බුද්ධං සරණං ගච්ඡාමි | Budhang Saranang Gachchami

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • දැනුම වර්ධනය කිරීම | Effective Ways to Enhance Knowledge - දැනුම වර්ධනය කිරීම (Knowledge Development)
    ඔබගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී උපදෙස් සහ ක්‍රමවේද සිදුකරන්න. මෙම වීඩියෝවේදී, කුමන ක්‍රමවේද ප්‍රයෝජනයක් ලබා ගත හැකිද යන්න සාකච්ඡා කරන අතර, ඔබගේ කුසලතා වර්ධනය කිරීමේ වටිනා තොරතුරු සපයන්නෙමු. දැන්ම නරඹන්න හා දැනුම වර්ධනය කිරීමේ හොඳම ක්‍රම ගැන ඉගෙන ගන්න!
    My Other Channel : tinyurl.com/NotiChanu
    #SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 159

  • @thusharithushari9730
    @thusharithushari9730 28 วันที่ผ่านมา +9

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් පින් අපි දන්නැති දේවල් මේකෙන් ඉගෙන ගන්නවට

  • @DanukaVideo-ll6cb
    @DanukaVideo-ll6cb 27 วันที่ผ่านมา +3

    ඇත්තටම ගොඩාක් වටිනවා. 🙏අපි නොදන්න දෙවල් ගොඩක් දැනගන්නවා.

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 28 วันที่ผ่านมา +11

    මේ වැඩ සටහන ගොඩක් වටිනවා අය්යෙ ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නව හරි පහත් මානසික මට්ටමේ එහෙම මිනිස්සුන්ගෙ ජීවිත හරිම හිස් දිගටම කරන්න ජය වේවා ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. ආදරෙයි දිගටම ඉන්න

    • @user-se9fd1zg1m
      @user-se9fd1zg1m 25 วันที่ผ่านมา

      පහත් නෙවේ පහළ දැනුම් මට්ටමක් කියලා කියලා දැම්ම නම් ගැලපෙනවා

  • @themalgunasinghe395
    @themalgunasinghe395 28 วันที่ผ่านมา +4

    වටිනාම වැඩ සටහනක්.බෞද්ධයන් කිව්වට බුදුදහම ගැන කිසි අවබෝදයක් නෑ.ධර්මය ශ්‍රවණය කරන්නෙ නෑ.පාළියෙන් කියන ඒව ගැන සිංහළ තේරුම සොයාගන්නෙ නෑ..බුදුරජාණන් වහන්සෙ බුදුවෙන්න කලින් ගුරුවරු පෙර ආත්මවල සිටියා.දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන බුදුබව ලබන්න ප්‍රාර්ථනා කරමින් පෙර බුදුවරුන් දේශනා කරපු ධර්මය සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල අවබෝධ කරගෙනයි බුද්ධත්වයට පත්වුනේ.තෙසැත්තෑ ඥාණය.

  • @chathurangichathu3845
    @chathurangichathu3845 28 วันที่ผ่านมา +5

    මේ වැඩසටහන ගොඩක් වටිනවා අපි දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගන්නවා. ඔබට ගොඩක් ස්තුතියි❤

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @Shivashakthi203
    @Shivashakthi203 24 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා අයියේ දිගටම කරගේන යන්න ජය වේවා... මැරේනකම් ඉගන ගන්න දේවල් තියේනවා ..දැණුම කියන්නේ මහා සාගරය වගේ එ දෑණුම නොදන්න අයට පහදලා දේන එක ලොකු පිනක් තේරුවන් සරණයි ඔබට

  • @deepanirenuka6822
    @deepanirenuka6822 28 วันที่ผ่านมา +4

    හොද වැඩක් සහෝ.. ජයවේවා

  • @prsadsuranga5869
    @prsadsuranga5869 25 วันที่ผ่านมา +1

    අපි හැමදාම සතුටින් බලන වැඩසටහනක් ❤

  • @muthuperera6244
    @muthuperera6244 27 วันที่ผ่านมา +3

    ගොඩක් වටිනව මේ වගේ ප්‍රශ්න අහල පිලිතුර කියා දීම දිගටම බලාපොරොත්තු වෙනව ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 27 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබට ලස්සනයි ආදරේයි ❤️❤️❤️

  • @user-lz6cj1ng7s
    @user-lz6cj1ng7s 23 วันที่ผ่านมา

    ගොඩක් පිං අයියෙ ..ගොඩක් හොද වැඩසටහනක්

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 26 วันที่ผ่านมา +3

    පද තේරැමි කිරිම සමිපුර්න වැරදියි

    • @prabathchmnd
      @prabathchmnd 24 วันที่ผ่านมา

      ඒක ඇත්ත...මුන් මේ මුන්ට ඕන ඕන ඒවා...හදාගෙන කියවනවා...හරියට අර මීවන පලානේ චීවර ධාරියා වගේ....මේකගෙන් අහන්න ඕන එතකොට "ධම්මං සරණං ගච්ඡාමි" කියන්නේ මොකක්ද කියලා....

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c 25 วันที่ผ่านมา +1

    Made gahuwama moko wanne oya idiriyetama yanna budusarenei 💐❤💪

  • @lankajayasinha5717
    @lankajayasinha5717 25 วันที่ผ่านมา

    ඔබගෙ මේ වැඩසටහන ගොඩාක් වටිනවා.කවුරු මොනවා කීවත් සමාජයට පොඩි අයට වගේම වැඩිහිටි අයටත් ගොඩක් වැදගත්.තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්න සමහර ලොකු පණ්ඩිතයොන්ට ටිකක් රිදෙනවා ඇති .නොදන්න දෙයක් ඉගෙන ගන්න කැමති අය ඔබ එක්ක ඉදිරයට යයි තව තව එකතුවෙයි.ඒනිසා ඉදිරියටම යන්න ඔබට ජය.හරි ආශාවෙන් මේ වැඩසටහන බලනවා.අපිටම තේරෙනවා අපි මොනාද දන්නෙ කියලා.ජයවේවා

  • @dharmapala4759
    @dharmapala4759 27 วันที่ผ่านมา +3

    වටීනවැඩසටහනක්❤❤❤

  • @internetwork2813
    @internetwork2813 24 วันที่ผ่านมา

    කියන අය ඕන දෙයක් කියපු දෙන්.ඔබ කරන්නේ,උතුම් කාර්‍යයක්.බුදු දහම ගැනවත් නොදන්න මිනිසුන් ඉන්න බෞද්ධ රටක්නේ මේ.ඔබට ජය

  • @madu..123
    @madu..123 25 วันที่ผ่านมา +1

    Godak wedagath ada nam theruwan saranayi 🙏🙏

  • @ThushariThalagalage
    @ThushariThalagalage 25 วันที่ผ่านมา +1

    බුදුන් සරණ සරන නියම තෙරුම ...චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කරමි. ..යන ප්‍රතිඝ

    • @uparathanathero8223
      @uparathanathero8223 22 วันที่ผ่านมา

      අවබෝධයෙන් සරණ යමි කීවත්,චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මග යමි කීවත් බුදුන් සරණ යමි කීවත් කිසිම වරදක් නෑ.හැමදේ ම දන්නේ මං විතරයි කියලා හිතන්න එපා.වැඩ සටහන ගැන සතුටු වෙනවා.

  • @susanthadealwis4946
    @susanthadealwis4946 28 วันที่ผ่านมา +2

    නියමය් සහොදරය

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 27 วันที่ผ่านมา +2

    හොඳ වැඩ සටහනක් මම හැමදාම බලනවා. 👍 ජයවේවා .

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. බුදු සරණයි

  • @punchisripaday9862
    @punchisripaday9862 27 วันที่ผ่านมา +1

    අද වැඩසටහන හරිම වැදගත්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 24 วันที่ผ่านมา

    හරිම කනගාටුයි මිනිසුන් ගේ නොදැනුවත්කම ගැන තමන්ගේ ආගම ගැනවත්..ඉතාමත් වටිනා විඩියො එකක් ගේනඑන ඔබට ගොඩක් ස්තුතියි

  • @nalyammi9502
    @nalyammi9502 26 วันที่ผ่านมา +2

    Godak watinawA puthe oyage chenal aeka nodanna deyak kiya denawa oyata pin badaka hemotama enawa jayagena idiriyatama yanna b s

  • @chanakaweerathilaka7048
    @chanakaweerathilaka7048 27 วันที่ผ่านมา +1

    Eththatama watina wadak bro❤

  • @jagathkieerthi7908
    @jagathkieerthi7908 25 วันที่ผ่านมา

    දිගටම කරගන යන්න ❤❤🏆

  • @chanuniranjan1347
    @chanuniranjan1347 25 วันที่ผ่านมา

    ඔබ තුමා හරියටම හරි ඩිගටම වඩසටහන කරගෙන යන්න් අපි ඩන්නව කියල හිතුවට අපි මොකුත්ම නොඩන්න ජාතික් බවට පත්වෙල ඔබට ජය

  • @AbdurRahman-mc6rb
    @AbdurRahman-mc6rb 28 วันที่ผ่านมา

    I got new information sir ℹ️ Thank you so much ❤

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 28 วันที่ผ่านมา +1

    Godak godai malli❤ adath godak dewal ❤dena❤gaththa ❤ b s❤❤❤

  • @user-oi5cs7co9h
    @user-oi5cs7co9h 24 วันที่ผ่านมา

    ගොඩක් පින් මල්ලි අපි දන්න නැති දෙවල් කියලා දෙනවාට

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 28 วันที่ผ่านมา +2

    Aththatama godak watinawa godak sthuthi chanu..
    ..theruwan saranai ❤ 🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි බුදු සරණයි

  • @dragansong7012
    @dragansong7012 27 วันที่ผ่านมา +1

    👍👍👍hoda වැඩ සටහනක්

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 28 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි පුතේ ආදරේයි ගොඩක් ❤❤❤❤

  • @ranga5156
    @ranga5156 26 วันที่ผ่านมา +1

    kauru monawa kiuwath meka supiri broo කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @jayanthimallika2762
    @jayanthimallika2762 28 วันที่ผ่านมา +1

    Oba karanna nodanna dayak kiyala dana aka
    Godak watinawa

  • @Dasun_sasendra_heshan
    @Dasun_sasendra_heshan 18 วันที่ผ่านมา

    ඔයාගෙ වැඩසටහන් වලින් දැකපු එකම හොද වැඩසටහන

  • @puspikapuspika8131
    @puspikapuspika8131 27 วันที่ผ่านมา +2

    ගොඩක් හොද දෙයක් ..

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ගොඩක් ආදරෙයි

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 28 วันที่ผ่านมา +1

    ❤❤❤oyage wadasatahan godak watinawa danne nati dewal mama nam godak eganaganna mamanam asai budu saranai

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි හැමදාම බලන්න ඔබ දන්න දේවල් තියෙනවා නම් මට කියලා දෙන්න බුදු සරණයි

  • @nlmalh1417
    @nlmalh1417 24 วันที่ผ่านมา

    🌷🙏 theruwan saranai

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤Nmoo buddaya

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 28 วันที่ผ่านมา +1

    One gamana oba yanna nodannade kiyala denna Jaya wewa malli ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි අක්කි
      ආදරෙයි ගොඩක් 💙💚💘💚💙💙💙

  • @AbhimanworldinUK
    @AbhimanworldinUK 28 วันที่ผ่านมา +1

    godak wadagath .pilithura 1885 by HIkkaduwe Sri Sumangala Thero

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි දිගටම බලන්න

  • @dilhanirownie6924
    @dilhanirownie6924 25 วันที่ผ่านมา

    Adath lassanayiwada satahana❤❤

  • @gimhangresankha3219
    @gimhangresankha3219 28 วันที่ผ่านมา

    Mal puja karata pin sidda wenne nadda ?

  • @user-cm9ew6dv2t
    @user-cm9ew6dv2t 28 วันที่ผ่านมา +1

    Nugath missu kiyana katha ganan ganna epa sahodaraya mn oyata wada godak balai Oya ahana prashna maru mn danaganneth oyagen thx bs❤

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න

  • @rohansubasinghe409
    @rohansubasinghe409 27 วันที่ผ่านมา +1

    Super ♥️💪💪💪

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි දිගටම බලන්න

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 28 วันที่ผ่านมา

    Hollow malli gachchathi kiyanne yanawaata . Kiyanawata nowai.

  • @user-qx5he2qc9z
    @user-qx5he2qc9z 28 วันที่ผ่านมา +1

    Niyama wadak 😊

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 27 วันที่ผ่านมา +1

    Gofak watinawa chanu honda danuwath kirimak digatama ohoma yamu subapatum ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරේ දිගටම මගේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ඔබේ අදහසත් මට කියන්න මගේ අඩුපාඩු තියෙනවා නම් කියන්නයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 24 วันที่ผ่านมา

    🙏❤️👍

  • @nera2497
    @nera2497 28 วันที่ผ่านมา +1

    Oba tumalata jaya.veva

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 27 วันที่ผ่านมา +3

    එතකොට ධම්මං සරණං ගච්ඡාමි කියන්නෙ 😟
    ගච්ඡති =යයි
    ගච්ඡාමි =යමි 🤪

  • @malanbandara9584
    @malanbandara9584 28 วันที่ผ่านมา

    Oyata
    Bubu.saranay

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    Api rate idala rate gane danna piterate tourist kenekgen ahuwoth u apitath ugannai un apita wada ape rate dewal hoyenewa unandu wenewa ape eun eka ithin ahannath deyakya neda ape hela ithihaseth yate gahapu majere set ekakne rate hitiye inne neda wililajjai

  • @Nipun_malinda
    @Nipun_malinda 28 วันที่ผ่านมา +12

    බුදු දහමේ මුලික දෙවල් ගැන හරියට දැනුමක් නැ ගොඩක් අයට. එත් හැමදාම පන්සල් යන ලංකික බෞද්ධ ජනතාව😊😅

    • @madumadawaperera7003
      @madumadawaperera7003 25 วันที่ผ่านมา

      Nubata nube hathmuthu paramparawa dannawada kattiyege nam washayen

  • @dushanmendis4408
    @dushanmendis4408 27 วันที่ผ่านมา +1

    LassanI

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      💚💚💙💙🩵🩵🩵🩵🩵🩵

  • @malikahhm6326
    @malikahhm6326 27 วันที่ผ่านมา +1

    Oba hari

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @WAGUNTFashionShow
    @WAGUNTFashionShow 28 วันที่ผ่านมา +1

    I appreciate your effort, keep it up
    (I recommend you to refer the annual Central bank report to find the accurate social facts which help you to deliver accurate knowledge to the society) Good luck

  • @lilazain7424
    @lilazain7424 27 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @asankakumara5251
    @asankakumara5251 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @samudraekanayake8000
    @samudraekanayake8000 27 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @inokaouswatteliyanage5786
    @inokaouswatteliyanage5786 27 วันที่ผ่านมา +1

    mama oyage wedasatahanata harima kemathe deegatama karanna , mama danne nethe dewal godak eganaganna wa .

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි සුභ පැතුම් හැමදාම මගේ වැඩසටහන මම කරන්නම් දිගටම බලන්න දන්න අයටත් බලන්න කියන්න ආදරෙයි

    • @inokaouswatteliyanage5786
      @inokaouswatteliyanage5786 27 วันที่ผ่านมา

      @@SrilankaEducation 👍👍👍

  • @samudraekanayake8000
    @samudraekanayake8000 27 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍

  • @user-bx9vl2ny1z
    @user-bx9vl2ny1z 28 วันที่ผ่านมา +1

    Buddayanu bawauduradamimata

  • @DavithSooriyadewa
    @DavithSooriyadewa 23 วันที่ผ่านมา

    Buddeye.sarana.yame

  • @indikauk6792
    @indikauk6792 26 วันที่ผ่านมา +1

    සම්පූර්ණ වැරදි අර්ථකථනයක් ත්‍රිපිටකය මූලාශ්‍රවල ඔහොම තේරුමක් නෑ...

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 28 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ලංකාවේ මිනිස්සු බුදුන් වදිනවා පන්සල් යනවා කිසිම අවබෝධ යක් නෑ වගේ ම තමන් මේ යන්නේ ගොර්ථර සසරේ යන්නේ කියන්න දන්නෙත් නෑ සියළුම දෙනා යන්නේ අන්ධ කාරයකට කවදාද අන්ධ කාරයෙන් පහනක් පිහිටක් ගන්නේ? අහෝ බුද්ධ සසනෙත් ලැබිලා කල්‍යාණ සෙවනයත් ලැබිලා ධර්මය ලැබීලා ඔබ‍ට හිතෙන්නේ නැද්ද කොහෙද අපි යන්නේ කියලා.සසරේ භය දැනෙනෙන්නේ නැතිද,ඔබ දන්නවා ද නිරය අපායේ සත්තු අඩනවා අහෝ බුද්ධ සාසනයක්‌ ලැබිලා අපි මොනවා ද කරගත්තේ කියලා.විලාප දෙනවා. කරුණා කරලා ධර්මය ට යොමු වෙන්න. සසරේ අපි ළග ඉන්න කව්රුත් නෑ එදාට ඔබ‍ට ඔබ පණයි තව්කාලික අම්බලමක් මේ ගොඩ වෙලා යන්න අව. තෙරුවන් සරණයි පරිස්සමින්
    සී. පී. ගුණරත්න මහතා
    මේ ලෙස මෙයට වසර 136 කට පෙර ලංකාවාසී බෞද්ධ ජනතාව විසින්‌ දිනා ගන්නා ලද වෙසක්‌ පොහෝ දින නිවාඩුව මේ වනවිට දින දෙකක නිවාඩුවක්‌ බවට පත්ව ඇත. එසේම වෙසක්‌ දිනය එක්සත්‌ ජාතීන්ගේ නිවාඩු දිනයක්‌ කරන ලෙස යෝජනාවක්‌ 'නිව්යෝර්ක්‌ බෞද්ධ කවුන්සලය' මගින්‌ එහි සභාපති වූ ආචාර්ය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස හිමියන්‌ විසින්‌ එක්සත්‌ ජාතීන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත්‌ කරන ලදී. පසුව එම යෝජනාව අවස්ථා කීපයක්ම පසුකර ශ්‍රී ලංකා රජයේ යෝජනාවක්‌ ලෙස 1999දී එක්සත්‌ ජාතීන්‌ වෙත ඉදිරිපත්‌ කරන ලදුව ඒකච්ඡන්දයෙන්‌ සම්මත විය. එහෙත්‌ මේ වනවිට එක්සත්‌ ජාතීන්‌ සතු ආගමික නිවාඩු 10 වෙනත්‌ ආගම්‌ සඳහා වෙන්කර ඇති බැවින්‌ “වෙසක්‌ දිනය ජාත්‍යන්තර උත්සව පවත්වන දිනයක්‌' ලෙස එක්සත්‌ ජාතීන්‌ විසින්‌ පිළිගත්හ. ඒ අනුව එක්සත්‌ ජාතීන්‌ පැවැත්වූ ප්‍රථම වෙසක්‌ උත්සවය 2000 වසරේ මැයි 15 වැනි දින එක්සත්‌ ජාතීන්ගේ මූලස්ථානයේ “ඩැග්‌ හැමර්ෂල්‌' අනුස්මරණ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. එවකට එක්සත්‌ ජාතීන්ගේ මහ ලේකම්‌ වූ 'කොපි අනන්‌' මහතා එම සමුළුවට විශේෂ පණිවුඩයක්‌ නිකුත්‌ කරමින්‌ “බුදුන්‌ වහන්සේගේ සාම දර්ශනය අද එදාටත්‌ වඩා වැදගත්‌' වන බව සඳහන්කොට "
    පසුව 1950 මැයි මස 25 වෙනි දින මහනුවර පැවැති ලෝක බෞද්ධ සම්මේලන සැසිවාරයේදී ලෝකයේ සියලුම බෞද්ධයන්ගේ ධජය ලෙස මෙය පාවිච්චි කළ යුතුයයි ඒකමතිකව සම්මත කරගන්නා ලදී. ඒ අනුව ලෝකයේම බෞද්ධයන්ගේ සංකේතය ලෙස භාවිත කරන්නේ ෂඩ්‌ වර්ණ බෞද්ධ කොඩියයි.

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මහත්මයා
      වැදගත් පණිවිඩයක් දුන්නා හැමෝටම වටිනව මේ පණිවිඩය බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @user-zu1mg1gn2b
    @user-zu1mg1gn2b 25 วันที่ผ่านมา

    බුද්ධං සරණං ගච්ජාම් හරි තේරුම " භවය උදුරා දමමින් සසර ගමන කළවර කරමි "

    • @prabathchmnd
      @prabathchmnd 24 วันที่ผ่านมา

      "ධම්මං සරණං ගච්ඡාමි" කියන්නේ මොකක්ද

    • @user-zu1mg1gn2b
      @user-zu1mg1gn2b 24 วันที่ผ่านมา

      @@prabathchmndධම්මං සරණං ගච්ජාම් ... " ධර්මය දරමින් සසර ගමන කෙලවර කරමි "

  • @RatnamVijayan
    @RatnamVijayan 27 วันที่ผ่านมา +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 22 วันที่ผ่านมา

    🇩🇪🇩🇪🇩🇪👍❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    Ape eunta wene magulak dammana heluwen natene deyak dammanam oya one tharam dane eun inne anne euwa balenewa like keranewa wives thiyenewa hodedeta galmul made prehare ekane Jathiye nathiwela nathibangasthane wela yanne

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 28 วันที่ผ่านมา +2

    බෞද්ධ කොඩියේ නිර්මාතෘ කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා..

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 28 วันที่ผ่านมา

      Pin kiyadunnata nodAnna deWal 👌

    • @tkaavi
      @tkaavi 28 วันที่ผ่านมา

      හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා 😂

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 28 วันที่ผ่านมา

      වැරදි එතුමාගේ දිනපොතේ නිවැරදි කරලා තියෙනවා එතුමා නෙවෙයි කියලා

    • @gayansujith1989
      @gayansujith1989 25 วันที่ผ่านมา +1

      අනගාරික ධර්මපාල තුමා

    • @user-zu1mg1gn2b
      @user-zu1mg1gn2b 17 วันที่ผ่านมา

      th-cam.com/video/LeTjnV6GSSk/w-d-xo.htmlsi=kcrQF40xItzMdoQQ

  • @kumaramuhan2249
    @kumaramuhan2249 26 วันที่ผ่านมา

    The flag was originally designed in 1885 by the Colombo Committee, in Colombo, Ceylon (now Sri Lanka). The committee consisted of Ven. Hikkaduwe Sri Sumangala Thera (chairman), Ven. Migettuwatte Gunananda Thera, Don Carolis Hewavitharana (father of Anagarika Dharmapala), Andiris Perera Dharmagunawardhana (maternal grandfather of Anagarika Dharmapala), Charles A. de Silva, Peter De Abrew, William De Abrew (father of Peter), H. William Fernando, N. S. Fernando and Carolis Pujitha Gunawardena (secretary).[2]
    Copied from Wikipedia

  • @upalirathnayaka6315
    @upalirathnayaka6315 24 วันที่ผ่านมา

    ප්‍ර: බුද්ධාගම යනු කවරේද ?
    උ: බුද්ධ + ආගම යනු වචන දෙකකි, එය සන්ධි වීමේදී බුද්ධාගම යනු යි. බුද්ධ යනු චතුරාර්ය සත්‍ය (දුක, දුකට හේතුව, සැනසුම, සැනසුමේ උපාය , දුක්ඛ, සමුද, නිරොධ මාර්ග ) දක්නා ප්‍රඥාව හෙවත් නුවණ යි. ආගම යනු, පැමිණීම, එලඹීම, අවබෝධයෙන්, පැමිණීම, අනවබෝධයෙන් පැමිණීම , මෙයින් අදහස් කෙරේ , මෙහිදී සරල තේරුම වශයෙන් චතුරාර්ය සත්‍ය දක්නා ප්‍රඥාව ලබා ගනු පිණිස පැමිණීම බුද්ධාගම යැයි කියනු ලැබේ.
    ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා!

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 28 วันที่ผ่านมา +1

    😂❤❤❤❤sil ganna ammala danne ne tamange agama gana dukai

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      ප්‍රශ්නය එතන නෙමෙයි තියෙන්නේ කියලා දෙන්න ඕනේ මිනිස්සු කියලා දුන්නනම් ඒ අම්මලා දැන ගන්නවනේ

  • @teamodara1694
    @teamodara1694 26 วันที่ผ่านมา

    chanu hamadama kiyanava minissu baninava kiyala.mannam ehema cmnt dakalama na.markting vadak vage........samahara markting vadavalanam aulak tiyenava.ara kanata gahagatta vage.....

  • @SurangaSampath-nw3ur
    @SurangaSampath-nw3ur 28 วันที่ผ่านมา +1

    ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල බදුල්ලෙ නෙමෙයි තියෙන්නෙ.....කලුපහණ....බලන්ගොඩින් යන්නෙ පඹහින්න පැත්තට

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 28 วันที่ผ่านมา

    Damman saranan gachchami, Sangan saran gachchami me tike theruma mokadda etakota

  • @bcdesilva
    @bcdesilva 25 วันที่ผ่านมา

    "බුද්ධං සරණං ගච්ඡාමි" කියන්නේ බෞද්ධයන්ගේ මූලිකම වන්දනා පාඨයකි. ඒ සම්බන්ධව ඔබගේ අර්ථ නිරූපණය වැරදියි.
    දැන උගත් අයගේ අදහස් නොවිමසා තම අභිමතය පරිදි, බෞද්ධයන්ගේ මූලිකම වන්දනා පාඨය මෙසේ එහි අර්ථය විකෘතිකර පැවසීම නිවැරදි ක්‍රියාවක් නොවේ.
    ඔබගේ වැඩසටහන් වලින් සමජයට යම් මෙහෙවරක් සිදුකරන්නට යම් උත්සාහයක් දරණ බව පෙනෙන්නට තිබෙන නමුත් රටේ කෝටි සංඛයාත බෞද්ධ ජනයාගේ ප්‍රධාන වන්දනා පාඨයට මෙසේ වැරදි අර්ථකතනයක් දීම අනුමත කල නොහැක.

  • @subasuba311
    @subasuba311 28 วันที่ผ่านมา +1

    Hendricks still olkat tuma

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @user-jg5zp8kz7z
    @user-jg5zp8kz7z 26 วันที่ผ่านมา

    , ඕක ඇත්තතත්වය අන්දන්න ලේසියි

  • @user-vj2tz8cq9w
    @user-vj2tz8cq9w 25 วันที่ผ่านมา

    ඇත්තටම බොඋද්ද මිනිස්සු කියන්නේ බහුතරයක් තමන්ගේ දහම පිලිබද අල්ප මාත්‍රයක් නොදන්න ප්‍රතිපත්තිය නොරකින කොටසක් අපිට අනිත් ජාතීන් ආගමිකයන් විවේචනය කිරීමට අයිතියක් නැති නිසා බොඋද්ද යෙක් විදිහට මගේ ආගම හා ජනතව ගැම මාගේ මතයයි මේ.....පන්සිල් යනු කුමක්දවත් කියා නොදන්න නිවරදි බුදු දහම දේශනා නොකොට ස්‍රාවක යා මුලා කරන භික්ෂූන් ඉන්න රටක් මේක ...නමුත් මුස්ලිම් දරුවෙක්ගෙන් අල් කුරානය ගැන අහන්න සියයට 80කටත් වඩා නිවරදි උත්තර දේවි....ඒ වගේම ලන්කාවෙ ඕනම තැනක මුස්ලිම් පල්ලියක් ගත්තොත් උගන්වන්නේ එකම දහම් කරුනු..එහි වෙනසක් ඇත්තේ නහ ...නමුත් ලන්කාවෙ හාමුදුරුවෝ 10දෙනෙක් ගත්තොත් දේශනා කරන දහම් කරුනු 10ස විදිහක් ...එක් භික්ෂූන් වක් පවසන දේ තවත් භික්ෂූවක් ප්‍රතික්ෂේප කරයි...අන්න ඒ හේතුව තමයි බොඋද්ද ජනයා මන්මුලාවී....කිසිවක් නොදැන යන්නන් වාලේ ඔහේ කරන්නන් වාලේ පන්සල් යන්නේ ගාතා කියන්නේ පුද පූජා කරන්නේ.......ඇත්තටම බොඋද්ද කතෝලික හින්දු මේ සේරම දෙනාට ස්ලාමීය භක්තිකයෙක්ගේ න් ඉගනීමට බොහෝ දේ ඇත ඒ ඖන්ගේ ආගම ගැන නොවෙයි ....ඔවුන් නිවරදි ලෙස ඔවුන් ගේ දර්මය ඉගනීම හා පරිහරණය කිරීම ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම කියන කරුනු කාරනා සම්බන්දව ය. 9:46

  • @predeeppredeep7895
    @predeeppredeep7895 27 วันที่ผ่านมา

    Mal puja karama pinak sidda wenawa.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา +1

    Ralleta tane eun yannam wale tane eun guruweru unath rate buddhimath hary buddhiya nathi hary habudurugolle hary moka unath me rate jeewath wene yannam wale yane eun wadine mokeda ehema mame kiwe rate pirihila rateta kelewagatte oya ralleta giyapu eun nisane desapalene pirihila sasene pirihila samaje pirihila onne oya majere made gahane set eka thama rate kawe wanesuwe

  • @nuwanchamara3816
    @nuwanchamara3816 28 วันที่ผ่านมา +1

    සබ්බං පහාය ගමනීයං.. සියල්ල හැරදා යායුතුයි

  • @hashini1871
    @hashini1871 28 วันที่ผ่านมา +1

    හාමුදුරුවරු බණ තලනවා මිසක් කියන ගාතා තේරුම් කරලා මිනිසුන්ට කලානම් අද බුදු දහම මේ තැන නෙවෙයි හාමුදුරුවරු යන්නේ ලොකය අල්ලන්න නේ දැන් අපිට වඩා සෑප විදින්න එදා බොසතුන් සෑප සම්පත් ඇත් හැර ගියා අද දුප්පත් තැනින් ඇවිත් සල්ලි යාන වාහන රෑස් කරන අයනේ ඉන්නෙ😂

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      පෝසත් මිනිස්සු න් ඒගොල්ලන්ගේ ආශාව ඉෂ්ට කරගන්න පූජා කරනවා කියන නමින් හැම දෙයක්ම පුදනවා ඉතිං ඒ සුපෝකභෝගී න් ජීවිතයට හුරු වෙලා ඔය තත්ත්වය ඒක වෙනස් වෙන්න ඕන

  • @ceylonholidaytours
    @ceylonholidaytours 23 วันที่ผ่านมา

    යකො බබර කන්ද දිය ඇල්ල බදුල්ලෙද තියෙන්නේ ? ලංකාවෙ දිග 432 ද? වැරෙදී නම් නිවැරැදි කර ගනිං මම උබෙන් ප්‍රශ්නයක් අහන්නම් මුචලින්ද නාගය කව්ද ?

    • @pathum5297
      @pathum5297 18 วันที่ผ่านมา

      බඹරකන්ද දියඇල්ල අයිති දිස්ත්‍රික්කය බදුල්ල තමයි

  • @punchisripaday9862
    @punchisripaday9862 27 วันที่ผ่านมา

    ගච්ච යනු යන කියන්නයි

    • @user-wv4se3uk9c
      @user-wv4se3uk9c 27 วันที่ผ่านมา

      පාලි වචන වල තේරුම වචන වෙන් කරල ගන්න බෑ.😂

  • @kanthiperera537
    @kanthiperera537 26 วันที่ผ่านมา

    මොකුත්ම.දන්නෙ.නැ .ලෝකෙ.යනවිදිහට.කට්ටියම.යනව.එච්චරයි

  • @thusharithushari9730
    @thusharithushari9730 28 วันที่ผ่านมา +1

    ඉතින් මල්ලි ඔයා කීවෙ නෑනෙ ජාතික කොඩිය නිර්මාණය කරේ කවුද කියලා

    • @prasannapushpakumara6402
      @prasannapushpakumara6402 28 วันที่ผ่านมา

      කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා

  • @chandanasisira1419
    @chandanasisira1419 27 วันที่ผ่านมา

    Baudda Kodiya heduwe obe thaththada

    • @chandanasisira1419
      @chandanasisira1419 27 วันที่ผ่านมา

      Pilithura kiuwe ne.

    • @SrilankaEducation
      @SrilankaEducation  27 วันที่ผ่านมา

      පිළිතුරු කියලා තියෙන්නේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් බලන්න

  • @user-lh6bo1wb3l
    @user-lh6bo1wb3l 28 วันที่ผ่านมา +1

    ඔයා හරිම හොදයි අයියේ

    • @SrilankaEducation
      @SrilankaEducation  28 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @prabathchmnd
    @prabathchmnd 24 วันที่ผ่านมา +2

    අනේ පලයන් බම් යන්න...."බුද්ධං සරණං ගච්ඡාමි" කියන එකේ තේරුම වෙන්නේ...."බුදුන් වහන්සේ පිළිසරණක් ය කියා දැන ගනිමි"...යන්නයි...දැන් ඔයා කියන විදිහට " ධම්මං සරණං ගච්ඡාමි"...කියන එක වරනගලා පෙන්නපම් පුලුවන්නම්.....නොදන්න ලම්බවල්...කියන්න යන්න එපා බම්....

  • @upuljayakamal6969
    @upuljayakamal6969 26 วันที่ผ่านมา +1

    මල්ලී ඔයාගේ වැඩසටහන හොදයි හැබැයි බව උද්ධ ප්‍රස්න අහනවිට පරිස්සමෙන් මාගදී බස ආදිවාසීන් තවමත් බාවිතා කරනවා ගච්චාමී කියන්නෙ ගමන් කරනවා බුද්ධන් කියන්නේ බවය උදුරා දමමී කියන තේරුමයි බුදුන්වහන්සේට බුද්ධ කියන්නෙ බවය උදුරාදැමූ නිසයි බවය උදුරාදමන මාර්ගයේ ගමන්කරනව කියලයි තේරුම

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 28 วันที่ผ่านมา +4

    මේවගේ දේවල් දාන්න එපා.මොකද මේ වීඩියෝ එක මුලු ලෝකෙම බලනවා.ඒම උනාම අපේ ආගම ජාතියට මේක නින්දාවක් අගහ්ව්‍රවයක්.මොකද හැම කෙනාම සර්ව සම්පූර්න නැ.අනික එක පාරම අහද්දි හිත බය වෙලා අමතක වෙනවා.
    කියල දෙන්න දන්නැති අයට..ඒත් මේ වගේ වීඩියෝ කරන්න එපා

    • @user-cq3iq7yy7c
      @user-cq3iq7yy7c 28 วันที่ผ่านมา

      ඔව්

    • @nuwanchamara3816
      @nuwanchamara3816 28 วันที่ผ่านมา

      අනේ මේ ජාතියට ආගමට අගෞරව වෙන අමන වැඩ ඕන තරම් අද රටේ සිද්ද වෙනවා.ඇස් කන් ඇරගෙන ඉන්න අයට ඒවා පේනවා.මේකෙන් කිසිම අගෞරවයක් වෙන්නෙ නෑ නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් වෙනවා මිසක්.දන්නෙ නෑ කියලා කියන එක මතක නෑ කියලා කියන එක අගෞරවයක් නෙවෙයි.හැබැයි ප්‍රශ්න වලට බයේ පැනලා දුවන එක නම් නිවට කමක්..😂

    • @user-fm8gp2zf9r
      @user-fm8gp2zf9r 27 วันที่ผ่านมา

      දන්නැතිදේ කියල දෙන එක හොදයි නොදන්න අයට.ඒත් යිතින් මේව මුලු ලෝකයාම දකිනවනෙ.සින්හලයට මොකද වෙන්නෙ එතකොට🤔🤔

    • @nuwanchamara3816
      @nuwanchamara3816 27 วันที่ผ่านมา

      සිංහලයට මොනාවත් වෙන්නෙ නෑ ප්‍රශ්නයක් අහනවා ලෝකයක් දැක්කට.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 28 วันที่ผ่านมา

    මල්පූජා කරන්න බුදුරජාණන් වහන්සෙ දේශනා කලේ නෑ.පසු කාලීනව ආමිසය හැටියට මේව ආරම්භ වුන දෙයක් හින්දු වන්දනාවත් උකහා ගනිමින්.ආමිසය තුලින් මනුෂ්‍යයාව හැඩගස්වන්න.ආමිස සහ ප්‍රතිපත්ති.බුදුරජාණන් වහන්සේ ආමිසය ගැන දේශනා කලේ දානයයි.

  • @sunilwickama663
    @sunilwickama663 27 วันที่ผ่านมา

    ඔව්න්දල පන්සල් යනවට යනව

  • @user-et7bc8qf8y
    @user-et7bc8qf8y 25 วันที่ผ่านมา +1

    අදහස වැරදි සරණ කියන්නෙ පිළිපදිනවාට ලූ දහම කාටත් පිළිපදින්න බෑ මනසින් දැක ගනීම මිස මේ යෙදුම් වැරදි ... බුද්ධ කියන වචනේ තේරුමත් වැරදියි තමා විසින්ම දේවල් සොයාගත්තට බුද්ධ වෙන්නේ නැහැ උඹ කියන තරම් සරල තේරුමක් නැහැ චතුරාර්ය චතුර් ආර්යසත්‍යය මනසින් අවබෝධ කරගත් මනසින් දැක ගත් පුද්ගලයයි බුද්ධ භාවයට පත්වන්නේ සමාජයට පටු අදහස් ප්‍රචාරය කරන්න එපා

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 25 วันที่ผ่านมา

    කාගම සිරිනන්ද හාමුදුරුවෝ බොරු ද කියන්නේ ..උන් වහන්සේ ගෙ බන අහන්න එතකොට මල් පූජා කරන්නේ ඇයි කියලා ...