Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 162 | 2024-12-23 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 507

  • @HiruTVOfficial
    @HiruTVOfficial  7 ชั่วโมงที่ผ่านมา +167

    කාලයක් තිස්සෙ බලාගෙන හිටිය දෙයක් ඔන්න මේ වෙද්දි සිද්ධවෙලා තියෙන්නෙ.
    භාවනා නිම්නාවිට රිදවන්නම කරපු දෙයින් අන්තිමට ඔන්න දන්නෙත් නැතුව රිදුණෙ
    භාවනාටයි කෙල්සිටයි.පාටියට ගියපු නිම්නාවිට බොන්නත් දීලා මහ අසික්කිතම
    වැඩක් කරේ භාවනායි කෙල්සියි යාළුවෝ සෙට් එකයි.කොහොමහරි ඔන්න පාටිය
    වෙලාවෙ අසරණවෙලා හිටිය නිම්නාවිව බේරගන්න කෙවින් එතැනට එනවා.එහෙම
    ඇවිත් පොඩි වෙලාවක් කෙල්ලො සෙට් එක එක්කත් ගත කරනවා.ඒ කරලා එතැනින්
    ගිහින් නිම්නාවි එක්ක එළියට යනවා.කෙල්ල හොඳටම මත්වෙලා ඉන්නෙ.බොහොම
    පරිස්සමෙන් ආදරෙන් කෙවින් නිම්නාවිව බලාගන්නවා.මත්වෙලා ඉන්න හින්දා මත් ගතිය
    අඩු කරන්න දෙහි එහෙමත් ගාන්න කෙවින් අමතක කරන්නෙ නෑ.කොහොමහරි ඔන්න
    දෙන්නා වෙනදට වඩා සෑහෙන්නම ළංවෙනවා.ඒ ළංවීම කොච්චරක්ද කියනවා නම් කෙවින්
    එයා කරපු බොරුව නිම්නාවිට කියනවා.ඒ කියන්නෙ තමන් මංජිත නොවන බවත් කෙවින්
    ෆොන්සේකා බවත් නිම්නාවිට කියනවා.ඒත් ඒ වෙලාවෙ නිම්නාවිට මත් ගතිය හින්දම හොඳට
    නින්ද ගිහින් තියෙන්නෙ.ඊට පස්සෙ කෙවින් නිම්නාවිව වාහනයට දාගෙන පිටත්වෙනවා.ඔන්න
    ඊළඟ දවසත් උදාවුණා.ඒත් නිම්නාවි ගෙදරට ඇවිත් නෑ...ඒ කියන්නෙ නිම්නාවි ගෙදරට එන්නෙ
    නැතුව ගිහින් තියෙන්නෙ කොහෙද?
    ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....

    • @riyalpathuma5454
      @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +5

      😂me mamath.rathnapure thamai

    • @WeMol
      @WeMol 6 ชั่วโมงที่ผ่านมา +2

      Ane ane

    • @Ashen_rathnayake
      @Ashen_rathnayake 4 ชั่วโมงที่ผ่านมา +3

      Ra hitiye i8 ekene ykoww dan mokada wahane wenas

    • @rashmikaindika
      @rashmikaindika 3 ชั่วโมงที่ผ่านมา

      බිග් බ්‍රෝ ආතල් 😂❤

    • @KpNadeesha
      @KpNadeesha 3 ชั่วโมงที่ผ่านมา

      මොන රෙද්දෙ කතාවක්ද මේක ආයෙ මන්ජිතලු

  • @travelwithexplore-b5n
    @travelwithexplore-b5n 4 ชั่วโมงที่ผ่านมา +265

    සිිරිිපාදේ යන්න කැමති අයකෝ ඉක්මනට යන්න හැකි වේවා

    • @sanduwaoffical4239
      @sanduwaoffical4239 3 ชั่วโมงที่ผ่านมา

      රත්නපුර paren enna api ekka yn😊

    • @asankajayasundara2630
      @asankajayasundara2630 3 ชั่วโมงที่ผ่านมา

      Thank you universe 💖

    • @upamalidissanayaka
      @upamalidissanayaka 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

    • @srimathiganeoda5666
      @srimathiganeoda5666 ชั่วโมงที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @adeesharavihari
    @adeesharavihari 4 ชั่วโมงที่ผ่านมา +156

    කතාවේ කෙවිනුයි,නිම්නාවිගෙයි කොටස් තව තිබ්බනම් කියලා හිතෙන තරම් ඒ ඇක්ටින් හරි ලස්සනයි❤️😍

  • @nimalimaheshi
    @nimalimaheshi ชั่วโมงที่ผ่านมา +10

    එතෙර ඉඳන් පාට කුරුල්ලෝ බලන්න එන අපගේ දවසේ විඩාබර මහන්සිය අමතක වෙලා සතුටක් මුවගට හිනාවක් ගේනවා ලොකු බ්‍රදර්ගේ රංගනය. අපේ කාමරේ ඔක්කොම ආස චරිතය ලොකු බ්‍රදර් 💖💖💖💖💖💖

  • @viramisankalpana1263
    @viramisankalpana1263 3 ชั่วโมงที่ผ่านมา +47

    නිම්නාවි හරි ආදරෙන් කෙවින්ගෙ shirt එක දිහා බලලා ඒක ආයෙ කෙවින්ට දුන්නේ ❤️❤️❤️ලස්සනයි කෙවින් ❤️ නිම්නාවි කොටස් එයාලා දෙන්නගේ කොටස් වැඩිපුර දෙන්න.ලස්සන ආදරයක්.

  • @PataliBandara
    @PataliBandara ชั่วโมงที่ผ่านมา +16

    මංජිතගේ අම්මගේ ඇක්ටින් 👌👌❤❤

  • @rashmikaindika
    @rashmikaindika 4 ชั่วโมงที่ผ่านมา +44

    ලොකු බ්‍රදර්නම් සුපිරි චරිතයක් ❤
    හරිම ආදරණීයයි ඒ චරිතේ ❤️
    කතාවේ ආසම චරිතේ ලොකු බ්‍රදර් ❤

  • @senudimalsha94
    @senudimalsha94 4 ชั่วโมงที่ผ่านมา +75

    ලොකු බ්‍රදර්ගෙ ආතල් බලන්න එන මම වගේ එවුන් නැද්ද😂

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 4 ชั่วโมงที่ผ่านมา +6

      මම බලන්නෙත් ලොකු බ්‍රදර්ගේ කොටස් තමා 😂❤

    • @nimalimaheshi
      @nimalimaheshi ชั่วโมงที่ผ่านมา +1

      අපිත් ලොකු බ්‍රදර්ගේ කෑල්ලක් කොයි වෙලාවේ එනවද කියලා බල බල ඉන්නේ ❤

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 54 นาทีที่ผ่านมา

      Man nam inne manjitha and kevinge hora wada balannayi kevin and nimnavi love seen balannayi

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ชั่วโมงที่ผ่านมา +23

    රියල් පැතුමා බැනුම් අහර තරම් රනිල් රාජපක්ෂලා සජියලා වත් අහන්නේ නැතුව ඇති😂😂😂

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 3 ชั่วโมงที่ผ่านมา +40

    මේකේ ඉන්න පොලිස්කාරයාට රජයෙන් පඩි ගෙවන්නේ අරුන්ගේ ගෙදර ප්‍රශ්න විසදන්න😅😅😅😊

    • @Bayan-lu7ss
      @Bayan-lu7ss 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @YM__official
      @YM__official 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @chandimashan9573
    @chandimashan9573 4 ชั่วโมงที่ผ่านมา +87

    😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.

    • @deshanipigera
      @deshanipigera 3 ชั่วโมงที่ผ่านมา +1

      Atta😂

    • @sandaliwishmila9778
      @sandaliwishmila9778 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @padmifernando8641
      @padmifernando8641 2 ชั่วโมงที่ผ่านมา +1

      මේ හොරා පොලිස් බව දක්කැද්ද

    • @ChamilaLakmal-oh9sp
      @ChamilaLakmal-oh9sp ชั่วโมงที่ผ่านมา +1

      U jayanathge ganita kelinawa😅

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 4 ชั่วโมงที่ผ่านมา +40

    හැමදාම පාට කුරුල්ලෝ බලන්නේ අංජන ලොකු බ්‍රදර්ගේ කොටසක් බලන්න. අදත් ලොකු බ්‍රදර් නියමයි අනේ 😂😂😂😂😂😂😂

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 2 ชั่วโมงที่ผ่านมา +19

    කෙවින් ♥️ නිම්නාවි 🥰අනේ ඉතින් ඒ දෙන්නගෙ ආදරෙත් ලස්සනයි🥰 සින්දුවත් ලස්සනයි♥️🥰 හැමදේම perfect 💯

  • @AchalaSampath-j7m
    @AchalaSampath-j7m 3 ชั่วโมงที่ผ่านมา +25

    ජනිත් ඉද්දමල්ගොඩගේ සිංදුවනම් මාර ලස්සනයි. ඒ හඩනම් ❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 ชั่วโมงที่ผ่านมา +87

    ප්‍රසාද් ගේ පොලිසියේ පැමිණිමේ අත්සන් පොත තියෙන්නේ නිම්නාවීගේ ගෙදර හැමදාම උදේට පොර එහෙ 😂😂😂😂😂

    • @NetmiPuspakumari-f3s
      @NetmiPuspakumari-f3s 4 ชั่วโมงที่ผ่านมา +5

      😂😂

    • @tharu-z6e
      @tharu-z6e 4 ชั่วโมงที่ผ่านมา +5

      Eththa bn😅

    • @blackghost-nd5lk
      @blackghost-nd5lk 4 ชั่วโมงที่ผ่านมา +3

      කොටුවක් පනී වගේ 😂😂

    • @LankaLakmali-v7o
      @LankaLakmali-v7o 3 ชั่วโมงที่ผ่านมา +1

      Havasatath ehene

    • @ChandanaWijayarathna
      @ChandanaWijayarathna ชั่วโมงที่ผ่านมา

      හ්ම්...😂😂😂

  • @IsuruDeshan-hq1uf
    @IsuruDeshan-hq1uf ชั่วโมงที่ผ่านมา +6

    පොලිස් කාරයා අරුන්ගේ නඩු විතරයිනේ විසදන්නේ..😂😂

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 4 ชั่วโมงที่ผ่านมา +60

    මට නම් පට්ටම පට්ට ආසයි උතුම් සිරීපාදය වන්දනාමාන කරගන්න ඒත් ඒක ආසාවක් විතරයි කෝ ඒවාට සල්ලි .සාදූ සාදූ අනුමෝදන් වේවා

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 ชั่วโมงที่ผ่านมา +2

      Ane.oyage ae sihinaya.ikmmanina.eatuwewa

    • @chamindakumara7363
      @chamindakumara7363 3 ชั่วโมงที่ผ่านมา +1

      Oya koheda ay yanna bari kiyak yanavada oyata oya gamanata

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 ชั่วโมงที่ผ่านมา +3

      ඔයා කොහෙද ඉන්නෙ මන් ආ සයි ඔයාට එ ගමන යන්න උදවු කරන්න මාත් ගිහිල්ලා නෙ මාන් රට ඉන්නෙ 🇦🇪🇱🇰

    • @sankakanchana
      @sankakanchana 3 ชั่วโมงที่ผ่านมา +3

      Train eke Plyn bng 3000 thibba nam hodta Kala Bila enn puluwn😂

    • @madushaashan8294
      @madushaashan8294 2 ชั่วโมงที่ผ่านมา +1

      සමචතුරස්‍රය

  • @pathumkaushalya582
    @pathumkaushalya582 4 ชั่วโมงที่ผ่านมา +40

    කෙවින් නිම්නාවි මැචින් කපල් මට නම් නිකම් හිතුනෙ රගපනවා නෙවෙයි ආත්තටම වගෙ.❤❤❤❤❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 4 ชั่วโมงที่ผ่านมา +25

    ලොකු බ්‍රදර්ගේ චරිතයේ අනන්‍ය විවිධ ස්වභාවයන් හරි අපූරුවට රඟපානවා. ඒ චරිතය ඒකාකාරි නෑ. නිතර වෙනස් වන සිනහව කුතුහලහ දුක සතුට හාස්‍ය දනවන චරිතයක්. ඔහු සුවිශේෂී දක්ශ රංගන ශිල්පියෙක්. සම්මාන ලැබෙන්න ඇගයිමට ලක් වෙන්න ඕන චරිත.

  • @chandimadilshan3159
    @chandimadilshan3159 4 ชั่วโมงที่ผ่านมา +26

    හැමදාම සතියෙන් සතියට මොකක් හරි පශ්නයක් වෙලා නිම්නාව් ගේ අම්මා අඩනවා.එච්චරයි ..😂😂

    • @namalsamantha965
      @namalsamantha965 3 ชั่วโมงที่ผ่านมา

      ඒකනන් මල හොල්මනක්

  • @romeshpathiranaN
    @romeshpathiranaN 4 ชั่วโมงที่ผ่านมา +17

    ලොකු බ්‍රදර් පාට කුරුලෝ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි ♥️ හදවතේ චරිතේ ලොකු බ්‍රදර් ♥️
    ආසම චරිතයක් ♥️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +27

    අනේ මගේ තාත්තාට ලෙඩ ඹක්කොම සනීප
    වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න.. පිං
    සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 5 ชั่วโมงที่ผ่านมา +6

      සිරාවට අහන්නේ...උබ මේක බලන උන්ගෙන් ආතල් ගන්නවද මේ

    • @twentyabc2751
      @twentyabc2751 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏

  • @HasuniRanasingha
    @HasuniRanasingha 2 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්තමය්.... එ දෙන්නගේ ආදරේ පිස්සුවක්... සජිත අය්යා ..❤❤❤ එදා වගෙම අදත් ආදරෙය්...❤❤

  • @wijayasiriwardaned
    @wijayasiriwardaned ชั่วโมงที่ผ่านมา +3

    කෙවින්ගෙයි,නිම්නාවිගෙයි යුගදිවිය සාර්ථක වේවා...එයාලගේ ලව් එක නිසා ආතල් විදියට හිරවෙලා ඉන්න මන්ජිතගේ ලව් එකත් සාර්ථක වේවා

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 ชั่วโมงที่ผ่านมา +27

    සිකුරාදා දිනයේ දානේට සම්මාදම් උන කට්ටියට පිං 🤣🤣🤣 අද බාරයක් උනා ඉලග දවසෙවත් නින්ද නොයෙවා කියලා 😂😂😂

  • @chami280
    @chami280 4 ชั่วโมงที่ผ่านมา +24

    පළමු ලිංගික අද්දැකිම ලබනකන් විතරයි ආදරේ සුන්දර සුදු මිසි 🤭

    • @bhagya753
      @bhagya753 4 ชั่วโมงที่ผ่านมา +8

      ඔයාලගේ අත්දැකීම් එහෙම උනාට හැමෝටම එහෙම නෑ ඉතින් 😂

    • @swsw5745
      @swsw5745 4 ชั่วโมงที่ผ่านมา

      Ekanam aththa

    • @JaysonKayy
      @JaysonKayy 4 ชั่วโมงที่ผ่านมา

      අම්මො චමියා😂

    • @chandrekakumari3759
      @chandrekakumari3759 3 ชั่วโมงที่ผ่านมา +1

      ඒක වැරදි වැටහිමක්

  • @Shehan_official_
    @Shehan_official_ 4 ชั่วโมงที่ผ่านมา +26

    හොදම හරිය වෙනකොට නිම්නාවි නිදි😕😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 2 ชั่วโมงที่ผ่านมา +5

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිංනන් ඇත්තටම ඒ ගෙදර ජීවත් වෙන ලොකු අයියා වගේ කියලාමයි මට හැමදාම හිතෙන්නේ බලනකොට. හරිම තාත්විකයි ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං 👍

  • @Rb2028kt
    @Rb2028kt 4 ชั่วโมงที่ผ่านมา +19

    හැපී හවර් ප්‍රෝග්‍රෑම් එකට කෙවින් නිම්නාවී ඕනේ කියන අය කෝ ❤️❤️🙏🙏

  • @Rb2028kt
    @Rb2028kt 4 ชั่วโมงที่ผ่านมา +21

    සුදු දෝනි ට අදනම් තේ...... රෙයි ගෙදර ගිහාම කරපු හරිය කෙවින් සර් එක්ක

  • @chathurathnayake3210
    @chathurathnayake3210 5 ชั่วโมงที่ผ่านมา +27

    කමෙන්ට් හිගන්නො කමෙන්ට් නිසා අම්මා අප්පා ලෙඩ වෙලා කියනවා. ඇත්තටම උන්ට එහෙම වෙලා තේරෙන්න ඔනෙ බොරුවට හරි මිනිස්සු ලෙඩ වෙලා කියලා කියන එකෙ බරපතලකම.

    • @Vimukthi_Methsiluna
      @Vimukthi_Methsiluna 5 ชั่วโมงที่ผ่านมา

      Aniwa එක්ක නම් ඇත්ත කතාවක් හරක් ඉන්නෙ 😂

    • @ritamiranda9311
      @ritamiranda9311 2 ชั่วโมงที่ผ่านมา

      Ara riyal pathumage gedara dawasa gane eka ekkena leda wela kiyala like inga kanawa eyata nam aththatama pissu

  • @dilarathnayaka4950
    @dilarathnayaka4950 4 ชั่วโมงที่ผ่านมา +20

    Add බලන්න කියලා අවේ පාට කුරැල්ලො කියල එහෙකුත් යනව කියහන්කො💔

  • @JaysonKayy
    @JaysonKayy 4 ชั่วโมงที่ผ่านมา +26

    12:01 ජීවන් ඩැඩාට කෑ ගහලම අර මහ ගෑනිගෙ සවුන්ඩ් කාඩ් ගිහිම්😂

  • @nimalbandara3573
    @nimalbandara3573 3 ชั่วโมงที่ผ่านมา +14

    නිම්නාවිට පස්සේ හිමින් සැරේ මතක් වෙයි කෙවින් මංජිත නෙවෙයි කියලා කියපු කතාවත්, කොහොමද එහෙම උනොත් 🤣

  • @SanduSandamali-u9n
    @SanduSandamali-u9n 4 ชั่วโมงที่ผ่านมา +21

    රියල් පැතුමට තරම් ප්‍රශ්න කාටවත් නෑ,,😂😂😂😂

  • @chandimashan9573
    @chandimashan9573 4 ชั่วโมงที่ผ่านมา +26

    Boy frend ගෙදර එකා කියලා දැනගත්ත දවසට තමයි.. 😂 DIG ටයි අනිත් පොලිස් කාරයටයි මේ ගෙවල් දෙකේ ප්‍රශ්ණ විසදනවාට වැඩි දෙයක් නැ.

  • @MultiCom-q4x
    @MultiCom-q4x 4 ชั่วโมงที่ผ่านมา +14

    අද නම් පට්ටම ආතල් එකක් සෙට් වෙයිනේ 😂 භාවනායි කෙල්සියි රත් වෙලා ඉන්නේ 😂

  • @pasindutharuka4034
    @pasindutharuka4034 3 ชั่วโมงที่ผ่านมา +17

    සුපිරියක් කතාව...ඒත් මේ කොටසේ i8 එක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න තිබ්බේ...ඒක කැතටම පෙවුනා😏

    • @thiliniperera3808
      @thiliniperera3808 3 ชั่วโมงที่ผ่านมา +2

      Na na ara kevinge yaluwo denna katha wenne kevinge car eken kellawa genalla anith car ekata maru karapu eka e kellata mathak weida kiyala

  • @ChandanaWijayarathna
    @ChandanaWijayarathna ชั่วโมงที่ผ่านมา +3

    පවුලකට එක OIC කෙනෙක්...😂😂😂 DIG ටත් orders දෙන්නෙ බිස්නස් කාරයො😂😂😂

  • @Crazy_boy028
    @Crazy_boy028 4 ชั่วโมงที่ผ่านมา +15

    ගඟුලිගේ අම්මා කෑගහලාම උගුර බැරැන්ඩි වෙලාද මන්දා.😅😅

    • @JaysonKayy
      @JaysonKayy 4 ชั่วโมงที่ผ่านมา +2

      සවුන්ඩ් කාඩ් ගිහින්😂

  • @Rb2028kt
    @Rb2028kt 4 ชั่วโมงที่ผ่านมา +10

    පව් මංජිත ඊයේ හැපී හවර් එකේදී සුද්දී මීට් වෙන්න දුනෙත් නෑ 😅 නපුරු ගගුලියා 😅😅😅

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r 4 ชั่วโมงที่ผ่านมา +18

    අනේ ලොකු බ්‍රදර්ගෙ අම්මා සුපිරි චරිතය නියමයි 😂😂😂😂😂😂😂

  • @ChampikaDilrukshi-d2f
    @ChampikaDilrukshi-d2f 4 ชั่วโมงที่ผ่านมา +10

    එක දවසක් නෙවෙයි දවස් දෙකක්ම කෙවින් එක්ක ඉදලා තියෙන්නේ 😂😂😂

  • @senarathbandara8118
    @senarathbandara8118 ชั่วโมงที่ผ่านมา +2

    මේ කාතව බලන සෙට් එකම අමුතු දොස්තර කියලා පට්ට ලස්සන කතාවක් යනවා එක බලන්න සුපිරියක් ❤

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 3 ชั่วโมงที่ผ่านมา +12

    පාරාදීසයේ බලලා මේක බලන අය තව ඉන්නවද

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 ชั่วโมงที่ผ่านมา +9

    ප්‍රසාද්ට පොලිසිය දාගන්ඩ තියෙන්නේ නිම්නාවිගෙ ගෙදර 😂😂

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 4 ชั่วโมงที่ผ่านมา +13

    දැන් ඉතින් තව කොටස් 100 ක් විතර මිස් මිස් මිස් තමයි😂😂😂

    • @warunadabare6217
      @warunadabare6217 3 ชั่วโมงที่ผ่านมา

      තව ගොඩක් මිස් මිස් උනොත් කෙවිනයත් දියාරුවෙල ,අපිටත් එපා වෙලා යනව.දැන් නම් හරවල ගන්න කාලෙ හොදා.

    • @DineshHemantha-q4v
      @DineshHemantha-q4v 3 ชั่วโมงที่ผ่านมา

      Amboo ow ekanam ettha

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +20

    සිරිපා⁣දේ යන්න බලන් ඉන්න හැමොටම මෙි පාර
    යන්න ලැබෙවා❤❤❤🎉

  • @GuestAcc-ze5qb
    @GuestAcc-ze5qb 3 ชั่วโมงที่ผ่านมา +8

    මේ අපිට දැන් පෙන්නන්නෙ මේකෙ සදුදා ඉදන් සිකුරාදට යනකන් විතරනේ එතකොට මෙයාලා සෙනසුරාදයි ඉරිදයි මොනවද කරන්නෙ 🙂

  • @ishanisadamali9078
    @ishanisadamali9078 4 ชั่วโมงที่ผ่านมา +11

    මේ රියල් පැතුමට පිස්සුද මන්දා මුල්ලෙරියවට ගිහින් දාන්න කව්රුත් නැද්ද 😁

    • @sandunilakruwani9758
      @sandunilakruwani9758 2 ชั่วโมงที่ผ่านมา

      Ita passe api eyata ikman suwa pathamuda😂

  • @JaysonKayy
    @JaysonKayy 4 ชั่วโมงที่ผ่านมา +15

    4:53 කෙවියා මොනව නැතත් සනික සර්ට් එක ගලවලා පොරවනවා😂😂

  • @CRAZY-දාබරේ
    @CRAZY-දාබරේ 2 ชั่วโมงที่ผ่านมา +4

    ලොකු බ්‍රදර්ට අම්මා දුන්න පාරවල්ටික නම් සිරා පාරවල් වගෙ👍🙂දෙනවා දිමනාවක්😂

  • @chamikageeth8119
    @chamikageeth8119 ชั่วโมงที่ผ่านมา +2

    prasad වැඩ කරන පොලිසිය පොඩ්ඩක් කියපන්කෝ.. හොයාගෙන ගිහින් බලලා එන්න කොහෙද තියෙන්නේ කියලා 😅..

    • @Sahanjayaamarakoon
      @Sahanjayaamarakoon ชั่วโมงที่ผ่านมา

      නිම්නාවිලෑ ලැට් එක පිටිපස්සෙලු

  • @Ranjithalakmina
    @Ranjithalakmina 3 ชั่วโมงที่ผ่านมา +14

    අලුත් සින්දුව පට්ට ❤

  • @Ranmax-g6m
    @Ranmax-g6m 3 ชั่วโมงที่ผ่านมา +23

    අාතල් එක කියන්නෙ අරෑ පොලිස් කිට් එක අැදන් උදෙන්ම ප්‍රශ්න විසදන්න ගුරැ ගෙදරට යන එක තමයි 😂😂😂😂

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 3 ชั่วโมงที่ผ่านมา

      Aneda kiyanne mu raja kari karanne. Munge gedara

    • @chamindakumara6208
      @chamindakumara6208 3 ชั่วโมงที่ผ่านมา

      ඌට පොලිසීයක් නෑ

    • @YM__official
      @YM__official 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @Songsinhala8838
      @Songsinhala8838 2 ชั่วโมงที่ผ่านมา

      නිම්නවිගේ අම්මව ටොක් කරන්න

    • @manorilakmali7539
      @manorilakmali7539 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂 owuuuu

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v 4 ชั่วโมงที่ผ่านมา +11

    මංජිත මරු අනේ හදහන් එහෙම බලන්න ඇති😂😂😂

    • @jiva456
      @jiva456 4 ชั่วโมงที่ผ่านมา

      Ai e hadahan balanne

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +14

    අද තමයි පලවෙනි වතාවට මමත් දැන
    ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
    රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
    👍😅...

  • @Rb2028kt
    @Rb2028kt 4 ชั่วโมงที่ผ่านมา +8

    ප්‍රසාද් කාරයට නිම්නාවිගේ ගෙදර
    කාමරයක් දුන්නා නම් හරි උගේ බෝඩිම කොයි වෙලේම බැලුවත් එහෙනේ
    තියෙන්නේ 😂

    • @Indila123...
      @Indila123... 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😅

    • @YM__official
      @YM__official 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @Ishani-t6q
    @Ishani-t6q 50 นาทีที่ผ่านมา

    අනේ ,අර ගංගුලිගෙ යකෂ චරිතෙ වෙනස් කරපු එකට නං කොහොම ස්තුති කරන්නද මංද ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +22

    මරයම සමග පොද බදින මරයම අපේක්ශා රෝහලේ සිටින රෝහලේ සිටින ඉක්මන් සුව ලැබෙිවා..🙏

  • @Imesh_Kumara_15
    @Imesh_Kumara_15 ชั่วโมงที่ผ่านมา +2

    එ දෙන්නාගෙ love එකත් හරි ❤️😍

  • @DevanandaThero
    @DevanandaThero 2 ชั่วโมงที่ผ่านมา +4

    සුභ නත්තලක් වේවා.සියලු දෙනාට❤❤❤🎉

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni 2 ชั่วโมงที่ผ่านมา

      එසේම වේවා ඔයාටත්

  • @rasikaneranjen5809
    @rasikaneranjen5809 3 ชั่วโมงที่ผ่านมา +8

    අපෙ අත්තම්මලගෙ අල්ල්පු ගෙදර බල්ලට සනීප නෑ. සෙංගමාලේ හැදිලා .. අනේ ඌ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝම

    • @IroshaSamaraweera-s5h
      @IroshaSamaraweera-s5h 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @BhagyaUdari
      @BhagyaUdari 3 ชั่วโมงที่ผ่านมา

      Aththmmage allapu gedara

    • @anuradinesh2142
      @anuradinesh2142 3 ชั่วโมงที่ผ่านมา +1

      මැරිය ඕකා

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 4 ชั่วโมงที่ผ่านมา +10

    පාට කුරුල්ලෝ මම වගේ හැමදාම රයිස් කුකර් එකෙන් බලන සෙට් එක කෝ 😅

    • @jithairoshima7876
      @jithairoshima7876 4 ชั่วโมงที่ผ่านมา

      😃

    • @jithairoshima7876
      @jithairoshima7876 4 ชั่วโมงที่ผ่านมา

      මම බලන්නේ ප්‍රෙෂර් කුකර් එකෙන් යාලු 😃😃😃

    • @SumedhaAmal
      @SumedhaAmal 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @niranjanlal9096
      @niranjanlal9096 3 ชั่วโมงที่ผ่านมา

      මාත් බලන්නේ රයිස් කුකර් එකෙන් 😚

    • @basu51
      @basu51 ชั่วโมงที่ผ่านมา

      Mee too

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 3 ชั่วโมงที่ผ่านมา +7

    මේ පොලිස් ලොක්කාට පොලිසියේ වැඩ නැද්ද 🤣🤣🤣🤣ඉන්නේම නිම්නාවි ගෙ ගෙදරමයි 🤣🤣🤣🤣🤣

    • @asaladiyalagoda2082
      @asaladiyalagoda2082 3 ชั่วโมงที่ผ่านมา

      ඌට ගෑනු දරුවොත් නෑ වගේ අඩු ම තරමින් 😂

    • @jiwithemdukak6156
      @jiwithemdukak6156 3 ชั่วโมงที่ผ่านมา

      @asaladiyalagoda2082 කියලා වැඩක් නැ 🤣🤣🤣🤣

  • @Rb2028kt
    @Rb2028kt 4 ชั่วโมงที่ผ่านมา +6

    මංජිත ගගුලි ගේ කෙමෙස් ට්‍රිය ගැලපෙන්නේ නෑ බන් නිම්නාවී කෙවින් වගේ උබලා එකගද බන් ඒකට ආ...

  • @Thenice1234
    @Thenice1234 5 ชั่วโมงที่ผ่านมา +15

    ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා...

  • @JaysonKayy
    @JaysonKayy 4 ชั่วโมงที่ผ่านมา +14

    18:54 ලොකු බදර්ට සම්මාන කටේ ඔබලා ගහන්න ඔනෙ අයිසෙ😂

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 3 ชั่วโมงที่ผ่านมา +4

      සුපිරි ආතල් පොරක් තමා 😂

  • @thuwanSafik
    @thuwanSafik ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි යාක්❤

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 4 ชั่วโมงที่ผ่านมา +19

    හරිම අගෙයි සුදු දෝනි 😂😂😂

    • @NetmiPuspakumari-f3s
      @NetmiPuspakumari-f3s 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @SupunMadushantha-s7w
      @SupunMadushantha-s7w 4 ชั่วโมงที่ผ่านมา

      🙄ඇයි තොට කහනවද

    • @UpekshaHashanthi
      @UpekshaHashanthi ชั่วโมงที่ผ่านมา

      @@SupunMadushantha-s7w මට කහන්නැ ඇයි උබට කහනවද 🤣🤣🤣

  • @yamunahewage7166
    @yamunahewage7166 3 ชั่วโมงที่ผ่านมา +4

    අනේ දෙයියනේ මහ පාරේ budiyana පුරුදු kevinta හොඳට තියනවා 🤗 nimnavith හිතන තරම් babek නෙවි...

  • @diluwijesinghe7774
    @diluwijesinghe7774 ชั่วโมงที่ผ่านมา

    ගගුලි හිනාවෙද්දි ඇසුත් හිනාවෙනවා 🥰

  • @AnulaMalkanthi-j6o
    @AnulaMalkanthi-j6o 55 นาทีที่ผ่านมา

    සුපිරියි 👍 ❤❤❤❤

  • @NihalWijesiri-vb7cm
    @NihalWijesiri-vb7cm 4 ชั่วโมงที่ผ่านมา +7

    යකෝ උබලා වෙළද දැන්වීම් විතරක් දාපල්ලා අපි ඒවා විටරක් බලන්නම් 😁😁

  • @idunilidunil2029
    @idunilidunil2029 45 นาทีที่ผ่านมา +1

    Party එකේ කරපු ඔක්කොම මතකයි අරු කෙවින් කිව්ව එක මතක නැ 😂 අනේ හුකේ නන්නානෙ

  • @gameplays1.391
    @gameplays1.391 3 ชั่วโมงที่ผ่านมา +12

    I8 එකේ ආව දෙන්නා උදේ වෙද්දි ඇයි aqua එකක හිටියේ කියලා කල්පනා කරන මම🙂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 ชั่วโมงที่ผ่านมา +2

      අයි බන් අරුන් දෙන්න car එක මාරු කරා කිව්වෙ😂

  • @lkbeat2
    @lkbeat2 5 ชั่วโมงที่ผ่านมา +13

    කොටස් 162 ම TH-cam එකෙන් බලපු අය මේ කොනට🤩

    • @SupunMadushantha-s7w
      @SupunMadushantha-s7w 4 ชั่วโมงที่ผ่านมา

      මොන කොනට ද 🙄

  • @prageethbandara5381
    @prageethbandara5381 6 ชั่วโมงที่ผ่านมา +9

    රියල් පැතුමට කක්ක බර හැදිලා කමෙන්ට් box එකෙන් යන්න කියන උන්.🤭

    • @MHcreations720
      @MHcreations720 5 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන්,මූනම් විශාල කරදරයක් ඕයි,හැමදාම මුගෙ comment එක දකින්නෙ මුලින්ම 😖

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j 5 ชั่วโมงที่ผ่านมา

      😁😁

    • @MadushiErandika-o7x
      @MadushiErandika-o7x 4 ชั่วโมงที่ผ่านมา

      😮😮😮

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ඒ අම්මගේ චරිතේ හැමෝටම වැඩිය හොදයි

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 ชั่วโมงที่ผ่านมา

    අම්බෝ බලපු මේ කොටස බලපු එකනම් වටිනවා... කෙල්ලට දෙන ❤ තවත් වැඩිකරා මම....🎉

  • @nipunsundeepa7881
    @nipunsundeepa7881 4 ชั่วโมงที่ผ่านมา +14

    රෑ තිබ්බ i8 එක උදේ වෙද්දි aqua එකක් උනේ කොහොමද 😂

    • @Tiranthushan
      @Tiranthushan 4 ชั่วโมงที่ผ่านมา +1

      😂ammfa

    • @viramisankalpana1263
      @viramisankalpana1263 3 ชั่วโมงที่ผ่านมา

      ay ara yaluwo kiwwe wahane maru kara kiyala

    • @MhBandula-q5f
      @MhBandula-q5f 3 ชั่วโมงที่ผ่านมา

      Nimnawi දැන ගන්න නිසා wahane මාරු කර ගෙන,

    • @amaraBandu-se5by
      @amaraBandu-se5by 3 ชั่วโมงที่ผ่านมา +2

      ඇස් කටේ දාගෙනද පගයො කතාව බැලුවෙ 😂
      කෙවින්ගෙ යාලුවො දෙන්නා කතාවෙන්නෙ කාර් එක මාරු කරා කෙල්ලට මතකද දන්නැ කියලා 😂

  • @Blaky-shenu
    @Blaky-shenu 3 ชั่วโมงที่ผ่านมา +5

    රියල් පැතුමගෙ මුලු පවුල ලෙඩ වෙලා😂😂😂

    • @tharushidewmini-q6c
      @tharushidewmini-q6c 2 ชั่วโมงที่ผ่านมา +1

      තිරිසනෙක් ඌ අම්මා දැඩිසත් කාර ඒකකෙ කියලා හැමදාම කියනවා

  • @thusithathiwanika1063
    @thusithathiwanika1063 4 ชั่วโมงที่ผ่านมา +5

    සිරාම කියපන් මෙ කොටස් 162 ම ටිවි එකෙන් බලලා පොන් එකෙනුත් බලන අය ලයික් පාරක් දාලා යන්න ❤🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +8

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

  • @gihanchanaka1268
    @gihanchanaka1268 47 นาทีที่ผ่านมา

    මොනව උනත් ඇත්ත කතාවක් පොලිස් ලොක්කන්ගේ වැඩේම අනුන්ගේ පවුල් ප්‍රශ්න විසදන එක 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +10

    පාට කුරුල්ලෝ 162මක පොන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍

    • @SheharaMadushani-sv8fz
      @SheharaMadushani-sv8fz 5 ชั่วโมงที่ผ่านมา

      Wediyenma comment thiyenne oyagen A/l kattiya ko ammata sanopa ne taththage leda sanipa wenna okkoma phon eken balapu aya ko 🤔 me okkoma eka comment ekakin danna thibbe

  • @AroshaWimalaweera
    @AroshaWimalaweera 4 ชั่วโมงที่ผ่านมา +8

    අම්මො ලොකු බ්‍රදර් 😂

    • @romeshpathiranaN
      @romeshpathiranaN 4 ชั่วโมงที่ผ่านมา +8

      ලොකු එකානම් ආතල් 😂

    • @AroshaWimalaweera
      @AroshaWimalaweera 4 ชั่วโมงที่ผ่านมา +5

      😂😂​@@romeshpathiranaN

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 3 ชั่วโมงที่ผ่านมา +9

    මේ කතාවේ බොරුව මාට්ටු වෙන්නෙත් නෑ
    ලව් එක මාට්ටු වෙන්නෙත් නෑ
    ඒ උනාට පට්ට සැපක් දෙන ලොකු බ්‍රදර් ආතල්
    🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣🔥🤣

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 2 ชั่วโมงที่ผ่านมา +2

    නිම්නාවි ගියේ වැඩ ට නේද. මුන් නටන නැටුම් 🤣🤣🤣🤣🤣

  • @JanukaAmarasinha
    @JanukaAmarasinha ชั่วโมงที่ผ่านมา +1

    තනිකඩ මන් තනියම හිනා වෙනවා😪මේ ලව් බලලා

  • @rudithkavinda6895
    @rudithkavinda6895 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ඇවිල්ලා තියෙන්නෙ ලොකු බ්‍රදර් සතර දිසා ජයගෙන 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +14

    මගෙ අමිමා අසනීප වෙලා
    යාලුවනේ.ඉස්පිරිතාලෙ.ඉක්මන් සුවය පුාර්ථනා
    කරන්න යාලුවනේ

    • @slanutgtharaCartoon
      @slanutgtharaCartoon 6 ชั่วโมงที่ผ่านมา

      ඉක්මනින් සුව වේවා 😢😢

    • @blablazzzzzz
      @blablazzzzzz 6 ชั่วโมงที่ผ่านมา +1

      ammata hikilada

    • @isurusampath7048
      @isurusampath7048 4 ชั่วโมงที่ผ่านมา

      ඉක්මනින් සුව වේවා❤️

    • @Chanu-s2q
      @Chanu-s2q 4 ชั่วโมงที่ผ่านมา

      මන් ඇත්තටම අහන්නේ
      ඔයාට මානසික අවුලක් තියනවා නේද
      මන් දන්න mental doctor කෙනෙක් ඉන්නවා
      මන් ඔයාට එයාගේ number එක දෙන්නද

    • @nimshamadumali8438
      @nimshamadumali8438 4 ชั่วโมงที่ผ่านมา +1

      අම්මා අසනීප වෙලා නම් මේකේ මොකද කරන්නේ😮😮😮

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i ชั่วโมงที่ผ่านมา

    Loku sunge. Amma niyamii. ❤❤❤❤❤❤❤❤

  • @nipunsundeepa7881
    @nipunsundeepa7881 4 ชั่วโมงที่ผ่านมา +4

    ජයනාතුයි නිම්නාවිගෙ අම්මයි නම් හෙනම cringe 😂

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 4 ชั่วโมงที่ผ่านมา +4

    කොහොම හරි බාවනයි කෙල්සියි දෙපල එකතු කලා ......

  • @84Tharanga
    @84Tharanga 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ පොලිස් කාරය වැඩකරන්නේ ජයනාත් ගේ ගෙදරද... නැත්නම් පොලීසි යේද 😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 ชั่วโมงที่ผ่านมา +18

    පාට කුරුල්ලෝ නොවරදවා බලන අය කෝ ❤️
    😏✊

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 4 ชั่วโมงที่ผ่านมา +5

    පොලිස් මහත්තයට කරන්න පුලුවන් දෙයක් නෑ😂😂😂

  • @Kumudu-s3c
    @Kumudu-s3c 3 ชั่วโมงที่ผ่านมา +5

    මන්ජිතගෙ අම්මා 😊😊

  • @nipuna2768
    @nipuna2768 3 ชั่วโมงที่ผ่านมา +2

    Party එකදවසෙ රෑ නිම්නාවිගේ ෆෝන් එකේ චාජ් තිබ්බේ විස්සක් හරි ඊට අඩුවෙන් රෑ එලි වෙනකන් තිබිලා ඕෆ් නොවෙන i phone එක මොකක්ද😅