With so many instruments playing everything sounded amazing but the violin? That was on a whole different level. The way he played the violin was incredible 🎻😩🤌🏻✨
ඉස්සර මේක කිව්ව කෙල්ල දැං ඇන්ටි කෙනෙක් නිසා දැං කියන්නෙ වෙන කෙල්ලෙක්...... ඒත් ඉස්සර ඒක කියපු කොල්ල තාමත් කොල්ලෙක්මයි....🌝 That proves boys are boys and girls become aunties 🫣
වැනුනේ නැති වුණාට දැඟලුවෙ නැති වුණාට................🙂
එයාගේ attitude එකටයි voice එකටයි අපි නම් වශී වුණා.............😍🥰
Superb Voice 🥰
❤✨️
අනිවාර්යෙන් ❤️
😊
❤
ඇත්ත ඇත්ත 😮😮😮😮ද
Royal Backing 😵💫🖤
කෙල්ලගෙ voice එක 🦦💕
ලහිරු 🥂
මාත් 😌🤙
Girl ගෙ voice එක නම් ❤
එක ඇත්ත 💗
Ow mrama lassnai eka✨
Lassanai ❤
❤
❤
වයලීන් ගහන කොල්ලා මාර වැඩ්ඩෙක් ❤️
Thank youu ❤
@@Mohamadnaleem24❤
Royal waddo💯
@@Mohamadnaleem24 Damn you are perfect
@@Gigachadthereal thank you very much ❤️
Royal College ochestra එක😍❤✨🔥
Next Level Backing කොල්ලනේ💙💛💙
කොල්ලෝ ටිකගේ music එක නම් පට්ට ❤
ටික් ටොක් එකෙන් ඇහිලා හොයන් ආවේ 😇❤️🩹 පට්ට voice dekak 💝🥹
මාත්❤
@@MRDoomLK80 mth
Math bn
Math bn...❤
Math bn
අනෙ මේ ගෑනු ලමයගේ කටහඩ නම් ආශිර්වාදයක් ❤ හරිම ලස්සනයි
ඇත්තටම ❤️
Girlගේ 👀
ලස්සන 100%
වොයිස් 100%
අහිංසක කම 100%
💐💗
බේස් ගිටාර් එකයි...තබ්ලා සෙට් එකයි...කෙල්ලගෙ වොයිස් එකයි...ලහිරුගෙ වොයිස් එකයි...එකතු වෙද්දි ,🥰❤️
Bass gahanne nivan sri insta innawa
Ai වයලින්❤
මේ කෙල්ල දිහා කීපාරක් බැලුවද කියලා මටවත් මතක නෑ. ඇත්තටම ඒ තරමටම බැලුව. අඩ නිරුවතින් දඟලන්න ඕන නෑ, ඇත්තටම මෙහෙම කෙල්ලෙක්ට අසාමාන්‍ය ලෙස ආකර්ෂණීය බවක් ලැබෙනවා. සංවරකමින්, හැසිරීමෙන් සහ නිහතමානී කමින්. ඒ වගේම කට හඬත් භාවනාවක්. ළහිරු.. උබ පුලුවන්නම් ඒ කෙල්ලටත් පැද්දෙන්න උගන්නලා විනාස කරලා දාපන්..😅.. ජය වේවා ❤🎉
මමත් එකමයි කලෙ මෙයා ශෙරිල් ඩෙක වගෙ ❤❤❤
Namuth minisa anuva eka venas,......😢
කෙල්ල දිහා නෙ බැලුවෙ නේද 😂
නිගමන වලට ඉස්සර වෙන්න එපා මිත්‍රයා
ඔව් අනේ පුදුම ලස්සනක් තියේන්නේ a voice එක 10 පාරකට වඩා ඇහුවා..💖😗
මේ කෙල්ල දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන් නෑනෙ 😍
නම්කිට අයියලා වශී වෙලා.. ඇඹල ගතිය නැති අයියලා ලංකාවේ ඉන්නේ. නම්කිලා වාසනාවන්තයි. ❤️
බෝනික්කියෙක් සින්දු කියනෝ❤❤
violin part + girl's voice❤
❤❤
@@Mohamadnaleem24❤❤
bass
❤
නතාෂාගේ කටහඩ වගේමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
දැන් තමා ලහිරුගේ සිඳුවක්වත් අහන්න හිතෙන්නේ මෝකාද අර ලාසිංචෝද එකෙක්නේ ඉස්සර හිටියේ මරා හැඩයි ලස්සනයි voice eka girl ගේ
Tik tok එකෙන් දැකල ආවේ👀
මරු මේක නම් backing👌 😎❤️❤️🔥
ටික් ටෝක් එකෙන් ආපු කට්ටිය පැත්තට 😊😊😊😊😊 ලයික් 2ක් වත් ඕනේ 😊😊😊 දෙනවද❤❤❤
ගොඩක් පරන සින්දු හිට් වෙන්නෙ tik tok එක නිසා.ලම්සනයි කෙල්ලෙහ්❤😊❤
Sathutu wenna epa bro . Minissunge creativity eka nathiwela 😂
කෙල්ලගෙ voice එකනම් මාර ලස්සනයි
Violinist killing it🔥.
Thank you very much ❤
@@Mohamadnaleem24❤😍
@@Mohamadnaleem24 a ayya oya neh❤❤❤🎉😮
@@TNLCHAMOD ou 😊❤
මේක කොච්චර ඇහුවත් එපා වෙනෙනේ නෑනේ😒❤
E girl ge voice eka nm pattama lassanayiii
මේ වගේ ඒවට කෝටි ගනන් වියදම් කරත් පාඩුවක් නෑ කනටත් හරිම මිහිරි...ඇස් වලටත් මිහිරි...හෙලුවෙන් නටලා බෙරිහන් දෙන ඒවට වඩානම් ❤💯
Royal kollo tika patta backing supiri 👌👌👌👌❤️
Wow, She has good talent and a very beautiful voice. Have a good future❤
What about the violinist 😮
Next level work ❤
Thank you very much ❤
@@Mohamadnaleem24👍👍
@@Mohamadnaleem24Isn't this the boy from the Ganthiriyagama? ❤
@@Gifyy02 Yes I am. I entered Royal College after OLs.
@@Mohamadnaleem24 Keep it up... Good Luck malli ❤️❤
මෙ සින්දුව පට්ට කියලා කියන අය කො ❤❤
Girlge voice eka nm very beautiful.❤❤❤🎉
Violin parts perfect..🤩❤️👍😗and
Voices beautiful ❤️🤩good luck all 👍
Thank you very much ❤
@@Mohamadnaleem24 good luck brother
@@slchathubro thank you very much ❤
With so many instruments playing everything sounded amazing but the violin? That was on a whole different level. The way he played the violin was incredible 🎻😩🤌🏻✨
Thank you very much ❤❤
ඇත්තටම royal backing එකක්❤ female voice එකත් සුපිරි❤
ඉස්සර මේක කිව්ව කෙල්ල දැං ඇන්ටි කෙනෙක් නිසා දැං කියන්නෙ වෙන කෙල්ලෙක්......
ඒත් ඉස්සර ඒක කියපු කොල්ල තාමත් කොල්ලෙක්මයි....🌝
That proves boys are boys and girls become aunties 🫣
🎉Pissuda yako nathasha dan thama kella wage inne💪
@@ishara928 😹මන් හිතන්නෙ ඔයා නතාශා නෙමේ දැකල තියෙන්නෙ වෙන කවුරු හරි🥲
Wow! Brilliant voice girl❤
Violin කොල්ල නම් සුපිරියක් ❤
Thank youu ❤
Royal Backing
කෙල්ලගෙ voice එක
ලහිරු ගෙ බලාපොරොත්තුව
මෙක නම් පිස්සුවක්
හරියට ම lyrics ඇහුනෙ මෙකෙන්
කොච්චර වාර ගාන අහන්න ඇති ද මෙක හිතාගන්න බෑ
එච්චරට ම සුපිරියක්
Girl ගේ voice එක භාවනාවක් කියන සෙට් ඒක❤
Superb Voice + Royal Backing...😍😍
Backing + voice 🥰😍
ඒ voice එකත් එක්ක සින්දුව වෙනම level එකකට යන්වා 💖💖💖💓💓💓🌹🌹🌹
මම කැමැතියි ඒ කෙල්ලගේ කට හඩ , නිවිච බවට🥰
Tik tok එකෙන් දැකල ආවේ
කෙල්ලගෙ voice එක Maru🥰
අනේ වයලින් එක 🎻 😍❤️
❤
බලපු වාර ගාන හිතාගන්න.බෑ 🤍🥺
Proud of royalists ❤️
Girl ගෙ voice එක නම් කියල වැඩක් නෑ❤
Most of the sri lankan band taking notes from this talanted boys ❤🎉
I am proud to have my sister thanumi love you so much Akki ❤❤❤❤❤ that s my sister everyone ❤❤❤❤❤❤
That violin part is soooooooooo-😫🔥❤️
❤
That girl has super voice and she has good future also
Girl ගේ කටහඩනම් පිස්සුවක්..එක පාරට වඩානම් අහනවා අනිවා❤
ලහිරුගෙ acting මරු..girl ගෙ voice එකත් super ...😚😚💖
දුවගෙ හඩ හරිම ලස්සනයි... 💖💐
ඕකෙස්ට්රා නම් රෝයල් 🎉 ආයේ සුපිරි....
Violin එක නම් පිස්සුවක්♥️🥺
Thank you ❤❤
Backing eke තම්මැට්ටම් ටික වදිනවා සැපට ❤🎉
තබ්ලා බිජ්ජෝ😂
Taම් mattam
තම්මැට්ටම් නෙමේ තබ්ලා 😂
😂
තම්මැට්ටම් කොහෙද අඩේ 😂😂💔
මගේ පවෙනි චාන්දේ ඔබ තුමට 💪💪💪❤️❤️
Kellath maru❤❤ kollo set ekage backing ekth maru ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නෙ😢. තව අවුරුදු කීයක් අහන්න වෙයි ද දන්නෙ නෑ
පිස්සු හදනවනෙහ්🙀🎼👌♥️♥️
ඒකිගේ ලස්සන ❤😍 voice ekth maru👌
Girl ge voice එකනම් පට්ට🥰😍
Wishing you endless creativity, success, and the power to move hearts with your music. creating melodies that resonate with the soul. well done kids.
Female voice + backing 🥹♥️
Thanu oy nm supiriyak....😍🥰
Thanumi melani
Violinist. Woww❤❤🎉🥺
❤❤
Thanumi ❤❤❤congratulations nanga so proud of you 😍❤️
Lasingore
Girlge voice ekata aye kiyanna wachana na patta. ❤️❤️
ඒක මාර රහයි...♥️
Ane violin gahn malli mara lassniiii anneneeee❤❤❤🧚💦
Thank youu ❤
A am from usa..nice song sri lanka 🇱🇰 vary biutiful ...
Tik Tok Eke Dakala Ave❤️✌️
ado math✌️😊
මමත්
අවුරුදු ගානක ඒ උත්සාහය අද මල් ඵල ගැන්වුනා.ඉදිරියට ලංකාව පොහොසත් රටක් කරන්නට සුභ පතනවා හදවතින්ම ❤️
Backing එක නම් ආය superb ❤
පොලිසියට නම් මෙලො දෙයක් අදරයක් නැ එත් රනවිරුවා කියන එකටත් හැමදාම අදරෙයි ❤
නංගි ලයාන්විත ගායනයක්.... අයියා ඉතින් කොහොමත් වැඩ්ඩා..... ❤️
Violin part is just on fire🎻
❤
Royal orchestra eka nm mru 💀❤️
Meya derana dream star innawane
ආදරෙයි ඈ 😅❤❤❤...
ඒක නම් සුපිරියක් හොදේ.❤❤❤
මීට = ටෙක්නික් කුමරා 😁
වයසට නොයන තවත් එක කට හඬක්..,"ලහිරු පෙරේරා❤️🔥😻
Violinist is just 🖤🔥
Thank youu ❤
Violinist ❤️
Thank you ❤❤
සමහර හඩවල් මුළු හදවතම අපි කොහොමටවත් බලාපොරොත්තු නොවෙන තැන් වලට ගෙනියනවා,,,,,හරිම ලස්සනයි අයියේ,,,ආදරෙයි.....❤️🥰❤️
Female voice ❤❤
Aneee eee violin gahana ayyaaa 😩❤❤
❤
🥹❤️
@@Akarsha-u1w hi hi 😂
Lahiru Perera මොන මගුලකට බයිල සින්දු කියන්න ගත්තද මන්ද😢බලහං මේවාගෙ තීන porfomancence ❤
වැඩේට අලුත් උනාට girlge voice එකනම් පිස්සුවක්♥️🎉
Backing පට්ට ❤️
සුදු ගව්මේ ඇයි මඩ ගෑවුනේ🥺❤
Wow this is next level ❤ 🔥🔥💐
That violinist ❤️🔥
Thank youu ❤️🎻
Girlge voice eka patta yohanila wge goo godawal viral me wge voice thama hangila❤
බුදුසරණයි දෝනී හරිම ලස්සනයි
මාරම ලස්සනයි ❤❤❤
Violinist is best 🔥
Thank youu ❤
Superb band ..🎉❤❤
Voice eka maru ❤️🔥❤️🔥🌹
කෙල්ලගේ වොයිස් එකේ ලස්සන 😩❤
Girl නම් මාර cute ඒ voice එකයි action එකයි 🥰