruwanase4248
    @sandaruwanase4248 2 ปีที่แล้ว

    සර් කොන්ඩම් එකක් යොදන් නැතුව පලමු සංසර්ගයේ යෙදෙන්න පුලුවන්ද ?

  • @paramiwayaba4936
    @paramiwayaba4936 4 ปีที่แล้ว

    Doctar ma ijaksan aka balad pasar tiyana kanakuta parasnayak nadda sudusu karamayak kiyanna piz

    • @uehdhdhfjdjd3679
      @uehdhdhfjdjd3679 4 ปีที่แล้ว

      Don't a. Mama. Ma. Tablat. Aka. Buwa. Aurudu. 9k. Dan. Mama. Babak. Balaporothtuwan. Enna. Tama. Na. Ai. Kiyala. Danaganna. Puluwanda

  • @neharishanika5922
    @neharishanika5922 4 ปีที่แล้ว

    Loop wala coper , hormone kiyala dekak thiyenawa neda

  • @harshakumara3503
    @harshakumara3503 4 ปีที่แล้ว

    Thanks,doctor

  • @a.fernando4578
    @a.fernando4578 4 ปีที่แล้ว +2

    Ane doctor PCOS gena video ekak karannako.

  • @sudeshikagunarathna9432
    @sudeshikagunarathna9432 3 ปีที่แล้ว +1

    danne nathi hugak de igena gaththa.thank you docter

  • @kavi3129
    @kavi3129 4 ปีที่แล้ว +1

    vivahayta pera lingikwa ektu wima nusudusuda a sadaha ati upat palana kramaweda monwada