Doctor, api vivaha wela dan masa 3 k wenawa. Api denna enneth lankawe newei. Api babala hadanne nathuwa aurudu 2 k enna thiranaya kara . Ethin mama dian 35 tablet eka ganna thiranaya kara . Ethin mata eka pasuwata prashnayak weida. E kramaya sarthakaida
Cyber clinic app eken dewal karanne kohomd,wenne kohomda saha e ashritha athi wenn puluwan prshna saha wdgth dewal pilibada video ekak hri pahadili kirimak hari krnna puluwanda?
ඔබ මා දුටු සුන්දරම කාන්තාවයි . මම ගුරුවරයෙක් ..කාන්තාවො දහස් ගනන් දුටුවෙමි . සුන්දරත්වය යන්න ඉඉතාමත් සන්කීර්ණ වචනයක් ....
ගොඩාක් ස්තුතියි doctor ❤️ තව මාස 4යි විවාහයට.ගොඩක් දේවල් දැනගත්තා.❤️
සුද යැම සහ ලිංගික ආසාදන,ඒවට දෙන ඖෂධ ගැනත් මේ වැඩසටහන වගේ පැහැදිලි වැඩසටහනක් කරන්න මැඩම්.
Dr diluk senadeera is the best doctor I have ever met in my life ❤
ගොඩාක් වටිනා විඩියෝවක් දැන් සමාජේ ඉන්න අයට ❤️❤️
Exactly You perform attractively and I wish you all the best and good luck for your future social tasks.
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා ❤❤🙏🙏
වැදගත් වීඩීයෝ එකක් මිස්...ස්තූතියි මේ වගේ දැනුවත් කිරීම් වලට..💐💐
බදින්න ඉන්න ගෑනු ලමයින්ට ගොඩාක් වැදගත් video එකක් ඔබ තුමියට ගොඩාක් ස්තුතියි🙏❤️🙏
මේ දේවල් ගැන දැනුවත් කරනවට
ගොඩක් ස්තූතියි ඩොක්ටර් 💜💚🖤
වටිනවා ගොඩක්....❤❤
බොහෝම ස්තූතියි doctor.. 🙏
Thank you so much doctor..learned lot..god bless u both❤❤
Godak watinawa me vedio eka ❤️❤️❤️🙏🙏🙏 Thank you doctor
Very good video. Thank you 👍👍👍
මිස් ලිංගේන්ද්‍රයේ කැසීම් ඇති වෙන්නෙ මොනවගේ හේතු නිසාද, ඒකට මොකක්ද විසඳුම
Very use full video thank you doctor 💐
නියමයි 👍
Godak sthuthi madam man me aurudde daruwek balaporottu inne godak dewal danaghata 🙏
Thank you doctor's..❤❤❤
ගොඩක් 🙏
බදින්න කලින් අපිට මෙම ගැටළු ගැන දැනුවත් කිරීම් කරන සායන පැවැත්වෙන ස්ථාන හා ඒ සඳහා සම්බන්ධ වන ආකාරය පිළිබඳ දැනුවත් කරන්න පුළුවන්ද ඩොක්ටර්
Good advice for us.
Thank soo mach Doctor... 😌
Thank you ❤
Valuable video👍
Good doctor, your presentation and clear voice, explained in simple language.
Thank you doctor
වෛද්‍යතුමියනි කොන්ඩම් බාවිතයෙන් උපත් පාලනය සාර්ථකද
ඩොක්ටර් ,මගේ වයස 33 යි මගේ මහත්තයා ට 36 ක් වෙනවා ඇත්තටම අපි විවාහය ගොඩක් ප්‍රමාද වුනා 2024 ජුනි මාසේ ගන්න ඉන්ෙන් මට දැන ගන්න ඔනි අපිට පලමු මාස 3 ඇතුලත ලමෙක් හදනමි කරන්න ඔනි දෙවල් පිලිබද
Doctor kenek kiyanne mama dakina vidihata jiwamana deviwaru mama merenna kalin magagedarth dewathaviya nudurema idivi
Cousins marriage ekakin ipadena daruwanta thiyana balapema gena vedio ekak karannko doctor plzz..
1k like magen...congratulations ..
Many many thanks
ජීවිතය හරියට කියන්න ඔයා තමයි
Hithanna ba
Ayeth kiyan pera wagema
Ahanna asai mt kiyan ❤️🩹
Doctor multiple sclerosis rogaya gana vedio ekak karannako
ඩොක්ටර් Chocolate cysts ගැන පැහැදිලි කරන්න පුලුවනිද
Mn thwa masa 3kin marry krnna inne doctor.wayasa 30i ikmanin babek hadanna hithn inne folic asid damma bonna onda
Doctor PCOD gana video akak karannako 🙏🙏
ඇත්ත ඒත් ගොඩාක් ප්‍රශ්න අපිට
Godak wtinawa ඩොක්ටර් video eka ,, godak ඕනෑකමින් බලුවා. හැමදාම ටම මතකේ තියෙනවා ..
ඩොක්ටර් මට අවුරුදු 2ක වගේ ඉදන් නතර කරන්න බැරි පුරුද්දක් තියනවා. දවසට තුන් පාරක් වගේ හාල් අහුරු අහුරු කනවා... නතර කරගන්න හරිම අමාරුයි මේක ඔසප් වීමට බලපානවද?
උබට පාන්ඩුව😂
විවාහයට මාස 3යි, දරුවෙක් හදන්න අව්රුදු 2ක් ඉන්න අපි තීරණය කළේ, කොන්ඩම් බවිතකිරිමට අපි තීරණය කරලා තියෙන්නේ, එක සුදුසුද ඩොක්ටර්
Hodai ,nattum oya bethi valata kalayak giyama daruvek hadanna ba
Thank you Ma'am ❤️
Godak wadagath .doctor ....hama dama apita wadath dewal kiyala denwata ස්තුතියි .ane ඔසප් vima pamada kara karanna kamayak kiyanna koo doctor ..mt wayas 19.. rata ynna innne .pizz rip
Doctor. Mithuri pethi auruddak vithara biuvoth babaala parakku venavada.
Doctor diluk hoqa waidyawarayek. Man ohugen prathikara labagena tiyenawa.
මට ඔබ තුමියගෙ දුරකථන අංකය දැනගන්න පුලුවන්ද
Mage bara 78kg wage wenawa mata dan awrudu 22i engage wela inna labana awrudde badinna inne mage osap chakraya akramawath wagema dawas dekk wage thama rudiraya pita wenne ekath poddai man monawada karanna one
මිතුරි පෙති gana wistara karannako doctor
හෝර්මෝන සම්බන්ව dr knk gana vedio ekk krnko
Doctor B+ B+ blood group eka prashnyk weid babat
විවාහයට කරලා නැත්තෙ මොනවද කියලා අහපන් බන්😪🤣
මගේ හොටෙල් එකේ අද දවසය විතරක් හොර කපල් 50ට කිට්ටු වෙන්න ආවා😂😂😂
හොර කපල් කියන්නේ මොනවද? 18 ට වැඩි ඕන කෙනෙක් ට තමං කැමති කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන්. ඒකට කසාද සහතිකයක් ඕනෙ නෑ
ලබන අවුරුද්දේ වෙඩින් එක ඩොක්ටර පොලික් ඇසිට් දැන් ඉදන් බිව්වට කම්ක් නැද්ද...
Epa.masayakata kalin bonna
Thanks doctor
Cyberclinic app eken. Nomileda upades laba denne doctor
ඩොක්ට විවාහය සුදුසු කාන්තාවක් හොයාගන්නෙ කොහොමද .
ඔයාම තමා කතාබහ කරලා හොයාගන්න ඕනේ. ඔයාට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ද කියලා
Tnxs doctor nodanna dewal gena kiyladunnta godk pin doctor🙏
Dr mn pregnant mn fish oil ekak gththt kmk nedda
Kurla sabanda monwath kirm waraga nadda eka mha wadayak wala mata utharayak laba denna
Dr diluk senadira ape hospital eke inne dardans hospital eke
ඩොක්ටර් මට අවුරුදු 22 මගේඔසප් වීම අක්‍රමවත් වෙලා. ජනවාරි 4 ඔසප් වීම සිද්ද උනත් අද පෙබරවාරි 14 එහෙත් ඔසප් වීමක් නෑ..මට ඩොක්ටව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍ය වනවා.
You can download cyberclinic app and consult Dr Diluk via app
ඔබතුමියගේ පෝන් නම්බරේ දැනගන්න පුලුවන්ද
Doctor, api vivaha wela dan masa 3 k wenawa. Api denna enneth lankawe newei. Api babala hadanne nathuwa aurudu 2 k enna thiranaya kara . Ethin mama dian 35 tablet eka ganna thiranaya kara . Ethin mata eka pasuwata prashnayak weida. E kramaya sarthakaida
E wagema polic axid tablet eka danmama gaththata prashnayak weida, eka hoda nadda
❤️❤️❤️❤️❤️
💞
doctor, මමයි මගෙ පෙම්වතයි දෙන්නම තැලසීමියා වාහක... අපේ සම්බන්දෙත් වසර ගණනාවක් වෙනවා.. විවාහයෙන් රෝගී නොවන දරුවන් ලබා ගැනීමේ හැකියාවක් නැද්ද...
Chance of having a thalassemia major baby.you cant abort a fetus according to sri lankan law.
@@CyberClinic මිස් සමහරු කියනව කලින් රෝස crd එකක් හම්බෙලා යකට පෙති බීවට පස්සේ නැවත කොළ crd එකක් හම්බුනා කියල.. එහෙම වෙන්න පුළුවන්ද... මේ ප්‍රශ්නයට විසදුමක් ඇතාතෙම නැද්ද 😔
@@tharushinavodya6767math endgament unata pssei danagaththe.. Mge husband ge thathata thiyanww.. Eyat rosa paata card ekak ... Passe api dr knk channel kra.. FBC ekakui thawa ekak check kra.. Thama results nam awe na... 😢 eth blood report dekk nqm normal eyage...
@@tharushinavodya6767 oya kohed
Dr Diluk kiyanne devi kenek.
Wademaha hodin wardhanaya welada kiyala scan eken balaganna puluwanda doctor?
Yes
@@CyberClinic ekata wenama scan tynwada doctor? Wadamaha wardhanaya adu wenna balapana hetu monada doctor?
අලුහම් වලට ගාන්න හොද ක්‍රීම් එකක් කිය්න්න්කෝ ඩොක්ටර ...මයි කොරල් දුන්නේ ක්ලිනික් ගියාම..ඒවට හරි ය්න්නේ නැහැ
Dezor Use karala balanna.
❤️
@Mashi Dissanayaka thaks ❤️
මට ඩොක්ටර් ගේ නම්බරේ ගන්න පුළුවන් ද
රැබෙල්ලා එන්නත ව්දලද කියල මට මතක නැහැ.නමුත් මම දැන් මාසයක් වයසැති ගැබිණියක්. එය බලාගැනීමට ක්‍රමයක් තිබේද?
Podi kale beheth vidina pothe thiyenawa widala nam sadahan karala.( ත්‍රීපෝෂා පොත කියන්නෙ.ඒකේ) math me lagadi widde
@@chathuriwickramasinghe4378 thank you so much 🙏
👍👍👍👍
Kanyabawaya nthi kankt poruwa nagoth kalntha danwd
apita doctor wa meet wenna barida
Cyber clinic app eken dewal karanne kohomd,wenne kohomda saha e ashritha athi wenn puluwan prshna saha wdgth dewal pilibada video ekak hri pahadili kirimak hari krnna puluwanda?
Will do
App is not available for HUAWEI phones
You can upload
❤❤❤👍
😷💖😷
👍🙏✨✨✨✨💕💕
ඩොක්ටර් මට දැනගන්න ඕනි ඩෙනිම් කලිසම් ඇඳීමෙන් ගැබ් ගන්න බාදා ඇතිවෙනවද?
No
මොකක්? කවුද එහෙම කිව්වේ
Doctor, my wedding is in this year. Is it oky to insert a loop for a virgin girl ?
When inserting a loop, is it going to damage the hymen?
Before marriage you can't have IUCD insertion. Pills or implant is better
@@CyberClinic thank you so much for your response
Thank you doctor , 🙏❤️
Thank you doctor
Thank you so much doctor 🙏❤️
❤❤❤❤❤❤❤
❤
❤