Azerbaijan | අසර්බයිජානය | Travel with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 169

  • @Davud_Akh
    @Davud_Akh 11 วันที่ผ่านมา +63

    Thank you for portraying a good picture of my country! I appreciate your visit as I know going places like this is difficult with limited language and communication. So, Bohoma Sthuthi! 🇱🇰❤

    • @surangaprabath5652
      @surangaprabath5652 11 วันที่ผ่านมา

      Ayubowan davud 🙏 ❤❤❤ i am from sri lanka 🇱🇰

    • @rohini9599
      @rohini9599 11 วันที่ผ่านมา

      ,davd නිසාම බලන්න හිතුණා ❤

    • @ChamilaJayakody-s8w
      @ChamilaJayakody-s8w 10 วันที่ผ่านมา +1

      Davud brother love you all srilankans

    • @sahurdhaYaaththrikaya
      @sahurdhaYaaththrikaya 9 วันที่ผ่านมา +1

      David ❤🎉sri 🇱🇰

    • @chefradha9332
      @chefradha9332 8 วันที่ผ่านมา

      Davd respect for you ❤❤❤ and nice your country ❤❤❤

  • @SohaSharinya
    @SohaSharinya 11 วันที่ผ่านมา +14

    davud සහෝදරයා ❤azarbajan වල අාගන්තුක සත්කාර නම් සුපර් ❤ friendly people

  • @dulandulan5661
    @dulandulan5661 15 วันที่ผ่านมา +25

    Davud sir මේ වේනකොට ඉන්නේ ලංකාවේ. ලංකාවේ මිනිස්සු වේනුවේන් ලොකු සේවයක් කරමින්. සර් ගේ චැනල් එකට ගිහින් බලන්න එතුමා මේ රටට මිනිස්සුන්ට බෝහොම අාදරය කරන හොද මනුස්සයෙක්. හොද හදවතක් අැති you tubr කෙනේක්❤

  • @sumithnandana2684
    @sumithnandana2684 หลายเดือนก่อน +212

    Asarbajanaya davud සර් ge රට ඔහු ලංකාවට ඇවිත් අපේ මිනිස්සුන්ට සෑහෙන්න උදව් උපකාර කළා ඔහු ඇත්තටම හොද ගුණ යහපත් කෙනෙක් ❤️❤️❤️🇦🇿🇦🇿🇦🇿

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m หลายเดือนก่อน +4

      අඩො බං

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 หลายเดือนก่อน +7

      Davud akhunzada ❤

    • @chinthakadeshapriya
      @chinthakadeshapriya หลายเดือนก่อน +10

      අනිවාර්යෙන් ඔහු නිසයි මමත් ඒ රට ගැන දන්​නේ

    • @tharindudilshan4952
      @tharindudilshan4952 หลายเดือนก่อน +2

      💯💯

    • @dineshmaduranga6337
      @dineshmaduranga6337 หลายเดือนก่อน +2

      @DavudAkhunzada 💙👍

  • @yohanlakshitha4217
    @yohanlakshitha4217 11 วันที่ผ่านมา +5

    මමත් මෙහෙ කාලයක් හිටිය හරිම සුන්දර රටක්...❤️

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 หลายเดือนก่อน +61

    Davud සහොගෙ රට..නියමයි ..💤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 หลายเดือนก่อน +56

    හරිම ලස්සනයි. අසරණයන් වෙනුවෙන් සැමදා ඉන්න DAVUD AKHUNDZADA මතක් උනේ ඩුබායි airport එකේදී අද අපි යන්නේ Azerbaijan කියනකොටම තමයි. ස්තුතියි.

  • @SmileHeart-hb9jf
    @SmileHeart-hb9jf หลายเดือนก่อน +79

    කාටද මතක් උණේ Davud Akhundzada ව ❤👍

  • @dasiya-6140
    @dasiya-6140 หลายเดือนก่อน +27

    Azerbaijan හරි ලස්සන රටක්. 🇦🇿🫶 මමත් ගියා. හොද අත් දැකීමක්. 👌

    • @dulanikirinda3473
      @dulanikirinda3473 หลายเดือนก่อน

      Vistara kiyanna puluwanda Yana vidiha kochchara giyada salli

    • @dahampasala4734
      @dahampasala4734 หลายเดือนก่อน

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 หลายเดือนก่อน +11

    යුරෝපේ විතරයි දියුණු කියල හිතන් ඉන්න ලංකාවේ උන් පව් මේක පරණ සෝවියට් රටක් ❤❤

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r หลายเดือนก่อน +13

    18:14 ~ " Sri Lanka " 🇱🇰 that's soo heart touching ❤

  • @traveltectours6561
    @traveltectours6561 หลายเดือนก่อน +75

    Azerbaijan කිව්වොත් අපිටනං මතක් වෙන්නේ Davud Akhundzada ව තමයි 🇦🇿❤😊 #davudakhundzada

  • @samsanfernando9516
    @samsanfernando9516 หลายเดือนก่อน +12

    රටකට ඇතුල් වෙද්දිම දකින පළමු දර්ශනය එයාර්පෝර්ට් එක මම දැං දහ දොලොස් වතාවක් ලංකාවට යනවා එනවා ආන්ඩු ගානක් පත්වුණා හැබැයි එයාර්පෝර්ට් එක එදා තිබ්බ විදිහමයි.. සිවිලිම 2×2, දූවිලි ඒවගේ.. මේ රජය හරි හොදම දෙයක් ගුවන්තොටුපළ වෙනස් කරලා කරයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @sthiwanka4173
    @sthiwanka4173 หลายเดือนก่อน +13

    රට ගැන අදහසක් ගන්න, රටේ ප්‍රමාණය, ජනගහනය, භාෂාව , ආර්ථිකය වගේ දේවල් ගැන වීඩියෝ එකේ මුල කිව්වා නම් මාරම වටිනවා

    • @Lakiya-w8r
      @Lakiya-w8r 17 วันที่ผ่านมา

      11 million population

  • @anushagunasekera
    @anushagunasekera หลายเดือนก่อน +2

    We traveled to Azerbaijan last May. It is a beautiful country.

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 หลายเดือนก่อน +2

    Chathura aiyai programes okkoma balana mn ❤️❤️❤️ona kenekta igena gana puluwan godak dewal eyagen❤️

  • @darshiliyanage9429
    @darshiliyanage9429 28 วันที่ผ่านมา

    Beautiful country with nature, go in summer

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s หลายเดือนก่อน +9

    ලෝකේ රටවල් එක මනුස්සෙක් ගේ නමින් මතකේ තියෙන්න පුළුවන්
    අසාරබායිජ්ජාන්
    මට මතක ලස්සන කදු වලින් වට උනු පුංචි ගොවිපාලක් තියෙන මනුස්සයෙක් කරන food චැනල් එකක් නිසා චතුර තමන්ගේ පව්ල එක්ක සීතල ලස්සන පැත්තක ඒ මනුස්සය එක එක මස් ජාති එයාලගේ ක්‍රමයට හදනවා . මට ඔය රට මතක ඔය මනුස්සය නිසා අද හෙටම බැරි වෙයි
    හැබැයි මම මැරෙන්න කලින් එනවා ඔහෙට බලලා යන්න ❤️

    • @tharushadilshang0200
      @tharushadilshang0200 หลายเดือนก่อน

      Wilderness Cooking නේද,? අපේ ගෙදරත් අම්මයි තාත්තයි එක්ක ආසාවෙන් බලනවා! කෑම හදන මාමා!❤ අන්තිමට හැමදාම "සුපර්"!❤

  • @R_Thushan
    @R_Thushan หลายเดือนก่อน +2

    Nice ❤✌️

  • @davisoncinematic4274
    @davisoncinematic4274 หลายเดือนก่อน +3

    I will try next my vacation sure

  • @මාසිතඔස්මාලගිරවුනෙ
    @මාසිතඔස්මාලගිරවුනෙ 21 วันที่ผ่านมา +1

    devit sir we love you

  • @lahiru6384
    @lahiru6384 หลายเดือนก่อน +4

    මාරම ලස්සන රටක්. ❤

  • @newcreations1995
    @newcreations1995 หลายเดือนก่อน +9

    චතුර උඹට ඔහොම රටවල් වළ ඇවිදිනකොට තේරෙනවා නේද අපේ රටේ හිටපු කාළකණ්ණි පාලකයෝ රටට කරපු මඟුලක් නැ කියලා ..

  • @Travewithson
    @Travewithson หลายเดือนก่อน +2

    Beautiful ❤

  • @DiliniHettiarachchi-jz6or
    @DiliniHettiarachchi-jz6or หลายเดือนก่อน +13

    ඔයා යන දිහාවල් 😮❤

  • @shameeer
    @shameeer หลายเดือนก่อน +12

    4:04 ALVIS ADAMBARAGE ASANKA අදයි දන්නේ සම්පුර්න නම

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @amithprasanna1013
    @amithprasanna1013 หลายเดือนก่อน +1

    සුපිරි

  • @slcric67
    @slcric67 หลายเดือนก่อน +3

    @Davud_Akh Superb Tourist who showed our beautiful island for the whole world too from azerbaijan

  • @storyfeeler6731
    @storyfeeler6731 หลายเดือนก่อน +2

    අපේ රටත් ඔහොම දියුනු වෙන්න ඕන.❤❤❤❤

  • @Roshandgee
    @Roshandgee หลายเดือนก่อน +1

    නියමයි😊

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i หลายเดือนก่อน

    Nice ❤❤❤❤❤.

  • @SurferofSantiago
    @SurferofSantiago หลายเดือนก่อน +1

    හරිම ලස්සන රටක් මමත් එක පාරක් travel කරල තියෙනවා.. මගේ වීඩියෝ එකත් මගෙ චැනල් එකෙ ඇති ❤❤❤❤ Good job Chathura

  • @indikaniroshan1307
    @indikaniroshan1307 หลายเดือนก่อน +2

    Shaa..chathura aiye

  • @hemamalagurusinghe3302
    @hemamalagurusinghe3302 หลายเดือนก่อน +24

    Mr.Davud Akhundzada ගෙ රට නිසා බලන්න ආවෙ.🥰 එයා ඇවිත් අපේ රටේ ලස්සන ලෝකෙටම පෙන්නන්නවා.බලන්නකො එයාගෙ රටේ ලස්සන❤ #davudakhundzada

  • @HmrmkHerath
    @HmrmkHerath หลายเดือนก่อน +2

    තව ඕනෙ අසර්බයිජාන් වල වීඩියෝ ❤

  • @AnuraPriyadarshana-x8k
    @AnuraPriyadarshana-x8k หลายเดือนก่อน +3

    Mr davud thmai mathak wenne ❤❤❤

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 หลายเดือนก่อน

    Travel with 2nd chance travels. This is the best travel partner in sri lanka... ❤💪👍❤👍💪

  • @chandranisilva2565
    @chandranisilva2565 18 วันที่ผ่านมา

    Asarbaijan Mr Davud lankawata avith minissunta godak udaw karana ithamath karunika kenek samanya kaama samanya nawathanwala inne

  • @sameeraperera1956
    @sameeraperera1956 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @sisirakumara2136
    @sisirakumara2136 หลายเดือนก่อน

    Davud sir respect....

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 หลายเดือนก่อน +5

    මුස්ලිම් රටක් ඒ උනාට උන් නියම මිනිස්සු ගොඩක් ජොබ් කරන්න එනවා මිනිස්සු රුසියාවේ දැන් රුසියාව එක්ක අවුල් රුසියාවෙන් ඈත් වෙච්ච හින්දා තමයි උන් යුරෝප් වගේ දියුණු උනේ❤❤❤ සොවියට් සංගමයේ රටක් මාත් එක්ක වැඩ කරා ගොඩක් අස්ර්බාජන් උන් කියන තරම් ගොඩක් දියුනු රටක් නෙවෙයි

  • @ayeshudayasiri716
    @ayeshudayasiri716 20 วันที่ผ่านมา

    Davud ❤️

  • @LasiduRasanjana-y3i
    @LasiduRasanjana-y3i หลายเดือนก่อน

    Thawa vidio ekak danna ko ❤

  • @WssaThi
    @WssaThi 18 วันที่ผ่านมา

    🌨️🌨️❄️❄️☃️☃️

  • @sarisara20222
    @sarisara20222 หลายเดือนก่อน

    සුභ පැතුම්

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +2

    Chatura

  • @Srilankan188
    @Srilankan188 หลายเดือนก่อน +2

  • @nandananda3503
    @nandananda3503 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉teruwansarnay

  • @Theiththewa
    @Theiththewa หลายเดือนก่อน +6

    හිතුවට වඩා ඒ රට දියුණුයිනෙ... මොනව කරන්නත් කලින් අපේ රටෙත් යටිතල පහසුකම් හැදෙන්න ඕනෙ...

  • @SureshGayan-ix9kg
    @SureshGayan-ix9kg หลายเดือนก่อน

    අදමයි නම ඇහුවේ.😮

  • @地獄への歌
    @地獄への歌 หลายเดือนก่อน

    Wow

  • @isurunadeeshan5469
    @isurunadeeshan5469 10 วันที่ผ่านมา

    Davud wage loku wadak karan puluwan ❤

  • @georgegamini8048
    @georgegamini8048 หลายเดือนก่อน

    Respect Mr.davud ❤❤❤

  • @Anil-iz9jm
    @Anil-iz9jm หลายเดือนก่อน

    ❤❤

  • @sumithnandana2684
    @sumithnandana2684 หลายเดือนก่อน +15

    මට මේ vidio දානකොට miyusix දානෙකනම් හිසරදයක් 😢😢😢

    • @janakaabayasekara
      @janakaabayasekara หลายเดือนก่อน

      සිරා Over Background Music 😂

  • @shericlasnaka4584
    @shericlasnaka4584 หลายเดือนก่อน

    🖤💫

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน

    Davud love you ❤

  • @pinkwolf916
    @pinkwolf916 หลายเดือนก่อน +1

    Davudakhundzada 👍❤️

  • @NayanaPradeep-g2r
    @NayanaPradeep-g2r หลายเดือนก่อน

    ..MAP එකක්‌ එක්ක කතා කල නම් GOOD

  • @NIRANJALAPREMACHANDRA-r7v
    @NIRANJALAPREMACHANDRA-r7v หลายเดือนก่อน

    nikan awida awida inna welawe ai bari parter jerami wage aya gana hoyala balanna bari?

  • @Telmanİbrahimov-m9i
    @Telmanİbrahimov-m9i 13 วันที่ผ่านมา

    ಅಜೆರ್ಬೈಜಾನ್ ತುಂಬಾ ಸುಂದರವಾಗಿದೆ

  • @Handwork107
    @Handwork107 หลายเดือนก่อน

    First Comment❤❤❤

  • @udayakumara2389
    @udayakumara2389 29 วันที่ผ่านมา

    Please travel in north korea

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 หลายเดือนก่อน +5

    ලෝකෙ වටේ සුදන්තක අසර්බයිජාන් වීඩියෝ Series එකක් කරල තියෙ , මන් මුලින්ම මෙ රට දැනගත්තෙ ඒ චැනල් එකෙන්

  • @Anil-iz9jm
    @Anil-iz9jm หลายเดือนก่อน

    Poland video series karanna mama inne poland

  • @somalatha3761
    @somalatha3761 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilangafernando8161
    @nilangafernando8161 หลายเดือนก่อน +1

    බයිජාන චතුරට ගැලපෙනවා👍

  • @aamytours3904
    @aamytours3904 13 วันที่ผ่านมา

    Hadar ali kiyanne ube wimal aiyya

  • @RSusan-g1p
    @RSusan-g1p หลายเดือนก่อน

    🔥🔥🔥🇱🇰

  • @isurudilanka4926
    @isurudilanka4926 14 วันที่ผ่านมา

    Davud akhundzada

  • @ATVsrilanka
    @ATVsrilanka หลายเดือนก่อน +8

    Davud ❤ගේ රට

  • @naveendananjaya4316
    @naveendananjaya4316 27 วันที่ผ่านมา

    Davud echchara lassana ratak dala ape ratata awith me para apith ekka aluth auruda celebrate karanna 🥺

  • @Ssttyy94
    @Ssttyy94 หลายเดือนก่อน +2

    #Meet the Davud Akhunzada

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 26 วันที่ผ่านมา

    Azarbaijan nam ithin daud apita mathak wenne ❤️

  • @niluka-dn4vb
    @niluka-dn4vb หลายเดือนก่อน +2

    Mokkda ban ake sundara

  • @Nishantha-z2h
    @Nishantha-z2h หลายเดือนก่อน

    Apith lagadima enawoooo

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 27 วันที่ผ่านมา +1

    #davudakhundzada

  • @NashtheTraveler
    @NashtheTraveler หลายเดือนก่อน +4

    Snow & cable කාර් තමයි වැඩිපුරම දැක්කේ. මම අහලා දැකලා තියෙනව විදිහට ඔයිට වඩා ලස්සන රටක් ඕක. මම හිතන්නේ ගියපු කාලෙ තමයි අවුල්

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m หลายเดือนก่อน +2

    ඉරානයෙත් සංචාරය කරන්න

  • @Bhanuka-n7r
    @Bhanuka-n7r หลายเดือนก่อน +7

    ඉස්සර Great Soviet Union එකට අයිති රටක් ❤

  • @sunilarohini1073
    @sunilarohini1073 หลายเดือนก่อน +1

    සංගීතය නම් හිසරදයක් සද්දෙ වැඩි නිසා.. ෆෝන් එක නිසා තමයි මේවා අපි බලන්නෙ. නැත්තම් ලෝකෙ වටේ තියා රටවටේවත් අපි යන්නෙ නෑනෙ..

  • @tharindu6405
    @tharindu6405 หลายเดือนก่อน +3

    ayye palastheine yannako
    yukrane boder ekta hri kmk na
    oya inna one e wage ten wla

  • @timestamplease
    @timestamplease 28 วันที่ผ่านมา

    ලන්කාවේ සියලුම බයියන් අසර්බයිජානයට පිටුවහල් කරමු

  • @sameerasampath2939
    @sameerasampath2939 หลายเดือนก่อน +1

    Hii cataura Aaiya

  • @goalrave
    @goalrave หลายเดือนก่อน

    Apith baku yanna hitiye yanna beri una eka thama magei wife gei karume. Kawada hari yanawa aye api 😢😢❤❤

  • @Bluezone715
    @Bluezone715 หลายเดือนก่อน

    #davudsakhundzada ❤

  • @sandeepakumarasiri769
    @sandeepakumarasiri769 หลายเดือนก่อน

    Mamath loke vate avidinna asai. Eth salli ne. 😢 kavadamahari yanna oni kohomhari.

  • @Lakiya-w8r
    @Lakiya-w8r 17 วันที่ผ่านมา

    #DavudAkh

  • @ranjithkarunasena5134
    @ranjithkarunasena5134 26 วันที่ผ่านมา

    විස්තර මදි පාලනය මිලගනන් ආගම වගේ දේවල් විස්තර කරා නම් හොඳයි

  • @zonik7699
    @zonik7699 หลายเดือนก่อน

    Davud Akhundzada

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 หลายเดือนก่อน

    bokka chathura, ....visa free neda Sri Lankan ?

  • @nipunakarunarathne
    @nipunakarunarathne หลายเดือนก่อน +2

    Azerbaijan kiuwama mathk wene call of duty modern warfare ❤😪

  • @tanujalanka4024
    @tanujalanka4024 หลายเดือนก่อน +2

    ඔය රටේ මිනිස්සු හරිම කපටිලු පරිස්සමෙන්

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน

      අනෙ පිස්සුද කවුද කීවෙ 😂😂

    • @Letsgo12928
      @Letsgo12928 หลายเดือนก่อน

      Lankawe kapati un nene😂

  • @v4t_gaming
    @v4t_gaming หลายเดือนก่อน +1

    කෙබල් කාර් විතරද 😢

  • @TECH-tc2le
    @TECH-tc2le หลายเดือนก่อน +3

    ඉස්සර සෝවියට් දේශයට අයිති රටක් නේද මේ

    • @KumudiniBandara
      @KumudiniBandara หลายเดือนก่อน

      Soviet janasamuhaanduwata aithi ratak USSR

  • @viranchanura3834
    @viranchanura3834 21 วันที่ผ่านมา

    අසර්බයිජානේ වතුරෙන් නයි එහෙම මතුවෙන් නැද්ද චතුර..😅

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 หลายเดือนก่อน

    nice

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ หลายเดือนก่อน +4

    සීග්‍රයෙන් දියුණු වෙන රටක් මේක. අපි බාකු ඉන්නෙ ❤️. හැමදේම හොදයි❤️