Travel with Chatura | ලංකාවේ ලොකුම සෙරමික් අපනයනකරු (Vlog 235)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2020
  • Travel with Chatura | ලංකාවේ ලොකුම සෙරමික් අපනයනකරු (Vlog 235)

ความคิดเห็น • 562

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +36

    මේවාගෙ කර්මාන්ත පෙන්නන එක ගොඩාක් වටිනවා.ඒක කෙනෙකුට දිරි ගැන්වීමක් වෙයි. දැක්කාම හරි ආසයි.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +119

    කථවට කියන්නේ ලංකාවේ ඇල්පෙනිත්තක්වත් හදනේ නැහැකියල.බැලින්නම් ලොකයේ තියෙන හොදම දේවල් හදන්නේ මෙහෙනේ...😁😁😀😁😀👍✌✌✌👏👏👏👏

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

      NAHA APEE RATEE LANU, IDAL PAAPISI THIYEDDEE, LAN LOO
      , KADADAASI WAGEE GODAKMA JEEWITHA AWASHYA DEETH PITARATAWALIN GENNUWA.. EEWA
      NOWENNA OONI... PLASTIC GANA KATHAA KARANNE MAMA... THARAHA GANNA EPAA... APEE AYA DAKINNA OONI...

    • @stuartray2619
      @stuartray2619 3 ปีที่แล้ว +2

      Sirwata

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว +6

      12 us billion dollar export කරනවා.අපෙ රටෙ .ඒත් අපෙ රටෙ ගොන්නු එ මොනවද කියලා දන්නෙ නෑ ඒකයි ප්‍රශ්නෙ

    • @pushpanathannn
      @pushpanathannn 3 ปีที่แล้ว +3

      Siya rata day siri sapa day !!

    • @malishamalisha9419
      @malishamalisha9419 2 ปีที่แล้ว

      Pita ratin ena thuru muhudha dihaa balaana inna aya kiyana katha

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 3 ปีที่แล้ว +25

    අපට හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ මෙවැනි දෙවල් කරනවා දකින්න

  • @GamithMadumal
    @GamithMadumal 3 ปีที่แล้ว +55

    අඩූපාඩු රජයට පෙන්නුවට ස්තුතියි චතුර බ්‍රෝ

  • @GannaDeshiyaDe
    @GannaDeshiyaDe 3 ปีที่แล้ว +47

    නියමයි නේ ....විශ්වාස කරන්නත් බැ මේ වගේ නිර්මාණ ලංකාවේ වෙනවා කියලා ...

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 3 ปีที่แล้ว +70

    මේ වගේ business තියනවා කියලා දන්නේ නැ මිනිසු ❤️

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +2

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +2

      මෙන්න Link එක th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +14

    ලන්කවෙ මෙවෙනි දෙයක් තියෙන බව දැන ගන්න ලැබීමත් මට නම් සතුටක් ,පිට රටින් ගෙන්න දෙවල් නැවැත්විය යුතු කාලෙ ඇවිත් කියලයි මට නම් හිතෙන්නෙ ,ස්තුති චතුර ඔබට ,මගෙ රට දියුණු වෙවා

  • @suhadasuhasna8233
    @suhadasuhasna8233 3 ปีที่แล้ว +18

    අමිමෝ මටම හිනහ 😜😜 මම සවුදි ඉදල එනකොට ගෙනත් තියෙන එවුවත් ලංකාවෙ 🤣🤣

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +7

    ලංකාව පහත් කරලා කතා කරන්න ගොඩක් උන් දන්නැ ලංකාවේ වේන වැඩ..
    චතුර මේවා දාන එක පට්ටම වටිනවා..
    බ්‍රො අපිට බැරිද ගන්න.. සියළුම දෙවල්ගෙදරකට අවශ්‍ය.

  • @brandurself3427
    @brandurself3427 3 ปีที่แล้ว +27

    පලවෙනියටම ඇතුල් වෙනකොටම සමාධි බුදුපිමෙ දැක්ක ගමං ගැම්ම වැඩිවුනා 🙏😍

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว +2

      Otto Bismarck ඔහු මීට පෙර ප්‍රුෂියා ඇමති (1862-1890) සහ උතුරු ජර්මානු සම්මේලනයේ (1867-1871) කුලපති ලෙස කටයුතු කර ඇත. ඔහු ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශයට එරෙහිව කෙටි, තීරණාත්මක යුද්ධ තුනක් අවුලුවා තිබේ.එම සම්භවයට උඩගෙඩි දෙමින් ශ්‍රී ලංකා ජාතිවාදයේද ADI Group නිර්මාණකරැවන්ය.මුදලට යටත් දේශපාලණ සහ කඩේ යන මාධ්‍යය.Haple-Uva Greenland Tea estate හුදෙක් ඔබ්බට ගොස් මෙම පසුබිමට එක්ව ඇත............

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว +1

      th-cam.com/video/DWlq1JCzbB0/w-d-xo.html

    • @AkilaDJ
      @AkilaDJ 2 ปีที่แล้ว

      @@GraphiX_Official මොකක්!!!!! ???

  • @Orang-Down
    @Orang-Down 3 ปีที่แล้ว +33

    So Proud of Sri Lanka .... Go Forward ......God Bless .... Mother Lanka

  • @badullewalakruwan
    @badullewalakruwan 3 ปีที่แล้ว +30

    සුපිරි .....බලන්න ඒ ව්‍යාපාරිකය ගෙ තියන නිහතමානීකම.....

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානි විදිහටම කරුණු පැහැදිලි කරා👍හරමලස්සනයි.මගෙරටදිනෙන්දිනදියුණුවටමපත්වෙවා🇱🇰❤️❤️❤️👌👌👌👌👌 ස්තුතියි

  • @sriscolumn2007
    @sriscolumn2007 3 ปีที่แล้ว +5

    ඉතා වටිනා තොරතුරු ටිකක්. රටක් හැටියට ආඩම්බර විය හැකි ව්‍යාපාරයක්. ඔවුනට සුබ පැතුම්.

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +2

    ජයවේවා..තවත් දියුනු වේවා..බුදු සරණයි..සියලුදෙනාටම

  • @TheKandyGuy
    @TheKandyGuy 3 ปีที่แล้ว +3

    good to see something MADE IN SRI LANKA good job Chathura..!!

  • @dasunkodikara2534
    @dasunkodikara2534 3 ปีที่แล้ว +3

    මේ වගේ කර්මාන්ත රටට ආඩම්බරයක් ..දිනෙන් දින දියුනුවටම පත්වේවා...අත හිත දෙන්න රජයේ අවදානය යොමු වේවා....

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 ปีที่แล้ว +1

    දැකගැනීමත් සතුටුයි මේ වාගේ ව්‍යාපාර 😍😍😍 ජයවේවා ඔබතුමාට 🙏🙏🙏💐🌸🌺🌼

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 3 ปีที่แล้ว +1

    Very happy to see happy බොස් like this . When he was talking about employees he is so happy. Need many more enterprising people like him to the country good like

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Thanks Chathura Malli.
    Godak watinawa. Api Apedewal Age karamu. Thawath Wadi Diyunukaraganna Wasanawa Lebewa.👍❤🌹

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 3 ปีที่แล้ว +5

    Excellent! Stunningly outstanding! There are so many things in the country that we have never seen or heard. All the best!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @NaveenCha
    @NaveenCha 3 ปีที่แล้ว +1

    Great talents of Sri Lanka!!! Really we must proud of their ideas and innovations. Moreover, the way they manage their people. Instead of leadership they preferred empowerment and it's takes Sri Lankan talents to the world.

  • @madusankapradeep2439
    @madusankapradeep2439 3 ปีที่แล้ว +28

    සංචාරයෙක් උනාම ලංකාවේ විතරක් නෙමේ ලෝකේ ලස්සන දේවල් හොයන්න ඕන යන්න ඕන වගේම, ලංකාවේ වෙන සුන්දර වන විනාශයටත් විරුද්ධව කතා කරානම් ගිහින් හොයලා video log එකක් කළා නම් වටිනවා. ජය..

  • @isuruvlog4597
    @isuruvlog4597 3 ปีที่แล้ว +30

    respect chathura ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @muhammadrilwan6010
    @muhammadrilwan6010 3 ปีที่แล้ว +1

    Very use full we need business tips about srilanka chatura eyye thank u lots 🙏❤

  • @pasananjana6023
    @pasananjana6023 3 ปีที่แล้ว

    good job thanks for telecast this kind of program and give best idea to our people and request show this kind of factories to our people there are lot

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    දැනුවත් කිරිමට බොහොම ස්තුතියි

  • @sahanayeshmantha6970
    @sahanayeshmantha6970 3 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා...

  • @basampathsricharith
    @basampathsricharith 3 ปีที่แล้ว

    It's a superb company and wish you all the best !!!

  • @amazingvideos8330
    @amazingvideos8330 3 ปีที่แล้ว +1

    Awesome .. Proud of Sri Lanka 🔥🔥💯

  • @shehanikoshalaperera5130
    @shehanikoshalaperera5130 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ...

  • @sunalikanchana4201
    @sunalikanchana4201 3 ปีที่แล้ว +3

    අපේ ලංකාවේ මෙවැනි දැවන්ට වියාපාරවල් තියෙනවා කියලා දැ කෙත් අදයි.. ඔබලාට බුදුසරණයි. අපේ රටට යහපතක්ම වේවා

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว

      அரசியல் அதிகாரத்திலும் பணத்தின் கீழும் மனிதாபிமானமற்ற தன்மை தெளிவாகத் தெரியவில்லை

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 ปีที่แล้ว +2

    අපේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම අපේ රටේ හදන්න ඕනේ පවතින මොන රජයක් වුණත් එය වට උපරිම සහයෝගය දෙන්න ඕනේ පවතින මේ රජය දේශීය කර්මාන්තවලට ප්‍රමුඛතාවය දීලා මේ රට ලෝකයේ සුපිරි රටක් බවට පත් කරන්න ඕනේ

  • @shanmanusath4286
    @shanmanusath4286 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සර්..🙏🙏🙏

  • @lakshikamudunkoth6348
    @lakshikamudunkoth6348 3 ปีที่แล้ว +3

    අනේ අයියේ ඔයා ට ගොඩාක් ස්තුතියි ..මෙ දේවල් පෙන්වනවට. ❤️💕💕💕💕💕❤️❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 ปีที่แล้ว

    Wouu very nice this is beautiful things there thank you

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว

    Thank you චතුර .

  • @deepikaembuldeniya1575
    @deepikaembuldeniya1575 ปีที่แล้ว

    I have no words to tell. Great 👍 proud of you.

  • @nadeekaperera9430
    @nadeekaperera9430 3 ปีที่แล้ว +1

    Thank you chatura .🌹🌹

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +6

    16:26 ලංකාවට අනිවාර්යයෙන්ම ගොඩක් නිෂ්පාදන කරන්න මේ system එක ගේන්න ඕන.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +15

    ඔන්න අද මම 2 කමෙන්ට් එක දැම්මෙ ටැවල් විත් චතුර 😍😍😍👌👌👌

    • @priyanthipieris2427
      @priyanthipieris2427 3 ปีที่แล้ว +1

      බන්දුල කරුණාරත්න සර්ගේ ආයතන යේ මම වැඩ කලා මඩපාත කියන ගමේ. එයට පෙර ceramic කෝපරෙෂන් එකේ .මම ත් මැටි ඇනුවා now iam in dubai

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +3

    ලංකාවෙ මෙහෙම විශාල කර්මාන්තශාලාවක් කරගෙන යනවා කියල දැක්කෙත් පලවෙනි වතාවට ..මන් ජපානෙ වැඩ කරන වැඩපලත් මේ වගේමයි ..මේ කර්මාන්තශාලාව උනත් පිරිසුදුයි පිලිවෙලයි.. හරිම සතුටුයි මේ වගේ දෙයක් දකින්න ලැබීමත් අපේ රටේ ...

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @hapankam74
    @hapankam74 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි video එක .ලන්කාවෙ පොඩ්‍ම utubeber බලන්න මෙ patthe eanne

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Good luck chatura ayiye jayawewa budusarani godak stuti

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 ปีที่แล้ว

    Congratulations. Fantastic achievement.
    It appears that all the employees are contended and happy.
    My only comment for further improvement especially for the employees is to check for the air quality within the factory. Three is a new problem emerging from fine particles of materials such as sand silica etc. Please look up the current situation on this aspect and take appropriate action.
    This comment is made in good faith for sustainability of the entrrprise and good health of the workers. Good luck n best wishes for continued success.

  • @maryfernando6170
    @maryfernando6170 3 ปีที่แล้ว +1

    Great job. Proud of Sri lanka

  • @nimashamadushani5711
    @nimashamadushani5711 3 ปีที่แล้ว +1

    Thankyou chathura aiye.. nodutu boho de apata dakinnata ida salasa denawata. .congratulations

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @misticayoung6609
    @misticayoung6609 3 ปีที่แล้ว +4

    So proud of you'll😘❤🇮🇹

  • @lalithabeysekara7033
    @lalithabeysekara7033 3 ปีที่แล้ว

    godakma watinawa me video eka ape minissunta aluthin hithanna deyak thiyenawa methana apita onama deyak karanna puluwan kapavima witarai ona karanne

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +2

    ස්තූතියි චතුර අයියේ.❤️❤️❤️

  • @udayafantasy7796
    @udayafantasy7796 3 ปีที่แล้ว

    දැනෙන සතුට අසීමිතයි.

  • @anushkaranasinghe4908
    @anushkaranasinghe4908 3 ปีที่แล้ว +35

    අපේ ගෙවල් ගාව ඔය factory එක තියෙන්නෙ.. පට්ට ආඩම්බරයි..

    • @jaychandra7033
      @jaychandra7033 3 ปีที่แล้ว +2

      කරුණාකර
      එම ආයතනය තිබෙන තැන සොයාගැනීමට සහය වන්න.
      ස්තූතියි

    • @user-cm6fo1wy6v
      @user-cm6fo1wy6v 3 ปีที่แล้ว +1

      අපේ ගෙවල් ලග කියන්නේ කොහෙද කියන්නනෝ

    • @anushkaranasinghe4908
      @anushkaranasinghe4908 3 ปีที่แล้ว +2

      @@user-cm6fo1wy6v bandaragama yatiyana

    • @ruchiniherath8033
      @ruchiniherath8033 3 ปีที่แล้ว +4

      Hi. You can find us on Facebook (facebook.com/Decoma.artdecor/) our factory outlet is in kesbewa.

    • @jaychandra7033
      @jaychandra7033 3 ปีที่แล้ว +3

      @@ruchiniherath8033 thanks I will find the way out when I back to Srilanka
      Thanks

  • @nandanamahipala9741
    @nandanamahipala9741 2 ปีที่แล้ว

    සතුටුයි ඉදිරියට තව තවත් යන්න

  • @aruniaruni4908
    @aruniaruni4908 3 ปีที่แล้ว

    Ana chatura මම ga හදලා ඉවර වුණාහම gatharta tiyanna ගන්න ona . හරියටම thana කියන්න godak වටිනා පිට rata thamai mawa wadi පුර gawal වල හෝටල් වල tiyanna ලස්සනයි adambarai thanks chatura .api nodakapu සියලුම dawal rata wata ගිහිල්ලා අපිට බලන්න සලසා දුන්නාට thanks.ඔයාට 🙏🇱🇰❤️👍

  • @vimw4825
    @vimw4825 3 ปีที่แล้ว

    Very inspiring... Thank you.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @slpubudu8263
    @slpubudu8263 3 ปีที่แล้ว

    නියමයි බ්‍රො සුපිරි .🙏🙏💪💪💪💪👈

  • @damithprasanna5440
    @damithprasanna5440 3 ปีที่แล้ว +1

    Very good management 👍

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +1

    ඒ මහත්තයා හරිම සිරියාවයි...තව තවත් ජයවේවා ❤️

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +11

    චතුර අල්විස් මම කැමතිම. වැඩ සටහන් කරන කෙනා

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว +1

      Otto Bismarck ඔහු මීට පෙර ප්‍රුෂියා ඇමති (1862-1890) සහ උතුරු ජර්මානු සම්මේලනයේ (1867-1871) කුලපති ලෙස කටයුතු කර ඇත. ඔහු ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශයට එරෙහිව කෙටි, තීරණාත්මක යුද්ධ තුනක් අවුලුවා තිබේ.එම සම්භවයට උඩගෙඩි දෙමින් ශ්‍රී ලංකා ජාතිවාදයේද ADI Group නිර්මාණකරැවන්ය.මුදලට යටත් දේශපාලණ සහ කඩේ යන මාධ්‍යය.Haple-Uva Greenland Tea estate හුදෙක් ඔබ්බට ගොස් මෙම පසුබිමට එක්ව ඇත............

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว +1

      th-cam.com/video/DWlq1JCzbB0/w-d-xo.html

  • @indurupasinghe476
    @indurupasinghe476 3 ปีที่แล้ว +1

    Wenas program..travel with chathuta..eth watina deyak nodanna ayata dunna oya chathura.lassana gamaka program ekakut aluthin karannko..

  • @Relaxyourself453
    @Relaxyourself453 3 ปีที่แล้ว

    Aththatama vatinava chathura malli.oyage vadasatahanen nirmana karana ayata hoda adahasak gana puluvan.hoda vediovak.

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @maleedilendri4907
    @maleedilendri4907 3 ปีที่แล้ว +6

    රට ගැන ආඩමබරයක් ඇති වුනා..මේ වගේ තවත් සාර්ථක අපනයන කර්මාන්ත බිහි වුනා නම්😍

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว

      තම්බියෝ අදහන්න ඕන.......දේශපාලණ සහ කඩේ යන මාධ්‍යය.

  • @evolution8514
    @evolution8514 3 ปีที่แล้ว +2

    So Proud of Sri Lanka ...... 😍😍👌🙏

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @janakaganegoda2993
    @janakaganegoda2993 3 ปีที่แล้ว +1

    අද සර් ඉන්න තැන දැකීම හරිම සතුටුයි. ඕකෙ මුල් කාලේ මමත් ඔතන හිටියා. බුදු සරණයි දෙව් පිහිටයි හැමදාම ඉදිරියට යන්න වාසනාව උදා වේවා...

    • @hiranthakodikara4051
      @hiranthakodikara4051 3 ปีที่แล้ว

      Mokada company eka

    • @janakaganegoda2993
      @janakaganegoda2993 3 ปีที่แล้ว

      @@hiranthakodikara4051 ආට් ඩෙකරේෂන්

    • @lakibaba1043
      @lakibaba1043 3 หลายเดือนก่อน

      ගොඩක් satutui....මගේ tathta වැඩ කරා ..ගොඩක් satutui බන්දුල srr අද ඉන්න tena දැක්කාම....b.s...❤❤❤

  • @judeprasantha6373
    @judeprasantha6373 3 ปีที่แล้ว

    Were nice thanks...

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 3 ปีที่แล้ว +4

    Mashaallah Alhamdhulilah may Allah bless

    • @ameenameenameen2096
      @ameenameenameen2096 3 ปีที่แล้ว

      எதுக்குங்க.?

    • @ameenameenameen2096
      @ameenameenameen2096 3 ปีที่แล้ว

      எனக்கு சிங்கள தெரியாது இது எந்த இடம்.? ஊர்

  • @randikatharindu4587
    @randikatharindu4587 3 ปีที่แล้ว +3

    හෝ හෝ 😍❤️❤️❤️❤️❤️❤️

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Wow good huagk hoadiii huagk watianaw බුදු සරණයි oayhallata

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 3 ปีที่แล้ว

    Thank

  • @thiliniwasana5533
    @thiliniwasana5533 ปีที่แล้ว

    නියමයි ජයවෙවා

  • @sriyanirajadasa6764
    @sriyanirajadasa6764 3 ปีที่แล้ว +1

    One thing u have forgotten Chatura, the name of the brand and from where we can buy. I think OTTO ceramic and their showroom is at piliyandala. Once I visited and prices are reasonable

  • @hfleatest1082
    @hfleatest1082 3 ปีที่แล้ว +1

    wow super its use full

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +9

    Proudly made in Srilanka! 🇱🇰🇱🇰

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @samanjayarathne1480
    @samanjayarathne1480 3 ปีที่แล้ว +5

    ජයවෙිවා චතුර

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @slhasiya1720
    @slhasiya1720 3 ปีที่แล้ว

    Niyamai chathura aiye. බුදු සරණයි. Mama oke weda karalath thiyenawa.

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @shehandulara3616
    @shehandulara3616 3 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @chathuradisanayake9803
    @chathuradisanayake9803 3 ปีที่แล้ว

    Lankawe kenek widihata Adambarai oba thuman gena , deergausha wewa

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 3 ปีที่แล้ว

    THANKS CHATHURA BRO.....AND DERANA....
    GO SRI LANKA GO.....

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @santhivitharana2341
    @santhivitharana2341 3 ปีที่แล้ว

    Thank you chathura ...mewa pennawata

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @nilunature192
    @nilunature192 3 ปีที่แล้ว

    Ape ratata adambarayak. Thank you chathura.

  • @IsuruMunasinghe
    @IsuruMunasinghe 3 ปีที่แล้ว

    All the very best!!

  • @miracleone2031
    @miracleone2031 3 ปีที่แล้ว +6

    චතුර අලුත් Business Ideas ඉදිරිපත් කරන වැඩසටහනක් කරන්න.. මේ වෙලාවේ ඒක වටිනවා.

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว

      அரசியல் அதிகாரத்திலும் பணத்தின் கீழும் மனிதாபிமானமற்ற தன்மை தெளிவாகத் தெரியவில்லை

  • @karusamayamanthri6130
    @karusamayamanthri6130 3 ปีที่แล้ว +17

    I really want to thank TV derana for this presentation. Why do our most of the channels give unnecessary publicity city for our useless political people when real credit should be given to those citizens who are doing great service to mother land.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +1

    Thank you very much for sharing this program 💐

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 3 ปีที่แล้ว +2

    සුපිරි travel experience එකක් ගන්න මේ පැත්තෙන් ❤️❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว

    Great job sir.

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt 3 ปีที่แล้ว +1

    அருமை அருமை அருமை சகோதரரே 🥛☕️🍵🏺🌴🌿🇱🇰👍👏🎀🏆🌟🏅🥇🏺🍶🍵☕️🌴🌿🎋🍀✔️🌳🌵☘️🥦

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว

    HARIMA SUNDARA PIN wanta Mahattayek JAYA WEVA OBATA BUDU SARANAI Dirgau Wewa 💪💪💪💪💕💕👍👍👍

  • @rizwanmohamed2615
    @rizwanmohamed2615 3 ปีที่แล้ว

    අපට හරිම ආඩම්බරයි! අනිවාර්යයෙන්ම ආඩම්බරයි!! ආඩම්බරයි!!!

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

  • @pasindulakshan8637
    @pasindulakshan8637 3 ปีที่แล้ว +23

    අපේ රටේ උන් හිතන් ඉන්නේ කලාකරුවෝ කියන්නේ නලු නිලියන්ට,ගායක ගායිකාවන්ට කියලා,හැබැයි ඇත්ත කලාව මේක.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +3

      ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන තැන් ගැන සම්පූර්ණ විස්තර කිරීමක් සහිත විඩියෝ එකක්( ඒ කියන්නේ ඔයගොල්ලෝ හැමෝම බලන්නේ කෙනෙක්ගේ අතදැකීමක් එක්ක හදපු Travelling ගැන වීඩීයෝස් නේ.) ඉංග්‍රීසියෙනුයි සිංහලයෙනුයි භාෂා දෙකෙන්ම බලන්න පුළුවන් 'Widescreen SL Nature' TH-cam channel එක Subscribe කළොත්. මොකද මම විඩියෝස් හදන්නේ අත්දැකීමක් ඇසුරින් නෙවේ ඒ තැන ගැන විතරක් සම්පූර්ණ විස්තර කිරීමක් විදියටයි. එතකොට
      ඔයගොල්ලන්ට කට්ටියගේ අත්දැකීම ගැන කරන විඩියෝ එකකින්
      මගහැරෙන කරුණු මගේ විඩියෝ එකකින් දැනගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මගේ විඩියෝස් බලලා මගේ TH-cam channel එක Subscribe කරන්න කියලා. මම මේ චතුර අල්විස් අයියා හොද නෑ කියනවා නෙමෙයි මමත් කැමති කෙනෙක් තමයි එයා. ඒවගේම එයාගේ විඩියෝනුත් එයා හොදට කරනවා. ඒ වගේම මම ස්තූතියි කරනවා චතුර අයියාට මට මෙහෙම Comment එකක් දාන්න දුන්නට. ඒවගේම ඔයගොල්ලෝ මගේ සිංහල වීඩීයෝස් බලන්න.🙂🙂🙏🙏👍👍

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว +1

      Otto Bismarck ඔහු මීට පෙර ප්‍රුෂියා ඇමති (1862-1890) සහ උතුරු ජර්මානු සම්මේලනයේ (1867-1871) කුලපති ලෙස කටයුතු කර ඇත. ඔහු ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශයට එරෙහිව කෙටි, තීරණාත්මක යුද්ධ තුනක් අවුලුවා තිබේ.එම සම්භවයට උඩගෙඩි දෙමින් ශ්‍රී ලංකා ජාතිවාදයේද ADI Group නිර්මාණකරැවන්ය.මුදලට යටත් දේශපාලණ සහ කඩේ යන මාධ්‍යය.Haple-Uva Greenland Tea estate හුදෙක් ඔබ්බට ගොස් මෙම පසුබිමට එක්ව ඇත............
      th-cam.com/video/DWlq1JCzbB0/w-d-xo.html

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +2

      හරියට හරි නලු නිලියො කියන්නෙ....හරි ජරා ජාතියක්....එකෙක්ගෙ වත් පවුල් සාර්ථකද.........

  • @dananjayadnanjaya5179
    @dananjayadnanjaya5179 2 ปีที่แล้ว +1

    AParade ape sampath,
    Ape daksakam,
    Ape mahansiya,
    Ai pitarata patawanne.
    Mewa lakawa athulatha thiyagana ai pasubima sakas karanne nathe.
    wagakiwauthu aya,
    Visesayen rajaya.

  • @ksamarafernando8582
    @ksamarafernando8582 3 ปีที่แล้ว +2

    අවන්ක උන තරමට දිව්නුව වැඩ්යි!!!! මම ඉන්නේ Cyprus 🇨🇾 වල සමහර නිපැයුම් මම දකිනවා මේහේ . මගේ මව්බ්මේ නම දැක්කාම එ සතුට කියන්න වචන නැ. බුදු සරණයි!!! 🙏❤️😊🇱🇰

    • @AroundCountry
      @AroundCountry 3 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා.🙂🙂🙏🏻🙏🏻👍👍

  • @vijayafernando1
    @vijayafernando1 3 ปีที่แล้ว +1

    Sri Lanka produced glass which was exported to the Romans and glass was made of paddy husks. Vitro

  • @suduhaminesuduhamine5095
    @suduhaminesuduhamine5095 3 ปีที่แล้ว

    Mage Adahasath meka thamay habay Mama denan hitiye Naha mea wage karmaanthyak Apea rate thiyanawa kiyala kochchara Aadambarada wedi wediyen diyunu wewa . theruwan saranay.

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 3 ปีที่แล้ว

    Respect you all

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම සතුටුයි චතුර 👍

    • @GraphiX_Official
      @GraphiX_Official 3 ปีที่แล้ว

      හොදට කන්ඩ බොන්ට දීලා,නිවාඩුවට ඇල්ල යන්ඩ දුන්නාම සතුටට යන කඩේ.....පාර

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ปีที่แล้ว

    Good job chathura

  • @stuartray2619
    @stuartray2619 3 ปีที่แล้ว

    Made in a Sri Lanka superb

  • @riyazibasheer4662
    @riyazibasheer4662 3 ปีที่แล้ว

    Eyalage products ADI home kiyala label eken ARPICO supermarket wala thiyenawa..lassana interior items tikak..aeth eyala wediya domestic marketin karanne ne...