කාන්තාවකට ලිංගික උත්තේජනය ඇති වන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 300

  • @Kani6191
    @Kani6191 4 ปีที่แล้ว +72

    මෙහෙම දේවල් කතා කරපු එකම doctor ඔබ තුමා, ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක, ස්තුති ඔබට

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +49

    මටනම් ඩොක්ටර්ගෙ හැම වචනයක්ම වටිනාවා ඩොක්ටර් ගොඩාක් ස්තූති.නිරෝගි සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා 🌷🌷🌷🌷🌷

  • @ireshadikwella709
    @ireshadikwella709 4 ปีที่แล้ว +16

    ඔබ සැබෑම ජීවක තුමෙක්... හොද මග පෙන්වන්නෙක්... සරලව හරිම දේ පැහැදිලිවම කියලා දෙනවා.

  • @Danaganna
    @Danaganna 4 ปีที่แล้ว +52

    මේ ගැන ඇත්තටම කතා කරයි කියලා බලපොර්තු වුනේ නැ .හරිම අගේ කරනවා ඔබ මේ කරන සේවාව, ඔබට ගොඩක් පින්

    • @nilminidamayanthidima7860
      @nilminidamayanthidima7860 4 ปีที่แล้ว +1

      Dokata.man.dan.inna
      Rata.mata.doktage.nambare.labuna.imo.watsap.teyana.nambarayak.dannawada.mata.dana.ganna.ona
      Dokta.man.L.R.T.karapu.kenek.mata.nawata.daruwak.hadanna.asai.at.me.L.R.T.aka.ain.karanna.puluwanda.kiyala.dana.ganna.oni

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว

      @@nilminidamayanthidima7860 matath nambare dennako docktage

  • @ruwansameera4507
    @ruwansameera4507 4 ปีที่แล้ว +10

    හරි හමන් ලිංගික අධ්‍යාපනයක් නැති අපේ රටට ඔබේ සේවය ඉතාම වටිනවා සර්.

  • @eduruthuma
    @eduruthuma 4 ปีที่แล้ว +8

    ඩොක්ටර් ඔබෛ් උපදෙස් මහ පැහැදිලී කිරීම් හර්ම සරලයි හදවත අතුලය කිදා බසිනතරම් - ඔබ නිසා මගේ පවුල් ජීවිතයත් අලුත් වුනා - නැව්ම් වුණා - ඔබට ගොඩාක් පිං - ර්ලග වතාවේ ඔබට හැකින්ම් පැහැදිළි කරන්න - ලිංගික එකතු වවි්ම් නිසා ලැබෙන මානසික හා කායික ප්රතිලාභ පිළිබදව - ඔබට සදා ජය - ජය ජය ජය

  • @annemayadunna2926
    @annemayadunna2926 4 ปีที่แล้ว +8

    ඔබ තුමාට ගොඩාක් පිං මේ දේවල් පැහැදිලි තේරුම් කිරීම නිසා.. පවුල් ජීවිතයකට ගොඩාක් වැදගත් ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම්.. ස්තූති.. ☺️

  • @dulanjiamarasinghe2213
    @dulanjiamarasinghe2213 4 ปีที่แล้ว +19

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි වෙෙද්‍යතුමනි.

  • @ishankahansana4491
    @ishankahansana4491 4 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක් doctor කිව්වෙ. ඒත් මේ උපදෙස් ටික මීට අවුරුදු කිහිපයකට කලින් ලැබුනනම් කොච්චර හොදද කියල හිතෙනවා.. ගොඩාක් ස්තූති ඔබතුමාට මේ දෙන උපදෙස් වලට.

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +10

    ඔබතුමා ගේ සෑම වචනයක්ම ගොඩක් වටිනවා ගොඩක් පින් doctor

    • @sandanisulakkana2788
      @sandanisulakkana2788 4 ปีที่แล้ว

      මමත් අලුත් youtube එකට මාවත් සබ් කරන්න
      ලියනවනම් email එක about එකේ

    • @nuwankumara4412
      @nuwankumara4412 4 ปีที่แล้ว

      Hai

    • @premalaljayasingha2375
      @premalaljayasingha2375 3 ปีที่แล้ว

      ඇත්නෙද,

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +8

    අදත් හොඳ වැදගත් පණිවිඩයක් ගොඩක් ස්තුතිය 🙏🇱🇰

  • @kingofslmusic7948
    @kingofslmusic7948 3 ปีที่แล้ว

    ගොඩක් ගොඩක්ම වැදගත් ඒත් මේව බලලවත් හැදෙන් නැති අය ඉන්නවනෙ පිං ඔබතුමාට

  • @chamideepthika267
    @chamideepthika267 4 ปีที่แล้ว +7

    වටිනා උපදේශනයක් ස්තූතියි ඩොක්ටර්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว

    බෙහෙවින්ම ගොඩාක් ඉස්තුතියි ඩොක්ටර් ඔබට මෙවන් කරුනු වලින් අපව දැනුවත් කිරීම ගැන ❤️❤️❤️❤️🌷🌷🌷

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +13

    ඔබ කරන මෙි සේවය ඉතා ගරැ කර අගය කරනවා

  • @thusanranathunga5527
    @thusanranathunga5527 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් පවුල් ජිවිත වලට දුන් වුපදෙස් ටික....

  • @Nanayakkara23
    @Nanayakkara23 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට බොහොම ඉස්තුතියි

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +16

    හරිම වටින අදහස් ඩොක්ටර්

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 4 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි!!!♥️♥️♥️

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +11

    වෛද්‍ය තුමනි ඔබට බොහෝමත්ම පිං

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +5

    වටිනා පැහැදිලි කිරීමක්... 👍

  • @kavyawidanage6612
    @kavyawidanage6612 4 ปีที่แล้ว +25

    අනේ doctor කියපු ගොඩක් දේවල් ඇත්ත💖 සුරතාන්තය වෙන්නේ එහෙමයි කියලා මන් මිට කලින් දැනන් හිටියෙත් නෑ🌹🌹

    • @nuwanrangana3940
      @nuwanrangana3940 4 ปีที่แล้ว

      oya suratanatiya vidala nedda ubarimena.kavya.

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว +2

      Kavya Widanage
      .

    • @isurudineshmadurawala6323
      @isurudineshmadurawala6323 4 ปีที่แล้ว

      O783187052

    • @sanchanasmampe1362
      @sanchanasmampe1362 4 ปีที่แล้ว +27

      නොදකින් තොපෙ අසහනෙ බලපන්කො. කෙල්ලෙක්ට comment ඒකක්වත් දන්න දෙන්නැනෙ උබලා

    • @yashikafernando2616
      @yashikafernando2616 4 ปีที่แล้ว +15

      Lajjai lankawe pirimi gana. Pudumakara asahanayak tiyenne.

  • @prasadarachchl127
    @prasadarachchl127 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි වෛද්‍යතුමණි

  • @surangakamal3865
    @surangakamal3865 4 ปีที่แล้ว +3

    ජීවිතයට ඉතා වැදගත්

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว +4

    ඇත්තටම වැදගත් ස්තුතියි ඩොක්ට

  • @sheferdz4212
    @sheferdz4212 4 ปีที่แล้ว +2

    Thanks for doing this good service doctor.

  • @dildilrukshi1618
    @dildilrukshi1618 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්සිද්ද වෙනව මේ හැමදේම කියල දෙනවට පිලිවෙලකට හිතුවෙ නැ මේ දේවල් කියල අපිව දැනුවත් කරාවි කියල දීර්ඝ ආසු ලැබේවා .

  • @NnNn-ij9sq
    @NnNn-ij9sq 3 ปีที่แล้ว

    ගොඩක් වටින කතාවක් ගොඩක් පිං ඔබට...

  • @herathupendar
    @herathupendar ปีที่แล้ว

    Great Advisors Doctor..thanks

  • @rubicahewa8889
    @rubicahewa8889 4 ปีที่แล้ว

    ඔබ තුුමා කින්නේ සහතික ඇත්ත උපදෙස් දෙන්න ගිය මගේ සැමියා එතනම බින්න බැස්ද ජිවිතේම විනාස උනා

    • @gaminipadmasiri5016
      @gaminipadmasiri5016 3 ปีที่แล้ว

      @@irfan9387 සැමියා practical කරලා පෙන්වන්න ඇති

  • @piumisandamini8270
    @piumisandamini8270 4 ปีที่แล้ว +3

    Godak වැදගත් karunu doctor thankx

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว

    තෙරුවන් සරණ යි ඔබ තුමාට

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว

    ඉතා හොද අදහස්

  • @idunilkaprukshi4882
    @idunilkaprukshi4882 4 ปีที่แล้ว +4

    Godak pin doctar.watina adahas tikak dunnata.🙏

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว

    ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි බුදුසරණයි ගෝඩක් යිස්තුතියි

  • @niroshalakmali6442
    @niroshalakmali6442 4 ปีที่แล้ว +3

    Thankyou very much doctor.🙏🙏🙏🙏

  • @prabhathdhananjaya2760
    @prabhathdhananjaya2760 4 ปีที่แล้ว

    ඩොක්ටර් ඔයාට ගොඩක් පින්

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +3

    Bohoma pin doctour.....🙏ohoma sthuthi....

  • @anjaleeanjalee7897
    @anjaleeanjalee7897 4 ปีที่แล้ว

    Balan hitya wage kiwwe..😊😊hugak watina upades..tks Doc. .

  • @ashasadamali9599
    @ashasadamali9599 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Godak sstuti godak pin Sar budusaranayi good luck

  • @chamindachamo2295
    @chamindachamo2295 4 ปีที่แล้ว

    Obathuma watina adahas denne.budusaranai

  • @krishanvihanga7689
    @krishanvihanga7689 4 ปีที่แล้ว +1

    Godak watina kathawak.
    Sthuthii obata
    Jesu pihitai

  • @mr-bro2749
    @mr-bro2749 4 ปีที่แล้ว

    ඩොක්ට මට මෙිිහෙම කියාගන්න බැරි දෙයක් තියනවා පොන්නමිිබරෙ කැමතිනමිි දාන්නකො මම දැන් විදේස ගතවෙලා ඉන්නේ ඵත් දැන්මෙිි කොරොනා වයිරස් නිසා ලංකාවට ඵමට පරක්කුයි නැතිනමිි අ.වු 2ත් ඉවරයි මට ලොකු ප්‍රශ්නයක් තියනවා මට ඵ් සමිිබන්දව ඔබ තුමාගෙන් දැනුවත් වෙන්න ්‍රඔන ඔබ තුමාට බුදු සරනයි.

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @renukadamayanth401
    @renukadamayanth401 4 ปีที่แล้ว

    Godak hoda deyak පැහැදිලි kqre ස්තුති doctor

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 4 ปีที่แล้ว

    ස්තුති obata

  • @sadaruwanjayasooriya4631
    @sadaruwanjayasooriya4631 4 ปีที่แล้ว +2

    Godak vadagath deyak..👍

  • @vimukthiniahinsa4451
    @vimukthiniahinsa4451 3 ปีที่แล้ว

    Godak dewal denagatta ..thank u doctor

  • @uthpalashehani5684
    @uthpalashehani5684 4 ปีที่แล้ว

    බොහොම පින් doctor

  • @dayanfernando7240
    @dayanfernando7240 4 ปีที่แล้ว +2

    super excelent thank you doctor

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @mr.chathuranga3775
    @mr.chathuranga3775 4 ปีที่แล้ว

    godak hoda kathabahak.katawathma kiyaganna bariwa thiyena godak prashna walata pilithuru labena wadagath wadasatahanak thank you.

  • @vm2938
    @vm2938 3 ปีที่แล้ว

    සතුටු වෙන්න කැමති කව්ද
    අපි හැමෝටම ඕන සතුට

  • @sumithaiya8883
    @sumithaiya8883 4 ปีที่แล้ว

    wedagath upades thanks oba thumata

  • @chryspoo31
    @chryspoo31 3 ปีที่แล้ว

    very educative👍

  • @shyamalipanagoda2562
    @shyamalipanagoda2562 4 ปีที่แล้ว

    godak pin doctor .igena ganna dewal godai

  • @deepikanilanthi1003
    @deepikanilanthi1003 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @thakshiladilrhksh6160
    @thakshiladilrhksh6160 4 ปีที่แล้ว +1

    Oba tumata goal pin ❤️❤️❤️

  • @fredovlogs4225
    @fredovlogs4225 4 ปีที่แล้ว

    Thanks doctor good advice

  • @sassaa7116
    @sassaa7116 3 ปีที่แล้ว

    එකනම්.අත්ත.ඩොටර්.වචන.
    ඇත්ත.ඔබ.තුමාට.ජේසු.පිහිටයි.❤️🙏🇱🇧

  • @SdSd-co8wh
    @SdSd-co8wh 3 ปีที่แล้ว

    Thanks docter.

  • @anandafernando6578
    @anandafernando6578 4 ปีที่แล้ว +6

    Thank you doctor

  • @sasisasi4420
    @sasisasi4420 3 ปีที่แล้ว

    good advice

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 3 ปีที่แล้ว

    Excellent

  • @tharindufernando9974
    @tharindufernando9974 4 ปีที่แล้ว

    Good lecture

  • @samanthacooray7798
    @samanthacooray7798 4 ปีที่แล้ว

    ඩොක්ටර් ඔබතුමා සම්බන්ධ කර ගැනීමට දුරකථන අ0කයක් කරුණාකර ලබාදෙන්න

    • @SuwaManasa
      @SuwaManasa  4 ปีที่แล้ว +1

      Dr Kamal S. Jayasekara Contact Details: 0714167287

  • @dilanidilrukshi8051
    @dilanidilrukshi8051 4 ปีที่แล้ว

    Oba thumage hama video ekakma baluwa godak ස්තුතිය doctor 🙏🙏🙏

  • @thewahamigeroshanchathuran3752
    @thewahamigeroshanchathuran3752 4 ปีที่แล้ว +2

    මෙවා පාසල් අධ්‍යාපන ඇතුලත් විය යුතුමය,

  • @roshankumara3023
    @roshankumara3023 4 ปีที่แล้ว

    harima watina adahasak dunnee

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว

    kanthwak uparima sathutu weddin mutthta pita vimak wenwda. reply please

  • @ruwandisanayake2473
    @ruwandisanayake2473 4 ปีที่แล้ว

    Oba thumata godak sthuthi.

  • @shashikasadamali9408
    @shashikasadamali9408 4 ปีที่แล้ว

    Harima watinawa sir

  • @thereader1621
    @thereader1621 4 ปีที่แล้ว +1

    Thank you

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 ปีที่แล้ว +2

    Super

  • @sumithrakumari9519
    @sumithrakumari9519 4 ปีที่แล้ว +1

    Thanks you doctor

  • @permawathi7354
    @permawathi7354 4 ปีที่แล้ว

    Harima.watina.adahas.docotr

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Minissunta lingika hegim paalanaya karanna manasin puluwan. Thirisan sathunta ba. Eekai minissungei thirisan sathungei athara tiyena wenasa. Nethnam degolloma eka wage. Thamanwa paalanaya kara gatha heki manasak tibima minissunta wishesha sudusukamak.
    E nisa manasa nisiyaakarawa hasuruwaa ganna puluwan nam viwaha wunata passeth kalin prema sabadathaa tibuna aya esuru kalaa kiyala getaluwak wenne na. Thamange hithata awanka wimai wedagath. Thamanta viwaha welaa sahakaruwek/ sahakaariyak iddith, eyath ekka lingika jiwithayak gatha karaddith thawath ayath ekka e dewal walata hitha yanawa nam e godakma manasin durwala aya. Raagika kaamuka hengim adhika aya. Adyathmika washayen minissuntath wadaa pahala asura, yaksha wage aya. Sasare bohoo aathma wala thirisan saththu welaa ipadila hitiya aya.

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว

    lingikawa ekthu weddn kanthwak surathnthyata path vimak wenne nadda. bagmaniya ath gannma oneds danna kenek kiyanna

  • @ssmobile4953
    @ssmobile4953 4 ปีที่แล้ว

    Thanks a lot sir

  • @nadeepeyadarshani9240
    @nadeepeyadarshani9240 4 ปีที่แล้ว +1

    ketie welawakien godak de kieya dunna thank you doctor

  • @jayasundarasameera8084
    @jayasundarasameera8084 2 ปีที่แล้ว

    Good

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 4 ปีที่แล้ว

    Vedagath video ekak doctor ❤

  • @roshelnadeeka4598
    @roshelnadeeka4598 4 ปีที่แล้ว

    Good speach

  • @priyankarakathriarachchige710
    @priyankarakathriarachchige710 2 ปีที่แล้ว

    Dr. Treatment karana thenak thiyenwada

  • @kanthikusumalatha2334
    @kanthikusumalatha2334 3 ปีที่แล้ว

    Godak pin

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +3

    කාන්තාවන් උත්තේජනය වෙන්නෙ තව මොන දේවල් කරාමද

  • @cnsrkm7490
    @cnsrkm7490 3 ปีที่แล้ว

    Dr. Gahaniyak pirimiyek samaga ekathu wena hama welawakama suranthayaka path wenwda. Suranthayata path wennama onida. Kohomada eka hariytma dana ganne. Kiyanna puluwan da sir

  • @sandeepani890
    @sandeepani890 3 ปีที่แล้ว

    Doctor ලේ නැදැයැන්ද කියලා හදූනාගන්න පරීක්ෂණ තියනවාද

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +1

    Doctor මට ප්‍රස්නයක් තියනවා කාරුණිකව පහදා දෙන්න doctor මම බෙහෝ කලක් විදෙස් ගත වෙලා ඉදලා ලංකාවට ආවාම මහත්තයා එකක් ලිංගිකව එක් වුණාම මට දරා ගත නොහැකි මුත්‍රා අමාරුවක් හැදෙනවා එම තත්ත්වය මාසයක් පමණ යනකල් තියනවා ඒ තත්ත්වය වලක්වා ගන්න මා කල යුත්තේ කෙසේද මට ඒ මුත්‍රා අමාරුව දරා ගන්න බැහැ . කරුණාකර පහදා දෙන්න

  • @TheAmalfernando
    @TheAmalfernando 3 ปีที่แล้ว

    great

  • @saththalan9814
    @saththalan9814 4 ปีที่แล้ว

    Masayakata parak wage samiya gedara Yana rakiyawak karaddi kohomada me jivithe pawathwagatha uththe kiyala pahadili kirimak karanna puluwanda thumani

  • @janakapushpakumara4107
    @janakapushpakumara4107 4 ปีที่แล้ว +2

    sir oba mihipita devi kenek.mole kalpana karana kenektanm me 10 minit hodatama ati jivite hada ganna........

  • @thilanjayathilakajayathila8739
    @thilanjayathilakajayathila8739 2 ปีที่แล้ว

    Sirwa muna gahenne kohomada

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว

    Godak watinawa

  • @ranushka78
    @ranushka78 ปีที่แล้ว

    👍

  • @tharindupb3816
    @tharindupb3816 4 ปีที่แล้ว

    Best

  • @cmm7028
    @cmm7028 4 ปีที่แล้ว

    Thanks

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +26

    වැදගත් දේවල් කියාදෙද්දි ඒව වැදගත් විදියට අහන්න තේරුන් ගන්න බැරි ජරා පිරිමිත් ඉන්නව නේද රටේ... .. වැදගත්කම් කියාල දෙයක් නොදන්න .

  • @pathumlakshitha3791
    @pathumlakshitha3791 4 ปีที่แล้ว +1

    Doctor mta dangnna puluwanda ශිෂ්ණය vishla kragnna beheth tiyenawada

  • @thilinisakunthala3448
    @thilinisakunthala3448 4 ปีที่แล้ว +11

    ඩොක්ටර් සුරාන්තයට පත් වීමේ දී කාන්තාවකට ද පිරිමියෙකුගේ ශුකාණු පිටවන ප්‍රමාණයට ම සමාන ප්‍රමාණයක් නිකුත් වෙනවාද ?

    • @prasanna5828
      @prasanna5828 4 ปีที่แล้ว

      Ow

    • @prasanna5828
      @prasanna5828 4 ปีที่แล้ว +1

      Ow ea samanewa

    • @surangahemachandra
      @surangahemachandra 4 ปีที่แล้ว +3

      එහෙම වෙන්නෙ නෑ.. පිරිමියාට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් තමා කාන්තාවගෙ තෙත් ගතියක් ඇති වෙන්නෙ.. ඉතාමත් කලාතුරකින් සමහර කාන්තාවන්ට යෝණි ශ්‍රාව එලියට පිටවෙන තත්වයට පත් වෙන්නෙ..

    • @thilinisakunthala3448
      @thilinisakunthala3448 4 ปีที่แล้ว +1

      @@surangahemachandra ස්තූතියි

    • @Kadiyai.Thadiyai
      @Kadiyai.Thadiyai 4 ปีที่แล้ว

      Hello