Pahasara - Centigradz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2015
  • Pahasara - Centigradz
    Artist : Ishan Lantra - Centigradz
    Lyrics : Ravindra Meegamuarachchi | Sajith Dilpahan
    Melody | Music : Thusith Niroshana
    Mixed & Mastered: T-Lab Studios
    Production : CS Pictures
    Director : Chothira Shanaka
    DOP : Dinesh Prasanga
    Follow Centigradz
    / centigradzlive
    / centigradz1
    centigradzlive?la...
    Follow T-Lab Studios
    tlablk.com/
    / tlabstudios
    #trending #Centigradz #Pahasara
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 2 ปีที่แล้ว +1406

    New song👇අලුත් සින්දුව බලන්න
    th-cam.com/video/EqkdCfSVRlg/w-d-xo.html

  • @GAMINGWENB
    @GAMINGWENB 6 หลายเดือนก่อน +1421

    2024 😫❤️‍🩹 ටත් අහන සෙට් එකම මේකට ලයික් එකක් දාන් යමු 🙌💫

    • @user-go3zs6om8q
      @user-go3zs6om8q 5 หลายเดือนก่อน +8

      2024.02.07

    • @amilasrathnayaka8458
      @amilasrathnayaka8458 5 หลายเดือนก่อน +4

    • @DK_MUSIC999
      @DK_MUSIC999 5 หลายเดือนก่อน +4

      😢🥺

    • @HimashNirmala
      @HimashNirmala 5 หลายเดือนก่อน +3

      😩❤️

    • @T-Rulz
      @T-Rulz 5 หลายเดือนก่อน +4

      අපෙන්ද ඇහුවෙ😂

  • @vortex-ty9xd
    @vortex-ty9xd 6 หลายเดือนก่อน +841

    2024 anyone ❤👇

    • @XYC_rapper
      @XYC_rapper 3 หลายเดือนก่อน +2

      Gmmt❤

    • @ruwanthidias1044
      @ruwanthidias1044 2 หลายเดือนก่อน +4

    • @DinukaNawanjana
      @DinukaNawanjana 2 หลายเดือนก่อน +4

    • @weedsmoker9229
      @weedsmoker9229 2 หลายเดือนก่อน

      කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු නේද බං මේව🥺

    • @hasithsonal2008
      @hasithsonal2008 2 หลายเดือนก่อน +1

  • @Successwithfailures
    @Successwithfailures 6 หลายเดือนก่อน +746

    2024 anyone ❤️✋

  • @Sandu_K_Kurukulasooriya-UOP
    @Sandu_K_Kurukulasooriya-UOP 4 หลายเดือนก่อน +358

    2024 Anyone ???

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +3610

    මේ සිංදුව ආපු කාලේ (2007) දි - " අනේ මට ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන 😭 "
    මේ සිංදුව (2021) දි අහනකොට - " අනේ ආයෙත් පොඩි කාලෙට යන්න ඇත්තම් ⁣😪"

    • @nynevo1880
      @nynevo1880 3 ปีที่แล้ว +37

      Eththama😭

    • @sumudubandara9877
      @sumudubandara9877 3 ปีที่แล้ว +119

      කාලය අාපස්සට හැර විමට නොහැක
      එහෙම පුලුවන්නම් මම මගේ ජිවිතෙ වැරදිම් හාදා ගන්නවා 😂

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +16

      Hm 😐

    • @pasinduerantha
      @pasinduerantha 3 ปีที่แล้ว +36

      100% ක් ඇත්ත. 😷

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 ปีที่แล้ว +8

      Sirwtma

  • @ChAbhi
    @ChAbhi 4 ปีที่แล้ว +2381

    සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤❤

    • @user-yd6sq9nc6n
      @user-yd6sq9nc6n 2 ปีที่แล้ว +27

      සිරාවට චබියො

    • @pahaninduvara8037
      @pahaninduvara8037 2 ปีที่แล้ว +22

      කියන්න තෙරෙන්නැ බන් ❤️❤️

    • @sithirapasandul2280
      @sithirapasandul2280 2 ปีที่แล้ว +21

      ඇත්ත කොල්ලො පොඩි කාලෙ අහලා තියනවද

    • @pahaninduvara8037
      @pahaninduvara8037 2 ปีที่แล้ว +15

      අමො ගනන් කරන්න බැ 😍

    • @siluna5431
      @siluna5431 2 ปีที่แล้ว +11

      Kabhi ayiye

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 6 หลายเดือนก่อน +253

    "පැහැසර" සිංදුව එද්දි මට අවුරුදු 5 යි..2024 ත් අදටත් කිසිම වෙනසක් නැතුම මගේ ආසම ගීතය..🫀🥺💗
    ඒ කාලෙ Centigradz කියන්නෙ පිස්සුවක් විතරමයි..💗

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 5 หลายเดือนก่อน +104

    2024 පෙබරවාරි 15 [ වැලන්ටයින් දවසට පස්සේ ] අහන්නේ ඒත් ඒ පොඩි කාලේ දැනිච්ච සුන්දර හැගීම් ඒ විදිහමයි ❤🌻🙂

  • @ks-zi3eo
    @ks-zi3eo 3 ปีที่แล้ว +3395

    2021 මේ සින්දුව
    අහන අය like
    කරන් යමු......🎶

  • @madtester2672
    @madtester2672 4 ปีที่แล้ว +2338

    2020 දි මේ සිංදුව අහන අය ඉන්නවද... ❤️❤️❤️

  • @Anuxboi
    @Anuxboi 8 หลายเดือนก่อน +593

    2023 Anyone? 😊❤

  • @Prarthana-ie2fl
    @Prarthana-ie2fl 4 หลายเดือนก่อน +31

    මේ සින්දුව එනකොට මට වයස අවුරුදු 2 යි. 2007 නේද මේ සින්දුව Relief වුනේ. අනේ ඒ දවස් වල ඉදන් තාම අහනවා. කවදාවත් ඇති වෙන්නේ නෑ. එපා වෙන්නෙත් නෑ. ඒ කාලේ තමයි ලංකාවේ කලාවේ Specialy සින්දුවල එහෙම ස්වර්ණමය යුගයේ අවසානය. ආයේ එහෙම කාලයක් එනකල් ඉවසීමෙන් බලන් ඉමු.

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 5 ปีที่แล้ว +1509

    තාමත් මේ සින්දුවට ආදරේ කරන අය කෝ like කරන් යමු අදරෙයි centigradz 👍

  • @Yamitsri
    @Yamitsri 3 ปีที่แล้ว +2545

    2021 දී සිංදුවක් අහන්නත් 2006 2008 කාලෙට එන්න ඕන. එච්චර දියුණුයි දැං තියෙන මියුසික්

  • @Ns.construction-
    @Ns.construction- 5 หลายเดือนก่อน +69

    පොඩි කාලෙ Tv එකේ මේ සිංදුව යද්දී දුවගෙන එන්නෙ Tv එක ලගට 😢❤ 2024 දැන් මට අවුරුදු 27 තාමත් මේ සිංදුවට පට්ටම ආසයි❤❤

    • @anjaliaparanawithana
      @anjaliaparanawithana 2 หลายเดือนก่อน +1

      true 🙂

    • @Ns.construction-
      @Ns.construction- 2 หลายเดือนก่อน

      @@anjaliaparanawithana 😇❤

    • @roshanfernando3993
      @roshanfernando3993 2 หลายเดือนก่อน

      Oyata 27, Mata Den 44 , Eth Thamath Ahanawa.....Adaren❤

  • @yashodahettiarachchi3934
    @yashodahettiarachchi3934 4 หลายเดือนก่อน +31

    2007 මට 16 වයස.ඒ කාලේ හිතුණා ආදරේ කරන්න තව ටිකක් තරුණ වෙන්න ඕනේ කියලා.ඒත් දැන් හිතෙනවා ඒ කාලේ තමා ආදරේ කරන්න තිබුණේ කියලා.දැං මගේ ජීවිතේ අනික් හැමදේකින්ම සම්පූර්ණයි.ඒත් ආදරය තාමත් මම හොයනවා..❤️‍🩹❤️‍🔥

    • @IPGAMINGSL
      @IPGAMINGSL หลายเดือนก่อน

      ​@@Dagarallaඅම්මො ඒක

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +1573

    2020 දි මේ සින්දුව අහන අය කෝ ❤️🔥💯

  • @happysatya1
    @happysatya1 4 ปีที่แล้ว +920

    I didn't understand a single word but loved the music. Love from India 🥰

    • @devindajay9103
      @devindajay9103 4 ปีที่แล้ว +12

      Srilankan old song

    • @SLAviator87
      @SLAviator87 4 ปีที่แล้ว +20

      This is about fallen, love ... The past memories that realizing with heart touching emotional feelings...

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 ปีที่แล้ว +4

      Welcome brother

    • @bimalkalahiru662
      @bimalkalahiru662 3 ปีที่แล้ว +10

      Same bro. We love hindi❤️❤️

    • @NiranjanKumar-ux6zm
      @NiranjanKumar-ux6zm 3 ปีที่แล้ว +2

      Respect bro..

  • @YohanFernando-ws7ox
    @YohanFernando-ws7ox 4 หลายเดือนก่อน +18

    මේ සින්දුව මම ඉස්සල්ලම අහද්දි මට අවුරුදු 7 වගේ පොඩිකාලෙ ඉදල ආසම සින්දුවක් මට දැන් වයස. 19 ඒත් centigreatze ලගෙ සින්දු කවදාවත් පරණ වෙන්නෑ මේ සින්දු අදටත් අහෙද්දි ඇග හිරිවැටිල යනව Background music එක මාරම පිස්සුවක් 🥺❤️‍🩹
    අදටත් ආසම සින්දුව '' පැහැසර ❤️‍🩹

  • @ireshan422
    @ireshan422 4 หลายเดือนก่อน +40

    තව අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් ආසම සින්දුවක් ❤🥺 Old is gold

    • @sadeepadilanjana6389
      @sadeepadilanjana6389 หลายเดือนก่อน

      sira 2024 aye ahana mama

    • @AnushaSadmali
      @AnushaSadmali หลายเดือนก่อน

      අවුරුදු 100 යක් ඉන්න බැරිවෙයි අයියා ඔයාට😂

  • @janithrajuka5517
    @janithrajuka5517 5 ปีที่แล้ว +707

    2009 මේ සින්දුව විතරක් ෆෝන් එකට දාගන්න කිලෝමීටර් ගානක් බයිසිකල් පැද්දා. එදා වගේම අදත් ආදරේ මේ සින්දුවට ඒ වගේම centigradz ලට. මේ සෙට් එක ආයිමත් එකතු වෙලා සින්දු කරනවා නම්😘😘2019 th ahanawa.

  • @nishanthishankar7928
    @nishanthishankar7928 4 ปีที่แล้ว +480

    මම දැන් ඉන්නෙ ඉන්දියාවේ මගේ පවුලේ අය දෙමළ මම ඉගෙනගත්තේ සිංහල මම තවත් සිංහල සිංදු අහනවා මගේ ජිවිතේ තවතවත් කැමති මේ සිංදුව

    • @dinowrx7608
      @dinowrx7608 4 ปีที่แล้ว +4

      ❤💯💯

    • @darkwave4984
      @darkwave4984 4 ปีที่แล้ว +5

      😍❤️

    • @danojdeeptha8409
      @danojdeeptha8409 3 ปีที่แล้ว +5

      Thanks machan

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 3 ปีที่แล้ว +17

      මේකේ ටැමිල් වර්ශන් එකකුත් තියනව මෙයාලම කියන ඒකත් ලස්සනයි😍

    • @kfaradox897
      @kfaradox897 3 ปีที่แล้ว +2

      👍❤️👍❤️

  • @user-ku8qy5ii9c
    @user-ku8qy5ii9c 4 หลายเดือนก่อน +19

    CENTIGRADZ kiyannema gammak..kiyana aya me paththata ❤❤❤

  • @sltunes_anu
    @sltunes_anu หลายเดือนก่อน +19

    Who is in 2024 ❤🙋‍♂️

  • @nipunathamel88
    @nipunathamel88 5 ปีที่แล้ว +572

    මේවා අහන්න බෑ යාලු...අපේ කාලේ මතක් වෙනවා...ලස්සනයි...ආයේ මේවා අහන්න අපිට හම්බෙන්නේ නෑ...ඒ ලස්සන අතීතයට තාමත් අදරෙයි අපි..

    • @amilakushanamila9484
      @amilakushanamila9484 4 ปีที่แล้ว +5

      Aniwa saho ekenma❤️

    • @KasunJayasuriyaKZ
      @KasunJayasuriyaKZ 4 ปีที่แล้ว +3

      ❤️

    • @morayaka8934
      @morayaka8934 4 ปีที่แล้ว +4

      Nipuna Thamel sira

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 ปีที่แล้ว +2

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @MrMIRSHAD217
      @MrMIRSHAD217 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සහෝදරයා

  • @sandaboy1447
    @sandaboy1447 3 ปีที่แล้ว +383

    2021 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යමු💪❤️

    • @siwmaliayesha7071
      @siwmaliayesha7071 3 ปีที่แล้ว

      Oya Meka 2021da ahanne ehenam marenna.😆😆😆😆

  • @Shashikanethuki
    @Shashikanethuki 8 หลายเดือนก่อน +18

    සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ ගීත මිනිස්සුන්ව මේ ගීත ඇතුලේ ජිවත් කරනවට ❤❤❤❤😘😍🥰

  • @inuraliyanage3588
    @inuraliyanage3588 6 หลายเดือนก่อน +14

    2024 anyone ?

  • @visalkaraj7549
    @visalkaraj7549 3 ปีที่แล้ว +739

    අවුරුදු 10 කට කලින් ලංකාවෙ සංගීත කලාව කොච්චර ලස්සනට තිබිලද😥🧡 ඊට පස්සෙ මෙ චිත්ත ටිකක් ඇවිත් පොඩි කොල්ලො කෙල්ලො ටික කාලා දැම්මා කරුමෙ

    • @inside436
      @inside436 3 ปีที่แล้ว +15

      MEKA AURUDU 12k withara prani bn

    • @indikasaman644
      @indikasaman644 3 ปีที่แล้ว

      TH-cam ubload wenna aurudu ganakata kalinut me sinduwa thibba bn 😪

    • @slysbentertainment2158
      @slysbentertainment2158 3 ปีที่แล้ว +2

      sira kathava

    • @nouchalihettiarachchi699
      @nouchalihettiarachchi699 3 ปีที่แล้ว +2

      meka awrudu 10 wada paranayi

    • @connort6937
      @connort6937 3 ปีที่แล้ว +3

      meka awe 2008 wage mathaka widihata

  • @R4apTOR.1
    @R4apTOR.1 ปีที่แล้ว +412

    2023 th meka ahana aya like karanna

    • @slliftings8766
      @slliftings8766 9 หลายเดือนก่อน +2

      මෙවා 😍🥺😓

    • @Dilu119
      @Dilu119 9 หลายเดือนก่อน +2

      🥺💗

    • @nipunisanjula75
      @nipunisanjula75 8 หลายเดือนก่อน +1

      2023/11/10❤🎉

    • @Traveling__podiya
      @Traveling__podiya 8 หลายเดือนก่อน

      ​@@nipunisanjula75😊❤️ 2023/11/11

    • @DEMON-cn2my
      @DEMON-cn2my 8 หลายเดือนก่อน

      2023/11/11

  • @chavood
    @chavood 2 หลายเดือนก่อน +2

    මේ සින්දුව නම් masterpiece එකක් ❤️

  • @user-no2pt6sw4j
    @user-no2pt6sw4j 10 หลายเดือนก่อน +17

    ගොඩක් ස්තූතියි අපේ පොඩි කාලෙදි අපිට උසස් සංගීතයක් ගෙනාවට. ආදරෙයි centigradz !
    🥰

  • @user-gl1zt1zb2m
    @user-gl1zt1zb2m ปีที่แล้ว +741

    2005 ඉදපදුනෙ. ඒත් දැං තියෙන මල් සිංදු වලට වැඩිය . මේව සුපර්❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake ปีที่แล้ว +33

      dan thiyenne mal sindu nemei bro , e trnd eka iwarai dan thiyenne BOOOT sindu 😂 mala appiriyai dan sindu bahutharayak

    • @chathu3089
      @chathu3089 ปีที่แล้ว +23

      Ekenma 2005 kellek

    • @harithasrimal3313
      @harithasrimal3313 ปีที่แล้ว +15

      sira ban math 2005

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 ปีที่แล้ว +22

      සිරා බං මාත් 2005 මේ සින්දු මාත් චූටි කාලා ඇහුවා මරු බං

    • @PathumUpeksha
      @PathumUpeksha ปีที่แล้ว +10

      True bro,good old days

  • @dinithinethsarani9441
    @dinithinethsarani9441 2 ปีที่แล้ว +216

    Lyrics ✌️
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වග තොට
    වතක අගුලු හැරදාලා..
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුලු කඩා
    දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
    වියලි දෙතොල් මත වැටුනා
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ
    මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහ නගන යුරු
    මට කියා දී යන්න
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ලය
    මත ඔය සවන තියන්න
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ

  • @samuditharasanga3022
    @samuditharasanga3022 4 หลายเดือนก่อน +14

    උදයග්‍රෙී හිටියනම් 🥺

  • @pcbro9501
    @pcbro9501 2 หลายเดือนก่อน +28

    2030 anyone ?

    • @M.r-lm1uk
      @M.r-lm1uk หลายเดือนก่อน +2

      Coming soon🙏😁🇱🇰

    • @GayanJayasinhe-lv1wz
      @GayanJayasinhe-lv1wz หลายเดือนก่อน +2

      ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන් අහනවා 👍

  • @hirudil7547
    @hirudil7547 5 ปีที่แล้ว +1447

    2019 දි අහන මෙ සින්දුව අහන කට්ටිය like කරන යමු❤️

  • @avishkachandimal8747
    @avishkachandimal8747 4 ปีที่แล้ว +1066

    2020 අහන කට්ටිය Like එකක් දාගෙන යමු

  • @tharushadilsara6272
    @tharushadilsara6272 4 หลายเดือนก่อน +9

    Thamath ahanawa❤🔥

  • @SHAN99224
    @SHAN99224 3 หลายเดือนก่อน +2

    MASTERPIECE ❤😊

  • @techeye9340
    @techeye9340 2 ปีที่แล้ว +508

    සිංදුව එද්දි වයස 7ක් විතර..දැන් 22 යි..අහද්දි හිරිගඩු පිපෙනවා..😢❤️තාමත් එදා වගේ සිංදුවට ආදරෙයි..❤️

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife ปีที่แล้ว +146

    Wooow Super.. My favorite

  • @user-ue6gf2vq7q
    @user-ue6gf2vq7q 4 หลายเดือนก่อน +13

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 🥺👀

  • @sandun5109
    @sandun5109 ปีที่แล้ว +13

    කල් ඉකුත් නොවන සිංදු මේවා ❤️🥺🎧

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 ปีที่แล้ว +334

    උදයගෙයි ලන්ත්‍රගෙයි කට හද එකතු උන සිංදුවක් කියන්නේ ඉතින් සුපිරියක් තමයි.😥

  • @manjularoshan1334
    @manjularoshan1334 3 ปีที่แล้ว +77

    2008 A/L කරද්දි බුට් එකක් කාලා මේ සිංදුව සතියක් දෙකක් ඇහුලත 1000 පාරකට වඩා අහා අහා ඇඩුවා ඒ තරම් සුන්දර අතීතයක් තිබ්බා මේ සිංදුවත් එක්ක බැදුන අදටත් එදා වගේම හදවතේ රැදුනු සිංදුවක්

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake ปีที่แล้ว

      mee sinduwain kiyanne sira adare gana dan thiyenne ada eki heta eki kiyana thana kollo kello danne na

  • @user-ep6gm3ni5b
    @user-ep6gm3ni5b 16 วันที่ผ่านมา +2

    " මැලවුනු මගේ දෙතොලෙහි රැදි තතු සැමගෙන් සගවා ඉන්න"
    "නොමැතිව සිනහා නගනයුරු මට කියා දී යන්න"
    ආදරය / විරහව / වේදනාව / ගෞරවය එකී මෙකී නොකී සියළුම ප්‍රකාශයන් එක පද පේලි දෙකකින්😢
    2000 යුගයේ බිහිවුන
    තුසිත් නිරෝෂන් අතින් සංගීතය / ඉෂාන් ලන්ත්‍රා - උදයශ්‍රී මියුරු ගායනය සුපිරිම ගීතයක්. තවත් වසර ගනනාවකට පැරණි නොවන ගීතයක්
    තව වසර ගනනාවකින් ඉපදෙන ලමයෙකුටත් ආදරය කරන කෙනෙකුටත් දැනේවී. ❤
    @centigradz තව මේ වගේ ගීත කරන්න pls

  • @krishansameera1549
    @krishansameera1549 2 ปีที่แล้ว +505

    මේ සිංදු අය අහද්දී ඇඟේ හිරි ගඩු පිපෙනවා පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු ආදරේ කරපු සින්දු තාම අහනවා. ආදරයේ Centrgradze 💜💜💜💜

  • @matheeshaiduranga3790
    @matheeshaiduranga3790 2 ปีที่แล้ว +722

    මම 2007 ඉපදුණු චුටි කොල්ලෙක් එත් centigradzලගේ සින්දුවලට ගොඩක් ආසයි..
    මම පොඩි කාලේ හැම තැනින්ම ඇහිලා දැන් කනට ගොඩක් හුරුයි... පට්ට අදරෙයි centigradz ❤️🔥🤟

    • @abhishekridmal1263
      @abhishekridmal1263 2 ปีที่แล้ว +31

      මාත් 2007.ඒත් අහන්නෙ ඉතින් මේවා තමා.

    • @nn-yl7ch
      @nn-yl7ch 2 ปีที่แล้ว +22

      math 2007 habay math ahanawa

    • @gallezone7416
      @gallezone7416 2 ปีที่แล้ว +21

      2008 meka awe. Ranwal mal dam awe 2007 e

    • @ashanVEMT3721
      @ashanVEMT3721 2 ปีที่แล้ว +12

      මාත් 2007 අහන්නේ මේ වගේ හදවතට දැනෙන ලස්සන සින්දු ❤️❤️❤️❤️

    • @masteryt2125
      @masteryt2125 2 ปีที่แล้ว +8

      math 2007 thama bn ithin ff gahana gmn meka ahanava

  • @BoomCraks
    @BoomCraks 6 หลายเดือนก่อน +26

    2024? Anyone🙂❤

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 8 หลายเดือนก่อน +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් 🖤🥰

  • @ransikapremalal1391
    @ransikapremalal1391 ปีที่แล้ว +155

    2007 - වයස 4 යි
    2022 - වයස් 19 යි
    පොඩි කාලෙදි මේ සිංදු වල වචන හරියට කියාගන්නත් බෑ ඒත් ඒකාලේ වගේ ම අදටත් ආස ඒ සිංදු වලට 🥺🥰😘

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 5 ปีที่แล้ว +121

    ඇත්තටම මේ සිංදුවත් එක්ක බැඳිච්ච ලස්සන අතීතයක් තියෙනවා. ඒ කියන්නේ මේ සිංදුව ඇහුව ඒ කාලයට හිත ගෙනිහින් ඒ සුන්දර ළමා කාළයට හිත ගෙනියනවා. ඒකත් ඒක්ක ඒක වෙනමම වින්දනයක්

  • @Anjana96598
    @Anjana96598 ปีที่แล้ว +9

    90 99 අතරේ කවුද ඉන්නේ මේවා අධිමාත්‍රා සින්දු ඉස්සර අහපු ❤❤😅

  • @muthusankadishan1746
    @muthusankadishan1746 4 หลายเดือนก่อน +4

    Aasama sindu set 1 ... live show ekk blnna asai centigrade ❤️😍

  • @yohanw4233
    @yohanw4233 3 ปีที่แล้ว +262

    ආසයි මං පියාඹන්න චිත්‍රපටය හරහා අවුරුදු සිය ගණනක් වුවද පැවතිය හැකි ගීත රාශියක් නිර්මාණය කළ සියලූම නිර්මාණකරුවන්ට ස්තූතියි!

  • @yohanpereraofficial2596
    @yohanpereraofficial2596 4 ปีที่แล้ว +335

    2020 අහන කට්ටිය කෝ ❤
    මේක සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤

  • @mihirangadilshan2271
    @mihirangadilshan2271 6 หลายเดือนก่อน +4

    2024 anyone? 💗

  • @_hi3322
    @_hi3322 7 หลายเดือนก่อน +7

    සින්දුව එනකොට අවුරුදු 9ක පොඩි බට්ටෙක් අවුරුදු 10ක් වෙනකොට ලාවට ඇහුනු සිංදුව එදා ඉදන් තව වෙනකල් හැමදාම අහනවා❤

  • @SaNa-oh7xx
    @SaNa-oh7xx 5 ปีที่แล้ว +121

    ඇයි බන් මෙ සින්දු කොච්චර ඇහුවට් එපා වෙන් නැත්තෙ...❤️😍😥

  • @pasindugunasekara5445
    @pasindugunasekara5445 4 ปีที่แล้ว +225

    2019 ඔක්තෝම්බර්...තාම අහනවා. මේ සින්දුව අහන තව අය ඉන්නවද

  • @nethumsahasra1557
    @nethumsahasra1557 3 หลายเดือนก่อน +8

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති නම්බරයක් ♥️🚬

  • @user-yh8tg3cd7p
    @user-yh8tg3cd7p 3 หลายเดือนก่อน +8

    වා වන්නට බැරි තැන දුක් කද දෙනෙත් පියන් කවුලු කඩා.. 💔දොරෙ ගාලා ගිය උණු කදු ලැලී වියලි දෙතොල් මත වැටුනා//...❤️‍🩹🥺 2024 .

  • @aznafathima7881
    @aznafathima7881 3 ปีที่แล้ว +239

    මේ සින්දුව එපා වෙන්නේම නැහැ කවදාවත් 😍ගැබුරු තේරුමක් තියෙනවා සුපිරි...

    • @yoonus8824
      @yoonus8824 2 ปีที่แล้ว +2

      Yes 💯💯

    • @mayurabandara8726
      @mayurabandara8726 2 ปีที่แล้ว

      ❤️අනිවාර්‍යෙන්ම ඔව්

  • @chazpercafa9379
    @chazpercafa9379 3 ปีที่แล้ว +161

    කවදාමවත් අහලා එපා වෙන්නේ නැ 😘❄
    centrigadz හදවතේ තියෙන්නේ 😻✋

  • @manuushahesahn3296
    @manuushahesahn3296 4 หลายเดือนก่อน +7

    Me sinduwata mata ඒයාව මතක් වෙනවා අපි දෙන්නාගේ මතකේ අනිතිමට ඒ හැම දෙයක්ම හිනයක් උනා 😢🥺💖

  • @himashamadushani2411
    @himashamadushani2411 3 หลายเดือนก่อน +10

    2024 anyone ❤

  • @rashmivilochana
    @rashmivilochana 2 ปีที่แล้ว +170

    When centigradz said,
    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අදුරේ වෙලී
    සැගවී ගිය ඔබෙ සෙනෙහෙ
    හද රිද්දනවා රහසේ..
    I felt it 🙂

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +583

    උදය ශ්‍රි උබ උබට වැඩක් කරගත්තෙත් නැ උන්ට වැඩක් කරගන්න උනෙත් නැ 😒💔. ආයිත් පුළුවන් නම් සෙට් වෙයන්කො 😑

  • @AkilaShavinda-ul5cb
    @AkilaShavinda-ul5cb หลายเดือนก่อน +2

    In 2007, in my school classroom, out of nowhere, I heard this song. My head was on the shcool desk thinking about my school crush Bhagya..haha still songle at age of 31 in 2024 ❤😊 life goes on still feel that energy.

  • @gamingwithphoenix4343
    @gamingwithphoenix4343 ปีที่แล้ว +286

    Ill be the lyrics guy thank me later ❤
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගෙ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වග තොට
    වතක අගුලු හැරදාලා
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුලු කඩා
    දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
    වියලි දෙතොල් මත වැටුනා
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ
    මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහ නගන යුරු
    මට කියා දී යන්න
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ලය
    මත ඔය සවන තියන්න
    පැහසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ

  • @theexplorer9491
    @theexplorer9491 3 ปีที่แล้ว +404

    2060 දී අහන අය කෝ අපි අතීතයෙන් පුතේ දුවේ උබලගේ සීයලා තාම 😄😃

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว +10

      Ethkot nm pension ynn tw auruddai

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 2 ปีที่แล้ว +3

      (Ha ha 😂🤣 nice comment)
      This is your grandma babies!😂❤

    • @theexplorer9491
      @theexplorer9491 2 ปีที่แล้ว +1

      @@CP-ny2wm sirawata

    • @theexplorer9491
      @theexplorer9491 2 ปีที่แล้ว +1

      @Shajitha Nadeesh supiriyak brother

    • @theexplorer9491
      @theexplorer9491 2 ปีที่แล้ว +2

      @@sandunirathnayake4247 woww grandma. are you seriously

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 หลายเดือนก่อน +3

    Masterpiece in a whole other level ❤

  • @iroshhansana
    @iroshhansana ปีที่แล้ว +246

    තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුව මිනිස්සු ආසාවෙන් අහනවා 🔥i love it💖💖

  • @vlogisiwara1779
    @vlogisiwara1779 3 ปีที่แล้ว +701

    ✍✍මැරෙන මොහොතෙත් අහන්න කැමති එවුන් වරෙව් සෙට් වෙන්න...👇..කියපල්ලා අපිට සුන්දරම අතීතයක් තිබුන බව...කොමන්ට් එකකින්✍

    • @pasindu1926
      @pasindu1926 3 ปีที่แล้ว +9

      දැන් ඉන්න අයට අපට වඩා සුන්දර කාලයක් තියෙනව නේද මචන්😊

    • @pereramuditha7752
      @pereramuditha7752 3 ปีที่แล้ว +2

      aniwa

    • @gamingwitharosha9622
      @gamingwitharosha9622 3 ปีที่แล้ว +1

      Ela

    • @ruvi9066
      @ruvi9066 3 ปีที่แล้ว +1

      ❤️✌️

    • @hirufrenando9253
      @hirufrenando9253 3 ปีที่แล้ว +1

      ❤️✌🏻

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM ปีที่แล้ว +8

    Favorite ම සින්දුව.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...බාවනාවක්...🧡

  • @dasunthathsara9835
    @dasunthathsara9835 2 หลายเดือนก่อน +2

    ❤ waddek 🎉

  • @sanjanashenon4913
    @sanjanashenon4913 5 ปีที่แล้ว +140

    මේ සින්දු අහනකොට සිරාවටම ඇහැට කදුලු එනවා බන්. අතීත සුන්දර මතක වලට අරන් යනවා අපිටත් නොදැනීම, ආදරෙයි සෙන්ටිග්‍රේට් 😘😍

  • @letsguideuniverse8698
    @letsguideuniverse8698 3 ปีที่แล้ว +270

    උදය ශී, ඔයා අපි සින්දු අහන්න තිබ්බ ආසාවත් නැති කරා 😒 අයෙත් සෙට් වෙයන් උබලා බෑන්ඩ් එක කරපන්, අනිවා #1 trend වෙනවා බන් plzz ❤

    • @darkworld6393
      @darkworld6393 2 ปีที่แล้ว +4

      Eka patta

    • @sonaliayesha2538
      @sonaliayesha2538 2 ปีที่แล้ว +3

      ඔව් අනේ 😍😔

    • @pamudithapriyashan6998
      @pamudithapriyashan6998 2 ปีที่แล้ว +2

      sirawatama

    • @tharindupramod4284
      @tharindupramod4284 2 ปีที่แล้ว +16

      අඩේ ඔව්..ඔයාලා අතරේ මොන මොන මත ගැටුම් ප්‍රශ්න තිබුනත් අපේ ආදරේ නාමෙන් එකතු වෙලා ආයේමත් මුලු ලෝකෙම හොල්ලන්න..
      අපි හිතුවෙ දැන් centigrade band එක නෑ කියලා..ඒත් එකපාරටම coke red එකේ ඉන්නවා දැක්කාම ඇස් අදහාගන්න බැරි උනා..ඒ සින්දු අදටත් එදා වගේමයි..මාරම ආදරෙයි..මේ episode එක දවස ගානේ අහනවා..ඒත් එපා වෙන් නෑ..ප්ලීස් උදය..ආයේ අපිට රහට සින්දු දෙන්න මෙහෙට එන්න...

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 2 ปีที่แล้ว +3

      31 ra jathika ruupawahini eke innawa 9.15ta❤️🤩

  • @OishiiJC
    @OishiiJC 4 หลายเดือนก่อน +6

    2024 Anyone?🤤

  • @maliyavideos6171
    @maliyavideos6171 3 หลายเดือนก่อน +2

    Pissuwak mekanam 😮❤

  • @sachithrabandara
    @sachithrabandara 5 ปีที่แล้ว +121

    කී පාරක් repeat කර කර අහන්න ඇද්ද...
    අම්මෝ...
    තවත් පට්ට සිංදුවක්

  • @sakithdinusahan9240
    @sakithdinusahan9240 3 ปีที่แล้ว +182

    2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 12කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️

  • @Thathsarani5
    @Thathsarani5 หลายเดือนก่อน +2

    Me song ek thawa awurudu gananaawakta mehemama minissunge hith wala thiyewi❤

  • @hellenaoffic2833
    @hellenaoffic2833 5 หลายเดือนก่อน +2

    CENTIGRADZ then ❤

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 2 ปีที่แล้ว +124

    ලංකාවට එක එක බෑරෑන්ඩ් එනවා එත් මෙ බෑරෑන්ඩ් එක අමතක නොවන එකක් ♥️🚀හැමදාමත් ආදරෙයි 🥰💪🖤

  • @dabalaproductions-1317
    @dabalaproductions-1317 3 ปีที่แล้ว +91

    2021 ත් අහම්බෙන් මේ සිංදුව බලන අය Like එකක් ❤️❤️❤️❤️❤️

  • @DarkDragonCreations
    @DarkDragonCreations ปีที่แล้ว +3

    මෙව්‍වා සින්‍දු නෙමේ.. හදවතට කතාකරන, දුක සුවපත්‍ කරන බෙහෙත්‍.. අධිමාත්‍රා..❤❤

  • @ShashanManushka
    @ShashanManushka 3 หลายเดือนก่อน +6

    2024 පරන සිංදුවක් වුනාත් මාර ලස්සනයි අදටත් එදාවගෙම අහානවා

  • @adaraya
    @adaraya 2 ปีที่แล้ว +229

    මගේ අදර වන්තිය .2008 අවුරුද්දෙ මට අවසනෙට දීපු liume මේ සින්දුව ලියල තිබුන .එයා මහ නුවර මම මාතර .අනේ එයා කොහේ ඉන්නවද දන්නෙනෑ .මෙරෙන්න මොහොතකට කලින් හම්බ උනොත් ethi

  • @KasunJayasuriyaKZ
    @KasunJayasuriyaKZ 4 ปีที่แล้ว +171

    Listening to this song
    2009
    2020
    2030
    2050
    A Day before Leave the World ❤️

  • @user-uo3oc1xo7w
    @user-uo3oc1xo7w 21 วันที่ผ่านมา +2

    කොච්චර පරණ උනත්.අදටත් ආසම සිංදුවක් ..💞🤟

  • @anukpramuditha1602
    @anukpramuditha1602 2 หลายเดือนก่อน +1

    Asama eka thamth ❤

  • @grame6572
    @grame6572 2 ปีที่แล้ว +88

    ඇඟහිරිවැටෙනවා මේ සිංදු අහද්දි. ඈත අතීතයට නිකන්ම යනවා

  • @pubuduart7256
    @pubuduart7256 3 ปีที่แล้ว +71

    2021 අප්‍රේල් මම මේ අහන්නෙ❤ ඒ වගේ අය තව ඉන්නවද

  • @itsme.mrgima
    @itsme.mrgima 7 หลายเดือนก่อน +4

    මේ සින්දු එක්ක තින්නේ අපේ පොඩි කාලේ මතක..ඒකයි මේවා මෙච්චර ලස්සන..🥺🥺

  • @virajherath5412
    @virajherath5412 8 หลายเดือนก่อน +6

    Yo!
    අවුරුදු 8කට පස්සෙ,
    *2023* අහන මං වගේ තවත් උන් ඉන්නවද? ✌️😀

  • @slautotube1065
    @slautotube1065 5 ปีที่แล้ว +716

    මම නිතරම අහන සින්දු, ඇත්තටම පපුව පිච්චිලා යනවා centigradz ලගෙන්, පරන iraj, ranidu, infaas ලාගෙන් මේවගේ සුපිරි සින්දු ආයෙමත් එන්නෙ නැති එකට, සමහරු කියනවා උබලා බොරුවට මේ සින්දුවලට ආසයි ආසයි කිව්වට කෝ මේවට views කියලා, ඔව් views අඩු තමයි මොකද මේ සින්දූ ජනප්‍රිය උනේ youtube එකෙන් නෙමේ. TH-cam එකට මේ සින්දු එන්න කලින් ඉදන් අපි මේවා Dvd වල ඉදන් තියන් ඉන්නේ. අනික අපිට මේකේ video එකට වඩා ආස කරන්නේ audio track එකට. සමහර සින්දු වලට වෙනම visual ඕන නැ. අපේ හිතේ ඇදෙන්න❤❤❤

    • @osmanmansoor4386
      @osmanmansoor4386 5 ปีที่แล้ว +11

      Agree machan..

    • @user-ji4dp5me9c
      @user-ji4dp5me9c 5 ปีที่แล้ว +13

      Sirawatama machan mewa youtube eanda kalin tv redio walin ape ahuwe

    • @janithrajuka5517
      @janithrajuka5517 5 ปีที่แล้ว +10

      Aniwaren...mewara views adu me sindu janapriya une you tube eken newei..me wage nirmana aimath apata ahanna labena ekak na

    • @PasinduMallikaarachchi
      @PasinduMallikaarachchi 5 ปีที่แล้ว +7

      Agreed! Still have those DVD's

    • @dilrukfernando744
      @dilrukfernando744 5 ปีที่แล้ว +2

      Ela

  • @isurumadushanka3250
    @isurumadushanka3250 5 ปีที่แล้ว +120

    දැන් කොච්චර කාලයක්ද?? මේ සින්දුව අහද්දී එන ෆිලීන් එක වචන වලට පෙරලන්න අමාරුයි..